KOLAM KUTTAMA || Episode 362 || කෝලම් කුට්ටම || 22nd December 2023

  Рет қаралды 610,721

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 206
@hailaa4912
@hailaa4912 Жыл бұрын
අසනිපවි සිටින සමිතාමුදුන්කොටුවට සහා චාමරට ඉක්මන්සුවය පතමු
@NuwanVithanalage
@NuwanVithanalage Жыл бұрын
චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤
@GeeVlogs_DXB
@GeeVlogs_DXB Жыл бұрын
චාමර වීරසිංහ අපේ හදවතේ ගායකයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු❤❤
@dlak
@dlak Жыл бұрын
හඳවතේ ගායකයා අපේ චාමර අයියට ඉක්මන් සුවය ලැබේවා
@ayeshaachini535
@ayeshaachini535 Жыл бұрын
❤❤චාමර වීරසිංහ ගායකයාණනි.....ඔබට ඉක්මන් සුව ප්‍ර්‍රාර්තනා කරනව😢😢
@dushantharathnayaka-kr8pz
@dushantharathnayaka-kr8pz Жыл бұрын
oya mokada karanne
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 Жыл бұрын
චාමර විරසින්හ ගයකයාට ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණින් 🙏🏼
@SumedhaLankapura
@SumedhaLankapura Жыл бұрын
අපේ හදවතේ ගයක චමරවිරසිංහ මහතට ඉක්මන් සුවය ලැබෙවා කියා පතනවා ❤
@GihanNimsara-k6y
@GihanNimsara-k6y Жыл бұрын
අවදානෙද ඕනෙ😂
@earandakaushalya6007
@earandakaushalya6007 Жыл бұрын
අනිවා... තෙරුවන් සරණයි චමී සහෝ
@ryan_21
@ryan_21 Жыл бұрын
ඉක්මන් සුව!!
@බොරලැස්ගමසුදම්මහිමි
@බොරලැස්ගමසුදම්මහිමි Жыл бұрын
අනේ පලයන් පකෝ යන්න උබට අවදානේද ඕනේ 😂😂
@ヂヌシタ_さカシャミナ
@ヂヌシタ_さカシャミナ Жыл бұрын
Eyagei mekei tyna sanbandaya kumakda
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
හිටියාටත් වැඩිය ගීතයෙන් රසික හදවත් සනසන්න ගීතයෙන් පිනවන්න නිදුක් නීරොගි වේවා සුවපත් වේවා සියලුම දෙවියන්ගෙ පිහිටින් 🙏🙏🙏🙏🙏🙏
@Maliyage_sawari
@Maliyage_sawari Жыл бұрын
චාමර වීරසිංහ සහොදරයානෙනී ඔබට නීරෝගී සම්පත් උදාවේවා
@Saman707
@Saman707 Жыл бұрын
සද්ධා බොසා ⁣ඉක්මනට හොකන්දරයාට ගුටි කන සින් එකක් ⁣ඉක්මනට දන්නකො😊😊😊😊
@funnypetparadise3988
@funnypetparadise3988 Жыл бұрын
දෙයියනේ දෙයියනේ එකපාර ලක්ෂ පහක් දොලයට වැරදිලා ලියවුනේ යකෝ😂😂😂 මූණූ උස්සන්න ප්ලෑන් කරාට අන්තිමේදී දොලය ඒ අදහස අත ඇරල හිටියෙත් පව් හැබැයි දොලයා❤
@nilanthaprabath9543
@nilanthaprabath9543 Жыл бұрын
සේනයා ඉඳලා හිටලා වත් ආප්ප්‍යක් කන්නේ නෑ වගේ නේද ඊතිපාලයෝ 😊😊😊😊
@buddhikashirantha5295
@buddhikashirantha5295 Жыл бұрын
බලපු බැල්මෙන්ම ඒක තමයි ඇස් දෙකෙන් කිව්වේ... මටත් නොහිතුණා නොවෙයි 😂
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
එහෙම එකක් තිබ්බේ කොහෙද?☹️
@chamariweerasingha9285
@chamariweerasingha9285 Жыл бұрын
චාමර ව්රසිංහ ගායකයානනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
@RoshanMadhusanka-g9u
@RoshanMadhusanka-g9u Жыл бұрын
ඉක්මන් සුවය ලැබෙවා චාමර අයියේ
@damithsanjeewa5631
@damithsanjeewa5631 Жыл бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
ඊතී පාලගේ රඟපෑම අති විශිෂ්ටයි රඟපානවා කියලා හිතන්නත් අමාරුයි සැබෑ චරිතයක් රඟපානවා
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
ස්තුතියි 😂
@user-xtra
@user-xtra Жыл бұрын
හෝකන්දරයා නම් කක්කා ගොඩක්😂😂😂
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Aneda kiyanne kiuwalu 😅😅😅
@rishanindrajith4318
@rishanindrajith4318 Жыл бұрын
😂😂😂
@dahanaka7758
@dahanaka7758 Жыл бұрын
හෝකන්දර වගේ මිනිස්සු කිසිම කෙනෙකුට කිසිම දවසක මුණ නොගැසේවා
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ඒක නම් ඇත්ත 😮
@thilinasampath3538
@thilinasampath3538 Жыл бұрын
චාමර වී.............ර සිංහයාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කට්ටිය කෝ.....
@diyanadiyaa3954
@diyanadiyaa3954 Жыл бұрын
සිරිමාන්න මහත්තයා වැව ට වැටෙන කල් බලාගෙන ඉන්න මම වගේ අය නෑ නේ😂😂😂😂😂😂😂❤
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
නෑ නෑ ඒ විදිහට මෝඩ විදිහට හිතන් නෑ අපි
@diyanadiyaa3954
@diyanadiyaa3954 Жыл бұрын
@@ravilakshan2427 good
@lahirusandaruwan65
@lahirusandaruwan65 Жыл бұрын
ඉක්මන් සුව චාමර අයියා❤
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
ඊතිපාලගේ දැන් චරිතය පහුගිය කොටස් වල උන් දේවල් බලන අපිට මතක් කරල දෙන එක 😂
@shashikamalshan6244
@shashikamalshan6244 Жыл бұрын
හින්නි මහත්තයට ඉක්මන් සුවය😢
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
අම්මො මෙ හොකන්දරෙ නම් මදු ඔයට දන්න ඔනි යකො 😂😂😂😂😂
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Жыл бұрын
චාමරට..ඉක්මන් සුවය පතමු😂😂😂😂
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
අයියෝ. හෝකන්දර. නම් මහා. සාපයක්😂😂😂😂 දෙපැත්තට ම ගිනි ගෙඩි දෙන ලස්සන
@dlak
@dlak Жыл бұрын
දොලයා මල්ලී වරෙන් දොලයා සමන්ත 😂
@ChannakaSooriyaarachchi
@ChannakaSooriyaarachchi Жыл бұрын
හෝකන්දර වගේ කේලම් කියන එකෙක් හැම ගමකම ඉන්නවා
@travelwithpushpe
@travelwithpushpe Жыл бұрын
චාමර මහතාට බුදු සරණයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
යකෝ මේ හෝකන්දරයා වාගේ උන් තියන්න වටින්නෙ නෑ දෙපැත්ත කොටවන හැටි
@chathuraniprasadika6390
@chathuraniprasadika6390 Жыл бұрын
අපරාදෙ කියන්න බෑ මේ අවුරුද්ද ගෙවුනා හෙන විතරයි ගැහුවේ නැත්තේ මේ රටේ මිනිස්සුන්ට
@ශානා-ජ9භ
@ශානා-ජ9භ Жыл бұрын
චාමර අයියට ආදරය අය ඉක්මන් සුවය ලැබෙිවායි පාර්ථනා කරමු🙏🙏❤️❤️
@ranifrando
@ranifrando Жыл бұрын
ඇමතිට මරු 😂😂😂 වැඩේ උනේ දොලේ මහත්තයා හැංගිලා 😂😂😂 අයියෝ මේ හෝකන්දර
@LankaCool-eu8yn
@LankaCool-eu8yn Жыл бұрын
චාමරට ඉක්මන් සුවය පතමු
@bashithathennakoon6320
@bashithathennakoon6320 Жыл бұрын
හෝකන්දර වගේ උන් ඉන්නකන් මේ රට/ ගම්. ඉවරයි...😂😂😂
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කතාව ආයේම අප්පිරිය වී ගෙන එනවද මන්දා 😅
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
මන්ද ඔයා නන්දා ද
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Жыл бұрын
හෝකන්දරයගෙ හැටි දැනගනත් අහුවෙනවනෙ මේ ගොන් සේනලත්😂😂😂
@sureshjayaweera1444
@sureshjayaweera1444 Жыл бұрын
ඉතිපාලය සබිතගෙ පස්ස බලපු විදිහ හරිම කතෛ
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
අනේ බං කතන්දර නොහදා හිටපන් ඊතිපාලය එහෙම එකෙක් නෙමෙයි බං මෝඩය උබලටත් TV එකෙන් හරි කතන්දරයක් හදන්න තියෙනවා නම් අම්මෙක් ඉතිං 🤔🤔🤔🤔🤔🤔
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Жыл бұрын
හෝකන්දරයගෙ නෑයෙක්ද😂😂😂😂
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Dole mahathya nam superi ❤❤❤❤😊😊😊😊
@Lankan2
@Lankan2 Жыл бұрын
මේ නාට්‍ය බලන හැම මොහොතේදී මට සිහිවෙන්නේ අපි ඔය ගමේ බෝල් ගහාපු හැට්.පොඩ් කාලේ බලපිටියේ ඉදලා පයින්ම යනවා 😊
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සුපිරි යි කතවා ❤
@malathipeiris1642
@malathipeiris1642 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා !
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
ඉක්මනට අපිට නාඩගමිිකාරයෝ 2 දීපල්ල බන්🔥🔥
@gayansuranga7147
@gayansuranga7147 Жыл бұрын
හෝකන්දර වගේ උන් gamwalath🌹ඉන්නවා
@nadeeshakumari5806
@nadeeshakumari5806 Жыл бұрын
හෝකන්දර වගේ චීත්ත අන්දන්න පුළුවන් පිරිමි අපේ ගමෙත් ඉන්නවා 😂😅
@Snoop791
@Snoop791 Жыл бұрын
keep going..the plot is thickening ...choota getting smart'
@roshaninelum8769
@roshaninelum8769 Жыл бұрын
කෝ අප්පා මේ කතාවෙ ඉදපු හාමුදුරුවොයි ඉස්කෝලෙ යි.
@MadushanNiroshana
@MadushanNiroshana Жыл бұрын
😂😂 අතුරුදන්
@MaheshSuranga-ef6bn
@MaheshSuranga-ef6bn Жыл бұрын
හදවතේ ගායකායානනි ඉක්මනින් සුවය ලැබේවා.❤
@AvishkaMaduwantha-b7b
@AvishkaMaduwantha-b7b Жыл бұрын
Hokandara wage dial akk hema gamakama innawa😅
@DMN.Natasha
@DMN.Natasha Жыл бұрын
සමිතා මුදුන්කොටුව හා චාමරට ඉක්මනට සනීප වේවා 🙏🙏🙏
@anuththarapremakumara1123
@anuththarapremakumara1123 Жыл бұрын
Sabithage maru passa,
@chamindakumara4782
@chamindakumara4782 Жыл бұрын
හෝකන්දරට බනින බැනිල්ලෙන් පෙනීයන්නේ ඒ චරිතයට පණදෙන නලුවාගේ රංගන ප්‍රතිභාවයි
@philipbandara8735
@philipbandara8735 Жыл бұрын
මම වැඩියෙන්ම කැමති සබීතට. ඊට පස්සේ හිරුනිට.😁
@surangadilan6021
@surangadilan6021 Жыл бұрын
චාමර විරසිංහට බුදුසරනයි
@ChannakaSooriyaarachchi
@ChannakaSooriyaarachchi Жыл бұрын
හැම ගමකම හෝකන්දර වගේ උන් ඉන්නවා
@Leela-ci4nm
@Leela-ci4nm Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි
@spcreation5296
@spcreation5296 Жыл бұрын
කාටද 😂😂😂 මෝඩ පක්කු ඔක්කොම එකයි 😂😂😂
@sadunkumara1145
@sadunkumara1145 Жыл бұрын
Sadda aiye me drama eka nawattanna kale hari chater wenawane
@vimalasirisilva6432
@vimalasirisilva6432 Жыл бұрын
යකෝ මූ මාරගිනිනේ අවුලුවන්නේ😂😂😂😂😂😂😂හෝකන්දරයෝ😂😂😂
@rajapaksharajapakshar2045
@rajapaksharajapakshar2045 Жыл бұрын
චුටා ෂෝක් කොල්ලා.
@dilshanvlogs8373
@dilshanvlogs8373 Жыл бұрын
යකෝ හැමෝම මේ චාමර වීරසිංහ ට මොකද ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා තියෙන්නෙ මේකේ.මිනිහා මේකේ රගපානවද
@rajapaksharajapakshar2045
@rajapaksharajapakshar2045 Жыл бұрын
ලංකාවනේ මල්ලි.වැඩිය හිතන්න එපා.
@dilshanvlogs8373
@dilshanvlogs8373 Жыл бұрын
@@rajapaksharajapakshar2045 ඒක තමා අයියේ මුන්ට පිස්සු එකෙක් කිව්වම ඔක්කොම රැල්ලට කියාගෙන යනවා
@tharindurumesh-d6b
@tharindurumesh-d6b Жыл бұрын
චාමර වීර සින්හට් ඉක්මන් සුව ලැබේවා
@nalindapremalal6044
@nalindapremalal6044 Жыл бұрын
හෝකන්දර වගේ එවුන් ඉපදෙන්න නොදී බඩේදිම ස්කෑන් කරල බලල අයින්කරන්න තිබ්බනම් 😂😂
@Indrani-fv4gi
@Indrani-fv4gi Жыл бұрын
Ekanam aththa
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
මන්ත්‍රී නිසා කතාව එපා වෙනවා
@sanjayaniranga7646
@sanjayaniranga7646 Жыл бұрын
❤චාමර❤
@shenpriyantha-g3n
@shenpriyantha-g3n Жыл бұрын
චූටා තමයි නියම කොල්ලා මේ කතාවේ ඇත්තටම නළුවෙක් ඔහු
@shenpriyantha-g3n
@shenpriyantha-g3n Жыл бұрын
Yes 🥰🥰
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
චීත්ත කැල්ලක් හිටියෙ නැත්තනුත් වැඩක් නැ ඉතින්
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
මේ භාග්‍ය ට සේනාල් තොලක් දාල සැපක් දෙන සීන් එකක් ඕන හොඳේ. කෝ බන් පින්බත් ගණයා දැන්?
@rishanindrajith4318
@rishanindrajith4318 Жыл бұрын
නගිනකන් බලන් ඉන්නව😂😂
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
මං ජීවිතේට හිතුවෙ නෑ හෝටලේට ආපු girl මන්ත්‍රී තුමාගෙ wife කියල 🥲
@shaleensaranga3385
@shaleensaranga3385 Жыл бұрын
හින්නි මහත්තයා කරාපිටියෙ හොස්පිටල් එකේ මොන වාට්ටුවෙද ඉන්නේ. මම කරාපිටියෙ ඉන්නේ. පව් අහිංසකයා බලන්න යන්න ඕන.
@teraacool402
@teraacool402 Жыл бұрын
කලින් දන එක නම් ලොකු දෙයක්
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
ශාපලත් හෝකන්දරට පාඩමක් උගන්වන්න කෙනෙක් නැද්ද
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
නොදකින් විතරක් ඊතිපාල ගහපු බුලත් කෙල පාර 🤮
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
චමරයා කුහකයා හොද වැඩේ
@dilansachintha9634
@dilansachintha9634 Жыл бұрын
Amma genid ube ponnay
@ShandrA-j7w
@ShandrA-j7w Жыл бұрын
Chambray.weerasinha.puthuni.oyata.ikman.suwaya.praththna.karami.budu.sarani.❤❤❤
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
කරාපිටියේ එහෙම එකෙක් නෑහ් 😂 ඇයි බොරු කියන්නේ
@neranjaladilrukshi6742
@neranjaladilrukshi6742 Жыл бұрын
මෙක අදිනවා වැඩියි අද බලන අවසාන දිනය..
@sriyamallawaarachchi8345
@sriyamallawaarachchi8345 Жыл бұрын
ශෙනාලුයි,මිණිමුතු යි, යසෝධරයි,නැත්නම් තවත් හොඳයි ..
@Lalthilakarathna-k8x
@Lalthilakarathna-k8x Жыл бұрын
ane chamara weerasinhata suwa wewa
@pubudukumara4106
@pubudukumara4106 Жыл бұрын
මෙක මහා මොඩ කතාවක් ඉක්මන නඩගම් කාරෝයෝ වත් පටන් ගත්තනම්
@KumariKimari-po6mx
@KumariKimari-po6mx Жыл бұрын
Sarath Kula ga mahathma hariyatama wayasa kiwwa sabitage gauma lassanaii
@yomalyomal2031
@yomalyomal2031 Жыл бұрын
Ikman suwa labawa❤
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip Жыл бұрын
හොකන්දර මාර චීත්තයක්නෙ එහෙටයි මෙහෙටයි කෙලන් කිය කියා කොටොනව
@lakshandhananjaya8153
@lakshandhananjaya8153 Жыл бұрын
හිරුනි නැට්ති එකනම් කනට සනීපයි
@pushpakumara4695
@pushpakumara4695 Жыл бұрын
Thotupala gawa nikan town ekak wage diyunu wela tiye kiyala dakkr man witarada.?
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
නියම ගිනිගෙඩි දෙන්නා
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
හෝකන්දර ඔයිට වැඩිය හොදයි චීත්තයක් ඇද ගත්තනම් දෙපැත්ත කොටවනව ,,අම්මෝ මුන් තමයි පාර්ලිමේන්තුවට
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
නෙදර්ලන්ත ගෑනි මොකද හැමවෙලේම මන්ත්‍රී එක්ක රෑ වෙනකන් කතාකර කර ඉන්නේ..සද්දා අයියේ ඔයා ගුලි එහෙම කනවද
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
අතේ සතපහක් නැති උනාට චූටගෙ අම්මලාගෙ තියන ලොකුකම 💩💩මේ මගුල වෙන්නෙත් නෑ
@liyanageliyanage3164
@liyanageliyanage3164 Жыл бұрын
Apoo hokandaraya cheeththayak
@LASANTHAPUSHPKUMARA
@LASANTHAPUSHPKUMARA Жыл бұрын
Get well soon chamara weerasinghe Hadawathe gayakaya.
@lakshanpradeep9001
@lakshanpradeep9001 Жыл бұрын
23 video eka ko
@SadarU653
@SadarU653 Жыл бұрын
Mehema wela mage yaluwek maruna 😢
@Happyflour
@Happyflour Жыл бұрын
17.09 aais sabeethage a belma .sabeetha thama maru mara heday
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama Жыл бұрын
Suukiri ada nadda ?
@nishanisamarakoon9531
@nishanisamarakoon9531 Жыл бұрын
Manthri thuma hoday
@MadushanNiroshana
@MadushanNiroshana Жыл бұрын
දොලේ නිසා බලන්නෙ මේක ❤️
@ayaf5457
@ayaf5457 Жыл бұрын
Hamedame kit bag eka. Kawadawath elawalu bag ekak kame jathiyak genne na me rajeye sewakaya. 🤣🤣🤣🤣Sirimanne mahaththaya. 😅
@d.msenevirathne7431
@d.msenevirathne7431 Жыл бұрын
බඩු ලැබුනනම් මොන කෙන්ගෙඩියටද බන් පොලිස් යන්නෙ
@anuraanura944
@anuraanura944 Жыл бұрын
හෝක.න්දරයට කනේපාරක් ගහන්න එකෙක් නෑනෙ යකෝ.
@BinduKumara-l3x
@BinduKumara-l3x Жыл бұрын
❤❤❤
🔴 LIVE | Siyatha News | 06.00 PM | 19 - 01 - 2025
8:07
Siyatha News
Рет қаралды 5 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН