Swimming Pool තියන මිලියන ගණන් සල්ලි හොයන ගාල්ලේ අමුතු පංසල

  Рет қаралды 187,451

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 1 100
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
kzbin.info. හාමුදුරුවන්ගේ youtube link එක තමා මේ තියෙන්නේ වෙනසක් තේරුනානම් ගිහින් බලන්න❤️
@kalanaprabash2063
@kalanaprabash2063 4 жыл бұрын
රිපෝට් එකක් ගහන්න හිතෙන්නෙ වීඩියෝ එක බැලුවම බං. හාමුදුරුවොන්ට බනින්න තරං අපි පොරවල් නෙවෙයි ඒ උනාට චීවරේ දාගතපු පරයොන්ට අනේ මන්ද කියන්න දෙයක් නෑ.
@mobilelegendsrilanka5844
@mobilelegendsrilanka5844 4 жыл бұрын
Hamuduro you tube hamba krnwa ne thiyna Salli Madi velada
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
@@kalanaprabash2063 උබ ආර්ය උපවාද කරගන්න එපා එ හාමුදුරුවෝ කර ගන්න අකුසලයක් එ හාමුදුරුවෝන්ට අපි මොකට මැද්දෙන් පැනලා බැනලා සතර අපා ගත වෙන්නේ
@amilaadikari9421
@amilaadikari9421 4 жыл бұрын
Ane manda kona
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
@Sanuja Methmal උබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත එ උනාට කාගෙවත් උපාදානස්කන්ධය කට අපි කිපෙන්නෙ මොකටද ණෙ
@charithekkacharikawe
@charithekkacharikawe 4 жыл бұрын
දුක නිවන තැන සැප ගන්න තමා පංසල කියන්නේ ඒ හාමුදුරුවෝ කියන විදියට..ඉස්සර හාමුදුරුවෝ සාසනේ රැක්කට දැන් හාමුදුරුවෝ රකින්නේ නෑ..හාමුදුරුවෝ උනත් කතා කරන්න පිලිවෙලක් තියෙන්න ඕනි..බුද්ද සාසනේ අවසාන කාලය ගෙවීගෙන යනවා කියලා මට හිතෙනවා..අවිශ්ක අයියා උබ මරු හැම දෙයක්ම කරලා ලෝකෙට ලංවට වටින පනිවිඩ සහ අවශ දේ පමනක් ලබා දෙනවා...ආදරෙයි අවිශ්කයා..❤️❤️
@himantharaofficial9676
@himantharaofficial9676 4 жыл бұрын
Yep
@kamaldealwis8386
@kamaldealwis8386 4 жыл бұрын
සම්මා සමිබුදුුරජාණන් වහන්සේ සතර අපායක් ගැනත් දේශණා කර අැති බව සිහියට ගත්තොත් කාටත් හොදයි,
@threekal2
@threekal2 4 жыл бұрын
තෘෂ්ණාව නැති තැන ඉරිසියා කොහෙද ? වහාම සංඝායනාවක් අවශ්‍යයි.
@yakkboy1020
@yakkboy1020 3 жыл бұрын
ඔවි
@Noname-ug2pj
@Noname-ug2pj 4 жыл бұрын
බුද්ධ ශාසනය පිරිහීමේ පෙර නිමිති
@rkomax9750
@rkomax9750 4 жыл бұрын
😢😢
@shavindakeshanrajapaksha7164
@shavindakeshanrajapaksha7164 3 жыл бұрын
rerukane hamuduruwange poth wala nm tinneh buddha jayanthi kale lu mee 2 warat bududahame pibideemalu....... pirihimada pibideemad danne naa eth prgnawa athi aya adui neh kastya banina yannepa haloo thath akusal kusal sampadanaya krla prgchawa upadw gamu sihiyen imuuuu
@TheNavigation
@TheNavigation 4 жыл бұрын
අඩුම විනාඩි 7ක් වත් නොබලා බනින්න යන්න එපා..ඇත්තටම මේ කියන කතා ඇතුලේ යම්කිසි දෙයක් සැගවිලා තියෙනවා🙏🙏🙏 හිතෙන් අල්ලගත්ත දේවල් තුලින් ඇති වෙන දුක තේරුම් ගන්න උත්සහ කරන බලමු
@malifonseka8379
@malifonseka8379 4 жыл бұрын
rahathan wahanseta hegim ethiwenawa kiyana ekada ?
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
මම එනවා ape hamudruwane ඔබ වහන්සේ wa bahadakinna. ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau ලැබේවා . කෝනාර thanks you .
@slway4358
@slway4358 4 жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු සැප සම්පත් ඇතැරලා නිර්මල දහමක් හොයා ගත්තා.එ දහම විකුනලා සමහරැ සැප විදිනවා......
@utharabope8072
@utharabope8072 3 жыл бұрын
ඒක එත්ත මොකද මාත් අවුරුද්දක් හෙවුවා මට ඉන්න ආරාමයක් .එක තෙනක් වත් නේ හරියට .හෙමතෙනම ලොකු අය pd පිරිස මත් යේපීමක් වෙන්නේ .පිටතින් පේන සුන්දර එතුලේ නේ.දුකයි අවසානයේ ගිහි ජිවිතෙ ත් නේ හිතේ සෙනසුමත් නෙ
@Umayangaishan
@Umayangaishan 2 ай бұрын
බුදු හාමුදුරුවෝ හිටපු චේතවනාරාමය කොච්චර වටිනවද කියල දන්නවද 😂😂😂😂
@miriguwa3031
@miriguwa3031 4 жыл бұрын
මේ සංඝයා වහන්සේගේ මතය මට වැඩක් නෑ... චීවරයට ගරු කරලා කෝණාර උඹ කතාකරපං...රස්තියාදු භාෂාවෙන් ප්‍රශ්න අහන්නේ... උඹ මෝඩයෙක්
@sapumal6927
@sapumal6927 4 жыл бұрын
uba mokekda ? uba mi harakek
@ට්කිරිබන්ඩාර
@ට්කිරිබන්ඩාර 4 жыл бұрын
මිරිඟුවක් මයි උබ මොඩයා....
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
කථාව ඇත්ත.... හාමුදුරුවෝ එක්ක එකට වාඩි වෙලා කථා කරන විලාශය ගැන හරිම අප්‍රසන්නයි මචන්... ධර්මය කියන්නේ මේකද...???
@SL-fe2wx
@SL-fe2wx 4 жыл бұрын
පිස්සුද.....චීවර කියන්නෙ රෙදිනේ... රෙදිවලට ගරු කරන්නේ අහවල් කෙන්ගෙඩියටද.. ඒ සිවුර රෙද්දක්. ඒක විලි වහගන්න අඳින කෙනා තමයි වැඳුම් ලැබිය යුත්තා. මනුස්ස ශරීර වැරදි නෑ, ඇඳන් ඉන්න රෙදි වැරදි නෑ. . හරිත් නෑ . වැරදි හෝ හරි වෙන්නේ ඒ රෙදි ඇඳන් ඉන්න මිනිස්සුන්ගේ හිත්. වැරදි හෝ හරි හිත් වලට react කරන එකතමයි පෘතක්ජන කම. ඒ reaction එක නිසා මේ ලෝකෙ මේ විධියට පවතිනවා. reaction නැවතුන දාට පැවැත්මත් ඉවරයි. ඒ කියන්නේ අරහත්.......
@umeshjayashan729
@umeshjayashan729 4 жыл бұрын
😂😂😂maru sirawatama.uba thama miniha 😂ahanna thiyana ekath ahanawa niyameta 😂ane bududahamata nigarukarana mewage aya😕pau.sadu sadu sadu🙏🙏🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 4 жыл бұрын
"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ ... සැපයක්‍ යැයි කකුළුව දිය කෙලියේ .... එපමන තොප සිතතොත් නොහැකිලියේ ... සැපයක්නම් නැත කම් රසකෙලියේ...."
