විනූට කසුන්ගෙ ආදරේ හිමිවුණ හැටි

  Рет қаралды 271,828

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

2 жыл бұрын

Пікірлер: 92
@anu-bn7tr
@anu-bn7tr 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට විනූගේ මහත්තයා කතා කරනවා . ආස හිතෙනවා කතා කරන විදිහට.
@sureshindika2384
@sureshindika2384 2 жыл бұрын
විනූ හරිම lucky අනේ... Congratulations vinu...
@littlemermaid5921
@littlemermaid5921 2 жыл бұрын
විනූගෙ husband කතා කරනවා හරි ලස්සනයි . අහන් ඉන්න ආස හිතෙනවා
@pt3000
@pt3000 2 жыл бұрын
ගුරුවරයෙක් නිසා
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
එයා සර් කෙනෙක්නෙ.. ඒක නිසා වෙන්න ඇති
@chandrikanawarathna3252
@chandrikanawarathna3252 2 жыл бұрын
ගුරුවරුන් එහෙමයි .. මුතුගල sr ..පට්ටම පට්ට.❤❤❤
@littlemermaid5921
@littlemermaid5921 2 жыл бұрын
@@chandrikanawarathna3252 එයාගෙ නම මුතුගල ද
@nawodya2953
@nawodya2953 2 жыл бұрын
@@littlemermaid5921 na na . Muthugala sir bio krnne.. meya kasun
@chathuranga2291
@chathuranga2291 2 жыл бұрын
ඔය කතාවම වගේ තමා මට උනේ හැබැයි මගේ එකී ඔහොම යාලුවෙනකොට මාත් එක්කත් සම්බන්දේ තිබ්බා 🤣 ඒ අතරින් විනූගේ හබී විනර් කරලා😜😘❤️
@Kevin-m3r
@Kevin-m3r 2 жыл бұрын
අනේ කසුන් අයියා කතා කරනවා ලස්සනයී
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
දෙන්නා ගොඩක් කතා කරන් ඇවිල්ලා වගේ එක මරු 🤣
@koshithaashen7668
@koshithaashen7668 2 жыл бұрын
ලස්සනයි දෙන්නම.බුදු සරනයි !
@shinifdo9930
@shinifdo9930 2 жыл бұрын
හම්මෝ හිනා වෙලා හක්ක රිදෙනවා.......
@unstoppable1178
@unstoppable1178 2 жыл бұрын
අව්‍යාජ කොල්ලෙක් කසුනා කියන්නෙ.පට්ට පොරක්
@vihagaminimuthu1492
@vihagaminimuthu1492 2 жыл бұрын
ආදරේයි සල්ලි නිසා ඔය කොල්ලා දුප්පත් නම් ඔකි කැමති වෙයිද 😂💔
@irushikasankalani9540
@irushikasankalani9540 2 жыл бұрын
😂😂😂😂
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Naa
@LeoMessi-tw6pw
@LeoMessi-tw6pw 2 жыл бұрын
Adare kiyla reddk na bn dn😂😂 okkma salli and education thama dn
@kavindamaduranga5269
@kavindamaduranga5269 2 жыл бұрын
@@LeoMessi-tw6pw 👍
@user-lb6rj8dx2e
@user-lb6rj8dx2e Жыл бұрын
Ane da kiyanne😂
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 жыл бұрын
අනේ සුසිලා anty 😂😂
@anushashamali5282
@anushashamali5282 2 жыл бұрын
අක්කි ඇත්තටම මම ආසම කෙනෙක් ඔයා. සතුටුයි . ආදරෙයි ගොඩක්. පරිස්සමට ඉන්න
@ayeshahirunima479
@ayeshahirunima479 2 жыл бұрын
Lassani oya dennama ❤
@lakshithahashan8561
@lakshithahashan8561 Жыл бұрын
කසුන් සර් ශෝයි😍
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
මමත් asama දෙන්න කසුන් vinu..
@thepeace6395
@thepeace6395 2 жыл бұрын
කෙල්ලෙක් පෝසත් කොල්ලෙක්ට ආදරේ කරොත් ආදරේ සල්ලි නිසාලූ කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක්ට ආදරේ කරොත් පෙනුමටලූ ආදරේ. පෝසත් කොල්ලෙක් සාමාන්‍ය කෙල්ලෙක් ට ආදරේ කරොත් ඇගට ලූ ආදරේ දුප්පත් කොල්ලෙක් පෝසත් කොල්ලෙක් ට ආදරේ කරොත් දෑවැද්දටලූ කොහොම අවංකව ආදරේ කරත් නැති දේවල් නිසා ඊරිසියාවට මුණට නොකියා කතා කියන්න නම් රට්ටු දක්ෂයි.. රට්ටු සතුටු නොකර තමන් සතුටින් ජීවත් වෙන්න පුලුවන් කෙනාට ආදරේ කරන්න..
@tharidumadushanka6307
@tharidumadushanka6307 2 жыл бұрын
Sira kataya ala
@hasiniaththayaka1549
@hasiniaththayaka1549 2 жыл бұрын
ඒක මරු අප්පා😃😘
@chandrikanawarathna3252
@chandrikanawarathna3252 2 жыл бұрын
❤❤❤❤❤😘😘😘😘
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎💎💎💎💎💎💎 theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 oyala dennatam ❤️❤️❤️❤️❤️
@aruwani7813
@aruwani7813 2 жыл бұрын
Mama asama dennek vinuge husbandta lassanata katha karanna puluwan
@tharushichaya8464
@tharushichaya8464 2 жыл бұрын
❤️💖
@nelumhapugoda6803
@nelumhapugoda6803 Жыл бұрын
Loving couple
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 2 жыл бұрын
කිපාරක්කිවිවද.ඔතනට.ඇවිත්.රංගනට.බුද්ධිය.ඇති⁣වෙිවා.මිටවඩා.යහපත්දේ.කරන්නට.පවිවලින්මිදි
@nagollagamathelabuwa8530
@nagollagamathelabuwa8530 2 жыл бұрын
Sathutin inna akke
@thilanisadana7354
@thilanisadana7354 2 жыл бұрын
❤️
@user-rz8dm6vp6q
@user-rz8dm6vp6q 2 жыл бұрын
Salli Tama itin adareta mula
@supunchamara141
@supunchamara141 2 жыл бұрын
විනු අක්කි ලස්සනයි
@nehamathews611
@nehamathews611 2 жыл бұрын
කසුන් ඔයා හුගක් වැදගත් උගත් කට පුරා මහත්මයෙක් කියන්න පුලුවන් චරිතයක් නේද. ඇයි කසුන් මේ වගේ වැඩකට ඕපදූප වැඩසටහන් වලට එන්නේ . මේ වගේ වැඩසටහන් කසුන් වගේ උගත් කෙනෙකුට නම් වට්න්නේ නෑ.
@yulia9589
@yulia9589 2 жыл бұрын
@@mathematicallife5388 oyata wadiy tikak wadiy.
@user-fe7up3cg6d
@user-fe7up3cg6d 2 жыл бұрын
ඔයත් මේ වගේ වැඩකට නැති වැඩ සටහන් බලන්නේ නැතුව ඉන්න එහෙනම් 😌
@breadpitt2475
@breadpitt2475 2 жыл бұрын
@@mathematicallife5388 reading for Phd, Former marketing manager of Uniliver, Bsc. Marketing Firts class at USJ . What else you want to know. He is educated more than u mate
@nehamathews611
@nehamathews611 2 жыл бұрын
හා පුතේ
@razeekahqa7285
@razeekahqa7285 2 жыл бұрын
AKA AYALAGE VNODE SATUTA AKATA MUKUT KIYANNA HODA NA
@dinilkyhiru
@dinilkyhiru 2 жыл бұрын
Man godak adarai asai cinuta
@nadunlakshan6537
@nadunlakshan6537 8 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@shashikalakumuduni4011
@shashikalakumuduni4011 2 жыл бұрын
Vinuge husbanda shokne hoda joduwa
@LeoMessi-tw6pw
@LeoMessi-tw6pw 2 жыл бұрын
Ape sir 😂♥️
@diliniperera2338
@diliniperera2338 2 жыл бұрын
Mokkd subject eka ?
@LeoMessi-tw6pw
@LeoMessi-tw6pw 2 жыл бұрын
@@mathematicallife5388 economics and business studies
@LeoMessi-tw6pw
@LeoMessi-tw6pw 2 жыл бұрын
@@diliniperera2338 economics and business studies
@LeoMessi-tw6pw
@LeoMessi-tw6pw 2 жыл бұрын
@@mathematicallife5388 ai uba hina wenne godayek wage? 😂
@LeoMessi-tw6pw
@LeoMessi-tw6pw 2 жыл бұрын
@@mathematicallife5388 🤮
@achalatharanga7386
@achalatharanga7386 2 жыл бұрын
කසුන් ❤විනු hama dama sathutin inna
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Bla bla bla
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
❤️😘
@kumarihewage5119
@kumarihewage5119 2 жыл бұрын
Ganu katakaranna giyama gatanawa nalawanawa abharenawa balana apata pissu kiyana deyak terenneth ne
@nisantkumar9169
@nisantkumar9169 2 жыл бұрын
පිස්සු නැත්තම් හොදයි
@ruvijayarathne456
@ruvijayarathne456 2 жыл бұрын
මේ program වලට එකම අය ගෙන්නන්නෙ ඇයි..බොරුවට හිනා වෙනවා.මෙයා දැන් කලා නිර්මාණවලටත් නෑ.ඒ මදිවට දැන් මනුස්සයත් ලෑස්ති කරගෙන.🤣
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
Ponna රංගන
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
සුසිලා කෝට්ටගේ මෙතනට ගැලපෙන්නේ නැහැ
@yulia9589
@yulia9589 2 жыл бұрын
ow ow. oya tama match wena kena
@malkiprabodha8730
@malkiprabodha8730 2 жыл бұрын
@@yulia9589 ouou,🤣
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Denna aadarei...tharuna unta wada e nisa galpenawa
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 2 жыл бұрын
susila rahal thamai methana hodama couple eka
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
Oyawa thama galapenne අනිවාර්යයෙන් 😂😂😌
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
නාමල් ගෙයි මහින්දගෙයි අතින් අතට ගිය සුරතලියක් තමා ඉතින් ඔය. කසුන් වගේ උගත් කෙනෙක්ට වත් කර්මය කියන එකෙන් ගැලවෙන්න බැරි වුනා . ( ඇසින් දුටු සාක්ශි ඇතුව කතා කලේ දායක සබාව අවශ්‍ය නැ . ස්තුතියි )
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 2 жыл бұрын
boru nokiya inna ane
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
@@shamanthiwalimuni8853 🤷🏻‍♀️🤷🏻‍♀️🤷🏻‍♀️🤦🏻‍♀️
@samiruathauda3495
@samiruathauda3495 2 жыл бұрын
Hmbo hmbo ubalata monavada bn kiyanna bari😂 Matath dan okama kiyala comment ekak danna pulwwanne😂 Kawruth danne nane eththada boruda kiyala Boru talks denne nathuwa inna madam😂
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
@@samiruathauda3495 දායක සබාව
@samiruathauda3495
@samiruathauda3495 2 жыл бұрын
@@Samanalee00Ann Dannava vge talks deddi blan inna ba dayaka sabawata😂
@gwdileka397
@gwdileka397 2 жыл бұрын
කසුන් nikan ponnayek wage huththa puke aralama vinuta passa ලොකු wela .
@breadpitt2475
@breadpitt2475 2 жыл бұрын
Manasika ledak behet ganin
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Manasika ledak ati hadai. Waidyawarayeku munagahunoth hodai
@yulia9589
@yulia9589 2 жыл бұрын
tattala godak athi oyata. ekai. ammagen ahanna hari tatta kawda kiyala @gw dileka
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Me minissu ai ershiya...salli thiyena kolleklune ban...
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub Ай бұрын
@dinethmianodya7158
@dinethmianodya7158 Жыл бұрын
❤️
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,8 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
රෑ 12ට මිහිරට ආව SMS එක
2:47
Swarnavahini TV - Live
Рет қаралды 105 М.
ПОМЫЛ МАШИНУ #shorts
0:26
Паша Осадчий
Рет қаралды 2,4 МЛН
ТГК: ЛОГОВО FRIENDS #россия #чатрулетка
0:21
АлексДан
Рет қаралды 8 МЛН
Типичный банан 🍌 #shorts #глазунов #юмор
0:18
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 3 МЛН