සංඛ්‍යා - 숫자 | පාඩම් 1 🇰🇷🇱🇰

  Рет қаралды 20,028

Korean with Sandali

Korean with Sandali

Күн бұрын

සංඛ්‍යා - 숫자 | පාඩම් 1 🇰🇷🇱🇰
#koreanwithsandali #korean #korea #learning #viral #fypシ #video #learnkorean #like #koreandrama #kdrama #srilanka #teaching #sinhala

Пікірлер: 90
@niroshaanne7696
@niroshaanne7696 5 күн бұрын
පාඩම හොඳට තේරෙනවා. ගොඩක් ස්තූතියි මිස් 👍🙏🙏
@upaliathukorala1462
@upaliathukorala1462 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි.කියලදෙන විදිය හරිම පැහැදිලියි.❤
@rashmivishmika6225
@rashmivishmika6225 4 ай бұрын
. කියලා දෙන දේ හොදට පැහැදිලිව තේරෙනව ❤ thank you මිස්..
@nethuv4951
@nethuv4951 6 ай бұрын
පාඩම හොඳටම තේරුනා . ගොඩක් ස්තූතියි
@Shashinuwan69
@Shashinuwan69 20 күн бұрын
ස්තූතියි දිගටම කරමු ❤
@mohamedrahuman2784
@mohamedrahuman2784 9 ай бұрын
ස්තුතියි මිස් ඔයා ගොඩක් හොඳට ඔයා හොඳට උගන්වලා දෙනවා මිස් මට හොඳට පැහැදිලිව තේරුණා❤❤❤
@CharithPrabod-mw8en
@CharithPrabod-mw8en 28 күн бұрын
කියලා දෙන විදිහ හරියටම තෙරෙනවා මිස්.❤️
@Lankatiktokspecial
@Lankatiktokspecial 2 ай бұрын
Thnq මිස්❤❤❤ ..🎉🎉🎉
@RahumanNaaizr
@RahumanNaaizr 4 ай бұрын
අක්කි පාඩම නම් සුපිරි ඔයා ගේ video's හොදට තෙරෙනවා I like your video's 😍😍😍🥰🥰🥰😘😘😘💝💝💖💓💞💓💖💖💞💕💕🌹🌹 for you akki
@sadunisaranga7456
@sadunisaranga7456 5 ай бұрын
Godak sthuthi hodatama pahadiliwa kiyala dunna
@kaveeeducation
@kaveeeducation 2 ай бұрын
thq mis issarahatath video danna 2025 exam ekat
@MadhuRubasinghe-tt8hv
@MadhuRubasinghe-tt8hv 9 ай бұрын
ස්තූතියි මිස් ❤️❤️❤️❤️❤️
@Hasininirasha-b8b
@Hasininirasha-b8b 3 ай бұрын
මිස්ට ගොඩක් පිං මිස්
@yasiya4337
@yasiya4337 Жыл бұрын
තැන්ක්ස් මැඩම් 😍❤ලොකු පිනක් මේ කරනදේ ❤
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@ishadii
@ishadii Жыл бұрын
Thank you
@vibashanakumara83
@vibashanakumara83 Жыл бұрын
💖
@sanduneranga7499
@sanduneranga7499 Жыл бұрын
හරිම පැහැදිලියි මිස් ❤️💪
@JanithaPiyumali
@JanithaPiyumali Жыл бұрын
Tsx💗 supiriyatama theruna godak pin 💗
@Hansamali.724
@Hansamali.724 4 ай бұрын
Thank miss ❤
@PantherBoy-i9d
@PantherBoy-i9d Ай бұрын
Akki maruvata uganvanava
@jayakelumprabad-js9yr
@jayakelumprabad-js9yr 7 ай бұрын
❤❤
@security1207
@security1207 9 ай бұрын
මිස් ඔයාට ගොඩක් පින්❤❤❤❤❤❤❤❤❤❤
@Senu320
@Senu320 Жыл бұрын
Thanks miss❤❤
@Dhanushkarathnayake
@Dhanushkarathnayake Жыл бұрын
තව තවත් වීඩියෝ කරන්න
@kumarasampath1016
@kumarasampath1016 Жыл бұрын
ඔන්න මං එක ❤️🙂
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
😁
@Movies-Infor
@Movies-Infor 6 ай бұрын
❤ kamsahamnida
@EshaniSenasingha-qb1uv
@EshaniSenasingha-qb1uv 10 ай бұрын
ස්තුති මිස් 🌹🌹❤️❤️
@sandunlakshan8355
@sandunlakshan8355 Жыл бұрын
ලොකු දෙයක්.❤
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
😊
@InupaMethum
@InupaMethum 16 күн бұрын
මිස් පොඩි උදව්වක් කරන්න පුළුවන් ද
@pathumianuradhi798
@pathumianuradhi798 Жыл бұрын
Godak watinawa godak pahadili
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
❤️👍
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@monalimiky-zx5rm
@monalimiky-zx5rm 10 ай бұрын
Hodt theruna .....
@sampathmahinda7155
@sampathmahinda7155 8 ай бұрын
❤❤❤Tnz miss
@ArunaMadushanka-hr5tw
@ArunaMadushanka-hr5tw 2 ай бұрын
❤️❤️❤️🇰🇷🇰🇷👍👍
@prasannakumara2504
@prasannakumara2504 Жыл бұрын
Thenks miss..godak amarui wage eth ...padam kranawa kohoma hrii
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
අනිවාර්යෙන්. ඔයාට පුළුවන්
@MihiriMihirangi-dt1iy
@MihiriMihirangi-dt1iy 3 ай бұрын
Anee hodata therenawa🥺❤️
@ThemiyaDilshan-n8j
@ThemiyaDilshan-n8j 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@madhurangarathnayaka1808
@madhurangarathnayaka1808 7 ай бұрын
👌💪
@airakusum8649
@airakusum8649 Жыл бұрын
Hodata therenwa mata clz akata wada meka
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍🤍
@LasanthaDimuthu-tz2xi
@LasanthaDimuthu-tz2xi 5 ай бұрын
Hodatama pehedili ❤
@sanjeewalakmal6277
@sanjeewalakmal6277 8 ай бұрын
Love you ❤
@tharushichathuri
@tharushichathuri Жыл бұрын
🥰
@RangaKavi-x7v
@RangaKavi-x7v 10 ай бұрын
❤❤😊
@Disnatharangani-dr2ox
@Disnatharangani-dr2ox Жыл бұрын
Godak pin kiya denwata 🙏❤️
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍🤍
@binulpabashwera8793
@binulpabashwera8793 9 ай бұрын
Mis Mata oke pdf Eka Ganna berida
@kim._eun_min.
@kim._eun_min. Жыл бұрын
Suthcha kiyana eke ''th'' akura nane.🤔🤔
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
숫자 - සුත්චා "ㅅ" හල් වෙද්දී "ත් " ශබ්දය
@kim._eun_min.
@kim._eun_min. Жыл бұрын
Dan theruna akki. Thanks.😊
@Dhanushkarathnayake
@Dhanushkarathnayake Жыл бұрын
පුලුවන්න්නම් කියවීම වැඩි කරගන්න පාඩමක් විදිහට වංහන ටිකක් අරන් මිස් කියවන්න අපිට කියවන්න කාලේ තියලා ( උච්චාරණය..)
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
පස්සේ upload කරපු video වල මං ප්‍රශ්න දාලා තියෙනවා. 🤍 මං තව ප්‍රශ්න දාන්නම් ඔයාලට කියවන්න.
@Lankatiktokspecial
@Lankatiktokspecial 2 ай бұрын
මිස් චොන් මාන් වලට උදාහරණ නැද්ද ..
@nethuv4951
@nethuv4951 6 ай бұрын
අනේ මිස් අපි කරන පාඩමෙන් පාඩමට අවුරුදු කීපයක අහල තියෙන ප්‍රශ්න එකවර හොයාගන්න තැනක් තියේද?
@korean_with_sandali
@korean_with_sandali 6 ай бұрын
පාඩමෙන් පාඩමට ප්‍රශ්න හොයාගන්න එක නම් sure කරන්න බෑ. කොහොමත් exam එකට එන past papers වල ගොඩක් පාඩම් cover වෙලානේ එන්නේ. ඒක නිසා ඒ papers අරගෙන පාඩමට අදාළ ප්‍රශ්න ටික විතරක් කලා නම් හරි.
@perera9101
@perera9101 Ай бұрын
සිප් ඉල් කිවොත් වැරදිද මිස් අපිට විබහාගට එන පර්ශනවල එන්නෙ කොයිවිදිහිට සමන්‍යෙන් සිප් ඉල්ද සිබිල්ද කියලද😮
@korean_with_sandali
@korean_with_sandali Ай бұрын
Listening ප්‍රශ්නවලට අවොත් ඇහෙන්නේ සිබිල් කියලා. මොකද කොරියන් කෙනෙක් ඒ ප්‍රශ්න උච්චාරණය කරන්නේ. සිප් ඉල් කිව්වොත් වැරදි නැහැ කියන්න බැහැ. මොකද හල් කිරීම් නීති තියෙන නිසා.
@amithakumara-4776
@amithakumara-4776 6 ай бұрын
ඇත්තටම කිව්වොත් මන් නවයේ. ඒත් සින්හලෙන් වත් ඔය අන්ක කියව ගන්න බෑ මේ වීඩියෝ එක බලලා මගෙ ඔලුවත් රිදෙනවා
@sajihashi-lc6yk
@sajihashi-lc6yk 6 ай бұрын
Samaposha ekk kala nida ganna wayasa... kamak ne iganaganna
@Shortking-wm4md
@Shortking-wm4md 6 ай бұрын
Meka balanna kalin issella mul lamaviya sanwardanya kara gena imu ape mis kiuwe ubata kiyanna kiyala🖐️
@thedragoneffort8347
@thedragoneffort8347 4 ай бұрын
Idakin
@Anything_Srilanka
@Anything_Srilanka 2 ай бұрын
Podi pgya😂
@ManjuSri-c7g
@ManjuSri-c7g 2 ай бұрын
පිස්සුද මේ ලමයට
@udaramadushan9791
@udaramadushan9791 9 ай бұрын
කලින් 200,300 බෙක් කියලා ඇයි පස්සෙ පෙක් කියන්නේ උත්තරයක් දෙන්න පුලුවන් ද
@korean_with_sandali
@korean_with_sandali 9 ай бұрын
කොයි හරියේද කියලා කියන්න පුළුවන්ද? Sorry මට‍ note උනේ නෑ එහෙම තැනක්‌.
@gayanrakshitha2728
@gayanrakshitha2728 9 ай бұрын
100ට කියන්නේ පෙක් කියලද පේක් කියලද මිස්
@korean_with_sandali
@korean_with_sandali 8 ай бұрын
백 - පේක්‌ මගේ video එකේ typing mistake එකක් වෙලා. සමාවෙන්න
@gayanpushpakumara3658
@gayanpushpakumara3658 Жыл бұрын
ලොකුම හයියක්
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@kim._eun_min.
@kim._eun_min. Жыл бұрын
Me bashawe '' sha'' ''ta'' nadda.
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
නැහැ.
@kim._eun_min.
@kim._eun_min. Жыл бұрын
@@korean_with_sandali OK akkii
@vibashanakumara83
@vibashanakumara83 Жыл бұрын
💖
@gayanpushpakumara3658
@gayanpushpakumara3658 Жыл бұрын
✋🤗🤗
@vibashanakumara83
@vibashanakumara83 Жыл бұрын
💖
@vibashanakumara83
@vibashanakumara83 Жыл бұрын
💖💖💖💖
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Жыл бұрын
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
❤❤
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@DhamikaJayawardhana7
@DhamikaJayawardhana7 4 ай бұрын
❤️❤️❤️
@VU11-11
@VU11-11 7 ай бұрын
❤❤
@induwarafernando1870
@induwarafernando1870 8 ай бұрын
❤❤
@ChammiSewwandi
@ChammiSewwandi Жыл бұрын
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 75 МЛН