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
🙏🥰
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
පුතේ සංග රත්නයට ගරැ කරලා කතා කරන්න එකට හිදගෙන කතා කරන එක හරි මදියි නෙද විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා බුදු සරනයි
@rafaelguerreros263
@rafaelguerreros263 4 жыл бұрын
I don't think a guy with a pool is a monk
@bandarawgst9472
@bandarawgst9472 4 жыл бұрын
මේ වගේ සංඝ රත්නය සැප කියන දේ මුල් කරගෙන මිනිස්සුන්ගේ සතුවිලි මුලා කර ධර්මය අධර්මය කර සිවුරු පොරවා ගෙන සිටින කොසොල් රජුගේ සිහින සැබැ කරන සමාජයක් ගොඩනගන සංඝ සමාජයක මූලාරම්භය පුරුක්.ඒනිසා ලග වාඩ්වුනාට අවුලක් නැ
@rasikarasa6457
@rasikarasa6457 4 жыл бұрын
Nawaparpure gon nambbek mu.kalakirenawa ahana dewal
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Ana anoma Palayan BN Yanna.
@buddhiabhishek8304
@buddhiabhishek8304 3 жыл бұрын
Mu siwrak dagena inna horek e nisa ohoma wadi unata awlk na
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
දැං ,ජාතියත් ,දහමත් , මනුස්සකමත් ලංකාවත් ඉවරටම ඉවරයි මාරම දුකයි
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
kzbin.info/www/bejne/h4LKZZ6Lacl9hcU
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
තෙරුවන් සරන්‍ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙම සංවාදයේදි තේරුම් යනවා ඇත්තටම මල්ලි ඔයා ව්සේසයෙන්ම තේරුම ගත යුතුයි තමන් සංවාදයේ යෙදී සිට්නේ කවුරු සමග ද කියලා ස්වාම්න් වහන්සේ ගෙන් ඔයා අහන දේට තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන පිලිරුදෙන ආකාරය අපිට තේරුම් යනවා ඒත් ඔයා දිගින් දිගටම අදාල නැති දේවාල් නේ ව්මසන්නේ කෝහොම වුවත් සිවුරක් දරාගෙන මොනතරම් දේසාම්න් වහන්සේ අවබොද කර ගෙන සිට්නවා ද මෙවන් සංවාද යක යෙදී මට පෙර සිතා බලන්න කියල මම ඔයාටකි කියනවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ටත් මල්ලි ඔයාටත් සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹
@kevinhesaja
@kevinhesaja 4 жыл бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා එය සිහි බුද්ධියකින් ඇසිය යුතුය.🙂
@kasunsampath3096
@kasunsampath3096 4 жыл бұрын
Konara උබ දන්න බුදු දහමක් නැ බං.නිකන් පවු පුරව ගන්නේ නැතුව දන්න දෙයක් ගැන කතා කරපං
@dbkingsl2586
@dbkingsl2586 4 жыл бұрын
හාමුදුරුවන්ගෙත් වැරැද්දක් තීනවා එ වුනාට චීවරදාරියෙක්ට අපහස කරලා උබ ලොකු පවක් කරගන්නවා
@rvmov9013
@rvmov9013 3 жыл бұрын
@@dbkingsl2586 චිවරදාරියාත් ඔක දැන ගන්න ඔනේ නේ බං මේකේන බුදුන් ගේ දහම විකුර්ති කරනවා
@sisirakarunarathna4928
@sisirakarunarathna4928 4 жыл бұрын
උන් වහන්සේගේ අභිධර්ම දේශනා ඇසුවෙමි දුටුවෙමි.. මෙම වීඩියෝව මගින් උන්වහන්සේ දේශනා කළ ධර්මයම කනපිට... අහෝ විශ්වීය බුදු දහම....
@sujithchathuranga6633
@sujithchathuranga6633 4 жыл бұрын
මාත් දැක්ක ගමන් හාමුදුරුවෝ කියන කථා වලට හිතින් බැන්නා පහු වෙද්දී ටිකක් ඇත්ත තමයි කියන්නේ කියලා තේරුණා මොනවා උනත් කෝනාර ටිකක් හරි ගරු කරන්න පූරුදු වෙන්න ඒක සමාජයට ආදර්ශයක් වෙයි මොනවා උනත් බුදු දහම ට ගරු කරනවා අපි
@darshiperera7692
@darshiperera7692 3 жыл бұрын
මෙවැනි පව් පුරවන සංඝයා ....සහ සිවුරටවත් ගරුකරන්න නොදන්න පාදඩ නිවේදකයන් යලිත් නම් දනින්න නොලැබේවා ..
@amithweerasinghe6469
@amithweerasinghe6469 4 жыл бұрын
ඉවර වෙනකන්ම බලපු එක් වීඩියෝ එකක් සහෝදරයා,, ජය ශ්‍රී ! සුබ අනාගතයක් ....තෙරුවන් සරණයි !
@PHKGayan
@PHKGayan 4 жыл бұрын
මේ ධර්ම සංගායනාවක් අවශ්‍යම කාලයක් කියලයි මට හිතෙන්නෙ 🙏
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
kzbin.info/www/bejne/h4LKZZ6Lacl9hcU
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
kzbin.info/www/bejne/jKLEnmingK5qgJY
@tonelanka3120
@tonelanka3120 4 жыл бұрын
Ow sahoo eka aththa, eka eka pakaala salli hambakaranna kohewath yana chiiwaradaariyo ekka interview karanawa. Ewun karanna ona keli okkoma karala budu dahamata wiruddawa yanawa. Meka balan inna be ban. Me wage video rajaye medihathwiimen nathara karanna ona.
@dilandilruksha2941
@dilandilruksha2941 4 жыл бұрын
Oya kiyn kthwaa atta thma, konara ge turning point eka salli nisa wardi paraka ynwa yluwa paresmn🤘🏾❤️ ashen tath une Oya tiki anthimta.
@marvel-ous263
@marvel-ous263 4 жыл бұрын
Aniwaren bn...Moda unta eka therenne na...methana awilla Gon comment ekak dala Yana eka thama godak in karanne....
@madusankamanoj882
@madusankamanoj882 4 жыл бұрын
මේ හමුදුරුවො ගැන හොයලා බලන්න..හමුදුරුවො කතා කරන වචනයක් ගානේ මොඩ මිනිසුන්ටනොතෙරෙන අර්තයක් සැගවිලා තියනවා..හමුදුරුවන්ගේ දේශනා 10ක් වත් අහලා බලන්න..එක වචනයක් අල්ලගෙන තමන් ඉපදුන දවසේ ඉදලා ලොකෙන් ඉගෙනගත්ත දත්ත වලටම වහල් වෙලා ලෝකය දකින්න එපා..තෙරුම් ගන්න බැරිව ගොන්නු වගේ කොමෙන්ට් දාන්න එපා...දෙයක් ලග තිබුනත් හිතින් අල්ල ගන් නැතිව ඉන්නවා කියන එකේ තෙරුම හැමොටම තේරුම්ගන්න බෑ..ලොකු ලොකු මහා ඒජන්තවරුත් ප්‍රස්න වල ගිලුනාම බල්ලෙක්වත් නැතිව දුක් විදිනවා..ලොකයේ ඇත්ත හැමොටම පෙන්නේ නෑ..වෙනස් දෙවල් අහෙනකොට මොඩයන්ට රිදෙනවා..එ මොකද උන් බලාපොරොත්තු වෙන දෙවල් විතරයි අහන්න ආස...එ දුර්වල කම තෙරුම් ගන්න...
@piyumidivyangana2691
@piyumidivyangana2691 4 жыл бұрын
Hih. Budu dahamath posh unanmda hari? 😂 Tharahata nemei. Nikn ahuwe. Math mahana wela minisu dena salli walin sepe inwa. Mm dakina tharamin oka nemei budu dahama. Ane mnda itn.
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 4 жыл бұрын
Two days before, I completed watching all 40 videos of the monk, and read the Vem R Chandawimala thero's relevant books in conjunction, the videos are almost correct , but what he say here in this video is wrong, Many monks start correctly but end up in wrong place. We need to learn good from everyone and leave bad, and should be wise enough to identify good and bad
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
ගත යුත්ත ගෙන ඉවතලිය යුත්ත ඉවතලන්න..වාද එපා..✌️
@JEEWAN1998
@JEEWAN1998 4 жыл бұрын
හමුදුරුවවෝ ත් එක්ක එකට වඩි වෙලා ඔහොම ගැලපෙන්නෙ නෑ නෙද.... උබත් එක්ක තරහටවත් කියන කතාවක් නෙවේ.. පොඩ්ඩක් ඒ ගැන හිතන්න.... හාමුදුරුවෝ න්ට ගරුත්වයක් දෙන්න. එක අසුනේ එකට සිටීමෙන් වල කින්න...බුදුසරණයි..
@prabathchathu7496
@prabathchathu7496 4 жыл бұрын
Aniwa, (vinayo naama sasanassa aayu)
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Owu weradi wedak
@hirangunawardana7285
@hirangunawardana7285 4 жыл бұрын
bus eke yaddi oya aggeta ekata wedi wela yanne athakota paw nedda.. gon tharka..
@batta438
@batta438 4 жыл бұрын
ඒකනම් ඇත්ත කෝනාර අයියේ .ඒක හදාගන්න.කැතයි
@tonelanka3120
@tonelanka3120 4 жыл бұрын
@@hirangunawardana7285 hiran pakoo... thota bas eka witharada mathaketa awe.gon haraka
@sheharadilshan9416
@sheharadilshan9416 3 жыл бұрын
හාමුදුරු කෙනෙක්ට බනින්න කලින් දෙපාරක් හිතන්න.අපි හිතන්නේ නැති හාමුදුරුවරුම තමා රහතන් වහන්සේලා වෙන්නෙ.🙏🙏🙏🙏
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
😂😂😂😂 සිවුරක් දාගත්තට හාමුදුරුවෝ කෙනෙක් වෙන්නෑ😌😂😂😂
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
රහතන් වහන්සේ නමකට ඊරිසියාව ,ක්‍රෝධය ඇති වෙන්නෑ🙏🙏
@hashirathnayaka3841
@hashirathnayaka3841 3 жыл бұрын
මේ ජරාව මොකක්ද කියන එක අද අපි තේරුම් ගත්තට ...ඉදිරි අනාගතේ ලෝකයට එන පැටව් මේ දේවල් දන්නේ නෑ...මේවා දැක්ක ගමන් උන් හිතන්නේ මේ විදියට..කෝනාර අයියා ඔයාට ගෞරව කලා අපි...ඒ වගේම ඔයා ඉදිරි අනාගතයට එන දරුවන්ටත් එක්ක ආදර්ශමත් දේවල් කරන්න..එහෙම නැත්නම් ඉන්න කාලේ සැප විදලා යන්න වෙන්නේ සතර අපායට..ඔයා ඔය කතා කරන වචනයක් ගානේ ඒ වෙලාවේ හිතන සිතුවිල්ලක් ගානේ ඔයා පව් පුරවන් ඉවරයි...මේ කතාබහෙදි කියනවා රාග සිතුවිලි පාලනය කරන්න කාටවත් බෑ කියලා..ඒක බොරුවක්..උතුම් බඹසර සීලය රකින අපි වගේ ගිහි අයත් මේ රටේ ඉන්නවා ..ඒ වගේම හැම මොහොතෙම රාග සිතුවිලි පාලනය කරමින් අපි ගෙවන්නේ මේ කටුක සමාජෙක...ඒත් භික්ෂුන් වහන්සේලා ගෙවන ජිවිතේ එක්ක ඒක මදක් හෝ පහසුයි...🙂 නමුත් මේ ඇසෙන වචනයක් ගානේ ලෝක සත්‍ය මනසේ මැවෙනවා...භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සොයා දුන් සත්‍ය පිලි නොගන්න ඔබ වැනි චීවරය පොරවන්නන් රටටම වගේ මේ මුලු මහත් සමාජයටම පිලිකුලක්..😐
@shavindakeshanrajapaksha7164
@shavindakeshanrajapaksha7164 3 жыл бұрын
pilikula kiyanneh dweshaye akarayak dwesha krannepa aththtm rhth wela nm oyat loku pawk oyt kalpa gnkt arya margya wahila ynw madahath sithin balanna antha 2n ma ain wenna blann kstya okkotm kalim
@kanchanawijesooriya4960
@kanchanawijesooriya4960 3 жыл бұрын
එකගයි...
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
රාග"සිතුවිලි පාලනය කරන්බ බැරි කුපාඩි එවුන්ට
@PrinceOfLanka
@PrinceOfLanka 4 жыл бұрын
හොදට හිටපු හාමුදුරැවොන්ගෙ ඔලුවත් කාල පිටිදූවේ සිරිධම්ම🙁
@jagatheranga1768
@jagatheranga1768 3 жыл бұрын
aniwaaa.
@ashanidafra5053
@ashanidafra5053 3 жыл бұрын
Lol
@yash_itha_official_
@yash_itha_official_ 4 жыл бұрын
මම දන්නෙ නෑ කෝණාර හරි ද වැර දි ද කියලා.. ඒ වගේම හාමුදුරුවෝ වැරදි ද හරි ද මම දන්නෙ නෑ.. කෝණාර උබත් මරු ප්‍රශ්න අසන්නෙක්. ඒ වගේම හාමුදුරුවෝ සුපිරිම මොලයක් තියන කෙනෙක්. වචන වලින් තේරේනවා.. ❤️💫 මං දන්නෙ නෑ කවුද හරි වැරදි කියලා.. මොකද හාමුදුරුවෝ කිව්වා වගේ හැම දේකම හරි දෙයක් වැරදි දෙයක් තියෙනවා ඒ වගේම හැමෝම එක වගේ නෙවෙයි ඒකට විද්‍යාත්මක හේතුව තමයි මං දන්න තරමින් එකිනෙකාගෙ ජාන වෙනස්. එකිනෙකාගෙ පවුල් පසුබිම වෙනස්. මන් ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. තාම හැමදේම ඉගෙනගන්න හැමදේම පරිශීලනය කරන කෙනෙක්. මේක මගේ මතයක් පමණි. වරදක් තියෙනවා නම් මට සමාවෙන්න. ❤️
@ts-hp3ps
@ts-hp3ps 4 жыл бұрын
Nakiwela siura dagaththa un ohoma thamai
@Sltiktok55
@Sltiktok55 4 жыл бұрын
kzbin.info/www/bejne/n4uVmGdpepaFkKM මගේ විඩියෝත් බලන්න ❤️😁
@yash_itha_official_
@yash_itha_official_ 4 жыл бұрын
sakala athal සබ් කරා. මාවත් කරපම් ඉතිම්.😏
@ajanthagunawardena784
@ajanthagunawardena784 2 жыл бұрын
පිටිදූවෙගෙ අනිත් එක. මේව දාල like අරගත්තට යන්න වෙන්නෙ අවීචි මහ නරකාදියට. මේව බලල නොමග යන මිනුස්සුත් ඉන්නව. සිවුරක් දැක්කත් වදින මිනිස්සු ඉන්න ලන්කාවෙ
@shashenvishwa5026
@shashenvishwa5026 4 жыл бұрын
මේ වගේ දෙවුදත් පරපුරේ උන් ලගට යන්න එපා..පවුකාරයෝ
@buddhiabhishek8304
@buddhiabhishek8304 3 жыл бұрын
Aniwa
@chamakaperera3248
@chamakaperera3248 2 жыл бұрын
Eka waraddakwath nokarapu kenek enawanam palaweni gala gahanna
@nethmisamadi3076
@nethmisamadi3076 3 жыл бұрын
අයියේ මේ වගේ අය හිටියට කමක් නෑ ...අපිට කරන්න දෙයක් නෑ...ඒත් මේ වගේ දේවල් සමාජෙට දෙන්න එපා...මේවා බලන අපේ පොඩි හාමුදුරුවරු වැරදි ආදර්ශ ගන්න පුළුවන් ...ඒ වගේම බුදු දහම අනිත් ආගම් ඉස්සරහ ලැජ්ජාවට පත් වෙනවා...මිනිස්සු හාමුදුරුවරු ගැන තියෙන ආදරේ,ගෞරවය නැති වෙනවා.... අයියේ නිකම් හොදට ලැබුන ජීවිතය පව් පුරවගන්න එපා...හොද සිල්වන්ත හාමුදුරුවරු අපේ රටේ තාමත් ඉන්නවා..පුළුවන් නම් ඒ හාමුදුරුවරු සමාජෙට දෙන්න...මේ කරන දෙයින් සමහරුන්ට අපේ බුදු දහම ගැන කළකිරෙයි...
@vajiradesilva2422
@vajiradesilva2422 2 жыл бұрын
Ow. Appiriyai. Me budubana neme wedibana. Mewa samaja gata karanna epa. Nodakin.
@damayanthikumari6621
@damayanthikumari6621 Жыл бұрын
Rahath uththamain wahansela majik balenlu ahasin wediye.athakota budurajananwahanse Yama Maha pelahara paweth majik balenda Dan na mewa ahala api pau purogannawa.kochchara pinwath swaminwahansela weda ennawada.balangoda rada swaminwahanse rajagiriye ariya gnana swaminwahansela niyama Budda puthrayanan wahansela
@nadeekasenevirathna7030
@nadeekasenevirathna7030 4 жыл бұрын
දුකයි, හැබැයි මෙ වගේ අය බුද්ධ කාලෙත් හිටියා.
@CeylonGo
@CeylonGo 4 жыл бұрын
මං දැං සැහෙන්න කාලේකට ඉදන් මේ හාමුදුරුවෝ ගේ විඩියෝ බලලා තිනවා..
@wijesinghebandaraekanayake6940
@wijesinghebandaraekanayake6940 4 жыл бұрын
ආනන්තරික පාපකර්මය පිරීම මහා පාපයකි... ඔබට මෛත්‍රිය කරමි...
@nilanthadammika9866
@nilanthadammika9866 2 жыл бұрын
මොනවද ආනන්තරීය පාපකර්ම.
@niluthushi5913
@niluthushi5913 2 жыл бұрын
ammawa thattawa marima Maha sangaya bedha kirima budunge le selaweema
@hkasuncharuka7739
@hkasuncharuka7739 4 жыл бұрын
මචං කෝනා එල වීඩියෝ එක ..ඒත් කතා කරපු විදිහ හරි නෑ බං ආන්න එතන පොඩ්ඩක් හදාගනින් මචං..
@samanthabandara366
@samanthabandara366 4 жыл бұрын
👍👍👍👍
@sahanrasanjana8584
@sahanrasanjana8584 4 жыл бұрын
Mu hamadama ohomai
@schoolteacher6048
@schoolteacher6048 4 жыл бұрын
Sirawata...
@umeshjayashan729
@umeshjayashan729 4 жыл бұрын
me wage ayata kohomada wena kathakaranne???
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
උන්වහන්සේ අවබෝධයට පත් වුණ උතුමෙක්.. ඔබවහන්සේට මාගේ නමස්කාරය සුවපත් වේවා ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
Ane Oyatath.pissu
@geethudayangana4436
@geethudayangana4436 2 жыл бұрын
උබත් ආර්‍යන් වහන්සේ ගාවට පලයම් සැපක් ගන්න, හොද සැපක් දෙයි🤣
@DXBADVENTURE
@DXBADVENTURE 4 жыл бұрын
බුද්ධාගමේ කිසිම දෙයක් නිතී නෑ අන්‍යාගම්වල වගේ...ඒක තමයි ආගමේ විශේෂත්වය...බුදුසරණයි!..ජිවිතේ විදින්න නම් ලෝකෙ එකම ආගම බුද්ධාගම.නැටුම් ගැයුම්,මත්පැන්,ජාතිවාදය,අසභ්‍ය වචන භාවිතය අපේ සංස්කෘතියේ අංගයක් වුණේ මෙහෙමයි...නැවතත් බුදුසරණයි
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
මම දකින දේ නම් මේ තමා නියම බවුද්ද දර්ශනය කනගාටුවට කරුණ නම් බහුතරයක් මිනිස්සු අතර මේවා තේරුම් ගන්න තරම් බුද්දියක් නොතිබීමයි,
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
sirawata
@rellaplus8968
@rellaplus8968 3 жыл бұрын
Aniwarenma
@shavindakeshanrajapaksha7164
@shavindakeshanrajapaksha7164 3 жыл бұрын
matath hithenw aththa wage kiyl sure naa krlm blnn onii budurajunuth kre samanya sammthyata anith paththa apa ama maha maniyan wahanset ekl godk aya akamathi unalu ekni india we budddah darshnaya ptn gaththath dan natte prgchawanthyao adui
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
@@shavindakeshanrajapaksha7164 aniwaren
@polamusicart1313
@polamusicart1313 2 жыл бұрын
Aththa
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 4 жыл бұрын
"මහණෙනි මාගේ මේ සම්බුද්ධ සාසනය විනාස කරන අසත්පුරුෂයන් ශාසනය තුලින්මයි බිහි වෙන්නෙ" (බුදුරජාණන් වහන්සේ ) රහතන් වහන්සේලාට රාගසිත් ඇතිවෙනවා කියන මේ හිමිනම බුදුරජාණන් වහන්සේට,සම්බුද්ධ ධර්මයටයි මේ නිගා කරන්නෙ.... මේ හේතුවෙන් මේ හිමිනම "නිරය ඒකාන්ත කොට" වාසය කරන බව නම් සත්‍යක්මයි ... මේ ජීවිතය පමණයි ඔහොම සැපසේ ඉන්න වෙන්නෙ මරනින් මත්තෙ ගිනි ගුලි ගිලින්න තමයි වෙන්නෙ අනේ ස්වාමීනි මම ඔබට අනුකම්පා කරනවා ඔබවහන්සේට ඉක්මනින් සත්‍ය වැටහේවා...!!! මේ මගේ කාරුණික පැතුමයි....
@ayeshaherath5797
@ayeshaherath5797 4 жыл бұрын
කොසොල් රජු දුටු සිහින සැබෑවෙනවා. මේවගේ සංගයෝ ගැන ප්‍රසිද්දකරන්න හොදනෑ. බලන මනුස්සයෝ කොමන්ට්ස් දාල පව් පුරෝගන්නවා. මොකද මේවගේ අයත් උතුම් සිවුර ඇදගන ඉන්න හින්දා 😭😭😭😭
@divya5789
@divya5789 3 жыл бұрын
Eka nam aththa
@damayanthikumari6621
@damayanthikumari6621 Жыл бұрын
Sattakinma
@arundijayasinghe8288
@arundijayasinghe8288 4 жыл бұрын
මම මේ හාමුදුරුවන්ගෙන් අභිධර්මය ඉගෙන ගෙන තියෙනවා. එහෙම නරක කෙනෙක් නම් නෙවේ. පස්සෙ කාලෙක සමන්ත භද්‍ර හාමුදුරුවෝ එක්ක එකතු වුනා. KZbin එකේ අපිට කරපු පාඩම් තියෙනවා. අභිධර්මය - තිත්තගල්ලේ ආනන්දසිරි හිමි කියලා එවා බලන්න පුළුවන්. පස්සෙ පස්සෙ ෆේස්බුක් එකේ නරක වචනෙන් පවා කමෙන්ට් කරලා තිබ්බා. ඒ කමෙන්ටස් ලිව්වෙ හාමුදුරුවෝමද කියලා කියන්න මං දන්නෙ නෑ. කොහොම උනත් මුල්කාලෙ කිව්ව ධර්ම කරැණු නම් හුගාක් තේරැණා
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 4 жыл бұрын
කිසිම ගරුත්වයක් නැහැ .ප්‍රස්න අහන්නෙ බුරුවෙක් වගේ..🐄
@ilovebeingamommy98
@ilovebeingamommy98 3 жыл бұрын
Ithin hamudurawan uththara denneth a wage ne
@kushdew3595
@kushdew3595 3 жыл бұрын
Me wage hamuduruwanta mona garuthwayakda.
@dinushadecosta1525
@dinushadecosta1525 3 жыл бұрын
මටත් ඒක හිතුනා. හැබැයි කෝනාර අයිය කතා කරන විදිහ හරි. මේ වගේ කෙනෙක්ට ගරුත්වයකින් කතා කරන්න පුලුවන් කමක් නෑ
@මොලහතානෝ
@මොලහතානෝ 3 жыл бұрын
හත්දෙය්යනේ මොනාද මේ අච්චාරු භෞතික වාදයයි බුදු දහමයි පටලවගෙන.....
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
මේ හැම කෙනෙක් ගෙන්ම දෙයක් ඉගෙන ගන්න , තමා ගේ ගමන ඉක්මන් කරගන්න . අනුන්ගේ නිවන අපි ට වැඩක් නෑ .
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 3 ай бұрын
කොසොල් රජුගේ සිහින මේ සැබෑවෙන කාලයයි....මේවා බැලීමත් අපේ පවක්😢
@charukaheshan260
@charukaheshan260 4 жыл бұрын
අප මහා බුදුරජාණන් වහන්සේ අද වැඩ සිටියානම් , කෝනාර මචං උඹ බුදුහාමුදුරුවන් ගෙනුත් ප්‍රශ්න අහයි ! ඔයා බුදු වුනේ කොහොමද ? බුදු වුණා කියලා ඔප්පු කරල පෙන්නන්න ? ඔයා ඇත්තටම බුදු වෙලාද ? අක්කර ගණන් මී අඹ වන , සිටුවරු රජවරු හදපු මහා දැවැන්ත ආවාස ගෙවල් , මේ හැමදේම තියාගෙන කොහොමද අනිත්‍ය දේශනා කරන්නේ ? විහිළුවක් වෙන්න එපා බං ,හිතලා අලුත් දෙයක් කරපන් ,අනුවණ කමින් පව් සිදුකරගන්න එපා , ගෝත්‍රික බමුණු ගතිය අතහැරපන් මචං , බුදු සරණයි
@anujapriyanthi7674
@anujapriyanthi7674 3 жыл бұрын
Salli nethnm jewathwenna.polkadanna. aka paw nopirana hoda job akk
@ranjithkarunathilaka6920
@ranjithkarunathilaka6920 4 жыл бұрын
දුක නිවෙන තැන සතුට සතුට හදුන ගත්තැන නිර්වාණය එයින් ඇති වෙන්නෙ නිරාමිස සුවයක් ලෝකය තුළ සතුට සොයාගෙන පත්වෙන්නෙ දුකට භව වටහා ගෙන මාර්ග අවබෝධය ලබාගන්නට වෑයම් කරන්න.බුදු පියාණන් වහන්සේලා ලෝකය අතහරින්නෙ ලෝකය මොනවගේ නිසාද? පසේ බුදු පියාණන් වහන්සේලා ලෝකය අතහරින්නෙ ලෝකය මොනවගේ නිසාද? මහරහතන් වහන්සේලා ලෝකය අතහරින්නෙ ලෝකය මොනවගේ නිසාද? එසේනම් උන්වහන්සේලාට ලෝකය දුකක් බව වැටහුණු නිසයි ලෝකය අතහැරියේ.බුදු දහම විජ්ජා පෙන්වන එකක් නොවේ.නුවණින් අවබෝධ කරගන්න එකක් හේතු ඵලය ගැන නොදැනයි රහතන්වහන්සේලා උඩින් යන්නට පුලුවන්ද?කියා මොට්ට කමට ප්‍රශ්නයක් නගන්නෙ.මාංශ අනුභවය එදා රහතන් වහන්සේලා පිංඩ පාතය කිරීමේදී මිනිසුන් විසින් පූජා කරතිබෙනවා.ඒක නිවනට බාධාවක් නෙවෙයි.හැබැයි යම් අකුසලයක් තිබෙනවා.ප්‍රාණ ගාතයක් නොකලත් සතෙකුගේ මාංශ භව නොදන්නවා කියන්නට බැහැනෙ.නමුත් නිවනට බාධා නැහැ.හැබැයි කයට එන විපාක කොටසක් ගෙවීමට සිදුවෙනවා.හේතුවට අනුව ඵලය .හේතුං පටිච්ච සම්බූතං හෙතු භංගා නිරුජ්ජති හේතු නැති කිරීමෙන් ඵල නිරුද්දයි.ඒකයි නියාය දර්මය.සිවුරු පොටක්වත් නොදාපු උත්තමයන් අරිහත් ඵලයට පත්ව තිබෙනවා.මේ බුද්ධ ශාසනය තුලදී දාරුචිරිය මහරහතන් වහන්සේ එවැනි උත්තමයෙක්.හැබැයි අරිහත් ඵලයට පත්වු පසු ගිහිවතෙ සිටීමට හේතු නැතිව යනවා.දර්මය නිතරම තර්ක වාදය තුළින් නොබලා නුවණින් මෙනෙහි කර බලන්න පුරුදු වෙන්න.කාල සිටු පුත්‍රයාට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා.වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා කියා.එසේනම් වචන හරබයට නොයා අදහසින්ම දහම තෝරා ගැනීමට වීරිය වඩන්න.ඒතං සංතං ඒතං පණීතං යදිදං සබ්බසංඛාර සමතෝ සබ්බූපදිපටි නිශ්ෂග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝදෝ නිබ්බානංතී .දර්මය යතාභූත නුවණින්ම දකීවා.ලෝක අනාතයි නිවනම නාතයි.සාදු සාදු සාදු
@hmgaminijayantha9286
@hmgaminijayantha9286 4 жыл бұрын
හවුලේ පවු පුරවාගන්නා අනුවණයන් දෙදෙනෙකු දිටිමි...මේ භවයෙන් පසු කුමන අයුරින් උපත ලබයිදැයි සිතීම පවා සිතට පිලිකුලක් ගෙනදේ..
@indikawithanachchi9589
@indikawithanachchi9589 4 жыл бұрын
Konara Malli oyage me volg eka hodai Eth oya Katha karana wilasaya Hama welawema eka widiyata karanna EPA.. eka puthgalaya anuwa wenas karanna oyata hoda gamanak thiyenawa.. Jaya wewa..
@iroshmadhusanka8911
@iroshmadhusanka8911 4 жыл бұрын
හාමුදුරුවෝ එක්ක තව කතාබහක් කරන්න. මේ හාමුදුරුවෝ කියන දේවල් මිනිස්සු අතරට යන්න ඕනේ. ඔයාලා වගේ youtubers ලට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම තව වීඩියෝ සීරියස් එකක් ඕනේ.
@asirishalika9660
@asirishalika9660 4 жыл бұрын
Budu dhama kiynne mokdda kiyla wath danne nathi me wage puddalaynta labuna sara uthryk. Hamadema pitathin withrk balana ayta gdk ridenwa kiyla therenwa commnts walin. Eka athkta hodai mehema ewa krna eka. Buddimath miniheknta me kiyna dewal athi budu dhama therum ganna.Ape hamduruwanta tawa tawath sith sathna suwapath krnna hakiwewaaa... Budusarayi
@lakminimadushani7187
@lakminimadushani7187 4 жыл бұрын
වජ්ජිපුත්තක හාමුදුරුවරු වගේ කොටසක්..කෝනාර වැරදි දේ සමාජගත කරන්න එපා.නිර්මල බුදුදහම ගැන කලකිරීමක් මේ තුලින් ගොඩණැගෙන්න පුලුවන්.....
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 4 жыл бұрын
කාසාව කන්ටක ව ජ්ජෙය
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 4 жыл бұрын
සාසනය නොකා ඔය රෙද්ද තියලා මකබාපන්
@buddhiabhishek8304
@buddhiabhishek8304 3 жыл бұрын
මේ බොරුවට අහු වෙන්න එපා මේ සිවුරක් පොරවං ඉන්න NGO කුක්කෙක් කෝනාර වගේ යු ටියුබ් කාරයෝ සල්ලි වෙනුවෙන් මේ වගේ බුදු දහම විනාශ කරන උන්ව උලුප්පලා පෙන්නනවා කාලකන්නියා🤬
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
තවත් කාසාය කන්ඨක කෙනෙක් 😂 බුදු දහම නොදත් මිනිස්සුන්ට පට්ට ආතල් 🙏
@seelavimala620
@seelavimala620 4 жыл бұрын
කහනලක් බැනදල නෑ, ඒ හාමුදුරුවෝ සිවුරක් ඇදන් ඉන්නෙ ඇස් පරිකෂා කරපන්,ඇස් ලෙඩක් උඔට
@seelavimala620
@seelavimala620 4 жыл бұрын
කහ නුලක් ,ඒ හාමුදුරුවෝ බැඳල නෑ, සිවුරක් පොරවල ඉන්නෙ ඇස් ඇරල බලපන්, උඔ දන්න බුදු දහම comment එකෙන් පෙනෙවා, කාසාව කන්ඨක කියන්නෙ කහ නුලක් බැන්දලා භික්ෂුවක් කියනව නම්, උඔ මොනවයි දන්නෙ,
@dilshantharusha1656
@dilshantharusha1656 4 жыл бұрын
සිරාවටම බන් ශික්
@himantharaofficial9676
@himantharaofficial9676 4 жыл бұрын
Sirawatama uba hari bn kasawa kantaka pakayek mee
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
@@seelavimala620 සිවුරක් පොරවන් කරන හා කියන ඒවගෙන් ඔහු පෙන්නුම් කරන්නේ ඒ බවයි 🙏 අත් හැරීම එක්ක බැදුනු බුදු දහම ආගමක් කරගත් පිරිස මේ වන විට ඒක බිස්නස් එකක් කරන සිටී 😢 උප්පැන්නයට බෞද්ධ වූ පමණින් ඔහු බෞද්ධ නොවන බව අවසානයේදී ලියා තබන්නේ කණගාටුවෙන් 🙏
@renukaalgewaththage2027
@renukaalgewaththage2027 Жыл бұрын
ගාල්ලේ කොහේද අනේ මේ පන්සල .අපිටත් දැන ගන්න පුලුවන් ද .ලස්සන පලාතක්.
@Chama841
@Chama841 4 жыл бұрын
යකෝ මේ හාමුදුරුවොන්ගෙ ඔලුව මොකක් උනත් සුපිරි මොලයක් රහත්ද නැද්ද කියල මන් දන්නෑ ඒත් මෙතන මොකක් හරි වරදක් තියෙනව ලොකු අවුලක් තියෙනව කොහෙ හරි හිතාගන්න බෑ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනව බුදු හාමුදුරුවනේ 😭😭😭
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
kzbin.info/www/bejne/jKLEnmingK5qgJY
@chamindagamage9078
@chamindagamage9078 4 жыл бұрын
ඔබ හරි සහොදරයා මේක හමෝටම තෙරෙන්නෙ නැහැ
@nawostudio5745
@nawostudio5745 4 жыл бұрын
Anna ekata bana ahala balamu machoo😊😋😘
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 жыл бұрын
Thada thada bro😀😀😀😀😀🙏 supiri kollek
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 4 жыл бұрын
"කරන කලට පව් මිහිරිය මීසේ ... විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ... එදින එපව් දුරලන උපදේසේ .... නොදුන මැනවි තුන් දොර අවකාසේ ..."
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
Aniwaren🙏🥰
@achirakld
@achirakld 4 жыл бұрын
උන්වහන්සේ 2004, 2005 කාලෙ ඉදල අබිදර්මය සරලව දේශනා කිරීමේ හැකියාවන් මගින් ධර්මයට මිනිසුන් යොමු කිරීමේ පිංකම් හුගක් කලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල "මහණෙනි මේ ලෝකයේ වැලිකැටයක තරම් වුවද සැපයක් තිබේනම්, මම මේ ලෝකය දුක යැයි දේශනා නොකරමියි! යන දේශනා අමතක වී ඇති හැඩයි.
@NewMusic-o9t
@NewMusic-o9t 3 жыл бұрын
අනිවාර්‍යෙන් කියන කතාව ඇත්ත , සියල්ල දැකිය යුත්තේ මධ්‍යස්ථ සිතකින් ❤
@r.v.s8920
@r.v.s8920 4 жыл бұрын
1st like eka magen! 💪❤❤❤
@sajilahbandara5166
@sajilahbandara5166 4 жыл бұрын
මේ හාමුදුරුවන්ට නොදැන බනින්න එපා පොඩ්ඩක් හොයලා බලන්න🙏💐
@nilanthipriyadarshani9689
@nilanthipriyadarshani9689 Жыл бұрын
Ape minissu E kiyana dewal WALA haraya nemei balanne .mulinma kiyana wachana tika.ape minissu balaporuththuwen hamuduruwo Budda kale Wat hitiye nathuwa arhi.amuthuma akalpa tiyena jaarhiyaak.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
මේ අවසන් භවය ගතකරන උතුමන් වහන්සේලා ඔතෙන්ට එන්නේ සියල්ල කැපකරලා ...අම්මා තාත්තා නෑයන් අතහැරලා...කොටින්ම භද්‍ර යෞවනය කැප කරලා...ඒ පෙර භවයේ කල පාරමිතා නිසා භව දතයුතුය....අප ගිහි ගෙදර සැප දුක විද හා විදවා ආශ්වාදය...ආදිනවය...දැක නිස්සරණය අවබෝධ කර ගත්තෙමු...එය පැවිදි දිවියට වඩා අතිශයින් දුෂ්කරය...ඒ සදහා ඔබවහන්සේද මට මග පෙන්වා ඇත.....ලෝකයම රහසක් නැතිව හදුනා ගත් පසු අන්ත දෙකම හා මධ්‍ය දැක දැන එය අතහැර දමා විශ්වයේ රිද්මය හෙවත් සොභා දහමට එක්විය යුතුය..මා තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් මුණිවරයානන් වහන්සේ නමක් බව විශ්වාස කරමි.. උන්වහන්සේ රහත් බව ප්‍රකාශ කරයි නම් ඒ සදහා අප උන්වහන්සේ ට ගරු බුහුමන් කල යුතුය...2020 සිට අරිහත් ධජය ලොවපුරා ඔසවන බවත් රහතුන් වහන්සේලා දහස්ගණන් බිහිවන බව දතයුතුය..මේ එලබෙන්නේ බුද්ධ ආඥා ව සක්‍රීය වන යුග පෙරලියයි..... ..අපට ගිහි සැප පාගාගෙන ලොවුතුරු සැප විදින්න ප්‍රඥාවේ ආලෝකය ලබා දුන් මාගේ ගුරු පියානන් වහන්සේ වන අති පූජ්‍ය සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට හා ඔබවහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිටඅප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා....සාධු ..සාධු.. සාධු...තෙරුවන් සරණයි .
@naranwita9628
@naranwita9628 4 жыл бұрын
මේ මනුස්සයා පව්පුරවගන්නවා.වචන වල අසන්වරකම. අහෝ දෙව්දත් නොදුටු මෝක්පුර
@Travelling-pathuma
@Travelling-pathuma 3 жыл бұрын
Mn kiyne oya sali waline me rate asharna minisunta udu karnna puluwnm me loke kochra lashna karnna puluwnda
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඇත්තටම බලද්දී අපේ රටේ මිනිස්සු පුදුම හිරවීමක ඉන්නේ, යුරෝපීය රටවල මිනිස්සු පුදුම නිදහසක් බුක්ති විදිනවා, ඔවුන් බොහො වෙලාවට ඉන්නේ එලි මහනේ, අපි කරන්නේ ජීවිත කාලෙම දේපල පරිස්සම් කරනවා,මැරෙනකම්ම..ජීවිත ය විදලා නෙවෙයි විදවලා..👍☸️✝️🤝
@yjvlog577
@yjvlog577 4 жыл бұрын
සිරා කතාව
@mssameeray
@mssameeray 4 жыл бұрын
මං හාමුදුරුවන්ගේ දේශන අහන කෙනෙක් සත්‍ය අවබෝද වෙන්න මිත්‍යවෙන් අවිද්‍යාවෙන් ගැලවෙන්න ඔන එහෙම තැනකට අවම තමන්ටම තෙරෙනවා බෞද්ධ දර්ශනය තියෙන්නෙ ජිවිතේ කලකිරීම් ඇති කර ගන්න නෙවෙයි අවභෝදයෙන් සැපෙන් ඉන්න උගන්නන දෙයක් බව
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
පිනට ඊර්ෂ්‍යා කිරීම අකුසලයක් ,ද්වේශ කිරීමත් අකුසලයක් කාමබෝගි සුකවිහරනයන්ට, උඩගෙඩිදීමත් අකුසලයක් ... ඔය ආකාරයට ගියහොත් ,මද්‍යස්ත ප්‍රතිපදාව වැලලී ගොස්,කාමසුකල්ලකාමි යෝගයතමයි ඉස්මතුවෙන්නෙ ,අකාලික දහම ,වලලෑමට ගන්නාවු උත්සාහයන් තමයි හැමතැනින්ම දකින්නට තියෙන්නේ .මා වේයන්ගොඩින් ශිරාණි හේවගේ ද සිල්වා මිය
@shena8902
@shena8902 3 жыл бұрын
අපි හරි අසරණ වෙලා බුදු පියාණනේ..නිදුකානනේ යලි වඩින්න....මේ අහිංසකයන් ගැන හිතලා..!!
@KushanSrimalShow
@KushanSrimalShow 4 жыл бұрын
ස්වාමීන්වහන්සේ එක්ක තව වැඩසටහන් ටිකක් කරන්න මල්ලි. ❤
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
කුශාන් අයියේ අනිවා කරනවා
@Sltiktok55
@Sltiktok55 4 жыл бұрын
kzbin.info/www/bejne/n4uVmGdpepaFkKM මගේ විඩියෝත් බලන්න ❤️😂
@trackpissa6457
@trackpissa6457 4 жыл бұрын
Kushan,srimal 💓💓දැන් ආයෙත් එළි බහින්න කාලේ හරී 💪💪
@kumudukanchana7027
@kumudukanchana7027 4 жыл бұрын
@@KONARAVLOG krpn api report krnnm
@madushanka358
@madushanka358 4 жыл бұрын
Mea පන්සල කොහෙද
@kasuntharu6690
@kasuntharu6690 4 жыл бұрын
මේ සියල්ල සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ බනමයි. ඒවම තමයි මේ හාමුදුරුවොත් කියන්නෙ ...
@bashi9142
@bashi9142 3 жыл бұрын
කිසිම හරයක් නැති...මහම මහ පව්කාර සන්වාදයක්....
@Kaveen450
@Kaveen450 3 жыл бұрын
රහතෙකුට පෙනෙන්නේ රූප කලාප ආකරයෙන්.රහතන් වහන්සේ යනු ස්වභාවදර්මයේ හැඩයේ මුල හොයා ගත් අයෙකි.මේ ජීවිතය ජාලයක් අනුව ගලා යන බව පෙනෙන උත්තමයෙකි.ස්වභාවදර්මයේ blocks හදුනා ගත් විට ඒ blocks වෙනස් කිරීමේ හැකියාවක් රහතන් වහන්සේ කෙනෙක් සතුව ඇත.හොදින් විමසා බලන්න.ඔබ වහන්සේට සත්‍ය වැටහේවා 🙏
@ඉරනම
@ඉරනම 4 жыл бұрын
අපායක තැපීමට මගබලා සිටින පව්කාරයෙක්
@sithumkavinda9645
@sithumkavinda9645 4 жыл бұрын
සුපිරිම කොල්ලෙක් අවශ්‍ය දේ කෙලිම්ම අහනවා ❤
@rkomax9750
@rkomax9750 4 жыл бұрын
අැත්තෙම් ❤❤
@scnet4795
@scnet4795 4 жыл бұрын
අයියෝ ඇයි මෙහෙම බුදු දහම විනාස කරන්නෙ. අනේ මිනිසුනේ ඇස් කන් ඇරල බලන්න. රැවටෙන්න එපා මේවට.
@hirushan_kolamunne
@hirushan_kolamunne 4 жыл бұрын
ඒක තේරුම් ගැනීම ඔබ ඔබව සතුයි.විශ්ලේෂනාත්මක විමයි කල යුත්තේ.
@iroshmadhusanka8911
@iroshmadhusanka8911 4 жыл бұрын
Bauthika deewal dihaa balanna epaa. Hamuduruwo kiyn dewal balanna.
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
kzbin.info/www/bejne/h4LKZZ6Lacl9hcU
@chandaneedasanayaka287
@chandaneedasanayaka287 4 жыл бұрын
මම නමි කියන්නේ අැත්තටම පූාතිහාර්ය පාන්න පුලුවන් රහතන් වහන්සේලා බිහිවෙන්න කියලා. ඵතකොට අැත්තයි බොරැවයි වෙන් කර ගන්න පුලුවන්.
@nawostudio5745
@nawostudio5745 4 жыл бұрын
උඩින් යන්නනන් පස්සෙ ජෙට් එන්ජින් ගහන්න ඔනේ .රැස් විහිදෙන්න නන් ඔලුවෙ බල්බ් හයිකරන්න ඔනේ..ඔකයි ඇත්ත...රහතුන් සිතට ප්‍රාතිහාර්ය පෙන්නයි...උඩින් ගිහින් ප්‍රතිහාරපෙන්නන කෙනෙක්ගෙන් නිවන හැන දැනගන්න ඔනෙමම් පක්ශියෙක්ගෙන් අහලා දැනගන්න මිත්‍රයා...රැස් ඕනෙනන් කනාමැදිරියො ඉන්නවා....සොදුරු මල්වට්ටි ලෝකවල ජීවත්වීම පසෙකින් තබා...සොභාදර්මයේ රිද්මය අදුරගන්න වාසනාව ලැබේවා😊😘🤝🤝
@umeshjayashan729
@umeshjayashan729 4 жыл бұрын
anna hari 🙏
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 4 жыл бұрын
එම දිනය ඈතක නොවේ.
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 4 жыл бұрын
@@nawostudio5745 Albert einstein තුමා Relativity theories වලදි ප්‍රාතිහාර්යය prove කරලා අවසන්.
@vimukthiediriweera5271
@vimukthiediriweera5271 4 жыл бұрын
ප්‍රාතිහාර්ය පාන එකෙන් කොහොමද රහත් කියන එක ඔප්පු වෙන්නේ? ඒ තරමට රහත් බව පහත දාන එක වැරදියි.
@jayanathwimalaweera4228
@jayanathwimalaweera4228 4 жыл бұрын
හාමුදුරුවෝ න්ට ගරුත්වයක් දෙන්න. එක අසුනේ එකට සිටීමෙන් වල කින්න...බුදුසරණයි..
@rafaelguerreros263
@rafaelguerreros263 4 жыл бұрын
Do you think this guy is a monk ?
@aw4360
@aw4360 2 жыл бұрын
Yes
@Dhammasl_ed
@Dhammasl_ed Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේග්3 අභිධර්ම දේශනාත් අහපු මම
@dilanamaranga3821
@dilanamaranga3821 4 жыл бұрын
ඇත්තටම යථාර්ථවාදී 🙏🙏 කාලීනයි . දුක නම් වටහා ගනු බැරි පිරිස වැඩි වීමයි.
@razeeenabohoran8281
@razeeenabohoran8281 3 жыл бұрын
කකුල හොල්ල හොල්ල එකට ඉඳගෙන කතා කරන ලස්සන!
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
මහා හරක් වචන යකෝ අරහත් ධජයට ගරු කරපන්
@umeshjayashan729
@umeshjayashan729 4 жыл бұрын
kiyala wadak na apith nikan paupurawagannawa 😊
@ganeshaeshank7809
@ganeshaeshank7809 3 жыл бұрын
අනෙහ් මන්දා බන් මොකද්ද මේ බුදු සසුනට උනේ...😓😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@learnenglish5430
@learnenglish5430 4 жыл бұрын
Comments දැක්කම මිනිස්සුන්ගේ නොදැනුවත්කම පේනවා, දෙයකින් ගතයුත්ත අරන් තමන්ට නොගැළපෙන දේ බැහැර කරන්න පුරුදු විය යුතුය.
@uparathanathero8223
@uparathanathero8223 Жыл бұрын
කාලකණ්ණින්ගේ කාලකණ්ණි ජඩ වැඩ.ශාසනය කනවා.සිරිත් විරිත් දහම අදහම නො දන්න පාහර බල්ලෝ බල්ලෝ බල්ලෝ
@STVideoOfficial1
@STVideoOfficial1 4 жыл бұрын
මේකෙ සමහරක් කමෙන්ට් කරපු උන් බල්ලන්ට ජාතක වෙලා තියෙනව කියල තේරෙනව,කිසිම දෙයක් හොයා බලන්නෙ නැතුව ගස් පල්ලෙ ගහල වැරදිලා ජාතක වෙච්ච හැත්ත,කොනාර මල්ලී උඹට බුදු සරණයි ජය වේවා
@warunalakshitha7738
@warunalakshitha7738 4 жыл бұрын
Hamanenna epa huththo
@upulmanavadu5057
@upulmanavadu5057 4 жыл бұрын
Melo deyak nodanna bohoma Denaa Danna ekama de kunuharupa.
@rasikadissanayaka7921
@rasikadissanayaka7921 4 жыл бұрын
Me thama bududahame pirihima budu dahama winasa karanna aena ajasathathla wage aya rewatenna apa oya siwuru porawa gaththu බුදුහාමුදරුවන්ගේ darashanaya vikurathi karana ayata
@wasanthasamaya8720
@wasanthasamaya8720 4 жыл бұрын
තිත්තගල්ලේ ආනන්ද හිමියන්ගේ අභිධර්ම දේසනා පට්ටාන දේසනා සියල්ල ඇහුවා ....
@ranyrany3757
@ranyrany3757 4 жыл бұрын
මේ. වගේ. මෝඩයෝ එක්ක ඔබ වහන්සේ කතා කරන්න එපා. මේක. ඉදන් ඉන්න විදිය. බලන්න කෝ
@ranyrany3757
@ranyrany3757 4 жыл бұрын
ඔය මෝඩයට ඕව තේරෙන්නේ නෑ හාමුදුරුවනේ
@dheepalperera5431
@dheepalperera5431 4 жыл бұрын
Curate garukaranna puruduvanna malli baauddayakda
@dd5944
@dd5944 4 жыл бұрын
කෝනාර උබ චැනල් එක ප්‍රසිද්ධ කරගන්න තියන හැම ජරාවක්ම දාන්න එපා
@renukaliyanage7042
@renukaliyanage7042 3 жыл бұрын
මෙවැනි දෙවල් කිමෙන් පවි පුරවා ගන්නවා.බුදු ධර්මයට අගෞරවය කරන්න එපා.සතර අපායට යන එකම මාර්ගය.
@dd5944
@dd5944 3 жыл бұрын
@@renukaliyanage7042 මේ චීවරදාරියා කතා කරන්නේ බුදුදහම ගැන නෙමේ. කරන්නේ විකෘතින්
@ranjithdesilva5292
@ranjithdesilva5292 2 жыл бұрын
පනනම් තන්දෙක අග පිනිබිදු වැන්නේ.....නොමනා සිත පහල කර ගන්න එපා...අලුත් බන පැටියෝ
@dilshantharusha1656
@dilshantharusha1656 4 жыл бұрын
සිවුරක් පොරවපු පමණින් හාමුදුරුවෝ නමක් උනාට ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ර්ථයෙන් හාමුදුරුවෝ නමක් කියන්නේ මේ වගේ කෙනෙක්ට නෙමේ රහත් උනා නම් මේ වගේ වචන කියයිද (ලොල්ලා,මල්ලි,ආතල්) අනේ මන්දා මේවා කියලා වැඩැක් නෑ බනින උන් බැනපල්ලා. මන් කිව්වේ මට හිතෙන මම දන්න දේවල් මම නම් මේ හාමුදුරුවෝ ඇත්තම හාමුදුරුවෝ නමක් කියලා පිලිගන්නේ නෑ වචන,කතා ටිකක් හදාගෙන බේරෙනවා සැක් 😥
@seelavimala620
@seelavimala620 4 жыл бұрын
වචනයෙන් මිනිසු නිගමනය කරනව නම් ඌ මොඩයෙක්, වචන ලස්සන බලු වැඩ කරන මිනිසුන් හමුවී නැද්ද? වචන ලස්සනයි වේලන්දන්ගේ හිත හොඳ මිනිසුන් ගේ කට හොඳ නෑ
@himantharaofficial9676
@himantharaofficial9676 4 жыл бұрын
Me maha awajathaka sakkiliyek
@kumarlasantha5804
@kumarlasantha5804 4 жыл бұрын
E konara ubat mahanaweyan oya siwrak dagatta paliyata mama tamai niyama hamuduruwo kiyana kena laga.ubat nikan pawourawa gannawa wadakata ati vidio ekak karapan.ube samahara vidio ela .habai oya pansale karana hama vidio ekakma harima gon
@karbocation
@karbocation 4 жыл бұрын
"Kanthawan dakkama ashawa enawa" kyala video thumbnail eke dammata hamuduruwo ehema kyanne na ne. Hagim awata ekata bandenne na kyala qwe ne?
@nikyniky1794
@nikyniky1794 3 жыл бұрын
අනේ අප්පේ සාසනයේ විනාශය...හරිම දුකයි,නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවානේ මාගේ සාසනය විනාශ කරන්නේ පිටින් කෙනෙක් ඇවිත් නෙවෙයි කියලා,මගේම සාසනය තුල බිහිවෙන බික්ශු,බික්ශනී,උපාසක,උපාසිකා,යන සිවුවනක් පිරිස විසින්මයි කියලා මේ ඒවට වර්ථමානයේ තිබෙන උදාහරණ ,නමුත් ඔබ වහන්සේලා වැරැදී නෑ ඒ ඔබ වහන්සේලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ට අනුවයි ඔය කතා කරන්නේ..කෙසෙවෙතත් ඔබවහසේලාට සැබෑ දහම මුන ගැසේවා චතුරාර්‍ය සත්ථිය ධර්මය අවබෝධ වේවා..තෙරුවන් සරණයි
@charithjayawardena6770
@charithjayawardena6770 4 жыл бұрын
කෝණාර සුපිරි කොල්ලෙක් බන් උඹ.මිනිස්සු නොමිනිස්සු එළියට දානවා හැමදාම.👍
@sajithyanaka1406
@sajithyanaka1406 4 жыл бұрын
Eka aththa.. Ehepassiko kiyana eka Anith ayata terenne na... Konara hari eya kale idiripathkireemak
@sumudupathum4853
@sumudupathum4853 2 жыл бұрын
සල්ලි කොහෙන්ද අප්ප මීනිස්සුන්ට හරියට කන්න නැ කිසිම දෙයක් නොකරන......
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
මූගෙ ඔලුව වැඩි හැමොටම කතා කරන්නෙ එකම විදියට
@marvel-ous263
@marvel-ous263 4 жыл бұрын
Ehenan balanna epa bn
@sidagesamantha299
@sidagesamantha299 4 жыл бұрын
Hamuduruvange message eka muta theren ne vage
@chandanalalith9106
@chandanalalith9106 4 жыл бұрын
Medennama a kisima hediyawak ne. Hamuduruwoth sinhala jathiya rawatanawa.
@sithumsandeepa5264
@sithumsandeepa5264 4 жыл бұрын
Siraavatama
@umeshjayashan729
@umeshjayashan729 4 жыл бұрын
patangaththagaman maru kathawak ahuwe aiye uba patta.me wage un ekka ohoma idan thama kathakarannona 😂😂😂
@shanmax8523
@shanmax8523 4 жыл бұрын
මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ගේ ප්ලෑන් එක සාර්ථක වුනාද සහෝදරයා
@nuwansameeragamage3575
@nuwansameeragamage3575 4 жыл бұрын
මේවා අපේ lee කුපිත karana.wada broo
@shavindakeshanrajapaksha7164
@shavindakeshanrajapaksha7164 3 жыл бұрын
@@nuwansameeragamage3575 ai bn thrh ganneh dwesha sith ekk prethiya upadinneh naa haloo adu gane prethiyen wath inna try krnn
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
මචං.. රජකාලේ ස්වාමීන් වහන්සේලාට ස්නානය සදහා රජවරැ පොකුනු හැදුවා.. අද වර්තමානයේ ස්වාමීන් වහන්සේලාට ස්නානය කරන්ඩ swiming pool හදනවා.. දෙකම එකයි.. ටිකක් බුද්ධියෙන් කල්පනා කලොත් වැටහේ... කෝනාර හාමුදුරැවන්ටට ගරැකරලා කතා කරපන්..කතා කරන විදිය හරිනෑ..
פודקאסט הלובי של שלום ברנהולץ - הרב שמעון פרץ
1:40:48
שלום ברנהולץ | Shalom Bernholtz
Рет қаралды 5 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН