Suwanda Mal Renu @ Tone Poem with Iman Perera

  Рет қаралды 81,092

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 66
@KasunJayasuriyaKZ
@KasunJayasuriyaKZ 5 жыл бұрын
සංගිත නිර්මාණයක් කියන්නෙ හදවතට කාවද්දන්න පුලුවන් හොදම ක්‍රමයක්... එය ඉතා සංයමයකින් නිර්මාණය කල යුතු දෙයක්. මේ නිර්මානය එවැනි එකකට උදාහරණයක්. ඒ නිසා තමයි මෙහි පදවැල් කිසිදිනෙක අමතක නොවෙන්නෙ. මෙහි මුල් රූප රචනයත් නරඹන්න. එයත් සරල බවින් හා සිතෙහි රැදෙන වටිනා නිර්මානයක්. ස්තූතියි ඉමාන් පෙරේරා සහ රූපවාහිනී සංස්ථාවට ❤️ Love from Young Generation of USJP #SLRC
@KasunJayasuriyaKZ
@KasunJayasuriyaKZ 4 жыл бұрын
kzbin.info/www/bejne/mZ7LZYGPrt2FppY
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Жыл бұрын
පොඩිකාලේ ඇහුවට පස්සේ ලාවට මතකයේ තිබිලා හොයලා බැලුවේ.❤️
@sllions-2891
@sllions-2891 5 жыл бұрын
මා කැමතිම තවත් අපුර්ව ගීතයක්... වස්දඩු රාවය නම් අපුරුයි...
@CricketLive24IPL
@CricketLive24IPL 4 жыл бұрын
Harsha K හී ගඩු පිපුනා
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 жыл бұрын
බටනලා වාදනය ගීතයට අමුතුම අපුර්වත්වයක් දෙනව..🥰🥰😍
@nimeshapalliyaguruge5826
@nimeshapalliyaguruge5826 Жыл бұрын
ආසම සිංදුවක් හුග කාලෙකින් අහපු.හිතේ හැංගිලා තිබුන ගීතයක්
@nawalapitiyarailways1603
@nawalapitiyarailways1603 5 жыл бұрын
හිතේ හැංගිලා තිබුණු සින්දුවක්.
@virajweerarathna944
@virajweerarathna944 11 ай бұрын
වචන වල තියන මිහිරි බව සංගීතෙට මුසු වෙනකොට මාර ලස්සනයි, තුන් කට්ටුවම මරු
@diaskatana262
@diaskatana262 Жыл бұрын
කවදාවත්ම නොමැකෙන ගීත වටිනාකම හැමදාම වැඩි වනව විනා දවසින් දෙකෙන් අඩු වෙන්නේ නැහැ ඉමාන් ඔබ අපිට සම්පතකි, ෂර්ලි අපේ කාලයේ ගී තනු බැංක=වයි ආදරෙයි යුග දෙකක දෙදෙනාටම
@SSIK17
@SSIK17 6 ай бұрын
සින්දුවක් රස විදින්නවත් නොතේරෙන තරම් පොඩි වයසෙදි රේඩියෝ එකෙන් ඇහිලා ඔලුවේ පැළපදියම් වෙලා තිබ්බ ලස්සන සිංදුවක්. අවුරුදු ගානකට පස්සේ එක පාරටම මතක් වෙලා අහන්න හිතුන නිසා search කරලා බැලුවේ... කියන්න වචන මදි ඒ ගී රසය ගැන🥹
@sachinivithana1138
@sachinivithana1138 5 жыл бұрын
Love from J'pura young generation 😘😘😘😘
@shehanbuddhika7237
@shehanbuddhika7237 4 жыл бұрын
විදවන්නෙ නැතිව විදින්න පුළුවන් ලස්සන ගීතයක්...
@deminigamage9438
@deminigamage9438 Жыл бұрын
ඇයි මේ තරම් ලස්සන ගීත හැංගිලා ගියේ..පුංචි කාලෙට යනවා මේවත් එක්ක.
@osihemilton465
@osihemilton465 Жыл бұрын
ත්වමත් අදරෙයි ❤ පරන විඩියො එකටත් ❤අදරෙයි
@kwt4095
@kwt4095 4 жыл бұрын
මමත් ගොඩක් කැමති gitayak ගොඩක් ලස්සනයි දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබට
@tyronneathapattu9490
@tyronneathapattu9490 3 жыл бұрын
Hugs lassanai
@sunethraperera5260
@sunethraperera5260 4 күн бұрын
Harima sundarai ❤ahanna ahanna jeewath wenna asa hithenawa. Perfect ❤😊
@nimeshapalliyaguruge5826
@nimeshapalliyaguruge5826 Жыл бұрын
මේ සිංදුව හොයන් ආවේ ඉමාන් පෙරේරා මහත්මා ITN නාලිකාවේ වැඩසටහනකට ඇවිත් ගැයූ විට හිතේ හැංගිලා තිබුනු මේ සොදුරු ගීතය මතක් වී..❤❤❤
@mahindakumara3341
@mahindakumara3341 2 жыл бұрын
මම මිට අවුරුදු 22 ට පෙර රසවිදි මනරම් ගීයක්
@deepikajayalath1084
@deepikajayalath1084 4 жыл бұрын
මාත් හරිම ආස ගීතයක් . හරිම ලස්සනයි .....
@hash4080
@hash4080 Жыл бұрын
භාවනාවක් හා සමානයි
@janakabandara4341
@janakabandara4341 Жыл бұрын
අවුරුදු ගණනක් අතීතයට අරගෙන ගිය ගීතයක්...introduction එක tele drama එකකුත් මතකයට ගෙනාවා.....❤
@salujapathirage8190
@salujapathirage8190 3 жыл бұрын
මගේ ජීවන ගීතය වාගෙම මට හැඟෙනවා.
@harshacooray6544
@harshacooray6544 3 жыл бұрын
කාර්යය බහුල අපේ ජීවිත වලට සැනසිල්ලක් ලබා දෙන මෙවැනි ගීත වලට අපිට ඇලුම් කිරීමට සිතීම ම භාග්‍යයක්. මේ සංගීතය වචන පුදුම ලස්සනයි. මෙවා අහන්න ලැබීම අපේ වාසනාවක්.
@sheranperera8477
@sheranperera8477 3 жыл бұрын
බට නලා පාර කියලා වැඩක් නෑ💜️💜️💜️💜️💜️💜️
@PaGunawardana
@PaGunawardana 7 ай бұрын
This was my mother's favorite 😢❤
@chamathsaradewmi9384
@chamathsaradewmi9384 7 ай бұрын
Woow .❤❤❤❤
@warunasadaruwan6686
@warunasadaruwan6686 Жыл бұрын
භාවනාවක් 😍😍😍😍
@oshadarathvita8142
@oshadarathvita8142 3 жыл бұрын
බටනලාව ♥️♥️
@harshaandrahennady8771
@harshaandrahennady8771 3 ай бұрын
Smile is elegant.
@ChinthakaDinadasa
@ChinthakaDinadasa 6 жыл бұрын
menna sindu
@asankabandara6353
@asankabandara6353 3 жыл бұрын
මේ සිංදුව හොයාන අවේ ප්‍රොමිසස් ලගෙ 7 නන්ස්ටොප් එකේ ඇහිලා 🖤🖤🖤🖤
@sanduneranda4972
@sanduneranda4972 Жыл бұрын
Me music..❤ flute part eka. 😍😍
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
සුන්දරයි ❤️👊
@donaldworld7626
@donaldworld7626 Жыл бұрын
Amazing lirics from Dr Yasanath Dammika Banadara. Flute is a Meditation thanks all
@sarathperera5688
@sarathperera5688 2 жыл бұрын
Nice song.heart soothing
@TravelMania-Wonderofasia
@TravelMania-Wonderofasia 3 жыл бұрын
Flute පහර❤️❤️❤️
@dhananjayapurnamalweerakoo2266
@dhananjayapurnamalweerakoo2266 5 жыл бұрын
That voice 😍🤚
@CricketLive24IPL
@CricketLive24IPL 4 жыл бұрын
කාලයක් මුලු සින්දුවම හෙව්වා
@nimalmirihana6893
@nimalmirihana6893 2 жыл бұрын
pudumayak mama meka hama thenama hewwa lankawata duwanna hithenawa
@madusankaweerasooriya5874
@madusankaweerasooriya5874 5 жыл бұрын
loving song
@tharindumadushikaamaraseka5032
@tharindumadushikaamaraseka5032 2 жыл бұрын
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... සීත පිනි වදුල සඟවා මෝදුවී නිශා නුබ ගැබ අඳුර මකාවා... නීල විල් දියේ උපදින කොද මලක සුමුදු රල පෙති කොපුල් තලාවා... සුවඳ මල්...// අරුණ දොරකඩින් නැග‍ එන උදා හිරු කිරණ සඳවත පුබුදු කරාවා... නොඹා කරලියට දිව යන හදට පණ පොවන උල්පත් නුඹේ සිනාවා... සුවඳ මල්...// ගායනය-ඉමාන් පෙරේරා
@tharangautb
@tharangautb 6 жыл бұрын
Brilliant...
@withanageshervin9487
@withanageshervin9487 3 жыл бұрын
marai....supiri
@thushan9457
@thushan9457 6 жыл бұрын
Wow nice...
@89සෙට්එක
@89සෙට්එක Жыл бұрын
Iman perera he is a Chief Executive Officer in Singet Finance PLC❤
@harshacooray6544
@harshacooray6544 3 жыл бұрын
Super music backing
@dileenael
@dileenael 5 жыл бұрын
Super..
@harshamadusanka6696
@harshamadusanka6696 3 жыл бұрын
පට්ට
@chamarakathriarachi7069
@chamarakathriarachi7069 3 жыл бұрын
Super
@lahirusandaruwan8038
@lahirusandaruwan8038 2 жыл бұрын
Supers tawath me wage senduwak danna ko
@chandikeppetipola3876
@chandikeppetipola3876 3 жыл бұрын
❤️👌❤️
@padminijagodage9866
@padminijagodage9866 2 жыл бұрын
Kochchara mihirida
@shenillivera249
@shenillivera249 4 жыл бұрын
😍👌❤️🙏🙏🙏
@yasathbuddika7097
@yasathbuddika7097 4 жыл бұрын
😍😍😍😍😍
@ThameeraMuthukumarana
@ThameeraMuthukumarana 6 жыл бұрын
❤️❤️❤️❤️
@govinnageranjithkulasiri8636
@govinnageranjithkulasiri8636 Жыл бұрын
ඉතා ම මිහිරි ගීතයක් ..සංගීතයත් හරිම මිහිරි යි.
@warunasadaruwan6686
@warunasadaruwan6686 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Жыл бұрын
@kusalsiriwardana4164
@kusalsiriwardana4164 2 жыл бұрын
Ela
@RMHashan
@RMHashan 6 жыл бұрын
❤️❤️❤️
@imanisasanka9370
@imanisasanka9370 4 жыл бұрын
❤❤❤
@warunasadaruwan6686
@warunasadaruwan6686 11 ай бұрын
❤❤❤❤❤❤❤
@shehansamiru4080
@shehansamiru4080 4 жыл бұрын
❤️❤️❤️
@nissankatharaka8730
@nissankatharaka8730 Жыл бұрын
❤❤
Lassana Niliye @ Tone Poem with Iman Perera
4:14
Roo Tunes
Рет қаралды 56 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 18 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,3 МЛН
Wasanthaye Mal - Iman Perera Original Video
5:02
Mr Perera
Рет қаралды 50 М.
Suwanda Mal - Iman Perera Original Song
3:46
Mr Perera
Рет қаралды 123 М.
Suwada Mal Renu Pisa Ena-Iman Perera
3:46
Super Hits
Рет қаралды 10 М.
Gee Lankare | Iman Perera | ඉමාන් පෙරේරා
1:43:47
Vee Paduren @ Tone Poem with Krishantha Erandaka
3:45
Roo Tunes
Рет қаралды 306 М.
Ma Nowana Mama | with Iman Perera ( 16 - 10 - 2020 )
1:16:39
TV Derana
Рет қаралды 27 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 18 МЛН