KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Sigma Kid Mistake #funny #sigma
00:17
Правильный подход к детям
00:18
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Nadagamkarayo Episode 368 || ''නාඩගම්කාරයෝ'' || 17th June 2022
Рет қаралды 1,976,027
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 893
@dineshmadushanka1142
2 жыл бұрын
ලොකු දුව කලාආයතනයක් කරාටනම් කමක් නැ සිංදු කියන්නේ නැතිව.🤭😂
@kaushalmuthuthanthirige5289
2 жыл бұрын
එයා කරන්නෙ මැහුම් පංතියක්
@hassanaa9694
2 жыл бұрын
Patalita සිංදු කියන්න baha
@hashinitharaka7759
2 жыл бұрын
Eka sira kathawa dr.
@KumariWanasingha-y7k
6 ай бұрын
ඔව් ඒක ඇත්ත 😊
@classictelevision2304
2 жыл бұрын
අද නම් කතාව සුපිරී. හදවතේ රැඳුනු ආදරණී ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@shanuashan8853
2 жыл бұрын
දැන්නම් ගජමෑන් හොද වෙලා කතාවට එන්ඩ කාලෙ හරි 😍❤️😁
@iccafe
2 жыл бұрын
හලමලසනඉ🌍🏡️🎆🍓🍒🍊🍉🍇🍎🥑
@miltonpremasiri5861
2 жыл бұрын
1)
@andreapeterson1568
2 жыл бұрын
Lpl
@djsadowmax5618
2 жыл бұрын
@@iccafe
@indranijasinarachchi4607
2 жыл бұрын
කෝ කොට
@samannandalalranasinghe5740
2 жыл бұрын
රට කාපු හැතිකරේට සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප
@sriyanigamage9859
2 жыл бұрын
අනිවාර්යයෙන් unta දඬුවම් දෙන්න න්ම hone
@mahendradanushka8953
2 жыл бұрын
ඔලුව හත් කඩකට පැලීයන් ..225හෙම
@KM-xo2rl
2 жыл бұрын
මචං උබ රට වෙනුවෙන් කරල තියෙන්නෙ මොනවද? වැඩිය ඕන නෑ දෙකක් කියපන්.😁
@seethaseetha6797
2 жыл бұрын
ඵ්ක සහතික ඇත්ත සාපම වේවා
@kasunviraj99
2 жыл бұрын
ශාප කරල මදි.. පාරට බහින්න ඕනි .. මුන් එලවන්න ඕනි.. ගහලම හරි පන්නන්න ඕනි.. එකතු වෙමු..පාරට බහිමු..පන්නමු..
@chamikadewarathna6531
2 жыл бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාව......දැන් අර කරන්න දෙයක් නැති කමට බලනවා.ජානුගෙ කොටස් විතරයි ආසාවෙන් බලන්නෙ.....
@oliviawilson4917
2 жыл бұрын
Hmmm
@sagarasaduni8786
2 жыл бұрын
Pala pala
@avishkadilranga2116
2 жыл бұрын
ජානූස් පස්ස බලන්න නේද
@nera2448
2 жыл бұрын
💥මාලන් කාලයක් තිස්සෙ ගම පුරාම එහා මෙහා යමින් පිස්සෙක් වගේ කියව කියව හිටියට .ගමේ කාටත් හොරාම ලොකු රහස් වැඩක් කරනපාටයි. කතාව පුරාවටම ඉන්න ලොකුම ගේම් කාරයා මාලන් වගෙ.🔥
@dinukachamara2766
2 жыл бұрын
ඔවු ඈ
@ravindrafernando9678
2 жыл бұрын
පට්ට
@slgold217
2 жыл бұрын
හම්මො නෙද
@Srilankanbusdiarie
2 жыл бұрын
මන්ත්‍රියටත් කොකා පෙන්නල මාලන් ගේම ගහයි වගේ
@nethsiluentertainment493
2 жыл бұрын
පජාතයා
@wasanthikumari5522
2 жыл бұрын
මාලන්ට හරියට ඉංග්‍රිසි කතා කරන්න කවුරැත් හිට්යේ නැනේ සුද්දියක්ම අැවිත් දැන්😁😁
@lakmalivlog6050
2 жыл бұрын
🤣🤣🤣🤣 ඒක නම් ඇත්ත
@statuslk4801
2 жыл бұрын
🔴🔴ඔන්ලයින් ජොබ් එකක් හොය හොය හිටිය අයට හොද Web Site එකක් මෙන්න. කැමති අය Join වෙලා බලන්න. Link-:gormoney.xyz/bc44292766640/
@mohanjayawardana9805
2 жыл бұрын
දැක්ක හොදම කමන්ට් ඒක අෆ්ෆා 😄😄😄
@mahimaherath6511
2 жыл бұрын
Manamalange Engrisi anarkalita eha
@charuckshy
2 жыл бұрын
මාලන්ගෙ ඉංග්‍රීසි වලට වඩා කුජීතයි සුද්දිගෙ ඉංග්‍රීසි
@movieking6948
2 жыл бұрын
පහර මේන්තුවේ අපි ගැන හිතලා අපි ගැන ඇත්ත කියන්න ගිහිල්ලා තාමත් ඇතුළේ විඳවන මනුස්සයෙක් ඉන්නවා ඒ මනුස්සය නම රංජන් රාමනායක 🇱🇰😞
@johthisrinarth4399
2 жыл бұрын
ඇත්ත
@හෙලකලාව-ෆ7ඳ
2 жыл бұрын
ලොකු දුව නැටුම් නම් ඉගැන්නුවට කමක් නෑ ප්ලීස් සිංදු නම් කියන්න එපා අම්මො ටකරම් 😁😁😁🤭
@warunadissanayake
2 жыл бұрын
කථාවෙ දැක්ක දෙයක් තමයි සරා කරන හැමදේම හරි සෙට්එකෙ තව එකෙක් මොනවබහරි කිව්වම කලාම එවා වැරදි..🤣
@kulebro4176
2 жыл бұрын
බොක්කෙම්ම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ...සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ...ආදරෙයි බොක්කෙම්ම සියලුම රංගන ශිල්පීන් හට... දළදා සමිදු පිහිටයි
@mremesh8424
2 жыл бұрын
නාඩගම්කාරයෝ... කෝපි කඩේ, සිදු, දෙවනිඉනිම වගේ කරන්න එපා.. මහත්තයෝ.. ඕනම් දෙයක් ටික ටික එපා වෙන්න යන්නේ හරිම ටික වෙලාවයි 🧐🧐
@palliyaguruubesinghe5504
2 жыл бұрын
ඇත්ත... දන්නම් ටික ටික එපාවෙනවා වගේ.. කතාව ඇදෙනවා වැඩියි.
@sirilpriyashan760
2 жыл бұрын
කෝපි කඩේ 😂😂
@ashigamage5478
2 жыл бұрын
ඔව් දැන් නම් කතාව ඇදෙනව වැඩී..දැන් කතාවක් නෑ ඔහේ ගලාගෙන යනව..සමහර දවස්වලට බැලෙන්නෙත් නෑ✋
@nimesha9671
2 жыл бұрын
අනේ ඔව් දැන් පටන් ගත්ත ලැජ්ජාවට නතර කරන්න බැරි කමට පෙන්නනවද කොහේද .මම නම් හැමදාම skip කරනවා 😃😃
@gjayaneetha
2 жыл бұрын
සහතික ඇත්ත
@chamarasanjeewajayamaha3987
2 жыл бұрын
ලොකු ලමයා සංගීතය ඉගැන්නුවට කමක් නැහැ ගායනා නොකර ....
@everythingwasblue-no9um
2 жыл бұрын
🤚😌😌
@nimanthasupun5748
2 жыл бұрын
😹🙏
@kasunexe
2 жыл бұрын
Emotional damage😹
@samith1986
2 жыл бұрын
Ammapa 😁
@gimhanikaushalya5936
2 жыл бұрын
@@RosaKZbin2024 අම්මෝ ඔව් 😂
@JANA99998
2 жыл бұрын
මෙ අවුරුද්දේ කතාව ඉවර කරන්න එතකොට අපිට හැමදාම මෙ නාටය මතක හිටියි😊
@hihl1000
2 жыл бұрын
අගොස්තු ඉවර වෙන්න යන්න්‍ර්
@JANA99998
2 жыл бұрын
@@hihl1000 mrune❤️
@cricket9799
2 жыл бұрын
@@hihl1000 අප්‍රේල් වල ඉවර කරන්න තිබුන එක නෙද කියලා මතක් වුනාම 🥲🤣🤣
@charuckshy
2 жыл бұрын
අයියො එපා. මේක මම උයන වෙලාවට බලන නාට්ටිය. සැපට වාඩිවෙලා නිවාඩු පාඩුවෙ බලන නාට්ටි වගේ නෙමේ මේවගේ සරල අමුතුවෙන් හිතන්න ගැඹුරු තැන් නැති නාට්ටි ඇදෙන තරමට හොඳයි.
@thilinaattanayaka1989
2 жыл бұрын
අද රෑට මන්ත්‍රී ඇතුලු සෙට් එක නිධානය හාරන්නයි යන්නේ.. මාලන් ඒ අතරේ තවත් සෙට් එකක් ගෙනහල්ල ගහන්නේ shooting කියලා පට්ට ගේමක්෴෴෴
@alvinversion2982
2 жыл бұрын
මේ කතාවෙ තේරුම් ගන්න අමාරු ම චරිතය මාලන්
@jeani3143
2 жыл бұрын
Ow
@nilukadamayanthi2887
2 жыл бұрын
🌹🌹🌹🌹
@surangawitharana45
2 жыл бұрын
Cid
@somarathnadiwakara91
2 жыл бұрын
@@jeani3143 999999999999999
@shimeshhasara6109
2 жыл бұрын
Therum ganna barida ලංකාව බං මාලන් කියන්නේ ලංකාව 😅😉😅😎😎🤔
@thilinaattanayaka1989
2 жыл бұрын
මාලන් නිධන් ගල ලගට කට්ටිය එක්කන් ගිහින් ගමේ අසිරියත් පෙන්නලා මිනිහා කීයක් හරි හොයා ගෙන තව ටික කාලයක් ගමේ රැදෙන්න ගහන ගේමක්…෴෴෴
@ka.s.s.a
2 жыл бұрын
01:31 මේ මේ... අම්මෝ්.... මාව hospital ගිහින් දාන්න අයියෝ ලොකු ලමය පංති කරනවට බයයි මං.. තව අය ඉන්නවද????
@dinusha6197
2 жыл бұрын
අර සුද්දී ගල උඩ ඉන්න විදියට ලන්කාවේ නිලියක් හිටියනං බලාගන්න තිබ්බා අපේ සංස්කෘතික ඔස්තාර්ලා ටික මේකේ වැළලෙන හැටි 🤣🤣🤣🤣
@timestamplease
2 жыл бұрын
ඇත්තටම සුද්දියෙක් එහෙම හිටියට එච්චර අවුලක් තේරෙන්නේ නෑ. ඒක ඒගොල්ලොන්ගේ හැටි නේ.
@shemiperera5523
2 жыл бұрын
Hammoo oww 😂
@mahimaherath6511
2 жыл бұрын
kata kiyannada mewa hamuduruwo dakke nadda danne na
@chandanideepika7656
2 жыл бұрын
එ ගැන කියලා වැඩ ක් නෑ 😀
@TRAVELGUIDESL8
2 жыл бұрын
හම්මෝ යකූ සිරාවටම 😅
@ravindrafernando9678
2 жыл бұрын
ආදරෙයි නාඩගමිිකාරයො 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💞💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖ආදරෙයි නාඩගමිිකාරයො
@MrJanuWa50
2 жыл бұрын
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය නලුවන් සියලුදෙනාම නියමටම 🙂 රගපානවා
@Lokavidu7840
2 жыл бұрын
මා තුල දුකක් පවතීනම් ඒ දුකට වගකිව යුත්තේ අන්කිසිවකු නොව මගේම සිතයි... මන්ද, ඒ දුක ඇතිවීමට හේතුව වෙනුවෙන් බැදීමක් ඇතිකර ගත්තේ මගේම සිත විසින් වන නිසයි...❤️❤️❤️ හෙදවරයකු වන මම ඔබට වැදගත් කරුණු ඇතුලත් චැනල් එකක් ආරම්භ කලා.ඉදිරියට මෙවන් රෝග පිළිබද දැනුම ඔබට ලබා දීමට ඔබගේ පුංචි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.ඔබ සැමට නීරොගි දිවියක් ප්‍රාර්තනා කරමි.තෙරුවන්සරණයි.❤️🙏
@radeeshayasith
2 жыл бұрын
👍
@gimhanikaushalya5936
2 жыл бұрын
සුද්දිගෙ acting නම් මදි
@lakithpathirana3913
2 жыл бұрын
Oyage passata parak gahanna asai😆
@alfhaofficial1593
2 жыл бұрын
ඔයාව දානවලු😛
@nerushadasma1805
2 жыл бұрын
මන් හිතන්නෙ රියල් සුද්දියක් නෙමෙයිද කොහෙද 😏😏😏
@LahiruLakshan-kj4cm
Жыл бұрын
suddiyonta ragapanna ba unta puluwan sex vitharai
@Binario12
2 жыл бұрын
ට්‍රැක පනිනවනෙ ඉතිං එඩිම්බරෝ සෝස් ගන්නද කිස්ට් සෝස් ගන්නද? එකක් කියපල්ලකො
@Sameeraindrajith96
2 жыл бұрын
ඒයී ඒයී... 😁😁
@chaminda3027
2 жыл бұрын
එඩිම්බරෝ හොඳයි
@r.marosha4699
2 жыл бұрын
අම්මෝ
@mahenwickramage7279
2 жыл бұрын
binario😂❤️
@lahirumadushan467
2 жыл бұрын
😂😂
@ranifrando
2 жыл бұрын
මාලන් මොකක් හරි ලොකු දෙයක් කරන්න හදන්නේ 😂 ලස්සනයි ❤️ අදත් ❤️❤️❤️ නාඩගම්කාරයෝ ❤️🔥❤️🔥
@piumalgamingff9456
2 жыл бұрын
අද කවිඩියා පට්ට 😹😹😹
@krishokkumara4047
2 жыл бұрын
අද ජානුත් නැ 🐓 මුදලාලිත් නැ කතාව බැලුවට කිසි ලල් එකක් නැ ඕ යෙස් 😂
@anandarajapaksha1431
2 жыл бұрын
කලාව ගමෙ නගරයේ දරුවන් අතර ස්වේච්ඡා වෙන් බෙදා දෙන්නට කලා කාමි හිත් ඇත්තන් පෙළ ගැසෙන්න. ඉදිරියටවත් ලංකාව ලස්සන කරන්න පෙළගැසෙමු.
@gavinduhirushan3810
2 жыл бұрын
අපේ රටට මෙහෙම කරපු බලු දේශපාලුවොන්ට ශාප වේවා ..ශාප වේවා ශාප වේවා....
@nishanthasilva4372
2 жыл бұрын
මන්ත්‍රීගෙ කතාව මරු....🤣🤣
@ruwanchathu2060
2 жыл бұрын
Mage ratata dalada himi saranai. Mage ratata dalada himi saranai.
@Sithu-gk7oi
2 жыл бұрын
අප්පචිච්ලා ගිහින් නිදානෙ හාරන්න ගයිද ප්‍රෙන්ස්...😶😉😁ඥානක්කගෙත් සහය ඇතිව..😂😂
@anuratennakoon8419
2 жыл бұрын
😀😀😀😀😀
@statuslk4801
2 жыл бұрын
🔴🔴ඔන්ලයින් ජොබ් එකක් හොය හොය හිටිය අයට හොද Web Site එකක් මෙන්න. කැමති අය Join වෙලා බලන්න. Link-:gormoney.xyz/bc44292766640/
@renukakumari5890
2 жыл бұрын
😆😆
@californiadream4321
2 жыл бұрын
කොහෙන්ද මේ ලෝ බජට් සුද්දි ඇහිද ගත්තෙ 😂 කටහඩ ඇහෙන්නෙත් නෑ 😂 අපි ගෙදර දැං මාලන්ගෙ කෑල්ල යද්දි tv දෙරනට දානවා
@shenirathnayaka7444
2 жыл бұрын
මටත් ඕකම හිතුනා ලෝ බජට් සුදු කෑල්ල කොහෙන්ද හොයා ගත්තේ කියලා
@codeGamerOfficial
2 жыл бұрын
Ukraine කෙල්ලෙක් ලන්කාවෙ එකෙක් බැදල ඉන්නෙ russian-ukrain war එක නිසා මෙහේ ඉන්නෙ
@chamalprasad604
2 жыл бұрын
ලස්සනයි අද ත්♥️♥️♥️♥️♥️ලස්සනයි අද ත්
@sridhara-4226
2 жыл бұрын
ඩොලර් හොයන අලුත් විදිහ තමයි...😋😋
@nalinrhapuarachchi5373
2 жыл бұрын
දියුණු වුනාම සරා බිස්නස් එක තනියෙන් ගනී වගේ..යාලුවො වැඩ කාරයෝ වෙයි..
@nilankapriyangani8439
2 жыл бұрын
දෙවනි ඉනිම දෙක කොටස තමා දැන් නාඩගංකාරයෝ.ඉවරයක් නෑ.මාස ගානක් කතාව එකම තැන.
@nethsiluentertainment493
2 жыл бұрын
එකමතැන වටේ යනව
@sulochanasandaruwani3666
2 жыл бұрын
Ou appa
@ajansamarakoon7551
2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
@chathurangakumara7598
2 жыл бұрын
දැන් නම් කතාවෙ අවසානයට වෙන්නෙ මොකක්ද කියලවත් මෙක හදපු එකාවත් තාම හිතලා නැතුව ඇති මෙක බලන මිනිසුන්ට එපා වෙන කාලෙක කතාවෙ අවසාන් කරයි
@whitecobra8385
2 жыл бұрын
ow
@malithkasun2430
2 жыл бұрын
දැන් නං බලනවට වැඩිය skip කරන එකයි කරන්නෙ....
@kavindulakshan7304
2 жыл бұрын
ආදරෙයි නාඩගම්කාරයො❤️
@hgwplivestream1334
2 жыл бұрын
කූකුළයි කැකුලයි දෙන්නවම බහිරවයට දුන්නා නම් හරි 😁🤧
@Teddy-fm6po
2 жыл бұрын
😅🤭
@whitecobra8385
2 жыл бұрын
kukulawa denna epa u hinda thamai mama meka balanna
@hgwplivestream1334
2 жыл бұрын
@@whitecobra8385 කුකුල් පැටියා අව්ලක් නැද්ද 🤣
@sirilpriyashan760
2 жыл бұрын
දැනුයි තේරුනේ..අරුන්ගෙ මාර්ගෙන් නිධානෙ අරන් ඒක උස්සලා සුද්දිට විකුණන්න යන්නෙ 😂😂😂😂
@GN25356
2 жыл бұрын
නැ. මේ නිදානේ ගන්න එක විඩීයෝ කරලා එක සාක්ෂියක් විදියට ගන්න හදන්නෙ එයා. මාලන් CID එකේ වගේ
@lakshmiwasundara83
2 жыл бұрын
Video ekak karann hadanne bn
@nadagamkarayo3504
2 жыл бұрын
Ambo suddi ♥️ dollars$$$$
@kasunkasuwa200
2 жыл бұрын
Supiri pari hode fatta adarem hamadama balanawa super
@blackhawk1111
2 жыл бұрын
පරීක්ෂණ කණ්ඩායමක් අරං ඇවිල්ලා මාලනය පාර දෙන්න යන ගේම මොකක්ද✌👍
@sehanmaduranga2101
2 жыл бұрын
මනමලන් මේ සැරේ මොකක්ද කරන්නේ 😂😂😂😂👇👇👇👇👇
@Sptech830
2 жыл бұрын
මෙකෙ ඉංග්‍රීසි දෙබස් කියනකොට යටින් සිංහල තෙරුමත් එක්ක දැම්මනම් පට්ට නෙද ලයික් කරන්න
@කැලුම්කුමර-ඹ9ෆ
2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤❤❤❤❤🙏🙏🙏
@UnkArtz
2 жыл бұрын
සුද්දිට සිංහලත් හොඳට පුලුවන් වගෙ හැබැයි 😂
@charuckshy
2 жыл бұрын
ඉංග්‍රීසි නම් බෑ වගේ සිංහල කෙසේ වෙතත්
@mayurabuddika3073
2 жыл бұрын
මට නම් මේ කතාව වාතයක් උනා දැන් . පුරුද්දට බලනවා ඔහේ.
@ka.s.s.a
2 жыл бұрын
හරියටම හරි
@haraswishwaya8060
2 жыл бұрын
Aththa
@ka.s.s.a
2 жыл бұрын
පාඨලී පංති කරොත් නං මේක බලන එවුං බලන එක නිකංම නතරකරල දායි(ඒකත් හොදයි)
@vidumini648
2 жыл бұрын
බලන්න එපා ඉතිං ඉවරයි නෙ
@bro..5475
2 жыл бұрын
සිරාවටම එපා වේගෙන යන්නේ 😭
@r.marosha4699
2 жыл бұрын
මාලන් ගේමක් දෙයි වගේ සුපරි පරි ඉතිරෙන්න
@gayansandaruwan1997
2 жыл бұрын
ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම
@Vinidublicate
2 жыл бұрын
කන්නට ගන්න පත් පත ලේම වියන් බොන්නට ගන්න දිය ටික වස වෙල පලයන් යන යන තැනම කුණු පනු ගඳ ගහපන් බුදුන් සත්ත නම් වැහි නැති හෙන 7 ගහපන්. 🔥 නාඩගම්කාරයෝ සෙට් එකට දළදා සමිඳු පිහිටයි
@iroshisamarajeewa2473
2 жыл бұрын
මාලන්ගෙ ඉංග්‍රිසි අහල පොඩ්ඩ්ඩක් දැනගෙන හිටපු ඉංග්‍රිසි ටිකත් අවුල් ගියා හයියු....
@asithapriyashan6060
2 жыл бұрын
මාලන් සුපිරි ගේමක් ගහන්න යන්නෙ.. මට හිතෙන්නෙම මාලන් CID කියලා.. හිතාගන්න බෑ කතාවෙ අවසානය මොන වගේ වෙයිද කියලා.. ❤️✌️✌️✌️
@thilinasadaruwan5892
2 жыл бұрын
Kotinma kiwoth higannek....
@pereravipul6187
2 жыл бұрын
@Nature & Life ea mko appira
@damn3716
2 жыл бұрын
මනමාලන් මාර ගේමකට සෙට් වෙන සින් එකක් 😁😁😁
@hjaydissanayaka8456
2 жыл бұрын
මේ කාතාව බලන්න බැරිනම් කොමෙන්ට් දදා වැලන්න එපා😂දිග වැඩි අදිනවා වැඩි සුද්දු හොද නැ මාලන් හොද නැ ඔය වගේ කොමේන්ට් වල රගපාන්න එපා.බැරිනම් බලන්න එපා.පුක දෙන්නේ නැතුව දෙවනි ඉනිම බලන්න😌
@oliviawilson4917
2 жыл бұрын
උබට තියන අමාරුව මොකක්ද පො*න්නයො.. කමෙන්ට් සෙක්ශන් එක තියෙන්නෙ කමෙන්ට් දාන්න කියලා දන්නෙ නැද්ද.නැත්තම් කියපන් කමෙන්ට් සෙක්ශන් එක බ්ලොක් කරන්න කියල🤣. අවජාතක වේ* බල්ලා😏
@hjaydissanayaka8456
2 жыл бұрын
@@oliviawilson4917 බලන්න බැරිනම් පකටද හුත්තො බලන්නේ ආමාරුවෙන් බලලා කොමේන්ට් දාදා පුක දෙන්නේ නැතුව.බලන්නේ නැතුව ඉදපන් ..පොන්නයා උබලාගේ තාත්තා වෙන්න ඇති😂
@oliviawilson4917
2 жыл бұрын
@@hjaydissanayaka8456 උබට තියන අමාරුව මොකක්ද පො*න්නයො.. කමෙන්ට් සෙක්ශන් එක තියෙන්නෙ කමෙන්ට් දාන්න කියලා දන්නෙ නැද්ද.නැත්තම් කියපන් කමෙන්ට් සෙක්ශන් එක බ්ලොක් කරන්න කියල🤣. අවජාතක වේ* බල්ලා😏 පොන්නයා උබනෙ
@tharidu6792
2 жыл бұрын
නාඩගම්කාරයෝ කවුරුවත් බලන්නේ නෑ නේ දැන් ඉස්සර වගේ
@stardustindigo
2 жыл бұрын
කාලයක් තිස්සේ දන්න කෙනෙක් ව නැවත මුණ ගැහුණා ම nice to meet you කියන්නේ නෑ.
@LALEESAMARUofficial
2 жыл бұрын
අපූරුයි !
@sehanmaduranga2101
2 жыл бұрын
මේ යනවිදිහට ඉස්සරහට මල බද්දත් ගහයිද දන්නේ නෑ 😥😥😥😢😂👇👇👇👇
@dammikacooray2468
2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@jandrajandra5712
2 жыл бұрын
අදත් ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌👌👌👍
@dankaidonkai4763
2 жыл бұрын
මන්ත්‍රී තුමා නම් මුදලාලිට හොඳටම කරයි😆😀😀👍❤️❤️❤️
@kishanchinchika8921
2 жыл бұрын
" අපේ කාලයේ කෝපි කඩේ" අද නම් මෙලෝ රහක් නෑ
@chamindabasnayaka7438
2 жыл бұрын
සුද්දිගෙ ඉංග්‍රීසි තේරෙනව මේ මාලන්ගේ ඉංග්‍රීසි මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ ඕයි😂😂
@sriyaniperera6674
2 жыл бұрын
Malan ' s English is perfectly fine. Who says that he makes grammar mistakes. That's a lie
@udeshikachathurangani5928
2 жыл бұрын
@Nature & Life boru kiyannepa malan waradi english katha karannena
@sampathsaheli3475
2 жыл бұрын
Sir :මිස් කිව්වා dress properly කියලා...සරා : ම්ම්ම් 😂😂
@shanmadushanka1264
2 жыл бұрын
🤣😂
@methunbodhikara6791
2 жыл бұрын
@@shanmadushanka1264 Mm Mbabane
@ceylontravaltv
2 жыл бұрын
මොනාව උනත් සුද්දි ලස්සන crush එකක් වගෙ😌❤
@ruwankumara2491
2 жыл бұрын
Ado no bn 😹
@irashchinthaka5457
2 жыл бұрын
kawadiya gona musalayek
@russp622
2 жыл бұрын
සෙවල පෙරන්න එපා පීස්
@alvinversion2982
2 жыл бұрын
කොහොන්ද දන්නෙ නෑ හොයා ගත්තෙ
@codeGamerOfficial
2 жыл бұрын
Naki ganiyek yko
@Sa.1958
2 жыл бұрын
මොනව බැලුවත් මතක් වෙන්නෙම අද රිචඩ්ට වෙච්ච දේ 😔😔
@johthisrinarth4399
2 жыл бұрын
ඇත්ත
@ravisha8989
2 жыл бұрын
කව්ද බ්‍රෝ රිචඩ් කියන්නේ
@charithabuddika2705
2 жыл бұрын
මේච්චර ලස්සන කතාවක් මෙහෙම ගලාගෙන යනකොටත් සමහරු කියනවා ඇදෙනවා වැඩී ඇදෙනවා වැඩී යකෝ ඇදෙනවා වැඩී නම් වෙන එකක් බලාගන්න ඕනේ මේ වගේ හොද කතාවලටත් අන්චී අදින් නැතුව දෙවනී ඉනිමට වඩා මේක හොදයී යාකෝ😒
@danukarajapaksha1237
2 жыл бұрын
ඒක ඇත්ත .අකමැති කට්ටිය නොබල හිටියම ඉවරයිනෙ බන්.
@johthisrinarth4399
2 жыл бұрын
ඇත්ත
@thilinidilfernando9839
2 жыл бұрын
eka etta
@vindyarajika
2 жыл бұрын
Hmm hamadama baluwath epawenna…
@chanakadayarathna1729
2 жыл бұрын
Kohenda me suddi 😄😃🤣 voice nam maru eyage 🤣🤣🤣
@gimhanikendawala9472
2 жыл бұрын
අප්පේ සුදුනෝනගේ කටහඩ..🤣🤣
@ridermalli2560
2 жыл бұрын
යශෝදගෙ වගේ 😂😂😂
@renukadamayanthi341
2 жыл бұрын
නිවුස් බලල බලල උන්ගෙ නාඩගම් බලල එපාවෙලා කතාවක් බලන්න කියලා මේකත් දැන් පාර්ලිමේන්තුව වගේ...අනේ අපි කවදද ඕකුන් නැති රටක ජීවත් වෙන්නෙ
@dew732
2 жыл бұрын
ඉංග්‍රීසීයෙන් කියන ඒවා සිංහලෙන් දැම්මනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද.🤔🤔🤔🤔
@slmatheeshafishtv991
2 жыл бұрын
මන්තී නම් අමු ගවයා ඈ
@bulletclubfans1157
2 жыл бұрын
ලොකු ළමයා පොඩි ළමයින්ට කළාව උගන්වන්න කලින් එයා ඉගෙන ගෙන හිටියනම් හොදයි නේද 😄😄😄😄
@Dinisuru.
2 жыл бұрын
සුද්දිගෙ කටහඩ 😒😂💔
@gamingbot4769
2 жыл бұрын
නාඩගම්කාරයො මරු ඇහ් හොද සෙල්ලම අහ්.
@Thushara1056
2 жыл бұрын
තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ජෙනීගේ මුලු නිධානයම පේනවා
@wadiyacreation1720
2 жыл бұрын
මාලන්ගේ චරිතේ ගූ කරනවා ඌව එපා කරවනවා ඇත්ත ජිවිතෙත් එක්ක..
@shenuashinshana5840
2 жыл бұрын
අනේ ඉස්සර වගේ ආසාවෙන් බලන්න හිතෙන් නැ මේ කතාව
@natu5038
2 жыл бұрын
එහෙනම් බලන්න එපා😂😂
@shenuashinshana5840
2 жыл бұрын
@@natu5038 කියනකන් හිටියේ දැන් ඔයා කියපු නිසාම බලන් නැ අද ඉදන් 🥴
@ajanthafonsekadan5136
2 жыл бұрын
nadagamkaryoooooooo adreii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithumsandipa6387
2 жыл бұрын
මන්ත්‍රී මේ පාර සුපිරියටම කනවා 😄😄
@buddikafernando7553
2 жыл бұрын
Chenitha is very happy to watch this ok
@WasanthaKumara-du3rm
2 жыл бұрын
නාඩගම්කාරයෝ නාඩගමක් වෙලා! දැන් බලන්නත් අප්පිරියයි!
@shanikaberuwala1775
2 жыл бұрын
🖐අරගල භූමියට භික්ෂු වෙසින් ආ පුද්ගලයා එක් වූ පළමු මාධ්‍ය හමුව බලන්න "පටිසංකාමී" කියලා සර්ච් කරන්න ✊✊✊
@thakshilathakshila3984
2 жыл бұрын
Ok
@lakshikaprabodhini7768
2 жыл бұрын
😂😂😂
@masiboando6044
2 жыл бұрын
Mama oyage teledrama adarei😍😍😍
@padminijayamanna1799
2 жыл бұрын
ඉදකින් වෙන සුද්දියක් හිටියෙම නැද්ද මන්ද ,මේ සුද්දි අරගලේ හිටිය දැක්ක
@nilminiirosha6537
2 жыл бұрын
මන්ත්‍රතුමා ඇත්තම කතාව කිව්වා මෙ කවුරුත් රටට ආදරය කරන අය නෙමෙයි...
@priyarogamage9549
2 жыл бұрын
ඇත්තටම මුලදී තිබ්බ රසවත් බව දැන් නැහැ .. ටික ටික බෝරින් වෙනවා
@rashiviraj6467
2 жыл бұрын
මාලන් තමා වැඩ්ඩ❤️
@malaniamararathne264
2 жыл бұрын
Melo wadak krnne nathi nikamek.appiriyama charithe.
@alvinsongsenglish6892
2 жыл бұрын
මාලන් ගේ වැඩ නම් මාරඅමුතුයි නියමයි😁😁
@ddg7412
2 жыл бұрын
සද්දා, ශිවා රගපාන්ඩ පුලුවන් සුදු නෝනා කෙනෙක් හොයාගන්ඩම බැරි උනාද? ඒ අස්සේ මාලන් over acting දගලානා එපාම වෙනවා (කෝකිල පවන් දක්ෂයි නමුත් නාඩගමෙි චොර), දැනට මාස කීපයකට කලින් නාඩගමෙි එක කොටසකට views මිලියන 2.5 විතර තිබුනා. දැන් මිලියන 1ක් වගේ අමාරැවෙන් ගහනවා ඉස්සරහට තව අඩුවෙිවි. ඊයේ කාලෙකින් නාඩගම TV එකේ බැලුවා. හත්තික්කේ....... එපාම උනා. 9.30ට පටන් ගන්නවා කීවාට පටන් ගන්නේ 9.40ට එතකන් මොකක්දෝ කුනුගොඩක් බලෙන් ඇගේ ගහනවා. ඒ අස්සේ නාඩගම ටියුෂන් කඩකාරයෝ තනිකරම බදුඅරන්. ලංකාවට වෙලා තියෙන වින්නැහියක් නිකමට පිටරටවල ඉන්න යාලුවන් එක්ක එකක් දාලා බැලුවා ටියුෂන් කඩ ගැන ලංකාවෙි ඇර මොන රටකවත් ටියුෂන් කඩ නෑ, ලෝකේ හොදම කුලුබඩු තියාගෙන මැගී සුප්කැට දාල කැම කන , පිටිකිරි බොන ලෝකේ එකම රට වන අපිට එක අතකින් නිදහස් අධ්‍යපනයට බමිබු ගහගන්ඩ කියලා ටියුෂන් කඩ තිබුනට කමක් නෑ
@highlights7736
2 жыл бұрын
මෙහෙ වරෙන් මසුරන් ටිකක් කටේ ඔබන්න, මාලන්ගෙ චරිතෙ මොකද්ද කියලවත ලියන අයට තේරෙන් නැද්ද මන්දා දැන්නම්, ස්වර්ණවාහිනී රංගනයානං පුලුවන් තරම් මේ නාට්‍යයේ කට්ටිය බස්සල හම්බ කරගත්තා, හෝද හෝද පට්ට ගහනවා, ඩෙනිම් වගේ 😅😅
@lahirukumara2177
2 жыл бұрын
Good
@Thevinduken
2 жыл бұрын
සහතික ඇත්ත කතාව.. මනමාලන්ගේ ගොං පාටි මදිවට ඉට හපන් රගපාන්න බැරි සුද්දියෙකුත් අරන්. 😂
@charuckshy
2 жыл бұрын
ඒක ඇත්ත සුද්දිගෙ රඟපෑම කුජීතයි. සුද්දි කැඩිච්ච ඉංග්‍රීසි කතා කරද්දී ඊට වඩා කුජීතය. මාලන්ගෙ මුල ඉඳලම තිබුණේ අධිරංගනයක්. ගිරිය යටින් කතා කරන්නෙ. සාමාන්‍ය විදිහට රඟපෑවනම් මීට වඩා තාත්ත්වික වෙන්න තිබුණා
@ravidu8chamara660
2 жыл бұрын
එදිරිමුනි මේ කතාව ලිව්වානාම් පළවෙනි කොටසේ සරාලා පස්සෙන් පන්නපු පොලිස් කාරයො තමත් පන්නනවා
@royshantha6718
2 жыл бұрын
මන්ත්‍රීතුමාගේ . රංගනය නියමයි.
@kasundananjaya331
2 жыл бұрын
අර සුද්දි එක්ක ආපු කළු පාට අත් දිග ටී ෂර්ට් එකක් ඇදගෙන ඉන්න කෙනා මාලන් වගේමයි .
@sewwandidisanayaka1379
2 жыл бұрын
මන්ත්‍රී " ජනතා සේවේ කිය කිය " නිධන් හාරනවා.. 😒😒😒
@arrowheartproductions
2 жыл бұрын
අම්මෝ අම්මෝ....මන්ත්‍රීතුමා....😀😂
@slcricketbro8114
2 жыл бұрын
Adath supiri kathawa 🤩🤩👍👍
@mpp6015
2 жыл бұрын
Manthreee maru Janu and kukula and Ratne That's all want in each episode
@4Knet123
2 жыл бұрын
මන මාලන්.මොකෙන්ද එන්න හදන්නේ 😂
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН