01. කොරියානු භාෂාව - 01 කොටස | කොරියානු භාෂාව | Korean Language in Sinhala

  Рет қаралды 158,144

DP Education Language School

DP Education Language School

Күн бұрын

01. කොරියානු භාෂාව - 01 කොටස | කොරියානු භාෂාව | Korean Language in Sinhala
දැන් නිවසේ සිට කොරියානු භාෂාව ඉගෙනීමට පාඩම් රැසක් DP Education KZbin චැනල ඔස්සේ ඉතා සරලව හා රසවත්ව, අධ්‍යනයට පහසු ලෙස සකසා ඇති අතර මෙම චැනලයෙන් කොරියානු භාෂාවට අදාල පාඩම් රැසක් ඉගෙන ගැනිමට හැකියාව ලැබේ. මෙම පාඩම් නැරබීමට "DP Language School" KZbin චැනලය Subscribe කරන්න.
පාඩමට අදාල PDF එක Download කර ගැනීමට 👉 drive.google.c...
===========
Download the DP Education Mobile App:
===========
Google store - play.google.co...
Apple store - apps.apple.com...
Huawei App Gallery - appgallery.hua...
===========
Our websites:
===========
➤ DP IELTS 👉🏼 dpielts.com
➤ DP Education 👉🏼 dpeducation.org
➤ DP Digital University 👉🏼 dpuni.org
➤ DP Kids 👉🏼 dpkids.lk
➤ DP Coding School 👉🏼 dpcode.lk
====================
Follow our social media:
====================
➤ DP IELTS Facebook 👉🏼 / dpielts
➤ DP Education Facebook 👉🏼 / dpeducation.org
➤ DP Education Instagram 👉🏼 / dpeducation.lk
➤ DP Digital University Facebook 👉🏼 / dpuni.org
➤ DP Digital University Instagram 👉🏼 / dpdigitaluniversity
➤ DP Kids Facebook 👉🏼 / dpeducationkids
➤ DP Kids Instagram 👉🏼 / dpkids.lk
➤ DP Coding School Facebook 👉🏼 / dpcode.lk
➤ DP Coding School Instagram 👉🏼 / dpcode.lk
#DPEducationKoreanLanguage #KoreanLanguage #KoreanLanguageinSinhala #DPEducation

Пікірлер: 413
@ManujaAdhikari
@ManujaAdhikari Ай бұрын
Mage lokuma dream ekak korean yana ekaa❤❤ thank you dp education😊😊
@lasanthadiluk509
@lasanthadiluk509 21 күн бұрын
@rishonferdinandus7204
@rishonferdinandus7204 11 ай бұрын
Thank You Mr. Dammika Perera. . ඔබ කරන මේ සේවය කියලා නිම කරන්න බෑ
@kamalsan9807
@kamalsan9807 10 ай бұрын
Sir thank you very much
@thilinuwanpemasiri5206
@thilinuwanpemasiri5206 5 ай бұрын
ඔබ තුමාට දළදා වහන්සේගේ පිහිටයි මෙම කරන සෙවයට..
@Korean_Papers_SL
@Korean_Papers_SL 11 ай бұрын
මහන්සි වෙලා කොරියන් සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරන හැමෝටම Good Luck !
@amilaindika-y4z
@amilaindika-y4z 8 ай бұрын
Mcn me dewal walinda exam ekata enne
@dureshwickramasighe4667
@dureshwickramasighe4667 11 ай бұрын
මම 8 වසරෙ ඉන්නේ.ඒත් මම මේ බාශාව ඉගෙන ගන්න හරි ආසයි. Thanks mr.Dammika perera. ❤
@southkorea-u3v
@southkorea-u3v 11 ай бұрын
Mamath
@kavirajkarunathilake
@kavirajkarunathilake 10 ай бұрын
​@@southkorea-u3v😁❤️
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 10 ай бұрын
හොදයි පුතෙ ඇත්තටම හොදට ඉගන ගන්න මොලය සැහැල්ලු කරගන ඔයලාට තව ගොඩක් කල් තියනවා හීමිට් ඉගන ගන්න නරක පැත්තට නොයා හොද දෙයක් තොරගන තියනවා ඔය වයසට හරියි ම සතුටුයි පුතෙ ඔයලා ගැන ...
@SasinduSathsata-wg8vr
@SasinduSathsata-wg8vr 10 ай бұрын
👍🤟
@sanjeevanidillrukshi3138
@sanjeevanidillrukshi3138 9 ай бұрын
මමත් 8 වසරෙ 😊 ❤
@nadeekaroshini9356
@nadeekaroshini9356 3 ай бұрын
ඕලෙවල් ලිව්වා මෙද පාර..දැන් මාත් වැඩ පටන් ගත්තා..AL කරලා කොරියන් යන්න ඉන්නෙ 😊
@Chaliya_999
@Chaliya_999 3 ай бұрын
Ado mamath ehema thama hithan inne❤❤
@dreamsandlife9215
@dreamsandlife9215 3 ай бұрын
👍
@TharuTharu-cf3kp
@TharuTharu-cf3kp 3 ай бұрын
Ado math 25 liwooth kohomd yaluwne
@kasunikawindaya4218
@kasunikawindaya4218 2 ай бұрын
Ane math ehemayi 🎉❤ good luck you all !
@dipikapriyanthi9950
@dipikapriyanthi9950 2 ай бұрын
Me too 😌❤
@dinuhzilva1450
@dinuhzilva1450 9 ай бұрын
මේ වගේ කොරියානු භාශාව පිළිබද වීඩියෝ දිගටම කරන්න❤.... Thank you Dhammika Sir🙏🙏🙏
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 10 ай бұрын
ඔබට බොහොම පින් සර් ඇත්තටම අමිල සේවයක් ඔබ තුමා කරන්නේ... නැකිට්න්න වෙර දරන ජිවිත වලට...
@dilshanperera5331
@dilshanperera5331 11 ай бұрын
හැමදාමත් හොදම දේ ගෙනාව channel එකක් ❤
@PuspakumariNissankha
@PuspakumariNissankha 7 ай бұрын
මම 8 වසරේ ඉන්නේ... ඒත්... මං හරි කැමැතියි... මේ language එකට ..Thanks for dp education..❤
@jagathhemantha8849
@jagathhemantha8849 5 ай бұрын
Mamat inna grada 8 Korean Lange akara hari asaei❤
@Jake07727
@Jake07727 7 күн бұрын
mamath grade 8☺
@ThamaraKumari-l1x
@ThamaraKumari-l1x 3 ай бұрын
සර් මම ඉන්නේ grade 7 එකේ....ඒ උනාට මේ language eka ඉගෙන ගන්න මම කැමති ..........tanx for DP Education .....✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
@hasankahirushans
@hasankahirushans 9 ай бұрын
Sir කියාදෙන දේවල් හොදට තේරෙනවා
@_Sugandi-Fdo.
@_Sugandi-Fdo. 7 ай бұрын
මං වෙන වීඩියෝ පාඩම් එකක් බැලුවා.. ඒත් එකේ මේ තරම් දෙයක් කියල දුන්නේ නෑ.. Thanks DP education ❤❤❤❤
@RuchiraChamidu
@RuchiraChamidu 2 ай бұрын
හොදට තෙරෙනවා සර් .. බොහොම ස්තුති සර් ❤️
@thushi99
@thushi99 11 ай бұрын
Thank u DP Education ❤ හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.. ❤
@anjananayanajith6101
@anjananayanajith6101 11 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@mpwijewardhana1883
@mpwijewardhana1883 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඉක්මනින් පාඩම් ටික කවර් කරල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
@thusithakumara4651
@thusithakumara4651 11 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏
@Parkkimjeon4
@Parkkimjeon4 7 ай бұрын
මම ආසම භාෂාවක් ❤ ගොඩක් ස්තූතියි dp education ❤🎉
@sandyapushpakumari7380
@sandyapushpakumari7380 11 ай бұрын
මේ වැඩසටහන ගොඩක් වටිනවා👍
@Malisha-l9c
@Malisha-l9c 6 ай бұрын
ගොඩක් හොදට තේරුණා සර්.❤බුදු සරණයි.♥️💯
@Ashawari362
@Ashawari362 3 күн бұрын
අපිට මෙහෙම වෙනත් බාශාවන් විශය කරණු ඉගෙනීමට මේ කරන උපාකාරයට Mr. Dammika perera ඇතුළු ගුරු මණ්ඩලයට ද කාර්ය මණ්ඩලයට ද බෙහෙවින්ම ස්තූතියි. ❤❤❤
@Hashinikavindya-x8y
@Hashinikavindya-x8y 9 ай бұрын
මන් 7 වසරේ ඉන්නේ ඒත් මන් ගොඩක් ආසයි කොරියන් ඉගෙන ගන්න
@vibushadeshan
@vibushadeshan 10 ай бұрын
Hodatama Karanawa Class eka❤
@LakmaliLakmali-n1s
@LakmaliLakmali-n1s 3 ай бұрын
සර් කියලා දෙනවා මට හොඳට තේරෙනවා ❤❤
@TharukaMihira
@TharukaMihira 2 ай бұрын
හා පුතා😂❤
@newfilms7147
@newfilms7147 11 ай бұрын
දිගටම කරන්න....❤
@Ashawari362
@Ashawari362 5 ай бұрын
මම ඉන්නේ 10 වසරේ. මම ඒ උනාට හරි ම ආසයි මේ බාශාව ඉගෙන ගන්න. Thank you sir
@B.L.NilaniNilani
@B.L.NilaniNilani 3 күн бұрын
Thank you sir oyata godak isthuthi ❤ godat pin mama 8 wasare KGSP schoolship ekata yanna mama godak kamaththen innawa 😊 mama mage balaporoththura itukaragann godak mahansiwenawa
@B.L.NilaniNilani
@B.L.NilaniNilani 3 күн бұрын
Thank you Mr.Dammika perera ❤
@fastlearnerlk
@fastlearnerlk 3 ай бұрын
Godaaaariyak thank you sir 👯💖
@SureshUdayangana
@SureshUdayangana 6 ай бұрын
Mamath 8 wasare inne..mage asama language eka thama meka...thnk U Dp education ❤❤❤❤❤❤❤❤❤
@tharangaamarasinghe9019
@tharangaamarasinghe9019 4 ай бұрын
මම 6 මම කොරියන් බාශාව ඉගෙන ගන්නවා
@SusanthaBandara-dg3tf
@SusanthaBandara-dg3tf 9 ай бұрын
හරිම ප්ැැහැදිලියි දම්මික පෙරේරා අසහාය දාර්ශනික චරිතය ඔබට ස්තූතියි
@Johnwick134
@Johnwick134 10 ай бұрын
A to z සම්පූර්ණයෙන් ම කොරියන් කියල දෙන්න .සම්පූර්ණයෙන් ම..
@ruwinifernando7916
@ruwinifernando7916 10 ай бұрын
Thank you Dp education ❤
@minubbh9285
@minubbh9285 8 ай бұрын
My favorite subject eka mn thama grade 7 vala korean hine haba karanna udaw wena me sir tath dammika perera mamatath godak thank you.💐💐
@SecretQueen3
@SecretQueen3 3 ай бұрын
Mama me paara O/L kare . Mama me language eka godak aasaven egena gannava. Thank you Sir. ❤
@chamidimalinthika
@chamidimalinthika 8 ай бұрын
Thank you so much❤❤❤dp education
@SanchilaSanchilajayasuriya
@SanchilaSanchilajayasuriya 2 ай бұрын
එක පාරක් අහුවෙ විඩියෝ එක .හොදට ම තේරුම් ගන්න පුළුවන් .බොහොම ස්තුතියි සර් ඔයාට .
@yamamila711
@yamamila711 6 ай бұрын
හොදට තෙරෙනවා සර් බොහොම පිං.... අපිට හයියක් වෙනවට....❤🇰🇷❤
@paramijayasinhe2561
@paramijayasinhe2561 11 ай бұрын
Thank you sir❤
@24HK340
@24HK340 9 ай бұрын
Thank you very much 💕 kamsahamnida sonsennim 🙏
@ChamariPriyanka-m3q
@ChamariPriyanka-m3q 6 ай бұрын
ස්තූතියි සර් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@ChamariPriyanka-m3q
@ChamariPriyanka-m3q 6 ай бұрын
මම 7වසරේ
@HansaNayani
@HansaNayani 11 ай бұрын
Thank you so much ❤
@Sachini_Chamathka98
@Sachini_Chamathka98 2 ай бұрын
선생님 정말 감사합니다
@devindithiloka2512
@devindithiloka2512 9 ай бұрын
Thankyou sir ❤
@Priyabashi
@Priyabashi 11 ай бұрын
❤ thankyou 🎉
@aasindika6731
@aasindika6731 10 ай бұрын
Thank you so much ❤❤❤❤❤❤
@kapilawasantha6503
@kapilawasantha6503 11 ай бұрын
thank u dammika sir apita help karanvta..
@prabodasandaruwan9334
@prabodasandaruwan9334 11 ай бұрын
Godak pin sir. Hidata nidahase kalabalayakin thorawa lassanata wade karanawa.
@bfernando6262
@bfernando6262 10 ай бұрын
Thank you ✨️🎉
@SamsungSamsung-ho3mv
@SamsungSamsung-ho3mv 4 сағат бұрын
Mama inne 7 wasare . Eth me language ekata mama godak Asai Thank you sir😊
@anushan_bro
@anushan_bro 9 ай бұрын
ස්තූතියි සර් ❤️
@JanakaPresad-b2s
@JanakaPresad-b2s 6 ай бұрын
Good lock hamotama .(korean)
@biyankadilrukshi-of3lq
@biyankadilrukshi-of3lq 3 ай бұрын
Mamath inne grade 8 wala. I like korean language Thank you sir 🙏🙏🙏
@SanduniSewwandi-ix5lt
@SanduniSewwandi-ix5lt 10 ай бұрын
ගොඩක් ස්තුතියි සර්❤
@dreamsandlife9215
@dreamsandlife9215 3 ай бұрын
Thank you so much sir. godak asaven igenaganna puluvan ❤
@h.madhusankha9614
@h.madhusankha9614 11 ай бұрын
thank you dp education
@nimsarasadewni370
@nimsarasadewni370 2 ай бұрын
2025 ol walata koriyan karana kenek mn puluwanm gred 10 ,book eke lesson tika karanako piliwelata tnx me videos ekata sir dammika perera
@vihangidinethma
@vihangidinethma 9 ай бұрын
🤩 thank you sir
@jayakelumprabad-js9yr
@jayakelumprabad-js9yr 9 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤
@dewmidinithini3377
@dewmidinithini3377 10 ай бұрын
thank u so much dp education
@KgDayani
@KgDayani 8 ай бұрын
Good luck sir
@NilanthiPriyamali
@NilanthiPriyamali 4 ай бұрын
Thanks you sir
@marcaslane230
@marcaslane230 Ай бұрын
Hats for mr Dammika perera🎉❤thank you so much
@JeonHanshukook
@JeonHanshukook 10 ай бұрын
Thank you soo much 😊❤🇰🇷
@user-lb6rw8fe3e
@user-lb6rw8fe3e 10 ай бұрын
Thanks ❤❤
@DPEducationLanguageSchool
@DPEducationLanguageSchool 10 ай бұрын
You're welcome 😊
@amilaindika-y4z
@amilaindika-y4z 8 ай бұрын
Korean exam ekata me padam wadagathda sir mn sirge padam walinma exam ekata giyoth harida
@SadaRuwan-cx5vv
@SadaRuwan-cx5vv 9 ай бұрын
සර් හොදට තෙරුන් කරලා කියලා දෙනවා සර්ට ගොඩක් පින් 🙏🙏
@manojathenuwara8094
@manojathenuwara8094 6 ай бұрын
Thank you so much sir..❤❤
@DayDreamer20108
@DayDreamer20108 10 ай бұрын
sir i am in grade 09 but i love korean language thank you mr.Dhammika Perera
@UpuiYoret
@UpuiYoret 6 ай бұрын
මම 9 vasare ඉන්නේ thanks sar😊
@savithrachathurangani6093
@savithrachathurangani6093 7 ай бұрын
බොහෝම ස්තූතියි සර් 🙏
@Janith91098
@Janith91098 11 ай бұрын
thanks dp education ❤❤
@AESTHETICCRAFTS-c7e
@AESTHETICCRAFTS-c7e 5 ай бұрын
I am in grade 8.and I like so much this language so thank you very much MR.Dammika Perera❤❤❤
@PathmaKumari-x7p
@PathmaKumari-x7p 28 күн бұрын
මම හත වසරේ මමත් ආසයි මේ භාෂාව ඉගෙන ගන්න
@MonikaKumari-wd9nc
@MonikaKumari-wd9nc 10 ай бұрын
Thank you sir 🙏
@audiencemusicband365
@audiencemusicband365 7 ай бұрын
බොහොම ස්තුතියි සර්...
@ShemeeraKavindi
@ShemeeraKavindi 28 күн бұрын
හොඳට තේරෙනවා
@slnadunatv544
@slnadunatv544 6 ай бұрын
Tx sir
@DPEducationLanguageSchool
@DPEducationLanguageSchool 6 ай бұрын
Welcome
@PrabhathPushpakumara-u2w
@PrabhathPushpakumara-u2w 10 ай бұрын
Thank You dp❤
@kasunpradeepkasun9771
@kasunpradeepkasun9771 5 ай бұрын
Hodai sar ❤❤❤
@dancemylife6617
@dancemylife6617 5 ай бұрын
සර් කොරියන් කතා කරන එකත් කියලා දෙන්න පුලුවන් ද? 😢❤
@ThalithaAbhimani
@ThalithaAbhimani 6 ай бұрын
I'm in grade 10, I would like to learn other languages. This is very important to us.. 감사합니다 🙏
@malith_agri_vege
@malith_agri_vege 6 ай бұрын
❤❤❤ ,🙏🙏🙏
@phwanigasinghe4680
@phwanigasinghe4680 11 ай бұрын
Thank you DP Education ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subashinidissanayaka5015
@subashinidissanayaka5015 5 ай бұрын
Good job
@RaveeshaSahantaru-d1r
@RaveeshaSahantaru-d1r 5 ай бұрын
Tanxs sir math asai korean language eka igena ganna hodata therenawa pahadili hodata sirta godak sthuthi sir😊😊
@PasiduLakshan-n9r
@PasiduLakshan-n9r Ай бұрын
Thank you sir
@upeshalakmali1910
@upeshalakmali1910 4 ай бұрын
❤❤
@user-lm7vv4rc5k
@user-lm7vv4rc5k 3 ай бұрын
Tanks sir ✨🎉
@aravindalakmal3860
@aravindalakmal3860 5 ай бұрын
Godark pin sir..❤
@SenavirathnaSenavirathna-nl6yk
@SenavirathnaSenavirathna-nl6yk 4 ай бұрын
මම පටලගන තිබ්බ වාක්‍ය නිර්මාණය දැන් මට ගොඩක් ලෙසියි thankyou sir❤
@ChandulaAmodya-f1p
@ChandulaAmodya-f1p 10 ай бұрын
Very Clear. Thank you.
@chamudijayasinghe298
@chamudijayasinghe298 6 ай бұрын
Special thanks ❤
@user-mr8qs1yg6l
@user-mr8qs1yg6l 13 сағат бұрын
❤thanks sir❤
@SLCartoonLK-ld3qh
@SLCartoonLK-ld3qh 3 ай бұрын
Godak watina wadak bohoma sthuthi
@asdfghjk-tr6cp
@asdfghjk-tr6cp 2 ай бұрын
Ddtahjoie
@asdfghjk-tr6cp
@asdfghjk-tr6cp 2 ай бұрын
Jiihh
@lasi2344
@lasi2344 6 ай бұрын
Thanaks ❤❤❤
@tharindumadusanka4386
@tharindumadusanka4386 11 ай бұрын
Mt godk prsna thiynw, dammika sir Mt uttra hoyla denwa❤️💯 thanks dp
@namaligomez5961
@namaligomez5961 2 ай бұрын
Mama grade 8..❤❤eth harima asai korean igena ganna 😊😊
@Selesma
@Selesma 7 ай бұрын
පාඩමට අදාල pdf එක download කරගන්නේ කොහොමද?
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 127 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 47 МЛН
ම්නිදා,සම්නිදා සරලව.
19:38
Harsha Gunawardana korean
Рет қаралды 7 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 127 МЛН