සංඛ්‍යා - 숫자 | පාඩම 2 🇱🇰🇰🇷 |

  Рет қаралды 9,687

Korean with Sandali

Korean with Sandali

Күн бұрын

සංඛ්‍යා පාඩම 1 👇
• සංඛ්‍යා - 숫자 | පාඩම් 1...
#learning #korean #korea #viral #fypシ #video #learnkorean #like #srilanka #koreanwithsandali #koreandrama #sandali #kdrama

Пікірлер: 52
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
සමාවෙන්න. සිගාන් (වේලාව) කොටසේ 11 - 열하나 시 (යොරානා සි) 12 - 열둘 시 (යොල්තුල් සි ) නෙමෙයි. 11 - 열한 시 (යොරන් සි) 12 - 열두 시 (යොල්තු සි) විදියට නිවැරදි වෙන්න ඕනෙ. 🤍 මට ඒක පස්සේ notice උනේ. සමාවෙන්න.
@7886-x3f
@7886-x3f Жыл бұрын
❤️
@Tharushi2006
@Tharushi2006 11 ай бұрын
@salithnirashan2219
@salithnirashan2219 Жыл бұрын
Thank you akki මේ වගේ විඩියෝස් කරනවට අපි වෙනුවෙන් ❤️
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🙏🏻🤍
@chamaboycdurmus4768
@chamaboycdurmus4768 11 ай бұрын
මම බේසික් ඔක්කම අල්ලග්ත්තේ මේ චැනල් එකේ මිස්ගේ පාඩම් වලින්🖤
@korean_with_sandali
@korean_with_sandali 11 ай бұрын
💐
@kaveeeducation
@kaveeeducation 2 ай бұрын
thanks mis 🥰❤
@gamingravidu4578
@gamingravidu4578 9 ай бұрын
තේරුම් ගන්න ගොඩක් ලේසි ❤️✨
@jinasena7620
@jinasena7620 23 күн бұрын
Thanks akkiyo ❤
@thewonderofsrilanka5428
@thewonderofsrilanka5428 3 ай бұрын
thanks 🙏🏾
@KumaraKumara-w9g
@KumaraKumara-w9g Жыл бұрын
අක්කි සිංහල අකුරු ටිකක් මට අමාරුයි ඒවට කොරියන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් අක්කේ😢😢
@Lankatiktokspecial
@Lankatiktokspecial 2 ай бұрын
Thnz මිස් ❤❤
@upaliathukorala1462
@upaliathukorala1462 11 ай бұрын
oyata godak thanks❤❤❤❤
@sugandinijayawardahana1222
@sugandinijayawardahana1222 Жыл бұрын
Welawa kiyana widihta hariyama pahadili una godk sthuthi
@sarathsamith8677
@sarathsamith8677 4 ай бұрын
😢😢😢😢😢😢😢😡😡😢😢😢😢😢😢😢😢😢😢😢 mungkin mungkin
@lankanalways9968
@lankanalways9968 Жыл бұрын
Subcribersla wedi weeegena enva.. Keep it up teacher... ♥️
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
Thank you so much 🤍
@chamaboycdurmus4768
@chamaboycdurmus4768 11 ай бұрын
🖤
@SameeraPerera-so1tc
@SameeraPerera-so1tc Жыл бұрын
Oyage video wala me mark karala thiyena ewa wage akuru pahadili madi akke plz poddak e gana balanna issalella video walath thibuna ehema akuru
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
Settings walin video quality eka 1080p dagnna. Ethakota pahadili wei video eka.
@SlSongsAndMoreWithPS
@SlSongsAndMoreWithPS 6 ай бұрын
​@@korean_with_sandali thank you akki godak.❤😀
@indunilpriyangani3727
@indunilpriyangani3727 6 ай бұрын
👍👍👍👍👍👍❤
@FairySayurima
@FairySayurima 6 ай бұрын
@slpabaya8417
@slpabaya8417 Жыл бұрын
Harima lesi igenaganna
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@sarathsamith8677
@sarathsamith8677 4 ай бұрын
😘💕💕💖😒💖💖💖💕💕💕💕💖💕💖😒😒
@SameeraPerera-so1tc
@SameeraPerera-so1tc Жыл бұрын
Akuru pahadili. Madi
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
Settings වලින් quality එක 1080p දාගෙන බලන්න.
@Dhanushkarathnayake
@Dhanushkarathnayake Жыл бұрын
මිස් ක්ලාස් කරනවද හොදටම තේරෙනවා මේ පාඩන් පුලුවන් නම් මේ වගේ තව පාඩම් ටිකක් දාන්න මාරම වටිනවා වීඩියෝ ටික
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
මම දිගටම KZbin එකට තමා video දාන්නේ. 😊 class නම් කරන්නෙ නෑ.
@NameeSewmini-wx6bm
@NameeSewmini-wx6bm 7 ай бұрын
Kohomda eslaga lesson eka hoyaagnne pls kiynnko
@korean_with_sandali
@korean_with_sandali 7 ай бұрын
Oya padamata passe meka dala thiyenne. kzbin.info/www/bejne/rHXPe5aGr711n5Ysi=P539sy_V08z7Gybv
@RahumanNaaizr
@RahumanNaaizr 4 ай бұрын
අක්කි 셋 3 නේ 열셋 13 නේ එතකොට කොහොමද 30, 40,50,60,70,80,90, ඒ ටික විතරක් වෙනස් 🤔🤔
@korean_with_sandali
@korean_with_sandali 4 ай бұрын
කොරියානු සංඛ්‍යා ක්‍රමය එහෙමයි එන්නේ.
@RahumanNaaizr
@RahumanNaaizr 4 ай бұрын
ස්තුතියි අක්කි 💓💓💓
@riyauzman
@riyauzman Жыл бұрын
Pls kiyavima hadaganda puluwanda podi korean pdf tikak denda ?
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
Issrahata PDF dennm 🤍
@AnomaJayanthi-s7j
@AnomaJayanthi-s7j 4 ай бұрын
Padam karanna lesi kramayak nedda akki😂
@AsankaLakmal-b3n
@AsankaLakmal-b3n 6 ай бұрын
අක්කේ පොඩි දෙයක් දැනගන්න ඕනි. [ පුනිඉම්නිදා] කියන එක පුනි ප යටින් ලියෙවෙන්නෙ ඇයි .[ඊපුඉම්නිදා ] වගේ කියවෙනනෙ එක පාරට
@korean_with_sandali
@korean_with_sandali 6 ай бұрын
분입니다 මේකද?
@MEMEZZ811
@MEMEZZ811 3 ай бұрын
කොරියන් ක්‍රමයත් එක්ක චීන ක්‍රමය එක් කරල ලියන්නෙ නැද්ද
@korean_with_sandali
@korean_with_sandali 3 ай бұрын
වේලාව කියන්නේ ඒ දෙකෙන්ම තමයි.
@vibashanakumara83
@vibashanakumara83 Жыл бұрын
'පුනිඉම්නිදා' කියන තැන ' ම් ' ශබ්දවෙන්නේ කොහොමද එතන ' ම් ' අකුර නෑ නේද ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ 🙄
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
ඒක හල් කිරීම් නීතියක්. "ඉප්නිදා" කියලා උච්චාරණය කරන්න අමාරුයි. ඒක නිසයි "ඉම්නිදා" කියලා උච්චාරණය කරන්නෙ.
@airakusum8649
@airakusum8649 Жыл бұрын
Akke mata oywa contacts karagana puluwn wdiyk kiyannko
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
Tik Tok innwa nm eken msg ekak danna. Tik Tok 👉 korean_with_sandali 👈
@chamalidevindya4800
@chamalidevindya4800 Жыл бұрын
යොදොල් කියනකොට ඇයි 덟 මෙහෙම ලියන්නෙ
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
ඒ කොරියානු වචනයට එන අක්ෂර. එහෙම උච්චාරණය වෙන්නේ ඇයි කියලා ඉගෙනගන්න නම් මගේ හල් කිරීම් පාඩම බලන්න.
@enu_005
@enu_005 Жыл бұрын
wow thanks ✌️ මේ පාඩම් වල ව්‍යාකරණත් කරන්න පුලුවන්ද අනේ ව්‍යාකරණ බෑනෙ 😢
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
Hari
@asithakumara1969
@asithakumara1969 8 ай бұрын
❤❤❤❤❤
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 75 МЛН
කොරියානු භාෂාවේ සියලුම සමාන පද එක දිගට..비슷한말
12:57
සිහින කොරියාව ( korean dream )sihina koreyawa
Рет қаралды 26 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15