SALLI POKURU || EPISODE 278 || සල්ලි පොකුරු || 30th July 2024

  Рет қаралды 474,798

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 308
@AP-pl2sf
@AP-pl2sf 2 ай бұрын
මොනා නැතත් ඉංග්‍රීසි ටික හදාගන්න ඕන කියලා මේ කතාව බලන වාරයක් පාසා හිතෙනවා.තැනකට ගිහින් කන්නත් දැන් ඉංග්‍රීසි නැතුව බෑ.😢
@subashini8135
@subashini8135 2 ай бұрын
Apoo ouu
@Sanajanaliyanage
@Sanajanaliyanage 2 ай бұрын
😊😊😊😊😊
@priyamara6694
@priyamara6694 2 ай бұрын
😄😄😄😄
@pradeekumari3177
@pradeekumari3177 2 ай бұрын
😂😂
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
රුක්මන් බදින කෙල්ල ඇත්තටම හරි සතුටින් ඉදියී
@DhaRuPerera
@DhaRuPerera 2 ай бұрын
සමරවීර , ලෝයර් මහත්තයට ආදරෙයි ... මේ කෙල්ලෝ තුන්දෙනා නිසා අන්තිමට මෙයාගේ රස්සාවට තමයි හෙන වදින්නේ, මුන්ගේ ප්ලෑන් මහත්තයට කිව්වේ නැත්නම් ..
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
සමරවීර කියයි මහත්තයා ට
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
සමරවීර රුක්මන්ගෙ ගෙදර වැඩ කරාට මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක රස්සාව බාර දුන්නෙ රුක්මන්ගෙ නංගි නිසා, ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්නෙ 😃 ගට්ස් අරගෙන රුක්මන්ට මේ වැඩේ කිව්වොත් හොඳයි.
@lelumravinath-kv2tj
@lelumravinath-kv2tj 2 ай бұрын
Ah dn oyage comment eka dakala eya e vidiyt karai hode 😂😂
@mangalakatukenda6701
@mangalakatukenda6701 2 ай бұрын
@@DhaRuPerera සාගරිකා. නංගී ට ආසයි. බයයි. මූනෙන්. මොනවද. පෙරෙනවා.
@balangodawisuddi
@balangodawisuddi 2 ай бұрын
අනුරාධව පේන්න බැරි සෙට් එක 🤜
@AnushaDamayanthi-n1o
@AnushaDamayanthi-n1o 2 ай бұрын
කරුමයක්
@manjulajayakody3255
@manjulajayakody3255 2 ай бұрын
සාගරිකාගේ චරිතය කාලා දාලා ලස්සනට තිබුන චරිතයක්
@apsaranagahawala1970
@apsaranagahawala1970 2 ай бұрын
ඔව් අපරාදේ
@sagarikarathnayaka5370
@sagarikarathnayaka5370 2 ай бұрын
Ow appa ara kohewath yana ekekuta set karala
@ss80866
@ss80866 2 ай бұрын
අනුරාධා රුක්මන්ට අහුවෙන කං බලා ඉන්න මම 😅😅
@sandunkumari5757
@sandunkumari5757 2 ай бұрын
😮
@SsdfghSddggh
@SsdfghSddggh 2 ай бұрын
මාත් බලාගෙන ඉන්නේ අහු වෙනකන් ඒත් තාම නැනේ
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 ай бұрын
මමත් පව් අර වැඩකරන මනුස්සය
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 ай бұрын
මමත් පව් අර වැඩට ඉන්න මනුස්සයා
@ThenukaDilshan-jf6vx
@ThenukaDilshan-jf6vx 2 ай бұрын
ර්‍ර්
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 2 ай бұрын
හපෝ මේ නයෝමියි, අනුරාධයි ,දේවින්දියි මහ කරුමයක් උනානේ.🤨
@Neranjala-z4n
@Neranjala-z4n 2 ай бұрын
සාගරිකගෙ හොද ගතිය ඉවරයි
@RaniRani-hu5zj
@RaniRani-hu5zj 2 ай бұрын
Saagarika adin iwarai wage
@yasithanjana3018
@yasithanjana3018 2 ай бұрын
ඒ හැටිනෙ ලන්කාවෙ කෙල්ලො ඔය වගේ අය දැක්කම තමා ඉන්න බැරි 😂 හොද කොල්ලොන්ව ගනන්ගන්නෙත් නෑනෙ 😂
@life90945
@life90945 2 ай бұрын
Mata penda behe ekiwa. Komala kara kara inne ara pagara nettath ekka.
@prasangiama6739
@prasangiama6739 2 ай бұрын
Eki kellekne ithin ge asse inna kellata dakapu ekama eka ta hitha gihin
@NimaliChandima-hh1tj
@NimaliChandima-hh1tj 2 ай бұрын
හැබැයි මාර හොදට රගපානවා,ඒ බැල්ම එහෙම
@sameeradissanayake8642
@sameeradissanayake8642 2 ай бұрын
සේදරයගේ කන අතගන්නේ කවද්ද ? ලැම්බට් 😊😊
@srilanka618
@srilanka618 2 ай бұрын
සේදරයාට ඉක්මනට ගෙදර යන්න වෙයි වගේ😅
@asankansfamily4662
@asankansfamily4662 2 ай бұрын
සමරවීර මෙහෙ ඉන්නවනම් මට සේවය කරන්න.පුන්ච් නෝනට සේවය කරනවනම් එහෙට යන්න .ඒක මරු රුක්මන්.සමරවීරට එතකොට හරි තේරුම් යාවි කරන වරදෙ බරපතළ කම
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
😂😂😂😂😂😂😂
@kushi784
@kushi784 2 ай бұрын
පින්කි නම් ජාමේ බේර ගත්ත යා යා කියලා 😂
@subashini8135
@subashini8135 2 ай бұрын
😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
Yera
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
පිංකි මරැ
@wasanawasana2412
@wasanawasana2412 2 ай бұрын
😅😅
@rashmiravindika
@rashmiravindika 2 ай бұрын
අන්න ආයෙත් ගැඩවිලා මේ පැත්තට එනවා😂😂😂😂😂
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
සාගරිකා ආසයි බයයි 🤣🤣
@rhtskumari2666
@rhtskumari2666 2 ай бұрын
අනුරාදා කියන එකි අහු වෙනකම් බලන් ඉන්නේ මමත්.නයෝමි නාකි උන් එක්ක යාලු වෙනවා ඒකිගේ යාලුවා හොදයිලු.නිශී හොද නෑලු,පුදුම එකියක්
@deepikafrancis7320
@deepikafrancis7320 2 ай бұрын
මොන යාළුවෙක්වත් තමන්ගේ පවුල් ජිවිතෙට ගන්න එපා විස්වාස කරන්න එපා පස්සේ පසු තැවෙන්න වෙයි
@kniroshasubhashani9905
@kniroshasubhashani9905 2 ай бұрын
ආන්න හරි රුක්මන් ඒකම තමයි කරන්න ඕනේ
@UmsaKumara
@UmsaKumara 2 ай бұрын
රැක්මන්ගේ නංගිගේ යලුවා ඔප උුප මල්ල අනේ ඉක්මනට රැක්මන්ට මෙි දෙවල් අහු වෙිලා මෙියා මෙකේන් අයින් කරනදවස උදා වෙිවා
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 2 ай бұрын
රුක්මනුයි නිෂි ඉක්මනින්ම එකතු වෙනවාව් බලන්න ආසයි ❤
@kaushikalakmal3105
@kaushikalakmal3105 2 ай бұрын
නිෂි නම් සෙට් නැ 😂
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
අද නම් මරු 😂😂😂 ආතල් දෙන්නේ සේදර 😬 චුට්යා ලැම්බට් 👍🏿👍🏿👍🏿👍🏿
@ThusewChandi
@ThusewChandi 2 ай бұрын
තරුණ කෙල්ලෙක් තනියම ඉන්න වෙලාවක මෙහෙම බේබද්දන්ගෙ චරිත අනුමත කරන්න බෑ
@subashini8135
@subashini8135 2 ай бұрын
Sakarika gon harakii
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
ලස්සනයි රුක්මන් රතු පාට sirt එකට ❤❤❤
@user-xc7ko
@user-xc7ko 2 ай бұрын
පරිපූර්න කලාකරුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් දක්ෂයෙක් තමා සාරංග අයියා ❤❤
@himalirangika6768
@himalirangika6768 Ай бұрын
Ek nm att ❤
@ashmiraperera6212
@ashmiraperera6212 2 ай бұрын
අදනම් ලැම්බටුත් කොර උනා 😂😂😂😂
@Sa.1958
@Sa.1958 2 ай бұрын
හපෝයි සාගරිකට වෙච්ච දෙයක් 😮
@AaniAana
@AaniAana 2 ай бұрын
දවස් ගානකට පස්සෙ අද බැලුවෙ ගොඩාක් මිස් වෙලා ඇති කියලා හිතලා. බැලුවෙ නැතුවට ප්‍රශ්ණයක් නෑ. තාමත් එතනමයි. ආපහු තව සතියකින් විතර බැලුවම ඇති 😂
@Travelwithme1564
@Travelwithme1564 2 ай бұрын
උක්කුංගෙයි ගැරඬියා ගේ සේදරගෙයි මල විකාර බලලා කතාව දැන් එපා වෙලා තියෙන්නේ. මුං නිසා නිසා කතාවේ කොලිටියත් නැති වෙනවා.
@luneartz5250
@luneartz5250 2 ай бұрын
Aii ara ANURADA, DEWINDI, NAYOMI eyalath mala wiksara thamaiii..
@SihinaNimhas
@SihinaNimhas 2 ай бұрын
එල එල රුක ඔහොම තමයි ඉන්න ඕනේ. නැත්නම් හදන්න බෑ බං
@asankaweerakoon7606
@asankaweerakoon7606 2 ай бұрын
E unata ganu issaraha oya pirima kama eliyata enne nane.😂😂😂😂😂
@kushi784
@kushi784 2 ай бұрын
අනේ සේදරයා ව නම් රස්සා වෙන් අයින් කරලා දාන්න ඕන.සේදරයා ට හොඳ සාගරිකා ගෙ මල් ගවුමක් අන්දන්න ...සේදරයා චීත්ත යක්නේ
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
මේඅනුරාද කතා කරන හැටි තමන්ගෙ අයියෙක් වගේ කෙනෙකුට නම කියල කියපියකො අයිය කියල මුන් තුන්දෙනාම එකතු වෙලා සමරවීරගෙ ජොබ් එකටකෙලෝල තමා පස්ස බලන්නෙ
@DinhasNethvidu
@DinhasNethvidu 2 ай бұрын
සාගරිකාටත් පිස්සු පිට උන්ට ගෙදර ප්‍රශ්න කියනවට 😒
@chandrachansra1244
@chandrachansra1244 2 ай бұрын
චූටියට තාම බැරිවුනානේ සිස්ටම් එක අල්ලගන්න අයියෝ දැන් ඇති ඔය දැන් මාස කීපයක් වෙනවා ඔය විකාරය ඇති දැන්වත් පුරුදු වෙන්න
@rajithlakshan6688
@rajithlakshan6688 2 ай бұрын
අපි මේකේ ගේම් එක බලන්න උන්නේ ඒ ගේම් එක නෑනේ 😂 නිකං ගමෙ කැලි ගෙනල්ලා කතාව අදිනවනේ කෝ ඩබල් ඇක්ටින් ගේම් එක 🤔🤔🤔🤔🤪🤪🤪🤪🤪🤪🤪🤪
@harshanakumara952
@harshanakumara952 2 ай бұрын
එහෙම ගේම් ස්වර්නවාහිනී ඕඩියන්ස් එකට බර වැඩී
@ashmiraperera6212
@ashmiraperera6212 2 ай бұрын
ඒකනෙ…..😂 ඩර්වින් හේමකට ගේමක් දෙන්න හදනව වගෙ එකක් නෙ කලින් දුන්නෙ 😅😅
@LahiruPrebath-wz7pt
@LahiruPrebath-wz7pt 2 ай бұрын
සේදර මරු
@kalumsenevirathne345
@kalumsenevirathne345 2 ай бұрын
සෙදරයටයි අනිත් උන් දෙන්නටයි සුදු අක්කටයි ගෙමක් දෙනකම් ඉන්නෙ
@kumarikuwait3621
@kumarikuwait3621 2 ай бұрын
Ayo fantastic pisu❤
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 2 ай бұрын
රුක්මන්ගෙ රෙස්පට් සමරවීරට විතරයි..
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
නංගිටයි ගෑනු ළමයි තුන් දෙනාටයි බනින්න බැරි වෙච්ච එක සමරවීර පිටින් දැම්මා.
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
රුක්මන් ට මොනවා හරි වෙන්නෙ නැටුම් ටිචගෙ මහත්තයා ගෙන්
@nalindapremalal6044
@nalindapremalal6044 2 ай бұрын
රුක්මන් සමරවීරටනම් පට්ට සද්දෙ ,,,නයෝමි බඩ්ඩ ගාව ලොල්😂😂
@ChinthakaInd
@ChinthakaInd 2 ай бұрын
ganunt respect
@wasanalakshani7501
@wasanalakshani7501 2 ай бұрын
ලැම්බට් 😂😂
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 2 ай бұрын
මෙහෙම ගිහින් නැටුම් ටීචර්ගේ මහත්තයා නැටුම් ටීචර්ගේ යාලුවා බදී වගේ😊
@IndimaLakmali-v6l
@IndimaLakmali-v6l 2 ай бұрын
යා යා
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 2 ай бұрын
Anurada. Rukman ge nangi. Gedarin. Elawanna one❤❤
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
සෙදර සාගරිකා ඇරන් ගෙදර යන්න පුළුවන් නැත්තමි කුක්කු පුතාත් එකක් හිඟුරක්ගොඩ යන්න 😂😂😂😂
@anjalikafernando633
@anjalikafernando633 2 ай бұрын
සාගරිකත් වැරදියි
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
ෙස්දරට ෙහාද කමිබුල් පාරක් දුන්නනමි සිහිය එයි😂😂😂 සාගරිකත් ෙබාරැ පිබිනවා😂
@Hashanhistory
@Hashanhistory 2 ай бұрын
278 වන කොටසත් you tube බලා වාර්තා පොත අලුත් කර මම 🏆
@JiwanandaJ
@JiwanandaJ 2 ай бұрын
කිසිම රහසය භාවයක් නැති ස්වන්ටි ලා
@mangalakatukenda6701
@mangalakatukenda6701 2 ай бұрын
සේදර. මචං. මරු බං. හහ් හ
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
අම්මෝ සේදර 🤔🤔🤔
@Sinduappuhami
@Sinduappuhami 2 ай бұрын
ගියා ගියා ගැඩවිලා ගියා...😂😂😂😂😂 සාගරික ඉවරයි....😢😢
@gayathrinisanasala1070
@gayathrinisanasala1070 2 ай бұрын
අනුරාධව මට පේන්න බෑ😢😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
සමරවීරට ඇත්ත කියන්න තියෙන්නේ රුක්මන්ට
@mylife95s
@mylife95s 2 ай бұрын
මම වගේ නම් අනුරාදාටයි නයෝමිටයි දෙන්නටම ගහනවා ලෙලි යනකම්. අන්තිමට 3සම් පාරකුත් දානවා
@sandaruhasintha7552
@sandaruhasintha7552 2 ай бұрын
Nayomige nama mokada
@mylife95s
@mylife95s 2 ай бұрын
@@sandaruhasintha7552 දන්නේ නෑ හැබැයි අමු සතා වගේ නේ
@isharalokugamage
@isharalokugamage 2 ай бұрын
උඹ යනවනම් මේ ගැරඬියාව තියලා පලයන් 😂 නෑ මූ නාගයා😂
@ChandanaAthapaththu
@ChandanaAthapaththu 2 ай бұрын
සමරවීර ගානට වැඩී..
@sujeewagamage4839
@sujeewagamage4839 2 ай бұрын
රුක්මන්ට කෙල්ලො පොරකනෝ වයසනිසා වෙන්න ඇති
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 ай бұрын
නංගීලා කැමති අයියාලාට මල්ලීලා කැමති අක්කලට එකයි
@tharindulakshan-cn3ld
@tharindulakshan-cn3ld 2 ай бұрын
සෙදර ගෙදර යන්න ලැස්ති උන නම් හරි
@DineshMmaduranga
@DineshMmaduranga 2 ай бұрын
අද මරු යකෝ ❤❤❤🎉🎉🎉😅😅😅
@sithusithara-wo1ik
@sithusithara-wo1ik 2 ай бұрын
රුක්මන් ලෝය කෙනෙක් උනාට මොළේ නෑ
@rv5378
@rv5378 2 ай бұрын
කෝම හරි සාගරිකාව බඩුව කරා නේද බං 😂😂😂
@shashinikulasinghe8222
@shashinikulasinghe8222 2 ай бұрын
Amoohh😂
@sulochanasadamali420
@sulochanasadamali420 2 ай бұрын
රුක්මන්ගේ නංගී මහ ඇනේ
@MethuliRanulya
@MethuliRanulya 2 ай бұрын
ගැරඬියව තියලා පලයන්....😂😂😂
@wihanga_weerasinghe
@wihanga_weerasinghe 2 ай бұрын
*_02:13_**_ Theme Song Skip_* 😍😋
@伊姆利薩
@伊姆利薩 2 ай бұрын
-thank you-
@SathniduSenila
@SathniduSenila 2 ай бұрын
Tnx bn hamadama daham ❤❤
@ThushaSadaruwan
@ThushaSadaruwan 2 ай бұрын
😢😅😂
@MadumiMewanya
@MadumiMewanya 2 ай бұрын
Ado tysm machan
@PkdsKum
@PkdsKum 2 ай бұрын
tnx bro😊
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
ගැඩවිලා ගියා , 😂😂😂😂😂
@Divyanka_tripathi_dahiya
@Divyanka_tripathi_dahiya 2 ай бұрын
Igiya giya gadawila giya😂😂😂😂😂😂ammooo😂😂😂😂😂😂
@KumarFeranando
@KumarFeranando 2 ай бұрын
අධ්‍යක්ෂට කියන්න කෝල් අරන් හෙට කොටසින් රුක්මන්ට අහුකරල ඒ කෙල්ලව😂😂😂😂😂😂
@nuwanidm1256
@nuwanidm1256 2 ай бұрын
සාගරික ඒ පැත්තට එනවද ඇහුවම බලමු කිව්වනෙ..ඒ ටිකේ සවුන්ඩ් හොදට අහන් ඉන්නකෝ..😂😂😂චූන් පාන් නයිට් ඩියුටි යනවා ඇහෙනවා😂😂😂😂😂😂
@DinhasNethvidu
@DinhasNethvidu 2 ай бұрын
ඔව් ඔව් 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 ай бұрын
😂😂😂😂 යා යා 😂😂
@Susilahalwathura68
@Susilahalwathura68 2 ай бұрын
Mama hemadama pone eken salli pokuru balanne
@Lalanthimapalagama
@Lalanthimapalagama 2 ай бұрын
❤❤❤❤❤
@yamunahewage7166
@yamunahewage7166 2 ай бұрын
Kevin වගේ porak ta චූටිya ta සැර වැඩි...මුල්lu ගහන්න ,කන්න දෙකක් බෑනේ ..sedarayage හොඳma ragapaama ada...😀🤗
@malshamaleesha5447
@malshamaleesha5447 2 ай бұрын
රුක්මන් අද නම් කොන්ද පන ඇතුව කතා කරා
@sumudunisansala8397
@sumudunisansala8397 2 ай бұрын
නැටුම් ටීචගේ හස්බන්ඩ්ගේ කඩ්ඩ නොතේරුනු අය වෙනුවෙන් ඉස්සෙල්ලාම එන තැනදි කියන්නේ, "මිස්ටර් ජයසුරිය, හිතනවා මාව ඔයාට මතක ඇති කියලා.මම කෙවින් ,මීට කලින් අපි හමුවෙලා තියෙනවා ." පස්සේ ආයේ ඇවිත් කියන්නේ," මේ මගේ වයිෆ් ,මේ මගේ වයිෆ්ගේ හොඳම යාලුවා" "මිස්ටර් ජයසූරිය,අපිට කතා කරන්න පුලුවන්ද ඔයා මට පිරිනමන්න යන (job offer එක) ජොබ් එක ගැන මේ ගැන මේ වෙලාවේ." උඩ තිබිච්ච කමෙන්ට් එකක් සලකලා මේක ලිව්වේ.ලොකු කම කියලා හිතන්න එපා...
@eshanputha2212
@eshanputha2212 2 ай бұрын
Harini nam mru💗
@asiriudaya1903
@asiriudaya1903 2 ай бұрын
යා.....යා......😂😂
@Anushakumari8182
@Anushakumari8182 2 ай бұрын
සාගරිකගෙ චරිතය විනාශ කරන්නයි යන්නේ
@achividos
@achividos 2 ай бұрын
Ammo lembat😂😂
@JiwanandaJ
@JiwanandaJ 2 ай бұрын
වේලි වේලි හිටපු සාගරිකා හොර දෙටුවෙකුට මාට්ටු වේවිද
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 2 ай бұрын
පින්කියා.චුටියා❤❤❤❤💖💖💖💘💘💘💘💘💘
@darshikasamanthi1968
@darshikasamanthi1968 2 ай бұрын
සමරවීරට ඕන් නැති දෙයක් නෑ
@伊姆利薩
@伊姆利薩 2 ай бұрын
PALAWENIYA MAMA 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rangikamadumali5828
@rangikamadumali5828 2 ай бұрын
රැක්මන්ට මල පනින්නෙ දවසක ඇත්ත දැනගත්තම 😂
@JethuJethu-b5o
@JethuJethu-b5o 2 ай бұрын
Lassana theme song 1k❤🥰 hadanna kiyana aya kooo🙉
@jivankumara6530
@jivankumara6530 2 ай бұрын
Adanam sedara maru anee..
@nilangapradeep2962
@nilangapradeep2962 2 ай бұрын
Hoda wade samaraweerayata😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 ай бұрын
සේදරයා තමා ආතල්ම 😂😂
@ashni4115
@ashni4115 2 ай бұрын
Seedara maru adanam😂😂
@PriyankaSenanayake
@PriyankaSenanayake 2 ай бұрын
මෙක ලියන එකට ට්‍රක්ද බන්, සාගරිකා වගෙ හොද පොරක්ට මෙකාවගෙ හිපාටුවෙක් ලං කරෙ😂,සාගරිකත් හෙන ගොන් දන්නෙ නැතින් උන්ට සෙරම වමාරන්වා😂
@lahiru-vq6sg
@lahiru-vq6sg 2 ай бұрын
අනේ අම්මෝ බුදු අම්මෝ මට කක්ක බරෝ😅
@ashenchirantha7896
@ashenchirantha7896 2 ай бұрын
ඉක්මනින් අතට ගනින් බිමට වැටෙන්න කලින්
@gaidugethmikaboy7714
@gaidugethmikaboy7714 2 ай бұрын
😂😂😂😂😂😂
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 2 ай бұрын
දාලා ඒවාම කාපන්
@lahiru-vq6sg
@lahiru-vq6sg 2 ай бұрын
@@ashenchirantha7896 😂
@lahiru-vq6sg
@lahiru-vq6sg 2 ай бұрын
@@PrasannaSampath-y1h 😂
@hvvhgg311
@hvvhgg311 2 ай бұрын
sagarikath appiriya una..rukmange gedara inna baddath appiriyai
@SaubhagyaPriyadarshani
@SaubhagyaPriyadarshani 2 ай бұрын
යා යා😂😂😂 කෙවින්😅😅😅
@dilharamaduwanthi5665
@dilharamaduwanthi5665 2 ай бұрын
සමරවීර පව්.
@SachiniMalshika-l4b
@SachiniMalshika-l4b 2 ай бұрын
😂😂 මරු ❤️❤️❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
කතාව දිග වැඩි
@warunikasenaratne1470
@warunikasenaratne1470 2 ай бұрын
Me kathawa balana eka nawaththanna paul jiwitha aul karanawa!!!!! 🙌🙌🙌🙌🙌🙌🙌
@luneartz5250
@luneartz5250 2 ай бұрын
Take Care wage seemitha awashya charitha tikk gattha nam meeta wada lassanaii. Meke Lankawe inna kollaii, ballaii , garadiyaii, nagayaii Satthu watthama meke.Borine
@jdfjdudjt2719
@jdfjdudjt2719 2 ай бұрын
යා යා යා....... චුටියා 😂
@සමියහ්
@සමියහ් 2 ай бұрын
සාගරිකටත් හරි වැඩේ😂
@SamanthaPematthuhewage
@SamanthaPematthuhewage 2 ай бұрын
Yako dancing teacherta හිතිලා තියෙන දෙයක්
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 720 М.
Neluni || EPISODE 79 || නෙලුනි || 18th October 2024
23:02
Swarnavahini TV
Рет қаралды 21 М.