Wasanthaye Mal - Iman Perera Original Video

  Рет қаралды 50,826

Mr Perera

Mr Perera

Күн бұрын

Пікірлер: 50
@nir83k
@nir83k 4 жыл бұрын
යාත්‍රා වැඩසටහනට මුලින් ම පෙන්නපු හැටි තවම මතකයි....එදා ඉදන් සැරින් සැරේ ඔලුවෙ වැඩකරනවා,,මේ විෂුවල් එකත් එක්කම සින්දුව බලද්දී තවම තේරුම් ගන්න බැරි උනු හැගීමක් එදා ඉදන් අදටත් මතුවෙනවා ...අනේමන්දා,,
@sarangapalliyaguruge6285
@sarangapalliyaguruge6285 5 жыл бұрын
I was addicted to this song since my childhood. It has been nearly 20 years. Still love this. ❤️❤️❤️ #2019
@navindu
@navindu 3 жыл бұрын
Me too.
@piumiboralessa3090
@piumiboralessa3090 3 жыл бұрын
Me too...still listening..as usually...❤ love it
@prasadlakmal9951
@prasadlakmal9951 2 жыл бұрын
me too
@ishansoysa9137
@ishansoysa9137 Жыл бұрын
Mee too.. 2022
@nv3389
@nv3389 Жыл бұрын
Me too 2023
@tharindudananjaya5182
@tharindudananjaya5182 6 жыл бұрын
යකො මන් මේක දැන් දවස් ගනක් තිස්සේ අහනවා පිස්සේක් වගේ
@gaminisarath5020
@gaminisarath5020 5 жыл бұрын
දැනට වසර ගානක් හෙව්වා මේගීතය.අදයි හම්බ උනේ.
@nuwanhewapathirana3876
@nuwanhewapathirana3876 2 ай бұрын
Anyone in 2024?
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 ай бұрын
1999 මට වයස 27 දී මුලින්ම ඇහුවේ. කන් පිනා යන සුමිහිරි ගායනයක් වාදනයක් පද වැලක්. මේ ගීතය අහද්දී පාවෙලා වෙනත් ලෝකයකට යනව වගේ. 1999 ඉඳන් අද 2024 වසරට අවුරුදු 25 ක්‌. මට අද වයස 52 ක්‌. වයස 27 දී විඳපු මිහිරි රසය මේ ගීතය අහලා අදත් මම වින්දා.....❤
@ayeshmadanayake4291
@ayeshmadanayake4291 2 жыл бұрын
සතුටුයි මෙවන් ගීත රසවිඳින පිරිසක් තවම ඉන්න එක ගැන ❤️
@kasunudara4824
@kasunudara4824 2 ай бұрын
මුලින්ම මේක ඇහුවෙ යාත්‍රා වැඩසටහනෙන්.මම පොඩි ළමයෙක් එතකොට .එදා මගෙ පොඩි හිතට දැනුන ඒ සතුට අදටත් මට දැනෙනව මගෙ හිතට.ඒ කාලෙ කොයිතරම් ලස්සන නිර්මාණ බිහි උනාද සoවර විදියට ❤❤❤❤❤
@mangalidissanayake3936
@mangalidissanayake3936 5 ай бұрын
අනේ ඒ කාලෙ ඉඳල මේ සිංදුව බැලුවට ආදරෙයි කල තරම් ❤💙💚💛💜️
@moraya112
@moraya112 3 жыл бұрын
I love this song from long time. This video remind me where we spend so much time without purposely or tried to find some thing new. It’s a surprise how life went through and completely changed. But still love to remind those days, those emptiness.
@nv3389
@nv3389 Жыл бұрын
Me too. Never want to go there again but it makes me happy to think about that emptiness and how it is in the past.. not a painful memory, just the past
@dayalmahagama8837
@dayalmahagama8837 Жыл бұрын
Highly lovely agree with you my mate..........me too also. Its inspire my soul also
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මේ අය දැන් කෝ?....මෙවැනි ගීතවලිනුයි අපේ කලාඅමිබරය පෝෂණය විය යුත්තේ....!
@supunigamage2668
@supunigamage2668 Жыл бұрын
Taniya Perera is married and settled in Australia 😊
@prasadbeligala
@prasadbeligala 11 жыл бұрын
Thanks for uploading. I was looking for this with video for long time on the internet... Lovely song with nice video!!
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 25 күн бұрын
අදටත් අහනවා ආශාවෙන්
@akilasajithkumar7887
@akilasajithkumar7887 5 жыл бұрын
Here I am listening again in year 2019 ❤
@sudeshichandramuna4816
@sudeshichandramuna4816 Жыл бұрын
කාලයකින් සුපිරි කට හඩක්.....❤
@roshanherath9196
@roshanherath9196 5 жыл бұрын
My favourite. The more I listen the more I fall in love with this.
@rachandana1
@rachandana1 5 жыл бұрын
තාරුණ්‍යය පිරුණු ගීතයක්.❤️
@rpp7539
@rpp7539 6 жыл бұрын
නෙතු කඳුළින් බොඳ කළ එ් අතීතයේ හීන පැලට, මා කැඳවා යන්නට නුඹ..... අැයි දෝ අාවේ........
@2009lashan
@2009lashan 5 жыл бұрын
Hhmmm
@harshanawickramasinghe3463
@harshanawickramasinghe3463 6 ай бұрын
වසන්තයේ මල් සුපිපුණ සුන්දරතාවය ඉහිරුණ හදමඬලට කවුදෝ ආවා මල් පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා...... හද දුක ගාවා කවුදෝ ආවා
@rohanperera8211
@rohanperera8211 11 жыл бұрын
me too, Thanks for uploading.
@mrperera6905
@mrperera6905 9 жыл бұрын
Thanks #Prasad #Chamila #Priyantha #Rohan #Asoka #Pulasthi
@robinperera2987
@robinperera2987 3 жыл бұрын
Any 2021 listeners
@prasadlakmal9951
@prasadlakmal9951 2 жыл бұрын
2022❤
@thilinaishara4452
@thilinaishara4452 Жыл бұрын
Amazing voice...👍🙏
@amilaperera5245
@amilaperera5245 5 жыл бұрын
2019 - still listening
@RukshilaWettamuni
@RukshilaWettamuni 9 жыл бұрын
====== වසන්තයේ මල් සුපිපුණ සුන්දරතාවය ඉහිරුණ හදමඬලට කවුදෝ ආවා මල් පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා...... හද දුක ගාවා කවුදෝ ආවා
@markrubera9953
@markrubera9953 10 ай бұрын
Masterpiece ❤
@pramodhnuwan8463
@pramodhnuwan8463 3 жыл бұрын
Great music..thanks mr.iman
@kalingaekanayake7845
@kalingaekanayake7845 4 жыл бұрын
පුදුම හිතෙන ගීත රචනයක්, සුවිශේෂී සංගීතය සමග මනමත් කරන හඩ පෞරුෂය . සැමදාමත් මහත් ආසාවෙන් අහන ගීතයක් .
@8priyantha
@8priyantha 10 жыл бұрын
nice....
@ca0520
@ca0520 11 жыл бұрын
ela...
@lahirurasanga5779
@lahirurasanga5779 6 жыл бұрын
Lyrics by thilina malalasekara
@crazyme4669
@crazyme4669 6 жыл бұрын
2018 anyone ?
@mrperera6905
@mrperera6905 5 жыл бұрын
Will upload soon once I get the permission.
@supunmuthukumarana6912
@supunmuthukumarana6912 4 жыл бұрын
2020
@gamlathgeamilanandunjayara4961
@gamlathgeamilanandunjayara4961 2 жыл бұрын
@dilanihewage3356
@dilanihewage3356 9 ай бұрын
Still ❤ 2024
@diademltd884
@diademltd884 4 жыл бұрын
kauda machn meke music
@imanperera4857
@imanperera4857 4 жыл бұрын
Sudharman Ranjith
@malindamalalasekara992
@malindamalalasekara992 2 ай бұрын
🖤
@shashikajayathilaka3247
@shashikajayathilaka3247 2 жыл бұрын
♥️
Suwanda Mal - Iman Perera Original Song
3:46
Mr Perera
Рет қаралды 123 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
Chanchala Dase -Raini Charuka Ft Raj
4:37
Raj Thillaiyampalam
Рет қаралды 4,1 МЛН
Ma Nowana Mama | with Iman Perera ( 16 - 10 - 2020 )
1:16:39
TV Derana
Рет қаралды 27 М.
USA For Africa - We Are The World (HQ official Video)
7:07
Oxygene 80
Рет қаралды 64 МЛН
Suwanda Mal
3:54
Navarathna Gamage - Topic
Рет қаралды 3 М.
Sitha Mage Riduna - Damith [www.hirutv.lk]
5:09
Hiru TV LIVE
Рет қаралды 3,3 МЛН
Wasanthaye Mal
3:17
W. D. Amaradeva Official
Рет қаралды 12 М.
Suwanda Mal Renu @ Tone Poem with Iman Perera
4:59
Roo Tunes
Рет қаралды 81 М.