අතුල, සමිතා, චිරන්ත, කවින්ද්‍යා හැමෝම එකතුවුන Trending #1 Party එක (ආයෙමත් ආදරෙන්)

  Рет қаралды 993,170

Voizy Music

Voizy Music

Күн бұрын

2022 අළුත් වසර ආරම්භයේදීම Voizy Music අප මෙතරම් ඉහලට ඔසවා තැබූ ආදරණීය ඔබ සියලු දෙනාටම අනේකවාරයක් ස්තූතියි !
ඔබ සැමට ජය !
♫ Official Cover Video: • Ayemath Adaren(පෙනෙන න...
♫ Listen/Download: AirXoneMusik.l...
♫ Spotify: spoti.fi/3HigTiP
♫ Apple Music: apple.co/3oehDy1
♫ Shazam: www.shazam.com...
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Watch our Highlights: www.youtube.co...
Watch our Music Videos: • Music Videos
#Trending1 #VoizyMusic #Party #AyemathAdaren #AthulaSamitha #SinhalaSindu​ #SinhalaVideoSongs
Facebook: / ​
Instagram: / ​
Website: voizymusic.com/​
Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 1 200
@ChamodiDeshani
@ChamodiDeshani Жыл бұрын
මඩ ගහන උන්ට බම්බු ගහගන්න කියල ජීවිතේ විදල හිටපන් කියල කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් පෙන්නපු සුසං‍යෝගයක්. ජයවේවා !!!
@nethmikarunarathna2315
@nethmikarunarathna2315 2 жыл бұрын
🥺 තාත්තා . මම ආස මේ කතාවේ තාත්තාගෙ role එකට .athula adikari ♥️ මේ ලෝකෙට බිහිවෙච්ච වටින හදවතක්. 🎁🎶
@onlinedahampasala4555
@onlinedahampasala4555 2 жыл бұрын
ඒ දරාගැනීම...ඒ තේරුම් ගැනීම ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක් චිරන්ත ...ඔයාල දෙන්න සසර බැදීමක්..ආදරෙයි දෙන්නටම
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 жыл бұрын
කාටත් වරදින්න පුලුවන්..සමිතා අතුල නමට අපි ගොඩාක් ❤ ආදරය කලා...දෙදෙනා එකට සිංදු කියන්නම ඕනා...දරුවෝ නිසා මේ ගත්තු තීරනය ඉතා අගයකල යුතුයි .චිරන්ත පොඩ්ඩක් අවුල් වගේ...චිරන්ත හොද හිතක් තියෙන කොල්ලෙක්.....ජයවේවා ❤ ආදරෙයි ගොඩක්
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 2 жыл бұрын
ඒක දැක්කත් හිට හරිම සතුටුයී.... හැමදාම ආදරෙන් ඉන්නා.... කවි සමිතා අතුල.... මම පුංචිම කාලෙ ඉන්දල ආදරෙ කරන set එකක්. සමිතා අතුල දෙන්නා කවීට සද තරු මල් කියද්ද. මගේ තාත්තා මාව නැලෙව්වෙත් ඒ සිංදුව කියලා. මම ඒ සිංදුවට එදා ඉන්දල අදටත් ආදරෙයි. ආසයි ඒ සිංදුව ආයිත් අහන්න එයාලගේ අළුත් visual එකක් එක්ක... ❤️🙏
@dasanayaka4911
@dasanayaka4911 2 жыл бұрын
චිරන්තාගේ වේදනාව මොනවා උනත් හොදට පේනවා....
@dilankasupun5820
@dilankasupun5820 2 жыл бұрын
Eya hithin duk vidinawa mn karagathte loku wereddak kiyala
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Ane manda wenadata thina nidahas gathiya ada Chiranthage na pau.Kavith asaranai pau appa
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Ane appo..eyal sathutin..
@venuvenisha5498
@venuvenisha5498 2 жыл бұрын
😂
@hemagunasekara627
@hemagunasekara627 Жыл бұрын
Chiranthsyo oya lamaita ammai thaththai ekka innadela kellek hoyagsnin puthe paw
@Thilakaneunhalla
@Thilakaneunhalla 2 жыл бұрын
ප්‍රේමය සහ ආදරය තේරුම් ගන්න පුළුවන් අයට විවේචනය නොකර මේ සතුට බෙදාගන්න පුළුවන්, මේ සතුට වෙනුවෙන් චිරන්ත සහ කවී ලොකු කැපවීමක්‌ කරන බව මම නම් තේරුම් ගත්ත .සතුටුයි ඔයාල මෙහෙම දකින්න ලැබි මත් ජේසු පිහිටයි
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
ආඩම්බරයි අතුල &සමී &කවී ආදරෙයි ❤️❤️❤️❤️❤️හැමදාම කවුරු මොනවා කිව්වත් අදාළම නැහැ සතුටින් ඉන්න හැමදෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@nisalfernando2687
@nisalfernando2687 2 жыл бұрын
දුවත් ඔහොමම කරන්න...මරු...
@djboy6435
@djboy6435 2 жыл бұрын
@@nisalfernando2687 ඒකනම් ඇත්ත.😃😃
@SK76ROAR
@SK76ROAR 2 жыл бұрын
ඕව ඔහොම තමයි චිරන්ත.... ගොඩදෙනෙක් මැද්දෙ තනිවෙලා වගේ දැනෙනකොට ඒක මූණෙන් පේනවා මචං...
@discovertrendingvideo1956
@discovertrendingvideo1956 2 жыл бұрын
පුද්ගලික ජීවිතය අදාල ම නෑ.. අතුල සමිත කියන brand එකට තමා අපි ආදරේ...❤️❤️❤️
@smashdj5233
@smashdj5233 2 жыл бұрын
ආදරේ වෙනුවෙන් සිය දිවි හානි කරගන්නවට වඩා මෙහෙම ජිවත් වන එක කොච්චර වටිනවද ❤️
@dilushafernando6254
@dilushafernando6254 2 жыл бұрын
අනිවාර්යයෙන් මෙ කටහඩවල් දෙකට මමත් පුදුම ආදරයක් තියෙන්නෙ❤ එ කටහඩවල් දෙක පුදුම ගැලපිමක්❤️ කාගෙවත් පුද්ගලික ජිවිත ඇත්තටම කාටවත් වැඩක් නැහැ ...එ ලස්සන කවි දුවට සහ එ පව්ලට තෙරුවන් සරනයි ❤️
@kasumimahanama7811
@kasumimahanama7811 2 жыл бұрын
අතුල සමිතා කවි ඔක්කෝටම රටක් ආදරෙයි. නමුත් ඉන් එහා ගිය චිරන්තගේ මේ ගතිගුණ වලට චිරන්තට මගේ අවංක ගෞරවය. සදා සතුටින් රැඳේවා ඔබ සියලුදෙනා...😊
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
අහන්න අහන්න ඇති වෙන් නෑ මේ සිංදුව.. මාර විදිහට දැනෙන්නේ මේක... 🥺♥️ අතීතය අමතක කරලා මේම සතුටින් ඔයාල ඉන්න එක ගැන හරිම සතුටුයි, හරිම ආඩම්බරයි.. 💛🌻
@deshapriyabandara5709
@deshapriyabandara5709 2 жыл бұрын
ඇත්තටම විහිළුවක්.. ඔයාලගෙ දක්ෂතාවය විතරක් ප්‍රමෝට් කරන්න.. ඒ ඇති. තෙරුවන් සරණයි...
@bashinigunasekara7551
@bashinigunasekara7551 2 жыл бұрын
අතුල සමිතා හඩේ එකතුව හරිම ලස්සනයි.♥️ හැමෝම සතුටින් ඉන්න. බුදුසරණයි!💐💐💐💐💐💐💐💐💐💐
@ගීයකරිද්මය
@ගීයකරිද්මය 2 жыл бұрын
ඇත්තටම අපටත් හරිම සතුටුයි.ජීවිතය තියෙන්නේ විදින්න මිස විදවන්න නෙවි.ජිවිතයේ යතාර්ථය තේරුම්ගත් ඔබලා ගැන ආඩම්බරයි.අතුල සමිතා හඩ අපේ හිත්වලට භාවනාවක් .චීරාන් කිව්වා වගේ ලගදිම අපට තවත් සිංදුවක් ඕන.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි
@Prabasvari
@Prabasvari 2 жыл бұрын
අතුල - සමිතා කියන්නේ.... පුදුමාකාර ගැලපීම ක්. පුදුමාකාර ආදරයක්. භාවනාවක් වගේ voice දෙකක්. මුළු ලංකාවටම ලොකු ආදර්ශයක් ..... සමිතා.... ඔයා හරිම ලස්සනයි. හරිම වාසනාවන්තයි. චිරන්ත ත‍් ඔයාට පට්ට ආදරෙයි. අතුලත‍් ඔයාට පට්ට ආදරෙයි. ලමයි දෙන්න ත‍් ඒ වගේම ආදරෙයි. රසිකයන් එදා වගේම හැමදාම ත‍් ආදරෙයි... ඉතිං... ඊට ත‍් වඩා තවත් මොනවද.... darling.... සතුටින් ඉන්න.... හැමදාම. Good luck... Best wishes.. And congratulations.... ❤️❤️❤️
@buddikanuwan1906
@buddikanuwan1906 2 жыл бұрын
පිස්සු නැත්නම් ෂෝක්
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 2 жыл бұрын
අතුල අය්යා කවි කියපු දේ නිවැරදි කිරීම ඉතාමත් වැදගත්...ඒ ඔවුන්ගේ සමිපබව..සමාජයේ තාත්තා, අප්පච්චි කියලා ගෞරවයෙන් කතා කරලා නොසලකන පිරිස අත් භයානකයි..ඒ අතරින් කාවින්ද්‍යා දෙමව්පියන් තේරුම් ගත් දරුවෙක්,ඒ වගේම ඔවුන් ජිවිතය විදිනවා..සමාජයට ,අවශ්‍ය විදිහට ජිවත් වන ජිවිතය විදින්නේ නැති අයට හරිම අපහසුයි මේ දේවල් දැකිම එක අපේ සමාජය සංස්කෘතිය සංස්කෘතිය කියලා කොටු කරලා මිනිස්සුන්ව විදවන්න සමහර අවස්ථාවල දාගෙන තියෙන දෙයක්, දැන් මේ දේවල් වලින් මිදෙන්න කාලයයි.නැත්නම් මිනිසුන් මානසික ලෙඩ්ඩු බවට පත් කරන්නේ කවුරුත් නෙමෙයි මේ සමාජයයි...
@silvasilva4547
@silvasilva4547 2 жыл бұрын
මොනවිදියෙතෙරුමිඅරන්සතුටුයිකියලජනතාවටපෙන්වලරැගූවත්කරපුකියපුජරාවැඩහදවතටහොරකරන්නබැහබුදුදහමටඅනුවවැරදියිදඩුවමිඹටොලැබෙයිවෙස්මුහුනුදාගෙනිඉන්නමටපෙනහැමදෙමහරිකියලතවිඉධරියදකිවිඇත්තටමකිටනමමතනිවචනෙමිනිසෙක්රැගුමිවැයුමිටිකකාලයයිබලමුඉදිරියඹයසතුටදුකටහැරෙනහැටිදහවරක්සිතලබලන්නපසුකාලයදැන්කාලයිඉදිරිකාලයමාවමතකතියාගන්නකටාර්මමගුනසිරි
@nishankarajini3845
@nishankarajini3845 2 жыл бұрын
Oya hari mee samaje minissu හරි කුහකයි දුශ්ටයි
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
අනිවා .. මං එකගයි ...
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
Gayanige sisgee කතාවට ..
@aselachamikara8143
@aselachamikara8143 2 жыл бұрын
පල යන්න යකො
@maheeherath3874
@maheeherath3874 2 жыл бұрын
Thanks chirantha athula samitha brand eka nathi nokara yanna denawata..bless you all.. කලාත්මක හදවත් ..හරිම සංවේදී..
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
මොන දේ වුනත් අතුල සමිතා බ්‍රැන්ඩි එකක ලංකාවේ සංගිත ක්ෂේත්‍රයේ... සුබපැතුම් ලස්සන නිර්මාණයක්
@chithranipinto190
@chithranipinto190 2 жыл бұрын
ආදරණීය samutha ආදරණීය ඇතුළ obadedenage සංගීත ජීවිතේ ta tawa tawath දීර්ඝ ausha ලැබේවා සමිතා ge aluuth ජීවිතේ tath වාසනාවන් දරුවන් දෙන්නටත් subama suba අලුත් අවුරුද්දක් weeva🙏🙏🙏😘
@nehaa2714
@nehaa2714 2 жыл бұрын
අතුලටයි සමිතටයි ආයෙ බදින්න දීලා කවින්දයා යි චිරන්තයි එකතු වුනා නම් හරි 😅😅😂💔🌚
@buddikanuwan1906
@buddikanuwan1906 2 жыл бұрын
😂😂😂😂
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 2 жыл бұрын
නොදකින් කියපු තිරිසන් කතාව. කියන්න දෙයක් නැත්නම් නොකිය පාඩුවේ යන්න. කැතහිත පෙන්නන්නැතුව.
@nehaa2714
@nehaa2714 2 жыл бұрын
@@shaquilleoatmeal6045 එහෙම කරන්නත් බැරිකමක් නෑ ඒ පවුලට 🥴🥴 හරි ආදර්ශමත් පවුලක්නෙ රටට 😹😹
@dulim3308
@dulim3308 2 жыл бұрын
අනුන්ගෙ මගුල් ගැන වද වෙන්න එපා ඔයා😂
@kushanmalaka7589
@kushanmalaka7589 2 жыл бұрын
Good idea ❤️
@kalana4483
@kalana4483 2 жыл бұрын
කවුරු කොහොම මොනවා කිවුවත් ඇත්තටම මේ පවුල ජිවිතේ විදින්න මිනිස්සු අපේ මිනිස්සුන්ට තමන්ගේ ජිවිතේ විදින්න බැරි නිසා ලස්සනට ඉන්න සතුටින් ඉන්න මේ මිනිස්සුන්ට බැන්නට ගල් ගැහුවට මේ අය දන්නවා ඒ ගල් වලින් ගෙයක් හදාගන්න ලස්සනට ජිවිතේ විදින්න මම ගොඩක්ම ආදරේයි කවී අක්කට එයා ජිවිතේ ගැන හිතන විදිහ හරිම පුදුමයි කවී අක්කගෙන් ජිවිතේ ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා ආදරේයි හැමදාමත් ඔයවගේම සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
😘😘😘🔥
@tharu3515
@tharu3515 2 жыл бұрын
හ්ම් ගෑනු මිනිස්සු මාරු කරන එකද සතුට
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
අනේ මුන්වනමි ආදර්ශයට ගන්න එපා .
@sanjayawijesiri4133
@sanjayawijesiri4133 2 жыл бұрын
හිතේ කුහකකමක් නැතුව හදවතින්ම සතුටු වෙන ඔයාලාට ආදරෙයි හැමදාමත්.සතුටින් ඉන්න හැමදාමත් .බුදුසරණයි .
@moneyboybrands
@moneyboybrands 2 жыл бұрын
අතුල සමිතා මෙක නම් දෙකක් නෙවෙ වෙනම එකක් Next Level අලුත් වැඩක් කරමු ❤️ ජය වෙවා.
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 2 жыл бұрын
හරිම ලස්සනයි........ හැමෝම එකට ඉන්නවිදිහ දැක්කාම. අනුන්කියනදේ වැඩක් නෑ. එත් චිරන්ත ටිකක් දුකින්වගේ නේද? ජයවේවා සැමටම
@dushmanthapriyankara3313
@dushmanthapriyankara3313 2 жыл бұрын
ඇත්ත ජීවිතේදි අතුල අදිකාරීගෙ දරාගැනීම 💯❤️
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
කාලයක් තිබුණා මාත් චිරන්ත සමිතා දිහා විහිලුවෙන් බලපු. ඒත් දැන් හිතෙනවා මේ මනුස්සයො කොච්චර හොඳින් එකිනෙකා තේරුම් අරන් සතුටින් ඉන්නවද කියලා. ඇත්තටම හිතට සතුටුයි අතුල සමිතා චිරන්ත තුන්දෙනාම මෙහෙම දකිද්දිත්. ඒ මිනිස්සු ජීවිතේ සතුටින් ගෙවනවා. මිනිහෙක්ගෙ සතුටක් දැකලා අපිත් සතුටු වෙන්න පුලුවන් තැනකට අපේ මනස හදාගන්න ඕන. ඉස්සරහටත් ලස්සන සින්දු වලින් අතුල සමිතා අපිට සමීප වෙයි කියලා හිතනවා. ආදරෙයි ඔක්කොටම ❤
@d.patabandige4937
@d.patabandige4937 2 жыл бұрын
චිරන්ත පුතේ ඔයා ගතකරන ඔය ඡීවිතය නියමයි ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි
@chamimendis8674
@chamimendis8674 2 жыл бұрын
ඔයාලා ලස්සනට ඉන්නවා, ඕව බලන් ඉන්න බැරි සමහරු බනිනවා, අඩනවා. But මේක තමයි ජිවිතේ විඳිනවා කියන්නේ. 🥰
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
අතුල, සමිතා කියන්නේ අපි පණ වගේ ආදරේ කරන දෙන්නෙක්. චිරන්ත හොද මනුස්සයෙක්. පවුල සතුටින් ඉන්නවා එයා නිසා. කවී මල්ලි බබා ඔක්කොම සතුටින්. අපිත් ආසයි ඔහොම ඉද්දී. ගහ මරා ගන්න පවුල් වලට හොද ආදර්ශයක්.ආදරෙයි ස්තුතියි
@kumudunidisna2826
@kumudunidisna2826 2 жыл бұрын
Athami harima sathutui budusarani oyalata hamadama ohoma inna....
@dhammikakavikumara2943
@dhammikakavikumara2943 2 жыл бұрын
ගොඩාක් සතුටුයි🎶🎶 හරිම ආදරණීය හඩවල් දෙකක් ... 🌹🌹🌹🌹ආදරෙයි හැමදාම 🎼🎼🎼🎼🎼
@perera9535
@perera9535 2 жыл бұрын
හිත .හොඳ.නිහතමානී ගායිකාව ..ඉතාමත් .හොඳ.දක්ෂ .දරුවන් .ට ආදරය .කරන .අම්මා කෙනෙක් ....ජය .වේවා .බුදු සරනයි ......!!!නිරෝගී ජීවිතය කට .සුභ .පතමි .......❤️❤️❤️❤️❤️👍🌼🌼🌼🌼🌼
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
ආඩම්බරයි ඔබලා ගැන ආදරෙයි කව්රුත් මොනවා කිව්වත් අදාල නෑ වටිනා වස්තුදෙකක් ලංකාවේ අපිට. අතුල සමිතා
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 2 жыл бұрын
බුදුසරනයි ඇත්තටම මිනිමාරාගන්න කාලෙ සතුටින් ඉන්නඑකගැන අගය කරනව බුදුසරනයි අතුල ඇතුලු චිරන්ත කවි පුත හැමෝටම බුදුසරනයි ආදරෙයි ❤❤හදවතිම්ම
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 2 жыл бұрын
Boru kiyanna ona nane ..Chirantha aththatama ethana asaranaiii
@djboy6435
@djboy6435 2 жыл бұрын
@@weerakoonweerakoon9957 ඇත්තම කීවොත් වේස ගෑණියෙකුට මැදි උන පිරිමි පරාණ දෙකක්.
@sewwandisewwandi4421
@sewwandisewwandi4421 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී චරිතයක් මිස් ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න පව්ලේ සියලුම දෙනාට බුදු සරණයි
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
අතුල=සමිතා කියලා කියන්නේ සංගීත ලොවේත් ආදර ලොවේත් 🎵🌹සදා නොමැකෙන දෙපලක්. ඔබ දෙපලටත් පවුලේ සැමටමත් ලස්සන වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වෙන්න කියලා හදවතින්ම සුභ පැතුම් එක් කරන්නම්. තවත් පොඩි දෙයක් මතක් කරන්නම් මුළු මහත් සමාජයටමත්,කිසිම කෙනෙක් වුවමනා නැති දේවල් ලියන්න උත්සාහ කරන්න එපා. අපි අපේ දේවල් ගැන හොඳින් අවබෝධ කරන් වැඩ කරමු. කිසිම කෙනෙකුගේ පෞද්ගලිකත්වයක් අපිට අදාළ නැති නිසා. ඒ දෙපලට සුභ පැතුම් එක් කරන්න නැවත එකට එකතු වීම ගැන ගොඩක් ආඩම්බරයි කියලා. තෙරුවන් සරණයි ඔබලාට. ඒ දෙපල ආදර්ශයට අරන් වෙන් වෙලා සිටින සියළු දෙනාම නැවත එකට එකතු වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන්න. 🎵 වෙන් වීල ගියදා පටන්.... ඔබ මගෙන්🌷.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
එතකොට චිරන්තට මොකද වෙන්නේ. පවු පොඩි එකා.
@sewwandikaushalya3234
@sewwandikaushalya3234 2 жыл бұрын
චිරන්ත අයියා හිතුවට වඩා මරම වෙනස් නේද♥️හැමෝටම ආදරෙයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍💞
@nadeenadee3032
@nadeenadee3032 2 жыл бұрын
Eka aththa ada kale wena manussayek ekka katha kalath manussaya seka hithanawa e athin chirantha great
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
හරි ම ආසයි .. ඔබ ල සියලුම දෙනා ට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
හරිම සතුටුයි අතුල &සමිතා, කවී දුව, චිරන්ත හැමෝම සිතන පතන විදිය කවුරු මොන විදියට කතා කිවත් අතුල මල්ලි, සමිතා නංගි දෙන්නට, වොයිස් එකට එදත් අදත් හෙටත් ආදරෙයි ආසයි කවී දුවගේ සොන්ග්ස් වලටත් දුවටත් ගොඩක් ආදරෙයි අද ෂේන් පුතා දැක්කේ නැහැ පුතාටත් ආදරෙයි චිරන්තගේ සිතුම් පැතුම් ගොඩක් හොදයි එයාටත් ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@champamendis7021
@champamendis7021 2 жыл бұрын
ඇත්තටම අගය කරන්න ඕනෙ චිරන්තව. මොකද තේරුම් ගැනීම එක චිරන්ත කියල මම හිතන්නෙ. ඒකයි මේ සතුට ඒ පවුලේ හැමදෙනාටම තියෙන්නෙ . සතුටින් ඉන්න හැමදාමත්.
@nelkaperera4045
@nelkaperera4045 4 ай бұрын
චිරන්ත අවුල් වුණොත් මේ සේරම අවුල.චිරන්ත තමයි මේ හැමදේටම මුල
@nadeeshaniroshima3529
@nadeeshaniroshima3529 2 жыл бұрын
ලෝකෙ හැම මනුස්සයම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවනම් කොච්චර ලස්සනයිද 💖😔
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
මිනිස්සු හදවත් වලින් බෙදීමක් තියෙන්න ඔනි ඔහොම ජිවත් වෙන්න .හරිම සුන්දර අවස්ථාව ක් .ඒත් මිනිස්සු හිතන්නේ මේ මුලු ආත්මේ ම ගෙවෙන්න ඔනි එක බෙදීමක් මත විතරයි කියලා .දෙන්නාම තේරුම් අරන් ඔහොම ජිවත් වෙනවා කියන්නේ ඒක හරි ම සතුටු දායකයි.එක ගෙදර ඉදන් කුහක කමෙන් මෙරිලා යන්න ගොඩක් අය බලන්න ඉන්නේ .එහෙම පවුල් 98% විතර ඉන්නේ ලන්කාවේ .
@janakafernando7769
@janakafernando7769 2 жыл бұрын
"කතා හදන වුන් සේරම බෝසත්ද" "පාරාදිසේ" ඉදන් "ආයෙමත් ආදරේන්"දක්වාම අපි අසනවා, ආදරේයි අතුලට වගේම ආත්මාටත්
@nadeeshasanjeewani5759
@nadeeshasanjeewani5759 2 жыл бұрын
Yes
@bpathirana1552
@bpathirana1552 2 жыл бұрын
Divorce වෙලා ලමයින්ව දෙමව්පියෝ ගැන වරදි කියව කියව කොටවනවට වඩා මැරෙනකම් ජීවත් වෙන්න ආපු පුංචි කාලේ සතුටින් ඉන්න එක කොච්චර වටිනවද... 👍👍👍
@hemahikgod8082
@hemahikgod8082 2 жыл бұрын
ආදරෙයි ගොඩක්ම මේ සිංදුව මම 10 විතර බැලුවා god bless you all
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
ජොන්ස්ටන් මහත්තයත් හිටිය නම් වැඩේ සර්ව සම්පූර්ණයි
@virajmadushanka7898
@virajmadushanka7898 2 жыл бұрын
Ei. amaya adikari th ne ne
@nelkaperera4045
@nelkaperera4045 4 ай бұрын
අඩෝ පේනවාට පේන්නෙම වැරැද්ද
@vimukthiudara768
@vimukthiudara768 2 жыл бұрын
හරිම සුන්දරයි ජේසු පිහිටයි හැමෝටම තව තවත් සතුටින් ඉන්න ලැබේවා
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Athula Aiye Hada wathinma Adarei.Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa. Siya Paulatama Adarei.
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 жыл бұрын
සිංදුව කීපවතාවක්ම ඇහුව තව තවත් අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ සැමටම
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
චිරන්ත හිත යටින් විඳවනව කියලා පේන්නෙ මට විතරද ....අපිට මොකද එයාලට හොඳ නම්....wish you all the best 👍
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 2 жыл бұрын
ආත්මා ලියන සර්ට පස්සෙ මෙ සිංදුව හිතට දැනෙන්න කිව්වා හරිම ලස්සනයි සමිතා මිස්ට මම හරිම ආසායි
@sujathasiriwardana1829
@sujathasiriwardana1829 2 жыл бұрын
ජිවිතේ ගොඩාක් දෙවල් ගන්න පුළුවන් දෙවල් තියෙනවා මේ කාතාව ඇතුලේ ,,,, ගොඩාක් අදරෙයි මේ කාලා ලොලි දෙන්නට ,,,, 🌹🌹🌹❤❤❤
@ChamiCreations
@ChamiCreations 2 жыл бұрын
චිරන්ත , කවී කියන්නෙ බුද්ධිමත් ගොඩක් හොඳ අය ❤️
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
අම්මො....නැතුව නැතුව...🤭🤭😂
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
චිරන්ත අයියා එ ඉවසීම 🥺❤️
@r.pisuru3982
@r.pisuru3982 2 жыл бұрын
2022 ඇරඹුමම ජයක් වෙලා..... ඉස්සර වගෙම කවද්දාවත් අමතක නොවන ලස්සන ගීත කරන්න අය්යටයි අක්කටයි,production team එකටයි ශක්තිය ධෛර්යය වාසනාව ලෑබේවා......💓🤝🤝🔥
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
සමිතගේ සුප්පුවා දැන් අතුලටත් වැඩිය නාකි වෙලාවගේ දැන් පච්ච කොටාගෙන නාඩගමක්.තව ටික දවසකින් පෙන්වයි ඵක ඇදේ මිනිස්සු දෙන්නව බුදිකොරවගෙන අපි සමගියෙන් ඉන්න හැටි කියලා මෙතෙන්ට තව අඩුයි ඵකෙක් කොල්ලගේ තාත්තා ජොනියා
@r.pisuru3982
@r.pisuru3982 2 жыл бұрын
@@madufernando2617 added to Compassionate list✅😂
@priyalperera3477
@priyalperera3477 2 жыл бұрын
අතීතය අමතක කරලා තුන් දෙනා තේරුන් අරන් ඉන්න විදිය ගැන ඇත්තටම සමාජයට ගන්න ලොකු පාඩමක් තියෙනවා. ඔබලාට යහපතක්ම වේවා🙏 ආඩම්බරයි අතුල &සමී &කවී ආදරෙයි ❤️❤️❤️❤️❤️හැමදාම කවුරු මොනවා කිව්වත් අදාළම නැහැ සතුටින් ඉන්න හැමදෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@YasaraMadhawa
@YasaraMadhawa 2 жыл бұрын
අතුල සමිතා කියන්නෙ ඉතින් brand එකක් තමයි ඒකෙ කතා 2 ක් නෑ 😍😍😍😍
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
හරිම වාසනාවන්තයී ඔයාලා ජිවිතේ තියෙන්නේ විදින්න තමා. අපි එදත් අදත් අතුල සර්ගේ සමිතා මිස්ගෙ සිංදු වලට ගොඩක් ආදරෙයි . සතුටින් ඉන්න හැමදාම. නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ගායු වේවා. කවී මැණික ආදරෙයි ගොඩක්. 🌹❤️❤️❤️❤️
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
ඔයාලා ඇත්තටම සතුටින් ඉන්නවා..💗 ආදර්ශයක් හැමෝටම.. 💗
@ldsajithniroshan2457
@ldsajithniroshan2457 2 жыл бұрын
ජොන්ටත් හිටියානම් වැඩේ සම්පුර්ණයි
@sanjeewanidissanayaka9795
@sanjeewanidissanayaka9795 2 жыл бұрын
ඔයාලා හිතන විදිය හරිම ලස්සනයි.සතුට්න් ඉන්න ව්දිය ලංකාවේ මිනිස්සු දන්නේ නෑ.ඔයාලට හැමදාම මෙ ව්දිය ට සතුටින් ඉන්න ලැබේවා!!!!!!
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
ලංකාවේ මිනිසුන් ඉපදිලා තියෙන්නෙ අනුන්ගේ ඕපාදූප සහ වැරදි හොයන්න ,,, අනිවාර්යයෙන් සමිතා හැමෝම සතුටින් ජීවිතය විඳින්නට ඕනෑ ,,,ඒක තමා ඇත්ත ,,මැරෙන්න ඉන්න මිනිසුන් අපි,,,,, ඉතිං ඒ ඉන්න ටික කාලයට මොකටද vidawanne ,,,, හැමදාම සතුටින් ඉන්නට හැකි වේවා හැමෝටම ,,,ජෙසු පිහිටයි 💝💕💗😍😘🙏
@uthpalahettithanthri
@uthpalahettithanthri 2 жыл бұрын
අහද්දි ඇග හිරි වැටිලා ගියා..අනේ ඒ තරම්ම ලස්සනයි❤️😍
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
Me සතුට හැමදාමත් rendewa හරිම මිහිරි සතුටු සමිතා medamge නිරහංකාර නිහතමානී හිනාව රටක් වටිනවා athula sir ගැනත් චිරන්ත sir ගැනත් ගොඩක් දුකක් ethiwenwa ඉතින් ඔයාලට හදවතින්ම ආදරෙයි හැමදාමත් ❤️
@janithudukumbura4757
@janithudukumbura4757 2 жыл бұрын
අතුලට දැන් කෙල්ලෙක් ඉන්නව නේහ්.
@adhi_1111
@adhi_1111 2 жыл бұрын
අතුල සර් 🥺♥️ කතා කරන්න ආසාවෙන් දින ගනන් කරකර ආසාවෙන් අවස්තාවක් එනකන් බලන් ඉන්න මම 🥺🥺🥺
@lasanthiwick5134
@lasanthiwick5134 2 жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ..පල ඇති රැකට ගල් වදිනවා.එයාල ගොඩක් සතුටින් ..බනින අයට හොඳ වීඩියෝ එකක් .බුදුසරණයි සමිතා..ජීවිතය තේරුම් ගත් කාවින්ද්‍යා දුව ඔයාටත් බුදුසරණයි ....
@kalana4483
@kalana4483 2 жыл бұрын
ඇත්තටම කොච්චර ආදරේන් ඉන්නවද කවී අක්කා තාත්තාව බදාගෙන ඉද්දි ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනුනා ඇහැට කදුලුත් ආවා කවී අක්කා තාත්තාට අරම කිවුවා මෙහෙම කිවුවා කියලා වැලලෙන්න යන මිනිස්සු ඇත්තටම ආදරේ තේරුම් අරන් තියනවාද කියන එක සැකයි මොකද ආදරේ ඉස්සරහා අම්මා තාත්තාත් දරුවන්ට තවත් එක් යාලුවෙක් එහෙම බැදීමක් නැති උනාහම තමයි දරුවන් වැරදි වලට යොමු වෙන්නේ ඒ අතින් බලද්දී කවී අක්කා තාත්තා අම්මා එක්ක තියන එකමුතු කම සමහරුන්ට දරාගන්න අමාරු ඇති මොනවා උනත් හැමදාමත් මේ පවුලටම ආදරේයි ❤️❤️❤️❤️
@Zara-x6f
@Zara-x6f 2 жыл бұрын
අනුන්ගෙ පුද්ගලික ජිවිත අපිට වැඩක්ම නැහැ 👍🖤🖤ඔගොල්ලො හොදින් ඉන්න 🙂🙂
@priyaranjane7833
@priyaranjane7833 2 жыл бұрын
අනේ මගේ ඇස්වලට කදුළු ආවා .. ඔය ආදරනීය එකමුතුව සදාකල් රැදේවා. ඕගොල්ලො හැමෝටම තුනුරුවණේ සරණයි . ❤❤❤❤❤❤❤
@kalhariimbulegama629
@kalhariimbulegama629 2 жыл бұрын
Paudgalika dewal wadak na apita..oya denna issara indan patta..man godak asai voice ekata..
@khemaliyanage8786
@khemaliyanage8786 2 жыл бұрын
සබ්‍යත්වය සංස්කෘතිය කියකිය රහසින් සියලු වැරදි කරන අය අතර ඔයාල හැදූ මේ සමඟි සංස්කෘතිය ...අවිචාරයක් යැයි නොසිතා ගරු කරන නොකරන සැමටත් හොඳම ආදර්ශයක් දුන් අතුල චිරන්ත සමිතා ඔබසැමටත් මේ සියලු දෙය.සතුටින් විඳින දරු දෙදෙනාටත් සෞභාගයම උදාවේවා....ජීවිතය සතුටින් පිරේවා
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
ලස්සනයි හොඳයි ane. හොදින් ඉන්න ඔක්කොම ..
@madhuhansi3262
@madhuhansi3262 2 жыл бұрын
චිරන්ත respect 👌
@muthupini692
@muthupini692 2 жыл бұрын
චිරන්ත තමයි ඔයාලගේ ට්‍රෙන්ඩින් 01 එක 💝 හරිම නිහතමානීව ඉන්නවා. අතුල, සමිතා අපේ අම්මගේ තාත්තගේ ආදරණීයම ගායන දෙපල. එයාල හරිම ආදරෙයි ඔයාලාට. මං දන්න විදිහට අතුල අදිකාරි අපේ තාත්තට අවුරුද්දක් බාලයි. ඉතින්.. එයාලගේත් ආදරයේ මුල් තැන දිනාගෙන අද අපේත් හදවතේ මුල්ම තැන ඉන්න බ්‍රෑන්ඩ් එකක් ඔයාල දෙන්නා. කවීට මං හරිම ආදරෙයි. අරිම අහින්සකයි එයා.මාරම හිත ශක්තිමත් දෙමාපියන්ව හොදින් තේරුම් ගෙන එයාලගේ සතුටට හදවතින්ම ආශිර්වාදය කරන අහින්සක ලමයෙක් එයා. ඒ වගේම චිරන්ත.. මං හිතනවා සමිතා කියන නමට ලොකූම ශක්තිය චිරන්ත ගේනවා. චිරන්ත මේ පවුලට එකතු උන දා ඉදලා පවුල හරිම සතුටින්, ආදරෙන්, සමගියෙන් ඉන්නවා. හැමෝටම ජය වේවා.. හදවතින්ම ජය පැතුම්🙏
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 2 жыл бұрын
චිරන්ත kiyana gon බූරුව oya gaigei minihagi madden ainwela ඇත්ත සතුට hoyagannawanam නුවණට හුරුයි .ලජ්ජයි කොල්ලෝ ඔතනින් කපිල ජීවිතයක් hoyaganin.ලෝකේ ඉදිරියේ harima සතුටුයි කිව්වට aluyata ගිනි .
@ajanthakumari9513
@ajanthakumari9513 2 жыл бұрын
Ethththatama Harima saralai, budu saranai, mage duwath mata ehema Katha karanawa, samahara welawata kiyanawa fit eka wedi unahama, mehe warenko ban amme kiyala, eka marai
@naturegirl9852
@naturegirl9852 2 жыл бұрын
මේ සින්දුව රිලීස් කරපු දවසෙ ඉදන් මන් තාම උදේ රෑ අහනවා ❤️
@nalinmadushanka2362
@nalinmadushanka2362 2 жыл бұрын
aththada balagena hode oyatath oya smithage lede bowewida danne naa
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
හරි ලස්සනයි budusrni ඔයාලට පරිස්සමෙන් 🙏🙏🙏
@sulakahiyashodara6745
@sulakahiyashodara6745 2 жыл бұрын
එකිනෙකට තේරුම් ගැනීම තමා වැදගත් .ඔයාලට සියලු දෙවි පිහිටය්.ලෝකයා කොහොම කීවත් ඔයාලා සතුටින් ඉන්න
@neetha4487
@neetha4487 2 жыл бұрын
Harima sathutui Nangi !!! Budusaranai!!!
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
ඉක්මනින් තවත් ලස්සන සින්දුවක් කරන්න අතුල සර් එක්කම. ජයවේවා
@chamaniperera6405
@chamaniperera6405 2 жыл бұрын
Harima sathutui oyala ohoma inna eka gana hamadama sathutin inna suba pathanawa budu saranai
@ayoperera2489
@ayoperera2489 2 жыл бұрын
ඇත්තටම ජීවිතේ විදින අය....කව්රු මොනවා කිව්වත් ඔයාලා ඔයාලගේ විදියට ඉන්නවා
@chamilakumdu7294
@chamilakumdu7294 2 жыл бұрын
අතුල සහ සමිතා ඔයාලගේ නිර්මාණ වලට මම හැමදාමත් ගොඩක් කැමතියි. තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් .
@Kasun75
@Kasun75 2 жыл бұрын
චිරන්තන උබ මාර චරිතයක් පට්ට ✌️
@h.lakshanboolee7523
@h.lakshanboolee7523 2 жыл бұрын
💪👍👍👍
@sanjayapradeep3267
@sanjayapradeep3267 2 жыл бұрын
Patta
@sansa3511
@sansa3511 2 жыл бұрын
😂😂😂💩
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
🤑🤑🤑🤑🤑🙃🙃🙃😇
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
😂😂🤣🤣🤣
@stephanilifnichristian5851
@stephanilifnichristian5851 2 жыл бұрын
Api.හැමදාමත් oyalata.ආදරෙයි
@thiliniprasadhi7294
@thiliniprasadhi7294 2 жыл бұрын
අපිට ඔයාලගේ පුද්ගලික ජීව්තෙන් වැඩක් නෑ.සින්දු අහනවා විතරයි.
@chandirajapaksha3933
@chandirajapaksha3933 2 жыл бұрын
ඇත්තටම ඔයාලා ජීවිතය විදින විදිහ හරිම අපුරුයි..හරිම ලස්සනයි ..අපි කවිරුත් හැමදාමත් ජීවත් වෙන්නේ නෑ ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕන.හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාලට ..❤️❤️❤️
@wordpower01
@wordpower01 2 жыл бұрын
හැමෝටම සල්ලී විසිකරලා ආශාවන් මුදුන පත් කරගන්න බෑනේ නේද?
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Wonderful Brother!. This Call Absolutely Unconditional "LOVE!!. , what a wonderful World. You all gave Brilliant Example to whole Sri Lanka today. ONLY thing whole world missing today.... Unity and love ❤ Absolutely Brilliant. Wishing you All Great Health, Happiness, LOVE and Success!. GOD BLESS 👏🙏🥳❤💐😇🍹🎊🤗🇦🇺
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
It’s means a lot. Thank you 😊
@anthonyperera8932
@anthonyperera8932 2 жыл бұрын
Amazing 👏 this is love ❤️ ❤️ ❤️ ❤️ ❤️ love brings success..
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 2 жыл бұрын
එදත් ...අදත්..හෙටත්..ඔයාලා කොහොම හිටියත්..මොනදේ කරත්...අපි ආදරේ කලේ ඔය හඩවල් දෙකට විතරයි...තව දශක ගනනාවක්ම ඔය හඩවල් දෙකට ආයූබෝවේවා!!!
@vishalaindunil
@vishalaindunil 2 жыл бұрын
Loke narakai kyana dewal hodai kyana thathwwta enawa kyala buduhamuduruwo kiyala thiyanawane mewa hoda udaharana thamai
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ow
@sayumifernando8345
@sayumifernando8345 2 жыл бұрын
👀✔👉 මඩ ගහන්නේ මඩ ඇති අය වෙන අතර , ස්වර්ණමය පුද්ගලයින් රත්තරං වලින් නොගසනු අත.👈 තේරුම් ගන්න පුලුවන් මිනිස්සු එක්ක ජීවත් වෙන්න පහසුයි.ඒ අතින් සමිතා , වාසනාවන්තයි .💐 ආදරය කරන ගායකයෙක්, ගායිකාවක්.ඒ වගේම දුවත් දක්ශයි ගායනයට.❤️ ලස්සනට සිංදුවක් අහන්න තිබුනාම ඇති . අනිත් ප්‍රශ්න අදාලම නෑ ..❤💐❤️💐❤💐
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 2 жыл бұрын
දක්ෂතාවය වටිනවා. හැබැයි මේවා විකාර.
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
එල අක්කා.අන්න එහෙම තමා ඉන්න ඔින මෙි ජීවත් වෙලා ඉන්න ටික කාලෙ.කුහක මිනිසුන් තමයි බං අක්කෙ හැමදේටම ගැටි ගැටි අනුන්ගෙ කුණු හොයන්නෙ .ඔයා මරු.ජයවෙිවා හැමෝටම.හැමදාම ආදරෙයි
@rgnilmini8375
@rgnilmini8375 2 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම අවංකකම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාල හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියල බුදුසරණයි හැමෝටම ❤️❤️❤️ 🙏🙏🙏
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
අනේ අතුලයි සමිතයි වෙන් නොවී හිටිය නම් මීට වඩා අද දවස කොච්චර ලස්සනද?
@anushasri6816
@anushasri6816 2 жыл бұрын
Chrantha kiyanne godak hoda kenak mata hithanne me denna ekathu karai kiyala budusaranai oyalata 😍😍😍😍😍😍😍😍😍😍😘😘😘
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 110 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,9 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 24 МЛН
කාටද ආදරේ ?
14:20
Chirantha N Samitha
Рет қаралды 220 М.
කවී සහ ගයාන් ආයෙමත් ආදරෙන්ද?
6:14
Double date එකක් ගිහාම අපි කරන දේවල්
10:25
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН