Nadagamkarayo Episode 298 || ''නාඩගම්කාරයෝ'' || 10th March 2022

  Рет қаралды 2,256,331

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 000
@indikaranaweera4605
@indikaranaweera4605 2 жыл бұрын
අමා මහ නිවනින් සසර ගමන කෙළවර වේවා. බෝසත් ඇත් රජුට. 😥😥🙏🙏🙏🙏🙏
@avishkapathum508
@avishkapathum508 2 жыл бұрын
නිවන් සුව
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
ගීතානි මිස් වගේ රජයේ සේවකයෝ ඕනේ💛💚💙
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sumethwasanta6450
@sumethwasanta6450 2 жыл бұрын
z
@sumethwasanta6450
@sumethwasanta6450 2 жыл бұрын
Dddddddddddddffffdddffddfdffddfdffffffff
@busplayer574
@busplayer574 2 жыл бұрын
අපේ පත්තටත් එන්න විඩියෝ බලන්න 😥
@indikaranaweera4605
@indikaranaweera4605 2 жыл бұрын
නාඩගම් කාරයෝ කතාව 1සිට 297 දක්වාම නොකඩවාම බලපු යාළුවෝ සෙට් එක මේ කොනට..😍😍😍😍😍🌹🌹🌹🌹
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක
@Eyecatch1808
@Eyecatch1808 2 жыл бұрын
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
♥️♥️♥️
@imeshasandamali22
@imeshasandamali22 2 жыл бұрын
Monahari denawada konata unama?? 🙄
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
සරාලගේ දියුණුවට අත දෙන්න අපේ ළප මිස්වත්.. පොල් ලෙලි බඩාටත් .. උපහාරයක් වේවා ❤
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
රත්නෙගේ කැගැහිල්ලයි සතුටයි බිංදුසිරියා පොලිසිය අල්ල ගත්තහම එයාට විතරක් නෙමේ අපිටත් සතුටුයි🙃😜😝
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
යාලුවෝ දියුණු වෙලා මැෂින් එක ගෙද්දී අවංක සතුටක් දැනුනේ නියම නඩගම්කාරයෝ fansලට විතරයි
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි
@Eyecatch1808
@Eyecatch1808 2 жыл бұрын
Atath dhanuna
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
ඔව් ඉතින් මෝඩ රැළනේ 😬🖕
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
@@Eyecatch1808 kzbin.info/www/bejne/p33LeoaPmduMoLM
@maheshikadilhani6540
@maheshikadilhani6540 2 жыл бұрын
බෙර ගහන මහතා ඉතා ප්‍රියමනාප සිනාවකින් යුතු පුද්ගලයෙක් වෙන අතර ඔහු සැබෑ දක්ශයෙක් වේ🥰
@MadhawaWijesekara
@MadhawaWijesekara 2 жыл бұрын
රෙහාන් සේනාධීර
@gayangamage7358
@gayangamage7358 2 жыл бұрын
Really
@ivonpeiris4178
@ivonpeiris4178 2 жыл бұрын
එයා mr. සහන් රංවලගෙ රංවල dancing group එකේ එක්කෙනෙක්
@maheshikadilhani6540
@maheshikadilhani6540 2 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරිමට🥰
@activelife1844
@activelife1844 2 жыл бұрын
ඔව් මුණ හරිම සිරියාවන්තයි
@sproductions9033
@sproductions9033 2 жыл бұрын
නැදුම්ගමුවේ ඇත් රජුට නිවන් සුව පතමු කට්ටිය 🙏🙏🙏🙏🙏🙏
@navexbro4774
@navexbro4774 2 жыл бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුනේ🙏🙏🙏🙏
@Naviiiya
@Naviiiya 2 жыл бұрын
lol 😂
@dilumjayasooriya1626
@dilumjayasooriya1626 2 жыл бұрын
Be ai mona krnnd
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
මන්දබුද්දික පිස්සේක්
@tharupokura257
@tharupokura257 2 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 2 жыл бұрын
දවස ගානෙ සතුටු වෙන්න දෙයක් කතා කරු ඉතුරු කරනවා වගේම ඊලග කොටස එනකං ඉවසීමක් නැති තරමට රහයි කතාව .ස්තුතියි ඔබ හැමොටම .තෙරුවන් සරණයි .
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
සරාලට හරිගියා කියන්නෙ ඉතිං අපිට හරි ගියා වගේ තමා... බොක්කෙංම ඈ.... මේවගේ උත්සහවංතව ගොඩ එන්න දගලන හැම එකාටම කිරි උතුරංඩ වගේ හරියංඩෝනෙ..... ❤❤❤
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි anee
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
තවදුරටත් බිංදුසිරියා කියලා කෙනෙක් නෑ බිංදුසිරි කියන්නේ හෙල්ලෙන මනසට🤣🤣🤣🤣🤣
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/b5nSiaZqgqx1jcU
@Eyecatch1808
@Eyecatch1808 2 жыл бұрын
😂😂😂😁😀
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@minushabalasuriya906
@minushabalasuriya906 2 жыл бұрын
Ethakota Kukula mudalali eyida aauemath ee aduwa purawanna 🙂😌😝😎
@pramilapushpanjani4134
@pramilapushpanjani4134 2 жыл бұрын
දියෝගබදු පොලීසියට අහුවුනේ නැති එකටත් පොඩි සතුටක් තියෙනවා 😜
@Marinedriveplay4590
@Marinedriveplay4590 6 ай бұрын
ඒක ඇත්ත
@dulara_hasith
@dulara_hasith 2 жыл бұрын
සරා මිස් දිහා බලන ඒ බැල්ම අම්මෝ පාටලී දැක්කොත් මිරිකයි බෙල්ල 💞 ❤සිරිසේන මාමා ❤මාස්ටර් ❤කවඩියා ❤සරා ❤සුද්දා ❤කිරි පුතා ❤ගීතානි මිස් ............
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
ඇයි මිස් කියන්නේ 🤣😬🖕
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@upul1684
@upul1684 2 жыл бұрын
පිස්සුද උඹට
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
සරාලගේ දියුණුව දකිද්දි මාර සතුටුයි අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි
@neron2448
@neron2448 2 жыл бұрын
මනමාලන් තමයි කතාවෙ ඉන්න හොඳම මොළකාරයා.🔥
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@Nesiya...
@Nesiya... 2 жыл бұрын
ඌ පොලීසියේද බන්... 🤔🤔🤔
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
හැමගමකම මෙහෙම සන්වර්ධන මිස්ලා හිටියා න්ම් රට ගොඩ කතාවලනේ ඉතිම් මෙහෙම මිනිස්සු ඉන්නේ😂😂😂😥🤣 අදත් නාඩගම්කරයෝ youtube බලන යාලුවෝ මේ පැත්තට 🔥👊
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
300 වෙන්නත් ළඟයි අවසානයක් දකින්නත් ආස ඉවර වෙනවට ලෝබ හිතෙන ආදරණීය නිර්මාණය 💕 නාඩගම්කාරයෝ 💕
@sasankachamath6521
@sasankachamath6521 2 жыл бұрын
පොල්ලෙලි කපන මැෂිම ගත්තා කි⁣යන්නෙම සරාලා දියුණු උනා කියන එක තමයි අපේ හාමුදුරුවනේ.... 😂😂😂
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වටිනවා ඇති
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@amilabrolk
@amilabrolk 2 жыл бұрын
සරාලට තිබුනෙ පොල් ලෙලි වලින් කොසු හදන්න........ ඒ කර්මාන්තය දියුණු කරන්න තිබුනෙ.....
@dumansha8704
@dumansha8704 2 жыл бұрын
පොල් ලෙල්ලෙන් පටන් ගත්ත එක අද මැශින් එකකුත් ගෙනහල්ලා🤞🤩🤩🤩🤩🤩❤ ආදරෙයි නාඩගම්කාරයෝ ❤ බින්දු සිරිට හොද වැඩේ🤗😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@jayanthikumari6517
@jayanthikumari6517 2 жыл бұрын
@@vsbrosis957 rw w w
@saduusaduu4271
@saduusaduu4271 2 жыл бұрын
ස්ද්දා මාමෙ ආයෙ නම් බින්දුසිරි ගේන්න එපා🖐️🖐️🖐️🖐️ව්දින්නම්🙏🙏🙏🙏
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
Ou appa
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාව දැන් නම් නියමයි. ❤ සකිසුකා යාළුවෝ set එක ඉක්මනින්ම දියුණු වෙයි වගේ.😍
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක
@vihangidilhara4328
@vihangidilhara4328 2 жыл бұрын
ජිවිතේ අමාරු කාලේ ළග ඉන්න අය ඇත්තටම අපිට ආශිර්වාදයක්🙏
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
ඊයේ බිංදුව පොලිසිය අල්ල ගත්තහම අවේ මාරම එකක් 😏🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
😂😂😂
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
හරියන්න හරි වරදින්න හරි ගේමක් ගහන්නම ඕනා කියන එක සරාලා ඔප්පු කරලම පෙන්නුවා...❤️ දවසක ගමේ ලස්සන නමක් හදාගෙන ඉස්සරහටම යන ලකුණු පේනවා දැක්කම අපිටත් මාරම සතුටුයි....❤️ ආදරණීය යාළුවෝ හතරදෙනෙක් ආදරෙයි " නාඩගම්කාරයෝ " සෙට් එකටම 😍
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
දැන්වත් කුකුලා මුදලාලි කතාවට ගන්නකෝ😳❤️.ගජමැන් නැතුව කඩේ ගාව පාලුයි 🤕💔
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
අනිවාර්යයෙන් kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@inokadamayanthi2875
@inokadamayanthi2875 2 жыл бұрын
Ammo දැන්නම් සරාලගෙ දියුණුව දැක්කම ආසයි ඊටත් වඩා එයාලගෙ සතුට .සිරිසේන මාම යාලුවෝ සෙට් එක 😘😘😘
@kasunprabath1626
@kasunprabath1626 2 жыл бұрын
මේ කතාවේ හාමුදුරුවන්ගෙ චරිතයෙන් වර්තමානයේ ලංකාවේ ඉන්න බහුතරයක් හාමුදුරුවරුන්ට ලොකු ආදර්ශයක් දෙනවා.
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
මේක කතාවක් විතරයි කියල මතක තියා ගත්තොත් හොදයි. කතාවෙදි කසිප්පුකාරයො වෙනස් උනාට ඇත්ත ලෝකෙ එහෙම වෙන්නෙත් නෑ,අනික හාමුදුරුවො ඔහොම කසිප්පු වාඩි වලට ගියාම ගමේ මිනිස්සු හාමුදුරුවොන්ට මුකුත් නොකිය ඉන්නෙත් නැ. කතාවයි ඇත්ත ලෝකෙයි පටල ගන්න එපා.ඕකෙ පෙන්නන්නෙ වෙන්න පුලුවන් එක පැත්තක් විතරයි.
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
ඔව් ඔව් ඔය හාමුදුරුවන්ගෙ චරිතය ගැන වර්නනා කරන කොට සමහරුන්ට,මල,පනිනවා.එක්තරා විචිත්‍ර දර්ම කතික උන්නාසේ කෙනෙකුත් මල,පැනල බන කියනවදැක්කා.ඒචරිතය පහරදෙන්නේ අද ජරාජීර්නවී මුදල් මතම නැහෙමින් මුදල් හබායන ගනිකා,පහස ලබන දවල් සිවුරු දරමින් රාත්‍රියේ ගිහි වෙස් ගෙන පවුල් ජීවිත ගෙවන දරුවන් හදන පාදඩ ගනින්නාන්සේලා සෙට් එකටය.ඒ ගනින්නාන්සේලාටත් උන්ට සහයෝගයදී මුදලක් හොයාගන්නා කාලකන්නින්ටත් මල,පනිනුඇත.
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
ඒක නම් ඇත්ත ඒත් කොටුවේ හාමුදුරුවෝ දවසක බණදේසනා වකදි ඔය චරිතය ට බනිනවා 😀
@nuwankumara3749
@nuwankumara3749 2 жыл бұрын
@@mostalk9677 aniwa
@rakithaSampath
@rakithaSampath 2 жыл бұрын
kzbin.info/www/bejne/fp7Ih5x8rs2Cac0
@ranifrando
@ranifrando 2 жыл бұрын
බිදෙුව අල්ලාගෙන ගියාට වැඩ්යෙන්ම සතුටු වෙන්නේ රත්නේ 😂😂
@ASCOT.rashmika-1_2
@ASCOT.rashmika-1_2 2 жыл бұрын
රත්නෙගේ සතුට 😂😂❤️
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Mama godsk ashi malan mathayata
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
බිංදුසිරි පොලීසියට අහුවුන එකෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද ,,? කුකුල් හාමිනේ, මාලන් , රත්නේ,🤔🤔🤔🤔🤔
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
රත්නේ .and manmalan
@nir1009
@nir1009 2 жыл бұрын
ප්‍රේක්ෂකයා
@windy5483
@windy5483 2 жыл бұрын
බලන් ඉන්නෙ අපි..😂
@Sendinu
@Sendinu 2 жыл бұрын
Api saha sara
@Thiru-Tharu
@Thiru-Tharu 2 жыл бұрын
මාලනුයි අපියි මොකද මාලන් තමා ඔත්තුව දුන්නෙ
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
කතාව ep1000ක් ගියත් බලනවා දිගටම😍
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක
@tutuboy5823
@tutuboy5823 2 жыл бұрын
අපිටත් හරි ගියා වගෙ බන් උබලාට හරිගියාම❤☘️අපෙ එවුන්ටත් මෙවාගෙ දවසක් එයි ලගදිම🔥
@shortsfilm7185
@shortsfilm7185 2 жыл бұрын
කෝකිල අයියට SMS ගහන්න එයාව ජනප්‍රියම නලුව කරමු
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
කස්සිපු කාරයෝ කියලා ගමේම කොන් වෙච්ච අය අනිවාරෙන්ම කැප වෙලා වැඩ කරොත් ගමේ සල්ලි කාරයෝ වෙන්න පුලුවන්🤗❤
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
තරුණ බව රකින ඉගුරු kzbin.info/www/bejne/nGG7ZGV5qq1rlZY ඔබටත් ගොඩක් වැදගත් වෙයි මේ විඩියෝ එක
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Saba ජීවිතය ඉන්නවා ...නවලෝක මුදලාලි බලන්න ..a aytj oya wage tdmi
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
ඇත් රජාට නිවන් සුව ලැබේවා 🙏😭
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
හැමිනෙන්න හදන්න එපා මෙතන.ගොං හෝන්තු
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
@@srilankarastafarimovement1239 සිරාවටම බන්.. මෝඩ පකයලා 🤣....
@neron2448
@neron2448 2 жыл бұрын
හාමිනේ හාමිනේ බිංදුවට වැඩේ හරි😅 රත්නෙයා ෆුල් ජොලියෙ . මේකගෙ කෑගැහිල්ලත් මරැ.
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
👍🌹🌷💎🎤 ලොකු හාමුදුරුවෝ වටිනා වචන ටිකක් කිව්වා ලස්සනයි ජය වේවා සැමට 🌷🌷🙏🙏🙏🙏
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
මාලන් බලු පැටව් දෙන්නට දාපු නම් දෙක 😍😍
@jagathnalaka3844
@jagathnalaka3844 2 жыл бұрын
සිරිසේන මාම පට්ට හිත හොද පොරක් ❤
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
හිතේ කහට නැති බොක්කෙ යාළුවො සෙට් එකක් ලබන්න හැම එකාටම පින නෑ බොලන් . එකට ගොඩ යන්න නම් මේ වගේ සෙට් එකක් ඉන්නම ඕන 💕ස කි සු කා💕
@samanthi8596
@samanthi8596 2 жыл бұрын
අපිත් නාඩගම් කාරයෝ බලනවා සෞදි අරාබියාවේ සිට හැමෝටම ආදරෙයි ගොඩක් සතුටුයිරංගනයෙන් දායකත්වයදෙන හැමෝටමගොඩක් ආදරෙයි චරිතය මොකක් ප්‍රේක්ෂකයෝ අපි හැමෝටම නරක චරිතයක් වුණත් හොඳ චරිතයක් වුණත් රඟපාන්නේ අද අපේ රටේ සමාජයේසැබෑ මිනිසුන්ගේ සැබෑකතාවක් සද්ධාමංගල මහත්මයා ඇතුළුswarnawahini yta අපගේ ගෞරවනීය ගෞරවණීය ස්තූතිය 🙏🙏🙏
@kamalperera7685
@kamalperera7685 2 жыл бұрын
අපිටත් ආදරෙයිද.......
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
අපි ස්වීඩනයේ සිට...
@kamalperera7685
@kamalperera7685 2 жыл бұрын
ඇත්තටමද කියන්නේ.....මං නම් කටාර්..
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
අදත් කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි ane
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
@@user-gx5ip9kb1o oyata oya wage video dala youtube aken salli hoyanna beri wei.. Tamangema kiyala video danna... etakota hari...
@dinu3736
@dinu3736 2 жыл бұрын
සරාලට හරියනකොට නම් සතුටුයි 😊😊 බිංදු පොලිස්සියෙන් අල්ලන් යනකොට ඊට වඩා සතුටුයි 😂😂
@lahirusadaru2396
@lahirusadaru2396 2 жыл бұрын
Hi
@lahirusadaru2396
@lahirusadaru2396 2 жыл бұрын
Mk
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
Oya mage wenawata matath okkotama wada sathutui🙃
@azmilkais
@azmilkais 2 жыл бұрын
Chill eke inna kellek da koheda 🤣
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
@@achalaweerasinghe8762 🤣🤣🤣🤣🤣😁😁😁
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
ගීතානි මිස්ගෙ කටහඩ ලස්සනයි ❤️
@nirashamelani8833
@nirashamelani8833 2 жыл бұрын
දැන් අයියටයි මල්ලිටයි එක කූඩුවෙ සන්තෝසෙන් ඉන්න පුලුවන් සුපිරි 🤣🤣🤗🤗🤗🥲🥲🥲🥲
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@s.s.p4622
@s.s.p4622 2 жыл бұрын
අයියා ආපහු එන නිසා තමයි මල්ලිව ඇතුලට දැම්මෙ
@upulkumara6070
@upulkumara6070 2 жыл бұрын
කතාවට උනත් හාමුදුරුවෝ නියම බුද්ධ දර්ශනය අනුගමනය කරනවා 🙏🙏🙏
@shenaya1364
@shenaya1364 2 жыл бұрын
Kehel Mala. Hariyta dharma nodanna ekek meke dialogue liynne. Honda pawak ras krgnne
@saadhuchariyawa-
@saadhuchariyawa- 2 жыл бұрын
@@shenaya1364 මේ අය බුද්ධාගම ගැන ඉගෙන ගන්නේ හාමුදුරුවෝ ගැන ඉගෙන ගන්නේ මේ නාට්‍යයත් දැකලා ...ඔන්න මේ ගොල්ලන්ගෙ බුදු දහම ගැන අවබෝධය .....
@wikum8156
@wikum8156 2 жыл бұрын
@@shenaya1364 Dhrmaya Dannawa vedi wela.
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
මාලන්ගේ ඇක්ට්න් නම් සුපිරි❤✌
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 2 жыл бұрын
අපිත් දැක්කමයි රජයේ නිලදාරියෙක් මෙච්චර උවමනාවකින් මෙහෙම ඇවිල්ලා උදව් කරනවා.අපේ ගමේ නම් උන්ගේ කකුල් ලගට ගිහින් වැදලා පගවත් දිලා කේක් අරගෙන ගියත් වෙන්නෙ නෑ 😁
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
බුදු බව 🙏අද ⁣වැටහෙන හිමිනමක වචනය💐 ඇසුවෙමි🙏ආගම දහම නිගාකරන හිමිවරැන් හට අද ජීවය ලබන🙏💐💐💐💐💐💐
@vihangi1391
@vihangi1391 2 жыл бұрын
දියෝගබදුට බනින වෙලේ කුකුල් කෑල්ලගගේ action ටික....හම්බෝ...😍
@sithavlogs3858
@sithavlogs3858 2 жыл бұрын
අඩෝ මැෂිම ගත්ත සතුට දැනුනා පටටම විදියට ...❤❤😥
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
මෙි වගේ හාබුරැවන් වහන්සේ නමි ඉන්න පන්සල්ක් තියෙනවාද මංදා ඇත්තටම ඒ හාබුරැවන් වහන්සේ හරියට ජනතාව ගේ දුක සැපැ අර පිරිමැස් හැම දෙම අපට කියා දෙනවා දෙන අවවාද නමි හිතට මහ සතුටක්
@shenaya1364
@shenaya1364 2 жыл бұрын
Dunnoth thamai deyk hariyta labenne. Bageta dunnoth labenne th Bageta. Mona modayek da me dialogue liynne. Buddhagame tyna dewal wikurthi krnw, Honda pawak ekthu krgnw
@ryanfernando8370
@ryanfernando8370 2 жыл бұрын
මොනව නැතත් සද්දයිය දෙන එකනම් දෙනව පන්සල් වල හාමුදුරුවොන්ට ඇඬෙන්නම... keep it up
@user-cj8ke4os6e
@user-cj8ke4os6e 2 жыл бұрын
රගපාන්න කාටත් පුළුවන්.. මහණ වෙන්න ඕනි.... ඒක බලන්න...
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
ඒක ඇත්ත. මහණ ජීවිතය කතාව තරම් සුන්දර නෑ
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
අගල් 32 ටීවි එකක් තියාගෙන කතාව පෝන් එකෙන් බලන්නෙ මන් විතරද😉😜
@nipunianupama8414
@nipunianupama8414 2 жыл бұрын
ඇයි මං
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
@@nipunianupama8414 🙃🙃😊
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 жыл бұрын
මාත්
@damithdammikasiri4923
@damithdammikasiri4923 2 жыл бұрын
අඟල් ගාන dannama onida😂😂😂
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
@@damithdammikasiri4923 😹ඕ
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
රාජපක්ෂ පවුල් පාලනය වනසමු
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
කතාවක් වුනත් සරාලගෙ දියුණුව දැකල ලොකු සතුටක් දැනුන 😍✨️🥳
@anu4101
@anu4101 2 жыл бұрын
අදනම් පට්ට episode එක.ආදරෙයි නාඩගම්කාරයෝ❤️
@dhamsasunatv9954
@dhamsasunatv9954 2 жыл бұрын
සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි...!!! නොමනා පලකයන්ගෙන් වහා වහා අතමිදෙත්වා... 🙏
@vimukthishehan5282
@vimukthishehan5282 2 жыл бұрын
ඉවර වෙනකන් මෙ අයවම ඉන්න ඔනේ.හැමදාමත් ආදරේ නඩගම්කරයෝ සැමටම..බුදු සරනයී..
@user-by6gl5yf2k
@user-by6gl5yf2k 2 жыл бұрын
ගමෙ දුප්පත් කොල්ලො හතර දෙනා තිබ්බ යොධ පිම්මක්❤️❤️ ,ලොකු හාමුදුරුවෝ ,මාස්ටර් මහාත්තයා ,කැපවිමෙ පතිඵල ජය වේවා කොල්ලො ඔම යං ජය ❤️❤️❤️❤️❤️❤️
@anushadulanjali6184
@anushadulanjali6184 2 жыл бұрын
මරු මරු මරු මරු කතාව නම් ඇත්තටම මරු සුභ පතනවා හදවතින්ම 🙏 හැම දෙනාටම
@joni8538
@joni8538 2 жыл бұрын
නාඩගම්කාරයො පටන් ගත්ත දවසෙ ඉදන් සරාලගෙන් ඇහෙන වචනයක් තමයි අඩෝ කියන්නෙ.😂
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
කථා මාලාවක වූවද බුදුබන අසන්නට ලැබීම සතුටකි වාසනාවකි🙏බුදු සමිදු කෙබදුද යන වැටහීම ඇතිකල🙏💐💐
@tech4heart58
@tech4heart58 2 жыл бұрын
මාලන්ගේ ඊලගට එන කොටස් නියමටම ඇති.. 😎❤️💪
@Vipgeekshow
@Vipgeekshow 2 жыл бұрын
දැන් නම් කතාව පට්ට❤️ බිංදුසිරිත් හිරේ.. දැන් අපේ සරාලට පාඩුවේ වැඩ ටික කරගන්න පුලුවන් වේවි👍🔥
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/b5nSiaZqgqx1jcU
@maheshikadilhani6540
@maheshikadilhani6540 2 жыл бұрын
සිරිසේන මාමා තරුණ උනානම් අනිවාර්යයෙන්ම සරාලා එක්ක සෙට් වෙලා පොල් ලෙලි කර්මාන්තේ ගොඩ දානවා🥳
@PrageethSL
@PrageethSL 2 жыл бұрын
තාමත් ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්😍😍
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
නාඩගම් ඔක්කෝම හොඳ i. Sajith ඇන්තනි හොඳයි .!! ❤️❤️❤️❤️❤️👍👍👍👍👍🌟🌟🌟🌟🌟😃😃😃😃😃
@SLshorts.
@SLshorts. 2 жыл бұрын
මාලන් කුරුනෑගල ගිහින් ජයන්තට ගේමක් සෙට් කරලා ඉස්සරහට පත්තු වෙනවා කිව්වේ ඒකයි තියෙන්නේ🤣🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sandushan686
@sandushan686 2 жыл бұрын
ඒ යන ගමන් පොලිසියටත් ඔත්තු දීලා 🤭
@epic3432
@epic3432 2 жыл бұрын
අඩොහ් dn නෙ ඒක මීටර් උනෙ😆
@sajithdinusha5737
@sajithdinusha5737 2 жыл бұрын
අද ව්ස්තරෙත් සුපරි පරි😍😍😍😍💓💓💓💓❤❤❤❤❤❤
@gnei_farha5132
@gnei_farha5132 2 жыл бұрын
මගෙ හිතෙ මාලන් ජයන්තගෙ හොර ගෑනිට මොනාහරි පත්තු කරලා වගේ😂
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සරාලා දියුණුව දැකලා සතුටු වෙිචිච යාළුවො ඩාන්න බලන්න like එකක්
@ivonpeiris4178
@ivonpeiris4178 2 жыл бұрын
ජන්,මන්,බ්ං,🤣🤣🤣🤣,ජන් (ජයන්ත ) 🤣🤣🤣🤣🤣😜
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
පාරදිගේ බලල නාඩගම්කාරයෝ බලන්න ආවෙ,සද්ධ සර්ගෙ කතා දෙකම සුපිරි... අද පාරදිගේ පට්ට..👍
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 жыл бұрын
අපිට වැඩිය බලන්න බැරි උනාට පාර වසා ඇතත් ලස්සනයි
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
සරා මැසිම ගත්තුඑක හාමුදුරුවන්ට කියන කොට ඇත්තටම වෙච්චි සිද්දියක් වගේ මහා සතුටක් දැනුනා.සද්දාමංගල,මහත්තයා සරා ලෙස විකාශනය,කරන්නේ අත දුන්නොත් සියලු බාදක බිදගන සාර්තකත්වය,කරා ගමන්කරවිය හැකි රටේ තරුන,පරපුර නේද?
@sumuduanurajith315
@sumuduanurajith315 2 жыл бұрын
ගජමෑන් ඉක්මනට අරගෙන එන්න කථාවට ඒත් වෙනස් විදියකට ❤️
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 2 жыл бұрын
ගීතානි මිස් තමයි හොදටම කලෙ.
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sujitfernando7738
@sujitfernando7738 2 жыл бұрын
මේක නට්ට්යක්‌ නේමේයි මේක ඇත්තටම අපේ තරුන ප‍රම් පරවේ බලාපොරෝත්තුවක්‌ බුදුසරණයි
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අද අලුතින් පුංචි යාලුවො දෙන්නෙකුත් එකතු වෙලා....බින් සහ මන්...හරිම ලස්සනයි ....නාඩගම්කාරයෝ කියන්නේ නාට්‍යයක් විතරක් නෙමෙයි ....ඉතාමත් වටිනා පණිවිඩයක් සමාජයට අරගෙන එනවා ...මේ ලස්සන කලා නිර්මාණය අපි අතරට අරගෙන එන කලා ශිල්පීන් හැමදෙනාටම ගොඩාක් ස්තුතියි ....❤️❤️❤️❤️❤️❤️❤️
@malkarajapaksha222
@malkarajapaksha222 2 жыл бұрын
ජානූ අමීශා එකම ඇදුම සතියයි 😂
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
බිංදුසිරිව ගලවලා ආයෙත් කුකුළා මුදලාලිව ගේන්න නේද හදන්නෙ, 😉😉 හාරි හාරි කමක් නෑ ගේන්ඩකෝ එයා තමා අපිටත් ඕනා..🤗😍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@user-vl7tg4uw5g
@user-vl7tg4uw5g 2 жыл бұрын
හ්ම්ම්🤔🤔🤔🤔🤔🤔🤔
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
කුකුල එද්දි බිංදුවා ඇප අරන් ගෙදර ඇවිත් ඉන්නෙ
@anushakumari810
@anushakumari810 2 жыл бұрын
Appo man nam bindusirita kamathinam naa
@windy5483
@windy5483 2 жыл бұрын
ආහ් කමක් නෑ ✊
@ruwanchinthaka7413
@ruwanchinthaka7413 2 жыл бұрын
නැදුම් ගමුවෙ හස්තිරාජයාට නිවන්සුව අත් වේවා
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
ආදරණීය නාඩගම්කාරයො අපෙ හිත පොඩ්ඩකට හරි සතුටු කරනවට අනේකවාරයක් ස්තුතියි ඔබට 🙏🙏🙏🙏 මම වගෙම හැමොම රැකියාවන් සදහා එලියට ගිහින් ගෙදර ඇවිත් , සියළු හිත් වෙදනාව න් මදකට හරි අමතක කරලා හිත පොඩ්ඩක් සතුටු කරගන්න හරි මෙහෙම නාට්‍යයක් බලන්න ලැබෙන එකත් සතුටක්..........❣️ නාඩගම්කාරයො බලන හැමොගෙම ජිවිත කොහොමහරි ගොඩයන්න උත්සාහ කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා 🙏 හැමොටම ජය වෙවා❤️ සුබ වෙවා ❣️ මම ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
බලන්න නරක වැඩ කරන කෙනෙකුට විපතක් උනාට පස්සේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන සතුට.. අපේ හොර පාලකයන්ට කරදරයක් උනාට පස්සේ මගේ සතුට..🧚🧚🧚🧚🧚🧜🧜🧜🧜🧜🧜
@bromi972
@bromi972 2 жыл бұрын
ගීතානී මිස් වගේ රජයේ සේවකයෝ මේ වගේ උනන්දුවකින් කට්ට කන තරුණ තරුණියන්ට උදව් කරන්න හැම ප්‍රදේශයකම ඉන්නවා නම්....... නැතුවාම නෙවෙයි හැබැයි ටික දෙනයි...... ඒත් එයාලට කිසි ඇගයීමක් නෑ අර කිව්වත් වගේ...... 😔😔 මේ කතාවෙන් ලොකු පොඩි හැමෝටම හොද ආදර්ශ ගන්න තියෙනවා...... 👌👌
@hashanpubudu433
@hashanpubudu433 2 жыл бұрын
අනිවාරෙන්ම 👏
@samarakondammika5783
@samarakondammika5783 2 жыл бұрын
මැසිම ගෙනාපු සතුට හරි අපුරැවට හිතට දැනෙන්න රන්ගනයෙන් ඉදිරිපත් කලා සාරා සෙට් එක පට්ටයි
@slgihanboy9588
@slgihanboy9588 2 жыл бұрын
අම්මෝ ජානු..ඔයා මගේ හැඟීම් අවුස්සනවා
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
අදත් කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
උත්සාහ වන්තයා ජය ගනී....කොල්ලෝ ‍ටික දියුණු වෙනවා දකිද්දී පට්ට සතුටුයි 😍😍😍😍✌️✌️✌️✌️
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
මාලන්ට අලුත් යලුවෝ හම්බවෙලා🤣🤣නමත් ඇහුවා🤣බින් මන් ජන් 🤣🤣🤣🤣🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
කිම් ජොන් උන් 😂
@nipunijayathilake7910
@nipunijayathilake7910 2 жыл бұрын
අනේ සිරාවටම දියෝග බදුවා මරු අනේ❤️
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනම කතාව ආදර්ශමත් කතාව සරාලා ගෙ සතුට පොල් පොල් 🙏🇶🇦
@hasinthaweerasinghe3473
@hasinthaweerasinghe3473 2 жыл бұрын
හාබිනේ ..🤣🤣🤣😂
@sumuduanurajith315
@sumuduanurajith315 2 жыл бұрын
මාලන් කුරුණෑගල ගිහින් රසිකාගෙ මහත්තයාට ගේමක් දීලා ඇවිල්ලා තියෙන්නේ කියලා හිතන අය කෝ
@dmax6339
@dmax6339 2 жыл бұрын
මෙච්චර ජනප්‍රිය මේ නාට්‍ය ඇයි රයිගම් සම්මාන චාට් එකේ 4 ට ඉන්නෙ. මේ කතාවට ආස හැමෝම sms කරමු නේද?
@windy5483
@windy5483 2 жыл бұрын
ලෙලි බඩා, වෙනුවෙක් ❤..... සරාලට උදවු කරාට .✊
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 2 жыл бұрын
පන්සලට දානෙ ගෙනියන හැටි, දායකයන්ගෙන් දානෙ ලබා ගන්න ඕන හැටි, ගැන ගොඩක් පන්සල්වල හාමුදුරුවරුන්ට හා දායක පිරිසට වටිනා දේශනයක් පන්සලේ ලොකු හාමුදුරුවන් කලේ............................
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️❤️ නාඩගම්කාරයෝ 😍😍😍
@namalthushara3302
@namalthushara3302 2 жыл бұрын
බින්දු සිරිට හොද් වැඩෙ 🤣🤣
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
කලායතනයේ පුහුණු වීම් රෑට දැම්මාම සරාලත් එයිද දැන්නෑ. එහෙම වූනොත් නම් කලායතනයේ තියන ඒකාකාරී බව නැති වෙයි. ඉදල හිටලා පොඩි වලියක්, බජව්වක්, ලව් සීන් ටිකක් එහෙමත් බලාගන්න පුළුවන් වෙයි.
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 62 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН
КАК ВЫЖИТЬ В АВИАКАТАСТРОФЕ✈️
0:25
MEXANIK_CHANNEL
Рет қаралды 4,6 МЛН
КАРМА ПОРАЗИТ ЭТОГО ЧЕЛОВЕКА
0:41
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 12 МЛН
谁能救救小宇宙?#火影忍者 #佐助 #家庭
0:43
火影忍者一家
Рет қаралды 22 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 29 МЛН