KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
19:06
මූසල ගෑණී Sinhala Cartoon
19:29
Гениальное изобретение из обычного стаканчика!
00:31
Chain Game Strong ⛓️
00:21
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Nadagamkarayo Episode 183 || ''නාඩගම්කාරයෝ'' || 01st October 2021
Рет қаралды 2,348,274
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 700
@NN-ve8rq
3 жыл бұрын
මාලන් කියන චරිතයෙන් ගන්න පුළුවන් එකම ආදර්ශය තමයි මාලන්ට මොන ප්‍රශ්නෙ ආවත් කවුරු කරදර කරත් එයා ගමේ මිනිස්සු වෙනුවෙන් දෙපාරක් නොසිතා කැප වෙලා උදව් කරන එක.හරි හිත හොද කොල්ලෙක් මාලන් 😍
@ahinsavihangi2159
3 жыл бұрын
සරාගෙ අම්මා හරිම හොද ගෑනියෙක්..... කොච්චර නපුරු උනත් තාත්තට ආදරෙයි.. දරුවන්ටත් ආදරෙයි..😍
@Lakitha805
3 жыл бұрын
දැන් උබටත් ආදරෙ කරන්නද කියන්නෙ
@ජංගල්
3 жыл бұрын
එම තමයි අම්මලා ❤❤❤
@poornaprathibha4594
3 жыл бұрын
Ape kiriammath oyawage
@thanujakumarai7658
3 жыл бұрын
ඒ නපුරු කම ඇතුලේ තියෙන්නෙ ආදරය, ඒක පෙන්වන්නෙ නැහැ. සරාගේ අම්මා
@shayamalianuruddika9101
3 жыл бұрын
නාඩගම්කාරයෝ_කුසුමලතා කියාදෙන්න ආදරේ තරම් _රසාදරී රැල්ල වෙරලට ආදරෙයි _සිස්ටර් හැමදාම වයසට නොයන ලස්සන ඒ හිනාව 😁😁😁😁👍👍👍
@sugandiswijerathne8400
3 жыл бұрын
වසූදා
@chathuryaayeshi1825
3 жыл бұрын
Race එකෙත් ඉන්නව 🥺
@slnature7402
3 жыл бұрын
Mama ඒ කතා 3ma බලනවා
@RansHalwa
3 жыл бұрын
හෂිනිකා කරලියද්ද... චීචර් අම්මා කෙනෙක්
@natureshorts409
3 жыл бұрын
යාළුවෝ ආස්‍රය කරන්න ඕනත් පිරිමින්ට.රස්තියාදු ගහන්න ඕනත් පිරිමින්ට.ඇඟේ පතේ අමාරුවට බොන්න ඕනත් පිරිමින්ට.👌👌 වර්තමාන සමාජයේ ගෙයක් තුල දකින්න ලැබෙනම දෙබසක්.කතාවේ දෙබස් අතරට දාලා ඒක පෙන්නන එකනම් ගොඩක් වටිනව සද්ධාමංගල මහත්තයො..❤
@ishanwickramarathna3498
3 жыл бұрын
ඔහොම කරන ගෑනු කට්ටියව දැකලා නැද්ද...🙄
@indranisilva6980
3 жыл бұрын
Yes 😆
@hashendilan3746
3 жыл бұрын
ඒ ඔය සමාජෙ විතරයි 😂...ඊට පස්සෙ generation එකේ ඕනතරම් කෙල්ලො ඉන්නව ඕවා කරන.ඒ වගේම ඕවා වැඩිපුර කරන්නෙ ගැහැනුද පිරිමිද නෑ ඒ කෙනාට අදාලව සමහර නරක ප්‍රතිඵලත් එනව😌🍃🌼
@RansHalwa
3 жыл бұрын
බීඩි සුරුට්ටුත් පිරිමින්ට සිගරට් එකත් උන්ට 🌿🌿🌿 ත් උන්ට කුඩු, අයිස් පෙති සේරමත් පිරිමින්ට.
@kavishkaheshan8962
3 жыл бұрын
දෙවනි ඉනිම.=එකම ලොකෙශන් .=එකම කැමරා ඇන්ගල් .= love විතරයි. .=අතල් බිංදුවයි. ♥ නාඩගම්කාරයෝ .= ලොකෙශන් දවසින් දවස වෙනස්...එකම ලොකෙශන් එකේ උනත් කැමරා ඇන්ගල් වෙනස්. love කරන එවා....ප්‍රධාන නෑ......ලාවට .අතල් කොටියයි. 😂. ගොඩක් වටින දෙවල් දැන ගන්න පුලුවන් .. මෙවනේ බන් ටෙලිනාට්‍යය කියන්නේ..♥♥♥♥♥♥✌🇱🇰
@kimjisoo5514
3 жыл бұрын
හැබැයි දෙකේම fan base එකයි
@niroshanidilrukshi9120
3 жыл бұрын
Mona unath mula amathaka karanna hodhane
@e233su
3 жыл бұрын
කවෘරු මොනා කීවත් කාටවත් බෑ සමන් එදිරිමුනි වගේ ප්‍රේක්ෂකයා ගොඩක් තියාගෙන කොටස් දාහා පන්නන්න
@sithruuuuua.s.t8845
3 жыл бұрын
එකෙන්ම
@dulipbandara5655
3 жыл бұрын
@@e233su ai bn Bari lankawe audience eka patta gon ne gon Tele minissu balanawa wadi
@mechanicaltrickssrilanka6624
3 жыл бұрын
ගිරි රාජ් කියන්නෙ එදත් අදත් සුපිරි නලුවෙක්
@sugandiswijerathne8400
3 жыл бұрын
ඒක ඇත්ත..ගිරි රාජ් නියමයි
@srimaldananjayagunasinghe139
3 жыл бұрын
ඔව් බන් උ නම් පට්ට 🔥🔥
@kumariaththanayake8207
3 жыл бұрын
Amaraniya wewa
@annkaushika446
3 жыл бұрын
Daughter chuttak aran ynawa 🤭🤭🤭
@harshana6360
3 жыл бұрын
එකෙන්ම...❤️😍
@sasankachamath6521
3 жыл бұрын
සිරි රජ සිරි චිත්‍රපටියේ පොඩි රජතුමාට රගපැවෙි කෝකිල පවන් කියලා දැනගත්තේ නාඩගමිකාරයෝ ටෙලිනාට්‍ය හින්දා තමයි.👍👍👍
@sh-sw6jd
3 жыл бұрын
ඉතින් අපිට ඕක කියන්නෙ ඇයි👍👍
@AimAtyou178
3 жыл бұрын
උබ මොකද හුත්තියෙ ටිපර් වෙන්නෙ බඩුව 🖕😂
@gamingwithsadun9084
3 жыл бұрын
@@AimAtyou178 ❤
@lasindumanohara6242
3 жыл бұрын
සිරා කතාව ඕයි..😁🌝😂😂
@tashininawanjana2112
3 жыл бұрын
Aiyooo
@chandasirichathu8476
3 жыл бұрын
හපොයි මන්ත්‍රී තුමාට වෙච්චි දේ😂 මාලන් තමා හොදටම කරේ😂😂🤣🤣🤣🤣🤣🤣💓💓💓
@maduwa7638
3 жыл бұрын
_අම්මෝ මන්ත්‍රීයාට වෙච්ච දේ .මන්ත්‍රී වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්_ 👍😂
@hiefiesuppafans3936
3 жыл бұрын
උට ඔහොම වෙලා මදි මෙකිට ලව් කරන්න යන්නේ වෙන එවුන් නැද්ද මාලන්ටත් ලැජ්ජා නැ
@dineshvlog3077
3 жыл бұрын
හොඳ වැඩේ මන්ත්‍රීයට
@isurumadushanka8002
3 жыл бұрын
නිශ්ශබ්ද newei thama hina amboo 😂😂
@lahiruwithane8101
3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@wimukthi4
3 жыл бұрын
මන්තිරිය නම් මෙලෝ රහක් නෑ
@upekshakithmini_official1
3 жыл бұрын
මාලන්ගේ තිබුණු හොද ගතිගුණ ඉස්මතු කරලා ගත්තෙ සරා👍👍👍.....දැන් ගමේ මිනිස්සුන්ගේ දුක මාලන්ට හොදට දැනෙනවා🙂🙂🙂....නාට්‍යයකට එහා ගිය දේවල් ගොඩක් කියලා දෙන කතාවක් 😍😍😍 සුභපැතුම් ස්වර්ණවාහිනී 💐💐💐 සුභපැතුම් නාඩගම්කාරයෝ කණ්ඩායමට ම 💐💐💐 Stay safe all 💖
@CHANDRAPALA-h8i
3 жыл бұрын
💙රසිකා අක්කා කියන්නේ හිත හයිය🔥, සමාජයට හොද ආදර්ශයක් ලබා දෙන චරිතයක්.❣️👏👏 Respect රසිකා අක්කේ.🖤💚
@sh-sw6jd
3 жыл бұрын
හරි හරි රෙස්පෙක්ට්😂
@Lakitha805
3 жыл бұрын
මේකෙ වැලලෙන්නෙ නැතුව ගිහින් රසිකව බැද ගනින්
@slmemeboy6294
3 жыл бұрын
අදෝ වයි බන් මෙක අැත්ත ජිවිතෙත ගව ගන්න එපා
@gayan6100
3 жыл бұрын
ඇයි බන් මේක ටෙලිනට්‍යක් කියල තේරුම් ගන්න බැරි 😂😂 ඔහොම උන් ටිකක් හිටිය ඒකාලෙත් රෙස්පෙක්ට් සර් කියාගෙන 😂😂
@slmemeboy6294
3 жыл бұрын
@@gayan6100 සිරා කටාව බන්
@yashodarasubasinghe1488
3 жыл бұрын
කුකුල් බඩාගේ කෑ ගැහිල්ලට කිරිපුතා ගැස්සෙන විදිහ😂😂😂😂😂 අම්මෝ මරු අනේහ්😂
@yuganthilokusooriya9863
3 жыл бұрын
Ow eka thamai patta 😄😄😄😄😄😄😄
@indranisilva6980
3 жыл бұрын
😂😃😅
@sashimadubashini9279
3 жыл бұрын
Ow aa
@SNOWYGIRL-n6q
3 жыл бұрын
ම්ල්ක් පුතා තමා හිත හොඳ කෙනා මොන දෙ කරත් යාලුවො අමතක කරෙ නැහැ .respect 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@shan-mc2dq
3 жыл бұрын
මිල්ක් පුතා - හු හු නිදානේ ගන්න ආවේ 😹
@andphonesell1382
3 жыл бұрын
Pamka thamai
@සුලක්ශන
3 жыл бұрын
🔴2025 දි මා ජනාදිපති සටනට ලෑස්තී සහෝදර සහෝදරියනී ඔබ මා සමග අත්වැල් බැද ගන්න මීට ඔබගේ 2025 ජනාදිපති (බැසිල් රාජපක්ශ)..🙏🙏
@සුලක්ශන
3 жыл бұрын
@maleesha🔴 මලීශා දුවේ ඔහොම කතා කරන්න එපා ඔබ ගැහැනු කෙනෙක් නේද අනික මා වැඩිහිටි අයෙක් ..ආකල්ප වෙනස් කර ගන්න ඔබගේ ඉස්තූතී 🙏🙏
@shan-mc2dq
3 жыл бұрын
@@සුලක්ශන පල නාකි අවජාතකය එහෙනම් යන්න 🤣
@hansanilakshika5061
3 жыл бұрын
නිහඬ චරිත ද ඇතුලුව සෑම නලුවෙක් නිලියක්ම එක සමානව ප්‍රසිද්ධ උන ලංකාවෙ එකම කතාව මේක වෙන්න ඇති 😍
@amarathnayake6536
3 жыл бұрын
තව අවුරුදු ගාණකින් අපි......- "අපි තරුණ කාලෙ ගියා නාඩගම්කාරයෝ කියලා නාට්‍ය ක්.අන්න ඒවනෙ සුපිරි නාට්‍යය" ❤
@riderswithtrevelin59
3 жыл бұрын
Ekane ama
@ul3807
3 жыл бұрын
Aniwa👍
@shayamasamaranayake151
3 жыл бұрын
Hoda wade ulu kellata.
@sajeewafernando5949
3 жыл бұрын
හරියට කෝපි කඩේ වගේ ද?
@buddhimajothiwansa2693
3 жыл бұрын
හෙහෙ ඔයිට වඩා සුපිරි නාට්‍ය බලල නැද්ද 😂😂😂😂
@unekalakmini7680
3 жыл бұрын
කුසුමලතා නැන්ද ගෙදරින් එලියට බැස්සෙ නැති වුණාට ඕපදූප ඔක්කොම දන්නවනේ..😲
@telephone2454
3 жыл бұрын
අපොයි
@ruwansampath9934
3 жыл бұрын
ape ammala wge thma
@Keshini.D
3 жыл бұрын
@@ruwansampath9934 eka nang 💯 aththa
@cstechlk
3 жыл бұрын
දැන් යන කොටස් හරිම ආසවෙන් බලන්න පුලුවන්.කතාව පටන්ගත්ත දවස් වල වගේ.😊❤️
@sum8765
3 жыл бұрын
මෙ... ඔය හැමදාම නාඩගම්කාරයො බලනව නේද... මට ඊයෙ182 කොටසෙ නොටිෆි. ආවෙ නැනෙ.....සර්ච් කළාට හොයාගන්න නැහැනෙ...🙄
@lakshan6434
3 жыл бұрын
kzbin.info/door/7vMXC-BxSVvF6sGkubMAyw
@manjulasenevirathna6901
3 жыл бұрын
LL0l
@Mrdevil-gx3fc
3 жыл бұрын
@@sum8765 matath samahara dawasata enne na. Mn ee hinda kohomath swarnawahiniye chanel eka athulata gihin balanne😊😊
@Mrdevil-gx3fc
3 жыл бұрын
@@sum8765 oyata 183 bll iwara weddi 182 suggest uneth nadda🤔🤔mt nm 183 iwara weddi 182 up next walata awe
@avrrathana2285
3 жыл бұрын
සරාගෙ ගෙදර දකින කොට හැමදාම මතක් වෙන්නෙම අපේ ගෙදර තිබුණ හැටි. මම උපන්නෙ මේ විදිහෙම මාලිගාවක.
@telephone2454
3 жыл бұрын
මමත්
@nilushikajayakodi2891
3 жыл бұрын
Math ehema thama
@nilushikajayakodi2891
3 жыл бұрын
Math ehema thama
@SarathSarath-yl8se
3 жыл бұрын
මට තවමත් එහෙ ම වත් නෑ.
@danushkaperera4405
3 жыл бұрын
💪👍
@sureshwarnapura5833
3 жыл бұрын
කොරෝන හැදිලා ඉන්න සියළුම දැනටම විගාට සනීප වෙන්න බුදුසරණයි සියළුම දැනට
@SM-yf2us
3 жыл бұрын
බුදුසරණයි
@BePositiveAlways11.11
3 жыл бұрын
කවදාවත් නොවෙනස් අමුතුම ලස්සනක් තියෙන නිලියක් තමයි සුදුචූටිගෙ අම්මා🖤
@Ddishanayaka
3 жыл бұрын
ඒකනම් ඇත්ත මමත් හරිම ආස නිලියක්...❤️
@sh-sw6jd
3 жыл бұрын
😂
@kumudukumudu3861
3 жыл бұрын
Akanmo athha
@telephone2454
3 жыл бұрын
අවංකම ඇත්ත කතාව
@sumithrahearth
3 жыл бұрын
එක නම් ඇත්ත 🌹🌹🌹👏👏👏👏
@warshanlinton2029
3 жыл бұрын
ජීවිතයත් මරණයත් අතර සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමු🙏❤️🙏😀
@hkkjjjj9945
3 жыл бұрын
Tho wage like hignanno korona hdila marenwa
@umeshsandeepa5094
3 жыл бұрын
පලයන් යන්න 😒😒
@a.g.indrani7614
3 жыл бұрын
Go
@deepahettiarachchi7877
3 жыл бұрын
අම්මෝ සුදු චුටිට මගුල් හොයන්න යන්නෙ .ඒ උනාට මාස්ටර්ගෙ හිතේ එහෙම නැහැ .අම්මා තමයි ඉක්මන් කරන්නේ .මාස්ටර් සරාට කැමැතියි ..රත්නෙට නියම වැඩෙි උනේ ..අදත් ලස්සනයි ..❤❤❤
@tharindujeewan211
3 жыл бұрын
සදුදාටනම් කැකුලා කනව කෑමක් එපා නොකියන්නම සරාට අපෙ න් සුබ පැතුම් මාලන් මල්ලි ඔහොම යමු බුදුසරනයි සියලුම දෙනාට
@sandhayarathnayake6387
3 жыл бұрын
හැමෝම නියමයි ..හැමෝටම මේ ගමන සම්මාන දෙන්න වෙනවා .එක්කෙනෙකුට දුන්නොත් අසාධාරණයක් .
@hkkjjjj9945
3 жыл бұрын
උබ හදපන් සම්මාන ටිකක්
@ashan4010
3 жыл бұрын
🐓 කුකුල් බඩාට නම් හොඳම වැඩේ😂❤️
@dzdz9170
3 жыл бұрын
පවු බන් ඌ😂😂
@hemanthakumara1849
3 жыл бұрын
ගමම එකතු උණානෙ උගෙ කෑ ගැහිල්ලට.😂😂
@ashan4010
3 жыл бұрын
@@shakyasithumini2939 😂😂
@bimsarayashodha5905
3 жыл бұрын
දැන් නම් කතාවේ අමුතුම එකක් තියනවා ... මරු ආ ❤️
@kella6574
3 жыл бұрын
හැම ළමයෙක්ටම සුභම සුභ ලෝක ළමා දිනයක් වේවා
@a.c.jgunarathna2952
3 жыл бұрын
THANKSS☺
@Kj.chef.
3 жыл бұрын
ස්තුතියි
@bimsarayashodha5905
3 жыл бұрын
Thanks akke 👌
@lotusaus9394
3 жыл бұрын
ඒ අතරෙ මේකෙ පෙන්නවා ලමයෙකුට ශාරීරිකව වාචිකව වද දෙන හැටි
@sudeera55
3 жыл бұрын
මිලියන තුනක් ගෙවල ගෙවල් ගන්ඩ කොහොද හුත්තො තියෙන්නෙ...පකේ ඇඩ් දාන්ඩ එපා
@ashnijayarathna937
3 жыл бұрын
යසයි මන්ත්‍රී බෑනෝ යසයි😂 ඒ මදිවට රත්නයා... "මුදලාලේ බේරගනියෝ"😂😂😂😂😂😂
@slcartoonmaster5947
3 жыл бұрын
ඒකගෙ කට අම්මෝ 😤😤
@ashnijayarathna937
3 жыл бұрын
@@slcartoonmaster5947 අම්මෝ තමයි....ඒ මදිවට පුදුම පන්ඩිතකමක්🤭
@slcartoonmaster5947
3 жыл бұрын
@@ashnijayarathna937 ඕකට ඔහොම වෙන්නම ඕනෑ හැදෙන්න
@ashnijayarathna937
3 жыл бұрын
@@slcartoonmaster5947 දැන් ඕකගෙ කටින්ම තමා පොලීසියටත් ඇත්ත කියවන්නෙ...යසයි😂
@KaveeLK16
3 жыл бұрын
මන්ත්‍රී වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂🤘
@KaviKavi-lu8xe
3 жыл бұрын
kanuwatama patha bawuna neda deiyane 🤣
@rasangijayakody4675
3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@danieaviles576
3 жыл бұрын
🤣🤣😂😂👌malan
@isharajayasinghe4102
3 жыл бұрын
😹😹
@හිරෑ
3 жыл бұрын
🤣🤣🤣
@gaiya867
3 жыл бұрын
අමිබෝ මෙි ටිකේනමි ආතල්ම ටිකක් යන්නේ ...මුලදි වගේම.... ❤️ මාලන්ගේ මනුෂ්‍යකම❤️👌
@jaanupabasaraweerakoon8345
3 жыл бұрын
සරා ගේ අම්මගේ කතාව හරියටම හරි.... හැම කතාවකටම අදාල වෙන්නේ පිරිමින් ට විතරමය්,,,,
@hashangamage4526
3 жыл бұрын
Oyath ithim janune😁
@navindudissanayaka6092
3 жыл бұрын
ow eeka wenas wenne ne looke pawathinakan eema thama ..hemadema pirimita thama adala
@champjanlyn8740
3 жыл бұрын
ඔයා කුකුල් බබාද?😀😀😀
@artcraftstudio560
3 жыл бұрын
Janakee oya
@user-rs2mx7mc1b
3 жыл бұрын
Jaanu 😁
@asokabandara6909
3 жыл бұрын
ගෑනු දරැවකුගෙ🙏 තියෙන වටිනාකම💐🙏💐ජීවයෙහි මූලයද ඇය තමයි💐🙏💐
@asokabandara6909
3 жыл бұрын
සමාවක් නොලද වර්නනාවක්🙏💐💐💐💐💞💞💐💐💐💐
@asokabandara6909
3 жыл бұрын
කුස ඉපද ලද්දෙකු නෙවෙද ?කයි වාතාවන්🙏💐🙏
@maduwa7638
3 жыл бұрын
_සරාගෙ අම්මා කොච්චර බැන්නත් ඒ අම්මගෙ හිත හොඳයි කියන අය_ 👍✌️
@yenusuraweera4448
Жыл бұрын
🎉😂😢😮😊😅😅😅😅😊l
@wsniroshan1816
Жыл бұрын
Hmmmm
@user-uo8tz1iw9lrajapaksha
3 жыл бұрын
සරාගෙ අම්මාගේ කතාව සහතික ඇත්ත ඔක්කොම පිරිමින්ට තමයි 😀😀
@ishanwickramarathna3498
3 жыл бұрын
ඔයා එහෙම හිතනකන් ඒක එහෙම තමයි...🙄
@sunilariyawansha5413
3 жыл бұрын
ඉතින් ඔයත් බොන්නකො අපිට මොකො
@ladysungreat2406
3 жыл бұрын
සිරාවට
@user-uo8tz1iw9lrajapaksha
3 жыл бұрын
@@sunilariyawansha5413 🤔🤔🤔🤔🤔
@nilukshihansika4220
3 жыл бұрын
අැත්තටම
@prabashwarapubudu6099
3 жыл бұрын
මාලනයා යන යැමට නඩගම්කාරයො ඉවර වෙන කොට කාර් එකෙ අයිති කාරයට අලුත් කාර් එකක් ගන්න වෙන ලයින් එකක් තියෙන්නෙ 😂
@A_P_pppp
3 жыл бұрын
🐓 මන්ත්‍රී කාරය ලගට දුවන් එන ටික තමා මරු🤣
@MyfamilyFirst-o4p
3 жыл бұрын
දැන්නම් ටිකක් වෙනස් විදියට යනව කතාව උපරිමයෙන් සුපිරියටම තියෙනවා 💗💗💗💗💗💗
@sajeewafernando5949
3 жыл бұрын
එහෙමද ?
@thilinasadaruwan5892
3 жыл бұрын
Sureda
@viduramallawasooriya9042
3 жыл бұрын
@@thilinasadaruwan5892 9
@Thilinirangika97-
3 жыл бұрын
ජානුටයි මාලන්ටයි දෙන්නටම කිසි ලැජ්ජාවක් නැ😂
@KumariKumari-id6zz
3 жыл бұрын
Eka nam sahathika aththa
@samansamanprasad6823
3 жыл бұрын
🤣
@wasanthikumari5522
3 жыл бұрын
එ්ක අැත්ත
@kasuntharaka174
3 жыл бұрын
ජානුට නම් කොහොමත් ලැජ්ජාවක් නෑනේ.අරෑගේ කේස් එක ඉතින් ජානුගේ චරිතේ මේකේ තියෙන්න නම් ඉතින් මාලන් ව ඕන වෙනවා.නැත්නම් මොකෙක් වත් කුකුළු පැටාව බලන එකක් නෑ.අද නම් කුකුළු පැටාට හොඳම වැඩේ.
@thusithakalhara9426
3 жыл бұрын
Malan wal ane 😂😂sara nm fatta
@dilzi603
3 жыл бұрын
මාලන් ,,, සරා මස්සිනාලා වෙනවට කැමති අය කෝ ❤❤❤
@prabodakumara4566
3 жыл бұрын
අනිවාර්යයෙන්
@sihanfranando4586
3 жыл бұрын
Daughter චුට්ටක් අරන් යන එකට නම් තාම හිනාව නවත්ත ගන්න බෑ 🤣🤣🤣🤣🤣
@Lakitha805
3 жыл бұрын
කිචි කවා ගෙනද හිනා වෙන්නෙ 😀
@sihanfranando4586
3 жыл бұрын
@@Lakitha805 නෑ ආපහු බලල
@senuridananjana1975
3 жыл бұрын
Owww aneeee 🤭🤭🤭🤭 .. Maru appph 😂
@slcartoonmaster5947
3 жыл бұрын
😁😁
@ඔසදසස්මිත
3 жыл бұрын
හොද වෙලාවට සරාලගේ යාලුවෝ ඔක්කොම සරම ට යටින් කලිසම අදින්නේ...🤣.... කලිසමේ අගය පිලිබිබු කල තවත් එක් අවස්තාවක්...😅😁
@chandrasirijayasundara8256
3 жыл бұрын
🐓 බඩා රත්න බඩා අයියෙ කියල කියනව ඇහුනෙ අද🤣 හොඳ වැඩේ ඕකට 🤣🤣🤣
@සන්රිපයා
3 жыл бұрын
අර මන්ත්‍රියගේ සීන් එක තමයි පට්ට,අම්මෝ හිනා යනවා මැරෙන්න😂😂😂😂මාලනයා ගානට කාර් එක ගත්තා,😄
@sachindilhara6867
3 жыл бұрын
සිරා අඩෙ
@maduwa7638
3 жыл бұрын
_කුකුල් බබා චරිතෙට උපරිම සාධාරණයක් කරනවා_ 💚
@wajiraudayanga7768
3 жыл бұрын
දිමි ගොටුගැන කියද්දි කවඩියගෙ ඇක්ටින් තමෛ පට්ට 🤣🤣
@nisansalapremasiri8050
3 жыл бұрын
මේ කතාවේ මාලන් නැත්තම් වැඩක් නෑ.එයා නිසා කතාව බලන්නේ ඇත්තටම.මේකේ මාලන්..හිරු එකේ බාබූ....ඔයානම් මාරයි 😁🤗කෝකිල පවන්💙🌟
@kokilapawanjayasooriya394
3 жыл бұрын
❤️
@andphonesell1382
3 жыл бұрын
ඒක ඇත්ත
@සුලක්ශන
3 жыл бұрын
🔴2025 දි මා ජනාදිපති සටනට ලෑස්තී සහෝදර සහෝදරියනී ඔබ මා සමග අත්වැල් බැද ගන්න මීට ඔබගේ 2025 ජනාදිපති (බැසිල් රාජපක්ශ)..🙏🙏
@MIND98FF703
3 жыл бұрын
සිරවටම මලන් කියන්න බබුද අහනම් මරු මට හොයගන්න බරුව හිටිය බබු කියන්න කෞඩ කියල
@wandanasamadi7813
3 жыл бұрын
❤️👍
@sathsarani3904
3 жыл бұрын
සරගේ අම්මා නපුරු නෑ එහෙම තමයි අම්ම කෙනෙක් ඔන වෙලාවේ දේව මෑනියෙක් 😊😢😙
@senuridananjana1975
3 жыл бұрын
Oww anee 😥❤️
@LORDGANG
3 жыл бұрын
සැබෑ ආදරය එක්දරු මවක් ලෙසද පැමිණිය හැක 👍🙂
@sahurdaya_
3 жыл бұрын
😂❤
@LORDGANG
3 жыл бұрын
@@sahurdaya_ 😂
@lavathmiansofficial4455
3 жыл бұрын
😂😂
@LORDGANG
3 жыл бұрын
@@lavathmiansofficial4455 😂
@resh_r.r
3 жыл бұрын
😂😍❤️
@tvsithtv7581
3 жыл бұрын
කොරෝනා වසංගතයෙන් ප්‍රිඩාවට පත් සියලු දෙනටම නීරෝගී සුවය ලැබේවා
@cstechlk
3 жыл бұрын
මාලන් කොච්චර හිනා ගැස්සුවත්, කුකුළා මුදලාලි වගේ හිනාගස්සන ඒවට බඩත් ඇඹෙරෙන්නේ.😂💔
@kashyapadananjaya9941
3 жыл бұрын
ඉක්කමන්ට හොද වෙන්නේ කියලා පර්තනා කරන්නකෝ 😓😔🙏🙏 ඔගොල්ලො හැමොටම බුදු සරන
@jetrider1367
3 жыл бұрын
මාලන්ගේ ඇක්ටින් කුකුලා මුදලාලි තරම් තාත්වික නෑ.
@sampathpeeris7709
3 жыл бұрын
අනිවාර්යයෙන්
@AllInOne5515
3 жыл бұрын
බයික් එකේ කේක් ගෙඩිය වගේ යනකොට අල්ලගත්ත එක තමා පට්ට.
@Dasunwiz
3 жыл бұрын
රත්නයට මෙක වෙනකම් කාළයක් තිස්සේ බලන් හිටියේ 😂😂😂😂
@unknown1.4.43
3 жыл бұрын
ඇත්තටම මෙ කතාව නම් විශිෂ්ට ගනයෙ එකක.ඇත්තටම නියමයි
@hkkjjjj9945
3 жыл бұрын
එහෙමද....එහෙනම් කට වහන් හිටපන්
@sudilabuthsara
3 жыл бұрын
දැන් නං නාඩගම්කාරයෝ බලන්න ගොඩක් ආසයි....❤️❤️🔥සඳුදා තමයි හොදම ටික යන්නේ....රත්නෙ තමයි හොඳටම කරේ....😂😂😂😂😂
@sasangiathapattu8961
3 жыл бұрын
මාව ලිහිනවකෝ😆😆😆
@janakeemuthukumarana8875
3 жыл бұрын
මාලන් නැත්නම් මේ කතාවෙන් වැඩක්ම නෑ.මන්ත්‍රීට කරපු දේනම් සුපිරි...🤩
@jayathusiriwardhana8664
3 жыл бұрын
ඒකෙන් මන්ත්‍රී නිකන් ඉඳී කියලා හිතනවද?
@senadeerasurajhs8940
3 жыл бұрын
Wq and I don't want 😀❤🎁♥️
@senadeerasurajhs8940
3 жыл бұрын
Aw I I Art thou 6AM I was not in 😀❤♥️
@sashimadubashini9279
3 жыл бұрын
Ow aaaaaa
@ශෙනූආශිංශනා
3 жыл бұрын
හම්මෝ කුකුල් බඩාට හොද වැඩේ 😂😂
@viraj808
3 жыл бұрын
"ඉල්ලගෙන කෑම කලාවක් නම් රත්නයා එකේ පිකාසෝ..." 🤣🤣🤣
@MyfamilyFirst-o4p
3 жыл бұрын
මනමාලන් ඔයා දැන් තමයි සුපිරිම වැඩ පෙන්නන්ඩ යන්නේ නියම කාලේ ඔයාගේ❤️❤️❤️
@shan-mc2dq
3 жыл бұрын
❤🔥
@dinukshidinukshi1231
3 жыл бұрын
Yes I'm ichcha
@chanakakumara9477
3 жыл бұрын
කුසුමලතාගෙ කතාවෙ හරිම ගැබුරක් තිබුනා.ලොකු පනිවිඩයක් ලබාදුන්නට හදවතින් සුබපතනවා.
@wasanthikumari5522
3 жыл бұрын
ඔවිනේද
@avidilshan3143
3 жыл бұрын
අපි තව අවුරුදු ගානකින් කියයි .. ඒ කාලේ නාට්ටියක් ගියා නාඩගම්කාරයෝ කියලා අන්න නාට්ටි නම් නාට්ටි කියලා..පට්ට ආසාවෙන් බලන එකම නාට්ටිය
@lovefeelinglf2989
3 жыл бұрын
දැන් කොටස් නම් හරිම ආසාවෙන් බලන්නේ😍🥺
@hkkjjjj9945
3 жыл бұрын
ඉතින් කටවහන් බලපන්
@lavathmiansofficial4455
3 жыл бұрын
@@hkkjjjj9945 😂😂😂
@lovefeelinglf2989
3 жыл бұрын
@@hkkjjjj9945 හා ඉතිම්.. හූම්😁🥺
@shakyasithumini2939
3 жыл бұрын
@@hkkjjjj9945 🤭🤭අම්මෝ නේත...
@k.jayavilakdinu7529
3 жыл бұрын
මම ආසම කතාව.😎 නාඩගම්කාරයෝ❤️
@ceylonnewsglobal6889
3 жыл бұрын
මේ හරකා සම පෝෂ ගිලින එකේ සීමාවක් නැනේ 🤩🤩🤩🤩
@maduwa7638
3 жыл бұрын
_නාඩගම්කාරයෝ එකේ දැන්කාලේ සමාජය ගැන හරියටම විස්තර කරනවා කියන අය_ 👍❤️
@Lakitha805
3 жыл бұрын
ලයික් හිගන්නෙක්
@maduwa7638
3 жыл бұрын
@@Lakitha805 ai pako ubata amaruda Moda musalaya
@SandaruwanKeerthirathna
3 жыл бұрын
*මන්තිරියා කැත විදියට කැලේට ගිහින් වැටුන විදිය පට්ට...😂😂😂😂😂*
@dabalaproductions-1317
3 жыл бұрын
මන්ත්‍රී කාරයට අද හොඳ වැඩේ උනේ ...😂😂😂
@hemanthakumara1849
3 жыл бұрын
අම්මෝ අදනම් ඇතිපදං හිනා උණා.මන්ත්‍රීයා වැටුනනෙ යසයි ඕකට.😂😂නියමයි මාලන්.
@rashanmaleesha3290
3 жыл бұрын
හැමදාම අරකි මගින් බැහැලා යනවා....😂😂 ආය් පහුවදා කාර් එකෙන් යනවා..
@sujeewasujeewa1856
3 жыл бұрын
Ou appa
@scp8365
3 жыл бұрын
නාඩගමිකාරයෝ. ඉතාමත් ලස්සන ටෙලි නිර්මානයක්. කොරොනා වසංගතය නිසා පිඩාවට පත්වෙලා ඉන්න අපට මෙ නාට්‍ය බලනකොට හිතට සතුටක් දැනෙනවා.මෙ නාට්‍ය රගපාන සියලු දෙනාටම ගොඩක් ආදරයෙන් ස්තුති කරනවා අපට දෙන්නාවු සතුටට.මෙ කතාවෙ සමාඡයතුල තිබෙන හොද නරක දෙකම පෙන්නනවා. වැරදි කරපු අයට දඩුවමි ලැබෙන එකනමි ගොඩක් හොදයි රත්නෙ නමි පවු.
@maduwa7638
3 жыл бұрын
_මාලන් තමා ඒ ගමේ ඔක්කොටම මරු නම් කියන්නේ _*_Milk_*_ පුතා _*_White_*_ මල්ලි _*_Little_*_ මුදියන්සේ_ 💚✌️
@sahangeethapriya6259
3 жыл бұрын
කාර් එකේ දොරවල් ටික-: එහෙනම් කොල්ලො අපි ගියා 😂🤪
@geethmadusanka7028
3 жыл бұрын
අර පොඩ් එකාගෙ අනාගතේ අදුරු කරන්න එපා සරෝ 😂😂😂
@sheelaperera3375
3 жыл бұрын
Ammo yanuge kentiya yanne xpras bus ekeak wage
@sajithdulan3788
3 жыл бұрын
හැමොගෙම චරිත හොඳටම රගපනවා අසාවෙන් එදා වගෙම අදත් බැලුවා ❤️❤️
@cds9163
3 жыл бұрын
💙❤ආයෙ කතාව මුල වගේමයි😊😊😊❤💪මරැ👌👌
@wasanaranasingha3912
3 жыл бұрын
Kukula ge duwane 😅kukul patiya 🤣😅😅
@hkkjjjj9945
3 жыл бұрын
එහෙනම් කට වහන් බලපන්
@renukahewage1606
3 жыл бұрын
My car. My pattrol . Respect malan .හොද වැඩේ කිකිලි පැටියට
@GORILLADOTLK
3 жыл бұрын
අපිට කලින් වගේ නිදහසේ ජිවත් වෙන්න මේ කොරොනා වයිරසය තුරන් වෙලා යන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🙏❤
@shavindadissanayake9345
3 жыл бұрын
Dn prarthna korama yai bala indapan. Gona
@sajithasandaruwan1224
3 жыл бұрын
මාලන් වගේ, සුපිරි චරිත, අපි අතරේ ටික දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravinduhirushan6621
3 жыл бұрын
ලොකු හාමුදුරුවන්ගෙ කතා අහනකොට ඇත්තටම මහන වෙන්න හිතෙනවා
@sh-sw6jd
3 жыл бұрын
අම්මෝ මාරම ජෝක් එක😂
@chandilsampaya4393
3 жыл бұрын
@@sh-sw6jd 🤣🤣🤣
@onelove5671
3 жыл бұрын
අනිවාරයෙන්ම
@paypal5876
3 жыл бұрын
වැදි බණ
@wimalarathanatheroa6672
3 жыл бұрын
Eka hodai
@Mashii473
3 жыл бұрын
ගිතිකා,කිරි පුතා, කවඩියා අනුරාධපුර කියලා දැනගත්තාම මට පුදුම මෙව්වා එකක් දැනුනා ❤️❤️❤️රජරට ගැම්මක් තමයි ❤️😘
@kasunsamarathunga5822
3 жыл бұрын
රජරට අර රට මේ රට කියලා නොහිතා මේඔක්කොම එකම රටක් කියලා හිතන්න
@ravindasamarasinghesravind1954
3 жыл бұрын
ඇයි සුද්දා
@nuwau1069
3 жыл бұрын
අද තමා රත්නයගෙ කට වැහෙන්න දුන්නෙ හොඳවැඩේ ඕකට ඕකගෙ කට වැඩි ඕනවටත් වඩා
@Keshini.D
3 жыл бұрын
Eka aththa. Matath pennanna baha okawa
@lakminiwasana7903
3 жыл бұрын
සාරාගේ අම්මාගේ කතාව නම් හරියට ම හරි.....💯💯💯💯💯💯
@sudermamatli1566
3 жыл бұрын
Corona වසංගතයෙන් පෙළෙන සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා කතාව ගොඩක් ලස්සනයි සියලුම දෙනාට බුදු සරණයි
@sachinisewwandi327
3 жыл бұрын
Me කතාවේ ලස්සනම රසිකා ❤❤❤
@satan_status_666
3 жыл бұрын
කලාඅයතනයේ කොටසක් මේ සතියේ නෑ වගේ අද්ධ්‍යාත්මික සුවය කියන්නේ ඒක 😆😆
@sriyanisriyani3782
3 жыл бұрын
ලොක ලමා දිනය හා වැඩිහිටි දිනය අදයි සියලු දෙන සුව පත් වෙවා 🙏🙏🙏
@MaduSLVlogs
3 жыл бұрын
කුකුල් බබාගේ ගෑස් බහිනවා..පොඩ්ඩිට හුළං ...රසිකා....❤
@classictelevision1219
3 жыл бұрын
නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. ආදරෙයි හැමදාම. නාඩගම්කාරයෝ දැන් ජීවිතේම වෙලා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@awishkasavindu7777
3 жыл бұрын
මුලු ලොවම වෙලාගත් මේ කොරෝනා වසංගතයෙන් ලක්වාසී ලෝකවාසී සියලු දෙනා ආරක්ෂා වේවා කියා අප එක සිතින් ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏
@newsam547
3 жыл бұрын
අන්න එකයි සරගේ අම්මගේ කතාව ඇත්ත හැමදේම පිරිමින්ට ගැනුන්ට ඔනේ නෑ
@lasnthapriyadarshani4134
3 жыл бұрын
හරිම ලස්සනයි කතාව sadda mangala මහත්තයෝ ඔබතුමා නම් සුපරි පරි ඉතිරි තමයි ජය වේවා
@dinukawijayanga1166
3 жыл бұрын
සරා අද ලෝක ලමා දිනය.ළමයිට හිරි හැර කරන්න එපා🤣😅😂🤣
@K12129
3 жыл бұрын
කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය ලේබේවා. බුදු සරණයි 🙏🙏
@dilrukshiabeywickram3818
3 жыл бұрын
😍😍😍🙏🙏🙏🙏
@ravindudilshan9784
3 жыл бұрын
මාලනයත් රාජපක්ෂ පවුලේ එකෙක්ද කොහෙද යකෝ ලැජ්ජාව ගෑවිලාවත් නෑ😃 😆😆😉
@senanandana6762
3 жыл бұрын
අම්මො මන්ත්‍රී වැටුන විදිහ 🤣😂😂🤣
@sandhayarathnayake6387
3 жыл бұрын
ජානු තමයි දමිතා වගෙයි රගපැම ..නියමයි.හරිම තාර්තික රගපැම ..
@supiriproduction3572
3 жыл бұрын
කිරි පුතා සුපිරි ආහ්😘😁 ආදරෙයි උබලා සෙට් එකටම🥰🥰🥰🥰😍
@brotherhood4896
3 жыл бұрын
ගැලපෙන චරිත වලට ගැලපෙන නළුවො ඉන්න තවත් සුපිරි කතාවක් මේක
@sadathraka9472
3 жыл бұрын
ලoකාවේ"ටෙලිනාට්‍ය"බලද්දි ඉන්දියාවේ"එවා නාට්ටිද කියලා හිතෙනවා"නාඩගම්කාරයෝ"සරා"මාලන්"කවඩියා"සුද්දා"කිරිපුතා" එයාලගේ යාලුකම් හරිම වටිනවා ඒ වගේම පාරදිගේ"ටෙලිනාට්‍ය" බoඩා" ජූඩ්"අභි"භානු බන්ටි"මේ අයත් හොද යාලුවෝ"තරුන්‍යට වටිනා කමක් දෙමින් මේ දුවන ටෙලි සිත්තම්"සුපිරි"සද්ධා"මහාතා ශිවා මහාතා ගොඩාක් තුති ඒ නාට්‍ය දේකෙම නලු නිලියන්ගේ රoඟන කුසලතා පට්ටම පට්ටයි
@wasanthikumari5522
3 жыл бұрын
👍
@treats5736
3 жыл бұрын
සරාගෙ අම්මත් සරාගෙ action දානවා මේ මේ ගාලා😂👏😂👏
@maduwa7638
3 жыл бұрын
_ලොකු හාමුදුරුවන්ට රඟපාන රහල් බුලත්සිංහල මහතාට දීර්ඝායුෂ ලැබේවා_ 💚🙏
@kokilapawanjayasooriya394
3 жыл бұрын
❤️👍
@dilshanchamara2259
3 жыл бұрын
@@kokilapawanjayasooriya394 රැල්ල වෙරළට ආදරේයි රූගත කරන්නේ කොහේද ...?
@සුලක්ශන
3 жыл бұрын
🔴2025 දි මා ජනාදිපති සටනට ලෑස්තී සහෝදර සහෝදරියනී ඔබ මා සමග අත්වැල් බැද ගන්න මීට ඔබගේ 2025 ජනාදිපති (බැසිල් රාජපක්ශ)..🙏🙏
19:06
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
19:29
මූසල ගෑණී Sinhala Cartoon
Sinhala Cartoon
Рет қаралды 309 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
10:27
ටිංකර් පේන්ට්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 120 М.
3:42
August 14, 2024
Hm D
Рет қаралды 36 М.
20:08
Nadagamkarayo Episode 213 || ''නාඩගම්කාරයෝ'' || 12th November 2021
Swarnavahini TV
Рет қаралды 2,2 МЛН
9:19
ජනයි ප්‍රියයි - ටිකට් | Janai Priyai -Ticket | චන්ඩින්ට ටිකට් එක ඇදෙන්නයි යන්නේ...
Janai Priyai
Рет қаралды 1 МЛН
20:02
Nadagamkarayo Episode 230 || ''නාඩගම්කාරයෝ'' || 07th December 2021
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
20:03
Nadagamkarayo Episode 201 || ''නාඩගම්කාරයෝ'' || 27th October 2021
Swarnavahini TV
Рет қаралды 2,2 МЛН
2:26:09
One Shot One - වන් ෂොට් වන් | One Shot One Sinhala Full Movie | One Shot Sinhala Film | FULL MOVIE
MOOi
Рет қаралды 494 М.
19:15
Nadagamkarayo Episode 177 || ''නාඩගම්කාරයෝ'' || 23rd September 2021
Swarnavahini TV
Рет қаралды 2 МЛН
20:11
Nadagamkarayo Episode 188 || ''නාඩගම්කාරයෝ'' || 08th October 2021
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
5:27
Серик кыргын шыгарды Аскат жумысыннан айрылдыма?
Бир Болайық,Косылайық
Рет қаралды 84 М.
0:53
😍 Влюбился в доставщицу с первого взгляда/ Взбодрись
World of kdorams🕊️
Рет қаралды 747 М.
13:34
Запаска қайда? | 7 серия | Аниматор
Danyar Bekzhanov
Рет қаралды 145 М.
1:49:06
Фильм про наёмников ЧВК Вагнер "Лучшие в АДУ" Смотреть онлайн бесплатно
ФИЛ РОМАНОВ
Рет қаралды 7 МЛН
0:47
Теперь у них жесткие проблемы 🤯 #Shorts #фильм #топ #upx
KINOTOPWOW
Рет қаралды 14 МЛН
0:39
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
Baddi Eddi
Рет қаралды 38 МЛН
14:48
КОМАНДА РАЗВАЛИЛАСЬ! КТО БУДЕТ НОВЕНЬКОЙ ТЕННИСИСТКОЙ? ДЕВОЧКИ УСТРОИЛИ КАСТИНГ В КАМПУСЕ
KiKiDo
Рет қаралды 2,2 МЛН