අපි එතනින් අයින්වුණාIලංකාවේ අංක එකේ කොමඩි නාලිකාව බවට පත්වුණ මුලතිව් කොල්ලො | Vini Productions

  Рет қаралды 601,040

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#viniproductions#

Пікірлер: 1 400
@rangaprasanga8452
@rangaprasanga8452 2 ай бұрын
විනීලට මම කැමති එයාලගෙ කථාවල කුණුහරුප නෑ අනික එයාලගෙ ජීවිත ගැමි.
@percysilva1600
@percysilva1600 Ай бұрын
@SampathBanneheka
@SampathBanneheka Ай бұрын
Mamath eka nisa vinilata kemathi eka nisa thamai 😊
@gayanpriyantha5853
@gayanpriyantha5853 2 ай бұрын
මට මතකයි ඉෂාර අයියලා ඉස්සර වෙලාම අපේ ඉස්කෝලෙ කරපු drama එක. ගොඩක් අඩු පහසුකම් වලින් තනයි කලේ ඒ හැම දේම. Dancing teacher ට හොරෙන් මේකප් items ට්ක ගෙනත් පොඩි makeup එකක් දාපු හැටි මතකයි. එදා අපි ගොඩක් හිනා උනා සතුටු උනා. ඔය සෙට් එකේ ලසන්ත ඉස්සර clz එකේදි අපිට විහිලු කරලා අව්සනවා. මන් තරහ වෙලත් තියනවා ඇත්තටම දැන්නම් ගොඩක් සතුටුයි. ඉස්සර මෙයාලගෙ ගමේ ඉදලා එනවා ctb bus එකක්. ඒක වෙඩ් වදින්නෙ නැති තහඩු වලිනුයි හදලා තිබුණෙ . scl ළමයි ගොඩක් එනවා ඒ bus එකේ හිරවෙලා. එයාලගෙ කොණ්ඩය අව්ල් වෙලා ඇදුම් පොඩ්වෙලා 😢 ලොකු අපහසුවකින් තමයි මෙයාලා ඒ ගමන ආවෙ. බස් එක එන්න පරක්කු උනාම අපි අඩනවා අපේ යලුවො මතක් වෙලා. Principal camp වලට cl කරලා බලනවා මෙයාලගෙ bus එක පිටත් උනාද කියලා. bus එකේ සද්දෙ ඇහෙකොට අපි අනේ දෙවියනේ කියනවා😊 ඉතින් මුලු ලෝකෙටම මේ අය ලොකු ආදර්ශයක්. යුද්ධය නිසා උපරිමයට පීඩාවට පත් උන මේ කොල්ලො ටික. මේක පිනට ලැබුණු අවස්තාවක නෙමෙයි. එයාලගෙම උත්සහයෙන් උනන්දුවෙන් කැපවිමෙන් ලබාගත් දෙයක්. අපේම කියන හැගීමෙන් මේ Videos බලන්නෙ අපි. ❤❤❤
@dilinadakshila8592
@dilinadakshila8592 2 ай бұрын
ආසම KZbinrsලා ටික. උඩට යද්දි ඔලුව ඉදිමුන් නැති ආසම කට්ටියක් ❤🤩
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=92iXSDeIZQ2U1GuY
@Rami123-ou8uq
@Rami123-ou8uq 2 ай бұрын
පොඩ්ඩක්වත් skip කරන්නෙ නැතුව ආසවෙන් බලපු එකම interview එක ❤😍
@TheVnv23
@TheVnv23 2 ай бұрын
විරාජ් වැඩිමල් එකා උනාට ඌ තමයි පොඩි එකා වගේ. කකුල් දෙකවත් හරියට බිම තියන්න බෑ සෝෆා එකේ වාඩි උනාම කකුල් දෙක වන වන ඉන්නවා පොඩි එකා වගේ 😀😀
@VeneeshaDissanayake
@VeneeshaDissanayake 2 ай бұрын
😂😂❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 ай бұрын
විනී කියන්නෙ ලස්සන ගමක අහිංසක කොල්ලො ටිකක් යුද්ධය කාලෙ අපමණ දුකක් වින්ද කොල්ලො සහ ගමෙ අය ඉන්නෙ ඉතින් සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@DuleeEkanayake111
@DuleeEkanayake111 2 ай бұрын
විරාජ් හරිම නිහතමානි එයා කොයි වෙලාවකවත් තමන් තනියම credit බාර ගන්නෙ නැ ❤
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=92iXSDeIZQ2U1GuY
@Asanka468
@Asanka468 2 ай бұрын
💳 ඒවද
@Sajith_Uditha
@Sajith_Uditha Ай бұрын
​@@Asanka468තො ගොඩෙ ගොං බයියා credit කිවුවම ඒක විතරද දන්නෙ..
@Asanka468
@Asanka468 Ай бұрын
@@Sajith_Uditha 😁 2000 එකෙක් ටිපර් වෙලා.....
@Asanka468
@Asanka468 Ай бұрын
@@Sajith_Uditha You are a big fool, I just made the comment for fun... did you think I was still in the stone age?................
@ravanking9865
@ravanking9865 2 ай бұрын
පඩ ෂෝ දාන වස්තිලා එක්ක ගත්තම විනීලා කියන්නෙ පට්ට කොල්ලො සෙට් එකක් . ඔය කොලිටි එක නිසාම තමා මිනිස්සු උඹලට ආදරේ . ඒ කොලිටි එක මේන්ටෙන් කරපන් කොල්ලනෙ . ජයෙන් ජයම වේවා ❤❤❤❤
@kandyderana3258
@kandyderana3258 2 ай бұрын
❤❤❤❤
@anuruddharathnayake2451
@anuruddharathnayake2451 2 ай бұрын
Gon katha kiyannepa..un degolloma unge gamana gihilla iwarai
@rasikaperera-u8q
@rasikaperera-u8q 15 күн бұрын
මම ආසම තවත් චරිත බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤
@MadhuGihan
@MadhuGihan 8 күн бұрын
ඇයි ලකයි සිකයි
@parakummendis8667
@parakummendis8667 2 ай бұрын
වැලිඹය දරැවන් ටිකක් දැකීමත් සන්තෝසයි මමසම්පත් නුවර රෝහලේ වෛද්‍යවරයකු ලෙස වැඩකලා යුද්දයට දරැනුවටම මුහුන දුන් ඹබලාට ජයෙන් ජය ලැබේවා ඹබලා ගැන ඉතාමත් ආඩම්බරයි🎉❤
@sl60tv40
@sl60tv40 2 ай бұрын
👍❤
@buddhikaekanayake-o2j
@buddhikaekanayake-o2j 2 ай бұрын
❤❤
@dilrukshithushari6355
@dilrukshithushari6355 2 ай бұрын
6:25
@dilrukshithushari6355
@dilrukshithushari6355 2 ай бұрын
6:48
@githafernando9217
@githafernando9217 2 ай бұрын
Nice words .....❤❤
@InokaKumari-h6b
@InokaKumari-h6b 2 ай бұрын
විරාජ් අයියා ලොක්කා වුනාට එයා තමයි පොඩි එකා වගේ ඉන්නේ.. බත් නොකා හිටියහැකි. විනීලා නැතුව ලෝකයක් නෑ... අන්තිමට සිංදුව කියලා කියනවා ඒක කෑවා ලු. so cute... ආදරෙයි විනී පරපුරටම... ආදරෙයි ආදරෙයි ආදරෙයි විනී..
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 2 ай бұрын
බෝම්බ , අලි, අඩු පහසුකම් වලින් යුතු අධ්‍යාපනය, දුශ්කරතා මැද්දේ මෙච්චර දුරක් ආපු උබලට ඉන්ටර්නැෂනල් ගේමක් ගහනවා කියන එක මහලොකු කජ්ජක් නෙවෙයි බ්‍රෝස්ලා.. ❤
@MadushaniVijerathna-n2b
@MadushaniVijerathna-n2b 2 ай бұрын
ප්‍රසිද්ධ වෙන්න වෙන්න සමහර මිනිස්සූ ආඩම්බර උනාට , විනිලාට නිහතමානීකම ගොඩක් පිහිටලා තියෙනවා ❤😊
@Malindu_Malshan
@Malindu_Malshan 2 ай бұрын
පිටතින් සරලයි වගේ පෙනුනට කතා කරන විදියෙන් පේනවා මේ තැනට එන්න වෙච්චි මහන්සිය.. ඇත්තටම සතුටුයි ගමේ කොල්ලො ටිකක් මේ වගේ තැනක ඉන්න එක ගැන..ඉදිරි වැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=92iXSDeIZQ2U1GuY
@summapradeep3184
@summapradeep3184 2 ай бұрын
විරාජ් තමයි ගොඩක් කන්ටෙන්ට්වල අයිති කාරය. ස්ක්‍රිප්ට් ලියන්නෙ විරාජ්. නමුත් එකම තැනකවත් ඒක කියන්නෙ නෑ 4 දෙනාම කියල කියන්නෙ. අනිත් 3න් දෙනාම කියනව විරාජ් කියල. ඒකට අනුෂ්කය තඩියත් එක්ක ඉන්න හැම වෙලේම ඌ කියන්නෙ උගේ අදහස් කියල ඔක්කම. රෙස්පෙක්ට් විනී ❤
@shashkzn6433
@shashkzn6433 2 ай бұрын
අනුශ්ක වෙනම ලෙවල් එකක් බන් මුන් එකෙක්ට බෑ ඌගේ තැනට යන්න. ❤ උන් මුන් ඔක්කෝම එක්ක බලද්දි උබ නිකන්ම සිප්පි කෑල්ලක් අනුශ්කගේ ඇද හොයන්නේ නැතුව පාඩුවේ උබේ වැඩක් බලාගනින් ගෝතයා 🤣
@SLTunnelAgriculture
@SLTunnelAgriculture 2 ай бұрын
@@shashkzn6433 මගුල තමයි... 😂 vini channel එක wasthiට වඩා පරනයි...
@RashiThaaru
@RashiThaaru 2 ай бұрын
​@@shashkzn6433 අනුශ්ක උබේ කවුද බන්😂
@VimukthiDilhan
@VimukthiDilhan 2 ай бұрын
පම්ක තමා😂​@@shashkzn6433
@summapradeep3184
@summapradeep3184 2 ай бұрын
@@shashkzn6433 උබ දැක්කද මම සිප්පි කෑල්ලක් කියල. අනුශ්කට කියල පැටියෙක් හදාගනින් ගෝතය
@surangasanjeewa7799
@surangasanjeewa7799 2 ай бұрын
උඹළා සෙට් එක ඉන්නේ හදවතේ ගැඹුරුම තැනක...එක වචනයක්වත් ස්කිප් නොකර බැලුවා...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම සෙට් එක❤️❤️❤️❤️
@Chamal967
@Chamal967 2 ай бұрын
සහතික ඇත්ත ❤
@Hansi-tw7hr
@Hansi-tw7hr 2 ай бұрын
අනේ අමල් අයියව එක්කන් එන්න තිබ්බේ 🥺❤️❤️ හැමදාම විනිලට අපි අදරෙඉ
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 2 ай бұрын
මගේ පුතා ජිවිතය හදා ගත්තේ විනිලා උදාහරනයට අරන් මොකද අපි නුවර මෙයාලා වැලිඔය මෙි අය ගෙවන දුෂ්කර ජිවිතය මම කිවිවාට පසු පුතා හෙවිවා එ ගැන මගේ උත්සාහය සාර්ථකයි පුතා ජය ගත්තා ජිවිතය විනිලා වගේම දැන් මගේ පුතා නවසිලන්තේ රැකියාවක් කරනවා ජය වෙිවා විනි ඔයාලට ❤❤❤❤
@nethuv4951
@nethuv4951 2 ай бұрын
මාත් ආසම රට. ගොඩක් ඉගෙනගෙන නෑ. සල්ලිත් නෑ යන්න.
@Mr.kanna_di
@Mr.kanna_di 2 ай бұрын
​@@nethuv4951උත්සාහ කරන්න කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ 😊
@alexcikarathnayake7214
@alexcikarathnayake7214 2 ай бұрын
හරිම ආදරණීය කතාවක් ඒක..❤
@AnushaWijesinghe-bg2kg
@AnushaWijesinghe-bg2kg Ай бұрын
​@@nethuv4951ඉතින් ඉතින් බැල්ලියේ තෝ ඉගෙනගෙන නෑ කියන්නේ කුඩු විස්මස් හරි කරපන් තොට යන්න පුළුවන් ඇමෙරිකාවේ ඔබට සල්ලි නැත්නම් යකෝ මුළු බිස්නස් කරපන් නැත්නම් අයිස් බිස්නස් කරපන් එතකොට හොඳට සල්ලි හොයාගන්න පුළුවන් මොලේ කල්පනා කරලා බිස්නස් එක කරගෙන පලයක් නැත්නම් පොලිසියට මාට් උනොත් තොට හැමදාම හිරේ තමා ලගින්න වෙන්නේ❤ නැත්තං හොඳ කම්පනයක රස්සාවක් කරපන් දියුණු වෙන්න තියෙන්නේ ඔය තුන තමයි එතනින් එහාට පාරවල් නෑ දියුණු වෙන්න
@SumindaGamge
@SumindaGamge 2 ай бұрын
Harindar මහාත්තයා තමයි මම දැකපු සුන්දරම මාදෟය වෙදියා එතුමගෙ වැඩසටහන් හරිම පැහැදිලියි හරිම රසවත් කිසිම කුහක කමක් නැති නියතමානි චරිතයක් විනිලටත් හරිම කැමති ජයවෙවා
@Shuba-t9m
@Shuba-t9m 2 ай бұрын
ඇත්තටම මේ වැඩසටහන බලද්දිත් හිනාවෙවී බැලුවෙ හරිම සතුටුයි.
@madhawau.kariyawasam9528
@madhawau.kariyawasam9528 2 ай бұрын
Vini කියන්නේ මාර අවංක යාළුවො ටිකක්, ඒ නිසා උන්ගෙ ආකර්ෂනය එක්ක එන වාසනාවක් තියෙන මිනිස්සු ටිකක්, මාර ආදරෙයි මමත්. හාරීන්ද්‍ර, මම පොඩි කාලේ ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතු බලන කාලේ ඉදං මාර ආකර්ෂණයක් එක්ක නිහතමානී කම හඹාඑන වාසනාවක් තියෙන මනුස්සයෙක්. ජේශ්ඨයා කිනන වචනයට හොදම උදාහරණයක් හරීන්ද්‍ර ම්හත්මයා උදාහරණයක් ඊටත් වඩා ගෞරවයක්. ආදරෙයි හැමදාමත් ඔබලාගේ නිහතමානීකමට. ජය!
@Dhanuwa9999
@Dhanuwa9999 2 ай бұрын
ඇයි විනීලා කාගෙවත් interview යන්නෙ නැත්තේ කියලා කල්පනා කර කර ඉද්දි මේක දැකපු මම😂❤
@dushanikurugama2028
@dushanikurugama2028 2 ай бұрын
ඇත්තටම මං දැකපු එක දෙයක් තමා දරුවො ඉන්න තැනක උනත් බලන්න පුළුවන්..මගෙ දුව හරිම ආසාවෙන් ඉන්නෙ වීනීලා වීඩියෝ එකක් දානකං..මහතුං, සල්පිල ඒවා කොච්චරවත් බලනවා.❤
@rajinifonseka2075
@rajinifonseka2075 2 ай бұрын
මාරම දක්ශ කට්ටියක්.මේඅයට ටෙලි නාට්‍ය චිත්‍රපටි දෙන්න ඕනෙ.❤❤❤
@gayanboy7009
@gayanboy7009 2 ай бұрын
දැනටමත් දීල තියෙන්නෙ ටෙලිඩ්‍රාමා එහෙම
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 2 ай бұрын
සිරාවටම❤
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=92iXSDeIZQ2U1GuY
@ruwansameera7987
@ruwansameera7987 2 ай бұрын
එහෙම දුන්නම වැඩක් නෑ...
@rajinifonseka2075
@rajinifonseka2075 2 ай бұрын
ඔව් මේරටේ දැන් ඉන්න මෙලෝ රහක් නැති අද්‍යක්ශකවරු යටතේ නෙවේ. විනීලගේ සෙට් එකටම දීලා කවෘහරි සල්ලි යොදවන්න ඕනෙ. නැත්නම් මේ හදාගෙන තියන නමත් ඉවරයි.😊
@arunodamadhushani6640
@arunodamadhushani6640 2 ай бұрын
මාරම දක්ශ,අවංක,නිහතමානී,උත්සාහවන්ත සෙට් එකක්💖දිනෙන් දින දියුණුවට පත්වෙන්න ලැබේවා🙏ආසම චරිත ටික🥰විනී✨️සුපිරි❤️
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 2 ай бұрын
හරීන්ද්‍ර අයිය තමයි මම ආසම මාද්‍යවේදියා මාරම නිහතමානී මනුස්සයෙක් විනී සෙට් එකටත් ආසයි ජයවේවා හරීන්ද්‍ර ජයලාල් අයිය 😘😘🥰🥰🙏🙏
@lahirudhananjaya6268
@lahirudhananjaya6268 2 ай бұрын
👍 හරි පැහැදිලි 😅
@Udhii123
@Udhii123 2 ай бұрын
වීනිලා 3M වලට තව පන්දාහයි .ජය වේවා . ආදරෙයි
@ColombaLasa
@ColombaLasa 2 ай бұрын
50000යි සහෝ ....😅😅
@ashanathukorala-wm5he
@ashanathukorala-wm5he 2 ай бұрын
කට්ට කාල මෙතන්ට ආව කොල්ලො ටික විනී ප්‍රොඩක්ශන් ❤
@Tharu227
@Tharu227 2 ай бұрын
හිනාවල් තුන නම් මිල කරන්න බෑ😁 ඒ තරම්💐🫰❤️ ලස්සනයි
@Heart2591
@Heart2591 2 ай бұрын
විනීලගේ මුල්ම කාලේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් මම...අද ඉන්න තැන දැක්කම ගොඩක් සතුටුයි.පුදුම දක්ෂයි.ගමේ කම දිගටම අනුගමනය කරන්න කියල මතක් කරනවා.ඉදිරියට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.හරේන්ද්‍ර අයියට බොහොම ස්තූතියි මේ වැඩසටහන නිර්ලෝභීව ගෙන ආවාට...තෙරුවන් සරණයි ❤🙏
@lahiruhlg
@lahiruhlg 2 ай бұрын
ඔයා විනිලගෙ මුල්ම කාලේ 😂😂 අවුරුදු 3කට කලින් youtube ඇවිත් තියෙන්නෙ. විනිලා 2014-2015 ඉදන් වීඩියෝ දාන්නෙ😂😂
@yasasith5970
@yasasith5970 2 ай бұрын
@@lahiruhlg😂😂😂 ammo
@J_and_N_Music
@J_and_N_Music 2 ай бұрын
​@@lahiruhlgසියල්ල විමසිල්ලෙන් බලා සිටී
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 2 ай бұрын
❤❤
@dileepanilakshi7626
@dileepanilakshi7626 2 ай бұрын
හැමදාමත් ගමේකම තියාගන්න ....ඒක ඉතාම වටිනවා ....ඒ පරිසරේ...ගහකොළ ...👌👌👌
@shaniii0r
@shaniii0r 2 ай бұрын
විනීලට Subscribers ලා අඩු කාලෙක Videos බලන්න ගත්තේ 😇 ඒ කාලේ හිතුනා කවදහරි ලංකාවේ KZbin වල සුපිරිම තැනක ඉදී කියලා දැන් ඒක වෙලා තියෙනවා 😌 මෙයාලා වෙනස් නොවුනු එකයි වටින්නේ ❤
@HasiyaGunasekara
@HasiyaGunasekara 2 ай бұрын
නිකන් හිටියත් ෆුල් ආතල් එකේ සෙට් එකක් තමයි ❤ උබලනම් ඇත්තටම මාරම චරිත ටිකක් බන් මිනිස්සුන්ට ආදර්ශයක් දෙන ගමන් ආතල් දෙනවා ආදරෙයි බන් උබලා සෙට් එකටම ❤❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 ай бұрын
ගමේ වටිනා කමක් දුන්නා යුද්දෙට හෙම්බත් වු තරුනයෝ 2000 කට්ටිය හිතන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා දෙමාපියන් ටත් ගොඩාක් පින් නියම හෙලයෝ ❤❤ආදරෙයි
@extremebp8891
@extremebp8891 2 ай бұрын
විනිලා ගිය වෙන සාකච්ඡා වල වගේ නෙවෙයි මේකෙ හරින්ද්‍ර අහන ප්‍රශ්න ටික පට්ට ❤ අනික විනීලා කොමඩි වලින් එහා සෑහෙන දේවල් කරලා තියෙනවා කියලා දැනගත්තා❤
@wasanawasana8492
@wasanawasana8492 2 ай бұрын
විනි❤ හරේන්ද්‍ර අයියා හරිම ලස්සනට සරලව වැඩ සටහන කරනවා මෙතන.skip කරන්න තැනක් ඇත්තෙම නැ.
@prabodharavihari7749
@prabodharavihari7749 2 ай бұрын
ආසම Vini ලා ආසම නිවේදකයෙක්ගෙ program එහෙක කොච්චර වැඩ තිබ්නත් මේක බලන්නම හිතුනා 😍❤️
@Shuba-t9m
@Shuba-t9m 2 ай бұрын
ඇත්තටම හරි සතුටුයි හරෙන්ද්‍ර මහත්තයා අද විනීලා ගෙනල්ලා මෙ වැඩසටහන කරන එක ගැන .විනීලගෙ හැම නාට්‍ය කොටසක්ම බලපු කෙනෙක් මං වැඩිපුරම ආස මහතුන්ට ඒ චරිතයට මං මාරම කැමතියි . දැන් දකිනවා ප්‍රසිද්ධ චැනල් වල මහතුන් සහා ජනක රඟපානවා .විනීලගේ සමහර කොටස් මාර කොමඩි ඒවා එකම කොටස දෙතුන් වතාව වලනවා.මේ ටීම් එකටම මාර ආදරෙයි.
@Sineth.Official
@Sineth.Official 2 ай бұрын
චාමර අයියට තියන ආදරේට සමාන ආදරයක් තියෙන නමක් තමා විනී කියන්නේ පට්ට brand එකක් හදපු සෙට් එකක්
@MenuVlogs97
@MenuVlogs97 2 ай бұрын
එක එක්කෙනාට respect කරගන්න විදියනම් මාරයි. ❤
@krishanmannapperuma2407
@krishanmannapperuma2407 2 ай бұрын
පට්ටම සෙට් එකක්. වීනී කියන අකුරු දෙකෙන් ලෝකයක් හොල්ලන්න පුළුවන් දවසක. හාස්‍යජනක චරිත ටිකක් වගේම ගමේ හිත හොඳ කොල්ලො ටිකක්. දිගටම වැඩටික කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
@rajinifonseka2075
@rajinifonseka2075 2 ай бұрын
ඉශාරගෙ රගපැම් විශිශ්ටයි.❤
@roshankulasekara3947
@roshankulasekara3947 2 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=92iXSDeIZQ2U1GuY
@manojpriyashan5596
@manojpriyashan5596 2 ай бұрын
විනි කියන්නේ අපේ සම්පතක් හරිම සරල නමුත් ජීවිතේට වැදගත් පාඩම් කියලා දෙනවා . අපේ කොල්ලෝ ටිකට ජය වේවා ....
@SN0107
@SN0107 2 ай бұрын
සමාජයට ආදර්ශයක් දෙන ගමන් මිනිස්සුන්ට හිනාවෙන්න සැහැල්ලු වෙන්න අවස්ථාව දෙන නියම කණ්ඩායමක් . ❤
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu 2 ай бұрын
ලංකාවෙිි පටන් ගත්ත දා ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිත ටික...එයාලා ආපු ගමනට සුබ පැතුම් 🎉❤
@Saleen906
@Saleen906 2 ай бұрын
හරීන්ද්‍ර මහත්තයා හරි වැදගත් විදිහට හා හරි ලස්සනට වැඩසටහන් කරනවා. මම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණු වේවා කියලා.
@TREADING-with-SHARMA
@TREADING-with-SHARMA 2 ай бұрын
ස්කිප් නොකර බැලුවනම් බලපු එකම වැඩසටහ..විනී ඔයාලට අපෙ හදවත්වල හැමදාමත් ආදරෙ රැදිලා තියෙනවා..ඒ වගේම හරේන්ද්‍ර අය්යෙ ඔයත් එදා ඉදන් ම අපි ආස කෙනෙක් වගේම අගයන කෙනෙක්..❤❤❤
@mahindakodagoda5677
@mahindakodagoda5677 2 ай бұрын
ඈත දුෂ්කර ගම්මානයකින් බිහිවූ දක්ෂ තරුණ කණ්ඩායමක් තුලින් ප්‍රහාරක කලාව ඉහළින් වැජබීම ගැන හදපිරි සතුට පුද කරමි. ඒවගේම හරේන්ද්‍ර ජයලාල් මයා විසින් මේ දරුවන්ගේ අනාගතය ලෝකය පුරා ඔවුන්ගේ හැකියාවන් විසුරුවා හැරීමට ක්‍රියා කිරිම ගැන ස්තුතිය පුද කරමි. සැමට තෙරුවන් සරණයි.
@NJay380
@NJay380 2 ай бұрын
මෙච්චර කාලෙකට විනීලගෙ කරපු ලස්සනම ආතල්ම Interview කලේ හරේන්ද්‍ර අයියා..❤❤
@liyanagemaheesha
@liyanagemaheesha 2 ай бұрын
අනේ මන්දා මෙික බලලත් හිනාගියේ මට විතරද මන්ද 🙊😂 බුදුසරණයි වීනී සෙට් එකටම ❤️ජයම වෙිවා 👍🙏
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 ай бұрын
ඇත්තටම විනී ඒ රෙස්ටුරන්ට් එකෙන් අයින් වෙච්ච එක හොදයි...මමත් කීප සැරයක් ගියා...එන්න එන්න කොලිටිය අඩු උනා..සහ පිරිසිදු කම,පිළිවෙලක් නැති එක,කස්ටමර් කෙයාර් කරන්නැති එක වගේ දේවල් ටිකක් දැනුන..🥺💔 මිනිස්සූ එන්නෙ "විනී" කියන බ්‍රෑන්ඩ් එක නිසා..ඒ වගේ තැනකින් අයින් වෙච්ච එක හොදයි..හැබැයි ඔයාල,ඔයාලගෙ නමින්,කොලිටිය ඔයාලටම මේන් ටේන් කරන් යන්න පුලුවන් විදියට ආයෙත් එන්න...❤ ආදරෙයි විනී.....😍🙏
@rashmijeewan1923
@rashmijeewan1923 2 ай бұрын
Thank you for inviting vini ❤..විරාජ්ට රගපාන්න පුලුවන් හොඳටම..තුන්දෙනාම සුපිරි ❤
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp 2 ай бұрын
හරේන්ද්‍ර ජයලාල් කියන්නෙ වෙනම ලෙවල් එකක මාධ්‍ය වේදියෙක් වගේම විනී උබලා හරිම ආදරනීය හදවත රත්තරං කොල්ලො ටිකක්.
@NishadiMiyurangi
@NishadiMiyurangi 2 ай бұрын
අනේ...හරිම නිහතමානී.මේ program එක දාපු ගමන්ම බැලුවා.විනීලට අපි හරිම ආදරෙයි.❤❤❤❤ ජීවිතේම කිසි බරක් නැතුව ගෙවන මිනිස්සූ.ඉදිරියට යමු.ඔයාලා හැමෝටම ජය
@miniboy1162
@miniboy1162 2 ай бұрын
පිස්සු ජනක,🎉😂😂😂😂 ඇත්තටම ඔයාලගෙ වීඩියෝ එන්නෙ කවදද කියලා බලන් ඉන්නෙ.ආදරෙයි.❤❤❤❤👌👌👍👍
@pasindulakmina2905
@pasindulakmina2905 2 ай бұрын
විරාජ් කියන්නෙ මාර පොරක් නේ ❤
@Dinithakaushalya
@Dinithakaushalya 2 ай бұрын
හරින්ද්‍ර මාමේ මගේ විනි අයියලාව වැඩසටහනට ගෙනාවට ගොඩක් ස්තුතියි වැඩසටහන හරිම ලස්සනයි ❤️❤️❤️
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 ай бұрын
❤❤හදවතින්ම ආඩම්බර යි හරිම සරල නිහතමානී හෙමින් ගමනක් යන ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව උපන් රටට නය නොමැති දරුවන් අර්ථ වත් කතාවක් සියලු දෙනාටම බුදු සරන යි ❤❤❤
@mohomawsook5865
@mohomawsook5865 2 ай бұрын
උබලත් හිනා වෙලා අපිවත් හිනස්සුවාට මම දන්නවා උබලා මේ ආපු ගමන් මග එච්චර සුන්දර මගක් නෙවෙයි ඒ නිසා මම ප්‍රාර්ථන කරනවා මින් ඉදිරියට තබන පියවරක් පියවරක් ගාමෙ මල් මාවතක් වෙන්න ඕනෙ කියලා ❤❤❤❤❤
@IshuGamage-z4o
@IshuGamage-z4o 2 ай бұрын
ඇත්තටම මට සාමන්‍යෙන් විහිලු බලනකොට හිනා යන්නෙ ගොඩක් අඩුවෙන් කලාතුරකින් වගේ ඒත් කියන්න සතුටුයි මේ වීඩියෝ එක බලද්දිත් හිතේ කිසිම කහටක් නැතිව හොදට හිනාඋනා..❤❤❤ඔයාලට දළදා හාමුදුරුවනේ පිහිටෙන් ඔය ඉන්නවටවඩා ගොඩක් දුර යන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා හදවතින්ම පතනවා...❤❤❤❤
@lahiruchathuranga563
@lahiruchathuranga563 2 ай бұрын
මොනාවා උනත් කොල්ලෝ ටික මාර ගෞරවනීය භයකින් හරින්ද්‍ර මහත්තයා ඉස්සරහා කතා කරන්නේ .. හරින්ද්‍ර මහත්තයා මාධ්‍ය ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් කෙනෙක්...❤
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 2 ай бұрын
Harindra sir කරපු වීඩියෝස් වලින් පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනක්නම හිනා වේවි බලපු පළවෙනි විඩියෝ එක. Vini ❤
@ludeeshavishmi4026
@ludeeshavishmi4026 2 ай бұрын
විනී ප්‍රොඩක්ශන්...අපි ආදරෙයි...හරිම ලස්සනයි වැඩසටහන ❤ හරේන්ද්‍ර මහත්මයා ලස්සනට මෙහෙයවනව 🎉
@sikashnishantha3116
@sikashnishantha3116 2 ай бұрын
හරීද ජයලාල් නිහතමානී හොද මනුස්සයෙක් ජය වේවා
@SandeepaniPrabathkumari
@SandeepaniPrabathkumari 2 ай бұрын
බොරු ආටෝප නැතුව බොක්කෙන්ම කතා කරන්නෙ සෙට් එක ❤ආදරෙයි ❤
@RuvinduSuwahas
@RuvinduSuwahas 2 ай бұрын
එකමුතු පව්ලක් වගේ.හරිම නිහතමානි සුපිරි මිනිස්සු .
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 5 күн бұрын
ඇත්තටම මාර හැදියාවක් තියෙනවා,රඟන්නේ නෑ,නිහතමානීකම❤❤respect
@nero88823
@nero88823 2 ай бұрын
ඉස්සර වස්තිල❤ දැන් විනී❤ වස්තිල වගේ පිස්සු කෙලින් නැතුව දිගටම Video දාහල්ල🤗🤗
@sadamalisadamali3237
@sadamalisadamali3237 2 ай бұрын
international ගේමක් ගහපල්ලා vini කොල්ලෝ set ඒක මුලි න් ඔයාලට ලොරි ටෝක් දුන්නු එව්න්ට හික් කියවෙන්න ආදරේ set එකට ❤❤❤❤❤❤❤❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 2 ай бұрын
යුද්දේ කාලෙදී වැලිඔය මොනතර කරදර තිබ්බද එ දුක විදගන ආව ගමන ගැන හද පතුලෙන් ම සතුටුයි ❤සුබ පතනවා ඔයාලා හමොටම❤❤❤❤❤
@indika9194
@indika9194 2 ай бұрын
Vini ගොඩ ගියේ සමගිය නිසා respect මල්ලිලා. Thanks Mr harindra
@Glowacki-Francis
@Glowacki-Francis 2 ай бұрын
විනී අයියලට ගොඩක් ආදරෙයි ❤ කොහොමත් ආතල් ඒ සෙට් එක සෙට් උනු තැන ❤ මන් මේ බලාගෙන ඉදියෙ හරේන්ද්‍ර මහත්මයාගෙ පරිණත මහත්මා ගතිය ❤❤❤ තෙරුවන් සරණයි සියලු දෙනාටම
@ManelWeerasuriya-n9m
@ManelWeerasuriya-n9m 2 ай бұрын
ආසම සෙට් එක එන වීඩියෝ හැම එකක්ම බලනවා අපේ දුව වගේම අනිත් පොඩි සෙට් එක ආසාම ඔයාලාට සුබ පතනවා වගේම හරේන්ද්‍ර සර් ගේ වැඩසටහන් ඔක්කොම බලනවා ❤❤❤❤
@worlddestiny4505
@worlddestiny4505 2 ай бұрын
ඒක හරිම සුන්දර වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ විනීලටත් සුභ පතන ගමන් ඔයාටත් ජය ප්‍රාර්තනා කරනවා හදවතින්ම ❤🎉
@IAmPrashad
@IAmPrashad 2 ай бұрын
අමල් ප්‍රසාද්ගෙ රංගන හැකියාව ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕන
@niMMa-official-2
@niMMa-official-2 2 ай бұрын
Viraj වැඩිය රගපාජ්න බෑ කිව්වට ඌත් Supiri ❤
@nishunish1338
@nishunish1338 2 ай бұрын
Viraj supiri acting ❤
@Sinethdesilvaj-t6k
@Sinethdesilvaj-t6k 2 ай бұрын
පිස්සුද විරාජ් ඔයා තමයි හොදටම රගපාන්නෙ ❤️
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 2 ай бұрын
Skip කියන එක ගෑවුනේවත් නෑ ....ජයෙන් ජයම වේවා විනී ❤. ඒ වගේම හරේන්ද්‍ර සර් ඔයාටත් ගොඩක් ඉස්තූති මේ වගේ ගොඩ යන කොල්ලො සෙට් එකක් interview එකකට ගත්ත ට.❤🙏
@ThiliniShanika-n5i
@ThiliniShanika-n5i 2 ай бұрын
පැය දෙක තුනක් තිබුනත් බලා ඉන්න පුළුවන් වැඩසටහනක්...❤ ආදරෙයි විනී ❤
@navodi7872
@navodi7872 2 ай бұрын
අනේ හරිම ආස කට්ටියක් ස්තූතියි මෙයාලා ගෙන්නුවට ...මහතුං ජනක .ඔක්කොටම ආසයි
@Imeshadilki
@Imeshadilki 2 ай бұрын
යුද්ධ කාලෙ ඉස්කෝලෙ සංගීත නාට්‍ය තිබුනෙ නැති නිසා ඒව මගඇරුනා කිව්වම මාර දුක හිතුනා 💔 ඇත්තටම ඔයාලා හරිම දක්ශයි...ඒ වගේම හරිම නිහතමානියි.... ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම විශ් කරනවා...❤ ආදරෙයි
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 ай бұрын
බලාපොරොත්තු වෙච්ච වැඩසටහනක් 🥰🥰🥰
@danuka_prasantha
@danuka_prasantha 2 ай бұрын
දුෂ්කරතා එක්ක හැදුනට ලෝකෙ ගැන මාරම අප්ඩේට් එකක් තියෙන සෙට් එකක් කියලා ඒ කතා කරපු දේවල් වලින් තේරුම් ගන්න පුලුවන් ❤ ජය වේවා විනී... ලෝකෙ දිනමු ❤✌
@kanchanasewwandi8748
@kanchanasewwandi8748 2 ай бұрын
සහෝදරවරුනි නියමයි....උත්සාහය සාර්ථකයි...බුදු සරනයි හැමෝටම ..❤❤❤🫂👍
@lakminipriyadarshani6935
@lakminipriyadarshani6935 2 ай бұрын
විනීලාගේ බලපු ආතල්ම video එක "අවුරුදු කෑම"... තේක්ක ගස් බලන්න යන්න කතා කරන එක අපේ ගෙදර තාමත් තියෙනවා
@ssh126
@ssh126 2 ай бұрын
Cricket නම් cricket Pubg නම් pubg රගපාන්න නම් රගපාන්න ඕන එකක් කරන්න පුලුවන් සුපිරි පොරක් තමා විරාජ් දනන්ජය ද සිල්වා කියන්නේ ❤
@highlights7736
@highlights7736 2 ай бұрын
ඇයි අර ලුසී කියන england කෙල්ලව බැදල අහංගම ඉන්නෙත් මූනෙ 😅😅
@ssh126
@ssh126 2 ай бұрын
@@highlights7736 Ow ow 😅
@sameeraKumara-s6y
@sameeraKumara-s6y 2 ай бұрын
විරාජයා තමා වැඩ්ඩා❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 ай бұрын
ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ඕනේ vini productions
@tmbro8036
@tmbro8036 2 ай бұрын
විනී සෙට් එකේ දියුනු වීමේ පිටිපස්සේ ඉන්නේ ගමේ මිනිස්සූ. ඉස්සරහට යන්න මාර සපොට් එකක් දෙන්නේ. අනිත් ගම් වල නැත්තේ ඕකනේ. එකෙක් ඉස්සරට යනකොට ගමේ අය ඉරිසියා උනොත් බෑ ඒකට අපේ ගමේ කොයි වෙලේද කෙලවන්නේ කියලා බලන් ඉන්නේ 🤭🤭🤭
@NishadiMiyurangi
@NishadiMiyurangi 2 ай бұрын
මුල මතක ඇති කොල්ලෝ ටිකක්....❤❤❤
@thilinarajapathiranalage2848
@thilinarajapathiranalage2848 2 ай бұрын
විනීලා රගපානවා නෙමෙයි.... ස්වාභාවිකව ඒ තැනට අදාලව ජීවත් වෙනව වගේ හිතෙන්න් ❤
@gamunu-rl7dr
@gamunu-rl7dr 2 ай бұрын
හරි මේකත් හොදම දවසක් උනා විනි් කොල්ලෝ ටිකටත් ජයවේවා❤❤❤❤❤❤❤
@pthikshana44
@pthikshana44 2 күн бұрын
නියමයි මල්ලිලා...උබලා ගමෙන් අැවිත් දෙයක් කරනවා
@kalharafernando7426
@kalharafernando7426 2 ай бұрын
මම විඩියො එක බලන්න පටන් ගද්දි විව්ස් 18k බලලා ඉවර වෙද්දි 32k ❤🎉
@nishantha1422
@nishantha1422 2 ай бұрын
ලයික්
@kalharafernando7426
@kalharafernando7426 2 ай бұрын
පටන් ගද්දි 2.2k ඉවර වෙද්දි 2.6k​@@nishantha1422
@NidukiNeranjani
@NidukiNeranjani 2 ай бұрын
හරිම ආදරෙයි විනීලට..අලුතෙන් වීඩියෝ එකක් එනකල්මයි බලන් ඉන්නෙ අපිනම්..❤❤ ජයෙන් ජයම වේවා ..❤❤
@prabhawijesinghe759
@prabhawijesinghe759 2 ай бұрын
රස විදින අපේ පවුල..ඒ වචනෙම නිහතමානී හැඟීමක්..හැමදාම ආදරෙයි විනී..සුභ පතනවා ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න..ජයෙන් ජය වේවා..🎉❤
@prabodharavihari7749
@prabodharavihari7749 2 ай бұрын
බොරු පොශ් නෑ අමු මිනිස්සු ❤ ආදරෙයි විනී කාටත් ඉස්සරහටම යන්න ලැබෙන්න ඕනේ. සුබම වෙන්න ඕනේ
@kesharapradeep8284
@kesharapradeep8284 2 ай бұрын
හරේන්ද්‍රගෙන් බලාපොරොත්තුවෙන්ම හිටිය ප්‍රෝග්‍රෑම් එකක්..මේකේ part 2 කියල එකකුත් කරන්ඩකො අනිත් 12 දෙනත් ගෙනල්ල..ජය විනී ✌ හරේන්ද්‍ර ✌
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
මමත් ඉස්කොලෙ යන කාලේ ඔය කිව්ව වගේ මගෙ නංගී ගැන කවියක් ලිව්ව 😢 අපේ පව්ලේ 5දෙනෙක් ඉන්නව මට වැඩිමල් අයියා කෙනෙකුයි අක්ක කෙනෙකුයි ඉන්නව මම ගෙදර කාගෙන් වත් ඇහුුවෙ නැතිව කවිය ලිව්ව කවිය ලස්සනට ආවා 🎉 මටම ආසයි ඉස්සර අපිට සිංහල ඉගැන්නුවෙ ඉස්කොලෙ විදුහල්පතිතුම😢 සිංහල වෙලාවෙ මම ලියපු කවිය පෙන්නුවම ඒක බලල මට හොඳටම බැන්න මම කවිය කාගෙන් හරි අහගෙන කියල 😢😢😢 තව එහෙම ගුරුවරු දෙතුන් දෙනෙකුටත් පෙන්නල ඒ ගුරුවරු එක්කත් මට දොස් කිව්ව මට මාර දුකයි 😢 පස්සෙ මම හිතාගත්ත ආයනම් කවි ලියන්නැ කියල 😢 පස්සෙ මම ඉස්කොලෙ අයින් උනාට පස්සෙ කවි ගොඩක් ලිව්ව ලංකා දිපෙටත් දැමීම ඉස්කොලෙ කාලේ අපිට මමත් එක්ක මොකක් හරි තිබුණ 😢😢 මෙි ලඟදි පිංසිපල් මැරුන මම මම මල ගෙදර වත් ගියෙ නෑ 😢 පිංසිපල් මමත් එක්ක මොකක් හරි තරහකින් ඉඳලා තියෙන්නේ 😢 හැමදාමත් මම පන්තියෙ එක නැතිනම් දෙක එයාගෙ ලමයින්ට එහෙම බැ 😢 මට හිතෙන්නේ එව්වා තමයි හේතු 😢😢😢
@indikakosala1703
@indikakosala1703 2 ай бұрын
මමත් ආසම සේටි එක හා ලංකාවෙි ඉන්න හොදම නිවෙිදකයා හරින්දු ජයලාල්
@Chamal967
@Chamal967 2 ай бұрын
මේ වීඩියො එක බලලත් පට්ට හිනා 😂😂 සුපිරි @vini production
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 22 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН