Paara Dige || Episode 463 || පාර දිගේ || 02nd March 2023

  Рет қаралды 1,103,365

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 500
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
"BIO" සියලු කොටස් නරඹන්න. 👉kzbin.info/www/bejne/d5fbg4SHqqaFeZI
@farmhouse1060
@farmhouse1060 Жыл бұрын
P
@farmhouse1060
@farmhouse1060 Жыл бұрын
P
@thisaranginelummali8080
@thisaranginelummali8080 Жыл бұрын
Den nam kathawa epaa
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
කතාව දැන් නම් චාටර් වෙලා හොදටම... 😂 අපරාදේ award එකක් ගන්න තිබ්බ කතාවක් දැන් නම් කිසිම තාත්වික බවක් නෑ 😂
@pramoddinujaya7397
@pramoddinujaya7397 Жыл бұрын
දිග වැඩි
@dileepsaranga5968
@dileepsaranga5968 Жыл бұрын
කතාවේ ඉස්සර තිබුණු තාත්වික බව නැති වී ගෙන යනවා .බොරුව ටිකක් වැඩියි වගේ දැන්. අධ්‍යක්ෂක තුමා ට දැනගන්න මේකට ලයික් එකක් දාන්න කට්ටිය 👍
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
සද්දේ🤣🤣 අනේ මැණික 🤣🤣🤣කොටේ..අපේ සැර්.... කතා ඉවර වෙනකොට එකේ රගපාන්න ඔකොටම වෙනම අපායක් තියෙයි මගේ හිතේ පාර දිග nami😃😜😜😁😁😁ඔකොම එහේ යන්න රෙඩි වෙනවා මගේ හිතේ මහේ කතාව නිස බොරු කියන්නේ බොරුමද කියලා ඉගන ගන්න උදඋ කල අපේ සද්දේ සර් ජය වේවා... මීට ජනතාව බාලවේගේ
@sachithrapriyadarshana6065
@sachithrapriyadarshana6065 Жыл бұрын
Gobba kathawak weegena yanne
@timestamplease
@timestamplease Жыл бұрын
එක නැති වෙලා ගොඩක් කල්
@nadgamer9335
@nadgamer9335 Жыл бұрын
බොරුව විතරමයී සරනිව පේන්න බෑ මට
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
👍👍
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
මොන දේ වුනත් රෙහාන්ගේ අමිමට පටිටම රංගන හැකියාවක් තියෙන්නේ 👌👌 එයාගේ චරිතය හොඳටම කරනවා ❤️
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Hmm eka nam aettha ❤️
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
ඒකනෙ අපිට එයත් එක්ක මලපයින්නෙ 🤣
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Eya me darama eke mehema unata oyala eya ragapane hasune film eka balanneko mara duka hithenewa
@anushkasanjeewani3292
@anushkasanjeewani3292 Жыл бұрын
Ow දක්ෂ රංගන shilpiniyak
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju Жыл бұрын
Yes she is very talented actress 👏👌🙌👍
@npushpakumari1368
@npushpakumari1368 Жыл бұрын
පිලිකා රෝගයෙන් පෙලෙන ඒ පුංචි අසරන මල් කැකුලු බුදුගුණ බලයෙන් 🙏 සනීපවේවා ....🙏🙏🙏
@dilansachintha9634
@dilansachintha9634 Жыл бұрын
❤🙏
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
❤️💕🙏
@dinukagihan457
@dinukagihan457 Жыл бұрын
❤️
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
🙏💟
@nethminichamodika2331
@nethminichamodika2331 Жыл бұрын
🙏🙏
@pudumakatha69
@pudumakatha69 Жыл бұрын
බන්ටිගේ බොරුව දැන් නම් හොදටම ඇති කියන කට්ටිය කොයි.🙋🙋🙋
@subanijayasoriya948
@subanijayasoriya948 Жыл бұрын
Appo dn nm aethi
@lakjaya127
@lakjaya127 Жыл бұрын
Dan hodatama ati
@upekshaherath6433
@upekshaherath6433 Жыл бұрын
Ow bantige boru okkoma ahuwenna ona
@rukiii3707
@rukiii3707 Жыл бұрын
Ooowww
@sajanitharushi7387
@sajanitharushi7387 Жыл бұрын
Ouu appa,
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
මේ කතාවෙ පසුබිමෙන් ඇහෙන හො හෝ හා හා ගායිකාවගේ කටහඬ අති විශිෂ්ඨ යි..
@nishanthakumara5508
@nishanthakumara5508 Жыл бұрын
ඇත්තටම 😍
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
අඩෝ...ඔව්.😂
@gayanmadhusanka902
@gayanmadhusanka902 Жыл бұрын
පවුල් වෙලා නම් දෙන්නෙක් අනිවාර්යයෙන්ම වෙනමම ජීවත් විය යුතුයි.😕😕
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Ammohhh owww eka nm atha....
@Indranirohini
@Indranirohini Жыл бұрын
Ow ethakota biruwak unat ahuwenne naa lesiyen
@akpradeep8677
@akpradeep8677 Жыл бұрын
බොරු කරගෙන පවුල් වෙලා මොකටද බන්😒උබලට ඇත්තටම මේ කතාව තෙරෙනවාද බන් අම්මයි නන්ගියි විතරයි නන්ගිව හැමදාම අම්මා ලග තියාගන්න බෑ එතෝට අම්මා විතරක් තනියම ගෙදරක ඉන්න ඔනීද😑බැන්දා කියලා දරුවෙක්ට තමන්ගේ අම්මාගෙයි නන්ගිගෙයි වගකීම නැතුව යනවාද බැදපු එක කරන බොරු විශ්වාස කරලා අම්මාවයි නන්ගිවයි ගෙදරින් එලවන්න හදන්නද ඔනී😑මේක බලනකොට මතක් වෙන්නේ ගෑනිගේ කීමට අම්මාව උස්සන් ගිහින් ගගට දාපු කතාව😂
@hirutharusaduhirutharusadu9794
@hirutharusaduhirutharusadu9794 Жыл бұрын
Aniwaren ammo නැන්දම්මලා එක්ක නම් ඕනේ නෑ
@chandrasrimathisrimathi9993
@chandrasrimathisrimathi9993 Жыл бұрын
@@akpradeep8677 මෙහෙම ලේලිලා ඉන්නවා
@sadamalipathirana1485
@sadamalipathirana1485 Жыл бұрын
කොහොමත් රීටා ඇන්ටි පව් ... 😔 අම්මා කෙනෙක් කොච්චර අමාරුවෙන්ද දරුවෙක්ව හදලා උස්මහත් කරන්නේ අම්මලා කැමති නැ තමන්ගේ දරුවන්ව කවුරුත් රවට්ටනවාට .. අයියා කෙනෙක් කියන්නේ නංගිගේ මුලු ලෝකේම ඉතින් ❤️රුවිනි එයාගේ අයියාට තියන ආදරේටයි මෙහෙම කරන්නේ ❤️ සරණි තමන්ගේ අදරය රැක ගන්න උස්සහ කරනවා .. 🖤 රෙහාන් නිකම් ගිරයට අහුවුන පුවක් කැල්ල වගේ 😂
@indikajayasena1555
@indikajayasena1555 Жыл бұрын
If mother and sister truly love Rehan they should help Sarani to be like them. Because Rehan is happy with his wife more than ever. Mother in law and sister inlaw started this conflict , so I m happy they learned their lesson. hate these two women just because of their attitudes. Should have helped daughterinlaw instead. people with bad attitude should learn their lesson including Rukshana and Nana.
@sanduniprasangika125
@sanduniprasangika125 Жыл бұрын
math akagai akata
@sathushi
@sathushi Жыл бұрын
රෙහාන් දවසක ඔක්ක්ම දැන ගතම රිටා අන්ටිට බැනපු විදිහට සරනිට රෙහාන් කැගහන්න පුලුවන් 😢💔
@garfield7625
@garfield7625 Жыл бұрын
සරනි රෙහාන්ගෙ අම්මාට දෙන වදේ නං හොඳ නෑ තමයි. හැබැයි මේ කතාව මුල ඉඳන් බැලුවනං හරිම පැහැදිලියි එයා වද උනේ පුතාගෙ සතුට ගැන නෙමෙයි. දේපල ගැන. නංගි උනත් අයියාගේ නිදහසට පුදුම වදයක් දුන්නා. ඒ නිසාම රෙහාන් ඒ දෙන්නා ගැන තියෙන විශ්වාසෙ නැති කරගෙන ඉන්නෙ. සරනි misuse කරන්නෙ රෙහාන්ගෙ ඒ දුර්වලකම.
@youtubeg2376
@youtubeg2376 Жыл бұрын
@@indikajayasena1555 agree
@shashikalamadubashini2700
@shashikalamadubashini2700 Жыл бұрын
සරණි බංඩා කියන චරිත විනාස කරලා... ආත්මාර්ථකාමී චරිත කරලා.... කොච්චර කළු චරිතයක් කරන්න උත්සහ කරත් අම්මයි නංගීයි හැසිරෙන විදිහ 💯 හරි.... ඒකට තමයි තමන්ගේකම කියන්නේ...
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
අනිවාර්යයෙන්
@karunathilakarathnayake3852
@karunathilakarathnayake3852 Жыл бұрын
Hariyatama hari
@thenuthenu5478
@thenuthenu5478 Жыл бұрын
ඔව් නරකයි සරනි
@sanjeewanikumudukumari3074
@sanjeewanikumudukumari3074 Жыл бұрын
අැයි කතාවෙ බොරුව රජ කරන්නෙ. එකම බොරුවක් වත් එලිවෙන්නෙ නැහැනෙ. අාදරයෙන් අන්ධ වු පුතෙක් දහදුක් විදල හදපු අම්මට නිකරුනේ දොස් නගා පවු පුරව ගන්න හැටි.
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
නැහැදිච්ච ගෑනියෙක් නිසා අම්මව එලවන හැටි 😥😥😥
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
රෙහාන්ගේ අම්මා පව්...සරණි ගේ බොරු වලට අම්මා කෙනෙක් ගේ හිතක් ඔය තරම් රිදවන එක හොද නෑ....රෙහාන් ඇත්ත දැන ගත්ත දාට අම්මට මූන දෙන්නේ කොහොමද ....
@susaranga9524
@susaranga9524 Жыл бұрын
ඌට අම්මෙක් නංගියෙක් නෑ, ඉන්නෙ හොර ගෑනියෙක් විතරයි නැත්නම් මෙහෙම වෙයිද, කාලකණ්ණි ලේලියො, උන්ම කරලා උන්ම කියනවා අම්මො මෙහෙම අම්මෙක් ට නම් කරන්න හිතන්න වත් එපා, කවදාවත් අම්මා කියන දේ විස්වාස කරන්නෙ නැ,මේ වගෙ බැල්ලි යො කියන දේ අහන පුතාලා නම් කිසිම අම්මෙක්ට ලැබෙන්න එපා 🤮🤮🤮 රෙහාන් තමුන් වගෙ පුතාලා මේ ලොකෙන් නැති බන්ග වේවා අම්මට නංගි ට මේ වගෙ කරන උන්ට හොඳ ක් වෙන්න එපා, අද තරම් මේ කතාව අප්පිරිය නෑ ,මෙහෙම පුතාල, යසයි දවසක් ඒවි රෙහාන්, මේවගෙ බලු ගෑනියෙක් ට හුරේ දාන උන් ඉන්නවනෙ, රීටා කවදාවත් බොරු කලෙ නෑ පුතා ට, සරණි දැන් සතුටුද, මේ වගෙ කාලකණ්ණි ලේලි ලා 😭😭🤮🤮😡😡
@roshaniajantha690
@roshaniajantha690 Жыл бұрын
මෙහෙම පුතාලා තමා වැඩියෙන්ම ඉන්නේ. දහදුක් විඳලා දරැවෙක් ලොකුමහත් කරන්න අම්මා කෙනෙක් කොයි තරම් දුක් විදිනවද. ගෑනියෙක් එක්ක නිදාගත්ත ගමන් පුතාලට අම්මා තරන් හතුරෙක් තවත් නෑ.
@ridmisenarathna3931
@ridmisenarathna3931 Жыл бұрын
රෙහාන්ට කලින් රුක්ශානා බන්දලා දීල අම්මා තමයි මුලින් රෙහාන්ගෙ ජීවිතේ විනාශ කලේ..ඒ තරහයි රෙහාන්ට තියෙන්නෙ..මේ මගුලත් කඩයි කියල
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
@@susaranga9524 ou appriyaii🤮🤮🤮.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@chandimakoralage
@chandimakoralage Жыл бұрын
සරනි කරන්නෙ ආදරයක් නෙමෙයි ආදරය කරන කෙනෙක්ට ඔහොම රවට්ටන්න බෑ
@dabey873
@dabey873 Жыл бұрын
Kasaada bendapu pirimiya hora gehenu thiyagena innava. Sallivalata shareeraya vikunana gehenunta salli viyadam karanavaa. Sarani karannay vivaahaya beraagena, Mahatthaya ekka venama podi geyakata gihin sathutin inda. Rehangay aadaraya digstama thiyaganna. Rehan Sarani va nethi kara gannay neha. Ammatayi nangitayi yatavunoth Rehan gay mulu anaagathayama vinaasayi .
@dilanidilanidilanidilani5468
@dilanidilanidilanidilani5468 Жыл бұрын
na eya awankawama adare e adare raka ganna hadanne eth saranita eka karanna eda denna na
@januacademy2805
@januacademy2805 Жыл бұрын
මුලදි නම් ආදරයක් තිබුණා. දැන් නම් එහෙම හිතෙන්නෙ නෑ. අප්පිරියයි සරණි. බන්ටි වෙලා ප්‍රේක්ෂකයන්ගෙන් අරගත්ත ආදරේ සරණි වුණාම තිබ්බෙ කසාද බදිනකන් විතරයි
@malimali580
@malimali580 Жыл бұрын
සරණege ragapeama harima kethai ai dannawada mewa balala ada kale kellohadena me videhata
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Ow wanchawa mona adarayada a vikarayak. Samanaya vidiyata na baba wenna yanne kapati kamata
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
දැන් නම් රෙහාන් ගෙ අම්මා ගැන දුක හිතිලා සරනිව එපා වෙන කට්ටිය කෝ
@pathmaherath
@pathmaherath Жыл бұрын
වයසක අමිිමාට තේරෙන තරමිි මෙිි උගත් බුද්ධිමත් පුතාට තේරෙන්නෙ නැති එකනෙ පුදුමෙ
@xjesterff3353
@xjesterff3353 Жыл бұрын
Me man
@chathudesilva963
@chathudesilva963 Жыл бұрын
Apo ne.sarani boru kara salli nethi asarana kamata.kasade karagaththa eka.rehanuth company ekata boru kara.hebei eakata kawruth mukuth kiyanne ne.eakathjob alak ne ithin rehan job eka hariyata karana nisa.e wagema thamai bunty rehan revattuwata adare karanne aththata..regan aththatama satutin innava sarani nisa.hida wife kenek wela inna hadana ekatane me ammai duwai akul helanne.unge deoala pita yanavata baye
@malikasamaraweera
@malikasamaraweera Жыл бұрын
ඔව් පව් ඒ අම්මා..
@subanijayasoriya948
@subanijayasoriya948 Жыл бұрын
Sarani nm dn wikarayak
@umayangana3551
@umayangana3551 Жыл бұрын
මේ බොරුව දැන්නම් ඇති 🤮 රෙහාන්ගේ අම්මා පව් කියලා හිතෙනවා 😢
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
රෙහාන් ගේ අමිමා පවි නමුත් රෙහාන් කිසිම දෙයක් පිලිගන්නේ නැත්තේ අමිමා ගෙයි නංගී ගෙයි .පෙර .වැරදි තියන නිසා නේද? අමිමා රෙහාන් ඉස්සර ම සරණි ව කොච්චර බාල්දු කරාද ඒ දෙන්නා ආදරෙන් ඉන්නවට කැමතිත් නැහැ එහෙම සලකන එකත් හරි නැහැ නේද මුලින්ම .සරණිට කොච්චර වද දුන්නද?,සරණි ව පැත්තකින් .තියන්න ආරියසේන මොන තරම් දේවල් කරාද හොද අමිමා කෙනෙක් නම් .එහෙම කරන්නේ නැහැ හැම අමිමා කෙනෙක් ම පුතාලාව හොඳ තත්ත්වයට ගෙනල්ලා යුතුකම් ඉෂ්ට කරලා .කසාද බැන්දහම පැත්තකට වෙන්න ඔිනැ එයාල ⁣ට ඔිනැ විදිහට ජවිතේ ගෙනියන්න දෙන්න ඔිනැ හැම දේටම ඇගිලි ගහන්ඩ හොද නැහැ නේද මගෙ අදහස නම් පුතා ට.ආදරෙයි නම් වෙනම ජවත් වෙන එකයි
@chamikamadhubhashini3008
@chamikamadhubhashini3008 Жыл бұрын
මොනවා උනත් රෙහාන්ගෙ අම්මා රීටා ගැන දුක හිතෙනවා ..මොනම අම්මා කෙනෙක් වත් කැමති නෑ තමන්ගේ දරුවට නරක හෙවනැල්ලක් වත් වැටෙනවට ... අම්මගෙ පැත්තෙන් බලද්දී එයා නරකයි කියලා කියන්නත් බෑ..🤗♥️
@scasiri
@scasiri Жыл бұрын
ඇත්ත මෙච්චර දවසක් ඒ චරිතෙ එක්ක මළ පැනලා හිටියෙ ඒත් අද දුක හිතුනා. හැබැයි රෙහාන් එයාගෙ පළවෙනි කසාදෙයි දෙවනි එකයි ගැන හොඳට කිව්වා. ඒ අම්මා දරුවගෙ දෙවනි කසාදෙ ගැන හෙව්වට පළවෙනි එකෙන් රෙහාන් විඳපු මානසික පීඩනේ තේරුම් ගත්තේ නැහැ. තව වුණත් පරණ ලේලිගෙ පැත්ත ගන්නෙ. දරුවව තේරුම් නොගෙන හෙවනැල්ල වගේ හිටියට වැඩක් නැහැ නේ.
@ashindilhara9518
@ashindilhara9518 Жыл бұрын
දැන් මොකද්ද නරක හෙවනැල්ල.සරණි සල්ලි ඉල්ලන්නෙත් නෑ වෙන මිනිස්සුත් නෑ කල එකම බොරුව ගමේ කිව්ව එක..බොරුව හරි කියන්නේ නෑ.මෙතන ලේලි අවුලක් නෑ..ඕනවට වඩා ඇගිලි ගහනවා අම්මලා දුවලා
@chamikamadhubhashini3008
@chamikamadhubhashini3008 Жыл бұрын
@@ashindilhara9518හයියෝ🤦 නරක හෙවනැල්ල කියන කතාව මේ ඩ්‍රාමා එකට අදාල කරගන්න එපා හලෝ.. මං කිව්වෙ පොදුවේ ගත්තම අම්මලගේ හැටි එහෙම තමයි
@shadhifernando1707
@shadhifernando1707 Жыл бұрын
උද්දිකගේ රංගන හැකියාව නම් විශිෂ්ටයි... ❤ 01:59 ❤ ඊයෙ U Turn එකෙන්ම අද දවස තේරුම් ගත්තා....
@rusiru3846
@rusiru3846 Жыл бұрын
උද්දිකට ආසයි වගෙ 😝
@shadhifernando1707
@shadhifernando1707 Жыл бұрын
@@rusiru3846 රංගන හැකියාව නම් විශිෂ්ටයි. ආසාවක් ගැන නෙමෙයි කිව්වේ.
@rusiru3846
@rusiru3846 Жыл бұрын
@@shadhifernando1707 රෙහාන් වගෙ කොල්ලෙක් නේද හොයන්නෙ 🥱
@BiyaTis1
@BiyaTis1 Жыл бұрын
කවුද උද්දික?
@susaranga9524
@susaranga9524 Жыл бұрын
රෙහාන් කියන චරිත ය තනිකරම අප්පිරිය කෙරෙව්වා, අම්මට මෙහෙම කතා කරන පුතෙක්, කවදාවත් අම්මා කියන දේ ඇහුවද හරිද කියලා ,සාක්ෂි විතරයි ලු ඕනි 😂😂අනෙ උගෙ සාක්ෂි ,අම්මා නංගි වෙනුවෙන් පිට උන් phone එකෙන් කියන ඕනි දෙයක් පිලිගන්නවා ඒත් පෙනිපෙනි තියෙන බොරු වංචාකාරී කියන හැමදේම පිලිගන්නවා කවදාවත් අම්මෙක් ලමෙක් ට වැරදි කරන්නෙ නෑ, සරණි ගෙ බොරු ව නිසාමයි මෙහෙම උනෙ, පුතෙක් උනාම දෙපැත්ත දිහාම බලන්න ඕනි එකම විදිහට රෙහාන් පුතා විදිහට fail, අම්මා නංගි කවදාවත් බොරු කලේ නෑ ඔය ගෑනි වගෙ, අනෙ තාමත් මේකිගෙ ආදරේ කියන අයනෙ ඉන්නෙ 😂😂 ආදරේ කියන්නෙ හස්බන්ඩ් ට වගෙම පවුලේ අයටත් ආදරේ කරන අය,සරණි කවදාවත් එහෙම කරන එකියක් නෙමෙයි
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
ගොන් මීහරකට අම්මට වැඩිය ගෙදර වැඩකාරයා කියන දේවලුත් විස්වාසයි. මේ කතාව මිනිස්සුන්ට එපා කරවන්න ලියන්නෙ ඇයිද කියල හිතෙනවා දැන් මාටියාගෙ,බණ්ඩගෙ, බන්ටිගෙ චරිතෙ නම් කොහොමත් මුල ඉඳලම අප්පිරියයි
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනේද කියන්නේ
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
රෙහාන්ගේ අාදරේ වගේම රෙහාන්ගේ කේන්තියත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤
@surangaruwan4385
@surangaruwan4385 Жыл бұрын
😭
@luckysenanayake1431
@luckysenanayake1431 Жыл бұрын
Supiri Rangapamak Mr,Rehan👍🇦🇺
@PLMS583
@PLMS583 Жыл бұрын
රුවිනි ප්‍රෙග්නන්ට් වගේ නේද...නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලැබේව🥰🥰🥰🙏
@scasiri
@scasiri Жыл бұрын
ඔව්. මං හිතන්නේ ඒ නිසා තමා ඒ දෙන්නව මහ ගෙදර යවන්නේ
@puminduengineering8925
@puminduengineering8925 Жыл бұрын
Mechchara salli karayek wela gedara CCTV ekak nathi ekane pudume kohoma unath Amma pau
@PLMS583
@PLMS583 Жыл бұрын
@@puminduengineering8925 ඒක නේ😔
@menakabandara3817
@menakabandara3817 Жыл бұрын
රේහාන්ගේ අම්මා පව් කියලා හිතෙන්නෙ මට විතරද...
@chandanasugath4482
@chandanasugath4482 Жыл бұрын
Ow ayat ammek
@disnakumari825
@disnakumari825 Жыл бұрын
ඇත්තටම පව්...
@linalll1646
@linalll1646 Жыл бұрын
❤❤❤❤❤❤🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏
@dihanidisna6948
@dihanidisna6948 Жыл бұрын
පොලිස්කාරය තුවක්කුව අරන් දුවන හැටි තමා මරු
@linalll1646
@linalll1646 Жыл бұрын
😃😃😃😃😃😃😃😃😃😃😃🇰🇼🇰🇼🙏🙏🙏🙏🙏
@chathurikamadhumalee5727
@chathurikamadhumalee5727 Жыл бұрын
ඇයි අන්තිම සීන් එකේ තුවක්කුව දික් කරන් ඉන්න හැටි 🤣🤣🤣🤣🤣🤣 කොහුමිටක් අල්ලන් ඉන්නවා වගේ 🤣🤣🤣🤣🤣
@amilaanuruddika3526
@amilaanuruddika3526 Жыл бұрын
😆😆😆
@Chan-zu3tf
@Chan-zu3tf Жыл бұрын
අන්තිමට අල්ලගත්තෙ වෙන කොහේවත් මිනිස්සු. කොල්ල පස්සෙ ලඟින්ම එලවනකොට වෙඩි තියනව කිව්ව නම් නවතිනවනෙ. කතාව ලියන කෙනා, බලන අයටත් මොලයක් තියෙනව කියල හිතුවොත් හොඳයි. කතාව ගොං වේගන එනව හයියො
@priyanijayasinghe1871
@priyanijayasinghe1871 Жыл бұрын
🤣🤣🤣atta
@dulanjalisadareka3943
@dulanjalisadareka3943 Жыл бұрын
රෙහාන්ගෙ රඟපෑම ... එතන රඟපානවා කියල වත් තේරෙන්නෑ .. ❤️
@rupikawijenayake7593
@rupikawijenayake7593 Жыл бұрын
100% හරි
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Anthimai.
@nadeebandara7838
@nadeebandara7838 Жыл бұрын
මොනවා වුනත් රීටා කියන්නෙ අමිමා කෙනෙක් .පුංචි කාලේ ඉඳන් දරුවෙක් හදලා ලොකු කරලා හොද තැනකට යවලා කසාද ජිවිතේ අවුලක් කියලා දැනුනාම ඔහොම තමා .ඒත් පවුල් පුශ්න වලට කතා නොකරන තරමට දෙමාපියන් ට හොදයි
@gayanmadhusanka902
@gayanmadhusanka902 Жыл бұрын
ආදරයක් කියන්නේම ඇත්තටම එක අතකින් මුලාවක් තමයි. 😢
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Dan api karannet eka kotasak ne
@ishanihansika6440
@ishanihansika6440 Жыл бұрын
නිකමට මැවිලා පෙනුනා මගේ පුතා ලොකු වෙලා ඔහොම දෙයක් වෙලා එයා මට ඔහොම නිස්කාරනේ බැන්නා නම් මම පපුව පැලිලා මැරෙනවා නේද කියලා.හැම අම්ම කෙනෙක්ම බලන්නෙ දරුවගෙ යහපත.ඒ අම්මා සර්ව සාධාරණයි ❤️ ඒ නංගි හරිම ආදරණීයයි.. ❤
@scasiri
@scasiri Жыл бұрын
ඔයා එහෙනං පුතාව තේරුමක් අරං ජීවත් වෙන්න. මෙතන ඒකයි අවුල. අම්මා කොච්චර හොඳ වුණත් වැඩක් නෑ දරුවව තේරුම් නොගත්තොත්. අනික පුතා බැන්දට පස්සෙ දැනමුතුකම් දෙන්න ඒත් කුණු හොය හොය පස්සෙන් ගිහින් තමන්ට තියෙන respect එක නැති කරගන්නා එපා
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රොහන්ට හොදටම මල පැනලා කියන අය කෝ 😌😌😌😌 අද බඩු බනිස වගේ
@lahirukahansani9072
@lahirukahansani9072 Жыл бұрын
Ada mata dukai rehange amma gena..atthatama amma kenek kemathine thamange putha rewatenawata...
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@lahirukahansani9072 Elah amma atth amma
@dulshanmadusha2343
@dulshanmadusha2343 Жыл бұрын
@@lahirukahansani9072 .... .. m
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
රොහාන් නෙමෙයි යකූ රෙහාන්
@petlifelk
@petlifelk Жыл бұрын
Ehemadaaaaaa😂
@dimuthumunasinghe2925
@dimuthumunasinghe2925 Жыл бұрын
සරණිගෙ අම්මගෙයි තාත්තගෙයි කෑලි දාන්නෙ බොරුවට කතාව දිග්ගස්සන්න...ඒ නාකි ජෝඩුව කියන කිසිම දේක තේරුමක් නෑ..දෝණියැන්දැ වගේම එලොවටත් නැති මෙලොවටත් නැති දෙන්නෙක්...
@samudra4160
@samudra4160 Жыл бұрын
😁
@ayesharuwani2059
@ayesharuwani2059 Жыл бұрын
ඇත්තටම
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Nodakin un dennath
@isuriprabodi7473
@isuriprabodi7473 Жыл бұрын
තාත්තනම් මෙලෝ කමකටම නෑ...
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔය සරනි කියන්නෙ අමූ වෙසා බඩුවක් රෙහ්මාන් වගෙ පින් ගෝනෙක් ඇන්දවීම කලාට මට නම් ඔකිව පෙන්න බැ ඒ තරම් තරහක් තියෙන්නෙ කරන කැරි වැඩ වලට සැබැ ජීවිතෙත් ඔක වෙසා බඩුවක් දෙකාක් නැ
@_Bandara_
@_Bandara_ Жыл бұрын
මුලදී තිබුණ කුතුහලය, රසවත්බව නැති කරලා හෙනම අතාත්වික බොළද විදියට කතාවක් මේ තරම් එපා කරවලා නෑ😖 බොරුව, වංචාව මෙහෙම සාධාරණීය කරලා මේ කතාව අප්පිරියා කරපු එක අපරාදෙ😑 කතාව හොද විදියට ඉවර කරලා, රෙහාන් සරණිට හොද කනේ පාරක් ගහලා ගෙදරින් එලවලා, බණ්ඩටයි, සරණියි මිනිස්සුන්ට කරපු වැරදි වලට විදව විදව ජීවත් වෙන තැනින් කතාව ඉවර කරනවා නම් අවසානය හරි රසවත්, තාත්වික එකක් වෙයි😐
@samudrawijewardana1834
@samudrawijewardana1834 Жыл бұрын
ඇත්ත,කතාවක් ප්‍රේක්ෂකයා විදිනවා වගේම ස්මාජයට ආදර්ශයක් විය යුතුයි .දැන්නම් ජනප්‍රිය සම්මාන මතම රැදෙනවා වගේ..හැම පැත්තෙන්ම වැරැද්ද සාධාරණ කිරීම ලොකු වරදක්.,එක්කෙනෙක්ගේ පැවැත්ම වෙනුවෙන් පවුල් සහ ස්මාජ ඒකක විශාල ප්‍රමාණයක් විනාශ කිර්‍රීම වැරදි.රජයට ගැලපෙන නාට්‍යක්..නැන්දම්මා ලේලි ප්‍රශ්නය සාමාන්‍ය දෙයක්.තරුණ ළමයින්ට වැරදි ආදර්ශ දෙන් එක නවත්වල වැරැද්දට රෙහාන් ඇතුලු හැමෝටම දඩුවම් දීල ආදර්ශයක් එක්ක ඉවර කරන්න්.න්ලු නිලියන්ගේ රංගනය ඉතා අනර්ඝ්‍යි.පිටපත තමයි දැන් අවුල්
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@samudrawijewardana1834 💯
@radikasharmila4198
@radikasharmila4198 Жыл бұрын
සරණි, බණ්ඩා දඩුවම් ලැබිය යුතුමයි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@samudrawijewardana1834 👍හරියට හරි 👍👍
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@radikasharmila4198 👍
@sheharamanuthmi
@sheharamanuthmi Жыл бұрын
ගෙදර cctv එකක් set කරහන්කෝ රෙහාන්😊
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
මේක එහෙම සාර්ථක නිර්මාණයක් නෙමෙයි
@aggrasarojani1871
@aggrasarojani1871 Жыл бұрын
අනිවා
@harshanierandika5920
@harshanierandika5920 Жыл бұрын
cctv set karoth kathawa gothanna bane issarahata.
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Uta khoeada etheram molayak
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
​@@sirirathanahimi6411 anivaryenma Pudumai mekata awards labuna.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
පුතෙක් පාදඩ ගැනියෙක් නිසා තර්ජනයන්ට ලක් කරන්න එපා ඒක අපේ රටට නොගැලපෙන සංස්කෘතියක්
@dabey873
@dabey873 Жыл бұрын
Ratata gelapena jeevithada lankaavay thiyennay. ?? Boho denek , laksha keepayak ,rata at herala, pasugiya avurudu 60 thula pita rata jeevath vennay, rata yana thathvaya danna nisaa. Oya ratay ethi sanskruthiya mavaagath ekak. Arabi, kerala ,Tamil Naadu, Muslim, Hindu, pruthugeesi, landesi. Ingreesi, aadee jaathingen mishra vechcha deval. Sinhala kathaa katannay ingreesi vachana daala. Obalaa sanskruthiya agaya karamin duk vindinava. Rehan saranigay duppath jeevithayata kemathi kenek. Ritagay nambuva, ihalakama,eyaata gahala neha. Garu kala yuthu ayata garu kala yuthuyi. Ritata thiyennay, duppath ayata nindaa kireema. Puthaata ethi aadarayak neha. Sathya ekayi. Magula kedeema,eyagay adhistaanaya. Ruvini esaymayi.😭😭😭🙈🙈
@zyxwvutsrqponml__ihgfedcba2329
@zyxwvutsrqponml__ihgfedcba2329 Жыл бұрын
අම්මගෙ මහන්තත්වකම නිසා බැඳගත්ත ගෑනි එක්ක පවුල් කන්න බැරුව අසරණ වෙන පුතා.
@dglkumari7288
@dglkumari7288 Жыл бұрын
Seyalu denama supiriyatama ragapanawa neyamai
@dabey873
@dabey873 Жыл бұрын
@@zyxwvutsrqponml__ihgfedcba2329 100% hari. Dakunu aasiyaavay thiyena lokuma prashnayak oya. Mavaagath vedagath kama. Thamanma vedagath kiyala kiyaganna jaatheen oya ratavala pirilaa 😂😂😂😂
@dabey873
@dabey873 Жыл бұрын
Paadamak geheniyek kiyannay mona lakshana anuvada ?. Oba hithana vidiyata lankaavay sthree pakshyen 80/100 paadada. Sarani thenata obina vidiyata andinavaa, hesirenavaa. Mamanam kisima kenekuta oya vidiyata vachana daannay neha. Lankaavay thiyena lokuma durvala kamak nindaa kireema. Oyalaa Budu dahamen pirunu aya neda?? Ara moda Rita kivvay, “” aseva naacha baala nam””kiyala. Thaman moda bava nodena Nandasirita modaya kiyanavaa.
@isharaudayanga4682
@isharaudayanga4682 Жыл бұрын
මේ ගෙදර එකම එක අඩුවක් තියේ ඒ සීසිටිවී කැමරා නෑ හැබැයි කැමරා තිබුනොත් කතාව අදින්නත් බෑ 😅😅😅
@shashinilakshika2281
@shashinilakshika2281 Жыл бұрын
Aniwaryen .mata hamadama hithenawa me magule cctv ekakwt nadda kiyala
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr Жыл бұрын
ඒක නමි ඇත්ත
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
😂😂 sirwtm
@tottochan8779
@tottochan8779 Жыл бұрын
Kyala wadak na ඔච්චර loku ගෙදර
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Anna eka thami Auwla. Me wage full completely gederaka cctv kemeta nathi ekat Scripts eka charter
@nayanagajanayaka7674
@nayanagajanayaka7674 Жыл бұрын
මෙහෙම අම්මෙක්ට පුතෙක් ලවා බොරු චෝදනා කරන එක වැරදියි..මොනම හේතුවක් නිසා වත්..සරණි වැරදියි..ඇයි දැන්වත් ඇත්ත කියන්න බැරි..කතාවට උනත් ලේලියෙක් විදියට සරණි කරන්නෙ පව්කාර වැඩක්...සැබෑ ජීවිතේ උනානම් ඒ අම්මාට මොන තරම් දුකක් ඇති වෙන්න ඇද්ද.
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
මුල කොටස් බැලුව නම් හොඳටම පැහැදිලි බන්ටි තමන්ගෙ අම්ම තාත්තටවත් ගරුසරුවක් නැති ගෑණියෙක් ඉතිං නැන්දම්මට මෙහෙම සලකන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි, මුඩුක්කු ගතිය නියමෙටම පෙන්නනවා ඒ චරිතෙ
@nayanagajanayaka7674
@nayanagajanayaka7674 Жыл бұрын
@@inoshikarunanayake2317 හ්ම්ම්ම්...ඔව්......ඇත්තටම සරනිට ඕන හොදින් හරි. නරකින් හරි එයාට ඕන දේ ලබාගන්න......
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේවා සමාජය ට ත් හොඳ ආදර්ශ නෙවෙයි දැන් පරම්පරාව මේවා අනුගමනය කරන්න පුලුවන් 😥😥
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@malkanthibiyanwila2900 👍👍
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@inoshikarunanayake2317 👍
@NoahOlivia7520
@NoahOlivia7520 Жыл бұрын
නානා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
සරණි බොරු කියන ඒවයි කරන වැඩයි හරි දකිනවා ඒත් රෙහාන් කොහොම චරිතයක්ද කියලා තාම හිතාගන්න අමාරුයි 🤔
@pubudupubudu7784
@pubudupubudu7784 Жыл бұрын
modayek
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Appriyai
@kalanipremawardhana-rb5in
@kalanipremawardhana-rb5in Жыл бұрын
වැරදි ආදර්ශ සමාජ ගත කරවන ස්වර්නවාහිනියට පින් 😘
@m.s.1019
@m.s.1019 Жыл бұрын
☹️අවසානෙත් බලලම පව් පින් තීරණය කරනවා 👍
@nisansalalakshi8142
@nisansalalakshi8142 Жыл бұрын
රෙහාන්ගෙ අම්මා මොනා උනත් පව් 😢
@susaranga9524
@susaranga9524 Жыл бұрын
රුවිනි, රීට තාම මොන්ටිසෝරි යන අය, advance සරණි ව තම්බන්න බෑ අනෙ, මේක ලියන script writer ගෙ අන්තිම කතාව මේක වෙන්න ඕනි, මොකද කතාවක් මේ තර්ම් ගොන් විදිහට ලියන්න ගොනෙකුට මිසක් මනුසයෙකුට නම් බෑ 😂😂
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
හැමෝගෙම හිත් සනසලා ජීවත් වෙන්න බැ.නැන්දම්මාට ඕන විදිහට ඉන්න රූකඩ නෙමෙයි නේ ගෑණු .සරණි එයාගෙ අතීතය අමතක කරලා ලස්සනට ජීවත් වෙන්න හදන්නේ.ඔහොම ජීවීත කී දාහක් ඇතිද ඇත්ත ජීවිතේ .මොන බොරු කරලා හරි රැකගන්න හදන්නෙ කසාද ජීවිතේ .තමන්ගෙ ආදරෙ.සරණිට සල්ලි ඕනත් නැ කිය කිය ගොඩක් සැරයක් මේ කතාවේ සමහර එපිසෝඩ් කීපයක පෙන්නුවා.සමාජේ හැටි හරියටම පෙන්නවා වැරදි නිවැරදි කරගෙන ජීවත් වෙන්න දෙන්නෙ නැ.
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
මෙතන තියන්නෙ දුප්පත් පොහොසත් භේදයක්.සරනි ඔය කියන තරම් මිනිහෙකුට ආදරෙ කරන්න බැරි තරම් ලොකු වැර්ද්දක් කරලා නෑ. මොන තරම් ලොකු අපරාද කරපු උන් සල්ලි කරයෝ අතර ඉන්නවද
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
ඒ කථා ව ඇත්ත හැබැයි සරණි ලොකු සල්ලිකාර කෙල්ලෙක් වුනානමි ඔය නැන්දම්මායි නැනයි කිසිම කුණු ගොඩක් හොයන්නේ නැහැ දුප්පත් .නිසා තමා මෙි ⁣සේරම සල්ලි වලට ජරා වැඩ යටයි මෙික තමා ලංකාවෙිත් තත්ත්වය
@ajantharanasinghe1262
@ajantharanasinghe1262 Жыл бұрын
😊😊😅
@scasiri
@scasiri Жыл бұрын
හරියට හරි
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
👍👍
@dabey873
@dabey873 Жыл бұрын
@@pathmawickramasinghe3943 Hariyatama hari. Mula indalama Rita kivvay, goday, duppath hinganno , Puthaava sooran kayi kiyala. Sallivalata, okkoma yatayi. Sarani duk vindinava duppath kama nisa. Thamangay puthaata mechchara aadarayen salakana kellata ara denna kemathi neha.
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
පිළිනා රෝගයෙන් පෙලෙන ඒ පුංචි අසරන මල් කැකුලු බුදුගුණ බලයෙන් 🙏 සනීජවෙිවා......🙏🙏🙏
@martadadalt9305
@martadadalt9305 Жыл бұрын
😢
@nimalipepito6745
@nimalipepito6745 Жыл бұрын
🙏🙏🙏🙏
@itsb2619
@itsb2619 Жыл бұрын
රෙහාන් කියපු විදිහට නැන්දම්මා ගෙදරින් ගියොත් සරණිගෙ පඑඋල් ජීවිතය ලස්සන වෙය්😘කතාවත් end වෙය්🤣
@gangahettiarachchi5549
@gangahettiarachchi5549 Жыл бұрын
පුත්තු පවුල් කන තැන් වල අම්මල කවමදාවත් ඉන්න නරකයි අම්මලගෙ ත්ත්වෙ තියාගෙන අයින් වෙන එක නම්බුයි,
@-ND5943
@-ND5943 Жыл бұрын
සරණිත් පව්.. රෙහානුත් පව්.. රීටාත් පව්... ❤️😌 මේ කතාව බලන අපිත් පවු 😏
@airanganivitharana1813
@airanganivitharana1813 Жыл бұрын
සරනිත් පවු නෙවෙයි .සරනිගෙ පවි
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 Жыл бұрын
මේ කතාව බලන අපිත් පවු
@dhsolutions4606
@dhsolutions4606 Жыл бұрын
@@sandyagalabadaarachahi3279 අම්මප බං මම ඕක ලියන්න හැදුව විතරයි. අපි තමා බං වැඩියෙන්ම පවු.
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 Жыл бұрын
Apit pau
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
සරනි පව්?? හැතිරී
@inoshikarunanayake2317
@inoshikarunanayake2317 Жыл бұрын
මේ කතාවෙ රචකයාට අම්ම කෙනෙක් හෝ සහෝදරියක් නෑ එක්කෝ නැන්දම්මා හෝ නෑණා එක්ක ලොකු අවුලක් තියෙනවා, අම්මවයි නංගිවයි තුට්ටු දෙකේ සේවකයෙක්ගෙ වචන වලින් බාල්දු කරන්න එපා තවත් අද නම් කතාව අප්පිරිය උනා. මන්ද බුද්දික මුල ඉඳල බලපු ලස්සන කතාව තේරුමක් නැතුව කාල දැම්මා වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන විදිහට කතාව ඉවරයක් කරන්න බැරි නම් හොර නඩේට දිනුම දීල මේක ඉවරයක් කරල දාන්න රෙහාන්ගෙ චරිතෙ නම් මුල ඉඳලම ගොන් අම්මගෙ සහ සහෝදරියගෙ චරිත තවත් විනාස කරන්න එපා පික්පොකට් ගහපු, සල්ලිකාරයො රවට්ටලා blackmail කරල සල්ලි ගන්න හදපු බණ්ඩ වගේ පට්ට හොරෙකුයි බන්ටි වගේ පට්ට හෙරකුයි මාටියා වගේ තුට්ටු දෙකේ චරිත ඉස්සරහ අම්මයි නංගියි වැරදි නෑ කොහෙත්ම
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
💯
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍හරියටම හරි 👍👍👍 හොර රැල පරදින්නේ නැත්නම්.එක්කෝ උන්ව දිනවලා හරි මේ මගුල ඉවරයක් වෙනවනම් ලොකූ...දෙයක් ☹️☹️🤮
@AnuradhiBaier
@AnuradhiBaier 8 ай бұрын
Eka atta a taram baldu karanna hodane a wagemai a kawru unath a amma
@pathmaherath
@pathmaherath Жыл бұрын
රෙහාන් පවු ඇත්ත එලිඋනදාට බෙල්ලෙවැල දාගන්න හිතෙයිද දන්නෑ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
වැලක් මොකටද, ඔය ලඟම ඉන්නෙ සදාදරනීය බිරිඳ සරනි බෙල්ලෙ ගැට ගහගන්න.
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
කවද්ද ඇත්ත එළිවෙන්නෙ කියන එකයි ප්‍රශ්නෙ
@lalinkawk
@lalinkawk Жыл бұрын
@@Sunshine-ce5dl 😂🤣 ella ganna one neha...denatamath ellila iwarai lehanna beri tharamata
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@lalinkawk 👍😆
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@kaushalmuthuthanthirige5289 👍☹️ඉක්මනට ඉවර නොවෙන එකත් ප්‍රශ්නයක් ☹️
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 Жыл бұрын
ACTING නම් උද්දික ,,,උද්දික නම් ACTING ,,, SUPERB,,,, මාරයි,,,,
@jinarathnajina8156
@jinarathnajina8156 Жыл бұрын
මොනා උනත් අම්මා කියන දෙ අහන්න ඔනි පස්සෙ ආපු බිරිඳගෙ මතෙම ඉන්නෙ නැතුව එ අම්ම කොච්චර අසරනද 😒
@user-xtra
@user-xtra Жыл бұрын
කවදා හරි මේවා රෙහාන්ට අහුවෙලා ගෙදරින් එලෙව්වොත් සරණි ඔයා එන්න අපෙ ගෙදර 😢😢❤😂
@narmadhavilasini6740
@narmadhavilasini6740 Жыл бұрын
😂😂😂
@betun6292
@betun6292 Жыл бұрын
😂😂
@rusirurandeniya8733
@rusirurandeniya8733 Жыл бұрын
Nice try බං 🥴🥴
@niranjalaoman5773
@niranjalaoman5773 Жыл бұрын
Ammo ehenam oya gedarin yanna balagena ina 🤣🤣🤣🤣🤣
@upekshasenevirathna1936
@upekshasenevirathna1936 Жыл бұрын
😂🤣🤣
@dilushakumari1510
@dilushakumari1510 Жыл бұрын
මොනවා උනත් රෙහාන් වගේ මහත්තයෙක් හැම ගෑනියෙකුට ලැබෙන්න ඕනේ .එහෙම හොද මනුස්සයෙක් ට සරනීවගේ බොරු කරන කෙනෙක් ලැබෙන්න හොද නෑ.පව් රෙහාන්
@sharmiishara4002
@sharmiishara4002 Жыл бұрын
කට්ටියක් සරනි ට බනිනවා, තවත් කට්ටියක් රෙහාන් ට බනිනවා, කව්රු කාට බැන්නත් අධ්‍යක්ෂකතුමාට ඕනි විදියට තමයි කතාව යන්නෙ 😂😂 මොනව උනත් මට නම් හිතෙන්නෙ තමන් ගෙ ආදරය පව්ල රැක ගන්න සරනි මෙහෙම කරන එක සාදාරනයි කියල 😁
@dabey873
@dabey873 Жыл бұрын
💐💐🙏
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
සරණි mulaදි.. සල්ලි වලට බැන්දා එත් දැන් ඇත්තටම රෙහන්ට පට්ට ආදරේ banda ඔය යාලු සෙට් එකත් එක්ක සෙට් වෙලා දැන් හදන්නේ හොද ජිවිතයක් ලබා දෙන්න සරනිට මේ හැමදේම රුක්ෂනා නිසා ඇති වෙච්ච ප්‍රශ්න හැමදේම ශාකබුම් වෙලා තියෙන්නේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලන්නේ කොහොම හරි banda නිදහස් කරන්න කියලා අවසානේ තේරුමක් දෙන්න හොද 🙏🙏🙏🙏🙏. බුදුසරණයි
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
කොතනත් දිනුම රගන මිනිස්සුන්ට විතරයි...... කෙලින් කතා කරන මිනිස්සු කපටි රගන මිනිස්සු ඉස්සරහ හැමදාම වැරදිකාරයෝ..... ගොඩාක් වෙලාවට සමාජෙ වෙන්නෙ මේකෙ අනිත් පැත්ත.... (නැන්දම්මා නෑනල රගන්නෙ, මේ කතාවෙ නම් බන්ටිනෙ ඉතින් ..... 😃) මට මේ දෙපැත්තෙන් එක පැත්තක හෝ මෙවැනි අත්දැකීම් නොමැත හිතවතුනි..... නමුත් සමාජෙ දැකල තියෙනවා 😎🙂
@stepswithkoshi
@stepswithkoshi Жыл бұрын
🥺🥺🥹
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
Yes 👍
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@thakshiladeshani2776
@thakshiladeshani2776 Жыл бұрын
නන්දසිරිගේ ආතල් වලට කව්ද කැමති ❤️😜😋
@naveenranduna3238
@naveenranduna3238 Жыл бұрын
නානා තමා හැමදාම ආතල් දෙන්නේ😂❤️
@sudathsudath9402
@sudathsudath9402 Жыл бұрын
දැන්නම් කතාව එපාවෙලා සරනිව පේන්න බෑ බොරුව වැඩියි ඔච්චර ආදරේනම් ඔය බොරු ටික කියලා සමාව ගන්න පුලුවන්නෙ.අනික රෙහාන්ගෙ අම්මට සලකන විඳිය හරිම නින්දිතයි.මේවා වැරදි ආදර්ශ.රෙහාන්ගෙ චරිතෙ බාල්දු කරලා.බන්ඩව එපාම කෙරෙව්වා.මේ අය සම්මානනීය නලුවො
@muthumaleeperera6581
@muthumaleeperera6581 Жыл бұрын
පව් අප්පා රෙහන්ගෙ අම්මා ....මෙ රෙහාන් ඇත්තටම මොඩයෙක්ම තමා....😐
@dabey873
@dabey873 Жыл бұрын
Amma ugath kama nethi ,puhu adahas thiyena, Duppathaata nindaa karana , deypolata thanhaa grheniyek. Oya vagay ammala kisima pirimiyyekuta lebenna honda neha. Sarani nisa Rehan sathutin innava. Sarani gena thiyennay thada vayirayak. Puthaagay aadaraya gaththaata eershiyavak. Rita,Ruvini, aadaraya penvanna hadannay, magula kadalaa, Saraniva gedarin pannala. Rehan evaa therum gatha yuthuyi.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඔය තරම් තදින් රීටා සරනිට ගැහුවා නම් සරනිගෙ ඇඟේ ඇඟිලි පාරවල්, තැලුම් බිඳුම් තියෙන්න ඕනෙනෙ. රෙහාන්ට ඒකවත් තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ. ලැජ්ජා වෙන්න දේකුත් නෑනෙ නරක තැනකටවත් පාරක් වැදිලද කියලා බැලුවෙ නෑ නේද.
@ආරෙන්.ඩු
@ආරෙන්.ඩු Жыл бұрын
මොනවා උනාත් අම්මා දරුවන්ට ආදරෙයි ඒ අම්මාවරුන්ගේ හැටි පව් ලොකු නෝනා 😪
@sldedunu8186
@sldedunu8186 Жыл бұрын
Ammala daruvants adarei thamai habai rehange amma waradi sarani boru kiyala banda thamai habai itapasse eya hondin hitiya rehange amma thamai honda nathi katha kiyala saraniva tharaha gassuwe evage prathipala thamai me rehange ammage harima lokukama
@nuwanpradeep5010
@nuwanpradeep5010 Жыл бұрын
පවුල් උනහම වෙනම ඉන්න එක තමයි ඇගට ගුන එකන් හැමොගෙම හිත්වලට හොදයි ආනාගතෙටත් හොදයි පාරදිගෙ ලොකු ආදර්ශයක් තරුන ජිවිත වලට😊
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Ow hoda Paul sambanda wela wenama enna ahiguntika un gaththoth wenama hitiyath sanaseema na
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@shyamaligayathri926 👍අනිවාර්යෙන් 👍
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Awabodayak thinam inna puluwan. Meka mkd Rewateemak ne
@FutureDreamOfficial
@FutureDreamOfficial Жыл бұрын
රෙහාන්ට ආදරය අය කෝ !!
@buddikanuwarapaksha5568
@buddikanuwarapaksha5568 Жыл бұрын
නානාගේ ආතල් සුපිරි 😄😄😄ආදරෙයි පාරදිගේ ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️
@ifyourarebdiamyourdad4305
@ifyourarebdiamyourdad4305 Жыл бұрын
Ane manda me boruw athi ane sarani😂😂😂
@priyankamanoj9021
@priyankamanoj9021 Жыл бұрын
ර්‍රීටත් එක වෙලාවකට පව්..😊😁❤️❤️
@-ND5943
@-ND5943 Жыл бұрын
නානායක්කාර ඉල්ලන් මයි කන්නේ .... 😂😂😂
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 Жыл бұрын
අම්මගේ මොන වැරැද්ද තිබුනත් පුතෙක් අම්මෙකුට එහෙම කියද්දි ඒ අම්මට දැනෙන වේදනාව පවු අම්මත්
@-ND5943
@-ND5943 Жыл бұрын
අද නම් තේරුමක් නැහැ... 🥺❤️ හැබැයි හෙටත් එහෙම වෙලා හොඳම හරිය සදුදා ට දායි...
@shehansubhasinghe2095
@shehansubhasinghe2095 Жыл бұрын
මේ කමෙන්ට් කියවද්දි දැනෙනවා මිනිස්සු මොනතරම් මේ කතාව ඇතුළත ජීවත් වෙනවද කියන එක.
@gayanthaedirisingha3176
@gayanthaedirisingha3176 Жыл бұрын
හැමදෙනාම සුපිරියට රගපානවා එකයි කතාව මේච්චර රසවත්
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒක හරි
@gayanthaedirisingha3176
@gayanthaedirisingha3176 Жыл бұрын
@@m.s.1019 🙂
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ Жыл бұрын
අද නම ගොඩක් දුකයි අම්මා පව් ලෙලිලාගෙ හැටි අම්මා පව් නෙද බුදු සරණායි අම්මාට ❤ 🙏🙏🙏🙏🙏🙏
@Dil_fz
@Dil_fz Жыл бұрын
කතාව හැමදාම බලන අය කෝ...💛💪
@sumanajayasuriya1338
@sumanajayasuriya1338 Жыл бұрын
පුතෙකුට වේවා දුවෙකුට වේවා මවකගේ දාරක සෙනෙහස වැටහීමට හොඳම උදාහරණ දෙමින්ද, ආදරය හෝ බැඳීම් මෝහයෙන් අල්වා ගැනීමේදී නොදැනීම අකුසලයෙන් ජීවිත පිරී යාමටද, එක කුඩා බොරුවක් මත මහත් ජීවිත විපර්යාසද, මහත් විනාශයන්ද ආරම්භවීමේ අවස්ථාවන් මනාව ප්‍රකට කරමින් පාර දිගේ මෙවන් ජීවිත දිව යයි.
@yasintharanathunga9176
@yasintharanathunga9176 Жыл бұрын
සම්මාන ගත්තාට පස්සේ කතාව කනවා කියලා හිතෙනවා බොරුව දැන් වත් ඉවර කරා නම් තමයි හොද 😡😡😡🤣
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඊගාව සම්මාන උලෙල කිට්ටු වෙනකොට සරනිගෙයි රෙහාන්ගෙයි සීන් එකක් පැනලා, පැනි හැලියට වැටිච්ච ඇඹලයාස් ෆෝම් කරලා ගනි
@siranimallika2457
@siranimallika2457 Жыл бұрын
Apooi oww සම්මානය ගතතට පස්සෙ අජූතයි
@priyanthibandarage1179
@priyanthibandarage1179 Жыл бұрын
අදනම් නියමයි .නනාගෙ වැඩ නිසා හිනා ගිහින් පන යනවා 😂😂😄
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
හරිම හොද පොලිස් මාමාලා...❤️❤️❤️🤣🤣🤣
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Lejjai. Pambayo tikak
@englishbeatz8343
@englishbeatz8343 Жыл бұрын
ආදරයක් කියලා රෙහාන් දුක් විඳිනවා.පවි අම්මා කෙනෙකුට සරණි කරන වදය .
@majikaluge9863
@majikaluge9863 Жыл бұрын
මේ කතාව නම් දැන් අප්පිරියයි මහ මේකෙ තිබුණ ලස්සන නැති උනා විකාර බොලදකම් වලින් සහ බොරු මනස්ගාත වැඩනිසා.දැන් නම් බලන්නවත් හිතෙන්නෙ නැහැ.
@mu7511
@mu7511 Жыл бұрын
අන්තිමට පෙන්නයිද දන්නෙ නෑ... මේ ඔක්කොම කාගේ හරි හිතේ මැවෙන මනෝ විකාරයක් කියලා... මේවගේ දේවල් ඇත්තටම වෙනවද නැත්තං 😑😐🤪
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Paw rehan.. 😔He is true lover.. True husband ❤️❤️❤️😘😘😘
@Nadia-dd7iq
@Nadia-dd7iq Жыл бұрын
මොකද මේකේ comments දාන අය සරනි මොනව නැතත් රෙහාන්ට ආදරෙයි කිය කිය වැලලෙන්න හදන්නේ. එතකොට සරනි මොකා උනත්, කොහොම රෙහාන්ගෙ අම්මට සැලකුවත් හොඳයි. කසාදෙකට දෙමාපියන්ට කතා කරන්න අයිතියක් නැත්තම් කාටද අයිතිය තියෙන්නේ. හිතු මනාපෙට කසාද බැඳගෙන ප්‍රශ්න ආවම අන්තිමට බනින්නෙත් දෙමාපියන්ට. මෙතෙන්දි රෙහාන්ගේ අම්මා හරි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@weerasekaramenike2123
@weerasekaramenike2123 Жыл бұрын
රීටා රුවනි හැමදාම සරණි ගේ වැරදි ම නේ හෙව්වේ. මොන වැරද්ද තිබුනත් සරණි රෙහාන් වෙනම හිටියනම් ඔය හොදයි. 🙏🙏
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Ow wenama hitiyanam dawasaka belith kapati rehange mokada thamangema demaupiyo nanda mama. Athana Wath awanka nouna baduwa baduwakma thama
@scasiri
@scasiri Жыл бұрын
දැන් ඉතිං කොහොමත් දෙන්නා තනියම නේ. බලමු ඉස්සරහට මේක කොහොමද ලියවෙන්නෙ කියලා.
@kosalaedirisingha6603
@kosalaedirisingha6603 Жыл бұрын
සරණි වැරැද්දක් නැ කිසිම සරණි හදන්නේ තමන්ගේ පවුල රැකගන්න එකට rehen සරණි පාඩුවේ ඉන්න dunnanm ඉවරයි මිනිස්සු අතින් වැරදි වෙනවා සරණි හදන්නේ ජීවිත ලස්සනට ගෙනියන්න ...හැමදේම අමතක කරලා ...
@nethunethu9917
@nethunethu9917 Жыл бұрын
ඇත්ත දැනගත්තට පස්සේ රෙහාන් මොනවා කරයි ද කියලා හිතාගන්න බෑ 🙄💔
@-ND5943
@-ND5943 Жыл бұрын
රීටා පව් කියලා හිතුනා... ❤️🥺 හැබැයි
@FutureDreamOfficial
@FutureDreamOfficial Жыл бұрын
රෙහාන්ගේ නංගීගෙයි අම්මගෙයි මොළේ තමයි මොළේ !!
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒ දෙන්නට තමයි හොද අතට පිහිටි හොද මොලයක් තියෙන්නේ 👍
@itsb2619
@itsb2619 Жыл бұрын
සරණි පව් රෙහාන් ට පන ඇරල ආදරෙය්😘 ඒත් බන්ඩ නිසා සරණි රෙහාන් ට එහෙම බොරුවක් කරේ 🥴
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
දිල්ශානි අද මටනමි ඔයාව එපා උනා මොනව උනත් ඒ අමිමව අද ඔයා ඇඩෙවිවා
@sriyanichandrika305
@sriyanichandrika305 Жыл бұрын
අම්මට පුතෙක් ලේලියෙක් තිරිසන්ම විදිහට සලකන තිරිසන්ම ඩ්‍රාමා එකක් මේ
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
සමාජය ට අවාදර්ශ 😡😡 තව රස කර කර පෙන්නනව
@sriyanichandrika305
@sriyanichandrika305 Жыл бұрын
@@malkanthibiyanwila2900 මේවා කතාද මොනවද මේ කරන අපරාද සමාජෙට බොරුවට කසාද බැදලා ජොබ් ගන්න හැටියි හොරකම් කරන හැටියි කෙල්ලොන්ගේ හෙළුව පෙන්නලා කොහෙට හරි එක්ක ගිහින් පොකෙට් එක හොරකන් කරන හැටියි දූලා ඉස්සරහ තාත්තා හොර ගෑනුන්ට ලව් කෝල් ගන්න එවයි නැන්දම්මා නරකයි කියලා ලෝකෙට පෙන්නලා මිනිහා එක්ක බුදිය ගන්න එවයි මේවා එකතු කරලා බලන්න මුළු සමජෙටම අපරාද කරන හැටියි වයිරයයි පතුරන එක විතරයි නේද මේ කතාවේ තියෙන්නේ මෙහෙම නැන්දම්මා ලෙලි වයිර තියෙන්නේ ඉන්දියාවේ කතා වල අපේ රටේ මෙච්චර බොරු කරනකම් ගෑණි මිනිහා නපුන්සකයෙක් උනත් නොතේරී ඉන්නේ නැහැ 😂😂😂
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 Жыл бұрын
Rata athath pennanna
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
@@sriyanichandrika305 අනිවාර්යයෙන්ම මහ විකාරයක් මිනිහෙක්ව ගොනෙක්ට අන්දල
@itsb2619
@itsb2619 Жыл бұрын
අමෝර් මාටිය😃😃රුවිනි ලෙෆ්ට්🤣
@Mashii473
@Mashii473 Жыл бұрын
පත්තිනි film එක බලන්න එකෙ ඉන්නවා උද්දික අයියා ඒක හරිම ලස්සනයි
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🇶🇦
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
🙀
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
අදනම් රෙහාන්ගේ අම්මා ගොඩාක් පව් මොනා කරත් කරන්නේ තමන්ගේ පුතාට තියෙන ආදරේ නිසානේ දැන් නම් සරනිවයි කතාවයි දෙකම එපා වෙන අය ලයික් එකක් දාන්න බලන්න 😢😢😢
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Sarani did that because she doesn't want to loose Rehan. From Sarani's point of view, she can't be blamed as well.
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
@Nilmini Gunawardana Yes, that story is also true, I am not blaming Sarani.
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
@Nilmini Gunawardana Rehan's mother is also guilty today
@saliyamadush2827
@saliyamadush2827 Жыл бұрын
රෙහාන්ගේ අම්මා පව් යකෝ 😁🤣🤣
@kidsplay3782
@kidsplay3782 Жыл бұрын
සාමාන්ය් කතාවක් වගේම වීගෙන එන්නේ. මිනිස්සු කැමැත්තෙන් බලනවා කියලා මෙච්චර අදින ඒක වැරදි. 🤑🤑🤑🤑🤑
@itsb2619
@itsb2619 Жыл бұрын
සරණී කොහොම හරි රෙහාන් පොලෝසියට යන එක නැවැත්තුව🤣
@dumi877
@dumi877 Жыл бұрын
දරුවෙක්ට තමන්ගෙ අම්මා එපාකරවන නැහැදිච්ච බන්ටිට යනඑනමන් නැතිවෙන්නම ඕනෙ🤬
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
බොරුවෙන් ජයගත හැකි ආදරයක් නොමැත...මේ කතාව සම්පූර්ණයෙන් අසාර්ථකයි...💔
@ceylonparadise9105
@ceylonparadise9105 Жыл бұрын
රෙහාන්ව නැති වෙනවට බයේ උනත් දිල්ශානි මේ කරන දෙයින් වෙන්නේ තමන්ගෙ husband ව තව පීඩනයක් දෙන එක නේද? පව් රෙහාන්
@sakuni6843
@sakuni6843 Жыл бұрын
ආදරය වෙනුවෙන් වත් ඔය තරම් ජරා වැඩ කරන්න පුලුවන් කාටද?
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
සඳුදාට පෙන්වන වෙDi සතියේ නැහැ. ආයේ වෙdi තියෙන්නේ.. සිකුරාදා අන්තිමට සහා සඳුදා තමයි 🥺❤️😌
@kumaribandara4007
@kumaribandara4007 Жыл бұрын
කතාවකට උනත් බොරැවට වටිනාකමක් දෙන්න එපා.එහෙම වුනොත් සමාජයට වැරදි පනිවිඩයක් යනවා වැරදි කරන විදිහ උගන්වනවා කියලා
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@nuwanchathuranga1633
@nuwanchathuranga1633 Жыл бұрын
නානට වෙන වැඩ නිසාම තමයි කතාව මරු 😂
@ireshapathirana8311
@ireshapathirana8311 Жыл бұрын
මේ කතාවෙ එපා වෙන්නේ නැති එකම තැන රෙහාන්ගෙ රඟපෑම...❤ හැබැයි මේ කතාවෙ script එක නම් මෙලෝ රහක් නෑ...😡
@ranjitkharr2747
@ranjitkharr2747 Жыл бұрын
13.51 ඕයි ඕයි නන්දසිරි 😂😂
@itsb2619
@itsb2619 Жыл бұрын
කවමදාවත් කසාදෙන් පස්සෙ නැන්දම්මා ලග ඉන්න න්නාකය් (හැමෝම නෙමෙයි )
Paara Dige || Episode 466 || පාර දිගේ || 07th March 2023
20:37
Paara Dige || Episode 487 || පාර දිගේ || 05th April 2023
21:05
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 676 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
Paara Dige || Episode 464 || පාර දිගේ || 03rd March 2023
21:08
Paara Dige || Episode 470 || පාර දිගේ  || 13th March 2023
20:37
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Paara Dige || Episode 465 || පාර දිගේ || 06th March 2023
21:11
Paara Dige || Episode 461 || පාර දිගේ  || 28th February 2023
21:16
Paara Dige || Episode 444 || පාර දිගේ  || 03rd February 2023
20:59
Paara Dige || Episode 471 || පාර දිගේ || 14th March 2023
20:49