අතුල අධිකාරි සමිතා මුදුන්කොටුවට සහ කවින්ද්‍යා ට දුන්න සුපිරි surprise එක

  Рет қаралды 993,546

Voizy Music

Voizy Music

2 жыл бұрын

🔴අතුල අධිකාරි සහ තිළිණ රුහුණගේ එකතුවෙලා සමිතා මුදුන්කොටුවට සහ කාවින්ද්‍යා ට දුන්න සුපිරි surprise එක 😊😇
ජනවාරි පලවෙනිදට Full Video එක බලාපොරොත්තුවන්න
🔴 Voizy Music KZbin Channel එක Subscribe කරල තියාගන්න
Facebook: / ​
Instagram: / ​
Website: voizymusic.com/​
Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 1 000
@Mel_Jay_
@Mel_Jay_ 2 жыл бұрын
ඒ හතර පස් දෙනාම එකට ඉන්නේ... සම්මතය දැකල පුරුදු අපේ ඇස්වලට ඒක තේරුම් ගන්න අමාරුයි. අතුලටත් කවීටත් ලොකු ඉවසීමක් තියෙනවා... ❤️
@SDN89503
@SDN89503 2 жыл бұрын
කවී තාත්තා ටද මිනිහා කිව්වෙ.අනේ මන්දා සමිතා ජීවිත කීයක් විනාස කරනවද.
@vpkanthi6560
@vpkanthi6560 2 жыл бұрын
කවී ගැන මමත් ගොඩාක් ආදරෙන් හිටියේ.තාත්තට කතා කරපු විදියට ඒ ආදරය ටිකක් පලුදු වුනා .
@niroshavsniro2598
@niroshavsniro2598 2 жыл бұрын
Ou.matath aul giya.😔
@ruwinianuruddhika3489
@ruwinianuruddhika3489 2 жыл бұрын
Ow..eka eththa..monawa unath athula adikari eyage thaththane...
@aitmconsultancies3472
@aitmconsultancies3472 2 жыл бұрын
අන්න කවි බෙල්ලෙ වැල දාගෙනලු ඔයාගේ ආදරේ පලුදු වුණා කියලා......!
@kabeygunawardhana8378
@kabeygunawardhana8378 2 жыл бұрын
Tikak newei..,hondatama
@i.a.u.a4480
@i.a.u.a4480 2 жыл бұрын
Kiyala wedak ne me miniha enawa kiyala danne nelu chik katha karapu vidiha thaththata
@shamzshams8406
@shamzshams8406 2 жыл бұрын
මෙයාල එකට තමයි ඉන්නේ එකට ඉන්න බදන්නම ඕනේ නෑනේ. බැදලා එකට නිදාගන්න එක නෙවෙයි ජීවතේ කියන්නේ ඒ අතින් මෙයාල ජීවතේ විදිනවා අපේ ගොඩාක් අය ජීවිත විදෝනවා.
@lakshmigunasekara2703
@lakshmigunasekara2703 2 жыл бұрын
Aniwaryanma
@hesha6632
@hesha6632 2 жыл бұрын
Attamai.tamange ewata witarakda..anunge ewat balala widawanwane..
@biperera2649
@biperera2649 2 жыл бұрын
"මේ මිනිහා" 🤬 මගේ එකෙක් වගේ නම් බීපු කිරි වැමෑරෙන්න ගහන්නෙ. කොහෙද අම්මණ්ඩි හැදිලා ඉන්න එපැයි ළමයි හැදෙන්න
@user-nd2ne7ev7l
@user-nd2ne7ev7l 2 жыл бұрын
තාත්තා කෙනෙක්ට ඒ මිනිහා කියලා කතාකරන එකනම් ගොඩක් වැරදියි, ඒත් කාවිගෙ අම්මායි තාත්තායි කරලා තියෙන වැඩත් එක්ක බැලුවම මෙහෙම හරි හිනාවෙලා කතාබහා කරන එකත් ඇති😂🤣
@janithacademy8078
@janithacademy8078 2 жыл бұрын
Mun thama rate sanskruthiya kanne loketa pennanne ekak
@DilhaniKumara
@DilhaniKumara 2 ай бұрын
Eka aththa video ekath chater kara aparade hadiyawak athiwa katha katanna prasidda thanaka anika thaththata mewa nm hadaganna kavi
@mnnn1844
@mnnn1844 2 жыл бұрын
කවී ටිකක් කට හදා ගන්න .මොකද තාත්තා කියන හරිම උතුම් කෙනෙක්.දෙමපියන් කියන්නෙ දෙව්වරු.
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
ඔයා දකින්නෙ ඔයාගෙ කෝනෙන්. අම්මා තාත්තා උන පලියට උතුම් වෙන්නෙ නෑ ඒකට දරැවන්ට ආදරයක් අම්මා තාත්තාගෙ හිතෙ තියෙන්න ඕන. නමට දෙමව්පියො වෙනවනම් මොනා කරන්න බැරිද. උප්පදවල ගියාට සමහර දෙමව්පියො නිසා කොච්චර දුක් විදින දරැවො ඉන්නවද. විදපු දරැවො ඉන්නවද.. සමහර වෙලාවට නුපද්දුවනම් හොදයි කියල හිතෙන තරමට නරක දෙමව්පියොත් ඉනනව. හැම වෙලාවෙම දරැවන්ට ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලන්න ඔනි තමන්ට රත්තරන් දෙමවිපියො හම්බුනාට සමහරැන්ට නැතිවෙනන පුලුවන්. ඒනිසා හැම දෙමවිපියෙකම දෙවිවරැ වෙනනෙ නෑ. ඒත මල් තියල වදින්න පුලුවන් රත්තරන් අම්මා තාත්තලත් මේ ලෝකේ ඉන්නව... අනන ඒ වගෙ අයව තමන්ගෙ පන තියනකම් පරිසසමට බලාගන්න ඔන
@user-jz3qk6sh4u
@user-jz3qk6sh4u 2 жыл бұрын
ඔයා හරි.දෙමව්පියෝ මොන දේ කලත් දරුවන්ට අයිතියක් නෑ දෙමව්පියන්ට ඒ විදියට කතා කරන්න.ඒ දරුවන්ගේ පෙර අකුසලයකට තාත්තා මේ ජීවිතයේදි මග හැරුනා.ආයිමත් ඔය විදියට කතා කරලා ඊ ලග ජීවිත වලටත් ඒ පව අරගෙන යනවා.දරුවෙක් බිහි වෙන්නේ තාත්තෙක් නිසා.කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වාගේ මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කලා තුරකින්.ඒ අවස්තාව ලැබෙන්නේ අම්මයි තාත්තයි නිසයි.අපි හිතන්න ඕන ඒ ටිකයි.අඩුපාඩු වෙයි.ඒත් උප්පත්තිය දීම වෙනුවෙන් ඒ දෙන්නට ආදරය කරන්න ගරු කරන්න, ඒ අයව බලා ගන්න දරුවන්ට හැකි උනානම් මහලු මඩම් අඩු වෙන්න තිබුනා.ඔයාට ගරු කරනවා.🙏❤
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
@@user-jz3qk6sh4u එහෙම කියන්න එපා උත්පත්තියක් දිලා දරැවව මගින් අතඅරිනව ඉස්කොලෙ යන වයසෙදි කියල හිතන්න. එතකොට ඒ දරැව මනසින් දියුනු නම් හිත හයිය නම් මොන ගේම ගහල හරි ජිවිතෙ දිනයි ඒත් එහෙම බැරි දරැව මොන පැත්තකට ජිවිතෙ අරන් යයිද එක්කො වැරදි එකිකො හරි. ගැහැනු දරැවෙක් නමි වෙනින තියෙන නරක දේවල් ගොඩයි මේ සමාජෙන් හොද නරක කියාදෙන්න අම්මෙක් තාත්තෙක් නැ එතකොට ජිවිතයක් වැති වෙන තත්වෙට වුනත් ⁣වැටෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒ අම්මා තාත්තා උත්පත්තිය දිපු ඒකෙන් වැඩක්ද. එහෙම අයට දෙමව්පියො වෙනින බෑ. තාත්තා දුවව දුෂනය කරන කාලයක් මේක එහෙනම් ඒත් තාත්තා ඒකත් එයාගෙ අඩුපාඩුවක් කියල හිතල හැබැයි සමාවක් දෙන්න පුලුවන්ද බෑනේ . මම නම් කියන්නෙ දවසක මම අම්මා කෙනෙක් වෙලා හිතාමතාම මගෙ දරැවො ඉස්කොලෙ යන වයසෙදි මං එයාලව අත ඇරියොත් ඒ දරැවන්ගෙ හිතෙ මං ගැන වෛරයක් දුකක් ඇතිවෙන එක සාමාන්‍යයි ඒ දරැවන්ට දොස් කියන්න බෑ. මාව පාරෙ වැටිල ඉදල නොබැලුවත් දරැවන්ට වැරැද්දක් කියන්නෙ නෑ. මොකද දෙමව්පියො ඉන්නෙ දරැවො උප්පදන්න විතරක් නෙමෙයි ප්‍රසුතිය වෙිදනාවක් ඒත් ඒක හැම දෙමව්පියෙක්ටම කරන්න පුලුවන් . හැබැයි දරැවො ප්‍රසුත කරල තමන්ට තියන විදියට හරි එයාලට උගන්නල බදිනකම් ආදරෙන් ලගින් ඉන්න හැමොටම බෑ එහෙම කරන්න පුලුවන් රත්තරන් අම්මෙක්ට තාත්තෙක්ට විතරයි. සමාජෙ වැඩිහරියක් හොරැ කුඩුකාරයො ගනිකාවො ඉන්නෙ ඒ වගෙ දරැවනිට ආදරයක් නැති වදන්න ඕන නිසා වදපු දෙමව්පියො නිසා
@user-jz3qk6sh4u
@user-jz3qk6sh4u 2 жыл бұрын
@@hansidayas4082 ඔයා කියන්නේ තාත්තට මේ මිනිහා කියපු ඵක හරි කියලද?? අපි හදා ගත්ත කෝනයෙන් බලද්දි අපිට ඒක හරි කියලා හිතෙයි.ඒත් මං බෞද්ධ.කර්ම කර්ම ඵල හුගාක් විස්වාස කරන.බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව හේතුඵල දහමට අනුව හැම දේම සිද්ධ වෙනවා කියලා මම අදහනවා.මිනිස්සු පංචසීලයෙන් ඈත් වෙද්දි කාම ලෝකයට ගිලෙනවා.ඒ කාමයන් පිනවා ගන්න කරන දේවලින් ලෝකය පිරිහෙනවා.හැම ආගමකම පන්සිල් කියලා තියෙනවනේ.නමට අම්මයි තාත්තයි උනාට වැඩක් නෑ තමයි.හැබැයි ඵහෙම කියලා දරුවන්ට අර විදියට සලකන්න කතා කරන්න වටින් නෑ කියලයි බුදු දහමේ කියන්නේ.තාත්තෙක්ගෙන්,අම්මෙක්ගෙන්,හරියටම යුතුකම් ඉෂ්ඨ නොවෙන්න පුලුවන්.ඒකේ වරදක් නෑ.ඒ දරුවන්ගේ කර්මයට අනුව ඒ දේවල් සිද්ධ වංන්නේ.මං මේ අතුල සමිතා පරස්නෙදි නෙවෙයි කතා කරන්නේ.හැම දරුවෙක්ම නොදුන හෝ තමන් ජාතක කල අම්මට තාත්තට ගරහනවනම් ඒක ලොකු පවක් ඒ අය කර ගන්න.දැන නොදුන උනත් අම්මට තාත්තට වචන වලින් දමා ගැසීම සතර අපායට වැටීමට හේතුවක්.මිනිස් ආත්ම වර උනත් ගොලු වෙන්න පුලුවන්.තාත්තා අම්මා අහිමි වෙන්න පුලුවන්.සෙනෙහස අහිමි වෙන්න පුලුවන්.ආදීනවය වැඩී.
@user-jz3qk6sh4u
@user-jz3qk6sh4u 2 жыл бұрын
ඔය මොන දේ සිද්ධ වෙන්නෙත් හේතු ඵල දහමට අනුව.කරුමෙට අපි ඒවා විස්වාස කරන් නෑ.
@lasanthal9432
@lasanthal9432 2 жыл бұрын
හැමෝම කියන කතාව ඇත්ත තාත්තාට මිනිහා කියපු එක හොදනැ තමා. එත් ආදරේ වැඩිකමට සතුටත් එක්ක පිටවුන වචනයක් එක කැඩුනු පවුලක් එකතු වෙනවනම් එක තමා වෙන්න ඔන හොදම දේ. බුදුසරණයි
@malkavithanage6023
@malkavithanage6023 2 жыл бұрын
එතකොට අර චිරන්තට මොකද වෙන්නේ😂😂
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
@@malkavithanage6023 ai amaya😂
@thariyahariya401
@thariyahariya401 2 жыл бұрын
කොයි හරියෙදිද අර මිනිහ කියන්නේ ....තාම හොයාගන්න බැරි උනා
@t.a.d.pchamara7198
@t.a.d.pchamara7198 2 жыл бұрын
@@thariyahariya401 hariyata balanna vedo aka
@hettiarachchi232
@hettiarachchi232 2 жыл бұрын
@@thariyahariya401 😃😃😃
@sithum7433
@sithum7433 2 жыл бұрын
😂😂😂😁😁😁ජොන්ටා එක්ක සමිතා ඉන්න වෙලාවෙ අතුල මෙහෙම ආවානම් ඒක හැබෑ surprise තමා..මේවා නම් ගොන් ජෝක්
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
අම්මෝ 🤣
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ආදරනීය ඔබ සැමට දෙයක් කියන්න ඕනෙ කියල හිතුනා. අතුල අයිය සහ සමිතා අක්ක කියන්නෙ මගේ ජීවිතේ මට ගොඩක් උදවු කරපු අහිංසක හදවත් තියෙන සොදුරු කලාකරුවන් දෙදෙනෙක්. අවාසනාවකට එයාලගේ පෞද්ගලික හේතු මත එයලා වෙන්වුනා. නමුත් එයාල දෙන්නම එකිනෙකාට ගොඩක් ගරු කරන හරිම ලෙන්ගතු දෙන්නෙක්. ඉතින් කවින්ද්‍යා කියන්නෙ හරිම හුරතලේට හැදුන දරුවෙක්. එයා කොච්චර එයාගෙ දෙමව්පියන්ට ආදරේද කියන එක මන් දැකල තියෙනව. මෙම Video එකේ එක තැනක කවී තාත්තාට “ මේ මිනිහා " කියල කියන්නෙ ආදරේට සහ පුදුම දෙයක් එතන සිද්ද වුන නිසා. ඒ වචනෙ වැරදි විදියට අර්තකතනයක් දෙන්න එපා යාලුවනේ. මොකද ඒ සිදුවීම වෙන තැන මේ Video එක හොදින් බැලුවම තේරෙයි ඒක තරහකින් වත් ද්වේශසහගත විදියටවත් කියන එකක් නෙවෙයි. හිතේ ඒ වෙලාවෙ එයාල පුදුම වෙලා හිටියේ. ඒ නිසයි කවීට එහෙම කියවුනේ. වරදවා ගන්න එපා. මොහොතකට හරි ඒ තුන්දෙනා මෙහෙම එකට ඉන්නව දකින්න ලැබුන එක ගැන සතුටුවෙන ගමන් Release කරපු ගීතයත් බලන්න. ජයමවේවා ඔයාල හැමෝටම. ගොඩක් ස්තුතියි ♥️🙏♥️ kzbin.info/www/bejne/aJyoepl3qtd2aaM
@SamuDrop
@SamuDrop 2 жыл бұрын
True🔥❤️😇
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඔව් මමත් එකගයි ඔබතුමා ගේ කථාවට ස්තූතියි ඔබතුමාට ලස්සන video එකක් ගෙන ආවට තෙරුවන් සරණයි
@anumanu1250
@anumanu1250 2 жыл бұрын
තුන් දෙනාගෙ බැදීම හොදම හොද යාලු ෆිට් එකක් වගේ ..ඒකයි කවීට එහෙම කියවෙන්න ඇත්තෙ එක වචනයක් අල්ලගෙන අපේ කට්ටිය මිනිසුන්ව වැරදි කෝණෙන්ම බලනවා
@tharakapepelp6671
@tharakapepelp6671 2 жыл бұрын
මෙච්චර හෑලි ලියන්න ඕනෙ නෑනෙ. මොකද අපිට කාගෙවත් පෞද්ගලිකත්වය වැඩක් නෑ. ඔය කතා කියන කව්රුත් ඒ දෙන්නට වියදම් කරන්නෙ නෑනේ.
@nilushilokuhettige3369
@nilushilokuhettige3369 2 жыл бұрын
Mamath ekagai ae kathawata.daruwo denna gana hitalawath.
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
මම නම් ආසයි මේ family එක එකතු වෙනවා නම් ❤️ එත් දරුවෝ අම්මාට තාත්තාට කතා කරන්න ඉගෙන ගනින් ඒ උබේ මිනිහා නෙවෙයි තාත්තා 😡😥
@DilhaniKumara
@DilhaniKumara 2 ай бұрын
Eka aththa
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 2 жыл бұрын
මම සප්‍රයිස් උනේ දුව තාන්ත ට මේ මිනිහා කියපු එකට🤣🤣🤣
@angelineangeline4252
@angelineangeline4252 2 жыл бұрын
Aniwaramma bn 🤦‍♂️🤦‍♂️😁
@anusharathnayaka2947
@anusharathnayaka2947 2 жыл бұрын
ekane...
@heshanikalyana2726
@heshanikalyana2726 2 жыл бұрын
ඔව්
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 2 жыл бұрын
ඒක නම් ඇත්ත.තාත්තට කතා කරපු කැත.
@nadeelakmali823
@nadeelakmali823 2 жыл бұрын
Pissu
@manoriteidia6584
@manoriteidia6584 2 жыл бұрын
හරිම සතුටුයි ඇත්තටම අදරෙයි ඹයාලට හැමදාමත් ලැබුවාවු අලුත් අවිරද්දේ හරිම සතුටුයි
@s.lakshan1036
@s.lakshan1036 2 жыл бұрын
දෙයියනේ තාත්තට කථා කරන හැටි. මේ මිනිහලු ! අපේ තාත්තට කිවුවනම් ඔහොම අපේ අම්මගේ අත කෙලින්ම කන හරහා ගිහින් !
@yvonnesilva8019
@yvonnesilva8019 2 жыл бұрын
perera madhu matath hithuna
@channabuwanaka5885
@channabuwanaka5885 2 жыл бұрын
වෛශ්‍යාවන්ට කොහෙන්ද වැදගත් තාත්තලා.
@indika6336
@indika6336 2 жыл бұрын
Aniwa eka aththa
@asankasenadhira1077
@asankasenadhira1077 2 жыл бұрын
අම්මපා ...මමත් කනව හොඳ කනේ පාරක් ඔහොම කිව්වා නම් ...
@claud1027
@claud1027 2 жыл бұрын
@DP ඈ යකෝ තෝ ඉන්නව තොගෙ ගෑනි ජොන්ටා ගෙන් ලමයෙක් හදන් ආවොත්
@dilrukshawithanage9478
@dilrukshawithanage9478 2 жыл бұрын
ඇත්තටම ඇයි හැම කෙනෙක්ම මේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්නෙ? ඇයි කවී පව් කියන්නෙ? ඇයි සමිතාට බනින්නෙ? ඇයි චිරන්තට සාප කරන්නෙ ලස්සන පව්ලක් කැඩුවා කියලා? ඇයි අතුල දුකින් කියා කියා මතුරන්නෙ? හොඳට බලන්න ඒ ජීවිත දිහා..අපි හැම කෙනෙක්ටම වඩා එයාලා සතුටින් ජීවත් වෙනවා..හිනා වෙලා ආදරය බෙදාගන්නවා..දික්කසාදයකින් වෙන්වුනත් මොනතරම් ගෞරවයක්, බැඳීමක් ඒ අය අතර එකිනෙකා වෙනුවෙන් තියෙනවද? කවී පව් කියන්නෙ ඇයි එයාට මොකක්ද වෙලා තියෙන්නෙ? දරුවෙක් විදිහට මොන අඩුවක්ද එයාගෙ තියෙන්නෙ? සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන, දික්කසාදයට බයේ ජීවත්වෙන, අම්ම-තාත්තා කුණුහරුපෙන් බැනගන්න,ඒ මානසික පීඩනයෙන් ජීවිතයේ ළමා කාලයම අඳුරු වෙලා නාස්ති වුනු ,වෛරයකින් හැම දෙයක් දිහාම බලන කෙල්ලෙක්ද එයා?? නෑ..එයාගෙ තාත්ත-අම්මා වගේම ,සමහරවිට ඊටත් වඩා හැම දේම දරාගත්ත,ආදරයේ ඇත්තම තේරුම දන්න අහිංසක දරුවෙක්..එයාට අම්මගෙන් ආදරයේ අඩුවක් තියෙනවද? තාත්තාගෙන් ආදරයේ අඩුවක් තියෙනවද? ඉතින් ඇයි පව්? අතුල - සමිතා වෙන්වෙලාම අවුරුදු කීයක්ද? කෙනෙකුගෙ අතින් වරදක් වෙන්නම බැරිද? දික්කසාද වුනු පලවෙනි සහ එකම දෙන්නා මේ දෙන්නද? කෙනෙක්ට ජීවිතයේ වැරදුණු තැනක් හරිගස්සගන්න ආයෙත් අවස්ථාවක් ගන්න බැරිද? ඉතින් සමිතාට ආයෙත් විවාහයක් කරගන්නම බැරිද? චිරන්තගෙන් වුනු වැරද්ද මොකද්ද? තමන්ට වඩා වැඩිමල් ආදරයක් විඳින එකද? තනිවුන වැරදුනු හිතකට ශක්තියක්, ආදරයක් වෙන එකද? චිරන්ත සමිතාට ළං වුනේ කසාදයක් කඩලාද? ඉතින් ඇයි තවතවත් එයාට සාප කරන්නෙ පවුලක් කැඩුවා කියලා..අතුල - සමිතාට එකතු වෙන්න ඕනෙ නම් ඕන තරම් කාලයක් තිබුනෙ නැද්ද? සමිතා චිරන්ත විවාහයෙන් පස්සෙ ඇයි මේ ආයෙත් අතුල එක්ක එකතු වෙන්න කියන්නෙ? ඇයි හැමවෙලේම අතුල දුකින් කියන්නෙ? බලන්න අතුල දිහා.. එයාගෙ හිනාව බොරුවක්ද? කාලයක් හිතින් දුකක් විඳින්න ඇති, ඒත් දැන් හොඳින් බලන්න..අතුල මොනතරම් ප්‍රඥාවන්තද? එයා ජීවිතය දිහා බලන විදිහ කොයිතරම් ලස්සනද? දික්කසාදයෙන් අවුරුදු 10ක් 15ක් ගියත් එක වචනයකින් සමිතාට අගෞරවයක් කරලා තියෙනවද? හිතේ තරහින් වෛරයෙන් ජීවත් වෙනවාට වඩා ඒ ජීවිතය කොයිතරම් ලස්සනද? තමන්ගෙන් වෙන්වුනොත් පිහියකින් ඇනලා මරලා යන ආදරයකට වඩා අතුලගේ ආදරය කොයිතරම් උතුම්ද? ඒ වගේ මිනිස්සු කවදාවත් වයසට යන්නෙ නෑ..හැමදාමත් අහිංසක ලස්සන හිනාවක් තියෙන නිහතමානීම චරිතයක්..අතුල දිහා හොඳින් බලන කෙනෙක්ට තේරෙනවා, අතුල අදටත් කොහෙන්හෝ ආදරය විඳිනවා..ආදරය කරනවා..හැමකෙනෙකුටම වඩා ඔහු ඇත්තටම ජීවිතය විඳිනවා..හැම කෙනෙක්ම අතුල පව්,තනිවෙලා කීවට අතුල ආදරයක් විඳිනවාමයි.. අතුලගේ මූණ දකින ඕනම කෙනෙකුට ඔහු ආදරයේ උපරිමය දැන් විඳිනවා කියල පේනවා.. ඉතින් අතුලටත් ආයෙත් ආදරය කරන්න බැරිද? ආදරයක් විඳින්න බැරිද?
@rukeepeiris7541
@rukeepeiris7541 2 жыл бұрын
Well said
@vi7488
@vi7488 2 жыл бұрын
පවුද්ගලික ජීවිතේ KZbin එකේ දාලා සමාජගත කරනව නම් එතන පවුදගලිකයි කියන්න බෑ. සමාජ මාද්‍යක් ඉදිරියේ තමන්ගේ තාත්තට මිණිහ කියන එක හරි නැත්තෙ එයාගේ තාත්තටයී. ඒක හරියට ආගමික නායකයෙක්ට මචං කියනවා වගේ මට දැනෙන්නේ. එහෙම කෙනෙක් කිව්වොත් හරිද? වචන කතාකරනකොට විනීත වෙන්න ඕන නැද්ද. විශේෂයෙන්ම KZbin වගේ social media වල. ඒ පවුලේ අනිත් අනං මනං මෙතෙන්ට අදාලම නෑ.
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
සල්ලි හොයන්න කරන වීඩියෝ බලලා මිනිස්සුන්ගෙ ජීවිත එහෙමයි මෙහෙමයි කියලා තීරණය කරන්නෙ කොහොමද.? අතුල සමිතා දික්කසාද උනා ,ඒකත් හරි. අතුල පොඩි කෙල්ලෙක් බැන්දා ,ඒකත් හරි. සමිතා පොඩි කොල්ලෙක් බැන්දා, ඒකත් හරි. එයාලා ඔක්කෝම හරිම සතුටින් ඉන්නවා. ඔයාගෙ අම්මා පොඩි කොල්ලෙක් කසාද බැදගෙන ගෙදරට ගේනවා ,ඒකත් හරි. ඔයාගෙ තාත්තා පොඩි කෙල්ලෙක් කසාද බැදගෙන ඔයාලවත් දාලා වෙනම ජීවත් වෙනවා, ඒකත් හරි. ඔයාත් මේ දේවල් ආදර්ශයට අරගන්න. ඔයාගෙ පුතාත් කවදාහරි වයසක ආච්චි කෙනෙකුට ආදරය කලොත් ඒකට ආශීර්වාද කරලා විවාහ කරලා දෙන්න.
@armygirljanupurpletaekook2347
@armygirljanupurpletaekook2347 2 жыл бұрын
තාත්තට කතා කරන්න දන්නැති දුවෙක්.අපි හිතන් හිටියේ කවින්දයා හොද චරිතයක් කියලා.දැන් තේරෙනවා කට.
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජිවිතයේ හරි වැරදි හොයන එක නවත්තලා ඒ අය⁣ගේ ගීත රසවිඳින්න😁ඒක මරු...ඒ ජිවිත වලට විනිශ්චය දෙන්න තරම් සර්වසම්පූර්ණ මනුෂ්‍යයින්ද අපි..අනේක දොස් කිව්වා කියලා අපට ලැබෙන දෙයක් නැ
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
අතුල - සමිතා යුවල අපි එදත් අදත් හැමදාමත් ආදරය කරන යුවලක් ... තෙරුවන් සරනයි ... 💐❤😊
@creativecollections8313
@creativecollections8313 2 жыл бұрын
මේ මිනිහා ... 😲 අපි surprise උනා හොඳටම තාත්තට කතා කරන හැටි දැකලා ... කොහොමටත් මෙයාලා දීලා තියන surprise වල හැටියට දුව තමා හොඳටම කලේ අද 😂💩
@pradeepakumari4328
@pradeepakumari4328 2 жыл бұрын
මාර සප්‍රයිස් උනා මේ මිනිහා එනවා කියපංකො😂.කලාකාරයෙක් විදිහට මෙච්චර කාලෙකට අපිවත් ඒ විදිහට අතුලට කතා කරලා නෑ පුද්ගලික ජීවිතවල මොන දේවල් වෙනස් උනත්.දුව මාර සප්‍රයිස් එකක් දුන්නා 😮‍💨
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😑💔
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
මෙි මිනිහා, දුවෙක් තාත්තා යන වචනයට දුන් දුකබරම වටිනාකම
@getastar2382
@getastar2382 2 жыл бұрын
Sanwarayak නැති duwek
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
ඒක ආදරේට කියනව ඇති
@amparatv6040
@amparatv6040 2 жыл бұрын
හරි ඉතින් එහෙම වෙන එක සාදාරනයි හෙතු ඇත අපට කිමට හිරිකිතය
@likehub-ql1py
@likehub-ql1py 2 жыл бұрын
ඔව් මෙ මිනිහා එනව කියලා .......එ එයගෙ නිදහසලු නෙ
@manjulagayani9448
@manjulagayani9448 2 жыл бұрын
Kavi epa una
@hansi827
@hansi827 2 жыл бұрын
කොච්චර ලස්සන පවුලක්ද. ආයෙ එක්වෙන්න පතනවා මෙහෙම හරි ආදරේන් ඉන්න එක අගය කරන්න ඕන
@Nsmodz500
@Nsmodz500 2 жыл бұрын
අතුල සමිතා අනේ නැවත එකතු වෙනවනම් අපි හරි අසාවෙන් බලා ඉන්නෙ අනෙ ඔය දෙන්නට අපි හරි ආදරෙයි ඔය දෙන්න වෙන්වෙලා ඉන්නවාට රසිකයන් වන අපට හරි දුකයි
@sadinatv4652
@sadinatv4652 2 жыл бұрын
Athula&Samitha for ever❤
@chamid6040
@chamid6040 2 жыл бұрын
සමාජයක් ඉදිරියේ කට පරිස්සම් කරගන්න ඒ ස්බාවය එලියට දාන්න එපා 😫 අප්පච්චි කියන්නේ උතුම් මිනිසෙක් ..විහිලුවටවත් මේ මිනිහා කියලා කියන්න හදවතට එනවද ..😥😥 ඔබලා මොනතරම් යාලුවෝ වගේ හිටියත් සමාජයට ආදර්සයක් වෙන්න ....මා නම් සමිතා අක්කිට ආසයි අතුල අයියාටත් ඒ වගේම එයාලාගේ සිංදු වලට ...ජේසු පිහිටයි .🙏
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
හරිම ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි
@padipppadipp256
@padipppadipp256 2 жыл бұрын
මට අවුරුදු 33 වෙනව මම චූටි කාලෙ ඉදන්ම අතුල සහ සමිතා ගායක දෙපලට ගොඩාක් කැමති ඇත්තටම මේ දෙපල දැකගන්න ආසයි චූටි කාලෙ. දැන් නම් කවීවත් දකින්න ආසාවෙන් ඉන්නවා කවදමහරි ඔයාලව දකින්න ආසයි මගෙ ඇස් ඉස්සරහ😍❤️
@nilukadamayanthi8522
@nilukadamayanthi8522 2 жыл бұрын
ලස්සනයි . හැබැයි තාත්තා කියන උතුම් මනුස්සයට කවී මේ මිනිහ කියපු එක කොහෙත්ම අනුමත කරන්න බැහැ.
@chandimakumari2997
@chandimakumari2997 2 жыл бұрын
Aniwaryayenma
@teenocreativestudio7918
@teenocreativestudio7918 2 жыл бұрын
Aniwaryenma
@user-qy2dg4yr6j
@user-qy2dg4yr6j 2 жыл бұрын
අනිවාර්යයෙන්
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
Mokakda ethakota meke lassana kiyanna balanna
@damayanthipriyankara259
@damayanthipriyankara259 2 жыл бұрын
අැත්තෙන්ම ඔවිි තාත්තා නිසාතමා අද මෙිහේම ඉන්නේ "මෙි මිනිහා" කියපු එකට නමි හරිම කැතයා. ලෝකට පෙන්න විඩියෝ දැමිමත්. තාත්තාට ගරැ කරන විදිහ එකෙන්ම පේනවා.... හිනාව නේමේ කවින්ද්‍ය මුලු ලෝකයෙන්ම සමාව ගත්තත් හදවතින්ම ඔයා විදවන්න ඔිනේ එ් කියපු වචනයට....😭😭😭😪😪😪😪😪😪😪😪😪
@samithaliyanage1988
@samithaliyanage1988 2 жыл бұрын
මුලින්ම කියන්න ඕනි අනුන්ගේ ඒවා අපිට වැඩක්ම නෑ, ඒත් මේ ටික නොකියාම බෑ මේ කෙල්ල පොඩි කාලේ අතුල කියපු සින්දුවක් මට මතක් උනා "සද තරු මල් මට දන් දුන් මගේ රුසිරු ඔබ අරගන්..දායාදය යයි අපෙ දෝනිට" යසයි කෙල්ලේ යසයි "අර මිනිහා"
@ramyakumuduni673
@ramyakumuduni673 2 жыл бұрын
Wow හරිම ලස්සනයි 😘❤️❤️
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
ඔක්කොමත් හරි, තමන්ගේම තාත්තට "මේ මිනිහා " කීව එක නම් ඇත්තටම අසික්කිතයි.
@kabeygunawardhana8378
@kabeygunawardhana8378 2 жыл бұрын
Kethai...lejjai....hirikithai.....
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Happy New Year everybody.. godak lassanai 🙏🙏❤❤❤
@chathuridhanapala9244
@chathuridhanapala9244 2 жыл бұрын
ගෙවෙන හැම මොහොතක්ම ජීවිතය විඳින සුළුතරයක් මිනිසුන් අතර ජීවිතය විඳවන්නම හේතූ හොයන බහුතරයක් මිනිසුන් ගැන අනුකම්පාවක් ඇතිවුණා. 😁😎
@bmyapa7719
@bmyapa7719 2 жыл бұрын
තමන්ගේ මව්පියන්ට කතාකරන්න ඉගෙනගන්න මොනවා කලත් ඒ ඔයාගෙ මිනිහා නෙවෙයිනේ ඔහොම කතාකරන්න
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම කවි අක්කි.. ❤
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්නවා දකින්න ආසයි...❤❤💞💞💞💐💐💐💐👈බුදු.සරණයි !!!"
@maheshasenanayake6013
@maheshasenanayake6013 2 жыл бұрын
තාත්තාට ' මේ මිනිහා' .අනේ මන්දා ජීවත්වෙලා ඉද්දි මෙහෙම නම්, ඉන්න තැන මෙහෙම නම්? මම දන්නේ නෑ. ආදරේ වැඩි කමටලු . බුරෑවන්ගේ අදහස්
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
තමන්ගෙ තාත්තට මේ මිනිහා කියල කියන්නෙ මොන හිතකින්ද 😑💔
@maheshasenanayake6013
@maheshasenanayake6013 2 жыл бұрын
@@dileeshalakmini2568 ඒක තමා. ඒ ඉතිං හිතේ තියෙන ගරැත්වය එළියට ආව හැටි තමා. මම බොහොම අනුකම්පාවෙන් බලපු දරැවෙක් මේ. මට නම් මේවාට කියන්න වචන නෑ.
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
@@maheshasenanayake6013 දැන් නම් ලමයාගෙ අනාගතෙත් පැහැදිලියි වගේ 😑
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Soooooooooo amazing nice to see that family
@sanathnishantha7642
@sanathnishantha7642 2 жыл бұрын
ඔබ දෙපල නැවත එකතු වෙන්න .අපේ ප්‍රාර්ථනය එයයි.ආදරෙයි හැමදාමත් .අතුල ❤ සමිතා යුගල.❤.දෙවි පිහිටයි .
@kumarikumari9245
@kumarikumari9245 2 жыл бұрын
Ane oyala hamadama sathutin inna hama dama budu saranai jesus pihtai 😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
ලස්සනයි අනේ. කවී , ආයේ මේ family එක එකතු කරන්නකෝ. සමිතා ආන්ටි, අතුල අංකල් ඔයාලගෙ වටිනාකම ඔයාලට අත ඇරුනට ඒක මෙහෙම ඒව දකිද්දි අපට දැනෙනවා. ලස්සන family එකක් නේ මෙහෙම විසිරිලා ඉන්නේ...😔
@amilaprasad6807
@amilaprasad6807 2 жыл бұрын
Den ithin ekathu karala threesome newe foursome thamai karanna wenne..😂😂😂
@s.n383
@s.n383 2 жыл бұрын
අනේ පවු දඩාවත් family ය.
@chamindafonseka2152
@chamindafonseka2152 2 жыл бұрын
Jayama wewa..! Sahtutinma Inna Lebewa…
@shashikaushan9062
@shashikaushan9062 2 жыл бұрын
ශික් කතා කරන්නවත් දන්නෑ තමන්ගෙ දෙමව්පියන්ට්ව්ත් හරියට කතා කරන්න දන්නැතිව තව මොන කතාද 🤮🤮
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
Athulata සමිතා තාමත් ආදරය a විදියට තියනවා සමිතා akkaga munnan පෙනුණා oyala එකතු වෙන්න mn baln enna a dawsa එනකල් kawwda කියලා
@user-76rme
@user-76rme 2 жыл бұрын
පිස්සුද dear ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. මං අනේ එකතු වේවා කිව්වා කියලා රෙදි කරට අරං comment කරලා තිබුනේ චිරන්තව බාර ගන්නවද අහලා.😂😂😂 මාර විදිහට කේන්ති යනවා කට්ටියට මේ දෙන්නා එකතු වේවා කිව්වම.
@vinithapadmini8303
@vinithapadmini8303 2 жыл бұрын
එකතුවෙන්න😃😃😃😃
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න අපිට ඔයාලට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🏵️🏵️🏵️
@sperera3473
@sperera3473 2 жыл бұрын
ඔව් ඔව් එයාලා තවත් රටට ආදර්ශයක් විදියට උඩ පනීවි උබල වගේ උන් නිසා😂
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
@@sperera3473 thanks යලුවා අපිට රටෙ මිනිස්සු හදන්න බැ මම එයාලට කැමතියි එක මගේ කැමැත්ත ඔයා අකමැතියි එක ඔයාගේ කැමැත්ත ඔයා ගොඩක් හොද ඇතිනේ නෙද 😃😃😃😃 ජය වේවා 😃😃😃😃
@sperera3473
@sperera3473 2 жыл бұрын
@@chamiladilrukshi8164 රටේම ආදරේ දිනා ගෙන ae help එකෙන් පිස්සු නටන කලාව කන උන්ට හොදයි හොදයි කිය කියා නටන්න මට පිස්සු නෑ.. පුතුන් දියණියන් ඉන්න paul වල කිසිම කෙනෙක් මේ වගේ මිනිහා ඉඳද්දි හොර මිනිහගෙන් ළමයෙකුත් හදන් ඊ ට පස්සේ ලෝකෙට පේන්න ටීවී වැඩසටහන් වල වලපිලා ඊ ටත් පස්සේ තමන්ගේ දරුවෙක් හා සමාන පුතෙක් එක්ක ලෝකෙට පෙන්න පෙන්න නටන එක ඔයාට හොඳ උනාට අපිට නම් හරියන්නේ නෑ.. කලාව කියන්නේ දෙවියන්ගෙන් ලැබුණ දෙයක්.. එහෙව් කලාව ඉස්සරහට දා ගෙන රගන උන්ට deviyoma සාප වේවා..උබල වගේ උන් ඉන්නකන් සමිතලා වගේ උන් තව තවත් බලු wada කරලා බක බක ගාලා හිනා වෙවී වේ ස කම් කරාවි.. රටට බුදු සරණයි 🙏😂
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
@@sperera3473 💪
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 2 жыл бұрын
ලස්සනයි ❤❤
@AdamS_Lucky
@AdamS_Lucky 2 жыл бұрын
I know they are both smiling & look presentable in this video, but there are many layers to this video. It is not easy to see someone you raised family with, children & share a lot of ups/ downs in a career. This moment is captured in video but it can also bring out traumatic memories mixed emotions to many.. I hope both Mr Athula & Ms Samitha are able to create more music together in the future while pursuing their personal lives & channels. I wish them all the best, thank you for your brave representation as long standing artists from Sri Lanka. You all have my respect & following! Jayawewa
@corecore2696
@corecore2696 2 жыл бұрын
මේ මිනිහා කිඋවේ අපි හැමෝටම ඇහෙන්න... අතුල සමිතා අපි ඔයාලට ආදරෙයි හැමදාම
@youaremybestfriend077
@youaremybestfriend077 2 жыл бұрын
ගැහැනියෙකුයි .. මිනිහෙකුයි ලදරුවෙක් බිහිකරාට එහ් ලමයගෙ අම්මා සහා තාත්තා ලෙස ගරු බුහුමන් ලබන්න ඔවුන් එහ් විදිහට හැසිරෙන්න අවශ්‍යයි !!! මෙහ් එක් නිදසුනක් පමනයි .මෙහ් මිනිහා 😂😂😂😂😂😂😂😂😂😂අර ගැනි 😂😂😂😂😂😂👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏😂😂😂😂😂😂👏👏👏👏👏👏👏😂😂😂😂😂👏👏👏👏 great work Kavi 😂😂😂😂 @Voizy music 😂😂
@udarasenavirathna5654
@udarasenavirathna5654 2 жыл бұрын
ලස්සනයි 🥰❤
@shehanikaveesha2336
@shehanikaveesha2336 2 жыл бұрын
බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🏼❤
@neharanimnaa1108
@neharanimnaa1108 2 жыл бұрын
ammoo kavi patta adaren hitiya oyata...Thaththata katha karapu vidiyen athi una anee
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 2 жыл бұрын
අම්ම හරියට හැඳිලා දරුවන්ට ආදර්ශයක් උනානම් මෙහෙම නොවෙන්න තිබුනා.පුද්ගලික ප්‍රශ්න මොනා උනත් මේ වීඩියෝ එක දකින කම්ම හරි ආදරේ කරපු කෙනෙක් කවී.අද නම් එපා උනා.තමන්ගෙ තාත්තා ට ප්‍රසිද්ධියේ කතා කරපු විදිහ.පුදුම වෙන්න දේකුත් නෑ.තමන්ටත් බාල බාප්පෙක් එක්ක කතා බහ කරන ටයිප් එක තාත්තාට ත් කතා කලා 😁🙏
@anushiwanigasinghe5381
@anushiwanigasinghe5381 2 жыл бұрын
Oya hariyata haduna keneknm anunge opa dupa hoyanne naha neda 😄
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ඕනවට වඩා නිදහසය ලබා දුන්නහම ඔහොම තමයි 😁💥
@legalservices5920
@legalservices5920 2 жыл бұрын
Love u both 4 tge way u behave
@srisanka4212
@srisanka4212 2 жыл бұрын
ජාතියට විහිලු සැපයීම ultra pro max
@kalana4483
@kalana4483 2 жыл бұрын
හරිම ආදර නීය පවුලක් ආදරේයි හැමදාමත් ඔයවගේම සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@channabuwanaka5885
@channabuwanaka5885 2 жыл бұрын
ආදරණීය නිසා වෙන්න ඇති ගෑණි වටේ යන්නෙ. මිනිහ වෙන ගෑණියෙක් ගත්තෙ. රෙද්ද තමයි .
@imalkajayasundara5690
@imalkajayasundara5690 2 жыл бұрын
ආදරණීය පවුලක්....ගොන් කතා කියන්න එපා යකෝ...ඒවට හිනා යන්නේ.....puken 😄😄
@sksiva5661
@sksiva5661 2 жыл бұрын
අතුල අය්යේ තවත් surprise දෙන්නම වටිනව මේ දුවට ..... දුව තමයි ගිය අවුරුද්දේ හොඳම SURPRISE GIRL. (දුව අපිවත් පුදුමයට පත්කරා....)👌👋
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 2 жыл бұрын
Maedaenna ekata ennawanam daruo ekka godak lassanaii
@kumarihewage5119
@kumarihewage5119 2 жыл бұрын
Aththa nennam ammawath kiwe ne ehema Mona duka vidala hari paula tamai api raka ganna ona God bless
@chandanahaththotuwa6703
@chandanahaththotuwa6703 2 жыл бұрын
මෙහෙම ජීවත් වෙන්න පුළුවන්නම් කොච්චර හොදද? වෙන අයට තියෙන ප්‍රස්න මෙයාලට නැහැ. නියමයි .ඇත්තටම ජීවිතේ විදිනව.
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
සල්ලි හම්බ කරන්න වීඩියෝ කරනකොට හරිම ලස්සනයි තමයි. ඒත් ඒකෙන් එයාලා ජීවිතේ විදිනවද..? විදවනවද ..? කියලා දන්නෙ එයාලාම විතරයි.
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 2 жыл бұрын
හැමදාම මිනිස්සු ගැන හුඟක් අය තේරුම් ගත්තෙ මතුපිටින් බලලා එත් මොහොතකට තමන්ව එතනට ආදෙශ කලාම ඇත්ත තත්වය තේරුම් ගන්න ලෙසියි අපි හැමෝම ජිවත් වෙන්නෙ මතු පිටින්..
@dinupriyadarshani5443
@dinupriyadarshani5443 2 жыл бұрын
දුව තාත්තට කතා කරන විදිය.. චික් හිරිකිතයි..
@aroshfernando5546
@aroshfernando5546 2 жыл бұрын
අනේ කවී පව් කිය කියා හැමිනෙන උන්ට හොඳ වැඩේ😂 අප්පට කතා කරන්න වත් දන්නෙ නැති ගෑනියෙක්. හරි හමන් මිනිහෙක් නැති එක අහන්න දෙයක් නෙවෙයි
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@champaperera8964
@champaperera8964 2 жыл бұрын
අනේ ආයි එකට ඉන්න වනම්..අර ගීතය බලද්දී දැනූනේම ඒක
@thushariranasinghe1969
@thushariranasinghe1969 2 жыл бұрын
Surprise eka maru...MEY MINIHA kiwwa ekata hariì hinaaa 🙂🙂🙂😀😀😃😄😃😃
@sriyanimallika249
@sriyanimallika249 2 жыл бұрын
I love your family forever Happy New year everybody God bless
@nanthenanthe8450
@nanthenanthe8450 2 жыл бұрын
තාත්තට.මෙිමිනිහකියල.කියන්නවටින්නැහැ.පවු
@sadamini4159
@sadamini4159 2 жыл бұрын
කාලෙත් එක්ක ඔබ දෙපළ ආයෙත් ආදරයෙන් එකතු වෙන බව විශ්වාසයි..😘❤️❤️
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
උබලා පිස්සො
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
වෙන්නෑ 🥲
@nielfernando6213
@nielfernando6213 2 жыл бұрын
Ethakota samitha ge dan inna kollata mokada wenne? 😂
@sadamini4159
@sadamini4159 2 жыл бұрын
@@nielfernando6213 ඕවා බොහොම තාවකාලික දේවල්..
@rishadiharshani7525
@rishadiharshani7525 2 жыл бұрын
එතකොට චිරන්ත 😁
@fnuslasajal5692
@fnuslasajal5692 2 жыл бұрын
Aadharei sis💕❤️
@barmakodikara703
@barmakodikara703 2 жыл бұрын
Habai kavee duwa aththatama sathutui.eaa unata piththruthwaya dipu thamange adaraniya thaththata me miniha kiyapu eka waradi.thaththa thaththamai duwe.wachana pariharanayedi salakilimath wenna.vidiyo eka baluwa harima adaraniyai!❤️👏👍💐
@shanikamadhuwanthiagalakum9648
@shanikamadhuwanthiagalakum9648 2 жыл бұрын
තාත්තා අදුනන්නේ නැති උන්.
@sonitasonita9903
@sonitasonita9903 2 жыл бұрын
Happy new year 2022🙏🙏❤❤❤
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
ආදරෙයි ගොඩක් හැමෝටම. 🌹❤️❤️❤️
@pklkawya3052
@pklkawya3052 2 жыл бұрын
Ane ai Ara ahinsaka athulata kavi Ara miniha kiwe. Athla,samitha man hamada eyalata kamathi. Edenna ekathu wenawanam Aya man iitath wada kamathi🤗👊🙋👌
@harshadilrukshi2987
@harshadilrukshi2987 2 жыл бұрын
අපෝ මේ තාත් තටද මේ එහෙම මිනිහා කියන්නේ .අයියෝ අයියො ඔයා කොහෙද ස්කොලේ ගියේ .හරිම කැ තයි.අතුල අයියා කියන්නේ අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්.
@prabashigunasena957
@prabashigunasena957 2 жыл бұрын
මාත් ෆුල් හොල්මන් ඒකටනම් 😂
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
ඒක හරි. අම්මගෙ අඩි පාරෙනෙ යන්නෙ .
@nelumfernando8197
@nelumfernando8197 8 ай бұрын
ලස්සනයි එයලගේ එකමුතුකමට දූ හිනවෙනකොට ආදරණීය චරිතයක් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@silwasilwa8299
@silwasilwa8299 2 жыл бұрын
Jesu pihitai.oyala pavulak"hada hariyata ekathu weva! Dheviyan wahansege salasma thamai eka.2022 di dennama eking kavadavath age karala eking Katayuthu samava dila ekathu wenna!adarei hamadama oyalata.shethraye wenasak karanna haki oyala dennatama.God bless you!
@amparatv6040
@amparatv6040 2 жыл бұрын
සමිතා සප්පරයිස් කරන්න ජොන්ස්ටවයි විරන්තවයි අතුලවයි තුන්දෙනාම ගෙන්නන ඔනි 🤣
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 жыл бұрын
🤣🤣🤣
@ruwansameera1587
@ruwansameera1587 2 жыл бұрын
දවසේ කතාව😉😉😉
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඇත්තටම එල කොච්චර සතුටින්ද.....හැමදාම එහෙම ඉන්න
@Bright_Learning
@Bright_Learning 2 жыл бұрын
Wow so nice.
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි
@pahasara9385
@pahasara9385 2 жыл бұрын
දෙමාපියන්ට කතා කරන්න දන්නේ නැති දරැවො ගැන හරිම කනගාටුයි මේ ලෝකෙ උතුම්ම පදවි දෙකක් අම්මයි තාත්තයි ඒ දෙන්නට ගරැ කරන්න දන්නේ නැති පහත් දරුවෝ බිහි කරන්නෙත් ධර්මානුකූලව හැසිරෙන ආකාරය නොදත් දෙමව්පියන් ඒ නිසා ඔබ සියලු දෙනාම සමාජයට ආදර්ශයක් ලෙස කටයුතු කරන්න මම ඔයාලට බැන්නා නෙමෙයි මගේ සිංහල බෞද්ධ කම මගේ ඇගේ දුවන හැම ලේ බිංදුවක් ගානේ තියෙනවා මගේ එවුන් හරි මග යන එක තමයි මගේ සතුට හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ඒ වගේම සමාජයට ආදර්ශයක් ලෙස කටයුතු කරන්න ආදරෙයි 🧡 ❤️ ❤️ හැමෝටම
@nishadiharshani3679
@nishadiharshani3679 2 жыл бұрын
අප්පච්චි ට මේ මිනිහා කිවුව එක ගොඩක් වැරැදි ඒ වගේම ලොකු පවක් ... 😥
@rasikasanjeewani3017
@rasikasanjeewani3017 2 жыл бұрын
Ow
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
ගොඩක් ගොඩාක් සතුටුයි
@dilhanikumari3954
@dilhanikumari3954 2 жыл бұрын
Kavi garu saru athiwa madya issara demavpiyanta katha karanm me video1 👍
@user-ij5jn7oh1o
@user-ij5jn7oh1o 2 жыл бұрын
අතුල අදීකාරී කියන්නේ නිහඩ... උතුම් චරිතයක්.... ඒ නිසා දුව උනාම තාත්තට කතා කරන්න ඉගෙන ගන්න
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 жыл бұрын
නංගියෝ තාත්තාට මේ මිනිහා කියන්න එපා. අඩුම තරමින් ඔයා, මෙයා, කියන්නවත් එපා. තාත්තා තාත්තාම විතරයි. සමාවෙන්න මෙහෙම කිව්වට.
@kumarijayalath6828
@kumarijayalath6828 2 жыл бұрын
Lassanai.hemadama.satutin.inna
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
Adarani akathu wenna onna math hawlunaa budu sarani 🥰❤️🥰 adarei adarei semadama
@hettiarachchi232
@hettiarachchi232 2 жыл бұрын
කවී ...තාත්තා කියන්නෙ කව්ද කියල අදුනගන්න.ඒ නුබේ තාත්තා ..මිනිහා කියන්නේ මිනිහට. තේරුම් ගත්තනම් කකුල් දෙක අල්ලලා වැදපන් තත්තගේ... අපි ගොඩාක් ආදරෙයි නුබේ අම්ම ටයි තාත්තටයි.
@manjulagayani9448
@manjulagayani9448 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
ඒ මිනිහා නැත්තටම නැති උන දාට තේරෙයි ඒ මිනිහගෙ අගේ.තාත්ත ඒ තැන තියලා කතා කරන්න නංගි.මිනිස්සු ඔයාට තියෙන ආදරේ නැති කර නොගෙන
@deepikaabekoon5439
@deepikaabekoon5439 2 жыл бұрын
Eka Aththa deyak kiyanakota katata Apu paliyata kiyanna epa duwe.🤔
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
@@deepikaabekoon5439 මුලින්ම ඔහොම කතා කරපු දවසෙ දඩුවමක් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ.වරද දෙමාපියන් ගෙ
@ranjaniepemathilaka3422
@ranjaniepemathilaka3422 2 жыл бұрын
Duwa thaththata kathakarana hati. Kohomath kisima charayak nathi paulakne. Ane Apoii
@anomacy3604
@anomacy3604 2 жыл бұрын
Nodakin. Mewage daruwo
@princeupalink5430
@princeupalink5430 2 жыл бұрын
මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන , සදහටම, මගේම විතරයි කියන ,අපේ හිතේ තියෙන හැඟීම් දෙන්නෙම දුකම විතරයි !!
@hirunakavinga2208
@hirunakavinga2208 2 жыл бұрын
Niyama patta gayakayak atula adikari
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
විනය පිලිබඳ ගැටලුවක් .
@mekalaranasingha7768
@mekalaranasingha7768 2 жыл бұрын
කොච්චර බොරුවට රගපෑම් කරලා සෝබනේ දැම්මත් දැක්කද යටි හිතේ වචනේ එලියට පැන්නා.මේ මිනිහා කියලා ..ඇත්ත තත්ත්වය ඕක තමා ඉතින් එයාලගේ.අම්මා තාත්තා වත් හරියට අදුරන් නැති ලමයි..
@j.esujani6247
@j.esujani6247 2 жыл бұрын
Kavige hediyavanam antimai wena wedasatahan valadinunath eyage hesirimanam antimai .presidda meidya vlal danavam me miniha kive meva balana evntath ae vage katha karanna kiyannada bad adarsha.athulatai samitatai wish karanava
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 2 жыл бұрын
අතුල සර්ටයි සමිත මිස්ටයි මං පොඩි කාලෙ ඉඳල ම හරි ම කැමතියි..... කවී පොඩි කාලෙ චුට්ටක් වගේ මතකයි... ඉතිං ඒ කාලෙ ලස්සනට හිටිය වගේ ඉදිරි කාලෙත් ඔයාල තුන්දෙනා ගොඩක් ආදරෙන් ගොඩක් සතුටින් ඉන්නවා දැකිම ඔයාලගෙ ගීත රසිකයො විදියට අපේ කැමැත්ත... ඔය විදිය ගොඩක් ලස්සනයි.....😍😍😍😍👍
@ssspradeep4910
@ssspradeep4910 2 жыл бұрын
Lassanai adare hamadama
@Gayansa248
@Gayansa248 2 жыл бұрын
Talk respect to your prerants..
@s.n383
@s.n383 2 жыл бұрын
මුන්ට මෙච්චර හිනා යනවනම් අපිට කොච්චර හිනා යන්න ඔනිද
@thulanijayalath2293
@thulanijayalath2293 2 жыл бұрын
Lassani kavi nango hamadama satutin inna
@teclashiromi7668
@teclashiromi7668 2 жыл бұрын
Ohoma thama kawi oyala siyaluma dena sathutin inna adarei hamadamath kawi oyalage gedara inna bawwa mata denna barida eka dawasaka vedio ekaka dakka mage bawwa nathi una 😪😪😪😁😁😁😁♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 10 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 33 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 9 МЛН
අතුල ඇවිත් මොකද වුනේ ? 😲
8:33
Chirantha N Samitha
Рет қаралды 235 М.
බැඳපු ගමන් මොකද උනේ
17:25
Samitha Mudunkotuwa
Рет қаралды 595 М.
Пранк над Махачевым🥶
0:19
FERMACHI
Рет қаралды 8 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 4,3 МЛН
Задержи дыхание дольше всех!
0:42
Аришнев
Рет қаралды 1,7 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 4,4 МЛН