"Suwanda mal" | සුවඳ මල් | Harshana Dissanayake | Live Cover | Naada Yaththra | Channel 1

  Рет қаралды 169,078

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

Пікірлер: 125
@ayeshanithomas9724
@ayeshanithomas9724 Жыл бұрын
අවුරුදු ගානකින් මේ තරම් කටහඬකට වශී උනාමයි .... මේ කටහඬ... ඒක භාවනාවක් ❤
@Art-qo8ph
@Art-qo8ph 11 ай бұрын
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... 💙 💚 💗 💛 💜 සීත පිනි වදුල සගවන් මෝදුවී නිශා නුඹ ගැබ​ අදුර මකාවා... නීල විල් දියේ උපදින කොඳ​ මලක සුමුදු දළපෙති කොපුල් තලවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... 💙 💚 💗 💛 💜 අරුණු දොරකඩින් නැග එන උදා හිරු කිරණ හදවත පුබුදු කරාවා... නොබා කරළියට දිවයන හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා...
@anjanasudhara1563
@anjanasudhara1563 10 ай бұрын
අපි ලොකු උනේ උබෙ කටහඬත් එක්ක ❤❤
@JCN_
@JCN_ 2 жыл бұрын
උඹ වැඩ්ඩා බං.. උඹේ සිංදුවක් අහන හැම තිස්සෙම මට හිතෙනව, අඩෝ මටත් මේ වගේ සිංදු කියන්න පුලුවන් වුණා නම් කියල
@madushani673
@madushani673 Жыл бұрын
අපි පොඩි කාලේ ඔයාත් පොඩි ඒ හැගීම් ලස්සනට අපි වින්දා...අපි ලොකු වුනාම ඔයත් ලොකුයි ඔයා දැන් අපි ඒ හැගීම් විදින්න ඉඩ හදල දෙනවා....ස්තුතිය
@ImengaBeatZ
@ImengaBeatZ Жыл бұрын
අර ගිටාර් පාට් එකයි බටනලා හඩයි අයියේ ඔයාගේ කටහඩයි ඒක පිස්සුවක් උනා
@isaraakindunath4253
@isaraakindunath4253 8 ай бұрын
Ai udakkiya
@pushpikashani7036
@pushpikashani7036 Ай бұрын
ඒකනම්..... මහ පුදුම කටහඬක්.... ❤
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
නව පරපුරේ විශිෂ්ඨ ගායකයෙක්.
@isuriavishka5780
@isuriavishka5780 2 жыл бұрын
මිනිස් හදවත් සුවපත් කරන බෙහෙතක් ❤️
@priyanz_diaries6479
@priyanz_diaries6479 Жыл бұрын
පෙර පිනෙන් උපන් හඩවල්❤
@eshananuka6122
@eshananuka6122 2 жыл бұрын
ඇබ්බැහිවෙන සුලුයි🙂❤️
@maheshdhanushka7911
@maheshdhanushka7911 Жыл бұрын
රසට ගයනවා❤️🙏
@sanjeewapriyadarshana9711
@sanjeewapriyadarshana9711 2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්න ඕන... 😍😍😍
@inokapriyadarshanee6139
@inokapriyadarshanee6139 Жыл бұрын
My favourite singer since my childhood.I watched his programme on harindra jayalal channel.super voice.
@madusharanathunga9007
@madusharanathunga9007 Жыл бұрын
me to dr...❤❤❤
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 7 ай бұрын
Great Harshana ❤❤❤❤ No words to explain the feeling ❤️
@sharmaingoonethilleke689
@sharmaingoonethilleke689 10 ай бұрын
My favorite singer.❤️
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 2 жыл бұрын
මිහිරි කටහඬ හරිම ලස්සනයි ♥️
@susindususindu3184
@susindususindu3184 2 жыл бұрын
Punchi kale idan man kamathiba gayakaya..aththatama hari sathutui❤️❤️❤️❤️❤️❤️
@dilanisamanmali1233
@dilanisamanmali1233 7 ай бұрын
අහම්බෙන් අහල ආවේ ඇබ්බැහියක් ❤❤❤
@NadeeshaniPushpakumari
@NadeeshaniPushpakumari Ай бұрын
ආසයි ❤❤❤❤
@ruwankumara9623
@ruwankumara9623 2 жыл бұрын
Adarei hamadama a hadata
@anuruddhikairanthi6203
@anuruddhikairanthi6203 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ Voice eka bavanavak🎉🎉🎉🎉🎉🎉🎉
@chamilajayamangala224
@chamilajayamangala224 Жыл бұрын
අම්මෝ..වොයිස්...❤️❤️❤️❤️
@isaraakindunath4253
@isaraakindunath4253 8 ай бұрын
Voice ❤
@Isuru-MD-Dhananjaya
@Isuru-MD-Dhananjaya Жыл бұрын
හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා..
@kusalsandaruwan6554
@kusalsandaruwan6554 Жыл бұрын
Harima lassanai♥️ Ahapu hodama cover eka
@sandhyadesilva4698
@sandhyadesilva4698 15 күн бұрын
Wow! Reminds me of S.D. Burman type of music or South Indian slow music melodies! Love it!
@amalihansika7600
@amalihansika7600 4 ай бұрын
භාවනාවක් වගේ සිංදුවක් 🎶🎶🎶👍 පොඩි කාලේ ඉදන්ම ආසම ගායකයා
@S.candrikaDilrukshi
@S.candrikaDilrukshi Ай бұрын
Best vibe, beautiful voice ,every songs mind relaxing medicine. God bless you son.
@lithyaworld
@lithyaworld 8 ай бұрын
Beautiful and wow singing performance
@dinushafernando5764
@dinushafernando5764 18 күн бұрын
Naada පිස්සුවක් ❤
@ashanidayarathna7907
@ashanidayarathna7907 8 ай бұрын
Wow cant stop listening to this❤❤❤❤❤
@lakshmikumari1497
@lakshmikumari1497 2 жыл бұрын
Punchi kolla dn loku wela.dakshathwaya nm e widiytm thiyenw.🥰♥️
@sujathasirisingha6691
@sujathasirisingha6691 9 ай бұрын
හරිම ලස්සනයි පුතේ.
@nayomiwarnakulasooriya4022
@nayomiwarnakulasooriya4022 11 ай бұрын
භාවනාවක් හර්ශණ අයියෙ
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Harsana putha your Every songs are very excellent.
@wajiraguruge3848
@wajiraguruge3848 Ай бұрын
හරිම ලස්සනයි...❤❤
@oshenwalimuni8923
@oshenwalimuni8923 Жыл бұрын
සිය පාරකට වඩා ඇහුවා දෙයියෝ 🥺❤️
@hwang_lili_7572
@hwang_lili_7572 11 ай бұрын
Lyrics Recordings සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා.. සීත පිනි වදුල සගවන් මෝදුවී නිශා නුඹ ගැබ​ අදුර මකාවා... නීල විල් දියේ උපදින කොඳ​ මලක සුමුදු දළපෙති කොපුල් තලවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... අරුණු දොරකඩින් නැග එන උදා හිරු කිරණ හදවත පුබුදු කරාවා... නොබා කරළියට දිවයන හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා...
@meewitha
@meewitha 2 жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම..තාමත් පට්ටම ආස ගායකයෙක් අයියේ ඔයා..
@chamilathushari4599
@chamilathushari4599 10 ай бұрын
Anee harima lassanai puthee...mage puthata theruwan saranai... dalada samidu pihitai..🙏🙏🙏
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 Жыл бұрын
Like a meditation❤
@sulariudawatte35
@sulariudawatte35 11 ай бұрын
Wow that voice, simply, addicted
@apsarawidanapathirana6349
@apsarawidanapathirana6349 5 ай бұрын
❤❤
@minisparanagama5565
@minisparanagama5565 Жыл бұрын
අනේ ලස්සන ❤
@dulanjiperera2693
@dulanjiperera2693 10 ай бұрын
කනට මීපැණි වක් කරනවා වගේ මිහිරි 🥹❤️❤️❤️
@amashafernando3068
@amashafernando3068 Жыл бұрын
My favorite singer❤❤❤harshana ayya ❤❤❤ ayyata hitha sanasana katahadak thiyenne
@nethmikaveesha-n3m
@nethmikaveesha-n3m 8 ай бұрын
මගේ ආසම සිංදුව අමුතුම රහක්
@maheshpriyantha5112
@maheshpriyantha5112 Жыл бұрын
Marama lassani😍
@yashenruvinda9287
@yashenruvinda9287 Жыл бұрын
Wooooooow !!! cant imagin that this is a live performance ... this is soooo smooth
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 Жыл бұрын
So beautiful ❤
@dilushakoralage8436
@dilushakoralage8436 2 жыл бұрын
Legend ❤️✨️
@BathiyaSandaruwan
@BathiyaSandaruwan 2 жыл бұрын
Ammo 😍 Niyamai
@mpiasanka4957
@mpiasanka4957 2 жыл бұрын
පට්ට
@lahiruruwan6667
@lahiruruwan6667 Жыл бұрын
Owww voice 🎶❤
@leenafernando5305
@leenafernando5305 2 жыл бұрын
👌👍❤Godak lassanai😘
@nimeshapalliyaguruge5826
@nimeshapalliyaguruge5826 Жыл бұрын
lassanai
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
අමුතුම feeling ekak 🥰💛
@pathumruwan9787
@pathumruwan9787 9 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 10 ай бұрын
harima lassanai budu saranai
@janithavlogs5312
@janithavlogs5312 Жыл бұрын
Excellent❤
@jananijayasinghe457
@jananijayasinghe457 Жыл бұрын
මාරම රහක් ❤
@fromfernandoshome377
@fromfernandoshome377 Ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ ඒ ගායනයේ ජය වේවා හර්ෂණ මල්ලි ❤
@nadeekaerandathi3112
@nadeekaerandathi3112 Жыл бұрын
Super 🙏🙏😀
@niyeshamadushani666
@niyeshamadushani666 6 ай бұрын
🖤🍃
@TheWolverineaj
@TheWolverineaj 2 жыл бұрын
ආදරණීයයි 💜️ ස්තූතියි උඹට
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
@PamodhiKuruppu
@PamodhiKuruppu 2 жыл бұрын
love this!
@PrasannaGodagama-n8h
@PrasannaGodagama-n8h Жыл бұрын
Beautiful voice
@lasanthikakangara932
@lasanthikakangara932 Жыл бұрын
Superb voice..
@tae_dybear7837
@tae_dybear7837 Ай бұрын
me wage katahandak labanna koi tharam pin krala ethda kiyala hitha ganna ba
@dulaagamage
@dulaagamage 2 жыл бұрын
Kiyanna wachana na.... harima lassanai ayye...😭🥺❤️🤍
@amaranathbandara9121
@amaranathbandara9121 25 күн бұрын
❤️❤️❤️❤️
@IsuruSamarasinghe
@IsuruSamarasinghe 2 жыл бұрын
superb....
@RuHiTravelVlogs
@RuHiTravelVlogs Жыл бұрын
harima lassanai katahada 🥰
@nithishrajapaksha5175
@nithishrajapaksha5175 2 жыл бұрын
No words 💛💛💛
@arunarathnayake3135
@arunarathnayake3135 2 жыл бұрын
Wow
@k.g.dnawarathna9223
@k.g.dnawarathna9223 27 күн бұрын
අනේ මන්දා ඉතින්'මෙව්වා එව්වා වගේ නෙමේ...නියමයක් කරන්න බෑ මට:ඒතරම් මේ සිංදුවට සමාන එකක් නෑ...❤ බුදු සරණයි...😊😊😊🙏❤️
@shalithakarunarathna3874
@shalithakarunarathna3874 2 жыл бұрын
✨️❤️❤️
@prarsam3391
@prarsam3391 2 жыл бұрын
💖💗
@a.m.majidha4776
@a.m.majidha4776 2 жыл бұрын
🔥🔥💙💙🔥🔥
@erangadarshanadesilva5038
@erangadarshanadesilva5038 2 жыл бұрын
😍🌺🌺🌺😍😍😍
@ktcreations8244
@ktcreations8244 Жыл бұрын
❤️🤩🤗
@dinupamalliyanage5606
@dinupamalliyanage5606 2 жыл бұрын
❤️💛
@milindashanakasoysa
@milindashanakasoysa Жыл бұрын
පිං ! 🙏
@prabatharuna2122
@prabatharuna2122 Жыл бұрын
👍❤️
@I_C_C_28
@I_C_C_28 2 жыл бұрын
❤️😘
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 11 ай бұрын
❤🎉
@chiransandeepa4090
@chiransandeepa4090 2 жыл бұрын
👍👍✌👍👍
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
❤ ❤ ❤
@randimadias7256
@randimadias7256 Жыл бұрын
🥺❤️
@hwang_lili_7572
@hwang_lili_7572 11 ай бұрын
❤❤❤😢voice eka bawanawak
@agra7142
@agra7142 16 күн бұрын
💚💚💚💚💚💚💚💚💚💚💯💕👊
@binudabatisa8205
@binudabatisa8205 Жыл бұрын
Bengali music
@රෝන්දේ-ඣ7හ
@රෝන්දේ-ඣ7හ 11 ай бұрын
❤😢
@chathurarathnayake9550
@chathurarathnayake9550 6 ай бұрын
❤❤❤
@harshiwijesinghe4744
@harshiwijesinghe4744 2 жыл бұрын
❤️
@MWilli-ux4bo
@MWilli-ux4bo 11 ай бұрын
💕💕💕💕💕💕
@SahanTheMighty
@SahanTheMighty Жыл бұрын
💙
@manjulaelwaththa437
@manjulaelwaththa437 2 жыл бұрын
👍👍👍
@imeshkavinda1018
@imeshkavinda1018 2 жыл бұрын
😍😍
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 66 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 48 МЛН
Suwanda Mal Renu @ Tone Poem with Iman Perera
4:59
Roo Tunes
Рет қаралды 80 М.
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023
47:14
ස්පර්ශ - SPARSHA
Рет қаралды 69 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20