No video

සජිත, ජැක්සන් තරුණ කාලේ වගේ

  Рет қаралды 67,869

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 75
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Ай бұрын
අනේ ...කමක් නෑ එයාගේ ඉදිරිපත් වීම ම වටිනවනෙ ,නේද.ජැක්සන් සර් මිය ගිහින් කියල හිතෙන්නෙම නෑ,සජිත දකින කොට,ඔහුගෙ ඇක්ෂන් ,රිඇක්ෂන්,හැමදේම ජැක්සන් සර් ම තමයි..ඇස්වලින් කදුළු වැගිරෙන තරමට හරිම සංවේදී අවස්තාවක්...සියළුම දෙනාට, දීර්ගායුෂ වේවා...!!
@ruwanikadilanka
@ruwanikadilanka Ай бұрын
ඇත්තටම සජිතගෙ කතා විලාසය හැසිරීම ජැක්සන් ඇන්තනි වගේ ❤
@shashinihansani4563
@shashinihansani4563 Ай бұрын
සජිත අයියා නම් ජැක්සන් සර්මයි ❤ එයාගෙ ඒ actions ටික 😍
@sumudupinto540
@sumudupinto540 Ай бұрын
ඇත්තමයි, ඔය සින්දුව අවුරුදු කාලේ ඇහෙන ඇහෙන වාරයක් ගානේ ජැක්සන් සර් ව මතක් වන වාර අනන්තයි, අද සජිතගෙ ගායන විලාශය දැක්කම ජැක්සන් සර්ව පෙනුනා,ඒ ඉරියව් එමමයි,ඇස් වලට කඳුළු ආවා ඒක දැකලා.😢අනේ ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබ තුමා යලිත් මේ මහ පොළොවේ ඉපදේවා❤❤❤❤ 🙏🙏🙏
@malisandaseeli6410
@malisandaseeli6410 Ай бұрын
මෙයා තමයි අපෙ ඊළගට ඉන්න ජැක්සන්... තාත්තා වගේමයි.... ඔයාටයි අඛිලටයි... ගොඩක් ආදරෙයි ❤❤❤
@rushanthaindrajith998
@rushanthaindrajith998 Ай бұрын
ඒක නම් ඇත්ත, තනි ජැක්සන්ගේ මහතාගේ රූපයමයි ❤❤
@sriyanigamage6957
@sriyanigamage6957 Ай бұрын
මටත් හිතෙන්නේ අප්පච්චි මිය ගිහින් නැහැ පුතේ එයා ඔයා තුල ජීවත් වෙනව
@SUBHASH879
@SUBHASH879 Ай бұрын
සජිතගේ පෙනුම action ඔක්කොම ජැක්සන් සර් වගේමයි ❤
@niroshachandani9444
@niroshachandani9444 Ай бұрын
🎉 තාත්තා වගේමයි....❤️❤️❤️
@nishadichamanjala8632
@nishadichamanjala8632 Ай бұрын
ජැක්සන් sir පොළොවට ණය නෑ. අපි ආදරෙන් කියන්නේ 🎉🎉🎉🎉🎉🎉
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Lankawata ona manussayek. Ugatkama.. Danuma.. E wage katawat na. Ai eyata ehema une
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Ай бұрын
Ammo ඉතින් තාත්තයි puthai දෙන්නා twins la වගේ. ❤❤ සජිත මල්ලි ..
@susiranathunga2835
@susiranathunga2835 Ай бұрын
ජැක්සන් මහතා වගේමයි
@user-st9sm1zp8q
@user-st9sm1zp8q Ай бұрын
ඇත්තටම වැඩිහිටියන්ට ගරු කරලා කතාකරන්න තමන්ගේ දරුවන්ට උගන්වපු රත්තරං පියෙකු ට දාව උපන් දරුවන් තුන්දෙනෙක් අකිල ,සජිත,මාධවී කියන්නේ
@krishaninayanika730
@krishaninayanika730 Ай бұрын
දෙමාපියන් නැති u දාට දැනෙන දුක අමතක නොවේ
@padmasriya531
@padmasriya531 Ай бұрын
සජිත පුතා තාත්තා වගේමයි
@nisansalasenadira992
@nisansalasenadira992 Ай бұрын
ආදරෙයි sajitha malli, Appachchi wagemai❤
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o Ай бұрын
ඔයා තාත්තාමයි ❤❤❤❤❤❤
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz Ай бұрын
all the best ..💐💐💐💐💐💐💟💟💟💟
@supunsuranga866
@supunsuranga866 Ай бұрын
සජිතනං ජැක්සන්මයි
@chamikahewapathirana-fw5ib
@chamikahewapathirana-fw5ib Ай бұрын
අකිලගේ කෙළි පැටියා මතක් වුනා ❤ සීයා එක්ක ඇදේ ඉදන් කියනවා නේද
@pahanduhimasha5608
@pahanduhimasha5608 Ай бұрын
Super aiye Jacksion sir jiwath wenawa wage danenawa super❤
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 Ай бұрын
සහිත ඔයා ජැක්සන් සර් වගේමයි❤❤❤❤❤
@chinthanilakshi3982
@chinthanilakshi3982 Ай бұрын
තාත්තා අපට රත්තරන් පුතා ල දෙන්නෙක් ම දායාද කරල ගියා අඩුව පුරවන්න වගේ .......බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම ........
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 Ай бұрын
ජැක්සන් ඇන්තනී අහිමි වීම රටටම ලොකු පාඩුවක් කවදා හරි සජිත් එතැනට එයි
@preethideepika7701
@preethideepika7701 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤ ආදරේයි සජිත පුතේ
@Tharu-gk5cf
@Tharu-gk5cf Ай бұрын
මට හිතෙන්නේ මාවත් jacosan sirge දරුවෙක් උණනම් කියල ඒ තරම් වටින ජීවිතයක් අනෙ ai එයා අපෙන් මේ ඉක්මනට සමුගත්තේ සජිත මහත්තයො කරදරයක් නැතිව සතුටින් ඉන්න දේවි පිහිටයි
@AshenAshenchamika
@AshenAshenchamika Ай бұрын
Sajitha aiye ජැක්සන් ඇන්තනි sir vagemai🎉❤
@ggggggHjjj
@ggggggHjjj Ай бұрын
Jeksan petiyo ubata budusaranai appachchita Pana Dena pin keteta budusaranai
@user-rl3bp5yn8z
@user-rl3bp5yn8z 13 күн бұрын
❤❤❤❤❤
@chandraskg5927
@chandraskg5927 Ай бұрын
Adatath nathan wenawa jakshan mahathmaya .niwan suwa labewa. 🙏🙏🙏🙏
@ChandrikaManuthunga-sl2lb
@ChandrikaManuthunga-sl2lb Ай бұрын
අනේ පුතේ ඔයා නම් තාත්තා මයි.❤❤❤❤❤
@user-ec7pi7xy1b
@user-ec7pi7xy1b Ай бұрын
ජැක්සන් sarmi,ජැක්සන් sarta hadawathima ආදරෙයි .
@nishanthisadamali5340
@nishanthisadamali5340 Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@ayonikodikara9542
@ayonikodikara9542 Ай бұрын
අදරෙයි❤❤❤❤❤
@ShyamikaKrishani-uk8ol
@ShyamikaKrishani-uk8ol Ай бұрын
මමත් asai oya sinduwata
@sandamininimanthika8684
@sandamininimanthika8684 Ай бұрын
❤❤❤
@rohinikumari2382
@rohinikumari2382 Ай бұрын
E action ehenmai ❤
@kumarikwt9730
@kumarikwt9730 Ай бұрын
❤❤❤❤
@user-zi5ly3uo8v
@user-zi5ly3uo8v 9 күн бұрын
ලස්සනයි. හේමාල් කැත වෙලා
@NawodaDanushi
@NawodaDanushi Ай бұрын
Jackson sirge actionma thama sajith ayyge tiyenne..jaya wewaa..❤❤😊😊
@PrabuddikaHansani-si9iz
@PrabuddikaHansani-si9iz Ай бұрын
Athatam lassanai sajitha aiyath jackson sr wagemai
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Ай бұрын
තාත්තා වගේමයි පුතේ
@lakshmishiromi
@lakshmishiromi Ай бұрын
Lassanao
@nimsaraanddimshara3121
@nimsaraanddimshara3121 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ratheraaa2554
@ratheraaa2554 Ай бұрын
Jaksan innawa aya innawa sajithagen maweynne jaksan thama budusaranaie
@user-vv2ev6kn5m
@user-vv2ev6kn5m Ай бұрын
Podi ජැක්සන් tathta oba tulin දකිනවා ❤️❤️❤️❤️
@user-pf7ui5eq1q
@user-pf7ui5eq1q Ай бұрын
ජැක්සන් ඇන්තනී මහත්මා වගේම තමයි සජිත ඔයා
@user-rb9vr8xg8c
@user-rb9vr8xg8c Ай бұрын
❤❤❤❤❤❤❤
@user-nm1ld9pm4j
@user-nm1ld9pm4j Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@priyadarshanisenanayaka
@priyadarshanisenanayaka Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
❤😢
@nadeekasuranji4721
@nadeekasuranji4721 Ай бұрын
Sajith ❤❤❤❤❤❤❤❤❤
@user-rl3bp5yn8z
@user-rl3bp5yn8z 13 күн бұрын
ජැක්සන් ම තමයි
@tharushianjalee3327
@tharushianjalee3327 Ай бұрын
සජිත අයියා ජැක්සන් මාමි දරුන කලෙ වගෙ සජිත අයියාට තියෙන්නෙ අප්පච්චිගෙ හැඩ රුවමයි ❤❤ ඇත්තටම සජිත අයියාට තියෙන්නෙ අප්පච්චිගෙ කතා විලාසය හැසිරිම එහෙම ජැක්සන් ඇන්තනී මාමි වගෙ❤❤😢😢😢😢සජිත අයියා ජැක්සන් මාමි වගෙ ඒ සිංදුව කියනවා ඇත්ත සජිත අයියා ජැක්සන් මාමිවගෙමයි❤❤😢😢
@sandurasan
@sandurasan Ай бұрын
Sajetha. Kawendeya. Adekare. Genna
@HeshanMadusanka-uo8ry
@HeshanMadusanka-uo8ry Ай бұрын
මට දුකයි දැක්ෂන් ඇන්තනී මතක් වෙනකොට
@user-ec7pi7xy1b
@user-ec7pi7xy1b Ай бұрын
@chulanibandara4338
@chulanibandara4338 Ай бұрын
Niwan suwa pathami jakson mahathata😓
@madushanimallawa4670
@madushanimallawa4670 Ай бұрын
Aswalat kadulu enwa..hrima adarnewya piyek
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
ජැක්ශන් මහත්මා මැරුණෙ නෑ,,,නෑ,,,නෑමයි
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
මෙන්න ජැක්ශන් ජීවත් වෙනවා
@NithushaReshan
@NithushaReshan Ай бұрын
Balan unna apitai adune.
@NilukaN-yr2gg
@NilukaN-yr2gg Ай бұрын
Dara ganna beri weedanawak hithta denenawa ජැක්සන් saar mathk wenkot සජිත් malli oya taathta wagemi
@J7Galaxy-v8o
@J7Galaxy-v8o Ай бұрын
Wenakenek hitiyema nadda 😅
@shriyaniperera7035
@shriyaniperera7035 Ай бұрын
Beautiful videos ❤❤🌟🌟👸🏻🤴🇱🇰🙏🙏
@NeelaPriyadarshani-oj6mh
@NeelaPriyadarshani-oj6mh Ай бұрын
සජතලසනායි
@apsaraudayangani2672
@apsaraudayangani2672 Ай бұрын
Jackson anthaneema Thama sajitha kisi wenasak ne
@dammidammi5081
@dammidammi5081 Ай бұрын
Sajitha..atthatama.jacsan.mayi
@kumarailankoon3702
@kumarailankoon3702 Ай бұрын
Deviphitai sajitha puthune
@alpop6262
@alpop6262 Ай бұрын
❤❤❤❤
@J7Galaxy-v8o
@J7Galaxy-v8o Ай бұрын
Wenakenek hitiyema nadda 😅
@user-tz7xh2tg7u
@user-tz7xh2tg7u Ай бұрын
❤❤❤❤
@mangalifernando9611
@mangalifernando9611 Ай бұрын
❤❤❤❤
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00