How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich

  Рет қаралды 8,374

Amuwen

Amuwen

7 ай бұрын

Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!
Die Weihnachtsbeleuchtung «Lucy» wird am 23. November 2023
How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න ශ්‍රී ලාංකික ඔබටත් අවස්ථාවක්!
#switzerland #passport
ස්විස් බැංකුව බංකොලොත් උනාද?
ස්විස්ටර්ලන්තයේ 🇨🇭බැංකු අර්බුදය | Credit Suisse
• ස්විස්ටර්ලන්තයේ 🇨🇭බැංක...
ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
• How Asylum works in Sw...
Ordinary naturalisation is the option for foreign citizens who have lived for at least 10 years in Switzerland, three of which must be in the five years before they file their application for citizenship, and who hold a permanent residence permit (C permit)
The most common way is through naturalization, which is a lengthy and complex process that requires meeting certain criteria such as living in Switzerland for at least 10 years, having a clean criminal record, and demonstrating proficiency in at least one Swiss national language.

Пікірлер: 119
@SamSharon9
@SamSharon9 7 ай бұрын
පට්ට වටින විඩියෝ එකක්❤
@trevinsulakshanasulakshana1778
@trevinsulakshanasulakshana1778 7 ай бұрын
Great job and thank you sir ❤️❤️❤️❤️👍
@Amasha_Dharmasena
@Amasha_Dharmasena 7 ай бұрын
Superm information ❤, Thanks
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Welcome 😊
@hishanthapeiris7694
@hishanthapeiris7694 7 ай бұрын
Thank you..Please more information for Visa..
@nadeepamanamperi7350
@nadeepamanamperi7350 2 ай бұрын
Very good Malli.
@imalinduwara1515
@imalinduwara1515 7 ай бұрын
Super bro ❤
@ChamilaKalupahana
@ChamilaKalupahana Ай бұрын
superb bro✌
@neethajayakody4039
@neethajayakody4039 7 ай бұрын
Niyamai ayiye
@hansisandu-jk9fm
@hansisandu-jk9fm 7 ай бұрын
Danke ❤️
@nadeeshadilmi
@nadeeshadilmi 6 ай бұрын
මුල් වාක්‍ය ටික පට්ට. Good job 🎉
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
Thanks
@AjiLifeTV
@AjiLifeTV 7 ай бұрын
Good ❤
@CeylonBoy4643
@CeylonBoy4643 7 ай бұрын
Good luck brother
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Thanks
@ravindu_sandaruwan
@ravindu_sandaruwan 7 ай бұрын
අයියෙ switzerland IT jobs part 2 ( linkedin , apply කරන විදිය, qualifications ) ගැනත් වීඩියෝ එකක් කරන්නකො.. තව එකක් internship ගැනත් details ටිකක් ඕන (ඔයාගෙ experience)
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Ok
@mathswithsarathbandara6705
@mathswithsarathbandara6705 7 ай бұрын
thanks
@xVoNL
@xVoNL 7 ай бұрын
History. Since the 1990s Switzerland has had a relatively large Tamil population among Europe, almost all of them being refugees from Sri Lanka. Many had already been in the country for more than fifteen years due to the Sri Lankan Civil War
@Oshan_Nissanka
@Oshan_Nissanka 7 ай бұрын
@Sathis_sangeeth96
@Sathis_sangeeth96 7 ай бұрын
😍❤🇨🇭
@dimuthrs
@dimuthrs 5 ай бұрын
C- Permit එකත් වසර 5කට විතරයිනේද? පුරවැසිභව පිලිබඳ කරැණු ටික නියමයි.👍 ස්තුතියි.🤜 තව කරැණු දෙකක් එකතු කරනව නම්. පුරවැසිභව ඉල්ලිම් කිරීමට එකම Gemeinde එකේ අඩුම වසර තුනක් අනිවායෙන් ජීවත් විය යුතුයි සහ Kanton එකෙන් Kanton එකට අය කරන මුදල වෙනස්ය. උදාහරණයකට Zug වල 2500 CHF ගෙවිය යුතුයි තාත්තයි පුතාටයි. (For 2)
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
C පර්මිට් එකේ වැලීඩ් පීරියඩ් එකක් නෑ. ඒක ඇවිල්ල පර්මනන්ට් රෙසිඩන්ස් පර්මිට් එකක්. ඉන්නකං වලංගුයි. අවු 5 හෝ 10 පාරක් රිනිව් කරන්න ඕන බයොමෙට්‍රික්ස් අප්ඩේට් කරගන්න.
@beautifulceylon1684
@beautifulceylon1684 7 ай бұрын
බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිහ ගැන වීඩීයෝ එකක් දාන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Ok
@Chenrrie
@Chenrrie 7 ай бұрын
Malli, could you pls tell me the process we should go through as a nursing assistant? What are the basic requirements? Thanks
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
It’s a kinda complicated process. A content for a video. Will create one and upload it soon!
@kdgimhank
@kdgimhank 5 ай бұрын
මම ගොඩක් ආදරේ රටක්❤🥹 එකට මෙහේ සිස්ටම් එක😢😂
@yeshinishashikala9804
@yeshinishashikala9804 Ай бұрын
Master digree ekata eddi dipender visa apply karann puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔව්.
@hashinthaanuruddha7162
@hashinthaanuruddha7162 2 ай бұрын
Swiss living cost eka gana info ekak danna eka godak watinawa thank you !!!
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
Sure, මේක බලන්න ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරනකං What you can buy in Switzerland 🇨🇭 | Basic goods and Services that cost about CHF 10 kzbin.info/www/bejne/pJDKaHqLnrumY5o
@hashinthaanuruddha7162
@hashinthaanuruddha7162 2 ай бұрын
@AmuwenLifestyle thank you for grateful detailed info. Need more information for housing rent cost average salary on CH with mony savings tips. 😊
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 7 ай бұрын
Wow..Swiss citizenship ekath thiyenawa kiyanne..aye gammac! Loke gannama amaru citizenship 5n ekak...Awurudhu 12k wath awama residence ona...Eka patta,,gammac sago! Lankawe un Sinhala aya 1500k wath swiss wala naha..mara wasanawanthayek!😘😘😘
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
👍
@xVoNL
@xVoNL 7 ай бұрын
සිංහලයෝ අඩු රටකට ආව දවසක ආයෙත් මේ දාපු එක යටින් එදාට හිතෙන දේ දාපිය. යන දිහාවක යන්න ඕනි හොඳ රැකියාවකට මිස, ඔය කියන රටේ බොහොමයක් ම ඉන්න සරණාගත දෙමළුන් ලෙස නොව.
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
@@xVoNL හරි බම් එල. එහම කොරන්නං.
@xVoNL
@xVoNL 7 ай бұрын
@@AmuwenLifestyle ඒ ප්‍රති අදහස දුන්නේ තොපට නොව, ඔය මුල් අදහස දාපු ඇත්තාට...
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 7 ай бұрын
@@xVoNL Mata Swiss yanna ona naha...Mama UK inne mage girl friend native french kellek..Mama ehema rataka diyunuwa dakala e ratata yanne naha mn podi kale idanma southern european background ekak ekka haduna knek, ewagema mama e kale idanma UK,France walata witharai asa, wena ksis ratak set wenne naha supirima diyunuwak labapu Japan wunath..Mn biomedical student kenek medicine karannath innawa degree eken passe...😘😘😘😘 mn comment kare swiss citizenship eka rare nisa ehema gannama baha lesiyen! Ekai,mata owa ona na bn! LK,UK,FR😘😘😘😘
@crazydrocky2666
@crazydrocky2666 7 ай бұрын
Electronic honors degree ekk tyn knk.GPA 3.2 second lower grade.uni iwra kala wtrai. Mta Teaching assistant or Research Assistant opportunity ekk hoyaganna wdhk kiynnko. University wlta email kalata eyala ongoing research gana ahala.mkut update ekk awe na.
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඔබ ඉගෙනගත් යුනියෙ ලෙක්චර්ස් ලගෙන් විස්තර දැනගන්න.
@crazydrocky2666
@crazydrocky2666 7 ай бұрын
@@AmuwenLifestyle eka lecturer knk CV eka nm illa gtta eyata opportunity keepyk enna tynwa kiyl. E unata respond ekk tama naha. Henama pressure eheka inne job ekakuth na. Overseas opportunity ekk ganna e taram lokuwta sallith na.transcript eka athata hambuneth na.january mad wenakota intake ekak iwra th wenwa. Ane mnda
@Lavinthekindu2244
@Lavinthekindu2244 5 ай бұрын
Wena wurope country ekkt studies walat ghilla passe job ekkt hari Swis walat move wela PR ek gnnn kocher kal yanwd ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ජොබ් කන්ට්‍රැක්ට් එකක් සෙට් උන ගමන්ම
@neethajayakody4039
@neethajayakody4039 7 ай бұрын
Ethakota ayiye switzerland wala job ekak karanna awama apita pawule kawruth swiss walata ganna beridha?
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
පුලුවන්
@kariyawasammahesh1248
@kariyawasammahesh1248 7 ай бұрын
Shengen work permit ekak thiyenne lesiyenma citizen ganna puluwan koheda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ලේසියෙන් ගන්න පුලුවන් ඒව තියේද් කියල මම දන්නෑ.
@user-uu1ds9fv2w
@user-uu1ds9fv2w 7 ай бұрын
ayye ethakota mulma aurudu 5 inne mona visa ekakinda ethakota visa aurudu 5 ganna onei
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
වීස නෙමී පර්මිට්. වීස කියන්නෙ සීමිත දින ගනනකට කිසියම් රටක රැදී සිටීමට නිකුත් කරන බලපත්‍රයක්. රටක ජීවත්වෙන්න තියෙන්න ඕන රෙසිඩන්ස් පර්මිට්.
@AudreyEleanor-mo7vi
@AudreyEleanor-mo7vi 6 ай бұрын
Aiye Belarus, China Tianjin wge university ekaka medicine digree ekak klama Switzerland doctor knk wenna Lesiyak tiyanawada
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
එහෙම මෙහෙ ඩොකෙක් වෙන්න බෑ.
@AudreyEleanor-mo7vi
@AudreyEleanor-mo7vi 6 ай бұрын
@@AmuwenLifestyle Belarus kiyanne European ratak neda
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
@@AudreyEleanor-mo7vi මම දන්න තරමින් EU එකේ නෑ.
@risonrandiw2006
@risonrandiw2006 8 күн бұрын
aiye higher education gana thawa video ekak karannko
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 күн бұрын
Ok
@lpslk8117
@lpslk8117 7 ай бұрын
Welawak tibbot caregiver sanbanda vedio akak danna
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
එල 👍
@thusharajayawardana321
@thusharajayawardana321 7 ай бұрын
ජර්මන්,ප්‍රංශ හෝ ඉතාලි භාෂාව B1 level එක පාස්වෙලා ඒසඳහා වන විශේෂ පාඨමාලාවක් ඒ භාෂාවකින් හදාරලා සහතිකය ලබාගන්න ඕනි.ඊට පස්සෙ internship එකක් කරලා වැඩ කරන්න පුලුවන්
@maneeshdilhan8806
@maneeshdilhan8806 7 ай бұрын
Aiya linkedin through job walata apply karata job interview wath enna nathu wenna hethuw monwda(software engineering )
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
එහෙම ඇප්ලයි කරන්න බෑ. මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@maneeshdilhan8806
@maneeshdilhan8806 7 ай бұрын
@@AmuwenLifestyle thank you
@nuwansameera4322
@nuwansameera4322 2 ай бұрын
Bro. Man agriculture master ekk karapu kenek. Dan family reunification ekata apply karala thiyenne. Zurich walata enne. Oluwa holman wela inne mage field eka ekka monawa karannada kiyala. ඔහේ contact karanna puluwan widiyak කියනවයි?
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
ඔව්. උඹේ ඊමේල් එක මෙතන ශෙයා කරහං මචං. මම රිප්ලයි කරන්නම්. Good luck with family reunification process
@nuwansameera4322
@nuwansameera4322 2 ай бұрын
@@AmuwenLifestyle thank you bro 💚
@shiranmadushanka3486
@shiranmadushanka3486 7 ай бұрын
අපේ රටේ පාස්පෝට් ඔපිසියෙ අයගෙ වැරැද්ද අයියෙ ඕක ටිකක් පාට වෙනස් කරලා හොද ලෝගෝ එකක් අරහෙමෙහෙ දාලා ගැහුවනම් අපටත් අභිමානෙන් යන්න පුලුවන්.මම කුවේට් එකෙන් හැමදාම අයියා දාන වීඩියෝ බලනවා.
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
එල. දිගටම බලන්න
@xVoNL
@xVoNL 7 ай бұрын
පාස්පෝට් එකට දාලා තියෙන්නේ හොඳම පාට, ඒක තොපට නොතේරෙන්නෙ තොප පන්සලකටවත් අවබෝධයෙන් ගිය එකෙක් නොවන නිසයි. ගමන් බළපත්රය එන අවුරුද්දේ අග වෙන කොට biometrics සමඟ යුරෝපයේ රටවල් භාවිතා කොරන තාක්ෂණය සමඟ නිකුත් කොරනවා.
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
@@xVoNL දවල්ද?
@charuka1211
@charuka1211 7 ай бұрын
​@@xVoNL Sure ද ? 😂
@anushka8206
@anushka8206 7 ай бұрын
සෙනගෙ වැරැද්ද
@nadeekarendage9387
@nadeekarendage9387 7 ай бұрын
Living housekeeper job gena vistharayak kiyanna pls
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Ok
@danasiriherath9700
@danasiriherath9700 7 ай бұрын
Switzerland nathi kenek ta kohomada job ekakata apply karanne.
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@SLLifesrilanka300
@SLLifesrilanka300 7 ай бұрын
Swiss marrege Proposal app nadda..?
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ගොඩක් උං මැරි කරන්නෑ. ලිවිං ටු ගෙදර. එහෙම බදින මෝලක් මෙහෙ අයට ගොඩක් අඩුයි. අනික එහෙම ප්‍රොපෝස් කරල බදින සීන් ඇත්තෙම නෑ.
@error4889
@error4889 4 ай бұрын
Study valata enavanam e process eka gana kiyannako
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
දැනට මේක බලන්න University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු! kzbin.info/www/bejne/gKvQZqGngZaVgc0
@Amasha_Dharmasena
@Amasha_Dharmasena 7 ай бұрын
MBA,digital marketing wg karapu kenekt swis wala thiyena opportunities gana video ekak dann plwnd
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Ok
@thusithalakmal3384
@thusithalakmal3384 7 ай бұрын
Henayak thamai itin aiye..dawasaka kohoma hari habakaragannawa me dawaswala German 🇩🇪 bashawa iganaganna gman🇨🇭🇨🇭🇨🇭🇨🇭💓
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඒක පට්ට. ලැන්වෙජ් එක දිගටම කරගෙන යන්න. Good luck
@thusithalakmal3384
@thusithalakmal3384 7 ай бұрын
@pradeepjy1
@pradeepjy1 Ай бұрын
Bro Italy ඉදල carts di sergorno එක අරං ලංකාවෙ පදිංචියට ය කෙනෙකුට නැවතSwitzerland වලට අවිත් වැඩ කරන්න පුලුවන්ද
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඉතාලි පර්මිට් එකකින් ස්විස් වැඩ කරන්න බෑ
@pradeepjy1
@pradeepjy1 Ай бұрын
@@AmuwenLifestyle permitඑකක් කයල ඔයා අදහස්කරන්නෙ මොකක් ද
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@@pradeepjy1 ඉතාලි කොල
@CeylonBoy4643
@CeylonBoy4643 7 ай бұрын
Germany,or usa citizens ganna tama Target eka mageth
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
👍
@GamingBNL0.1
@GamingBNL0.1 3 ай бұрын
Aiye oya purawasi bawaya aranda inne
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
Swiss 🇨🇭Passport 🛂 | ස්විට්සර්ලන්තයෙ පාස්පෝට් එක ගන්න පට්ටම ලේසියි. kzbin.info/www/bejne/gYPOZZtnf5J0nZY
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ 6 ай бұрын
පලවෙනියට කියපු කතාව ජෝක් එකක්ද නැද්ද කියල හිතා ගන්න බැරි මන් 😴😅
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
මෙව්ව සිරා කතා. 😂😜
@damithstours2023
@damithstours2023 Ай бұрын
මම ඉන්නෙත් සුව්ට්සලන්ට් වල, ඒත් පාස්පෝට් එක දෙද්දි හික් ගෑවෙනවනමි අහල නෑ😂😂
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
අම්මප කියහං 🤪
@bhax4574
@bhax4574 7 ай бұрын
German language ekai swiss German athara loku wenasak thiyanawada
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඔව්.
@bhax4574
@bhax4574 7 ай бұрын
@@AmuwenLifestyle e kiyanne German igenagena wedak nedda swiss Enna balaporoththu wenawanam
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
@@bhax4574 ජර්මන් ඇවිල්ල ඔෆීශියල් ලැන්වෙජ් එකක්. කතා කරන්නෙ "ස්විස් ජර්මන්" කියල වෙනම ජර්මන් සීන් එකක්. ලියන්න, පොත්, පත්තර... ඔෆීශියල් ඩොකියුමන්ට්ස් ඔක්කොම ජර්මන් භාෂාවෙන්.
@bhax4574
@bhax4574 7 ай бұрын
@@AmuwenLifestyle ah ha ha e kiyanne German language Eka hdagaththanam Enna sudusukam hari neda
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
@@bhax4574 ඔව්
@lpslk8117
@lpslk8117 7 ай бұрын
Caregiver vacancy tiyanawada
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඔව්
@dominicdon4461
@dominicdon4461 4 ай бұрын
Ciao buonasera Comestai sono dominic io vorrei parlare con te grazie
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
සිංහලෙන් or in English please
@tube-hd9hl
@tube-hd9hl 5 ай бұрын
කො කොල්ලො සුවිස් කල්ලක් සෙට් කරගන්ඩ පුලුවන් කිව විදිහ කිවෙනැනෙ
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ලඟදිම කියනො.
@user-im7mn5gs8f
@user-im7mn5gs8f 7 ай бұрын
Job vecancy hoya ganna widihak ganat video ekk krannako
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
Ok
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 7 ай бұрын
ඇයි ඉන්ග්‍රිසි කතා කරන කට්ටියට වීසා දෙන්නේ නැතුව අනිත් language කතා කරන්න කියන්නේ විසා ගන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ප්‍රශ්නෙ පැහැදිලි නෑ. මොන වීසද?
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 7 ай бұрын
ස්විට්සර්ලන්තයේම තමයී ජමන්, ඉතාලි කතා කරන්න ඔනේම කියන්නේ වීසා නෙවයි පුරවැසිභාවය(PR) ගන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
@@oshadhaamarasinghe6923 පැහැදිලිව අහන්නකො මෙයා.
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 7 ай бұрын
මම අහන්නේ ඉන්ග්‍රිසි විතරක්ම කතා කරන්න පුළුවන් කෙනෙක්ට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න බැරි ඇයි කියලා
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
@@oshadhaamarasinghe6923 ඉංග්‍රිසි ස්විට්සර්ලන්තයෙ රාජ්‍ය භාෂාවක් නොවන නිසා
@malikamedis7103
@malikamedis7103 3 ай бұрын
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 470 М.
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 8 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 470 М.