KOLAM KUTTAMA || Episode 297 || කෝලම් කුට්ටම || 22nd September 2023

  Рет қаралды 694,829

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
""හිරුනි"" කියන වහන්තරාවට,,,,ආයෙත් හෝටලේට එන්න දෙන්න එපාම,,,, කියන අය..❤❤❤❤😂😂😂😂😂😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
❤අනේඑ එපා ඔය වහන්තරාව..😂😂😂
@dj-deshan
@dj-deshan Жыл бұрын
ඔව් 😂👍
@tharangasuresh8487
@tharangasuresh8487 Жыл бұрын
එයා හෝටලයේ ඉන්න ඔන එයා තමා එකේ general maneger
@aagampodedurulagoriaanulaw8404
@aagampodedurulagoriaanulaw8404 Жыл бұрын
Okige moonawath epa
@lakmalgp
@lakmalgp Жыл бұрын
Sapayak😅 katawenma ain krna plz
@achirapathirana8825
@achirapathirana8825 Жыл бұрын
මේ කතාවේ ඉන්න හැමෝටම කුසලාන ලැබෙන්න ඕන.. ඒ තරමටම චරිතවලට සාදාරණයක් කරනවා හැමෝම.. ❤🌹
@pathiranagekumara5318
@pathiranagekumara5318 Жыл бұрын
Niyamatama karanawa
@ASDU.
@ASDU. Жыл бұрын
චූටට අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන
@lasavijaya2
@lasavijaya2 Жыл бұрын
හිරුණි
@upulkumara2339
@upulkumara2339 Жыл бұрын
භාගයා තමයි සැබෑ ලස්සන ❤❤❤
@buddhikasooriyabandara5163
@buddhikasooriyabandara5163 Жыл бұрын
Hmmmm. Suddi wisiwenwa
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
Chutage nangith ලස්සනයි ..
@nuwankumara8894
@nuwankumara8894 Жыл бұрын
Owwww
@priyankaanurudhdha4616
@priyankaanurudhdha4616 Жыл бұрын
❤❤❤❤සිරා යලු
@Blood_player
@Blood_player Жыл бұрын
පරන සිකුයුරිටි නන්දනයා ඕන කියන කට්ටිය ලයිකක් දාගෙන යන්න එන්න...😅
@KanishkaJayasundara
@KanishkaJayasundara Жыл бұрын
රන්මුතු කියන්නෙ මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක්💙😊
@anuradha_deshan
@anuradha_deshan Жыл бұрын
ප්‍රේක්ශකයො කතාවක ඉන්න චරිතයකට බනිනවා නම්.. ඒ නලුවා හෝ නිලිය ඒක සුපිරියටම කරලා තියනවා❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😂😂😂😂 හිරැණි තරම් බැනුම් අහන්නෙ නැහැ කිසි කෙනෙක් 😂😂😂එයාව ආපසු හෝටලයට ගන්නත් එපා කියන ⁣රසික සෙට් එකට පිළිතුරක් ❤❤❤
@NiroshDammika
@NiroshDammika Жыл бұрын
Hiruni
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
Security Interview එක තමා ආතල්ම 😹😹❤️
@sudheerahasaranga2
@sudheerahasaranga2 Жыл бұрын
ඔය දැන් ගෙනාපු මැනේජර් අක්කා තමයි හොද ම එයාව තියාගමු නාට්‍යයේ
@kalpalahiru
@kalpalahiru Жыл бұрын
රන්මුතු කියපු කතාව සම්පුර්ණ ඇත්ත personal දේවල් හොඳම යාලුවා එක්ක වුණත් කියන්න හොද නෑ👍✌️
@mrsing5685
@mrsing5685 Жыл бұрын
Eaka atta mage jeawitema winasa una oya waden
@omithnkavi373
@omithnkavi373 Жыл бұрын
Aniwaren.....math hemadema kiwwa anthimata hodatama kara mata 😢
@NipuniAdisha
@NipuniAdisha Жыл бұрын
nnun
@NipuniAdisha
@NipuniAdisha Жыл бұрын
nn
@NipuniAdisha
@NipuniAdisha Жыл бұрын
u
@tharakaransara1868
@tharakaransara1868 Жыл бұрын
රන්මුතුගේ කතා වල නම් අපිට උනත් ගන්න දේවල් තියෙනෝ කියලා හිතෙන්නෙ මට විතරද 😌❤️
@pathiranagekumara5318
@pathiranagekumara5318 Жыл бұрын
Ai mata patta Ada has
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Жыл бұрын
ඇයි මම හිතනවා .ඔයා හරි.👍
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
m.facebook.com/story.php?story_fbid=pfbid02vJR4NMngQxVDjJGc1APVxJURPsYFLM2QDuQJfR6ZrBkfxefmTwrbLGnjKxLL3At2l&id=61550964091143&mibextid=Nif5oz
@thathsaranikatudampage9613
@thathsaranikatudampage9613 Жыл бұрын
Eka aththa...matath hithuna
@sandaruwanpriyanjana79
@sandaruwanpriyanjana79 Жыл бұрын
රන්මුතුවා අද කියපු දේවල් අපි හැමෝට ම ගන්න දේවල් ගොඩක් තියෙන වා
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
එයා හරි ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා.....සුද්දීගේ යාළුවා හරිම ලස්සනයි ......
@erandajayathilaka5577
@erandajayathilaka5577 Жыл бұрын
මොනා උනත් රන්මුතු නංගි වෙනුවෙන් හරි ආදරණීය මෙහෙවරක් ඉටු කලා.❤
@erandiasanka2870
@erandiasanka2870 Жыл бұрын
Ow.nangita godak adare ayya kenek.
@Mashii473
@Mashii473 Жыл бұрын
හිරුනි ඒ චරිතෙට හැමෝම බනිනවා...මෙ කොමෙන්ට් අනුරාධා දකිනවා ඇති එයගෙ හිත රිදෙනවා ඇති මම කියන්නෙ එයාට එවා දැක්කාම සතුටු වෙන්න ඔයා ඔයාගෙ චරිතෙට උපරීම සාධාරණයක් කරනවා ❤❤
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
🙂😂😂
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
හිරුණිව කතාවෙන්ම left කරමු කියන අය කෝ ❤😂
@CharithElectronics-uu5yu
@CharithElectronics-uu5yu Жыл бұрын
😂
@pathiranagekumara5318
@pathiranagekumara5318 Жыл бұрын
Apo ahama hada Na hirunith Hodatama karanawa ha nadda
@sadisinimsari5471
@sadisinimsari5471 Жыл бұрын
Api hirunita baninawa kiyanne eyage charithe සාර්ථකව karanawa kiyana eka neda
@A.D.C477
@A.D.C477 Жыл бұрын
භාග්‍යා දැන් ඉස්සරටත් වැඩිය ලස්සනයි ❤
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Жыл бұрын
රන්මුතු නියමයි .අනිත් එක්කෙනා දොලපිහිල්ල.මරු english දොලේ මහත්තයා .හිරුනිට හොඳ වැඩේ උනේ .😂😂😂😂😂😂😂😂😂
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
m.facebook.com/story.php?story_fbid=pfbid02vJR4NMngQxVDjJGc1APVxJURPsYFLM2QDuQJfR6ZrBkfxefmTwrbLGnjKxLL3At2l&id=61550964091143&mibextid=Nif5oz
@SamanJayalath-e9t
@SamanJayalath-e9t Жыл бұрын
ඉංග්‍රීසි මැනෙජරුයි.දොලේ මහත්තයයි සෙට් උනාම තමයි ආතල්ම.😂😂😂
@NishendraPerera-kk8ws
@NishendraPerera-kk8ws Жыл бұрын
ආයෙත් නන්දනව ගන්න කට්ටිය කෝ මොනවා උනත් නන්දන පට්ට චරිතේ
@pradeepkumara3857
@pradeepkumara3857 Жыл бұрын
අම්මෝ දොලයගෙ ඉන්ටර්වීව් කිරිල්ල......
@DarshanaBalasooriya-ez6th
@DarshanaBalasooriya-ez6th Жыл бұрын
කතාව පටන් ගත්තත් හරි හින්නියට මාලු අහුවෙලා තියෙන්නෙ අද තමයි.😂😂
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
😁😁😁😁
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
Ammapa ☺️
@macwod
@macwod Жыл бұрын
Sirawatama 😂😂😂
@sadisinimsari5471
@sadisinimsari5471 Жыл бұрын
Etta
@oshanmanodara6220
@oshanmanodara6220 Жыл бұрын
රන්මුතුගෙ කෑල්ලෙ ගන්න ගොඩක් දේවල් තියනවා
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
චූටගෙ යාලුවා තමයි හොදටම කලේ 😂😂😂
@Sajith_Uditha
@Sajith_Uditha Жыл бұрын
රන්මුතුගෙ කතානං හෙන ගහන ඇත්ත
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
මේ කතාව ඉවර වෙන කොට dolapilla නහර පුපුරල මැරෙනව සුවර් 🤣🤣🤣
@gayansudarshana7810
@gayansudarshana7810 Жыл бұрын
මේ කතාවේ ඊති පාල සුපිරිම රගපානවා හොද නලුවෙක්
@Saman707
@Saman707 Жыл бұрын
මට මතක විදියට කතාව පටන් ගත්තත් හරි හිංනි මහත්තයා අද තමයි අල්ලපු මාළු වෙක් දැක්කේ.😊😊😊😊😊
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
😂
@damithprasanna1019
@damithprasanna1019 Жыл бұрын
ගෙට්ටු සීන් එකනම් පට්ට.
@hailaa4912
@hailaa4912 Жыл бұрын
ජිනාගේ කොන්ඩෙිරැවුල කපන්නකෝ
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
දොලේ බොස් මරු අප්පා රන්මුතු අනිකා 😂😂😂😂😂
@subashiniekanayaka7962
@subashiniekanayaka7962 Жыл бұрын
මරු
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 Жыл бұрын
භාග්‍යා නම් අම්මෝ ඉතින් 😋පට්ට කෑල්ල❤
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Жыл бұрын
සමන්තයි දොලයයි ඵක ලග ඉන්නකොට අපේ නහරයක් පුපුරයි කියලා හිතෙනවා
@roshaninelum8769
@roshaninelum8769 Жыл бұрын
බුදු අම්මෝ..... භාග්‍යගෙ ලස්සන❤
@AnuraAjithCooray
@AnuraAjithCooray Жыл бұрын
😅❤❤ හිරැණණ‌ු බොක්කෙන්ම රගපානවා, එකනේ එ චරිතයට බනින්නේ
@tharakapathumkumara7629
@tharakapathumkumara7629 Жыл бұрын
ඇති යාංතම් හින්නියට මාලුවෙක් අහුවෙලා කතාව පටං ගත්‍තත් හරි අහූඋනාමද කොහෙද😂😂
@hkchandrani3342
@hkchandrani3342 Жыл бұрын
චූට ගුටි කනවට කැමති අය
@lakshanwije8354
@lakshanwije8354 Жыл бұрын
චූටගෙ යාලුවට ඉන්නෙ කවිද? ඌ එල
@lasavijaya2
@lasavijaya2 Жыл бұрын
හිරුණිව ක්‍රිකට් බෝඩ් එකේ එවුන් එක්ක අපහු රට යවන්න ඕන.😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඒකට විතරයි හොද😂😂😂😂
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
eyath giyaada ??
@minukazoysa5081
@minukazoysa5081 Жыл бұрын
රන්මුතු කිව්ව කතාව 100% ඇත්ත ගෑණු ළමයෙක් ට අනිවාර්යෙන් රස්සාවක් ඕන මය්, මහත්තයා ට නම් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ 😢
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Жыл бұрын
අය පාරක් හිරුණි ගත්තොත් දොලේට ගහාන්න ඕන
@achalarathnayaka8055
@achalarathnayaka8055 Жыл бұрын
රන්මුතුගෙ කතාවෙනම් තමංගෙ සහෝදරිය ට වටින උපදේශනයක් දෙනව. කෙල්ලෙට රස්සාව කොයිතරම් වැදගත් ද. හෙනගහන ඇත්ත
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
අම්මෝ දොලේ බොසා නිසා හිනා වෙලා පන යනවා..😁😁😁❤❤
@udarabroo
@udarabroo Жыл бұрын
ගේට්ටුව හාදාන්නේම නැ😅😅😅
@chandanahettiarachchi6019
@chandanahettiarachchi6019 Жыл бұрын
හින්නියාට මාලූවෙක් අහුවෙලා සතුටුයි ඈ...😅
@tharuwa.9006
@tharuwa.9006 Жыл бұрын
Ada thama dakke
@hkchandrani3342
@hkchandrani3342 Жыл бұрын
මම like හිගන්නෙක් මට ලයික් එකක් දෙන්න 😢😢😢😢😢😢😢
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඉදා ගනින්😂😂😂😂😂
@madusankaamnp9664
@madusankaamnp9664 Жыл бұрын
ඇති යාන්තම් හින්නියට මාලු අහුවෙලා වගේ අදනම් 😂
@inigam6739
@inigam6739 Жыл бұрын
හිරුනිටත් පොඩි දේවාලයක් දාලා දෙන්න තියෙන්නේ 😊
@sureshindrajith1442
@sureshindrajith1442 Жыл бұрын
මාතර බත් කඩේ කැල්ලතමයි දොලයාගේ ඉලග සිකුරටි👍👍👍
@hrptransport9620
@hrptransport9620 Жыл бұрын
දොලයා තමයි දොලයා 😂😂😂
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
අන්තිමට නන්දන වම ආයෙත් ගෙන්න්ගනී
@menakagg
@menakagg Жыл бұрын
හැබැයි පරණ සිකුරුටියා වගේ ඩයල් එකක් හොයාගන්න බැහැ!
@or8140
@or8140 Жыл бұрын
දොලේ බොස්ගෙ ඉන්ටවිවි එක සුපිරි ❤😂
@nalindakumara4113
@nalindakumara4113 Жыл бұрын
භාග්‍යා ප්‍රදාන චරිතයට ගත්තනම් හරි.එයාට මිනිමුතු චරිතය හොදයි
@gihans97
@gihans97 Жыл бұрын
බලන් උන් හින්නියව පච කරනම හින්ද අද මාළු අහුවෙච්ච සීන් එකක් පෙන්නුවා 😂 ඒ වගේම අද තමයි සුපිරිම (ගොං) ඉන්ටවීව් එකක් දැක්කෙ
@romeo9587
@romeo9587 Жыл бұрын
සමන්තයා නම් කැri ම ටියුබ් ලයිට් එක 😂 අලුත් මැනත් සෙට්.අන්දකයිප්පු කාලා වගේ වෙලාවකට 😅
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂 මරු comment එක
@maheshchandana7219
@maheshchandana7219 Жыл бұрын
Dole pata supiri ❤❤❤😅😅
@dhanuliyanage3993
@dhanuliyanage3993 Жыл бұрын
අද දොලයගේ අතල් 😂😂
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
සෙනාල් මිනිමුතු ගමේම හිටියා නම් හොඳයි නේ .
@sanjayapresard9889
@sanjayapresard9889 Жыл бұрын
Dole mhattayage Interview eknm supiriyak elaaa❤❤❤❤
@mdnthushara5238
@mdnthushara5238 Жыл бұрын
භාගයාගෙ ලස්සන 😊
@krishu_1991
@krishu_1991 Жыл бұрын
රන්මුතු කියන හැමදේම හරියට හරි
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 Жыл бұрын
මමනම් මේ කතාඒ හරිම කැමතියි දොලේ මහත්තය හිරුනි එක්ක පැටලෙනවට,මරු ඩබල,සමන්ත මෙන්න මේකිව ඇදල දාපන් එලියට කිව්වම සමන්තගෙයි හිරුනිගෙයි reaction බලන්න මම හරිම ආසයි
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
අම්මො දොලෙ තමයි දොලෙ 😮😮😮
@sithumchamith7311
@sithumchamith7311 Жыл бұрын
සුද්දිග් බොරු නියපොතු ගලවන්න බැරිවෙලා.. අඩෝ ඩිරෙක්ටර් බැරිනම් ගෙදර පල. 😂😂😂😂
@TVLK101
@TVLK101 Жыл бұрын
චුටා හැදෙන එකෙක් නෙවෙ 😂😂
@කවඩියාකවඩියා
@කවඩියාකවඩියා Жыл бұрын
Eki patta kella bn අලුත් මැනෙජර්❤️
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
නතාශා.. භාග්‍යා.. ලස්සනයි ❤️❤️
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
ඉන්ටව් එක නම් මරු ,හය්යෝ දොලේ😂😂😂😂😂😂
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
ඇයි භාග්‍ය මේ තරන් ලස්සන ❤
@kalpalahiru
@kalpalahiru Жыл бұрын
යකෝ දොළපිල්ල දෙන ආතල්😅😅
@sriyani2865
@sriyani2865 Жыл бұрын
දොලේගෙ ඉන්ටර්වීව් එක 😅😅😅😅
@Supun_Anushka
@Supun_Anushka Жыл бұрын
හින්නියට පිත්ත දාන් හිටියට මාලු අහු වෙන්නේ නැති හින්දා දැලක් දිලා 😂 යාන්තන් ඇති අද මාලු අහුවෙලා 😅
@Anudeesithseya
@Anudeesithseya Жыл бұрын
චූටගෙ යාලුව මරු 😂😂
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl Жыл бұрын
දුවන්නේ පන එපා කියල
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
හින්නි මහත්තයාට මාළු අහුවෙලා අදමයි දැක්කේ එත් මැරැනු අය😅😅
@Suresh7380-g2k
@Suresh7380-g2k Жыл бұрын
ලයික් එකක් දාන් යන්කෝ plz
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
අම්මෝ දොලේ ඔයා නම් හදන්නේම නැහැ 😄😄
@kumare7090
@kumare7090 Жыл бұрын
හිරැනි කතාවට ගෙන්න එපා අනේ
@user-vj1ll8tm1
@user-vj1ll8tm1 Жыл бұрын
Ado චූටා දුවනො........😅😅😅😅
@hansi-dj6dc
@hansi-dj6dc Жыл бұрын
නන්දන හොදයි අනේ. එයාව ගන්න ආපහු දොලේ මහත්තයෝ
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
Dole mahathayage intervew eka maru😂😂😂
@Homefood222
@Homefood222 Жыл бұрын
මෝඩයා වගේ රගපෑවට රන්මුතු තමයි නියම චරිතෙ...👍❤
@irankahewavitharana7772
@irankahewavitharana7772 Жыл бұрын
රන්මුතු , දොලේ නිසා කතාව ලස්සනයි ❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
අම්මෝ දොලේ බොස් 😂😂😂😂
@achcharu01
@achcharu01 Жыл бұрын
කොහොමද රන් මුතුගේ කතාව. ෆ්ට්.😌👊❤️
@mahendrakarunarathna2468
@mahendrakarunarathna2468 Жыл бұрын
හිරුනිගෙ චරිතෙ මේ කතාවට ගැලපෙන්නෙ නෑ
@Gayya-bakka
@Gayya-bakka Жыл бұрын
කතාව පටන් ගත්ත දවසෙ ඉදන් හින්නියා මාලු බානවා. අද තමයි මාලුවෙක් දැක්කෙ 😂
@nihalsuranga8299
@nihalsuranga8299 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@USherlock
@USherlock Жыл бұрын
උන් මැරුනු එවුන් බන් හෙල්ලුනේවත් නෑ🙂🙂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
මාත් එක්මයි හිතුවෙ ඌට අවුරුදු දෙක්ක් ගියා මාලුවෙක් අල්ල්ල්න්න
@sujithsanjaya9266
@sujithsanjaya9266 Жыл бұрын
යකෝ විසි දැලේ කොහෙද බං මැරිච්ච මාලු 🤣🤣😂😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤අපෝ හිරුණිව ඔහොමම ගෙදරම තියන්න ආයෙත් හෝටලේ පැත්තේ ගේන්න එපා මළ වාතය 😅😅😅😅😅😅😅😅
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මාර අප්පිරියයි ඕක😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@shamalperera4875 ඒක ඇත්ත
@melaniemelanie1135
@melaniemelanie1135 Жыл бұрын
දොලේ බොසා 😄😄😄😄😄😄😄😄😄😄😄
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
මරු ඉන්ටවේව් කිරිල්ල....😂😂😂😂😂😂
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Bayagiya kalla lassanai❤❤❤❤
@RasikaGamage-i2n
@RasikaGamage-i2n Жыл бұрын
කතාව පටන් ගත්තත් හරි අද තමයි හින්නියට මාලුවෙක් අහුවෙලා දැක්කෙ
@tharangasuresh8487
@tharangasuresh8487 Жыл бұрын
අද චුටා left😁
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Dole mahathyage acting super ❤❤❤❤
@hkchandrani3342
@hkchandrani3342 Жыл бұрын
වැඩිම ලස්සන චූටගෙ නංගි කියන අය මේ කොනට👉👉👉👉
@AjanthaKavidu-bg7cr
@AjanthaKavidu-bg7cr Жыл бұрын
බාග්ගය ලස්සනයි
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
දොලගෙ ඉන්ටෝ එක🤣🤣🤣 මොනවා උනත් පරන එකාම තමයි හරි යන්නේ
@tharangacool343
@tharangacool343 Жыл бұрын
පිට ගමකින් ආපු එවුන්. ගමේ උන්ට ගහන ඒක නවත්තන්න ඕනේ රෙද්ද 🤣
@piyalweerasinghe3033
@piyalweerasinghe3033 Жыл бұрын
මොනාද පිට ගම කියන්නෙ යාලුවෙ පිට කියන්නෙ රටෙන් පිටනෙ,එහෙම බැලුවොත් කුවේණිය විතරයි මෙහෙ පිරිමි කට්ටිය ඔක්කෝම පිට
@koshithbusiness
@koshithbusiness Жыл бұрын
දොලයා මරූ 😂😂😂💔
@sudheerahasaranga2
@sudheerahasaranga2 Жыл бұрын
දිගටම බාග්‍යාඕනි එයා තමයි මැනේජර් කියන ඩියුටියට සාධාරණය කරන්නේ
@pathumekanayake3220
@pathumekanayake3220 Жыл бұрын
ගෑණියෙක් නිසා තමයි කවද හරි මෙ ලොකෙ යුද්ධය උනත් වෙන්න
@wasanawasana2412
@wasanawasana2412 Жыл бұрын
හින්නියා අද මාලු අල්ලලා..😅😅
@rajikadilhani5343
@rajikadilhani5343 Жыл бұрын
Gettuwa hadannema ne😄😄😄😄
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Where Will World War III Begin? / Russia's New Ambitions
10:25
NEXTA Live
Рет қаралды 409 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН