KOLAM KUTTAMA || Episode 416 || කෝලම් කුට්ටම || 11th March 2024

  Рет қаралды 877,214

Swarnavahini TV

Swarnavahini TV

4 ай бұрын

KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
Credits:
Director - Jayaprakash Sivagurunathan
Script Writer - Saddhamangala Sooriyabandara
Producer - Chethani Wijethunga
Producer - Srilal Wickramage
Nimal Jayasinghe
Nino Jayakody
Mauli Dushmantha Ferdinando
Maleesha Dakshina
Chameera Liyanage
Gandhara Thurya Sanka
Sampath Chaaminda Jayaweera
Mayura Kanchana
Sarath Kulanga
Nilmini Kottegoda
Sachinthya Arundathi Madawalage
Anuradha Edirisinghe
Mali Jayaweera
Sujani Madhuwanthi
Nirosha Thalagala
Anjali wathsala Jayasinghe
Thilini Kaushalya
Sithara Kulathunga
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 2 900
@sureshindrajith1442
@sureshindrajith1442 4 ай бұрын
අද අවසන් කොටස කියලා දැන ගත්තම දුකක් දැනුනු කස්ටිය ලයික් පාරක් දාගේන යමු බලන්න❤❤❤❤🎉😢
@thariduravi23
@thariduravi23 4 ай бұрын
Ekanm patta awul denn balnnat ekk ne me wage eka awot hodayi
@prasannadeepal1290
@prasannadeepal1290 4 ай бұрын
😢
@sureshindrajith1442
@sureshindrajith1442 4 ай бұрын
@@thariduravi23 aniwa❤❤❤👍
@tharindumadushan8998
@tharindumadushan8998 4 ай бұрын
🥺
@PrasanSampath
@PrasanSampath 4 ай бұрын
😢❤❤
@sureshindrajith1442
@sureshindrajith1442 4 ай бұрын
කතාවේ හිත හොදම එකා දොලේ මහත්තයා කියන සේට් එක කො බලන්න❤❤❤🙏👍
@binoodhrisvi247
@binoodhrisvi247 4 ай бұрын
Ranmuthu❤
@svarnaamarani4873
@svarnaamarani4873 4 ай бұрын
Ow chutta be mala pennata dole mahaththaya thamai hodama kena
@pasidulakshan5188
@pasidulakshan5188 4 ай бұрын
@coverbyishan9872
@coverbyishan9872 4 ай бұрын
🤚❤️
@SoundsoftheGod
@SoundsoftheGod 4 ай бұрын
Hodama Lena dolayaa
@deshapriyameegolla4136
@deshapriyameegolla4136 4 ай бұрын
ඇස් වලට කදුලු පුරවල කෝලම් කුට්ටම යන්න ගියා. තවත් ඒ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ගේන්න. සඉයලුම කොටස් මග නොහැර KZbin ඔස්සේ නැරබුවෙමි 👌👌👌♥️♥️♥️🎉️🎉️🎉️
@rajithgimhan1788
@rajithgimhan1788 4 ай бұрын
සම්පත් ජයවීර (දොලේ) කියන්නේ පට්ටම නලුවෙක්.....ඕනම චරිතයක් සුපිරියටම කරන කෙනෙක්.....මිනිස්සුන්ව තරහා ගස්සන්න හිනස්සන්න අඬවන්න ඉඳලා හිටලා පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න මේ හැමදේම කරන්න හැමෝටම බෑ.....සම්පත් කියන්නේ හම්බෙන චරිතෙ මොකක් උනත් ඒකට උපරිස සාදාරණයක් කරන හැමදාමත් ආසම නලුවෙක්.....❤❤❤❤
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
සම්පත් ජයවීර වෙනුවෙන් ඔයා කරල තියෙන්නෙ හරීම විශිෂ්ඨ අගැයීමක්. ස්තුතියි ඔයාට!
@yukthikaprabashini3263
@yukthikaprabashini3263 4 ай бұрын
සම්පත් ජයවීර දොලේ...බොස්..❤❤ විශිශ්ට රංගනයක්.....ලස්සන අවසානයක්❤️
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
සත්තකින්ම ඔව්! වාක්ය ඛන්ඩ තුනකින් මුලු නිර්මානයම හුවා දැක්වූ ඔබ දුලභ හැකියාව අගය කරනු පිණිස තබන මතක සටහනෙකි මේ.@@yukthikaprabashini3263
@user-ds3ns8zx5q
@user-ds3ns8zx5q 4 ай бұрын
ඇත්තටම සම්පත් ජයවීර වගේ දක්ෂ නළුවකු 2023 දක්ෂ නළුවකුට ලෙබෙන සම්මානය ලැබිය යුතුයි
@manilgunawardene1202
@manilgunawardene1202 3 ай бұрын
සිරිනි, ස්තුතියි ඔයාගෙ ප්රතිචාරයට! මමත් ඔයාගෙ අදහසට හදවතින්ම එකඟයි.@@user-ds3ns8zx5q
@Cute_shani
@Cute_shani 4 ай бұрын
මේ කතාව මොන දේ උනත් නොබලා ඉන්නම බැරි සෙට් එකක් ඉන්නවා නේද 😊😊😊මේ කතාව එක දවසක්වත් නොබලා හිටියෙ නැති අය කෝ
@akash_sandeepa34
@akash_sandeepa34 4 ай бұрын
Me mm den kohoma innada mnda
@sndfamily5831
@sndfamily5831 4 ай бұрын
🙋
@dewagekusuma8653
@dewagekusuma8653 4 ай бұрын
Api hamadama baluwa.
@SameeraGamage-du7tb
@SameeraGamage-du7tb 4 ай бұрын
හැමදාම බලපු කතාව ඉවර වේද්දි පට්ට දුකයි හිතට.....😢😢😢
@harsha-zv3ps
@harsha-zv3ps 4 ай бұрын
@LakJayavlog lalai lilai lai
@kalyanirajapaksha7825
@kalyanirajapaksha7825 4 ай бұрын
සැගවී තිබුණ රෑකඩ කලාව මෙම නාට්‍යය තුළින් එළිදැක් වූවාට ස්තූතියි
@user-xj9ej7db6f
@user-xj9ej7db6f 4 ай бұрын
දොලේ බොස්ට අන්තිමේට ඒ කෙල්ල සෙට් උනා මරු ❤️
@KumsaraRathnathunga
@KumsaraRathnathunga 4 ай бұрын
කතාවෙ මුල ඉද්ලම රන්මුතව පෙන්නුවේ රස්තියාදු , වැරදි පාරෙ යන චරිතයක් වගේ. ඒත් කතාවෙ මුල ඉද්ලම මං එයාගෙ vision එකට ආස උනා, මාර action. English speaking මාර ලස්සනයි .කවදාහරි ලෝකෙ වෙනස් කරලා තැනකට එන්නේ එහෙම චරිත. මං හිතපු විදියටම finally එයා win කලා.😊❤ Thanks all the Kolamkuttama team.❤❤❤ Good luck 👍
@sandunilasanthika2415
@sandunilasanthika2415 4 ай бұрын
ඇත්තමයි එයාගෙ english niyamai.. ලන්කාවෙ උගත් නලු නිලියො ඇති. හැබැයි මේ තරම් ලස්සනට english හසුරුවන නලුවෙක් දැක්කාමයි. හරිම talented .
@DineshCamping-vl2pv
@DineshCamping-vl2pv 4 ай бұрын
දොලේ මහත්තයට රන්මුතුට අවන්ක ආදරේ ලැබුන එකට හදවතින්ම සතුටු වෙන අය ගැන්මෙන් ලයික් කරමුද❤❤❤❤
@user-dc8bn6ol8q
@user-dc8bn6ol8q 4 ай бұрын
@thakshilasanjeewani5712
@thakshilasanjeewani5712 4 ай бұрын
@sameeradilshan496
@sameeradilshan496 4 ай бұрын
@sumanasumana9587
@sumanasumana9587 4 ай бұрын
​@@sameeradilshan496❤
@sumanasumana9587
@sumanasumana9587 4 ай бұрын
❤😅
@DarshiSugathadasa
@DarshiSugathadasa 4 ай бұрын
එක කොටසක්වත් අමතක නොකර බැලුවා.. දොලේ මහත්තයා චරිතය සුපිරි ,, මේ නාට්‍ය ඉක්මනින් අවසන් උනාට හරිම දුකයී... අපිව සතුටු කරපු ඔයාලට ගොඩාක් ආදරෙයී ❤
@niluudaya5200
@niluudaya5200 4 ай бұрын
🙏🤭🥺🥺
@wpsweerawardana9929
@wpsweerawardana9929 4 ай бұрын
Dukai aasawen balapu apeykama apuuruwata idiripath kala.sathutui.ath thawatikak ara chuutage.jinage kathawath awasanakalanam wadaath hondai.rangapaapu siyalu Denatama sthuthiy.visesayen.dole mahatthaya.ranmuthu hokandara amathaka karanna baha.
@LakshithaPradeep-cm3ey
@LakshithaPradeep-cm3ey 4 ай бұрын
මේ ඉවර උන සීන් එකේ ඉදන් ,එතනින් එහාට මේ කතාවෙ 2 ආය් එනවට කැමති අය නැද්ද මම වගේ❤😊
@anupushpakumara36
@anupushpakumara36 4 ай бұрын
මේ කතාව සමාජයට ලොකු පණිවිඩයක් දීල ඉවරකලා.සමහර අයාලේ ගිය ජීවිත හරි මගට ගන්න පුලුවන් බව රන්මුතුගෙනුත් උන පුරුකෙ දැම්මත් ඇදේ අරින්න බැරි බලු නැට්ට වගේ හෝකන්දරල වගේ මිනිස්සුන්ව කොටවන උනුත් කුඩු කාරයෙක් වෙච්ච කැලුම් වගේ උන්ව කවදාවත් හරි මගට ගන්න බැරිබවත් මනා ලෙස පසක් කොට කතාව ආදර්ශමත් විදියට ඉවරකලා.ස්තූතියි හැමෝටම.🙏🙏
@uturn5874
@uturn5874 4 ай бұрын
රන්මුතුගේ කතාවට කදුලුත් ආවා😢 දවසක්වත් මග නොඇර මංවගේ බලපු තවඅය ඉන්නවා නමි ලයික් ඒකක් දාන්න ❤ සේනාල් අන්තිම කොටසටත් හිටියානමි මරැ හැබැයි 👍❤️
@anuragunawardena7704
@anuragunawardena7704 4 ай бұрын
අති සුන්දර හා ඉතා සාර්ථක ටෙලි වෘත්තාන්තයක් මෙහි ජනප්‍රියභාවයට සුද්දිටත් විශේෂ ගෞරවය හිමිවිය යුතුයි. එසේම සෙනා, භාග්‍යයා, සබීතා...... ඇතුඵ සියලු දෙනාටම.. අවසන්වීම ගැන කනගාටුයි.
@chamaranuwan3270
@chamaranuwan3270 4 ай бұрын
ඇත්තටම මටත් එහෙමයි බ්‍රෝ
@samiddamalgoda2764
@samiddamalgoda2764 4 ай бұрын
​@@anuragunawardena7704⁰⁰⁰0❤⁰⁰⁰⁰⁰0⁰⁰00
@chamaralasantha2556
@chamaralasantha2556 4 ай бұрын
@amilaniloshana1194
@amilaniloshana1194 4 ай бұрын
ඇත්තටම මටත් ඇඩුන
@RukmalKumara-wy4zs
@RukmalKumara-wy4zs 4 ай бұрын
හිතට අල්ලපු සුපිරිම චරිතයක් දොලේ බොස් ❤️ ඒ අතර රංමුතුගෙ වැඩේත් සුපිරි 😇
@user-jd6qd9zg7z
@user-jd6qd9zg7z 4 ай бұрын
❤❤❤
@crEepycRaft1010
@crEepycRaft1010 4 ай бұрын
Never seen a actor like that❤❤❤
@tharanganidilrukshi5422
@tharanganidilrukshi5422 4 ай бұрын
Samantha..h..h...
@shalinievans7876
@shalinievans7876 4 ай бұрын
❤❤
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 4 ай бұрын
❤❤🎁​@@shalinievans7876
@pushpalatha8513
@pushpalatha8513 4 ай бұрын
අනේ කතාව.ඉවර.කලානේ.ආසාවෙන්.බලපු darma එක.දෙවෙනි කෙටසක්.එනවානම්.ආසයි.ලස්සනයි ගොඩාක්ම ❤❤❤❤❤
@sureshsandaruwan
@sureshsandaruwan 4 ай бұрын
රන්මුතුගේ කාතවට ඔලුව පුපුරන්න තරම් හොදටම දැනුනා🥰🥰
@dineshruu8451
@dineshruu8451 4 ай бұрын
Episode 416 ම youtube එකෙන් බැලුවේ...එනම් බායී කොලම්කුට්ටම 😢
@kmdola7545
@kmdola7545 4 ай бұрын
මාත්.....
@tharumusic9471
@tharumusic9471 4 ай бұрын
කෝලම් කුට්ටමයි නාඩගම්කාරයොයි දෙකම you tube විතරක් බලපු මම 🥲🥲😅
@sajitharavinda7913
@sajitharavinda7913 4 ай бұрын
Math😂
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 4 ай бұрын
මාත් 😂
@DulmikaNikila-lq1ky
@DulmikaNikila-lq1ky 4 ай бұрын
mat 😂
@ranjangunawardana344
@ranjangunawardana344 4 ай бұрын
දොල පිල්ලගෙ චරිතයට ගොඩක් ආරෙයි මෙ වගේ ජිවිත අද්දැකිම් අපි කාගෙත් ජිවිත වල තියෙනව❤❤
@nuwasnj
@nuwasnj 4 ай бұрын
ඒක ඇත්ත
@malanijayasinghe9438
@malanijayasinghe9438 4 ай бұрын
රන් මුතුගේ කතාව මුල සිටම අවසානය දක්වා හරිම සතුටක් ආවා.ඒවගේම අම්මා තාත්තා දොලේ මහත්තයා ගෙන්නලා කල ඒ ස්තූති කතාව හරිම ලස්සනයි ..අවසන් වෙනකල්ම දැසේ කඳුලු ගැලුවා..හරිම ලස්සනයි නැටුම් වුවත්... මුලු අවසානයම හරිම ලස්සනයි .සතුටුයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඔයා කියනව වගේ ඒක තදින් දැනුන සංවේදී නිමාවක්
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 4 ай бұрын
දොලේ බොස් ,සමන්ත ,රන්මුතූ අමතක නොවන චරිත ❤️
@nimmijayasundara3317
@nimmijayasundara3317 4 ай бұрын
පලමු කොටසේ සිට අවසන් කොටස දක්වා නැරඹුවේ ෆෝන් එකෙන් ❤️හැමදාම වැඩ ඉවර කරන්නත් කලින් එන්නෙ කතාව බලන්න ඇත්තෙන්ම හරිම ලස්සනයි❤️හැමෝටම ගොඩාක් ස්තුතියි ❤️🙏අමතක නොවන චරිතය දොලේ මහත්තයා 🌹
@janithdias6128
@janithdias6128 4 ай бұрын
Koheda oya weda karanne ?
@AdeeshaDulwan
@AdeeshaDulwan 4 ай бұрын
Math
@nimmijayasundara3317
@nimmijayasundara3317 4 ай бұрын
​@@janithdias6128 මම සෞදි ඉන්නෙ 🙏
@hansipabodya2942
@hansipabodya2942 4 ай бұрын
සබීතා දොළේට කොච්චර බැන්නත් හිතේ කොනක චූටි හරි ආදරයක්, ඉඩක් තියෙනවා දොළේ වෙනුවෙන් 🙂
@ude3333
@ude3333 4 ай бұрын
එහෙම තමයි. මොනා වුනත් පලමු ආදරේ චූටි කොටසක් හරි හිතේ තැනක තියෙනවා.
@avrrlubandara6152
@avrrlubandara6152 4 ай бұрын
ප්‍රථම ප්‍රේමය කවදාවත් හිතෙන් අයින් වෙන්නෙ නෑ.
@gothameikuruppu9224
@gothameikuruppu9224 4 ай бұрын
Good luck 👍
@d.s.k.wanniarachchi4866
@d.s.k.wanniarachchi4866 4 ай бұрын
මුළු "කෝළම්කුට්ටම" ආසවෙන්ම බැලුවා. කවදාකවත් දකින්නට නොවන දේ ගොඩාක් මේ දෑසින් දකින්නට මෙයින් ඉඩ හදා දී තිබුනා. පිං රංගනයෙන් කල දේ බොහොයි. හදවතටම හැම දේ කතා කලා. ඇත්තටම දුකයි නිමා වීම. මේ කලා නිර්මානයේ වුන් සියලෝටම පිං මෙවන් දේ අදටත් ගෙන ඒම පිළිබඳව. හරී ලස්සනයි අනේ.
@rmgrathnayake6261
@rmgrathnayake6261 4 ай бұрын
දොලේ මහත්තයා ,ගම්බාරි ගුරුන්නාන්සේ ඇතුළු සියළුම දෙනා ඉතාමත් දක්ෂ ලෙස චරිත වලට පන පෙව්වා..සද්ධාමංගල මහතා ඇතුළු සියළුම දෙනාට ස්තූතියි ❤️❤️❤️
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 4 ай бұрын
දොලේ මහත්තයා ගේ සබිතාට තිබුණු ආදරය දැකලා ... ඇත්තටම ඇස් වලට කදුලු ආවා ..... ❤❤
@asankadilush903
@asankadilush903 4 ай бұрын
Ow❤❤
@avrrlubandara6152
@avrrlubandara6152 4 ай бұрын
මටත්
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඒක හරි සංවේදී මොහොතක්!
@anushkamadhushani6588
@anushkamadhushani6588 4 ай бұрын
Matath,kiyaganna beri adarayk hithe thada karn indala wagei,
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
මේක එක පුංචි සිදුවීමක්. ඒත් ඒක ලොකු වටිනාකමක් ඇති නිර්මානයක්. ඒකෙන් නිරෝෂගෙ අසමසම රංගන කුසලතාවයත්, ඒක හැඩ ගන්වපු සිවගුරුන්ගෙ අධ්යක්ෂන විශිෂ්ඨත්වයත් එක වර කියවෙනව. Great! @@anushkamadhushani6588
@anuweerasinghe142
@anuweerasinghe142 4 ай бұрын
රන්මුතු නියමයි ඔයා...වෙනස්ම රහක් ඒ රඟපෑම....ස්තුතියි සද්ධා කලාව තුලින් කලාවට කරන මෙහෙවරට...
@kavishkaranasinghe6558
@kavishkaranasinghe6558 4 ай бұрын
😂
@ravichathuranga3237
@ravichathuranga3237 4 ай бұрын
minissunge tele rasaswadaya nathi karana ekada kalawata karana mehewara
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 4 ай бұрын
❤❤❤🎉🎉🎉
@sujeewakanthi1432
@sujeewakanthi1432 4 ай бұрын
@chamathprashan6849
@chamathprashan6849 4 ай бұрын
නාඩගම්කාරයො කෝලම්කුට්ටම එක්ට එක්තු වෙයි කියල අපි හිතුවෙ .කතාව පට්ටලස්සනයි ..💙😬සෙනාලුයි මිනිමුතුයි එකට එකතු උනේ නෑ ..හිතුවෙ වත් නැති END එකක්.....මන් මේ අවසාන කොටස කියල නොදැන ආවෙ එකෙන්මෙ rexpect අනිත් චැනල් වල වගේ කතා අප්පිරිය නොකරනවට ..කෝලම්කුට්ටම good bay 👏👏👏👏👏👏💔🥺
@sanjeewafernando4476
@sanjeewafernando4476 3 ай бұрын
මොනවා උනත් රංමුතු තාත්තට, අම්මට පිං කියපුවම ඇස් වලට කදුලක් ආව අය 👍
@V.V.D___
@V.V.D___ 4 ай бұрын
#දොලේ බොස් තමා කාතාවෙ චරිතේ....😌🎉 හා නැද්ද
@tilanta
@tilanta 4 ай бұрын
Uge athal nisa tama meka baluwe
@avrrlubandara6152
@avrrlubandara6152 4 ай бұрын
ඇත්තෙන්ම
@thurstan1989
@thurstan1989 4 ай бұрын
සද්ධා... ශිවගුරුනාදන් .... මරු... ඔය දෙදෙනාටම මුලින්ම හදපිරි ප්‍රනාමය... 🙏🙏🙏💐💐 නලු නිලියන් ෆට්ටයි ... හදවතින්ම ශ්‍රී ලාංකික මේ සුපිරිම අතිවිශිෂ්ඨ කතා වස්තූවට ඉමහත් ආදරය... ස්තුතියි හැමෝටම 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@chamindawijethunga3449
@chamindawijethunga3449 4 ай бұрын
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 4 ай бұрын
කොටස් 416 ම බැලුවේ KZbin එකෙන් 🎉❤
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 4 ай бұрын
අනේ මන්දා මාරම දුකක් දැනෙනවා 😢❤
@RLProduction1000
@RLProduction1000 4 ай бұрын
මේ නාඩගම්කාරයෝ ,කෝලම්කුට්ටම කියන්නෙම ජීවිතාදර්ශ සපයන ඉතා හොද රසයක් ඇති වර්තමාන සමාජය සමග එක්වුණු විශිෂ්ඨ නිර්මාණ 👍💯♥️අනිවාර්යයෙන් ම නාඩගම්කාරයෝ 2 ඉක්මනට ඕනෙ ♥️💯💯💯
@pushpikabradley88
@pushpikabradley88 4 ай бұрын
no need its bad story
@Rangana-gf9rl
@Rangana-gf9rl 4 ай бұрын
Yes, true
@ravilakshan2427
@ravilakshan2427 4 ай бұрын
දොලෙ බොස් ,රන් මුතු,සමන්ත , හෝකන්දර,සේන,සිරිමාන්න මහත්තයා , සබීතා සුපර් ඇක්ටින් බලපු හොදම කතාව මාරම දුකයි අවසන් උනාට ඉක්මනට ...❤️😔 දැන් ඉතිම් මේ වගෙ එකක් කවදා ඒවිද ආයෙ දැන් බලන්න හොද එකක් නෑ දුකයි...බායි යන්න ඉතිම් සමු අරන් අපෙ පවුලෙන් කෝලම් කුට්ටම....❤😢😢😢😘
@malinimalini2284
@malinimalini2284 4 ай бұрын
❤❤❤❤❤❤❤
@manelherath6458
@manelherath6458 4 ай бұрын
සෙනාල් ...මිණිමුතු ත් එකතු වුනා නම් හොදයි කියලා හිතුවා ...ගොඩාක් ලස්සන කතාව ක් .....♥️♥️👍👍
@JahutaChayablu-ng2pf
@JahutaChayablu-ng2pf 4 ай бұрын
adee saaadu apawath velada suddi rahath vela sundara rata gihin
@lakshithasl5898
@lakshithasl5898 3 ай бұрын
ගොඩක් හොද ආර්ථවත් ටෙලි නාටකයක් දොලේ මහත්තයා නියමයි 👌👌👌👌👌👌👍
@TonyVikum-xo8ng
@TonyVikum-xo8ng 3 ай бұрын
පුලුවන්නම් මේ කතාවෙ දෙවනි කොටසකුත් දෙන්න...❤️❤️
@shameerapriyadarshani4270
@shameerapriyadarshani4270 4 ай бұрын
මොනවා උනත් කතාව ලස්සනටම ඉවර වුණා.කතාවේ වීරයා දොලේ බොසා ❤❤
@kaviofficial2784
@kaviofficial2784 4 ай бұрын
මෙච්චර කාලෙකට කතාව බැලුවා yt එකෙන් comment කරේ නැ..අද තමා පලවෙනි දවස කට්ටිය ලයික් එකක් දාගෙන යන්න..💖❤️
@sampathvitharana2521
@sampathvitharana2521 4 ай бұрын
මමත් ...
@user-sk3dp5jt4j
@user-sk3dp5jt4j 4 ай бұрын
Maath.h😂
@damayanthigalappaththi93
@damayanthigalappaththi93 4 ай бұрын
❤🎉
@kaviofficial2784
@kaviofficial2784 4 ай бұрын
❤️😍
@seethaweerakoon6389
@seethaweerakoon6389 4 ай бұрын
Mamath
@anuanu4603
@anuanu4603 4 ай бұрын
දොලේ බොසා ගේ ඇක්ටින් හන්දාමයි කෝලම්කුට්ටම මෙච්චර කල් බැලුවේ ❤
@chinthakakumara8328
@chinthakakumara8328 4 ай бұрын
1 කොටසෙ ඉදන් අවසානය වෙනකම් youtube එකෙන් බලපු අය කෝ😊
@savitharu3853
@savitharu3853 4 ай бұрын
අවසානයේ මොනා නැතත් පට්ට ඉමොශනල් දොලේට හරි ගිය එකට සතුටුයි ❤
@shalinievans7876
@shalinievans7876 4 ай бұрын
❤❤
@TG-ce9dx
@TG-ce9dx 4 ай бұрын
Aparade dole patti Dana scene eka demma nam thawa episode 500k karanna thibuna 😅😅😅😅
@thusharamanjuka9882
@thusharamanjuka9882 4 ай бұрын
මේකේ හොදම නලුවා.හෝකන්දර,,දොලේ බොස්ගෙ අලුත් ආදරෙයි පරණ ආදරෙයි අතර තිබුණු වේදනාව ,රසය සබීතගෙ අවසාන හිනාව අතර තිබුණ නිහතමානී ,වේදනාකාරී නිහඩ සුභ පැතීම හරිම අපූරුවට අඅධ්‍යක්ෂණය කර තියෙනවා .සුපිරි
@asankamadura6425
@asankamadura6425 4 ай бұрын
ආසාවෙන් එක දිගටම බලපු "නාඩගම් කාරයෝ, කොලම් කුට්ටම..."🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SampathJayathilaka-rf7nj
@SampathJayathilaka-rf7nj 4 ай бұрын
නාඩගම්කාරයෝ,කොලම්කුට්ටම,youtube එකෙන් ඉවරවෙනකම්ම බැලුවා .කුතුහලයක් තියලා ඉවරවුන එකම කතා දෙක හරිම ලස්සනයි.⁣ඊලඟ පටන්ගැන්ම මොකක්ද මේ කතාවේ හොඳම නළුවාට හිමි සම්මානය දොලේ මහත්තයාට තමයි දෙන්න ඕන good lock .
@darshana6423
@darshana6423 4 ай бұрын
කතාව ඉවර වෙනකොට ප්‍රදාන නලුවත් නැහැ නිලියත් නැහැ😂
@5achintha
@5achintha 4 ай бұрын
මොකද්ද උනේ ඒ දෙන්නට?
@AchinthaGayashan-xt1wn
@AchinthaGayashan-xt1wn 4 ай бұрын
Hamudurvot na
@wijayakumara2486
@wijayakumara2486 4 ай бұрын
මේ කතාව හදලා තියෙන්නෙ කොලම් කුට්ටම වටා කියලා හිතෙන්නෙ නැද්ද එකේ මුල ඉදන්ම රන්මුතු ඔවා විකුණන්න හැදුවා අවසානේට මේ විදිහට හරි විකුණන්න පටන් ගත්තානේ
@NiluNilu-pz9qt
@NiluNilu-pz9qt 4 ай бұрын
Nathi taramata hodai un denna
@aharenna
@aharenna 4 ай бұрын
🤣@@wijayakumara2486
@user-zz3sq2rp5y
@user-zz3sq2rp5y 4 ай бұрын
චූට ජිනා කොඩියා පලවන කොටසේ සිට නොකැඩී සිටියා. අවසාන කොටසට ඇතුලත් නොකිරීම ඔවුන්ට ආදරය කරන රසිකයින්ට කල ලොකු අසාධාරනයක් චූටා ජිනා කොඩියා ජයවේවා.
@TharuAsha
@TharuAsha 4 ай бұрын
ඇත්ත , අඩුම එයාලට උත්සවයට ආරාධනා කලානම් හරි
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඇත්තටම ඔව්! ඒ තරම් දැනුන චරිත අවසානයේදී දකින්න නොලැබීම තදින් දැනුන දෙයක්. ඒ අයටත් මේකෙ අවසානයෙ තත්පර ගනනක් වෙන්වුනානම් කෝළම්කුට්ම හැම අතින්ම අංග සම්පූර්ණ වෙන්න තිබුන. ඇයි දන්නෙ නැහැ සිවගුරු මේ ගැන මේතරම් ලිහිල්ව හිතුවෙ.
@TonyVikum-xo8ng
@TonyVikum-xo8ng 3 ай бұрын
Thenks මම මේ කතාව බලල අද තමයි ඉවර කලේ.ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️කතාව ඉවර උනාකියල දැනුනෙත් නෑ..පොඩි දුකකුත් තියනව ඒත් ඒක තවත් එක කතාවක්නේ..ලස්සනයි ඇත්තට. මෙමෙ නිර්මානයට සම්බන්ද උන සෑම සියලු දෙනාටම ගොඩාක් ස්තූතී....තව තවත් මේ වගෙ නිර්මාණය කරන්න ශක්තිය දයිර්ය ලැබේවා.....හැමෝටම ගොඩක් ස්තූතී......❤️❤️❤️
@dilanwijerathna2041
@dilanwijerathna2041 4 ай бұрын
කිසිම අර්ථයක් නැතුව ඉවර උන මෙලෝ රහක් නැති අවසානයක් තියන කතාවක්. කෝ ප්‍රධාන නිළියයි නළුවයි😂😂😂
@user-zy4jn5pw9v
@user-zy4jn5pw9v 4 ай бұрын
ඇත්ත කොටස් 416ක්‌ ගියා කිසි අර්ථයක් නැතුව... නාඩගම්කාරයෝ 2 කිව්ව නිසා බැලුවා හැබැයි නාඩගම්කාරයෝ ලගින්වත් යන් නෑ....😂 ජරාවක් 😂
@nvisionlanka5357
@nvisionlanka5357 4 ай бұрын
සුද්දි සෙනාල් කතාව අමතක උනානේ ඔහේ ඇදගෙන ගිය කතාවක් විතරයි 400 ටාගට් එක කවර් කරගන්න
@dilharalakshinidil
@dilharalakshinidil 4 ай бұрын
Episode 416 ම යුටියුබ් එකෙන් විතරක් ම මන් වගෙ බලපු අය තව ඉන්නවද...#දොලේ බොසා තමා කතාවේ සුපිරි ම චරිතේ ❤ අනිත් චරිතත් සුපිරි...ප්‍රධාන නළුවා නිළිය නැතුව හරි කතාව මේ තරම් ගෙනව එකත් ලොකු දෙයක් ❤🎉 tnx සද්ධා මාමියෝ...
@chenithadance
@chenithadance 4 ай бұрын
Oyage comment ayye naha 😢😢
@user-xh6lv2uy4j
@user-xh6lv2uy4j 4 ай бұрын
Ovu petiyo
@ranbimalanka1267
@ranbimalanka1267 4 ай бұрын
අදින් පස්සේ වත් උබගේ අදෝනාව ඉවරයි 😅
@WajiraSampath-xj4ex
@WajiraSampath-xj4ex 4 ай бұрын
Aluth kathawakin hamu wemu..bs
@user-vj1ll8tm1
@user-vj1ll8tm1 4 ай бұрын
​@@ranbimalanka1267ane ow
@rajithadilhan5579
@rajithadilhan5579 4 ай бұрын
නාඩගම්කාරයෝ ඉවරව්නාට පස්සේ මේකත් අතෑරියෙ නෑ මේකත් ඒ වගේම කොලිටී.❤❤ සම්මානයක්නම් ශුවර්.. සම්මානයක් සමන්තයට දෙන්නම ඕනී..❤❤
@chamaramadushanka7775
@chamaramadushanka7775 4 ай бұрын
අනිවාර්යයෙන්
@adchandima9802
@adchandima9802 4 ай бұрын
ආඩම්බරයි ඇත්තටම අම්බලන්ගොඩ අපේ අතීතය මේ විදියට වර්ණවත් කර දැන් සමාජයට පෙන්වීම සම්බන්ධ ව....ස්තූති සද්ධාමංගල සුරියබංඩාර මහත්මයා ❤❤❤❤
@chanakapathum1254
@chanakapathum1254 4 ай бұрын
Rukada Sandarsana pennana kenekge nambarayak ehama danna kenwk nedda
@chathurikaj.dulanjaleepere7117
@chathurikaj.dulanjaleepere7117 4 ай бұрын
ලස්සන කතාවක්, හරිම වටින අවසානයක් එක්ක ඉවර වුනු කතාවක්. නළු නිලියන් හැමෝගෙම දක්ෂ රංගනයක්. අපේ සංස්කෘතිය, ජිවිතේ ප්‍රශ්ණ වලට හොද පිළිතුරු එක කල ආදර්ශමත් කතාවක්. එය හැඩ කල හැමෝටම ස්තුතියි. දොලේ මහත්තය supirii,
@sithuminiApsara3779
@sithuminiApsara3779 4 ай бұрын
සෙනාල් අන්තිම කොටසට හරි ආවනම් ලස්සනයි අවසානය.💓💚💜❤️💙💖
@janakarajapaksha7008
@janakarajapaksha7008 4 ай бұрын
ඒක හරි ආරාධිත අමුත්තෙක් විදියට හරි ආවනම් හොදයි තමයි .
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඇත්තටම ඔව්! එහෙම වුනානම් මේ අවසානය තවත් හොඳ වෙනව.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 4 ай бұрын
හිතා ගන්න තියෙන්නේ ප්‍රදාන චරිතය දොළේ බොස් කියලා තමයි ❤
@asankadilush903
@asankadilush903 4 ай бұрын
Ow❤❤❤❤
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඇත්තටම ඔව්!
@amilaniloshana1194
@amilaniloshana1194 4 ай бұрын
මේ කොටසේ අන්තිමට මාර විදියට ඇඩුනෙ. රන්මුතුගේ ස්තුති කතාවට ඇඩුන. දොලේ මහත්තයටත් කසාදයක් හරි ගියාට සතුටුයි. හැබැයි හෝකන්දරයා සිරිමාන්න මහත්තය ඇත්තටම බීල වගේ කතාවේ අන්තිම shoot එක නිසා දුකට... ප්‍රධාන නළුවො ගොඩක් අයින් වෙලා අන්තිමට ලස්සනට වැඩේ අවසන් කළා. කතාවේ ආදර්ශ, ඉගෙනගන්න දේවල් ගොඩක් තිබුන. ( මොනව උනත් මේ ටෙලිනාට්‍යක්‌)
@ShenuliAdhithya-li4wl
@ShenuliAdhithya-li4wl 4 ай бұрын
නාඩගම් කාරයෝ,කෝළම් කුට්ටම යන දෙකම බැලුවා....තරුණ අපිට ලොකු ආදර්ශයක් දුන්නා..ස්වර්ණවාහිනී නාලිකාව අපේ රට ගොඩක් වෙනස් කරන්න මේ උත්සාය ගොඩක් වටිනවා
@kushansathsara5181
@kushansathsara5181 4 ай бұрын
දොලපීල්ලට සමන්ත අර ගෑනුළමයා ආයේ ආවා කියන තැන ඉදන් දොලේ ඒ ගෑනු ලමයා උත්සවයට එක්ක ඇවිත් ඉන්දනකන් රූකඩේ යන දෙබස් ටික ගැන අහන්නකෝ... කතාවේ උපරිමයටම ඒ අවස්තාව ගලපවලා 😢❤.. නියම කතාවක් මේ ඉවර වෙන්නේ
@chiraj89
@chiraj89 4 ай бұрын
අඩේ ඒක
@shiranudhitha9756
@shiranudhitha9756 4 ай бұрын
සිරා
@Mius473
@Mius473 4 ай бұрын
💞💞👍👍👊👊
@shegiofficial7939
@shegiofficial7939 4 ай бұрын
සමහර දවස් වලට විකාර ගියත් හැමදාම බැලුවා ලස්සන කතාවක් දොලේගෙ ඉදන් හැම කෙනාම චරිතවලට උපරිම සාදාරනයක් කරා බලපු ලස්සන කතාවක් 😍🤍 නාඩගම්කාරයෝ ඉක්මන්ට පටන් ගන්න එතකන් අපි බලන් ඉන්නවා 🎉
@p.s.senarathepa9540
@p.s.senarathepa9540 4 ай бұрын
ආදර්ශමත් කතාවක් ...❤️ රංගනයෙන් දායක වූ රංග ශිල්පීන් සහ ශිල්පිනියන් සියලූම දෙනාටම මෙවන් කලා නිර්මාණ බිහි කිරීමට දීර්ඝායු වේවා..!! බුදු සරණයි ..!!🙏🙏❤️❤️
@sugathvikrama9821
@sugathvikrama9821 4 ай бұрын
මේ කතාව මුල ඉදලා බැලුවා නියමයි ජයවේවා හැමෝටම රංගන සිල්පියන් හට❤❤❤❤❤❤❤❤❤
@nupurasanjuna1683
@nupurasanjuna1683 4 ай бұрын
කියමු බලන්න කතාව මුල ඉදන් අන්තිම වෙනකන් ෆෝන් එකෙන්ම බලපු කටිටිය ❤❤❤❤👈👈😊❤
@kumarabuddika4243
@kumarabuddika4243 4 ай бұрын
❤❤❤
@user-jd6qd9zg7z
@user-jd6qd9zg7z 4 ай бұрын
❤❤
@user-ub5ey4ui7c
@user-ub5ey4ui7c 4 ай бұрын
❤❤❤
@sajithdissanayake7038
@sajithdissanayake7038 4 ай бұрын
😊
@ushithagayan2102
@ushithagayan2102 4 ай бұрын
❤❤🙂☺️
@expatriate2477
@expatriate2477 4 ай бұрын
8:22 - 8:35 "සබීතා... ලස්සනට නටන්ඩ ඕනෑ!" දොලේ මහත්තයා කියාපු වෙලේ, සබීතා දාපු බැල්මට හදවත දැවී ගියා වගේ හැඟුනා.
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඔව් ඇත්තමයි! නිරෝෂාගෙ රඟපෑම කොයිතරම් විශිෂ්ඨ තලයකද තියෙන්නෙ කියල තේරුම් ගන්න ඒ බැල්මම ඇති නේද?
@malanijayasinghe9438
@malanijayasinghe9438 4 ай бұрын
❤❤❤
@nayomithakshila1128
@nayomithakshila1128 4 ай бұрын
මේක තියෙනකං බැන්නා ඉවර කරන්නැතුව ඇදන් යනවා කියලා ඉවර වුණාන දුකලු.අනේ ඇත්තට මේකේ මිනිස්සු 😂
@ashanravindu
@ashanravindu 3 ай бұрын
මේ කතාව අවසන් වෙනකන් පොන් එකෙන් බලපු මන් වගෙ අයත් ඉන්නවද ❤❤❤
@MalinduLK
@MalinduLK 4 ай бұрын
හෙට ඉදලා බලන්න කෝලම් කුට්ටම නැ කියලා දැනෙද්දිත් අවුල් වගේ😢
@AdeeshaDulwan
@AdeeshaDulwan 4 ай бұрын
Sirawatama
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 4 ай бұрын
ඒකනං ඇත්ත
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 4 ай бұрын
😢😢😢😢
@ThikshanaSankalpa
@ThikshanaSankalpa 4 ай бұрын
😢😢😢😢😢😢😢
@user-me4st5ov4n
@user-me4st5ov4n 4 ай бұрын
ඔව් අනෙ 😢😢😢😢
@ashanranga2806
@ashanranga2806 4 ай бұрын
මම මෙච්චර කාලෙකට බලපු කතා වලින්. .. හරිම ලස්සනට තේරුමක් ඇතිව ලස්සන වැඩකින්ම ඉවර උන එකම කතාව මේක ❤❤❤❤
@user-uw5yx8gq8u
@user-uw5yx8gq8u 4 ай бұрын
නාඩගම්කාරයෝ,කෝලම්කුට්ටම සමාජයට හොද ආදර්ශයක් ගෙනදුන් රසවත් නිර්මාණයක් ...සූරියබංඩාර මැතිදුණි.මෙව්වන් නිර්මාණයන් කිරීමට ඔබ තුමට යෝධ භල යෝධ ශක්තිය ලැබේවා..දීර්ගායූ මැතිදුණී..රංගනයෙන් දායක වුණු සියලුම දෙනාට හදවතින්ම ආදරෙයි ........මේ මේ මේ ආයෙත් මෙවන් නිර්මාණයක් ඇරන් එන්න ඕනෑ ...හොදද....❤❤❤❤
@user-ob6xt3pj8x
@user-ob6xt3pj8x 4 ай бұрын
ලස්සනයි කතාව මන් බලපු ලස්සන කතාවක් රන්ගනයෙන් සහය දැක්වු සැමදෙනාටම බොහොම ස්තුති ... දිර්ගායුශ ඔබ සියලු දෙනාටම.. 😢😢😢 සුබ ගමන් කොලම් කුට්ටම 🖖
@Krishna-nr8tf
@Krishna-nr8tf 4 ай бұрын
හරිම ලස්සනට ඉවර වුනා...මම ආසම දොලේ මහත්තයා හා රන්මුතු...❤❤❤❤
@user-gi2ys6pp5e
@user-gi2ys6pp5e 4 ай бұрын
මෙි කෝලමි කුටිටම අවසානය ඉතාමත් ම ලස්සනයි .හෝකන්දරයවනමි ගලේ ගහලවත් හදන්න බැරි වුනානේද😅😅❤❤❤❤❤
@sampathvitharana2521
@sampathvitharana2521 4 ай бұрын
එතන අවසානෙ මරු නේහ්😅
@TharuAsha
@TharuAsha 4 ай бұрын
ඒව ඇත්ත සිද්ධි මිත්‍රයා😊😊 ඔයවගේ මිනිස්සු නැතුවමත් නොවේ
@wijerathnabandara5423
@wijerathnabandara5423 4 ай бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි සියළුම දෙනාට අවසාන කොටස ඇස් දෙකෙන් කදුළු ත් ආව. ❤️❤️🤜👍👌
@sabbrothers8879
@sabbrothers8879 4 ай бұрын
ලංකාවේ පැරණි කලා නිර්මාණ ඉදිරියට ගන්න ලෝකෙට අපේ සංස්කෘතික දේවල් පෙන්වන්න කලා කරුවන්ට ශක්තියක් දිරියක් වෙන්න වටින නාට්‍යක්...හැම කොටසක්ම මග නොහැර බැලුවා මං නම්..ඔයාලාත් ඒමද
@RukmalKumara-wy4zs
@RukmalKumara-wy4zs 4 ай бұрын
මොනව උනත් හෝකන්දරගෙ ඩොල්කිපාර සුපිරී කියන අය කෝ බලන්න ❤️😏
@user-gl1fn7wh6z
@user-gl1fn7wh6z 4 ай бұрын
කෝලන් කුට්ටම මුල සිටම අවසානය දක්වාම ඉතාම ආසවෙන් බැලුවා ස්තුතිය ඔබ සැමට🙏
@Shashikaafter
@Shashikaafter 4 ай бұрын
අනේ නාඩගම්කාරයෝ ❤ ඉවර කලාට පස්සේ අසාවෙන් බලපු එකම නට්‍ය කොලම් කුට්ටම ❤ දැන් එකත් ඉවර කරලා 😢 අනේ අයෙත් අපිට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ගෙන එන්න පුලුවන් ද ❤❤❤
@user-pw8po8mp6t
@user-pw8po8mp6t 4 ай бұрын
මං ආසාවෙන් ම බලපු ලස්සනම කතාවක් .....❤❤❤❤❤
@user-hi7cv4xc4h
@user-hi7cv4xc4h 4 ай бұрын
අවසානෙට සෙනාල් ජිනා චූටියා කවඩියා ඒ අයවත් ගෙන්නුවානම් තවත් සුපිරි කතාව ..අවුලක් නෑ නියමයි අවසානය 👍👍👍❤️❤️❤️ ජය වේවා ...සද්දා අයියේ තවත් ලස්සන කතාවක් ඕනි ඉදිරියට 😁😁😁😁😄😄❤️❤️❤️
@santhakumara6647
@santhakumara6647 4 ай бұрын
😂
@sameerakiri
@sameerakiri 4 ай бұрын
හොද බිස්නස් අයිඩියා එකක් දීලා තියෙන්නේ, ඔන්න කාට හරි අව්ස්තාව
@kpakarlanka2030
@kpakarlanka2030 4 ай бұрын
මේ කතවත් එක්ක මගේ ගමනත් මම ගියා කතව ඉවර වෙනකෝට කතවේ විදියටම අවසානයේ මම රූකඩ අම්බලම නමින් පොඩි හොටල් එකක් අරම්බ කරා. මෙතනින් නිමාවක් නෝවේ මෙම කලාව ලංකාවේන් තවදුරටත් රදවා ගැනීමට කතාව විදිහට වේස් මුහුණු කොලම් මුහුණු රූකඩ කලාව එකක් ගමනක් යනව . මේ කතාව තිබුණු වේස් මුහුණ කෝලම් මුහුණු මිලදී ගැනීමට පුලුවන් කම තියෙනවා. එ කතාවේ රූකඩ වේස් මුහුණ කෝලම් මුහුණු අණුරූ වැනිදා හෝටලයේ දැනටමත් පවත්වාගෙන යනු ඇත . ලංකාවේ මේ කලාව තව දුරටත් වැඩි දියුණු කරලිමට මම උපරිමය කරනු ලැබේ . මගේyoutube චැනල් එක k pakar lanka එකට ගිහින් බලන්න
@truthseeker9547
@truthseeker9547 4 ай бұрын
අනේ අපේ නැටුම්වල,ඇදුම් ආයිත්තන් වල මොනතරම් ලස්සනද, අපේ පෞරාණික කලාව රැකේවා
@ravinduravindu3779
@ravinduravindu3779 4 ай бұрын
බලපු සුපිරිම කතාවක් ඔක්කොම හොදට ඉවර උනා .ඒත් දුකයි මේ කතාව ඉවර උන එකට .බලපු සුපිරි tele drama එකක් කෝලන් කුට්ටම ❤
@danukanipun6903
@danukanipun6903 4 ай бұрын
දොලේ බොසා සහ සමන්තයා තමා චරිතේ ❤
@tilanta
@tilanta 4 ай бұрын
Aniwa
@Cute_shani
@Cute_shani 4 ай бұрын
සදුදා වෙනකම් බලන් හිටිය අය කෝ බලන්න කෝලම් කුට්ටම බලන්න .මේක ඉවර වෙනවා කියද්දි එපා වෙනවා කියලා හිතෙන සෙට් එක කෝ බලන්න 😢😢
@subasuba5806
@subasuba5806 4 ай бұрын
Mama
@beststatusvideos9552
@beststatusvideos9552 4 ай бұрын
Na ehema epa wenne na😅
@Yashiya_bus_kingdom
@Yashiya_bus_kingdom 4 ай бұрын
Aiyooo ow magula 😢 කතාව ආසාවෙන් බලන්න ගත්තා විතරයි me dawas tike skip කරේ වත් නෑ
@thilankaisuru2726
@thilankaisuru2726 4 ай бұрын
​@@subasuba5806🎉
@prasannadeepal1290
@prasannadeepal1290 4 ай бұрын
සුපිරි කතාව
@sctheproduction.7740
@sctheproduction.7740 2 ай бұрын
සුපිරි කතාවක් කොටස් ඔක්කොම බැලුවා ඉතාම වටිනා නිර්මාණයක් ජය වේවා ස්වර්නවාහීනී 🥰🙏❤️
@lahirudharmarathna8816
@lahirudharmarathna8816 4 ай бұрын
හෝකන්දර වගේ චරිතයක් හැම ගමකම ඉන්නවා. උන් වගේ එවුන් ලගටවත් වද්ද ගන්න හොද නෑ. ලස්සන කතාවක්. තවත් මෙවැනි නිර්මාන බිහිකිරීමට සියලුම කලාකරුවන්හට ශක්තිය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි❤❤❤
@yashomifernando3704
@yashomifernando3704 4 ай бұрын
හරිම ලස්සනයි. මිනිමුතු ගියාට පස්සෙ මේ කතාව හරිම ලස්සනට ගලන් ගියා❤
@TharuAsha
@TharuAsha 4 ай бұрын
ඔව් ඉන්නකන්ම ඇඩියාව විතරයි තිබ්බෙ
@user-qw9ii1mx3x
@user-qw9ii1mx3x 4 ай бұрын
ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක්. මිනිමුතුයි ගෙයි සෙනාල්ගෙයි චරිතේ ආයි එනකන් බලන් හිටිය මන්😮 බලනකොට කතාව ඉවරයි😢😢😢
@sarathpranando3949
@sarathpranando3949 4 ай бұрын
කෝලම් කුට්ටම ..ලස්සන කතාවක අවසානය ..කවුරුත් ආශාවෙන් බලපු කතාවෙ අවසානයත් හොදයි ..
@dilupakumari1579
@dilupakumari1579 4 ай бұрын
නාඩගම්කාරයෝ- කෝලම් කුට්ටම සෙට් එක දාලා ආයෙමත් ලස්සන කතාවක් ඉක්මනට ගේන්ඩෝ සරා ඉන්නම ඕන ❤.හැමෝටම ආදරෙයි ❤❤
@sachindupraveen3971
@sachindupraveen3971 4 ай бұрын
Ow❤
@narmadhavilasini6740
@narmadhavilasini6740 4 ай бұрын
මොනවා උනත් ලස්සනට අවසන්කලා. අද අවාසාන කොටස බලද්දි ඇස් දෙකට කඳුළු ආවේ නොදැනිමයි. හරිම ලස්සන අවාසායනක් දුන්නාට ස්තුතියි ❤❤❤
@jayaruwanbandara2518
@jayaruwanbandara2518 4 ай бұрын
ඇත්තටම dukai
@manilgunawardene1202
@manilgunawardene1202 4 ай бұрын
ඔයා කියනව වගේ ඒක තදින් දැනුන සංවේදී නිමාවක්
@pemawathiperera1220
@pemawathiperera1220 4 ай бұрын
දවසක් නැර කතාව බැළුවා රඟපාපු සියළු දෙනාටම හද❤වතින්ම සුබ පතනව බුදුසරණයි 🙏💐
@praneethrukshan2958
@praneethrukshan2958 4 ай бұрын
අවසානය වෙනකම් හැම එකක්ම you tube එකෙන් බැලුවා. සාර්ථක අවසානයක් . ගොඩක් සතුටින් බලපු මාරම පට්ට කථාවක් . අවසානය වෙනකම් හිටපු දොලේ මහත්තයා සමන්ත සබීතා සේන හෝකන්දර සිරිමාන්න ඊතියා රන්මුතු අම්මා සහ තාත්තා හා හොටලේ මැනේජ සිකුරිටි පට්ටම චරිත ටිකක් . ඒ චරිත හැමදාමත් අපේ හිත්වල සිටීවී .
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 4 ай бұрын
අනේ දෙව්යනෙ.හරිම.දුකයි.අදින්.පස්සෙ..කෝලම්.කුට්ටම..ඉවරයි.සියලුම.රංගන.සිල්පීන්ට..ඛොහොම.ස්තුතියි..දොලේ.රනමුතු.සබීත.සේන.සමන්ත.නන්දන.අනර්ගයි.❤❤❤❤
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 4 ай бұрын
මෙච්චර ඉක්මනට ඉවර කරයි කියලා හිතුවේ නෑ සද්දා මාමේ 😖❤️
@markcomputers5470
@markcomputers5470 4 ай бұрын
නාඩගම් කාරයෝ එකත් ඔහොමනේ ඉවර උනේ 😂
@chenurasupipun8333
@chenurasupipun8333 4 ай бұрын
😢😢😢
@wijithahewage-ek1de
@wijithahewage-ek1de 4 ай бұрын
Saida mamage katha aye balanne ne tharumak ne katha dekama
@kumuduniperera3291
@kumuduniperera3291 4 ай бұрын
දිව්‍යදරීට" පාඩමක් කියා දෙමින් "කෝළම් කුට්ටම" මෙසේ නිමා වූ වගයි🙏🙏 ස්තූතියි අප පිනවූ කලාකරුවන් හැමෝටම 🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🥰🥰🥰
@sameeraruwan7637
@sameeraruwan7637 4 ай бұрын
මොනවා උනත් සද්දා මන්ගලට බැරි කතාවක් පිලිවෙලට ඉවර කරන්න😂😂 දොලයයි,රංමුතුයි හිටිය නිසා හොදයි😊😊
@sdhd6319
@sdhd6319 4 ай бұрын
කතාවෙ හොදම කණුවට ලැබෙන සමිමානය දොලෙමහත්තයට දිය යුතුයි
@user-be2fz9dj9y
@user-be2fz9dj9y 4 ай бұрын
ස්තුති හැමදාමත් 9.30 ට අපිව පිනෙවිවට😊❤
@bridgetfernando4679
@bridgetfernando4679 4 ай бұрын
10 ta
@NuwanEkanayaka
@NuwanEkanayaka 4 ай бұрын
බම්බුව 9.30 නමට විතරයි.පටන්ගන්නේ 10ට.
@raa9642
@raa9642 4 ай бұрын
නාඩගම් කාරයෝ වගේ නැතිව යම්කිසි හරි ලස්සන අවසානයක් දුන්න එකට බොහෝම ස්තුතියි.. ඉදිරියටත් මීට වඩා ලස්සන නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤
@user-rd1bp4kh7f
@user-rd1bp4kh7f 4 ай бұрын
ගොඩාක් ආසාවෙන් බලපු ‌ කතාව බායි කෝලංකූට්ටම
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 4 ай бұрын
කාලෙකට පස්සෙ නිර්මාණය වුන ලස්සන කතාවක්.....ඇත්තටම මෙම කතාව ඇතුලෙ කතා ගොඩක් තියෙනවා..ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා..අර්තයත් රසවින්දනයත් දෙකම සමව තිබූ ලස්සන කතාවක්...අවසන් වීම ගැන ගොඩක් දුකයි.......
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 25 МЛН
🔺හරිනිගෙන් රනිල් හොඳටම අහගනී... 🤩
10:35
NPP Biyagama / බියගම
Рет қаралды 4,5 М.
Старший брат хотел ее защитить 😭🥺😱 #shorts
0:37
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 26 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 1,8 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 40 МЛН
Принципы...
0:23
Это точно смешно
Рет қаралды 2,4 МЛН