LALAI LILAI LAI || EPISODE 157 || ලලයි ලිලයි ලයි || 19th September 2024

  Рет қаралды 234,331

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 157 || ලලයි ලිලයි ලයි || 19th September 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 608
@gayan9264
@gayan9264 6 сағат бұрын
හාපික් සරාංගය නැති සතියක් ගෙවුනා සේ .❤❤❤ ලබන්නා වු ලබන සතිය වහල් බවින් තොර නාකි හම්පඩ දේශපාලුවන්ගෙන් මිදිනු සුබ අනාගතය ක් රටට ලැබේවා❤❤❤ ❤❤❤❤
@user-cv5ps2dh3c
@user-cv5ps2dh3c 5 сағат бұрын
@NilmiS-o5s
@NilmiS-o5s 4 сағат бұрын
Oyage parthanawa esema wenna one
@AnuhasSathsara-m7q
@AnuhasSathsara-m7q 3 сағат бұрын
හරි පැත්තේ වැඩ මාලිමාවෙ ❤❤❤
@ranialgiyanna953
@ranialgiyanna953 2 сағат бұрын
Oyata.jayawewa
@Chenu_224
@Chenu_224 6 сағат бұрын
ඊයෙ episode එක දානකන් බලන් හිටපු කට්ටිය කෝ...😢❤
@nuwanbandara6620
@nuwanbandara6620 6 сағат бұрын
ඊයේ කතාව ගියෙ නැද්ද.. දෙයියනේ 😢😢 අපිත් පණ දාගෙන හෝයනෝ 😂😂😂😂😂😂
@DilipNuwan-rv8re
@DilipNuwan-rv8re 5 сағат бұрын
Mama
@DilipNuwan-rv8re
@DilipNuwan-rv8re 5 сағат бұрын
😊😊😊😊😊😊
@Sujeewa-ci5ns
@Sujeewa-ci5ns 5 сағат бұрын
Ane Danna Hama vidiyatama search kala.ada dawaleth baluwa weradilawath dalada kiyala😂
@kavishsacom
@kavishsacom 5 сағат бұрын
කො ඒක නැනේ
@SLDanux
@SLDanux 6 сағат бұрын
අයියෝ ස්වර්ණවාහිනී මොකද කරන්නේ ඊයේ එපා වෙලා හිටියේ ආයෙත් එහෙම කරන්න එපෝ ....
@Ishee-w1k
@Ishee-w1k 5 сағат бұрын
ඒකනම් ඇත්ත 😒
@HarshaniDhananjana-hp9ji
@HarshaniDhananjana-hp9ji 4 сағат бұрын
Itn ekenuth dala thibbe nh katha ai dannh
@amaliahinsa6355
@amaliahinsa6355 2 сағат бұрын
ඊයේ දේශපාල වැඩ සටහන නිසා නේද
@pasiyaofficial1
@pasiyaofficial1 6 сағат бұрын
ඊයේ youtube එක පීරන් කතාව හොයපු අය මේ කොන්ට😢
@2026al
@2026al 6 сағат бұрын
😢මම
@danushkadissanayaka2371
@danushkadissanayaka2371 5 сағат бұрын
ඒක ඇත්ත
@AmeeshaMaashi
@AmeeshaMaashi 5 сағат бұрын
Me too
@KwtKwt-r9c
@KwtKwt-r9c 5 сағат бұрын
Maath
@SujaniLakmali-gk5oo
@SujaniLakmali-gk5oo 5 сағат бұрын
😢
@-paradigeapi2610
@-paradigeapi2610 6 сағат бұрын
*හදවතින්ම අවංක වූ පුද්ගලයන්ට අවසානයේ ⁣ඉතිරි වන්නේ ,* *වේදනාත්මක මතක පමණයි..! "* 🤍🥀
@dineshkumara7194
@dineshkumara7194 6 сағат бұрын
මම වගේ ඊයේ පණ දාගෙන කථාව හොයපු අය කෝ
@chamindakumara8026
@chamindakumara8026 6 сағат бұрын
Sirawatama
@YasithD-rr8iw
@YasithD-rr8iw 6 сағат бұрын
ඊයෙ ,අද උදේ , අද රෑ 7ට විත‍රත් search කර කර බැලුවා..ඒත් නෑ 😏
@dineshkumara7194
@dineshkumara7194 6 сағат бұрын
ඇත්තටම
@DhanushkaSrinuwan
@DhanushkaSrinuwan 6 сағат бұрын
මම
@VihagaVishal-z9h
@VihagaVishal-z9h 6 сағат бұрын
පන දාගන හෙව්ව
@NeraNeranjan
@NeraNeranjan 6 сағат бұрын
මම රෑ 12 වෙනකං ඊයේ episode එක හෙව්වා
@TASTEWITHRUWAN_
@TASTEWITHRUWAN_ 5 сағат бұрын
තිබිලා නැ ඉතිම්
@TASTEWITHRUWAN_
@TASTEWITHRUWAN_ 5 сағат бұрын
ඔයා හැමදාම මේ කතාව බලනවද❤😊
@SurangaWeerathunga-ms8cz
@SurangaWeerathunga-ms8cz 3 сағат бұрын
එකනේ මම අදත් හෙවිවා එත් ඉවර වුන තැන ඉදල මෙක යනවා
@-paradigeapi2610
@-paradigeapi2610 6 сағат бұрын
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 5 сағат бұрын
ඉතින්?
@dangapenchi5299
@dangapenchi5299 6 сағат бұрын
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න. නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤‍🩹🖇️
@Yohanchamika786
@Yohanchamika786 6 сағат бұрын
ඊයේ කතාව හොයල එපා වුණා ඒක කොයන්න ගිහිල්ලා වෙන මගුලුත් බැලුවා මම හිතුවේ මට පැටලුනා කියලා එහෙම හිතලා 156 ත් බැලුවා එහෙම වෙච්ච අය ඉන්නව ද ?
@chandrikachandrika8598
@chandrikachandrika8598 4 сағат бұрын
Mamath
@RukshanSampath-z2h
@RukshanSampath-z2h 4 сағат бұрын
@lahirusandaruwan9580
@lahirusandaruwan9580 4 сағат бұрын
Mamath
@nilminirajapaksha3421
@nilminirajapaksha3421 4 сағат бұрын
මාත්
@-paradigeapi2610
@-paradigeapi2610 6 сағат бұрын
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
@kanchanakumari4335
@kanchanakumari4335 6 сағат бұрын
මන් හිතුව මගෙ පෝන් එකේ ලෙඩක් කියල.. ඊයෙ කතාව හෙව්ව හෙව්ව හම්බුනේ නෑ .. දැනුයි දන්නෙ කතාව ඊයෙ දීල නෑ කියල
@CricketLokko
@CricketLokko 6 сағат бұрын
😢
@prasannaroshan3023
@prasannaroshan3023 6 сағат бұрын
මාත් එහෙම යි
@rukmankumara5204
@rukmankumara5204 6 сағат бұрын
Math ehemai
@praneethgayashan6179
@praneethgayashan6179 6 сағат бұрын
ඒකනෙ අද බලද්දි පෙරේදා අවසන් උන කොටසින් සෙට් උනෙ
@RandoliRanaweera
@RandoliRanaweera 5 сағат бұрын
Ai e
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 6 сағат бұрын
දැං බලන්නේ කවුද 👍
@DilipNuwan-rv8re
@DilipNuwan-rv8re 5 сағат бұрын
Mama😊😊😊😊😊
@DilipNuwan-rv8re
@DilipNuwan-rv8re 5 сағат бұрын
Oya tama balanawada
@ShamalDGSCR-xr2pv
@ShamalDGSCR-xr2pv 5 сағат бұрын
🖖🖖
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 5 сағат бұрын
Mama th 😊
@kavishkadilshan2518
@kavishkadilshan2518 5 сағат бұрын
Mm🙂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 5 сағат бұрын
මට පොඩි කාලේ දන ගහපු සීන් ආවර්ජනය කරාට ස්තූතියි උදාරෙන්ම 😅❤🎉😅🎉
@csstar8660
@csstar8660 5 сағат бұрын
දනුශ්කයා ඇර අනික් උන් සේරමයි මෝඩ😂උට හොදට මොලෙ තියෙයි
@NewLyricsBySachithra
@NewLyricsBySachithra 5 сағат бұрын
ඊයේ කතාව දානකම් බලන් හිටියා 🥲 ඊයේ තමයි තේරුනේ නොදැනීම කතාවට ඇබ්බැහි වෙලා කියලා 🥺❤️
@Ashirandi.0
@Ashirandi.0 6 сағат бұрын
මමත් මේ වගේම දන ගහන් ඉදලා තියෙනවා නංගි එක්ක ගහගන්නවා කියලා.පාරේ හැමෝම බල බල ගියා හිනා වෙවී.ඒ කාලේ ඒත් සුන්දරයි
@MuduMaduwanthi
@MuduMaduwanthi 5 сағат бұрын
ඊයේ කතාව පන දාගෙන හොයපු අසරණ අය කෝ...😂😂
@RandikaHerath-h7h
@RandikaHerath-h7h 6 сағат бұрын
මිලයි දනුශ්කයි මරු කපල් එකක් කියන කට්ටිය මේ කොනට
@erandinavodyawanniarachchi8646
@erandinavodyawanniarachchi8646 5 сағат бұрын
මේ ඇත්ත රන්දිකද 😅
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 2 сағат бұрын
❤❤💕💕😍😍✨️✨️
@KumariKumari-ex7np
@KumariKumari-ex7np 5 сағат бұрын
මම නම් ආසම සුකුමාලගෙ ඇක්ටින් වලට 😅😊❤❤
@ashokakumara1103
@ashokakumara1103 5 сағат бұрын
මරුවට රගපාන දනුස්ක and මොඩ රවින් and සුකුමාල් 🤣🤣
@manruchi
@manruchi 5 сағат бұрын
@anushikaanuradhi9638
@anushikaanuradhi9638 6 сағат бұрын
උදාර ලෙස 157 වෙනි කොටසත් phone එකෙන් බැලුව 🫶
@danuskadilshan6100
@danuskadilshan6100 6 сағат бұрын
157 episode eka wetenakan balan hitiye mn vitharada😌
@SenuriKavindya-wt4ro
@SenuriKavindya-wt4ro 6 сағат бұрын
Search කරන්න පුලුවන් හැම විදිහටම search කර කර කතාව හොයපු මන් වගේ එවුන් කෝ 😂
@VimukthiSadareeka
@VimukthiSadareeka 5 сағат бұрын
මමත්
@RukshanSampath-z2h
@RukshanSampath-z2h 4 сағат бұрын
@DinushaKalhari-o4e
@DinushaKalhari-o4e 2 сағат бұрын
😊
@DewminiMallawaarachchi-vo2es
@DewminiMallawaarachchi-vo2es 2 сағат бұрын
😂
@lakmal3408
@lakmal3408 6 сағат бұрын
ආච්චිගෙ ආදරේ නම් ලස්සනයි
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shyamali-b5m
@Shyamali-b5m 5 сағат бұрын
දනුෂ්ක නම් කුමාරයෙක්ම තමයි .ළඟ ඉන්න එකාව බිල්ලට දීලා ගානට මාරු වෙනවා 😂
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 5 сағат бұрын
අපායට ගියත් තනියට අරන් යන්න පුලුවන් ජාතියේ 😂..යාලුවෝ දෙන්නෙක් තමයි දනුවට ඉන්නේ..🤣♥️♥️♥️
@Science_Api
@Science_Api 5 сағат бұрын
ආච්චි මරු 😂❤️✌️😘
@vishwadadalage7304
@vishwadadalage7304 4 сағат бұрын
මිලා හිනා වෙන්කොට මූනෙ ඇදෙන ලස්සනට මන් හරි ආසයි ❤
@silwestermichael3000
@silwestermichael3000 6 сағат бұрын
දැන් කතාවෙ ගොන් ආතල් වැඩියි කියන උන් කෝ
@prasadmadusanka1874
@prasadmadusanka1874 6 сағат бұрын
මම හිතුවේ මම විතරයි ඊයේ එක හොයලා තියෙන්නේ 😊😊😊
@moriz989
@moriz989 6 сағат бұрын
ඊයේ කතාව හෙව්වා හෙවිල්ලක්😢 අතක් කැඩුනා වගේ😢
@SithumYasiru
@SithumYasiru 7 сағат бұрын
ඊයේ episode එක කෝ 🥲
@nish1055
@nish1055 6 сағат бұрын
Ekne ek nne
@nish1055
@nish1055 6 сағат бұрын
Iye ghn n wge ned
@roinadilanka9207
@roinadilanka9207 6 сағат бұрын
Ow iye eke missing
@NandunRavishaka
@NandunRavishaka 6 сағат бұрын
Iye giye na
@CHAMA_2k2
@CHAMA_2k2 6 сағат бұрын
මිලාගෙයි දනුගෙයි කොටස් වලට අස අය කො❤🎉
@asiriudaya1903
@asiriudaya1903 6 сағат бұрын
මරු මස්සිනාල දෙන්න 😂
@Trending_On0
@Trending_On0 2 сағат бұрын
සීල රතන හාමුදුරුවෝ දින්නනම් හොදයි කියන අය කෝ💥👽😂
@janakabro7100
@janakabro7100 4 сағат бұрын
ඊයෙ කතාව බලන්න නැතුව අවුලෙන් හිටිය අය කෝ... 🙁🙁
@shanikadilhani2094
@shanikadilhani2094 6 сағат бұрын
Lalai lilai lai lassana karawanne danushka saha mila kiyana charitha deken
@vishwadadalage7304
@vishwadadalage7304 4 сағат бұрын
අවුලක්නැ දුක නැ මන් වගේ කතාව ඊයෙ හොයපු ගොඩක් උන් ඉදලා මගෙ උන්
@NawamGimahana
@NawamGimahana 5 сағат бұрын
තනුශ්කා ව දැක්කෙ නෑ කොටස් දෙකකින් විතර 😒😒💔
@nethralakmali5027
@nethralakmali5027 5 сағат бұрын
Mn kamathima drama ekak patan gaththa wele edan ada ada love seen thiyena drama ekakata wadiya meka patta i like
@HashiniNavodya-m6n
@HashiniNavodya-m6n 5 сағат бұрын
දනුශ්කගෙයි සුකුමල්ගෙයි රවීන්ගෙයි යාලුකම මරු ❤
@TharindiSathsarani-k5p
@TharindiSathsarani-k5p 6 сағат бұрын
කලින් episode දෙක දෙක දුන්නේ ⁣ඊයේ වගේ නොදී ඉන්න තමයි😂
@DinukaShamika
@DinukaShamika 6 сағат бұрын
මත් හෙවුවා 💗🫶😢
@ManojKusal-t7l
@ManojKusal-t7l 2 сағат бұрын
මොඩ රවින් නම දාපු එකාට සම්මානයක් දෙන්න ඔනි😊
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz 6 сағат бұрын
lalai lilai yana time ekta wena magul aye daganna epa kiymu neda😪
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz 6 сағат бұрын
ou
@SLpitavata
@SLpitavata 6 сағат бұрын
මේ කතාව දැන් ඒපා වෙනවා මොඩ අතල් වැඩියි
@PrenithMadushaka
@PrenithMadushaka 6 сағат бұрын
මමත් ඊයේ කොටස පණ දාගෙන හෙව්වා
@amaliahinsa6355
@amaliahinsa6355 2 сағат бұрын
අයියෝ අද නම් හිනා වෙලා පන ගියා මරු යාලුවො ඒකටම හරියන ආච්චි අම්මා හදවත 😁😁
@mmaliya447
@mmaliya447 Сағат бұрын
උදාරයි ❤
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag 6 сағат бұрын
අදනම් සුපිරි උදාරයි 😂😂😂😂
@erandajayasanka1271
@erandajayasanka1271 5 сағат бұрын
ඉයේ youtube එක පෙල්ලුවා කතාව හොයන්න😅
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e 5 сағат бұрын
ඇත්තටම කාලෙකින් කරපූ ලස්සන කතාවක්
@ranjaniweerakoon4957
@ranjaniweerakoon4957 6 сағат бұрын
ඇත්තට දැනුයි දන්නෙ කතාව ඊයෙ තිබුනෙ නැහැ කියලා
@sanitasanita7662
@sanitasanita7662 2 сағат бұрын
අදනමි..ෙගාඩත්..ලස්සන යි..හිනා..වුනා.ෙහාදටම❤❤❤
@ajealajeal1167
@ajealajeal1167 4 сағат бұрын
අනේ මගේ ආත්තම්මා..❤❤❤❤❤
@LakinduHansaka-j1c
@LakinduHansaka-j1c 7 сағат бұрын
😊
@PahanBbh-p9d
@PahanBbh-p9d 6 сағат бұрын
@KasunRathnayaka-zt6xr
@KasunRathnayaka-zt6xr 6 сағат бұрын
මිලා මන් මලා😂
@sameeramax8823
@sameeramax8823 6 сағат бұрын
Aye ohoma unoth wena kathawak set wei
@GsghsJshshs
@GsghsJshshs 6 сағат бұрын
❤❤❤❤
@nipunsajith2913
@nipunsajith2913 5 сағат бұрын
පට්ට ඈ,අවුරුදු 10ක් විතර පස්සට ගියා වගේ දැනුනා..........
@sudu1515
@sudu1515 5 сағат бұрын
මේක දැන්නම් එපා වේගන එන්නේ..
@NipuniWasana-x5c
@NipuniWasana-x5c 5 сағат бұрын
කතාව නැති නිසා ඊයෙ පෝන් එක ඕෆ් කරල ඔන් කරත් එක්ක😂😂
@RandoliRanaweera
@RandoliRanaweera 5 сағат бұрын
Budu ammo😂😂😂😂😂😂😂😂😂
@Budiya___999
@Budiya___999 6 сағат бұрын
Nadeeshan ayyatath meke thenak dunnanam kathawa thawa maru 😊❤
@KWtoursandtravels27
@KWtoursandtravels27 5 сағат бұрын
ස්වර්ණවාහිනි චැනල් දෙකේම හෙව්වා මිස් වෙල කියලා හිතන් 😒 එහෙම අය තවත් සිටීද 🙃
@hirunimalalasinghe
@hirunimalalasinghe 5 сағат бұрын
ඊයේ කතාව හොයපු නැති තැනක් නෑ,බැරිම තැන වැඩේ අල්ලලා දාලා නිදාගත්තා🤭මං වැනි තවත් අය සිටීද???😅
@RandoliRanaweera
@RandoliRanaweera 5 сағат бұрын
Ow appa😢
@VeenaAup
@VeenaAup 2 сағат бұрын
😂😂😂😂😂😂😂 අද නම් පට්ටහළු නාට්‍ය සුකුමාල මොනවද කියන්නේ? මූට තනියම ගුටිකන්ඩ බැරි නිසා උදේ කෑමට ආරාධනා කරලා අපිව ගෙන්න ගත්තා 😂😂😂😂😂😂 ආදරෙයි දරුවනි ඔයාලට ජයෙන් ජයම වේවා යහපතම වේවා සෙත සැලසේවා සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිට 🥰🥰🥰❤️❤️❤️
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
ලස්සනයි. අදත්. ❤❤❤❤
@KAVI.3103
@KAVI.3103 6 сағат бұрын
අනේ දවල්ටත් දාන්නකෝ please
@user-virajsandakelum
@user-virajsandakelum 6 сағат бұрын
පෝය කියල හරි යන් නෑ කතාව ඕනෙමයි
@WageeshaRw
@WageeshaRw 6 сағат бұрын
Poya nisa newei.iye janadipathithumage kathawak dala thibbe.ekai kathawa demme neththe
@Nisal-s1f
@Nisal-s1f 6 сағат бұрын
Hayyo hamathanama 😂
@devindawanigasekra9847
@devindawanigasekra9847 6 сағат бұрын
Ow a😂
@maheshbuddhika-z3f
@maheshbuddhika-z3f 4 сағат бұрын
ඊයේ මේ කතාව නැති නිසා වැලක් බලලා නිදාගනිපු වුන් කෝ❤😅
@dangapenchi5299
@dangapenchi5299 6 сағат бұрын
| ❛❛ මා විශ්වාස කල බොහෝ මිනිසුන් මා ඉදිරියේ ව්‍යාජ චරිත රඟ දක්වා තිබුණි ! ඉතින් ඒ රංගනයන් විශිෂ්ඨ බව පමණක් මා ලියා තබමි ❜❜ | ✍️🤍✨
@PradeepKumarasiri-c7l
@PradeepKumarasiri-c7l 2 сағат бұрын
@@dangapenchi5299 danga api hamotama ehma tami
@pathiranakumari5640
@pathiranakumari5640 6 сағат бұрын
නම ටයිප් කරලත් බැලුව
@HashenDilshan-gf9wl
@HashenDilshan-gf9wl 6 сағат бұрын
Ho😊
@kasunlakmal2791
@kasunlakmal2791 3 сағат бұрын
මොනාද යකො මුන් තුන්දෙනාගෙ වැඩකට නැති ඩයලොග් 😂 අප්පිරියයි ධනුස්ක කයවන ඒවට දැන්නම්. අච්ච⁣ර මිනිමැරුමක් වෙලා තියෙනවා.ඒකට අදාල දේවල් ලියපන්කො
@widu6865
@widu6865 6 сағат бұрын
මට හිතෙන් නෙ ජගත්ට ඔත්තු සපයන්නේ අප්පු කියලා..
@PadmalathaJayasinghe
@PadmalathaJayasinghe 5 сағат бұрын
Iye kathawa balanna nathuwa mara aul.ada nam baluwa .Mila .danu ❤❤❤❤
@thilinakausaliyaranasinha4828
@thilinakausaliyaranasinha4828 6 сағат бұрын
අපිත් හෙව්වා ඒ වුණාට හම්බුන්නෑ😂😂😂😂😂😮
@ShalomeHavila
@ShalomeHavila 5 сағат бұрын
මේ මම රෑ 11.00හ වෙනකල් කතාව එනකල්බලන් හිටියා.😢😢
@pradeepikadhasanayeka2025
@pradeepikadhasanayeka2025 4 сағат бұрын
මාලිමාවට.ජයවෙිවා❤❤❤❤❤❤❤
@RanjanDilhara
@RanjanDilhara 6 сағат бұрын
මමත් හෙවුවා 😇😇
@ackumudinikumudu8233
@ackumudinikumudu8233 3 сағат бұрын
දැන් මේ කතාව මිනිස්සුන්ට එපා කරවන්නෙ නැතුව ඉවර කලා නම් හරි ප්‍රදාන චරිත දෙකක්ම නෑ රං, අනුශ්න ගෙ අඩුව හරියට දැනෙනව. තව කී දෙනෙක් හැලෙයිද.
@dilshanwicramarathne3192
@dilshanwicramarathne3192 6 сағат бұрын
😮
@kellekkelleknatha34
@kellekkelleknatha34 Сағат бұрын
දවස ගානේ දෙන්න නැත්තම් අපි අනාතයි නේ ඊයේ මුලු රෑම හෙව්වා 😊❤
@Sas__h1
@Sas__h1 6 сағат бұрын
Mama
@DileepaSandn
@DileepaSandn 6 сағат бұрын
Adee math heuwa appa
@blabala867
@blabala867 4 сағат бұрын
ඕන දෙයක් බෙදාහදාගෙන කන්න මේ වගේ ගොන් බදින කනු යාලුවො ඉන්න ඕනේ😂
@udarajayamal54
@udarajayamal54 6 сағат бұрын
ඊයෙ කතාව හෙව්වා යකූ 🤭
@user-ct1gg6or5o
@user-ct1gg6or5o 6 сағат бұрын
මමත් ඊයේ පණ දාගෙන හෙව්වා කතා ටික
@saliyachinthaka7843
@saliyachinthaka7843 3 сағат бұрын
Math hewuwa🎉
@dulinsawerake6059
@dulinsawerake6059 5 сағат бұрын
මරු ආච්චිඅම්මා....😁
@user-cz7qp6ol2r
@user-cz7qp6ol2r 5 сағат бұрын
අරුංගෙ කෙසෙල් උන්ටම අල්ලනව. 😂😂 ආච්චිත් අනේමංද 😂😂😂
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 сағат бұрын
Mila❤ danuska ❤❤ sukumal ❤❤ raveya❤❤ jamey❤m
@RuwansameeraRuwan
@RuwansameeraRuwan 6 сағат бұрын
Ai mama.😂😂😂😂😂
@NimsaraGimhan-q9i
@NimsaraGimhan-q9i 5 сағат бұрын
මමත් යීයෙ හෙවුවා මොකක්ද උනේ. එහෙම කරන්න එපා ගොඩක් අය බලන් යින්නවා ❤ආදරෙයි
@NilmiS-o5s
@NilmiS-o5s 4 сағат бұрын
Hari nam iye episode eka senasurada hari denna one
@danushkapiriyadarshana
@danushkapiriyadarshana Сағат бұрын
Man
@nandanasrilanka8327
@nandanasrilanka8327 5 сағат бұрын
Mamath iye kathawa heuwa machanla
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 244 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 177 М.
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 869 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 510 М.
අනුරගෙන් සැර කතාවක්
3:12
Newsfirst Sri Lanka
Рет қаралды 48 М.
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 163 М.
Друзья дороже денег
0:26
ЮРИЧ
Рет қаралды 1,6 МЛН
Brawl Stars Edit😈📕
0:15
Kan Andrey
Рет қаралды 46 МЛН
Теперь он всегда будет с ней
0:12
Up Your Brains
Рет қаралды 1,9 МЛН
ОН ПОБРИЛ ПОЛОВИНУ СОБАКИ! 😱
0:23
Koltov
Рет қаралды 3,6 МЛН