🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-28

  Рет қаралды 47,442

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 69
@amilaperera4800
@amilaperera4800 2 ай бұрын
ලෝචනා මැණික බොහොම ස්තුතියි , බැරි වැඩ නොකර ගියාට 😊
@reshmikulathunga5174
@reshmikulathunga5174 2 ай бұрын
අක්ෂා දුව.. හරිම ආඩම්බරයි.. ආදරෙයි.. ❤❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 2 ай бұрын
හරීම හොද ඝාම්භීර පෙනුමක් තියෙනවා චූටි දූ. පරිස්සමෙන් හොදටම ඉගෙන ගන්න පුතේ. ..රටටම ඔයා හොද සම්පතක්..බුදුසරණ යි
@sampathudayakumara-qm3kw
@sampathudayakumara-qm3kw 14 күн бұрын
සුපිරි❤❤❤❤
@dilhanperera2211
@dilhanperera2211 2 ай бұрын
අලුත් නිවේදිකාව නියමයි
@surangasanjeewa7799
@surangasanjeewa7799 2 ай бұрын
දැන් තමයි හිත ඉල්ලන තරු එකට ගැලපෙනම නිවේදිකාව ඇවිත් ඉන්නෙ. බලන්න මොන තරම් නම් සංවරව නිවේදන කටයුතු කරනවද කියලා. තමන්ගේ දෙමාපියන්ට ඉතාම හොඳින් කළගුණ සළකන මා දැකපු විනීතම පොළවෙ පය ගහලා ඉන්න නිහතමානීම රංගන ෂිල්පිණියක්❤️❤️❤️....සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️
@DhanushkaDhananjaya-zt2kh
@DhanushkaDhananjaya-zt2kh Ай бұрын
Hariyatama qwwa kathawak visual awashya ne oya song walata ❤❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
අද program එකනම් මරැ තත්පරයක්වත් skip නොකර ගොඩක් ආසාවෙන් බැලුවෙ ආසම සෙට් එකක් ඇව්ත් හිටියෙ ❤️ බුද්දික අයිය @ ඉශාරා අක්ක ඔයාල දෙන්න තමා ගැලපෙනම දෙන්න සුපිරියටම program එක කරනව 👌❤️🔥 ආක්ශා නංගි,යොහානි නංගි,නදිනි අක්ක,සූර්‍යා අයියා,කුමා අයිය,mr.වැලිතුඩුව ආසම සෙට් එකක් ඔයාල සෙට් එකම සුපිරියටම sing කරා fantastic @ magical voices @ performances 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 next week එකේ නිරෝශා විරාජිනී,සමිතා මුදුන්කොටුව ,ශශිකා නිසංසලා,ශිහාන් මිහිරංග,නදීමාල් පෙරේරා,.නන්දා මාලනී මහත්මිය මෙයාලව ගේන්නකෝ බුද්දික අයියෙ 🙏❤️
@dayanih2712
@dayanih2712 2 ай бұрын
Digata adinna. Ko. Ane. Lejja. Nedda
@dulanidinushka6868
@dulanidinushka6868 2 ай бұрын
අක්ෂා මැනික ඉන්න නිසා අද full program එකම බලන්න ඕනෙ
@wamelapodduwa
@wamelapodduwa 2 ай бұрын
අක්ෂා දැං නම් ගොඩාක් වැදගත් විදියට ම සිංදුව ත් කියනවා. දගලන් වත් අඩුයි❤❤❤❤❤❤❤
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 2 ай бұрын
නිවේදිකාව මාරු උන එක ගැන ගොඩක් සතුටුයි ,,,
@Rangotv-cf1ew
@Rangotv-cf1ew Ай бұрын
ආනන්ද අතුකෝරළගෙ දුව.හරිම මහන්සියෙන් ගේමක් ගහන කෙල්ලෙක්.
@Rangotv-cf1ew
@Rangotv-cf1ew Ай бұрын
ආනන්ද අතුකෝරළගෙ දුව.හරිම මහන්සියෙන් ගේමක් ගහන කෙල්ලෙක්.
@wamelapodduwa
@wamelapodduwa 2 ай бұрын
අක්ෂා දුවට සුභ පැතුම් ප්‍රාර්ථනා කරන්නේ සවූදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින්
@shanthidesilva1428
@shanthidesilva1428 2 ай бұрын
හැමදාම බලන වැඩසටහන ක් .අදත් ලස්සනයි .හරිම අශාවෙන් බලන ව.❤❤❤😂❤❤❤
@malimapa2006
@malimapa2006 2 ай бұрын
අම්මෝ ඇති යාන්තං කච කචේ අයින් කරල . කාලයක් ආසාවෙන් බලපු ප්‍රෝගෑම් එක අත ඇරල තිබුනෙ . ඔන්න ආයෙ අද ඉඳන් බලන්න සෙට් උනා
@SanjuDilhara-g1k
@SanjuDilhara-g1k 4 күн бұрын
yohani akka hari lassanai
@SampathBandara-tz8xb
@SampathBandara-tz8xb 2 ай бұрын
හරි ලස්සනයි වැඩ සටහන
@hfv2751
@hfv2751 2 ай бұрын
Nadini Akki Aksha duwa walithude sir bonawa wadi aiyya nil gauma super Good job ❤
@chandrarathnabandara7108
@chandrarathnabandara7108 2 ай бұрын
නිවෙදිකාව මාරු කරපු එකනම් හොඳයි.❤❤
@nihaljinasena6265
@nihaljinasena6265 2 ай бұрын
Old songs is the best thanks budika nice program
@hfv2751
@hfv2751 2 ай бұрын
Love you all ❤❤❤❤❤❤❤❤ Wish you all the very best guys ❤❤🙏🇦🇪
@athulakottahachchige1452
@athulakottahachchige1452 2 ай бұрын
Aksha duwa supiri budu saranai
@prabathnandika2666
@prabathnandika2666 2 ай бұрын
Hoyani ❤
@alokaherath5191
@alokaherath5191 2 ай бұрын
නිවේදිකාව මරු ❤
@kolamunnageramya5839
@kolamunnageramya5839 2 ай бұрын
අක්ෂා සුදු දුව මම හරිම ආදරේයි ඔයාට. අක්ෂා පැටියා ඉන්න ඕනෙම වැඩසටහනක් මම බලනවා. මම ඔයාට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා.
@hfv2751
@hfv2751 2 ай бұрын
ishara akkiyo❤❤❤❤❤❤❤❤sooooo much n Like u too much dear 😍🇦🇪
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or 2 ай бұрын
බුද්දික අයියේ දනාංජය අයියා හේමාල් අයියා දුසෙනි මේ කට්ටියම එකට ගෙන්නන්නකෝ..
@hfv2751
@hfv2751 2 ай бұрын
Suriya aiyye❤❤❤❤❤❤❤ 😍😍😍😍💯👍🙏🇦🇪
@sagaranuwan9986
@sagaranuwan9986 2 ай бұрын
Lassanai adanam pattI❤❤
@sanitasanita7662
@sanitasanita7662 2 ай бұрын
අද..අක්ෂා..නිසා.බලනවා....❤❤
@achii865
@achii865 2 ай бұрын
Invite Nuwandika Senarathna plz❤️
@amazingtopmedia6228
@amazingtopmedia6228 2 ай бұрын
Aiye....Sri Lanka women's national team eka genawana ko
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 ай бұрын
ආක්චා නංගී ඔයා දක්ෂයි ❤❤❤❤
@perera9535
@perera9535 2 ай бұрын
Niwedikawa ......❤️👍
@NiroshanHashantha
@NiroshanHashantha 2 ай бұрын
මොකාද බං සවුනඩි බැලනස් කරන එකා වුට බැරිනමි පුලුවන් එකෙකුට දෙන්න කියපන් බුද්දික
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 2 ай бұрын
46:36 1:22:45
@aselasanjeewa7514
@aselasanjeewa7514 2 ай бұрын
❤❤❤❤❤❤❤
@supunsuranga866
@supunsuranga866 2 ай бұрын
පොඩි දුව ආක්සා වෙනදාට වඩා හොදින් ගයනවා.ඇයව දිගටම ප්‍රසංග වලට සහභාගි කරගන්න කියලා සංවිදායකවරුන්ට ආරාධනා කරනවා
@Sanjeewask-u3h
@Sanjeewask-u3h 2 ай бұрын
Aksha ❤
@pramidumaduranga7594
@pramidumaduranga7594 Ай бұрын
අක්ෂා දුවෙ කවිය ගොඩක් හොදයි ❤❤❤❤ 🇱🇰🇱🇰
@IranganiRathnayaka-o6v
@IranganiRathnayaka-o6v 2 ай бұрын
අක්ෂ❤❤❤❤❤❤❤❤❤
@lathaqatarlatha3894
@lathaqatarlatha3894 2 ай бұрын
මේපාර නම් හිත ඉල්ලන තරු වැඩක් නැහැ ඩාන්ස් එකක්වත් නැහැ අක්ෂා දුව ඉන්න නිසා බැලුවා
@sajethasajetha5209
@sajethasajetha5209 2 ай бұрын
Aksha nisa baluwa
@sasikanamal5245
@sasikanamal5245 2 ай бұрын
ඉෂාරා ( රශ්මිකා ) ඉන්දැද්දි තව වෙනමොනවද
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@hashanmindika
@hashanmindika 2 ай бұрын
Pata kurullo set eka ganna ko
@rasikapriyankara3417
@rasikapriyankara3417 2 ай бұрын
amila and upeksha gannanko plz
@Naila-di4th
@Naila-di4th 2 ай бұрын
Ada harema lassanai aksha surya vejabandara nadene okkoma harema lassanai rata enna apeta teyana akama satuta tamae phone akan labana satuta
@chandanidasanayaka4130
@chandanidasanayaka4130 2 ай бұрын
Nilpata gawma nathiwama awanam hodai aasahithei
@sherlockholmes26
@sherlockholmes26 2 ай бұрын
latha bila wadi maru
@chanakasajith5189
@chanakasajith5189 2 ай бұрын
Api aiya ආශාවරී බෑන්ඩ් එක ගෙන්නමුද
@dulanidinushka6868
@dulanidinushka6868 2 ай бұрын
අපෝ ඒක වැඩක් නෑ
@NisanthKumar-sn7tc
@NisanthKumar-sn7tc 2 ай бұрын
ඉයීයා මෝනඡරවක්ද
@wamelapodduwa
@wamelapodduwa 2 ай бұрын
මිහිලි වගේ බුරිය පේන්න අදින්න ත් එපා දුවේ
@dedunugihansa411
@dedunugihansa411 2 ай бұрын
Aksha baba nisa baluwe
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 2 ай бұрын
මම නම් මේක බලන්නේ අපේ අක්ෂා දුව නිසා
@DulshanDhananjana-ph2ie
@DulshanDhananjana-ph2ie 2 ай бұрын
අර රචනා සින්දු කරලා කියන හම්පඩයට යොහානි දැක්කම තව මොනා හරි වෙනවද කොහෙද..😂😂 සංගීතේ කනවා ඒකා...😂
@shehanigamage9521
@shehanigamage9521 2 ай бұрын
මුනින්ද්‍රයානෙනිත් ඉන්නවා 😂
@kalpana9348
@kalpana9348 2 ай бұрын
Mama nan soorya nisa baluwe😊
@suppiahmalarvili91
@suppiahmalarvili91 2 ай бұрын
nil pats gawuma adan enna girl thawath kottta thibuna nam oda AWA balanne thibuna kojima aliye
@NiroshanHashantha
@NiroshanHashantha 2 ай бұрын
බුද්දික වසන්තගෙ මල ගෙදර ගියාද ආකෂා හින්ද බැලුව
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
මම නම් program එක බැළුවෙම Israel සිට නදිනි ප්‍රේමදාස මහත්මිය නිසයි. Superstar පටන් ගත් දවසේ සිටම මම කැමතිම ආදරේම හොද personality එකක් තියන ආදරණිය නිහතමානි පොළවේ පයගහලා ඉන්න කෙනා නිසා, ඒ වගේම අක්ශා චුටි දෝණි නිසයි.
@Aru-ti6hz
@Aru-ti6hz 2 ай бұрын
youtube eke penne okkoma kota keli wage ayi ea ?
@rm0priyadarshani510
@rm0priyadarshani510 2 ай бұрын
Akshsa❤❤❤
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -06
2:49:41
Swarnavahini TV - Live
Рет қаралды 64 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 115 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Chat & Music - (2024-10-11) | ITN
2:02:41
Chat & Music ITN
Рет қаралды 37 М.
Made Lagina Tharawan | Amandya Uthpalie | Tharu Piri Re | Siyatha TV
2:51
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 181 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -13
2:40:31
Swarnavahini TV - Live
Рет қаралды 26 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-08-04
2:40:51
Swarnavahini TV - Live
Рет қаралды 48 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 115 МЛН