හිරාන්ට, හිරුණිකා මුණ ගැසී යාලු වුණ හැටි

  Рет қаралды 290,544

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 90
@itsb2619
@itsb2619 3 ай бұрын
🌞 නිකා හිරේ ගියාඋන් පස්සෙ බලන උන්😅😅
@ashirabandara9446
@ashirabandara9446 3 ай бұрын
😂
@srilankanoldcommercial2591
@srilankanoldcommercial2591 2 ай бұрын
​@@ashirabandara9446🎉😅😅🎉
@tharukadulanjana8477
@tharukadulanjana8477 Ай бұрын
Dtythr😢😢❤😢​@@ashirabandara9446
@tayiniwarshaa6088
@tayiniwarshaa6088 2 жыл бұрын
ලස්සන ආදර කතාවක් හැමදාම ආදරෙන් ඉන්න 😍😍😍😍😍😍
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
නවකතා පොත්වල විතරක් නෙමෙයි..සැබෑ ජීවිතේද මෙවැනි සුන්දර කතා තියනවා..👍🤣ලස්සනයි අහන් ඉන්න..
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
හිරාන් - හිරැනිකා...නම ගැලපිිම නියමයි....හිරැනිකා... ????????? 🤣
@lasithalalanka9559
@lasithalalanka9559 2 жыл бұрын
දැන්වත් දෙශපාලකයින්ට සර් මැඩම් කියන සංස්කෘතිය වෙනස් විය යුතුයි එය නිසි ලෙස මාධ්‍ය ට කල් හැක මොකද අපි උන්ට ගරු කරන්න කරන්න උන් උඩ යනවා අපිව පාගනවා ඒකට තිත තියන්න හොදම කාලය අපි නැගිටිමු ශ්‍රි ලංකා
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
අනිවාර්යෙන්ම අපේ රටෙි වියයුතුම දෙයක් 👍❤
@nethmiwasana4305
@nethmiwasana4305 2 жыл бұрын
Eka nam sahathika aththa.
@Oshada-colo
@Oshada-colo Ай бұрын
කලින් කිව්වා දෙන්න පැජන්ට් එකක ජජ් බෝඩ් එකකදි මීට් උනේ කියලා. දැන් කියනවා පාටි එකකදිලු. යකෝ මුන්ගෙ දේශපාලනේ වහේමයි මුන්ගෙ කතාත්😂
@neth196
@neth196 2 жыл бұрын
ඔක්කොම කියන්න බෑ කොහොමත් කරපු ඒවගෙ හැටියට😂😂😂😂😂
@NoName-f7e3
@NoName-f7e3 Ай бұрын
I know Yattowita family. They are from middle class extreme simple family from Kalubowila. Their mom passed away when they are young. Their father was a Parkinson patient. Hiran is a very loving brother. His sister is extremely simple, kind and lovely person. Also their elder brother too. Don't judge people from the cover. Hemantha Hiran and Irushi are most wonderful people i have ever seen in my life. I have no personal favor on Hirunika but with her money and power she had a capability to select rich man but she didn't. In that perspective i always respect her decision. Yattowita family never use Hirunika's name or Power in any situation. Also Hirunika never control Yattowita family too. Please don't judge people from the cover.
@aws9279
@aws9279 2 жыл бұрын
Mu taama jeewath wena ekath pudumai😂😂😂
@padminipappi9057
@padminipappi9057 2 жыл бұрын
Rangana..opadupa..kaptan
@dishani7689
@dishani7689 2 жыл бұрын
අපෝ මෙයාට රගපාන්න බෑනෙ 😂
@nadeeshan7237
@nadeeshan7237 2 жыл бұрын
Hirunuka akka harima lassanai.... mama dekala thiyenawa ekama dawasak... 👍
@samearaa8434
@samearaa8434 3 ай бұрын
දෙන්නා හොඳට ගැලපෙනවා දෙන්නා හොඳට ගැළපෙන රූපෙනුත් ගැලපෙනවා හරි ශක්තිමත් ගැහැනියක් ශක්තිමත් පිරිමින් කවුරු කටකතා හැදුවත් සැලුනේ නෑ ඇපල් නිකාගේ අතින් වැරදු කෙරුණා තමයි අපි සමාව දෙමු දරුවො තුන්දෙනා නිසා😢😢😢😢😢
@itsb2619
@itsb2619 3 ай бұрын
අනික් සිරකාරියන්ටත් සමාව දෙමු දරුවො නිසා😊
@nknetwork5292
@nknetwork5292 2 ай бұрын
Thopi wage gobba hattak nisa thama me ratata mehema kelawila thiyenne Yako rata Machchara winasha karapu para haththata thamath mehema kade yanawa kiyanne maka ba wilama Pala tho wahanayakata happila yata wenna ona thopi wage Moda para hatta thama
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
A nam deka ..pera aathmaya pathuma venna athi .👍❤
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී...උබලා ආතල් ගන්නවා...මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ කියලා පෙන්නනවා...උබලා වගේ මාද්‍ය නිසා තමා රටට මෙච්චර දෙයක් උනේ
@funnymemesvideos7092
@funnymemesvideos7092 2 жыл бұрын
ප්‍රශ්න කියල මැරෙන්න්ද ඕයි කියන්නෙ මේ වෙලාවෙ මනුස්සයෙක් කෝමහරි සතුටු වෙනවනම් ඒකයි වැදගත්
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
@@funnymemesvideos7092 තමුන්ලා වගේ හෙටක් නැති ගානට ඉන්න උන්ට කොහොමත් රටක් ගැන ගානක් නෑ...මන් කතා කරන්නේ මහ පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු ගැන..හෙට අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ ගැන..උන්ගේ අනාගතේ එක්කයි මුන් සෙල්ලම් කරන්නේ..තමුන්ට ඒවා වැඩක් නැත්තං තමුන් පාඩුවේ ඉන්නව..තමුන්ල කොහොමත් ඉන්න ඕන මේ වගේ වැඩකට නැති කුනු ගැන කතාකරන චැනල් වලට ප්‍රේක්ෂකයො නැති වෙනවා නැත්තං.. Stupid
@funnymemesvideos7092
@funnymemesvideos7092 2 жыл бұрын
දැන් ඔයා කියන විදියට මෙච්චර පීඩනයක් තියෙන වෙලාවෙ කරන්න ඕන චැනල් වලින් තීන තත්වෙ හොදටම පෙන්නලා මිනිස්සුන්ගෙ ලේ තවත් පුච්චන එකද ඒකද හරි එතකොට ඔක්කොම නවත්තල ඒකද කරන්න ඕන මොකක්ද ඒකෙන් අනාගත පරපුරට තියෙන වාසිය කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්නම්
@funnymemesvideos7092
@funnymemesvideos7092 2 жыл бұрын
හැමෝම කරන්නෙ ලමයින්ගෙ අනාගතෙ එක්ක සෙල්ලම් කරන එක තමා ලමයින්ගෙ අනාගතේට හැමෝම වගකියන්න ඕන ඒක දේශපාලුවො විතරක් නෙමේ හැම කෙනෙක්ම.
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
@@funnymemesvideos7092මන් තමුන්ලා වගේ අයට කමෙන්ට් කරන්න නම් කැමති නැහැ..හිරුනිකාට ඌ කැමති උන විදිහ දැනගත්තා කියලා රටේ මිනිස්සුන්ට වැඩක් තියනවා ද තමුන්ලා වගේ අයට හැර...මේ වෙලාවේ මේ පාර ol කරන දරුවෙක් ට විභාගෙට වැදගත් දෙයක් පෙන්නුවා නම් එකෙක් හරි ඉගන ගයි...මුනුත් බයයි එහෙම දේවල් කරන්න එතකොට මුන්ට ඉන්න තමුන්ලා වගේ කුනු හොයන ප්‍රේක්ෂකයො ටික නැති වෙනවා..කුනු හොයන මිනිස්සු ඉන්න රටක ඉදිරියක් නැති වෙන්නේ නිකම්ම..ලොකේ බංකොලොත්ම රට ලංකාව විදිහට නම් කරලා තියන වෙලාවක..අනාගතේ දරුවන්ට හෙටක් පේන මානෙක නැති වෙනකොට..බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන තැනට ඇවිත් ඉන්නකොට...මිනිස්සුන්ට පෙන්නන්න ඕන හිරුනිකාට මිනිහෙක් හම්බුන විදිහද...?? තමුන්ලා වගේ අයට නම් ගැලපෙනවා...කරුනාකරලා මගේ කමෙන්ට් එකට තමුන්ගේ රිප්ලයි එපා.. #stupid
@srimaligunapala5048
@srimaligunapala5048 2 жыл бұрын
Vejaya අයියාගේ . චරිතය ganna කාටවත් baha ගන්නත් apaaa ape amarniiya vijaya aiya
@geethanigeethani5619
@geethanigeethani5619 2 жыл бұрын
හිරුනිකා මැඩ්ම් ගේ හස්බන් හරිම ලස්සනයි බුදු සරණයි
@dhanesharodrigo1208
@dhanesharodrigo1208 2 жыл бұрын
මැඩම්🤭🤣
@Growup13700
@Growup13700 2 жыл бұрын
ow eya harima handsome
@Growup13700
@Growup13700 2 жыл бұрын
issara eya meeta wada lassanai
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
අපේ ශක්තියෙන් ජිවත් වෙලා එක එකාට මැඩම් කියන්න එපා.. දැන්වත් ගොනන්කන් අත හැරපල්ලා...
@sachinthanipathirana7074
@sachinthanipathirana7074 2 жыл бұрын
@@deepanandenijayalath4595 සහතික ඇත්ත💯
@nilaninilani6507
@nilaninilani6507 2 жыл бұрын
පොඩි විජේ අපි අාදරෙ කරන විස්ව කොඩි කාර
@Growup13700
@Growup13700 2 жыл бұрын
vijata apahasa krnna epa
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
කුඩු නෝනා....🖕🙂
@sriyaniranatunga8052
@sriyaniranatunga8052 2 жыл бұрын
Apoooooooo
@shashikaperera7116
@shashikaperera7116 2 жыл бұрын
Ay me rate minissu thama mehema? Me ratata mechara kela wela ididdi, me rate minisu kanda nathuwa ididdi, ape salli walin waraprasada widina danatath sapa windina me deshapaluwonta mehema thamath bless karanne ay kiyala ape minissu gana mata hithaganna ba
@bandulasrirajapaksa1688
@bandulasrirajapaksa1688 3 ай бұрын
Dan ඔය pade wafak නැහැ. Unn එදා gahuwa එනිසා hire geyaama බොරුවට වැඩක් නැහැ. ඇත්ත බලමු නේද.
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Hiran is very nice simple person. Theruwansaranai for both of u Hiran.
@tharakagodamunna8566
@tharakagodamunna8566 2 жыл бұрын
නොදකින්
@Growup13700
@Growup13700 2 жыл бұрын
enam ai baluwe 🤣🖕
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
මෙයා ඉන්නේ ලමයි බලාගෙන ගෙදර වැඩ කරන්න විතරයි .😂😂හිරුනිකා තමා අනිත් ඒවා පාලනය කරන්නේ😂😂
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
උබට කිව්වද
@anujasubasinghe2274
@anujasubasinghe2274 2 жыл бұрын
Aie jealous da ?
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 3 ай бұрын
Business ekka තියනවා ma manussaya ta Dan කියන්න epa කුඩු කියලා Ehama un rate enna
@rasikajayasundara6688
@rasikajayasundara6688 Ай бұрын
වෙල්ගම.මහත්තයා ගෙ..නෑයෙක්.මතුගම ව්තු.එහෙම තියෙනවා ඒ..​@@DineshaRanasinghe-h4t
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 2 жыл бұрын
Apoo Desapayanya epa appiriyai hirunika Apooo
@janakamakuloluwa6561
@janakamakuloluwa6561 2 жыл бұрын
නොදකිං මෙහෙමත් චීත්ත
@rimzerizana4362
@rimzerizana4362 2 жыл бұрын
බෑක් සයිට්.රංජන් කියයි හිරෑ දුන්න හැටි.
@Growup13700
@Growup13700 2 жыл бұрын
uba dkkda?
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
මෙියාටලු ඉස්සල්ලා දිලා තියෙන්නේ ⁣ඒකනේ හොදටම දන්නේ 🤣🤣🤣
@lusiferb9220
@lusiferb9220 2 жыл бұрын
ඇයි රංජන් කියන්නෙ. ඔයා දැක්ක නන් කියන්නකො
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
Back site kiyanne mkkda pako
@iroshiiro4599
@iroshiiro4599 2 ай бұрын
කඩවසම් හස්බන්ඩ් කෙනෙක්
@SusilKurera
@SusilKurera Ай бұрын
හොද කොල්ලෙක්
@AnomaJayasekara-qv3zo
@AnomaJayasekara-qv3zo Ай бұрын
Very good down to earth person. Hirunika you are lucky to have him.
@Jeshini
@Jeshini 2 жыл бұрын
He’s good in acting. Good luck
@ayomafernando8702
@ayomafernando8702 2 жыл бұрын
Beautiful couple.stay blessed
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
Maru, maru.
@nilu353
@nilu353 2 жыл бұрын
💕💕💕💕🌹💕🌹🌹🌹💕🌹♥️♥️♥️
@sunilshantha1728
@sunilshantha1728 2 жыл бұрын
💜🥰
@skyphone8133
@skyphone8133 3 ай бұрын
මේ හිරැණිකා වැනි පර වේසි 2015 යහපාලන පාස්කු මිනීමරැ පාර්ලිමේන්තුවේ කරැ ජයසුරිය බලා සීටියදි කථානායක පුටුවේ සිට පාර්ලිමේන්තුවේ කොනකටවි සිටිමින් කාවින්ද ජයවර්ධන එක්ක යහපාලන කාලයේ කොමලේ පපා කල නාඩගම් දැකපූ මිනිසුන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමුවේ රෝහිතලා වගේ පඨාපවත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්කරමිනි.
@amazdesilva8612
@amazdesilva8612 3 ай бұрын
Mama e dennage adareta kmthie ❤ deshapalanaya wenai 😊
@javijayanthivijayanthi123
@javijayanthivijayanthi123 2 жыл бұрын
Views chatu denatama supiri udusaraai
@sasikamperera2668
@sasikamperera2668 2 жыл бұрын
😂😅
@SarathKumara-x4c
@SarathKumara-x4c 3 ай бұрын
මුට මරු වට්ටිඅම්මා ලැබිල තියෙන්නෙ
@sasanthass7989
@sasanthass7989 3 ай бұрын
Bota moko
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 3 ай бұрын
Uba ගෙදර eka ගැන වෙන්න ඇති
@niroshaudugama6545
@niroshaudugama6545 2 жыл бұрын
මුන්ට,මොන ප්‍රශ්න ද
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂
@dinumkanuwa3714
@dinumkanuwa3714 3 ай бұрын
❤❤❤
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
😮😮😮
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 3 ай бұрын
❤😂
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 2 жыл бұрын
Hirange hati hati katha minigek hirunikage kate loku
@thilininisansala8302
@thilininisansala8302 2 жыл бұрын
kudu rajina
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,8 МЛН
රන්ජන් පියුමි මහා රෑ කරපු දේ
10:04