KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 370 || කෝලම් කුට්ටම || 04th January 2024
20:52
Mr. Nice Guy Starring Jackie Chan | Full Movie | ClipZone: High Octane Hits
1:28:13
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
БАБУШКА ШАРИТ #shorts
0:16
$1 vs $500,000 Plane Ticket!
12:20
KOLAM KUTTAMA || Episode 369 || කෝලම් කුට්ටම || 03rd January 2024
Рет қаралды 541,653
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 201
@shashikalakshan4679
Жыл бұрын
2024 අලුත් අව්රුද්දේ සියලුම පිලිකා රෝගින් සුව වේවා!
@noty784big
Жыл бұрын
තෙරුවන් සරණ වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏
@piyalweerakkodi8139
Жыл бұрын
❤❤❤❤ අනිවාර්යයෙන්ම මමත් එක්කම
@pasindusandusara2354
Жыл бұрын
❤
@BossLady-k2e
Жыл бұрын
කවුද බෙහෙත් හොයගෙන තියෙන්නෙ. ඇමෙරිකාවෙන් ගෙන්වනවද.
@moneylove4878
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manuwarnafernando7243
Жыл бұрын
රංමුතු නම් වැඩේ නියමෙට කරනවා වගේ දැනේනවා මොනවා උනත් දොලේ මහාත්තයා පට්ට සුපිරි දක්ෂයෙක් සුපිරි ගේමක් දෙන්න වගේ හදන්නේ
@shalikatennakoon4932
Жыл бұрын
DHL..👍Edcel 😮😮😮😮😅
@senavirathnabandara6118
Жыл бұрын
එංගලන්තයේ රජ පවුලේ හොරකම් වලට රජ පවුල ගෙවනවා අපේ රජ පවුලේ හොරකම් වලට මහජනයා ගෙවනවා , දවසේ හොදම කතාව 😅😅
@nishanmunasinghe0
Жыл бұрын
Edimbaro adi padaya thamai horakan kanne man danna widihata:
@bpdperera5450
Жыл бұрын
11@@nishanmunasinghe0
@priyanipriyani6862
Жыл бұрын
කොලම් කුට්ටම බලන ඔයාලට .මතකද සබිතා..ට..හිටපු නංගී එයා කෝ සබිතා ගේ..තාත්තා මැරිලාවත්..එයා..ආවෙ...නැ ..පුදුමාකාර එකත් කෝලමක්..නෙහ් අදත් ලස්සනයි ..
@VijithaMahabaduge
Жыл бұрын
😅
@rohanchandana1619
Жыл бұрын
මේ කතාව ලියන කෙනාවත් ඔව්‍වා මතක තියාගෙන ඉන්‍නෙ නැතිව ඇති
@hasanthahasantha1836
Жыл бұрын
මටත් ඕක මතක් වෙලා ඒ මලගෙදර තිබුන දවස් වලත් comment කරා තව අක්කා කෙනෙක් ගැනත් කිව්වා
@siwkonasl3901
Жыл бұрын
සේනගෙ ඇක්ටින් සුපිරියටම කරනවා...❤❤❤
@slandrodandiossolutions
Жыл бұрын
සුද්දි නැතුව කතාව හරි ලස්සනයි 🙈🌹❤️
@nilanthinilanthi2923
Жыл бұрын
Yes
@dananjayasuraweeraa4301
Жыл бұрын
සිරාවටම
@travelwithajithbro1051
Жыл бұрын
දොලේ බොසාට මේ පාර බිලත් පිනට තමා පාතාලයේ සුපිරි බඩුවක් වගේ😂😂
@thalaru_dance
Жыл бұрын
😅
@kaviya763
Жыл бұрын
@FUN_Buwa_Lk playn huttho yanna 😂
@thilandanushka1093
Жыл бұрын
දොලයා සුදු පැන්ටිය අයින් කරලා තුවක්කුව ගත්තු විදිහ...😂😂
@suniljayasekara5267
Жыл бұрын
හොරකම් කරපු අයගේ ණය අපට තමයි ගෙවන්න වෙන්නේ.
@buddikachathuranga215
Жыл бұрын
අති තාත්වික රංගනය සේන අයියා.සේන අයියනම් චරිතයේ ජීවත් වෙනවා
@sachilasithum4412
Жыл бұрын
2024 Siyalu Pilika Rogin Suvapath Veva Budu Saranai Devi Pihitai Theruvan Saranai
@thegames8821
Жыл бұрын
සියලු රොගින් සුවපත් වේවා .
@samirasampath490
Жыл бұрын
Esema wewa...
@shoudy_ff
Жыл бұрын
රන් මුතු ගෙන්නේ මරැ සුද්දියෝ😂😂
@rajithamadusanka4882
Жыл бұрын
වටිනා කතාවක් දන් කාලේ මිනිසුන්ට බලන්න පුළුවන් හොද ටෙලි ඩ්‍රාමා එකක්
@asankaathapaththu5953
Жыл бұрын
දොලෙය හොටෙලේ බිල ගත්තට පස්සෙ හෙර පොලීසියට භාර දෙන සීන් එකක් යන්නෙ.
@sadarudissanayake3019
Жыл бұрын
හෙට කන්නේ හෝකන්දරයා "සේනයගෙන්😂
@ranjangunawardana344
Жыл бұрын
අයි අම් කමින්ටු නෙදර්ලන් හන්දිය 😂😂😂
@Deepikachandani-h5w
Жыл бұрын
😂😂😄😄
@sajjaroxtv1183
Жыл бұрын
මැනේජර් නෝනවනම් අල්ලගන්න බැරිවෙයි හැබැයි පාතාල ගෑනිට 😂
@annekarunaratne4274
Жыл бұрын
සබීතා හෝකන්දර ට මුකුත් කරොත්😂😂😂😂😂
@pradeepnihaldecarm7290
Жыл бұрын
😂😂😂
@wasantikumari8885
Жыл бұрын
අම්මෝ දැන් නම් දොලේ මහත්තයා හොඳටම බය වෙලා ඉන්නේ
@PradeepOruwala-ok5mv
Жыл бұрын
හරි ලස්සන කතාවක් දොලේ මහත්තයා මරු
@misharasachinthana4916
Жыл бұрын
අම්මොහ් දොලයා අර කෙල්ලගෙ කාබරේට රිංගලා පිස්තොලෙ දැක්කම දොලයගේ මූන කජු ලෙල්ලවගේ උනා 😅
@nilanherath4697
Жыл бұрын
නාලනි කුමුදු කුමාරි 😅😅
@amiladilshan152
Жыл бұрын
😂😂😂
@darshanasampath109
Жыл бұрын
හොකන්දරයා 😊😊ගුකන එකානේ එකනෙවැඩෙි😊😊
@InoIno-g1u
Жыл бұрын
කෝ මේ අවුරුද්දෙ පුකේ අමාරුවටයි බඩේ අමාරුවටයි හැම් රෙද්දටම ආශිර්වාද ගන්න්ස් එන අය 😂😂😂
@sajithsampath2409
Жыл бұрын
අම්මෝ සේන...😂😂❤
@user-uo8tz1iw9lrajapaksha
Жыл бұрын
ටෝක් ටෝක් ටෝක් නන්ස්ටොප් ටෝක් 😂😂😂😂
@Travel_With_Tilan
Жыл бұрын
Travel කරන අය මේ පැත්තට එන්න 🌚🌝
@nuwandanushka902
Жыл бұрын
පූල් එකේ දාගෙන ☕ තමා ගැහුවෙ ගූකන්දරය
@nalanikularathna1641
Жыл бұрын
🎉සමන්තගේ කතාව එපා වෙනවා...පොඩි එකෙකුගේ දෙබස් වගේ..
@narmadhavilasini6740
Жыл бұрын
ඒකනම් ඇත්ත. මන්ද බුද්ධිකයෙක් වගේ
@chamindakumara3409
Жыл бұрын
සිරිමාන්නගෙ හොරුන්ගෙ කතාව නම් මරු..
@manjularanmuthu194
Жыл бұрын
"Not all the bill මේ වෙනකන් හිටපු බිල්". 😁😁😁😁😁😁
@amiladilshan152
Жыл бұрын
දොලේ තමයි වැඩ්ඩා 🤩🤩
@nayanapadmini1226
Жыл бұрын
නියමයි මැනේජර් 😂🤣🇶🇦
@DuminduKavishan-hc7yo
Жыл бұрын
Heta AL exam thiyan kolam kuttama balana mama🙂
@jithmalnanayakka-dq8gk
Жыл бұрын
All the best
@rishanindrajith4318
Жыл бұрын
ටික් ටෝක් ටක් ටෝක් ටුක් ටෝක්😂😂😂
@Rio_888
Жыл бұрын
එන්නෙම පතාලෙ උන්නෙ 😂😂😂
@YoshanMilinda-r4l
Жыл бұрын
දොළය අර කෙල්ලගේ ජන්ගියක් ඉස්සුවා නේද 😂
@tharushikaharshini1091
Жыл бұрын
😂
@amilaniloshana1194
Жыл бұрын
ජිනා & සර්, මේ දෙන්නට මොකද උනේ. දකින්නත් නෑ?
@d.msenevirathne7431
Жыл бұрын
මන්ත්‍රී තුමා සල්ලි අරන් එයිද බිල ගෙවන්න
@bimsara87
Жыл бұрын
Edexcel Courier Service 😂😂...
@Sidath700
Жыл бұрын
Ranmuthu thamai dawasa wadda❤❤❤❤❤❤
@kumaridinu7369
Жыл бұрын
niyama thaws adanam srimanna mahaththaya kiwwe😂
@TheVnv23
Жыл бұрын
ඊතියයි හින්නියයි දෙන්නත් කතාවෙන් අයින්වෙලා 😅
@chamaranuwan3005
Жыл бұрын
හාමුදුරුරුවො ස්කෝලේ.
@dilharalakshinidil
Жыл бұрын
කෝලම්කුට්ටම බලන කෝලම්කාරයෝ සෙට් එක කෝ..යුටියුබ් එකෙ ❤😂
@pathiranagekumara5318
Жыл бұрын
Innawa Adam
@Happyflour
Жыл бұрын
😂😂❤
@shamakaluarachchi5007
Жыл бұрын
අපි බහරේන්
@chandaniratnayake1130
Жыл бұрын
Oxford University and Cambridge University in Netherland 😅😅.. great 😅😊
@SamanKumara-qm9io
Жыл бұрын
චූටා බෝට්ටු පැදිල්ල පැත්තට දාලාවගේ
@samithnishshanka
Жыл бұрын
රන්මුතුව ගෙදරටත් කතාකරන්නෙ ඉංග්‍රීසි කෑලිවලින්මයි. ඒක හරියට හැඟෙන්නෙ born english එකෙක් වගේ. ඒක කෘතිමයි. සාමාන්‍යයෙන් ගමේ හැදුන කොල්ලෙක් ගෙදරදි අර උපන් සිංහලෙන් කතා කරන්නෙ. Tour guide කෙනෙක් උනත් ගෙදරදි දන්න සිංහලෙන් නේ කතාකරන්නෙ. හැබැයි රන්මුතුව කතා කරන්නෙ සිංහලා බෑ විදියට. 😁. ශෙනාල් වත් නෑ එගෙම😁😁
@chamuka_maduwantha
Жыл бұрын
මේ පාරත් දොලයට Nopay වගේ 🥲😹
@408meegasse
Жыл бұрын
👍👍👍
@randuroshaniBiguniirashika
Жыл бұрын
වෙස් මූනු හොරකම් කරන්න ආපු කෙල්ල රඟපාන්න දන්නේ නෑ දෙය්යනේ මොකෙක් හරි ගෙනල්ලා දාන එක නිළියක් වෙන්නේ නෑ එපා වෙනවා බලන්න ත‍් මගුල ලස්සන කතා බලු කරලා දානවා නේ අන්තිමට
@vijeyvijey2922
Жыл бұрын
අක්කෙ ඔයා හරි ලස්සනයි
@anandajayalath8165
Жыл бұрын
ඉස්කෝලෙයි , පන්සලයි වහලා දාලාද?
@ashensilva2987
Жыл бұрын
Nalani Kumudu Kumari 😂
@Haven_For_Furry_Friends
10 ай бұрын
Edexel 😂
@mahendrawanniarachchi3760
Жыл бұрын
12:58 internet එකෙන් තෝරගෙන select කරල 😂
@kumuducoonjan3714
Жыл бұрын
Jara pakshala horakam karanawa.api qewanawa.
@ChithraChandi
Жыл бұрын
අමිමෝ හෝකන්දරය කියන බොරු 😮
@sunandathilakarathna
Жыл бұрын
Hi kohomada ithin
@BinduKumara-l3x
Жыл бұрын
❤🎉🎉
@luwischandana6277
Жыл бұрын
මේ කතාවටත් ariya. Esslla akata වගේම...kolan kuttamata වගේම..ගස් ballek...නළු නිළි ප්‍රශ්න monawada danne naha. හැබයි අතාල් kawa....u turn akak gahanna wei..මචං අපිට දිගටම ඩුබායි ඉඳන් මහන්සි වෙලා ඇවිත් බලන්න. ❤
@kaushikanirmal-lx4ro
Жыл бұрын
සමන්තයනම් සාපයක් ඈ 😂
@S_han1210
Жыл бұрын
ඒම කියන්න එපා බං. මං ආසම එකා ඌ.. බොස් එක්ක ඉන්න විදිය.
@පිනිබ්න්දු
Жыл бұрын
ඌ දෙන් ආත්ල් මරු
@tilakpatirana4379
Жыл бұрын
Ane
@kaushikanirmal-lx4ro
Жыл бұрын
@@පිනිබ්න්දු ou habai 😂
@mayamay3829
Жыл бұрын
Akanam sahathika atha apith issara radiyo ake minissu hauwa😂😂😂😂😂
@ranifrando
Жыл бұрын
හෝකන්දර බොරුවට කෑගහනවා දෙන්න තියෙන්නේ 😂😂😂 එපා නොකියන්න
@asangafernando3344
Жыл бұрын
මේකෙ චරිත එන්න එන්නම අඩු වෙනවා
@lakshithakularathna5149
Жыл бұрын
දොලෙයා සිබා
@lakmalisuru902
Жыл бұрын
Al liyala apu aya ko😊
@nadeeranadeera-ws6vz
Жыл бұрын
ආන්ඩුවට සැර පහරක්
@niroshaperera7601
Жыл бұрын
හෝකන්දර ට කාලා මදි😂😂
@dammikapushpakumara9119
Жыл бұрын
💐💐💐💐
@prakaashsamoolan9240
Жыл бұрын
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. කවුද අර එංගලන්තයේ රජ පවුලෙ හොරකන් කරනව කියන කුමාරිකාව????? කුතුහලයට අහන්නෙ
@tharukaharsha5396
Жыл бұрын
එඩිම්බරෝ නේද ඔය වැඩේ කරන්නේ
@sarathpremathilaka8358
Жыл бұрын
Actually not a princess. The man who did the shop living was the price Philip. (Queen Elisabeth’s husband)payment done by his security’s.
@randuroshaniBiguniirashika
Жыл бұрын
Suddi ගමේ චරිතය ලස්සන ට කරා kathawa උනත් ගමේ විඳිය ට තිබ්බ ඔයි posh උන් ට හරි ගියේ නෑ ඒ ක කතාවට උනත් මාර ඊර්ෂ්‍යා ක් ගැහුවේ දැන් kathawa එහෙට මෙහෙට වැනෙන වා suddi නැතිව. Dolapilla නැති නම් කොහොම වත් වැඩක් නෑ වෙනවා. ප්‍රධාන චරිත දෙකම පෙන්නන්නෙ නෑ මගුලක් කරනවා දැන්. Nadagam කාරයෝ කෙටි රසයි but දැන්...?
@chathuraniprasadika6390
Жыл бұрын
අපේ රජ පව්ල මෙහෙ හොරකම් කරන කොට මහජනතාව විසින් ගෙවනවා . හරිම කතාව ඒක නම් මහින්දයගෙ පව්ලම හොරු අවලං හැත්ත
@Chuta543
Жыл бұрын
සමන්තයගෙ කැරි ටෝක් තියෙන්නේ 😂😂😂
@RoahiniRoshini-tw7vl
Жыл бұрын
දොලේ බයයි වගේ
@KumariKumari-dk3ix
Жыл бұрын
Good 👍
@henegamanationalcentralcol5262
Жыл бұрын
👍
@hirushanmadu7229
Жыл бұрын
😊😊
@shamakaluarachchi5007
Жыл бұрын
චූට ආයෙත් කාලකණ්ණි වෙන්න හදන්නේ
@Sadarusasmitha750
Жыл бұрын
අද මොකක් වෙයිද
@anuracdissanayaka3641
Жыл бұрын
😊😊😊😊😊🌷🌷🌷🌷👍👍👍👍
@pradeepawijesena1169
Жыл бұрын
Telephone godai mee gaanita,,,pistholekuth....
@Nipuna_pathum
Жыл бұрын
Mama qwa keyla eka ekta boru keynna epa a
@pasanpamoda1329
Жыл бұрын
Setteka
@padminijayamanna1799
Жыл бұрын
Shit ඇයි අප්පා පිරිමි කෙල්ලො දැක්කම මේ තරම් සෙවල හලන්නෙ ,පිස්සුද මුන්ට
@lahiruMadushan-hg7qs
Жыл бұрын
❤
@nilanthinilanthi2923
Жыл бұрын
හිරුණි කෝ
@tharinduprabuditha4548
Жыл бұрын
2024 👍👍👍
@anilpathirana2014
Жыл бұрын
හොකන්දරයා නියම පොහොට්ට්‍ර බයියා😅
@sunilkulasuriya153
Жыл бұрын
කොච්චර kiewath ඉන්ටනෙට් theren na..
@DilushaDilshani-qn7qw
Жыл бұрын
Hi
@inokasamanmali4447
Жыл бұрын
Kohomada kattiyata
@d.msenevirathne7431
Жыл бұрын
හෝටලේ කාමර නේද ඔය මිනිස්සුන්ට ඉන්න
@mayamay3829
Жыл бұрын
Dan ithin dole mahathayata nai kalasisama asse dagana kanawo kanawo Kiya kiya thamai inna wanne Ada okith polisiyata bara dunnanam iwarane😂😂😂
@ChalsiVlog
Жыл бұрын
Mee. Magula. Ikmanata. Iwara. Wela. Nadagam. Karayo. 2. Ka. Patan. Gannawanm. Maru
@dilrukshithanoja
Жыл бұрын
මම කොල්ලෙක් හරිද
@Somina-d2k
Жыл бұрын
Chtatat,adare,ganna,pissu,vahila
@nalinrangana8136
Жыл бұрын
Colombo university එකෙත් ස්ටඩි කළා.. ah that's not in Netherlands. එහෙත් ශාඛාවක් තියෙනවා
@manelvijay9741
Жыл бұрын
Meya sinhala dannema nadda wikara
@pradeepawijesena1169
Жыл бұрын
Eeka thamai eyaage ranganaya... Anika Hotel ekee English thamai kathaa karanna ooni...
@AshiniPabasara2001
Жыл бұрын
එයාට ඇත්තටම සිංහල ගොඩක් බෑ. එයා රඟපාන්න ආවෙත් සිංහල ඉගෙන ගන්නලු.
@kevinavishaka1477
Жыл бұрын
කෝ හිරුණි...?
@pasanpamoda1329
Жыл бұрын
Mk
@JNDONLINE
Жыл бұрын
සුද්දා
20:52
KOLAM KUTTAMA || Episode 370 || කෝලම් කුට්ටම || 04th January 2024
Swarnavahini TV
Рет қаралды 535 М.
1:28:13
Mr. Nice Guy Starring Jackie Chan | Full Movie | ClipZone: High Octane Hits
ClipZone: High Octane Hits
Рет қаралды 10 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
22:02
KOLAM KUTTAMA || Episode 416 || කෝලම් කුට්ටම || 11th March 2024
Swarnavahini TV
Рет қаралды 898 М.
3:03:09
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
إذاعة ثمانية
Рет қаралды 132 МЛН
3:02
ගෙදර හිටිය රෝස කැකුල රෝසා - ෆැලන් ඇන්ඩ්‍රියාගේ හඩින් | Falan Andrea | GALLE FOOD FEST
Wickramanayake Holdings - Pvt Ltd
Рет қаралды 8 М.
3:37
Vinu's Husband Speech In her Wedding Day
Travel Fantasy
Рет қаралды 234 М.
1:48:02
פודקאסט המוג׳ו של בן בן ברוך - פרופ׳ ירון זליכה
בן בן ברוך
Рет қаралды 138 М.
21:29
KOLAM KUTTAMA || Episode 399 || කෝලම් කුට්ටම || 15th February 2024
Swarnavahini TV
Рет қаралды 548 М.
11:15
"רב הנסתר על הגלוי": כך נראים אימוני שייטת 13 מבפנים • בלעדי
חדשות 13
Рет қаралды 893 М.
4:26
මිකී PRODUCTINS (ලංකාව vs පිටරට )
MICKEY PRODUCTINS
Рет қаралды 688
21:19
HIRIPODA WESSA || EPISODE 86 || හිරිපොද වැස්ස || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 325 М.
20:56
PIRIMI LAMAI || EPISODE 45 || පිරිමි ළමයි || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 239 М.
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН