KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 373 || ''නාඩගම්කාරයෝ'' || 24th June 2022
20:21
Compilatie week #3: Het beste van de jury | De Slimste Mens ter Wereld
18:58
Гениальное изобретение из обычного стаканчика!
00:31
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Sigma Kid Mistake #funny #sigma
00:17
1% vs 100% #beatbox #tiktok
01:10
Nadagamkarayo Episode 372 || ''නාඩගම්කාරයෝ'' || 23rd June 2022
Рет қаралды 2,044,123
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 813
@seuwandiilanganthilaka1351
2 жыл бұрын
කවුරුත් වැඩිය කතා නොවන චරිතයක් අපේ ලේකම් මහත්තයා.ඒ චරිතය ගැන කේන්තියක් ඇති වෙන්නෙත් එතුමාගේ රඟපෑමෙ තියන විශිෂ්ඨකම නිසයි.සුබ පැතුම් අපේ ලේකම් මහත්තයාටත් 👍
@udawelagunanandahimi6470
2 жыл бұрын
ඔබ හරි.ඔහු සැබැවටම හරිම අපූරුවට චරතය ගොඩ නගනවා.(සිත් සසලවීම උදාහරණයි.) එහෙත් ආයසයෙන් එ චරතය ගොඩ නගන බව දැනෙනවා.
@aswenna1714
2 жыл бұрын
👍
@dinithwaduge6853
2 жыл бұрын
Ane palayan bn
@chammikasilva3738
2 жыл бұрын
Aka attha 👍👍👍
@bootculture
2 жыл бұрын
හැම කන්ඩායමකම ඉන්නවා හැලී ලියන එඋන් 😅
@Neo-oj6rl
2 жыл бұрын
මාස්ටර්ගෙ ගෙදර ලස්සනයි. ටීවි, ජංගම දුරකථන වලින් තොර , බොරැ කයිවාරැ නැති වර්තමානයට අහිමි ගෙදර හැමෝම එකට එක්ව අාදරය සතුට පිරැණු අාදරණීයම මොහොතක්. සිංදුවත් ලස්සනයි.💖
@janakpitawala1146
2 жыл бұрын
මේ නාට්‍ය පුරාවටම ඒ සුන්දරත්වය තියනව..
@seethaseetha6797
2 жыл бұрын
හරිම ලස්සන ගෙදරක්
@rupaperera8865
2 жыл бұрын
ඇත්තෙන්ම වාසනාවන්ත කුඩා පවුලක් , නගරයක ලක්ෂරි පවුලකට ලබා ගත නොහැකි සතුටක් , ඔවුන්ගේ නිරහන්කාර සිනාව වටිනව කෝටියක්
@nimalbandara3573
2 жыл бұрын
@@rupaperera8865 සතුට කියන එක සාපේක්ෂයි, ඒක එලියෙන් බලලා තීරණය කරන්න බැහැ
@deviparamisiriwardana9314
2 жыл бұрын
මටනම් අද ගොඩක් ආසා හිතුනේ අම්මයි තාත්තා ගීතය ගායනා කරනකොට දුලත් ඒක වින්ද අපූරුව. ඉස්සර අපේ දෙමාපියෝත් එහෙමයී. එකමුතු කම ආදරණීයත්වය ගරු කිරීම පවුලක් තුල අනිවාර්යයෙන් තිබිය යුතු ගුණාංග මේ නට්‍යපුරාවට මං දකිනවා. ...අද කෝ දරුවන්ට දෙමාපියන්ට එහෙම ඉන්න වෙලාවක් .දරුවෝ එයාලගෙ ලෝකවල දෙමාපියොත් එහෙමයි........
@nera2448
2 жыл бұрын
එ්ක අැත්ත . දැන් කාලයට අහිමි ගෙදර හැමෝම එකට එක්වී සතුටින් අාදරයෙන් ඉන්න සුන්දර දර්ශනයක්.හරිම ලස්සනයි .💖
@nihaldecarm6178
2 жыл бұрын
🔥
@malaniabeyrathna240
2 жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සනයි
@weerakoons
2 жыл бұрын
ගොඩක් හැඟුම්බර මොහොතක්..
@radakasanjaya2065
2 жыл бұрын
තුණුරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි
@tlstatus6073
2 жыл бұрын
"එව්වා ගත්තේ නෑ..." අම්මෝ මන්ත්‍රීයා..😂😂
@alessiacarte9763
2 жыл бұрын
ලේකම්ට දත් ටික බඩට යන්න දෙන්න,හිතෙන්නේ මට විතරද🤣🤣🤣
@dilipmadusanka1843
2 жыл бұрын
Pissu ballek u
@darshninadeeka8568
2 жыл бұрын
ඇයි මට
@mithulamadushanka7406
2 жыл бұрын
Ai matat
@udawelagunanandahimi6470
2 жыл бұрын
ලේකම් තමා අපූරු
@Janaka-h2n
2 жыл бұрын
Jjpi
@renukarenuka6643
2 жыл бұрын
ඒ උනාට දැන් සතුරෝ අැත මිතුරෝ නැත .දානව මට පේලෙන්ටිය .මුදලාලි ගැස්සිල ගියා බයට .අදත් ලස්සනයි ❤❤
@ramisha3270
2 жыл бұрын
ප්‍රසන්නජිත් ගුරුතුමන්ට දෙවි පිහිටයි 🙏❤❤
@nera2448
2 жыл бұрын
"ඉතිං ඔයාට බැයිද හැමදාම ඔය විදියට අඳින්න" සුදු චූටිගෙ තියෙන අාදරේ😍 සරාගෙ හැඩට අාස හිතිලා. 🔥
@sehanmaduranga2101
2 жыл бұрын
දැන් ලෙලි බඩත් සරලා එක්ක නේ 🤣🤣😂😂😂👇👇👇
@nimalbandara3573
2 жыл бұрын
සරා මාස්ටර් එක්ක කුඹුර ගාව කතා කරද්දී සුදු චුටිගේ නංගිගේ action දිහා කවුද බැලුවේ, සුදු චුටියි සරායි කතා කර්ද්දී නංගිගේ නිහඩ රගපෑම සුපිරියි
@MadhawaWijesekara
2 жыл бұрын
සරා ගීතානි මිස් ගැන කිව්වම පාඨලීගේ මූණ අවුල් යනකොට පොඩ්ඩි සතුටු වෙනවා. නමුත් ඊට පස්සේ පොඩ්ඩිගේ මූණ ආයේ අවුල් යනවා. සාත්වික අභිනය ඉතා විශිෂ්ටයි.
@gimhanikendawala9472
2 жыл бұрын
ඒ ඉරිසියාකාර බැල්ම පොඩ්ඩිගේ..🤣🤣
@amindaheshan9916
2 жыл бұрын
දුශ්ට බැල්මක් නෙ ඒක
@ruchira3223
2 жыл бұрын
Habai lassanai e balma
@nirushadilshani8983
2 жыл бұрын
අම්මේ පොඩ්ඩිගෙ මූණෙ තියෙන ඊර්ෂ්‍යාව දෝරෙ ගලනවා."ඉතිම් ඔයාට බැරිද ඔහොම හැමදාම අදින්න." සුදු චූටිගෙ ඒ අදෙරේ.😍💞
@somalathakariyawasam2849
2 жыл бұрын
සරා පුතා අද හරිම ලස්සනයි. තෙරුවන් සරණයි. සියලුම දෙනාට.
@chamarapradeep2125
2 жыл бұрын
මාස්ටර්ගෙයි, හාමිනේගෙයි 👫 සිංදුව හරි ම ලස්සනයි..... 👍👍💝💝💝🤩🤩🤩
@avishkadilranga2116
2 жыл бұрын
🤣🤣🤣🤣
@dhananjaperera5067
2 жыл бұрын
හාමිනේගෙයි,මාස්ටර්ගෙයි ගායනයේ ලස්සන❤️❤️
@arrowheartproductions
2 жыл бұрын
එක මැනිකයි එක මලයයි වලලු දෙකයි ,කුකුල් බෙබිට දෙන්න හයියෝ ...😂
@nera2448
2 жыл бұрын
මාස්ටර්ගෙ ගෙදර කට්ටිය හරිම සතුටින් ඉන්නෙ. කාලෙකින් ලස්සන සිංදුවක් අැහුණා.💖
@sadun1969
2 жыл бұрын
Ppp
@champjanlyn8740
2 жыл бұрын
මාස්ටර් හාමිනේටත් ලස්සණට සිංදු කියන්න පුලුවන්. රුව වගේම හඬත් .😀
@induwarisenara1739
2 жыл бұрын
මාලන් ජානු එක්ක නැටුවා කියලා රසිකා දන්නවා නම් අත ගලවලා ගනියි 😂😂😂
@madhuranathunga9169
2 жыл бұрын
අත...????මොන අතද....කෙලින්ම බෙල්ල කරකවයී😂😂
@sumithrahearth
2 жыл бұрын
😜😜😜😜😜😜😜
@janakijanaki8914
2 жыл бұрын
Kiyanawa,ahamanama,kalama
@malithpriyankara5473
2 жыл бұрын
Rasikata mala panne ekay
@piumihansika4054
2 жыл бұрын
@@madhuranathunga9169 aniwaryenma
@Neo-oj6rl
2 жыл бұрын
සුදු චූටි "අප්පච්චි ,අම්මා" කියල කතා කරන විදිය මාරම අාදරණීයයි.😍 නාට්‍යයක් කියල හිතෙන්නෙ නෑ . එතරම් ලස්සනයි.💖
@palithapalitha967
2 жыл бұрын
Ekenma
@Nipunsathsarayoutube
Жыл бұрын
Kothenada
@piumihansika9785
2 жыл бұрын
නිධන් කොටස් ඇර අනික් සියල්ල හරි ආදර්ශමත්
@thilinimadhawee9216
2 жыл бұрын
Ekenuth vipaka penwai
@tinaelandari2463
2 жыл бұрын
සෙනාලි හරිම ආදරවන්ත..දියණියක්... අප්පච්චි කියලා කතා කරත්දි පුදුම සෙනෙහසක් ඒ වචනය ඇතුලේ.තියෙනවා 😘😘😘
@සිත්යාය-ජ1ධ
2 жыл бұрын
Hm...eyata eyage thattha mathak wenawa ethi... Eyage thattha nethiunane korona වෛරසය හැදිලා ... Pau ඉතින් ....
@serimaserima2019
2 жыл бұрын
මගේ රටට සෙතක් සාන්තියක් ලෙබෙවා මගේ පාර්ථනා ❤️🙏❤️සැමට තෙරුවන් සරණයි ❤️🙏❤️
@cricbuzz250
2 жыл бұрын
නිවැරැදිව චන්දෙ පාවි කරා නම් රටට සෙතක් වේවි
@Neo-oj6rl
2 жыл бұрын
"මාලන් කියන්නෙ CIA එ්ජන්තවරයෙක්. ඕකා කුමන්ත්‍රණ කාරයෙක්" 😂 මන්ත්‍රියා තමයි මරැ.
@La_si_ya
2 жыл бұрын
එහෙමද 🥲👍
@songhublk2349
2 жыл бұрын
දන්නේ නැද්ද.... පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා.... 😂😂😂
@manelhenake9522
2 жыл бұрын
මාස්ටර් මහත්තයගෙයි නෝනෙගෙයි සින්දුව හරිම ලස්සනයි.❤️❤️❤️
@චන්දනKහෙට්ටිආරච්චි
2 жыл бұрын
දක්ෂ මව් පියන්ගෙ දරැවන්ද යහපත් වෙ එ ඇසුර ලබන අයද යහපත් වෙ නාඩගම්කාරයෝ ආදර්ශමත්❤️❤️❤️❤️
@youtubetravel8332
2 жыл бұрын
සාරාගේ හැඩ කොහොමද 🔥🤣නාඩගම්කරයෝ ආදරෙයි ❤🔥
@Meaful
2 жыл бұрын
පක
@youtubetravel8332
2 жыл бұрын
@@Meaful ඇයි මොකාක්ද අමාරුව උඔට තියෙන 🤣🤣🤣
@චතුරත්තායක
2 жыл бұрын
මාස්ටර්ගෙ පවුලේ අය සතුටින් ඉන්නවා වගේ හැම පවුලකටම සතුටින් ඉන්න පුලුවන් නම් කොයිතරම් හොදයිද .. හැමොටම තුනුරුවන් සරණයි !..
@tinaelandari2463
2 жыл бұрын
ඇත්තටම
@tinaelandari2463
2 жыл бұрын
අත හරියටම අත ගෑවෙි.. ජානූලගේ ගෙදර ගිය එක දැන ගත්තට පස්සේ 🤣🤣🤣🤣
@janakpitawala1146
2 жыл бұрын
නමුත් අද පවුල් වැඩි හරියක් මේ සමගිය නෑ ..
@seethaseetha6797
2 жыл бұрын
මාස්ටර්ගෙයි කුසුමලතාගෙයි කවි ටික නම් පන්කාදුයි. සුපිරි පරි ඉතිරෙන්න ගායනා කරා. හරිම ලස්සනයි
@idusaralakmuthu9361
2 жыл бұрын
12:03 අද නම් පොඩ්ඩි පට්ට Cute 🥺🌸🤤
@La_si_ya
2 жыл бұрын
එහෙමද ෆකර් 🥲👍
@nethminafdo6654
2 жыл бұрын
මාස්ටර්ගේ සිංදුව අදනම් පට්ට💖💖
@nera2448
2 жыл бұрын
🌾මාස්ටර් දුවලා දෙන්නා එක්ක කුඹුරෙ වැඩ අවසන් කර🌿 නා පිරිසිදු වී විස්තර කතා කරමින් තේ පානය කරන මොහොතක් .සුදු චූටිගෙ අතේ දියපට්ටත් දාලා.😍 ගෙදර හැමෝගෙම උත්සහය සමගිය ලස්සනයි.💞
@deepahettiarachchi7877
2 жыл бұрын
අදත් ලස්සනයි ..මාස්ටර්ගෙයි හාමිනේගෙයි ගායනය ලස්සනයි .👍👍
@geesihumsandeepa9129
2 жыл бұрын
😂
@powerplayxi9581
2 жыл бұрын
Hena gon bn ubala
@HoraGediya
2 жыл бұрын
lol
@janakpitawala1146
2 жыл бұрын
මාස්ටර් සහ සිය පවුල එකතුව ගායනා කරද්දී එකමුතු පවුලක අගය කොයි තරම්ද ..සුන්දරද..මේ හොද පනිවිඩයක් අද සමාජයට මොන තරම් සුන්දර නිමේශයක් ද...... අද වනවිට පවුල් සංස්ථා වලින් ගිලිහුන...😪😪😪
@thilinimadhawee9216
2 жыл бұрын
Ape family eka wage..
@indikaudayangani902
2 жыл бұрын
Master tamai. Niyama ..ewage tathtakenek kenek labanna gdk pin karanna oni.
@madhushangallage1891
2 жыл бұрын
මාලන් " මාව හොස්පිටල් දාන්න අය්යෝ... " කිව්වා නම් සුපිරි... 😂
@himansiranjula6883
2 жыл бұрын
මං ඒක කියනකන් බලන් හිටියේ😂
@saduusaduu4271
2 жыл бұрын
මාත් බලාන හිටියෙ දැන් කියයි දැන් කියයි කියලා ඒත් කීවේ නැ.. 🙄🤕
@ruwanchamara9042
2 жыл бұрын
මමත් හිතුවා කාර් එකෙන් බහිද්දි එහෙම කියයි කියලා.
@darshninadeeka8568
2 жыл бұрын
ඒ ඔව් අප්පා...😄🤣🤣
@dilanjananushan5267
2 жыл бұрын
@@himansiranjula6883 qqq1
@chamindasampatha6628
2 жыл бұрын
සරා හැන්ඩියට ඇදලා එනකොට සුදු චුටිට මාරම හැපි..මොන දේ උනත් සරා මාස්ටර්ට හැම දෙයක්ම කියනවා..ලස්සනයි අද කතාව ...අදරෙයි නාඩගම්කාරයෝ
@thilinithilinithilini4493
2 жыл бұрын
Sudu kohomad
@sisilindika8669
2 жыл бұрын
❤️❤️
@dineshmaduranga9096
2 жыл бұрын
නාඩගම් කාරයෝ අද තමයි සුපිරිම සින්දුව කිව්වේ master
@amaraneeya_gee7777
2 жыл бұрын
සෙඩ් එක තුල පොලීසියේ පඩත්තරයට හොදටම නෙලුව යුද හමුදා විරුවාට උත්තමාචාරය ❤️❤️❤️
@HomeArtsNalin
2 жыл бұрын
රගපෑම රගපෑමක් කියල හිතන්නවත් බැරි විදිහට කරනවා......කෝපිකඩේ වගේම සුපිරිම සෙට් එකක් ඉන්නේ.....ජයවේවා සෙට්එකටම...
@Nova6-b8z
2 жыл бұрын
සරා කොහොම ඇන්දත් හෙන හැන්ඩිය👌💖💖💖
@denethshorts6230
2 жыл бұрын
අපි කැතද 🙂❤️
@Meaful
2 жыл бұрын
පක නොදකින්
@Nova6-b8z
2 жыл бұрын
@@Meaful කාගෙද ඔයාගෙ Mom ගෙද?🙊
@classictelevision2304
2 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@dulanje3486
2 жыл бұрын
සජිත නම් ඕන තරම් ලස්සනට ඇදලා ඉන්න්වා ඕන තරම් දැකලා තියනවා.ඒත් සරා ලස්සනට ඇන්දම මාරම ලස්සනයි.කඩවසම් .
@sehanmaduranga2101
2 жыл бұрын
සරා,කවඩියා,කිරි පුතා සුද්දා පට්ට චරිත හතර සුපිරි 👇👇👇👇👇👍🤣😗
@kalshirasanjani1653
2 жыл бұрын
ඇඩ් දාන ගමන් මේ කතාව තැනින් තැනින් පොඩ්ඩ පොඩ්ඩ දාන එකට නම් විරුද්ධයි.අපි මේ ඩේටා කපා ගෙන ඇඩ් බලන්න එනවා.මෙයාලා කතාවක් දානවා ඒක අස්සේ.
@udawelagunanandahimi6470
2 жыл бұрын
එයයි අපූරු ඇඩ් එක.
@tiarat4419
2 жыл бұрын
පව්ලක් විදියට එකට ඉන්න සතුට වටිනාකම මතක්කරන්න ඔබ දරන උත්සාහයට බොහොම ස්තුතියි ..අද ගිනිගන්හ හදවත් දරාගෙන අනේක පීඩාවන් ගෙන් බැටකන දුක්විදින කටුක බවේ අනන්තයට ගිය හැම ශ්‍රිලාංකික ජිවිතයකටම නිවසතුල හෝ ඔය අහින්සක සතුට විඳගන්න විවේකයක් ලැබේවා!!
@nilame1133
2 жыл бұрын
රසිකා - කොහෙටද ගැහුවෙ ? මාලන් - හැම තැනටම ගැහුව ? රසිකා - ජුන්ඩාටත් ගැහුවද ? මාලන් - 😳😳😳
@APSALASVLIYANAARACHCHI
2 жыл бұрын
:*)
@nilupullife
2 жыл бұрын
🤣🤣🤣
@CKdiarios
2 жыл бұрын
පොඩිඩ පොඩිඩ දැන්නැද්ද ඩාමි වෙනවා ඩුමි වෙනවා 😂😂😂😂
@CKdiarios
2 жыл бұрын
Ape paththatath awith sub karanna 👍 karanna comment karanna
@Sandra-qy2uf
2 жыл бұрын
Mama harima asai mastar mahaththayage sundara famili ekata💗💗💗
@nethminafdo6654
2 жыл бұрын
මලමාලන්ට හොදටම ආමරුයි වගෙ අත් මලමාලනුත් ගැහැව්වා නෙ💖 පව් මන්ත්‍රී😂😂
@nethminafdo6654
2 жыл бұрын
😂😂
@jdcod9306
2 жыл бұрын
@@nethminafdo6654 meka kathawak bng😂❤️
@upulasantha6193
2 жыл бұрын
@@nethminafdo6654 l
@praveenkavishka8961
2 жыл бұрын
දැන් පවුලේ අය එකට එකතුවෙලා සිංදුව ක් වත් කියන සුන්දර ඇද්දකීම් ඔබට තියනවා ද
@tharuboy2877
2 жыл бұрын
😮 තිබ්බා ඇටයක්
@shenulimizaakid.7839
2 жыл бұрын
දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ... ඩූම් වෙනවා.... පොඩ්ඩ පොඩ්ඩ නෙවෙයි දැන් ගොඩ ගොඩ.... ඕයි ඕයි... මන්ත්‍රී...😅😅😅😅😅
@priyanthikumari9331
2 жыл бұрын
අයියෝ මට ගැහුව මචං හොඳටම ගැහුවා 😆😆😆😁😁😁😳
@Neo-oj6rl
2 жыл бұрын
සුදු චූටිගෙ තියෙන අාසාව සරා ජැන්ඩියට අැඳල ඉන්නවට. ළඟදීම සරා කුඹුරට බහී වගෙ. 🔥
@shehangunathilaka50
2 жыл бұрын
Kubarata bahala masterge okkoma udalu gai🤣
@damithpiris283
2 жыл бұрын
දැන් කතාව එක තැන පල් වෙනවා වගේ....දැන් නාඩගම්කාරයෝ සෙට් එක එයි අවී අමෝරාගෙන 🤺🤺
@වීරමුතුඋඩවෙල
2 жыл бұрын
ලේකම්ගෙ කොටස් බලද්දි නම් බලන අය පුලුවන් තරම් ඉවසීම පුරුදු කරන්න ඕන, නැතිනම් මේක බලන ලක්ශ සංක්‍යාත ප්‍රේක්ශක පිරිස ද්වේශ සිතුවිලි ඇති කරගෙන නිකම් අකුශල් රැස් කර ගන්නව,
@Nova6-b8z
2 жыл бұрын
ප්‍රනාන්දු ලොක්කට රඟපාන අයියගෙත් බොරු බයිල නෑ හොඳට රඟපානව💖
@Nova6-b8z
2 жыл бұрын
@duminda මට BF කෙනෙක් ඉන්නව😠
@v_i_b_e_z_z
2 жыл бұрын
@@Nova6-b8z හම්මෝ 😂
@tharuboy2877
2 жыл бұрын
@@Nova6-b8z 😮 ඉතින් උ යාලුවෙන්න අහල නැමෙ ගොනො 😂
@gimhanasandun1178
2 жыл бұрын
Aiya nemei mama kiynda
@Nova6-b8z
2 жыл бұрын
@@tharuboy2877 😠
@wajirakumara6608
2 жыл бұрын
මාස්ටර්ගෙ වයිෆ් තමා කාටත්ම වඩා ලස්සන. මීනා කුමාරි
@chandraskg5927
2 жыл бұрын
මාස්ටර් ගේ කට හඩ හරිම ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏🙏
@sumithramanike9071
2 жыл бұрын
මාස්ටර්ගෙයි නෝනගෙයි සිංදුව නියමයි
@neeldeepani871
2 жыл бұрын
පව් අනේ මුදලාලි හැමවෙලේම බය වෙනවා...😢😢 මන්ත්‍රී මරු.. හැමදාම මළපැනලා ..😂😂😂😂
@hashanpradeep5098
2 жыл бұрын
මයිනයි කපුටයි හැම තැනම 😂
@kristinakristina5724
2 жыл бұрын
මං ආසම කඩෙ මුදලාලි තාත්තාට අතිවිසිස්ට රංගනයක්
@chithradewage70gmail.comchithr
2 жыл бұрын
කුසුමලතාෙග මාස්ටර්ෙග සිංදුව ලස්සනයි😍😍😍😍😍
@praveenkavishka8961
2 жыл бұрын
මාලන්ගේ චරිතෙට කිසිම ආතක් පාතක් නෑ නේ අයියෝ මාලන්ගේ චරිතය අප්පිරිය මට විතරද
@kumarawushu
2 жыл бұрын
ඇත්තමයි
@pixmaymn6400
2 жыл бұрын
,💪👍
@chanakadissanayaka5191
2 жыл бұрын
Matath අප්පිරියයි 🤮
@dilinitharakaranasinghe7154
2 жыл бұрын
Malan nisa balannath EPA wenawa
@UnkArtz
2 жыл бұрын
Sirwata 😂
@yasasoshadha-yash
2 жыл бұрын
අපි හිතුවෙ සරා කුඹුර කරයි කියලා ඒ කාලේ
@ajithvitanage3259
2 жыл бұрын
මනමාලා තමයි උන් දෙන්නටම ගැහැහුවේ පරයා මනමාලා පචයා😂😂😂🙏
@gihankaushalya6111
2 жыл бұрын
අම්මොහ්. කැකුල කිව්ව හැටි කට උල් කරලා කිව්වෙ..😂😂 ඩාම් වෙනවා ඩූම් වෙනවා......😂
@ravisha8989
2 жыл бұрын
Sirawatama 😂
@amindaheshan9916
2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන කතාවක් ඒත් දැන් ඒකත් එපා වේගෙන යන්නෙ වෙලෙද දැන්වීම් වැඩි එකෙත් 😞
@miyamaiya3083
2 жыл бұрын
ගැහුව මච්න් මට හොදටම ගැහුවා 😹😎
@RoseRose-nu8bd
2 жыл бұрын
මාස්ටර්ගෙ කාතාව සහතික ඇත්ත කෙල්ලෝ හැමදේටම ඔරොත්තු දෙන්න සක්තිය තියෙන්න ඕනේ මේ ලේකමටයි ග්‍රාම සේවකටයි වෙන වැඩක් නැහැ වගේ අනුන්ගේ වැඩවලට ඇගිලි ගහන්නේ නැතිව ඉන්නම බැහැ මුන් වගේ අපේ රටේ ඉන්නකම් රට දියුණු කරන්න බැහැ
@කැලුම්කුමර-ඹ9ෆ
2 жыл бұрын
හැමදමත් අදරෙයි නඩගම්කරයො ❤❤❤❤❤❤❤❤❤❤❤
@bokka9668
2 жыл бұрын
කුසුම ලතා😍😍 ගැම්මක් අදනම් ඒ සිංදුව
@rohinimabarna9183
2 жыл бұрын
ලස්සනයි මාස්ටර් මහත්තයා ගෙ සහ හාමිනේගෙ ගායනය
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
ජානු එක්ක නටපු නැටුම් දන්නවානම් රසිකා බෙහෙත් නෙවෙයි ගාන්නේ ඉතිරි ටිකත් කඩයි 😂😂
@sriyanigamage9859
2 жыл бұрын
🤣🤣🤣
@sanjeewaabeykoonge1822
2 жыл бұрын
හ්ම්ම් ඔව් නේ..අනූ... 😊
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
@@sanjeewaabeykoonge1822 😀😀
@ashankwty9106
2 жыл бұрын
😂😂😂
@sanjeewaabeykoonge1822
2 жыл бұрын
තියෙන ව්‍යසන මදිවට අන්න පන්දන්කාරයා අදත් ගණන් උස්සලා.. පුච්චගන්න ගාණ මදිළු... කතාව බලලවත් හිත හදාගමු 😴😶😊
@sahanFLEX
2 жыл бұрын
සුදු චූටීයි..හාමිනෙයි දෙන්නම සින්දු නොකියා ඉන්නවනම් මන් කැමතියී...එතකොට කතාව බලන්න හිතෙනවා😂😂
@Lokavidu7840
2 жыл бұрын
තෙරුවන්සරණයි...නිදුක් නීරෝගි හෙට දිනක් ප්‍රාර්තනා කරනවා හැමදෙනාටම.❤️🙏🌹
@sumithrahearth
2 жыл бұрын
ඔයාට ත් බුදුසරණයි 🙏🙏🙏
@darshninadeeka8568
2 жыл бұрын
මන්ත්‍රි මරු අනේ...🤣🤣🤣අනේ සෝක් කතාව අප්පා මල් කවුඩා..🤣🤣මන් හරි ආසයි මන්ත්‍රී ඒ නම කියනවා අහන්න
@donishanaya3090
2 жыл бұрын
ලස්සනයි ගොඩක් කාතාව ❤️💯
@rohini9599
2 жыл бұрын
අද ගායනය👍👍👍👍👍
@ajithvitanage3259
2 жыл бұрын
පාඨලි වගේ කෙල්ලො හන්දා අයාලේ ගියපු කොල්ලො කීදෙනෙක් අද ජීවිතේ ලස්සන කරගෙන ඇද්ද
@sanjeewapradeep1454
2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව පට්ටම ලස්සනයි
@traveldiver8417
2 жыл бұрын
කුසුමලාතාගේ හඩ තම්‍යි හඩ ගාපිය රසිකා ඔය මාලනය කුකුල් 🐓 කැල්ලගේ කකුල කරේ තියාගෙන නැටුවේ 💃 🤣
@shamakaluarachchi5007
2 жыл бұрын
මාස්ටර්ගේ ගෙදර හරිම චමි නිදහස් තැනක් ...අයියෝ මන්ත්‍රී තුමා
@maliiii8539
2 жыл бұрын
ලස්සනයි මාස්ටිර් දෙන්නම 😍😍😍😍
@dineshmadushanka1142
2 жыл бұрын
අනේ සුදු චූටිගෙ දියපට්ටත් ඇවිලලු🥲
@deadgamert3589
2 жыл бұрын
අර කඩේදී කොයි වෙලේක හරි මන්ත්‍රියාගේ කටින් නිධානේ කතාව කියවෙයි කියලා බලාගෙන හිටපු මන් වගේ තවත් අය සිටිත්ද 😂😂😂😂😂😂😂😂😂😂
@gayansajeewa7893
2 жыл бұрын
poddige siriyawannta Muna dakkanama ❤❤❤❤❤❤❤❤❤❤❤
@rannisugathadasa5074
2 жыл бұрын
මාස්ටර්ගේ පවුල ලස්සනයි.
@sewwandianuradhadias6342
2 жыл бұрын
සුරංගට රිටන් එක ලැබෙනකම් බලන් ඉන්න මම 😆😆😆😆😁😁😁😁😁
@nawodakapriyasad148
2 жыл бұрын
මාස්ටර්ගෙයි හාමිනෙගෙයි සින්දුවනම් සුපිරි. හරිම ලස්සන සින්දුවක්.ඉස්කොලෙ යනකාලෙ ඇහුවට පස්සෙ අද ඇහුවෙ අවුරුදු 20 විතර කලින්.
@pasidesign2611
2 жыл бұрын
16:25 ඩෝ කැකුලා පට්ටෙට ඒක කිව්ව. මයිනා වගේමයි
@nimalianushika1428
2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මට නම් මන්ත්‍රී යා මරූ.❤️❤️❤️
@jandrajandra5712
2 жыл бұрын
සුපිරියි සුපිරියි 👌👌♥️ ලස්සනයි කතාව යිස්තුයි 👍👍
@Nova6-b8z
2 жыл бұрын
රාජෆක්ෂ හැතිකරය විනාශ වෙිිවා🙏
@prasannaprasanna-xy3ls
2 жыл бұрын
Banga wewaaaaaa🐂🐂
@dimadalugama
2 жыл бұрын
කැකුලගෙ කට හඩ ගානට ආවා🤣🤣 ඩාම් වෙනවා ඩූම් වෙනවා
@ireshakarunarathna512
2 жыл бұрын
අම්මෝ........ සරාගෙ ලස්සන... ❤❤❤
@dislshanimalk7563
2 жыл бұрын
ඊයෙ දැක්කෙ මාලං වැඩියෙන් මන්ත්‍රීටයි,කැකුලටයි කැහුව කියලනෙ.අද මාලංනෙ වැඩියෙන් ගුටිකාල තියෙන්නෙ.😀 අම්මෝ රසිකගෙ තෙල් සාත්තුව.
@sachi_0304
2 жыл бұрын
මයිනා යි කපුට යි වගේ 😂 කපුටා නෙමෙයි ගැහුවෙ කපුටගෙ මැනේජර්ලු අම්මෝ හින්ට් ගැහිල්ල මරු 😂🙂💔
@binarasandaruwan5429
2 жыл бұрын
අන්තිම මොහොතෙ පරක්කු වෙලා නග්ගගෙන ඊට පස්සෙ යනො රොකට් එක යනො වගේ 🤣
@ක්රීෂොක්කැල්ලපත
2 жыл бұрын
හොස්පුටල් දාන්න ඕනෙ නැද්ද අයියෝ 🤣🤣
@chamalprasad604
2 жыл бұрын
ලස්සනයි අද ත්♥️♥️♥️♥️ලස්සනයි අද ත්♥️♥️♥️♥️
20:21
Nadagamkarayo Episode 373 || ''නාඩගම්කාරයෝ'' || 24th June 2022
Swarnavahini TV
Рет қаралды 2 МЛН
18:58
Compilatie week #3: Het beste van de jury | De Slimste Mens ter Wereld
GoPlay
Рет қаралды 2,5 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
2:07:00
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
19:35
Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
19:23
Nadagamkarayo Episode 380 || ''නාඩගම්කාරයෝ'' || 05th July 2022
Swarnavahini TV
Рет қаралды 1,8 МЛН
12:58
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 12 М.
10:27
ටිංකර් පේන්ට්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 54 М.
17:09
සද්ධා ගේ ඇමරිකාවේ ගෙදර යමුද? | Madhava Wijesinghe #madhavawijesinghe #lasvegas #usa
Madhava Wijesinghe
Рет қаралды 180 М.
20:09
Nadagamkarayo Episode 397 || ''නාඩගම්කාරයෝ'' || 28th July 2022
Swarnavahini TV
Рет қаралды 2,6 МЛН
18:04
නිධානය | Nidanaya - @Lochi
Lochi
Рет қаралды 256 М.
19:46
Nadagamkarayo Episode 377 || ''නාඩගම්කාරයෝ'' || 30th June 2022
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН