Paara Dige || Episode 469 || පාර දිගේ || 10th March 2023

  Рет қаралды 966,780

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 936
@nadunanusara5136
@nadunanusara5136 Жыл бұрын
බණ්ඩා හිරෙන් නිදහස් වෙලා ආවට සතුටු අය ko😉
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
👍👍👍👍
@chinthadayani995
@chinthadayani995 Жыл бұрын
මාත් බලනවා.සයිප්‍රය් ඉදන්
@priyanisuranggani8137
@priyanisuranggani8137 Жыл бұрын
❤️❤️❤️❤️👍
@harshibogahawatha7909
@harshibogahawatha7909 Жыл бұрын
Ekenma
@SarojaVirajini
@SarojaVirajini Жыл бұрын
😂
@buddikanuwarapaksha5568
@buddikanuwarapaksha5568 Жыл бұрын
මල ගෙදර නම ඇහිලා අඩපු ඇඩිල්ලට හිනා ගියේ මට විතරයි ද 😄අනේ ගොඩක් සතුටින් ආසාවෙන් බලනවා මන් කතාව 👍බුදුසරණයි පාර දිගේ හැමෝටම ❤️❤️❤️❤️❤️
@adheeshaadewmimi9796
@adheeshaadewmimi9796 Жыл бұрын
😅😅
@Kithcaption
@Kithcaption Жыл бұрын
ඔව් ඒක නම් මරැ
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
අනිවාර්යයෙන්ම හරිම ආස කතාවක් බොරු කියන්නෙ මොකටද මේ වෙලාවටම වෙන නාලිකාවක කතාවක් බලනවා අපි.ඒත් youtube එකෙන් පාරදිගේ බලලමයි අපි නිදාගන්නෙ නෑ.ආදරෙයි ගොඩාක් .❤❤❤❤
@kkr5886
@kkr5886 Жыл бұрын
නොදකින්
@rumaleetharangi9706
@rumaleetharangi9706 Жыл бұрын
ඇඩිල්ල නං නියමයි 🤣🤣🤣🤣🤣
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
බන්ඩාගෙ ආගමනයට කැමති අය කවුද? (එපා වුන කතාවට ආයි ඇබ්බැහියක් බන්ඩෝ ඔයා ආපු එක)
@dchannel6988
@dchannel6988 Жыл бұрын
😝
@prasadwimalaratne9576
@prasadwimalaratne9576 Жыл бұрын
බලන්නෙ නැතුව ඉන්න
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
ඛණ්ඩ නැති කතාවෙන් වැඩක් නෑ .
@chandidesilva8816
@chandidesilva8816 Жыл бұрын
77888799999799977778899977777777
@denethsankalana1056
@denethsankalana1056 Жыл бұрын
@@dchannel6988 o
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
අනේ💕 අපේ බණ්ඩා ඇවිත් .භානු❤️ ත් ආවා.ආයෙත් ඉස්සර තිබුන නාට්‍යය රසය ආයෙත් දෙන්න plzzzzz.... බණ්ඩා බංටී,භානු,අභියා,ජූඩා මේ චරිත් වල තිබුන රසවත් බවට හානි වෙන දේවල් නාට්‍යයට එකතු කරන්න එපා.මේක නාට්‍යය ක් උනත් අපේ හිත් පුදුම විදියට ආකර්ෂණය කරගත්ත නිර්මාණය ක් මේක💜️👍😍
@crick360plus
@crick360plus Жыл бұрын
ethakota meka iwara wenna one nadda.. ekama moda joke tika dada thwa aurudu 10k withara aran yannada kalpanawa..
@sanjeewanikumari1933
@sanjeewanikumari1933 Жыл бұрын
ඇයි ආන්‍යා....
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@crick360plus 👍☹️
@chamilaharshaniadikaria8762
@chamilaharshaniadikaria8762 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@subashinibandara5529
@subashinibandara5529 Жыл бұрын
භානුට තැන්කස් 🌷
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
මළ ගෙදර අඬපු විදිය. 😁😁😁 දැන් ආයෙත් කතාවෙ හැමෝම ඉන්නව . ඉස්සර වගේ වෙන්න ලස්සනට ලියන්න සද්ධා මහත්තයාට හැකිවේවා.. 😍
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 Жыл бұрын
සද්ධා මහතා නෙමේ දැන් ලියන්නෙ කියල තිබුණේ නේද
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ne
@maleeshabandara3725
@maleeshabandara3725 Жыл бұрын
පිට රටක ඉදන් අපිත් මේ කතාව ආසාවෙන් බලන්නේ. බණ්ඩා අද ආය එනවා කියන්නේ කතාව ආය ලස්සන වෙයි..🙄🙄
@crick360plus
@crick360plus Жыл бұрын
ow lassana wei.. aye kalin wagema moda game gaha gaha aurudu ganak adan yai..
@subashanisuba866
@subashanisuba866 Жыл бұрын
Mat ehemai
@dileepashamale6275
@dileepashamale6275 Жыл бұрын
බන්ඩෝ ඔයා දැක්කම දෙයියෙක් දෙමාපියෙක් දැක්කා වගේ
@priyanganifernando9900
@priyanganifernando9900 Жыл бұрын
Api th balanawa Doha idala.
@madulasantha172
@madulasantha172 Жыл бұрын
මාත් බලනවෝ
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
හිතට දැනුනම ආදරේ බන්ටි වෙනස් උනා වගේ ටුටුත් වෙනස් වෙනවා.ආදරය කියන්නෙ ඒ වෙනසට.බානුකගෙ හිත ගන්න තැනට ටුටූ ලස්සන කෙල්ලෙක් වෙනවා
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
අර සෙට් එක අඬපු විදිහ නම් මරු❤️❤️ 😂😂 මළගෙවල් වල සල්ලි වලට අඬන්න මරු අනේ ❤️😂
@virangasiwmini1965
@virangasiwmini1965 Жыл бұрын
Ow ane
@chamaliherath351
@chamaliherath351 Жыл бұрын
😢😢😢😢😂😂😂
@indikaherath1454
@indikaherath1454 Жыл бұрын
Yako mun kuliyata gaththath padu nane
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
ජූඩගෙයි,ගර්ල්ගෙයි සංවාද වලට ආස මං විතරද?ජූඩගෙ මූණෙ තියන ලජ්ජාව කොහොමද?ඒ වෙලාවට ❤❤❤❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
😂
@himaligangani5060
@himaligangani5060 Жыл бұрын
Atheteme me girl sweet
@indlkaindlka-vb1ce
@indlkaindlka-vb1ce Жыл бұрын
ඒ ආදරය නම් සපළ වෙන්නම ඕනේ....
@indranimolligoda4285
@indranimolligoda4285 Жыл бұрын
මාටියගෙ හිනාව ගොඩක් ලස්සනයි ..😊 නාට්‍යයේ ඉන්න ලස්සනම නලුවා මාටියා.රඟපෑමත් සුපිරි.👍
@itsb2619
@itsb2619 Жыл бұрын
මාටියගෙ කතාව ඇත්ත✌සරණි මහත්තයා ට ආදරෙය් සල්ලි නෙමෙයි සරනිට ඕනී රෙහාන් එක්ක ආදරෙන් සතුටින් ඉන්නය්❤️✌ ඒ තමය් ඇත්ත ආදරේ❤️❤️සරණිගෙ
@sureshembulgala
@sureshembulgala Жыл бұрын
අනිවාර්යයෙන් .... .
@rasangiragapaksharajapaksh8095
@rasangiragapaksharajapaksh8095 Жыл бұрын
අපෝයි ,තමන්ගේ මිනිහව බොරු සීයක් ,දාහක් කියල තවතවත් අන්දන ගෑනිගේ මොන ආදරේද? ආදරයක් තියෙනවනම් මොහොතක් ගානේ තමන්ගේ මිනිහට අං තට්ටුව දානව.මේවට ආදරේ කියල නිර්වචනය කියන වුන් ආදරේ දකින්නේ එහෙමනම් මේවගේ ගොබ්බ නිර්මාන තව තව හදන එක නවතින්නේ නෑ.😂😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 👍සහතික ඇත්ත 👍
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
E dennage adare nam harima lassanai. Uddika & Dusheni screen ekata e adare lassana ta genawa.
@sakuni1406
@sakuni1406 Жыл бұрын
ආදරේ නම් ඇයි තවත් කට හද හද බොරු කියන්නේ ..
@nawodyamroopasena
@nawodyamroopasena Жыл бұрын
බංඩගේ කතාව ඇත්ත✌️ අපිට හරියනවට කැමති අය ඉන්නේ කීයෙන් කී දෙනාද 😓 ඉතුරු අය කෙලවෙන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ හූ කියන්න 🙂
@blackhawk1111
@blackhawk1111 Жыл бұрын
ජූඩ්ගේ කෑල්ල පට්ට හුරතලේ😁
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
ලස්සනයි❤
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
පුදුම කෝලමක් ඒක
@hansiweerasingha4551
@hansiweerasingha4551 Жыл бұрын
බංඩෝ ඔයා ආව එක නම් සතුටුයි 😊😊😊❤❤❤
@user-xtra
@user-xtra Жыл бұрын
ජූඩගේ කෑල්ල ලස්සනයි අප්පා මරු ඇක්ටින්❤❤❤
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
අභියා ගෙයි ජූඩ් අගෙයි ඇඬිල්ල තමයි මරු 🤣🤣🤣❤
@susandemelza9311
@susandemelza9311 Жыл бұрын
මොනා උනත් ඩාලින් හොඳ නෑනෙක්..හරියට වද වෙනවා ටුටූ ගැන..❤
@Kids-sx8pq
@Kids-sx8pq Жыл бұрын
මං ඉන්නෙ විසදන්න බැරි දෙවියන්ගෙ ආශිර්වාදයෙන් විසදන්න පුලුවන් ප්‍රශ්නයක. හෙට උදේන්ම ඒ ප්‍රශ්නය විසදෙන්නෙ කියලා පුංචි ප්‍රාර්ථනාවක් කරන්න 🙏🙏🙏
@moviewithchanu4386
@moviewithchanu4386 Жыл бұрын
ඔබේ සියලු ප්‍රශ්න දුරු වේවා.ඔබේ සිත සුවපත් වේවා.....
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
බන්ඩෝ ඔයා නැති දවස් ටිකේ ඩාලින් හරියට නැටුවා... ඒගැන බලාගන්න හොඳේ 😄
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
😁😁😁
@ImaliNonis85
@ImaliNonis85 Жыл бұрын
😁😁😁😁😁
@nicknick2675
@nicknick2675 Жыл бұрын
පල මුෂාලි යන්න
@chamilaharshaniadikaria8762
@chamilaharshaniadikaria8762 Жыл бұрын
ඒක තමයි
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
🤣🤣🤣👍
@danushkakarandagoda2010
@danushkakarandagoda2010 Жыл бұрын
මොනා වුනත් කොල්ලෝ තුන් දෙනා හිනා වෙන කොට මාර ලස්සනයි .උන් අඩන කොට ඊටත් වඩා ලස්සනයි .🤣🤣🤣🤣
@chamindasampath4016
@chamindasampath4016 Жыл бұрын
බණ්ඩාට වගේමයි මාටියාටත් ආදරෙයි ජූඩෝ අබිය බානු ආසම කට්ටිය 💖💖💖💖
@thanishhoquehoque
@thanishhoquehoque Жыл бұрын
And ow harima aadare hithenawa
@itsb2619
@itsb2619 Жыл бұрын
මාටියගෙ මලගෙදර ඇඩිල්ලට හිනා ගියේ මට විතරයි ද🤣🤣
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
Matath 😅😅mara adillkne
@crick360plus
@crick360plus Жыл бұрын
oya wage dennek thun denekta witharai man hithanne.. bahutharekata thawa thawa me magula appiriya una eka une eken..
@kumarichandrika1487
@kumarichandrika1487 Жыл бұрын
Ha emadaa 💀
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Apita nam hina giye na gone jokes walata
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 Жыл бұрын
අම්මෝ මේ යාලුකම නම් මාරම ලස්සනයි දුකට සැපට ඕනිම දේකට එකට ඉන්නවා ශෝක් 😍😍
@thilinifernando2858
@thilinifernando2858 Жыл бұрын
Aththamaiiiii
@arunaluvishvani2462
@arunaluvishvani2462 Жыл бұрын
වගීෂව මේ කතාවට ගෙනල්ලා අභියට සෙට් කරන්න බැරි වෙයිද 🥲🤭
@tyisen
@tyisen Жыл бұрын
නියම අදහස 😊
@lahiruchamod1719
@lahiruchamod1719 Жыл бұрын
Api kemathi
@sajinikodithuwakku2848
@sajinikodithuwakku2848 Жыл бұрын
කතාවකට හරි මලගෙදරක් ගැන ඇහුවම හිනා ගියාමයි 🤣
@autovedio9890
@autovedio9890 Жыл бұрын
ජූඩ් ගේ කෙල්ලගේ හිනාවයි හුරතලයයි දැක්කම අහිමි උණු ආදරය මතක් උනු මම
@thilakakotu39
@thilakakotu39 Жыл бұрын
Ammo attama bn atite matak una
@indlkaindlka-vb1ce
@indlkaindlka-vb1ce Жыл бұрын
ඇත්තමයි මචං ...අතීතය මතක් උනා...
@itsb2619
@itsb2619 Жыл бұрын
බන්ඩ ආවට සතුටු අය කෝ✌❤️🍓
@randikaudaniliyanapathiran5614
@randikaudaniliyanapathiran5614 Жыл бұрын
👍✌️✌️
@renakadamayanthi2917
@renakadamayanthi2917 Жыл бұрын
🤟🤟
@s...6657
@s...6657 Жыл бұрын
මං මේ කල්පනා කරන්නෙ රෙහාන්ට වඩා ගොනෙක් මේ ලෝකෙ තව ඉන්නවද කියල...😂😂
@sathushi
@sathushi Жыл бұрын
එයා ඔක්ක්ම දන්න්වා එකායි එ ඔන්න බලන්න 🥺 සරනිට වෙන දේ 🤧🤧
@rasangiragapaksharajapaksh8095
@rasangiragapaksharajapaksh8095 Жыл бұрын
ගොනෙක් නෙමේ ගැලපෙනම වචනේ පොන්නයෙක් කියන එක.
@crick360plus
@crick360plus Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 aye kiyala wadak na me wage patta loka herakata ahu wela thamange ammawai nangiwai gedarin elawanna puluwan kiyanne kisima hewillak balillak nathuwa aye kawara kathada..
@kahagalagebuddhi76
@kahagalagebuddhi76 Жыл бұрын
😅😅
@britneybritney4989
@britneybritney4989 Жыл бұрын
Mamath hithanawa,
@sperera3526
@sperera3526 Жыл бұрын
අම්බෝ! 😱බණ්ඩා❤️ දැන් නම් කතාවට එලියක් ආවා වගේ😊😊❤️❤️❤️😊😊😊❤️😊😊❤️😊❤️😊❤️😊❤️
@priyanisuranggani8137
@priyanisuranggani8137 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
@sandyakumari8333
@sandyakumari8333 Жыл бұрын
Banda apu ekanam matat sathutui
@Kavindya02
@Kavindya02 Жыл бұрын
ඔයාගෙ කමෙන්ට් එකත් එලියයි🤭
@wasanaadikari353
@wasanaadikari353 Жыл бұрын
අද නම් කතාව පට්ට සුපිරි.. බලන්න ආසා හිතුනා ආයෙම.. බන්ඩත් ආවා කියන්නෙ මරු. හිනාවෙවි බැලුවා💖💖
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
බණ්ඩා තමා කතාවෙන් මරැම චරිතය 😍😍අනිත් අය දැන් එපා වෙලා වගේ එන්නේ කතාව ලියාගන්න බැරි ගතියක් තියෙන්නේ නාඩගමිකරයෝ වගේ 😒😒
@slgaminghub9477
@slgaminghub9477 Жыл бұрын
copy ai bn
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
Uba liyapan aluthen kathawak. Balanawa nam balapan pagooo baila gahanne nathuwa
@pasinduramal288
@pasinduramal288 Жыл бұрын
කතාව ලියාගන්න බැරි නම්... තව කොටස් 50කින් විතර නිර්මාණශීලීව අවසන් කලා නම් ඉවරයිනෙ... නළුවන්ටත් වැලේ වැල් නැති කාලේ මේකෙම හරි එල්ලිලා ඉන්න 1ත් උන්ට සැපක්...😂😂😂
@sandayakumare311
@sandayakumare311 Жыл бұрын
Mamath dubai edan kagawa balanawa.harema lassanai
@darmapalak.a70
@darmapalak.a70 Жыл бұрын
Rukshanai dalinui me kathawen Ain karala kathawa ladsana Karanna
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
සිංදු නම් සින්ඳු...හැඬුම් නම් හැඬුම්....එකම මොහොතෙ 😁😁අභිය තමයි හොඳටම කරේ
@Oshin189
@Oshin189 Жыл бұрын
කොල්ලො ටික ජීවිතේ දීලා බන්ටිට උදව් කලත් බන්ටි ඒ කොල්ලොන්ට සොච්චමක්වත් වියදමට දෙන්නෙ නෑ .. අඩුගානේ බණ්ඩව බේරගන්නවත්.. ඒ අතින් බන්ටි හරිම ගුණමකුයි..
@vajirasalpage5244
@vajirasalpage5244 Жыл бұрын
එක්කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් කී දෙනෙක් ජීවිතේ කැප කරනවද නේ..
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අර සෙටි එක අඩපු විදිහ නම් මරැ❤️❤️ 😂😂 මළගෙවල් වල සල්ලි වලට අඩන්න මරැ අනේ ❤️ 😂
@shiranipemalatha4998
@shiranipemalatha4998 Жыл бұрын
api nam adarei bandatha
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
කොපියා 🤮
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
Copya😂
@lalinkawk
@lalinkawk Жыл бұрын
@@-paradigeapi2610 ow ne....oyage comment ekamai 😂🤣. COPY & PASTE 🤣😂🤣😂
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
🤣🤣කෝ බලන්න බණ්ඩාට ආදරේ කට්ට ය, ❤️❤️❤️❤️❤️
@priyankawanigasinhe5217
@priyankawanigasinhe5217 Жыл бұрын
❤️
@weerasekaramenike2123
@weerasekaramenike2123 Жыл бұрын
බණ්ඩා මුහුණ දැක්කම සතුටුයි ❤️. සරණි රෙහාන් අද නම් රෙහාන් සරණි රස ට උය යි. ආදරේ ටිකක් දාල 👍❣️❣️❣️❣️❣️
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Bambuwa adare, etana adarayak na
@ireshakasthuri6501
@ireshakasthuri6501 Жыл бұрын
භානු ,බණ්ඩා මේ තමයි යාලුවො 💪මාට්යා,අභී,ජුඩා,බන්ටියා බේරාගන්න උපරිම උත්සාහ කරනවා,නියමයි 💪❤❤❤❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
අදනම් ෆට්ටම සතුටුයි අපේ බන්ඩ ඉන්නවනේ 😊 බන්ඩො උබ කිව්ව කතාවනම් 100% ඇත්ත❤️ මොනදේ වුනත් බන්ටිට ඉන්න යාලුවො සෙට් එකනම් නියමයි මේ වගේ යාලුවො ට්කක් drama එකකින් හරි දකින්න ලැබීම සතුටක් 😊 මාටිය,අබී,ජූඩ අඩපු ව්දියටනම් හිනා ගියා😂 මට හිතෙන ව්දියටනම් රෙහාන් මෙ හැම දෙයක්ම දැනගෙන ඉන්නෙ කියල මටනම් හිතෙනව 😊😍 (මගේ coment එක coppy කරන්න එපා Real pathuma 😂)
@crick360plus
@crick360plus Жыл бұрын
patta sure ekak thiyenawa hena moda gon awasanayak meke thiyenne.. siyalloma sathutin wisira giyaha wage ekak... papa mithra sewanayen goda giya ekama set eka me set eka wei man hithanne
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@crick360plus 👍කියලා වැඩක් නෑ අජූතය් ☹️🤮
@roshanwanathunga8908
@roshanwanathunga8908 Жыл бұрын
ඉදුවරයා මෙන්න හරියනම කෙල්ල අදයි පැනි බේරුනේ දෙන්නාගෙම පට්ට ජය වේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@deepifonseka1796
@deepifonseka1796 Жыл бұрын
නමුත් කතාව ගහන එකා පට්ට මෝඩයෙක් ,,,සරණිලගෙ සෙට් එක ගහන ගේම් එක ගැන සාමන්‍ය දැනීමක්වත් නැති මී හරකෙක් ගෙ චරිතයක් තමයි රෙහාන් කියන්නෙ ,, ලක්ශ ගානක් පඩියක් ගන්න උස්ස් රැකියාවක් කරන කෙනෙක් 🤣🤣🤣නමුත් සාමනය දැනීම බිංදුවට දාන චරිතකයක් ගෙදර
@dilosh872
@dilosh872 Жыл бұрын
ටුටූ ලස්සනයි. බානුට ගැලපෙනවා❤❤
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
මාටියාගේ කථාව ඇත්ත .සරණිට ඔිනැ සල්ලි නෙමෙයි .රෙහාන්ව ඒ ආදරය නිසා තමා සරණි තාම මුකුත් නොකියා ඉන්නෙ රෙහාන් ව නැති වෙයි කියන බයට බන්ඩාගේ කථාවත් ඇත්ත
@youtubetravel8332
@youtubetravel8332 Жыл бұрын
බණ්ඩා තමා කතාවෙන් මරුම චරිතය 😍😍අනිත් අය දැන් එපා වෙලා වගේ එන්නේ කතාව ලිහාගන්න බැරි ගතියක් තියෙන්නේ නාඩගම්කරයෝ වගේ 🤐🤐
@rushwarrior1710
@rushwarrior1710 Жыл бұрын
Ai nana kolla 😁😁😁😁
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
එපා වෙලා නම් නොබල ඉන්න 😂 ඇයි වදේ පුදුම කන්කරච්චලයක්නෙ මේ ගෑනුන්ගෙ තියෙන්නෙ 😂
@youtubetravel8332
@youtubetravel8332 Жыл бұрын
@@ruckyg3177 උඔ අනුන්ගේ comment වලට හොස්ස නොදමා ඉන්න 👍😁🤝
@upulshantha3538
@upulshantha3538 Жыл бұрын
අම්මෝ ජූඩෝ උබගෙ හිනාව ආදරෙයි ගොඩක් 🙂🙂
@malimali6694
@malimali6694 Жыл бұрын
බණ්ඩා නැතිව කතාව පාලුවට ගිහින් තිබුනේ ❤️❤️❤️❤️❤️
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
අද දැක්ක ලස්සනම කොටස ටුටු... ♥️
@CHAMODSITHUM456
@CHAMODSITHUM456 Жыл бұрын
කවුද පාර දිගේ ආසාවෙන් බලන අය කෝ.😇❤️
@dilruwannilaksha7904
@dilruwannilaksha7904 Жыл бұрын
මට නම් එපා වෙන්නේ සරණිගෙන් ලොක්කගේ වයිෆ් කොහොමද අඩුයිද කියලා අහද්දි මොකක්ද අඩු කියලා අහද්දි තමයි. මේ කතාවේ ඒවගේ ඒවා ගොඩක් වුනා, එවනම් මහ ගොන් 😂😂😂😂
@indirasewwandi8979
@indirasewwandi8979 Жыл бұрын
මැරිලා පණ ආවා වගේ බංඩා දැක්කම 😍😍
@jeewanmaduranga3521
@jeewanmaduranga3521 Жыл бұрын
වොල්ගා කල්පනී❤
@nawodyamroopasena
@nawodyamroopasena Жыл бұрын
සුපිරි යාලුවෝ සෙට් එකක් අනේ 😊 සරනි ගොඩාක් වාසනාවන්තයී මේ වගේ යාලුවෝ ලබන්න 😊 බලන්න තමන්ගේ යාලුවොන්ට හරියනවට කැමති අය අඩුයී 🙂 සමහරු හරි යනවට කැමති ඒත් ඒ අයට වඩා අඩුවෙන් 🙂 උඩින් හිනා වෙලා යටින් දෙහි කපන අය තමයී ගොඩාක්ම ඉන්නේ ඉතිම් 🙂
@stylishs.w
@stylishs.w Жыл бұрын
ආදයක් වෙනුවෙන් තමන් කැමති කෙනා කැමති ව්දිහට ඉන්න හදන එකෙත් වැරැද්දක් නෑ නේද....💓🇱🇰
@crick360plus
@crick360plus Жыл бұрын
dan kauda thaman kamathi kenak thaman kamathi widiyata inna hadanne.. ehema karanna thibba sampurna aththa kiyala wenas wenna try kalanam.. ehema nathuwa watetama gini thiyala thaman witharak anga beraganne nathuwa..
@chandilayal7651
@chandilayal7651 Жыл бұрын
That's true dear
@stylishs.w
@stylishs.w Жыл бұрын
@@crick360plus volga gen kiwe 😁
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඒත් මෙහෙම බොරු ගොඩක් කරලා අනුන්ට ගින්දර දීලා
@gamingkukiko8838
@gamingkukiko8838 Жыл бұрын
@@sonyabanda6543 eya kiyala thiyenne sikurage nangi gana
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
බණ්ඩා ගේ පටිටම රංගන හැකියාවක් තියෙන්නේ ❤️❤️👌👌 පටිටම අදහස්
@rasangiragapaksharajapaksh8095
@rasangiragapaksharajapaksh8095 Жыл бұрын
ඕකට තමා කියන්නේ බංඩගේ වැදි බන කියල.අනිත් හැම මිනිහෙකුටම හැම දහබලුවැඩක්ම කරකර අංචි ඇද,ඇද ,පොකට් වලට විදවිද ,ඌ බන කියනව.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 👍කියලා වැඩක් නෑ☹️.ඌ තමයි "සියල්ල දත්.".ඌ fb ත් යනවලු 😆ඉස්සා ඔලුවේ ගූ තියාගෙන මන් සුදනා කියනවා වගේ තමයි උගේ කතා 😆☹️🤮
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 ටිපර් වෙන්න එපා
@ajithakulawardhana2443
@ajithakulawardhana2443 Жыл бұрын
බන්ඩාගේ set එක හැමතැනම බේරෙනවා. ඇයි අහුනෝතින් කතාව ඇදගෙන යන්න බැහැනේ. මේ කතාව දෙරනේ යන දෙවෙනි ඉනිම, සංගීතේ වගේ නොවේවායි පතමි.
@crick360plus
@crick360plus Жыл бұрын
aye wenna deyak na.. meka liyana ekath ara magul wala wage elagata wenne mokakda kiyala danne nathuwa meka ohe liyana seen ekak penne
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඉතිං නොබල ඉන්න 😂 ඇයි වදේ පුදුම කන්කරච්චලයක්නෙ මේ ගෑනුන්ගෙ තියෙන්නෙ 😂
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
අපෝ බණ්ඩා ආව කියන්නෙ මේ කතාව ඉවරයක් නෑ. ගේම් ගගහ බොරු වහවහ ඉදී මාස ගණන්. Awards ceremony එකක් ළං වෙනකොට කතාව peak එකේ යන්න ලියනවා මිනිස්සුන්ගෙ votes ගන්න, අරගත්තට පස්සෙ ආයෙ පරණ තැටියම ප්ලේ කරනවා. මොනාද ඕයි මේ බලු වැඩ. ටෙලිනාට්‍යයෙ ඉදන් බොරුවනෙ මුන්ගෙ. මේකෙන් වෙන්නෙ මේ නළු නිළියන්වත් අපිට තිත්ත වෙන එක
@crick360plus
@crick360plus Жыл бұрын
owa meke inna unta penna kiyanna epa.. meke wenama set ekak innawa Rehan Sarani love ekai Bandage gameui jeewithayama karagaththa.. unwa target karala thamai meka dan liyanne..
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
@@crick360plus lankawe inne patta buruwo relak ne
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@crick360plus 💯
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඉතිං නොබල ඉන්න 😂 පරණ තැටි ප්ලේ කරන කතා බලන්න ඕන නෑනෙ. නොබලන කතා වලට කමෙන්ට් දදා කාලකණ්ණි වෙන්න ඕනත් නෑනෙ. ඇයි වදේ පුදුම කන්කරච්චලයක්නෙ මේ අඩබාග වල තියෙන්නෙ 😂
@pubuduekanayake
@pubuduekanayake Жыл бұрын
බණ්ඩානම් අාවා 😁 හැබැයි බණ්ඩගේ සුපිරි මොලේ සද්ධාමංගල ළඟ වගේම බුද්ධික සේමසිංහ ළඟත් තියෙයිද 😐😎
@kyoutubechannel2555
@kyoutubechannel2555 Жыл бұрын
ඇයි ඒක ලියන කෙනා වෙනස් උනේ
@pubuduekanayake
@pubuduekanayake Жыл бұрын
@@kyoutubechannel2555 එ්කනම් මටත් ප්‍රශ්නයක්
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 Жыл бұрын
අද නම් කතාව මරු , බණ්ඩා ආපු නිසාද මන්දා 😁❤️🤘 බණ්ඩා කිව්ව කතාව නම් සහතික ඇත්ත . අද නම් එපා වුන ගතියක් පේන්න තිබුනේ නෑ කතාව . කොටස් 500 කින් කතාව හොද විදිහකට ඉවර කරා නම් හරී කියලා හිතනවා 🤘 පාර දිගේ හැමෝටම ජයෙන් ජය 😁🌝😻😻😻🖤🖤🖤
@gimhani890
@gimhani890 Жыл бұрын
බන්ඩා එනවා කියන්නේ කතාව මරු ❤️
@madushakarunarathne8069
@madushakarunarathne8069 Жыл бұрын
මම මේ කල්පනා කරන්නේ රෙහාන් වගේ මෝඩයෙක් company එකක CEO වුනේ කොහමද කියලා 😁😁. පාර දිගේ බැලුවේ නැත්නම් අපි තාමත් හිතන්නේ සද්දා uncle පොරක් කියලා 😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සහතික ඇත්ත 😆☹️
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
true
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඉතිං නොබල ඉන්න 😂 ගොං කතා බලන්න ඕන නෑනෙ. නොබලන කතා වලට කමෙන්ට් දදා කාලකණ්ණි වෙන්න ඕනත් නෑනෙ. ඇයි වදේ පුදුම කන්කරච්චලයක්නෙ මේ අඩබාග වල තියෙන්නෙ 😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
බණ්ඩත් ඉන්නවා භානුත් ඉන්නවා දැන්වත් කතාව බෝරිං නැතුව යයි කියලා හිතෙනවා
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
උද්දික මේ තරම් ගොන් මෝඩ චරිතයක් රඟපාන්නෙ ඇයි කියලයි මට ප්‍රශ්නෙ 🤮
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒකම මමත් හිතනවා.☹️උද්දිකට ලැජ්ජා නැද්ද මේ වගේ ගොනෙක් වගේ රගපාන්න.,මේ චරිතෙන් මිනිහා මොනවද සමාජෙට දෙන්නේ..මිනිහගේ මහලොකු දර්ශනේ කෝ..තමන් කරන දේශපාලනේටත් අපහාසයක් නේද..☹️ ලාබ ජනප්‍රියකමක් උපයාගෙන ආපහු චන්දෙ දිනන්න මිනිහා මෝඩ ප්ලැනක් ගහලා වගේ 😆 අපෝ මේ වගේ මන්ද බුද්දිකයෝ තවත් නම් පාර්ලිමේන්තුවට එපා 🤮🤮🤮🤮🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මටනම් හිතෙන්නෙ දුශේනිටත් මේ කතාව නිසා typecast වෙලා යම් අසාධාරණයක් වෙයි කියලා. දැන් මේ චරිත උඩ දාගෙන දඟලන අයම තමයි කාලයක් ගියාම ඒ චරිත රඟපාන අයව එපා වෙලා දඟලන්නෙ.
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
බන්ඩා දකිනකොට පරන නලුවෙක් මතක් වෙනවා . අමරසිරි කලංසූරිය.
@MrPushpalatha-j3c
@MrPushpalatha-j3c 2 ай бұрын
බණ්ඩා එළියෙ ඉන්නවා දැක්කම දැනෙන සතුට ❤
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
මෙහෙමත් ගොං ජෝක් දාන්න එපා කතාව රචනා කරන කවුරු උනත් හිතන්න ඔන තණකොළ කන ප්‍රේක්ශකයෝ ලංකාවේ නෑ කියන එක
@dracoff1401
@dracoff1401 Жыл бұрын
ඇයි තෝ දන්නෙම නැතැයි තනකොල මුලත් එක්ක බුදින 69 ලක්ශයක් මෙහෙ ඉන්නවැයි කියල.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
@@dracoff1401 ඔව් ඒකත් ඇත්ත හම්පඩ නාකි රැල ඉන්නකම් රට ගොඩ ගන්නවා බොරු
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
Sure ද එහෙම අය නැහැ kiala?😂😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
තණකොල බුදින අය තමයි වැඩිපුර සද්දෙ දාන්නෙ. තමන්ට වඩා වෙනස් අදහසක් තව කෙනෙක් කියපු ගමන් 'ඉරිසියාව', 'ආදරේ විඳලා නැත්ද', 'ඔයා අහවලා නේද' ගාගෙන එහෙම නැත්නම්, කුනුහරුප කියාගෙන එන්නෙ ඒකයි. මධයස්ථ මිනිස්සු විරුද්ද අදහස් වුනත් සංවරව ප්‍රකාශ කරගන්නවා.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
එහෙම එවුන් හිටපු නිසානෙ 2015දි හොඳට දියුණු වීගෙන ආපු රටක් යහපාලනයක් ගෙනත් නැත්තටම නැති කරේ 😂
@nishanthafdo1761
@nishanthafdo1761 Жыл бұрын
දවස ගානේ හිත හිත ලියන කතා මේවා දැන් ජරාවක් කරන් එදා වේල හොයනවා
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍☹️
@pasinduramal288
@pasinduramal288 Жыл бұрын
Luxury life කියන්නෙ 4 දෙනෙක්ට 1 ළුනු ගෙඩියෙන් කන්න උයන එකටද 😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
බන්ඩාගෙ ආගමතයට කැමති අය කවුද? (එපා වුන කතාව ආයි ඇබිබැහියක් බන්ඩෝ ඔය ආපු එක)
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
තොට පිස්සුද බූරුවා
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@snowgirlbabyboy1213 අපිප්.❤️
@itsb2619
@itsb2619 Жыл бұрын
​@@riyalpathuma5454 තෝ මොකෝ අනුන්ගෙ කොමෙන්ට් කොපි කරන්නෙ😵
@sandatharu6771
@sandatharu6771 Жыл бұрын
බංඩා ආවනි සුපිරි ගේමක් ගහයි❤️
@welhenahasanth8256
@welhenahasanth8256 Жыл бұрын
මේ කතාවේ දම්පාට විශේෂ තැනක් දීලා හිතෙන්නේ මට විතරද...
@incrediblemoments2021
@incrediblemoments2021 Жыл бұрын
දැන්නන් සරණිගේ චරිතෙත් ඒපා වෙලා ඉන්නේ මං විතරද?😂
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඔව් ඔයා විතරයි
@chandraperera9151
@chandraperera9151 Жыл бұрын
බන්ඩගෙ ෆේස්බුක් කතාව නම් හරියට හරි
@ruekr8722
@ruekr8722 Жыл бұрын
රෙහාන්ව මෝඩයෙක් ගාණටම දාලා කතාව අද්දනවා. නැත්නම් මාටියා ඇතුලු කට්ටිය මෙහෙම අඩනකොට රැවටෙයිද මොලේ තියන මිනිහෙක්.
@rasangiragapaksharajapaksh8095
@rasangiragapaksharajapaksh8095 Жыл бұрын
මේ නාටකේ ලියන එකා හිතාගෙන ඉන්නේ මුලු රටේම උන් රෙහාන් වගේ කියල.නැත්නම් උන් මුලු ප්‍රේක්ෂකයන් ඔක්කෝම රෙහාන්ල කරන්න හදනව.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 👍උන් හරි කැමති ඇති බලන එවුන් ඔක්කොමත් පල් මෝඩයෝ කරගන්න.ඒකෙන් තමයි උන්ගේ පැවැත්ම තියෙන්නේ ☹️
@crick360plus
@crick360plus Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 meke Rehan Sarani kiyala walalena un base karagena miniha kathawa liyanne.. mokada ape un meke walapenawane naththan.. Kathawata mona unath un dennata mukuth wena widiyata meka liyanne na..
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 well said
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඇයි 2015දි බේගල් වලට රැවටිලා යහපාලනයක් ගෙනල්ල හොඳට දියුණු වෙවි ආපු රට වලපල්ලට ඇදල දැම්ම අමතකද? රත්තරන් අස්පයින්, මිග් යානා, මිනී මෝරු, ඩුබායි මාලිගා, ලැම්බෝගීනි වලට රැවටුණු මරි මෝඩයො ගැන අමතකද ? සමහර ගොන්නු තාම ඒ බේගල් ගිලල ඉන්නෙ. ඒ රැවටුණු ඒවත් එක්ක බලද්දි රෝහාන් රැවටෙන රැවටිල්ල මොන රැවටිල්ලක්ද
@nirupagamage2684
@nirupagamage2684 Жыл бұрын
රෙහාන් කියන්නේ තොත්ත බබෙක්ද අරෙහෙම අඬලා රවට්ටන්න. නැත්නම් මේ නාට්‍ය පිටපත ලියනා එ කා හිතනවද දන්නේ නෑ අපි තොත්ත කියලා 😂😂 ලියන එ කාගේ ෆෑන්ස්ලා මෙතන හාන්න එන්න එපා 😂
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Kiyala wadak na
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනේද කියන්නේ.
@rasangiragapaksharajapaksh8095
@rasangiragapaksharajapaksh8095 Жыл бұрын
මේවගේ නාටක ලියන වුන් මිනිස්සුන්ගේ රසවින්දනය බල්ලට දාල මොට කරල මෝඩ චූන් සමාජයක් ගොඩනගන්න ,තර්කානුකූල සිතුවිලි මොට සමාජයක් හදන්න කොන්ත්‍රාත් කරනවුන්.ටිකක් ඇගපසග පේන ඇදුම් ,ඇදක නිදාගන්න ප්‍රාතමික රූප රාමු දාල සියුම්ව මිනිස්සුන්ගේ ෂුන්ගාරය සියුම්ව අවුස්සල උන් සල්ලි හම්බුකරගන්නවට අමතරව හිතන්න බැරි සමාජයක් ගොඩනගන්න හදනව .ලැජ්ජයි මේවගේ තුට්ටුදෙකේ බාල නිර්මානගැන.මේවගේ බොරුව තමා ගොඩක් අයගේ තේමාව වෙන්නේ.මේක මුලු සමාජයටම ලොකු පිලිලයක්.
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
@@rasangiragapaksharajapaksh8095 true 💯
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍පට්ට අතාත්වික විහිළුවක්☹️ මෙතන කොටන ගොන් රැල ගැන හොද අවබෝදයක් මේක හදන එවුන්ට තියෙනවා.☹️🤮
@Kithcaption
@Kithcaption Жыл бұрын
අද නම් මං බැලුව සුපිරිම කොටසක්❤
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
මොනවා නැතත් බන්ටිට ඉන්නෙ පට්ට යාලුවෝ සෙට් එකක් ❤
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 Жыл бұрын
මිට වඩා සුරාංගනා කතා වල තාත්වික බව තියෙනවා 😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
yes
@priyadarshaniproyadarshani3227
@priyadarshaniproyadarshani3227 Жыл бұрын
ඇයි මේ රැක්ෂාන මෙච්චර වද වෙන්නේ කියලා පොලිසිය⁣ට අහන්න බැරි
@s...6657
@s...6657 Жыл бұрын
යකෝ අර බානුකයට බැනපු ජූඩමද අර පැණි පෙරාගෙන මල් කඩන්නෙ...😂😂අඩෝ අඩෝ කැත වැඩ ඈ...😏😏
@ascsascs2679
@ascsascs2679 Жыл бұрын
ජූඩයි ඒ ගෑනු ලමයයි නං හැබෑවටම සැට් උනත් අපූරු යුගයක් නේද ඈ..
@amaligunawardhana8517
@amaligunawardhana8517 Жыл бұрын
MamATH dubai WALEN ඉඳන් මේක කතා බලනවා හරි ලස්සනයි 👌😆❤️
@lakruwa2121
@lakruwa2121 Жыл бұрын
බංඩා, මාටියා, සරනි ඇතුලු හොර සෙට් එක හිරෙ යන්නම් ඕන. මොකද එ වගෙ එව්න් සමාජයට පිලිලක්. ඒක නිසා කතාවක් උනත් හරියට හදන්න. මෙ අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඔන. නැතිනම් සමජෙට යන්නෙ වෙනම පනිඩයක්
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
එ අය තමන්ගෙ යලුවො අරක්සා කරන්න මිනිස්සු එක්ක හැප්පෙන්න
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@lakruwa2121
@lakruwa2121 Жыл бұрын
@@tharushathikshana2172 redda thama. salli kadaganna misak wena magulakata neme
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනිවාර්යෙන් 👍👍
@crick360plus
@crick360plus Жыл бұрын
@@tharushathikshana2172 yaluwa araksha karanna minissunge jeewitha aul karana ekada hoda e kiyanne.. watema inna unta kela kalata kamak na thamange yaluwa berala.. patta theory ewa..
@kumariherath9157
@kumariherath9157 Жыл бұрын
Induwara and his girlfriend's love is so sweet. Her voice is very nice.❤️
@kumarichandrika1487
@kumarichandrika1487 Жыл бұрын
ඩාලින් ව මරනවට ආස කෞද? 🙃😹
@headhunter-416
@headhunter-416 Жыл бұрын
ඊයා බං... ඇයි බං මේ ඩාළිං හැම දාම පෙන්නන්නේ... අප්පිරියයි.. කට බලපන්කෝ.. 😂😂
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
ඩාලිංගෙයි ටුටුගෙයි කතාව අතරතුර ටුටුට පිටිපස්සෙන් අම්මා කෙනෙක් පුංචි දරුවෙක් හොදලා ගෙට ගෙනියනවා ඇත්තටම පව් අපේ රටේ කොච්චර අසරණ දරුවෝ ඉන්නවාද ඔය වගේ දුෂ්කරව ජිවත් වෙන
@ranifrando
@ranifrando Жыл бұрын
පවි මහත්තයා 😂😂😂😂 හැමදාම රැවටෙනවා බණ්ඩා නිදහස් වෙලා ඩාලින්ට මොකද වෙන්නේ 👍👍👍👍
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
අඩපු විදිහට හිනා ගියා කියන්නකෝ. 🤣🤣🤣🤣. සුපිරි මලගේදරකට අඩන්න යවන්න පුළුවන් 🤣🤣🤣🤣🤣🤣.. පට්ට ලස්සනයි සුපිරි ආතල්
@Gayanphotos89
@Gayanphotos89 Жыл бұрын
කතාව දැං ඇද්දනවා වැඩී කියලා හිතෙන්නේ මට වීතරද.....❤❤
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඔව්නේ ඔයාට විතරයි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
☹️මේක හදන උන් හිතා ඉන්නේ,බලන උන් ඔක්කොම බත් කන හරක් කියලා වගේ ☹️ හරිනම් උන්ට උසාවියට අපහස කිරීම කියලා නඩු දාන්න ඕන ☹️ යකෝ ඊයේ උසාවි දාලා ඇප නැතුව දවස් 14කට රිමාන්ඩ් කරපු බණ්ඩා..අද එළියේ..😆☹️කොයි උසාවියේද එහෙම කරන්නේ..ජජ් බණ්ඩාගේ බාප්පද..🤔☹️ බණ්ඩාට ගිය නිතිය..☹️ ඒ මදිවට ඌ තරම් සද්ගුනවතෙක් නෑ වගේ බය්ලා ගහනවා 😆☹️ රෙහාන්ට වඩා මෝඩයෙක් හිටියොත් අටපට්ටමට කියන්න ඕන 🤔😆☹️🤮
@dracoff1401
@dracoff1401 Жыл бұрын
ඔක්කොම නෙමෙයි.. උබ නම් තන බුදින මිනිසෙක්..... මෝසමක් මගින් ඉදිරිපත්වෙල ඇප ගන්න පුලුවන්.
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
Kattiyakata nam banda patta charithe 😀😀
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Lgo-d6g 👍ඒ බණ්ඩා වගේම අපතයන්ට තමයි ☹️🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
බංඩා යනු එතෙක් මෙතෙක් ලංකාවෙ පහලවූ, හිතාදර, සදාදරනීය, අන් අයගේ දුකේදී බටර් වගේ උනුවෙන හදවතක් ඇති, අති පූජනීය, වන්දනීය (කාඩ්බෝඩ්) වීරයාය.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍එහෙව් බණ්ඩාට පොලිසි,උසාවි,නිතිය.. එකෙන්ම සරෙන්ඩර් 😆☹️😡
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
"මචං මිනිහෙකුට හරියනවා බලං ඉන්න බෑනි මිනිස්සුන්ට...හැබැයි බලහං . කෙලෙවෙද්දි මිනිහෙකුට ... අට්ටාල ගහලා බලං ඉන්නේ...."👈ලාංකේය අනන්‍යතාවය 😂
@EasyCraft2
@EasyCraft2 Жыл бұрын
අම්මේ රෙහාන්ගෙ ඉරිසියාව... මොකටද මැඩම්ගෙ එකට ගත්තෙ 😏
@priyangikakarunaraththana.6589
@priyangikakarunaraththana.6589 Жыл бұрын
මම හැමදාම ආසවේන් බලන් ඉන්නේ❤❤💛👁
@dineshika1568
@dineshika1568 Жыл бұрын
මම ලංකාවෙි ඉන්නකමි බැලුවා දඅන් රට අැවිදිනුත් බලනවා හරිම අාසයි
@susaranga9524
@susaranga9524 Жыл бұрын
අනෙ අම්මෙ බන්ටිගෙ ආදරේ 😂😂 සල්ලි වටින්නෙ නෑ, ආදරේ නම් තාමත් බොරු කරනවද ,යකෝ එහෙනම් අපේ ආදරවලට කියන්න වචන නෑ, අම්මා ට නංගිට බොරු ගොතලා උන් තනිකරම නරක ගෑනු කරලා ගෙදරින් පන්න ගත්ත සුද්ද වන්ති නෙ, 😃😃 අනෙ බණ්ඩා කාලකණ්ණි යා අනිත් උන්ට ඌම ගේම් ගහලා ,උන්ට වෙන මිනිස්සු ව අන්දවලා කරන්න පුලුවන් හැම බලුවැඩේම කරලා අනිත් උන් ගැන කියන කතා, ගොඩාක් උන් ට තමාගෙ වැරදි පේන්නෙ නෑ, හැබැයි උන්ට අනිත් උන් කරන දේවල් පේනවා හොඳ ට,මේ වගේ කාලකණ්ණි යො හොඳයි කියන අය ඉන්නවා නෙ 😂😂 මේක කතාවක් නැත්නම් මේ වගෙ ඒවා වෙනවද, ගොන් රෙහාන් හොඳයි එකේ පන්තියට යවන්න ,සරණි කියන කාලකණ්ණි එකීගෙ ආදරේ ලු 😂😂මේ අද කතාව skip කරන්න විතරයි තිබ්බෙ 😂
@Wish472
@Wish472 Жыл бұрын
ඔව් අනේ මෙව්වටත් හොද කියන සෙට් එකක් ඉන්නවනේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒකිගේ ආදරේ නෙමෙයි,මිනිහට තියෙන මලපෙරේත කැදරේ..☹️.එතකොට ඉතින් සල්ලි පේන්නෙත් නෑ තමයි 😆😆😆☹️🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මම නම් ආදරේ කරන්න ඉගෙන ගන්නවා මේක බලාගෙන 😅🤣🤣😂
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@Sunshine-ce5dl බලාගෙන කූඩුවෙ කූරු ගනින්න වෙයි 😂😂😂
@susaranga9524
@susaranga9524 Жыл бұрын
@@m.s.1019 සල්ලි වලට නෙමෙයි ලු, එහෙනම් අම්මා අප්පා ජීවත් වෙන්නෙ 😂 කාගෙ සල්ලි වලින් ද දන්නෙ නෑ
@nishtv797
@nishtv797 Жыл бұрын
බංඩලා කතා කරන්නෙ හරියට මුන් හරි ධාර්මික දිවිපෙවතක් ගත කරලා, කවුරු හරි ඉරිසියාකාරයෙක් මුන්ව බොරුවකට පටලවලා පොලීසියෙන් අල්ලගෙන ගියපු සීන් එකක් වගේනේ.. 🤔🤔 "අඩෝ හොර බොරු කරලා, හොරුන්ට හරි ගියාම මිනිස්සු උන්ට හරි ගියා කියලා ආතල් ගත්ත යුගය දැන් ඉවරයි. රටේ සල්ලි හොරකම් කරලා බොරුවට රොකට් යැව්වා කිවුවම, තමනුත් හදට ගියා වගේ සතුටු උන මිනිස්සු මේ රටේ හිටියා. ඒත් ඒ මිනිස්සු ඇදපු කාලෙ. දැන් මිනිස්සු එච්චර මෝඩ නැහැ. පක්ෂ පාට වලට, නැත්නම් වාසි අවාසි වලට වහල් නොවී හරි දෙයට හරි කියන, වැරදි දෙයට වැරදි කියන සමාජයක් බිහිවෙන එක ගැන සතුටු වෙයල්ලා. උඹලා යහපත් විදියට ජීවත් වෙලා හිගා කෑවත් මිනිස්සු උඹලා එක්ක ඉදීවි. ඒත් හොර බොරු කරන එවුන් ඉන්න කතාවක චරිතයකටවත් කැමති නැති මිනිස්සුත් මේ රටේ ඕන තරම් දැන් ඉන්නවා බොලව්...." කියලා තමයි මේ වගේ ඇත්ත ජීවිතෙ බොරුවෙන්, හොරකමෙන් ජීවත් වෙන එවුන්ට අපිට කියන්න තියන්නෙ... නේද? 🤣🤣👍 (මේක කලින් දැම්මත් ආයෙත් දාන්න හිතුවා. මොකද බංඩලාගේ සෙට් එක මේ බොරුව අංචි ඇදිල්ල නවත්තලා සාධාරණව, අවංකව තමන්ගෙ ජීවිතේ ජය ගන්න උත්සාහ කරන සෙට් එකක් විදියට මේ කතාව ගියානම් ඒ චරිතත් එක්ක මාර ගැම්මක් තියෙන්න තිබුනා කියලා හිතෙනවා 🙂👍 ඒ ගැම්ම කෙනෙකුට දැනෙන්නත්, එයා හිතන පතන විදියෙ ලොකු වෙනසක් තියෙන්න ඕන කියලා විශ්වාස කරනවා 👍)
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
correct.
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
කතාව නවත්තන්න කලේ හරි වගේ ඉක්මනින් ඉවර කරන්න රබර් වගේ අදින්නේ නැතුව
@hasiyabro6818
@hasiyabro6818 Жыл бұрын
ජූඩා වගේ කොල්ලෝ සතුටින් ඉන්නවා හැම දේම සිරා ගන්නෑ ආතල් එකේ ඉන්නවා ඈහ්😁
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත Жыл бұрын
බංඩා ආවා 🥰🥰🥰🥰 අර ඇඩිල්ල 😂😂😂😂😂😂
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
බණ්ඩා බණ්ඩා ගාගෙන කෑ ගහන්නෙපා. ඒ මගේ මැණික.මගේ පණ ටික ♥️
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
😂😂😂🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🥶❤
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
බුරිය පෙන්නලා සලිත කරපු මදාවි එක්ක එකතුවෙලා නාකි මෝඩ හස්බන්ඩ්ව ඔහොම රවටන එක හරි මදි නේද සරනියෝ?? 😵‍💫🥴
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
හැමදාම පාරදිගේ බලන අය කෝ 🙋💕💕💕
Paara Dige || Episode 474 || පාර දිගේ || 17th March 2023
21:06
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 104 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 24 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН
Paara Dige || Episode 470 || පාර දිගේ  || 13th March 2023
20:37
Guliya [ ගුලිය ] - DOUTE Production " ඩවුට් "
8:35
DOUTE Production " ඩවුට් "
Рет қаралды 986
අම්මෝ... හොඳ වැඩේ බාචිට 😆
2:55
Paara Dige || Episode 476 || පාර දිගේ  || 21st March 2023
21:07
Paara Dige || Episode 547 || පාර දිගේ  || 30th June 2023
22:21
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
Paara Dige || Episode 494 || පාර දිගේ || 17th April 2023
21:51
Paara Dige || Episode 486 || පාර දිගේ || 04rd April 2023
22:33
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 104 МЛН