Рет қаралды 3,889
Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු සහ රැගෙන ආ යුතු නැති දේවල් ගැන විස්තර ටික vedio දෙකකින් සමන්විතය.
ඒ vedio දෙක තාම බැලුවේ නැත්නම් මෙන්න මේ link එකෙන් ගිහින් බලන්න. ඒකත් අනිවාර්යයෙන් ඔයාට වැදගත් වෙයි.
Part 01 vedio එක...
• Sweden එනකොට ලංකාවෙන් ...
Part 02 vedio එක...
• Sweden එනකොට ලංකාවෙන් ...
අපේ අනිත් වීඩියෝ upload කරපු ගමන් ඔයාලට දැනගන්න ඕනෙ නම් අපිව subscribe කරලා Bell icon එක click කරලා තියාගන්න...
තවත් වැදගත් vedio එකකින් ළඟදීම හමුවෙමු.. Hej då..