No video

ඇයි ලෝකෙම කෝටිපතියො Switzerland Zurich වල සල්ලි හංගන්නෙ?| Sinhala travel

  Рет қаралды 4,666

Wanderlust Vanlifers

Wanderlust Vanlifers

Күн бұрын

#wanderlustvanlifers #switzerland #zurich #sinhala #travelvlog #sinhalatravelvlog
Hi Wanderlust Vanlifers✨
ඔන්න අද අපි ඔයාලව එක්කන් යන්නෙ ස්විස්ටර්ලන්තයේ ආර්තිකයේ හදගැස්ම වෙන ZURICH නගරයටයි. ඇයි මේ නගරයට ලෝකෙම කොටිපතියො සල්ලි හංගන්න එන්නෙ? කොහොමද Switzerland මෙච්ච පෝසත් උනේ? ඇයි මේ නගරෙ ලෝකෙ ජිවත් වෙන්න හොදම නගරයක් ලෙස හැදින් වෙන්නෙ? ඉතින් අද ඒ ප්‍රශ්නක්වලට උත්තර හොයන් යන් zurich city එක වටේ.
__________________________________________
Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
Subscribe and turn on the 🔔and get on the boad🚐
__________________________________________
PLAYLISTS:
1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
/ playlistlist=pl1qfjdct...
Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
____________________________________________
🤝📲Join us:
•Instagramm: www.instagram....
•Facebook: / wanderlustblacksouls
____________________________________________
🎥 GEAR WE USE:
Mai camera: Iphone 13 Pro + Sony 6400
Low light camera: Sony A 7iv
Action camera: Insta 360 X3
Drone: DJI Mavic 2s
_____________________________________________
MUSIC IN OUR VLOGS:
Epidemic Sound ( click to the link to get 1 month free):
share.epidemic...
____________________________________________
Switzerland sinhala
Zurich city
Zurich switzerland
Wanderlust vanlifers
Sinhala travel vlogs
Wanderlust van lifers
zurich sinhala

Пікірлер: 93
@pamudimanushika287
@pamudimanushika287 10 ай бұрын
ඒ ඩාන්ස් එක දැක්කම හිතුනෙ සතුටු වෙන්න මහලොකු දේවල් ඕන නෑ කියල ♥️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
මටත් හිතුන🥹❤️
@anitagiezendanner7958
@anitagiezendanner7958 10 ай бұрын
මම අවුරුදු 35 පුරවැසිභාවය අරගෙන ඉන්න මගේ දෙවෙනි මව් රට.මම ලෝකෙන් ආසාව ආදරය කරන රට
@chamindapathirana4165
@chamindapathirana4165 8 ай бұрын
මම Lucerne university of Applied sciences and Arts වල International finance management master degree කරන්න හිතාගෙන ඉන්නේ.අපිට part time job හොයාගන්න පුළුවන් වෙයිද? වැඩිපුර භාවිතා කරන භාෂාව කුමක්ද. Please help me 🙏
@anitagiezendanner7958
@anitagiezendanner7958 8 ай бұрын
@@chamindapathirana4165 mehe wedipura bawitha karanne German.student working visa thiyanawanam weda karanna puluwan
@ajantharanawake1682
@ajantharanawake1682 10 ай бұрын
හරිම ලස්සනයි .බලාගෙන ඉන්න අපේ හිතටත් හරිම සතුටුයි දුව ❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Bohoma sthuthi aunty🙏🏽
@SuperUnawatuna
@SuperUnawatuna 10 ай бұрын
අපෙත් හිත පිරුණ. හරිම ලස්සනයි ❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
🥹thank you❤️❤️❤️
@sajithpremadasa6574
@sajithpremadasa6574 10 ай бұрын
දවසක දකින්න ආසම ලෝකෙ ලොකුම හීනය 🌸💜💜💜ස්වීස්.
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
ඒ හීනෙ ඉක්මනින් සැබෑ වේවා🙏🏽❤️
@era2w_studio
@era2w_studio 10 ай бұрын
ස්විස් Zurich vlog එකත් ලස්සනයි. Austria 🇦🇹 vlog එකකුත් දෙන්න... පුලුවන් කමක් ආවොත් Latvia 🇱🇻 travel vlog එකක් දෙන්න.. Thank you so much..
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Autria giya ewa vlog na😅 labana summer ekata balamu🥰🥰❤️
@999ZZDANLANxx
@999ZZDANLANxx 2 ай бұрын
oyala dennage videos mn hamadama balanava.❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 2 ай бұрын
Thank you🥹
@999ZZDANLANxx
@999ZZDANLANxx 2 ай бұрын
@@WanderlustVanlifers oyala danna dan inne swizz valada?
@umedamadushani6378
@umedamadushani6378 10 ай бұрын
Hi akki man denuth oyage video aka balana gaman hitiye adareyi ❤️🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
😍 dan ithin mekath balanna wei🤭❤️❤️
@upaliweerakoon7017
@upaliweerakoon7017 3 ай бұрын
Harima sathutui akke .parissamin hama deyakma piliwalata karaganna
@chamindapathirana4165
@chamindapathirana4165 8 ай бұрын
හරිම හොඳයි. Lucerne ගැන වීඩියෝවක් කරන්න
@kavishkapraveen1292
@kavishkapraveen1292 10 ай бұрын
Introduction krna widiya supiri ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you malli😍🙏🏽
@LittleGetaways
@LittleGetaways 10 ай бұрын
නංගි what a coincidence 😍 අද මම ඔයාගෙ වීඩියෝ එක බලන්නෙ zurich වල hotel එකේ ඉදන් ❤ අද Switzerland last day ❤️ ඔයා වීඩියෝ එකෙන් දැනුම ගොඩක් බෙදනවා 💐💐
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Oo 😍thank you akke. ඔයාල ආස උනාද tour එක්ට? Safe journey ❤️
@LittleGetaways
@LittleGetaways 10 ай бұрын
@@WanderlustVanlifers ගොඩක් ආස උනා නංගි ඒ උනාට මේ සති 3ම අපිට අසනීප අඩු වැඩි වශයෙන් තිබුනා ඒ නිසා බලන්න ආපු තැන්වලින් බාගයයි බැලුවෙ 😊
@user-ks6po9cv6h
@user-ks6po9cv6h 10 ай бұрын
ගොඩාක් ලස්සන vlog එකක් අක්කේ.නියමයි. 👉💗👈
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you so so much🥹❤️🙏🏽
@sajithpremadasa6574
@sajithpremadasa6574 10 ай бұрын
දිව්‍යයලෝක නිදහස ☘️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Zurich ඔව් ඇත්තටම❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
චාඕ අමෝරේස් ල, ඔය මොඩර්න් ලස්සන ලුක් එකක් තියන පැත්තෙ තමා රියල්ම ඕල්ඩ් සිටි එක තියෙන්නෙ. ඔය එතන ලොකුවට පේන්නෙ සූරිච් ඔපෙරා හෞස් එක. 02:00 තියරිටිකලි සූරිච් මේන් ස්ටේශන් එකේ සිට සූරිච් ලේක් එක දක්වා ලිමාට් රිවර් එකේ දෙපැත්තෙම තියෙන්නෙ අඩු වැඩි විදියට ඕල්ඩ් සිටි එක තමා. ඕල්ඩ් ට්‍රෑම් කිහිපයක් තියං ඉන්නෙ ලස්සනට. ඊට අමතරව අලුත් බොම්බඩියර් කෝබ්‍රා සහ ඇල්ස්ටොම් ෆ්ලෙක්සිටි තමා වැඩිපුරම තියෙන්නෙ. බයිද වේ වොයිස් එක පට්ට ඈ. සිරා පර්සනෑලිටි එකක් තියන වොයිස් එකක්.
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you🙏🏽
@dineshsanjeewa7875
@dineshsanjeewa7875 10 ай бұрын
ඒක හරිම ලස්සනයි නංගා ❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you aiye🙏🏽
@kaththakalyani2820
@kaththakalyani2820 10 ай бұрын
akke, St Francis of Assisi video ekk karanna
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Cammino ekada?
@kaththakalyani2820
@kaththakalyani2820 10 ай бұрын
@@WanderlustVanlifers ow ow akke
@tokyosky8060
@tokyosky8060 9 ай бұрын
good luck
@WanderlustVanlifers
@WanderlustVanlifers 9 ай бұрын
Thank you❤️❤️
@sandalimalsha5786
@sandalimalsha5786 10 ай бұрын
Aneeee niyamaiiiii😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you❤️❤️
@TorqueTalks24
@TorqueTalks24 10 ай бұрын
Amazing akka ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
So glad you loved it
@thilankadileep4304
@thilankadileep4304 10 ай бұрын
ආසම තැන😊
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
හොද තේරීමක්❤️
@hashanbanu1309
@hashanbanu1309 10 ай бұрын
Nice vlog ♥️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you malli❤️
@pramithkumara9799
@pramithkumara9799 10 ай бұрын
Mahinda mahtyhage salli athi oke
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Matath hithuna🤭
@menakesilva1299
@menakesilva1299 10 ай бұрын
Excellent dancing sister.🇱🇰 ❤❤❤🙏🙏🙏
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Oh no it was just for fun, we were surrounded by amazing dancers 😍😍
@kaththakalyani2820
@kaththakalyani2820 10 ай бұрын
akke st.francis camino ekath karanna
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Karanna balanna one😍
@kaththakalyani2820
@kaththakalyani2820 10 ай бұрын
@@WanderlustVanlifers aniwaren ekath karanna akke. mageth dream ekak eeka
@sasindukasunsi2563
@sasindukasunsi2563 10 ай бұрын
wow fascinating country
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
💯💯💯
@UtopiansDiary
@UtopiansDiary 10 ай бұрын
ස්විස්ටලන්ඩ් යන්නම ඕනේ දැන් 😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Ikmanata yanna labewa me paththeth enna❤️
@warunimayakaduwa7878
@warunimayakaduwa7878 10 ай бұрын
Wow....❤️❤️❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thanks❤️
@hasithapramod98
@hasithapramod98 10 ай бұрын
Amazing❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thanks❤️❤️❤️
@pubudunethmini7616
@pubudunethmini7616 10 ай бұрын
Dreaming to live there ❤🇨🇭
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Yes its a good option if you are a city person 😍
@user-xn7kw5qm4f
@user-xn7kw5qm4f 10 ай бұрын
❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
🫶🏼
@sahiruanjana8032
@sahiruanjana8032 10 ай бұрын
So lovely 😍♥️😘
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thanks🙏🏽
@ruwanchathuranga540
@ruwanchathuranga540 10 ай бұрын
Nice ♥️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thanks😍
@indeepa5033
@indeepa5033 Ай бұрын
☺️❤
@saduniimalsha5425
@saduniimalsha5425 10 ай бұрын
❤️😍🌍🌼
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you nangi❤️
@hansaraperera744
@hansaraperera744 10 ай бұрын
🔥🔥🔥
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
ස්තුති❤️
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 7 ай бұрын
❤❤❤❤👍👍👍👍
@chamudithadiss6251
@chamudithadiss6251 10 ай бұрын
swiss වලට student එන විදිය කියන්නකො අක්කේ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Ane patiyo ekanam danne na, api tour ekak giya witharai. Switzerland student visa sinhala kiyala gahala balanna. Aniwarrn video karala athi danna kenek
@chamudithadiss6251
@chamudithadiss6251 10 ай бұрын
@@WanderlustVanlifers අහ්..හරි අක්කේ..පොඩ්ඩක් හරි අහලා හරි දැනගන්න තියනවනම් contact එකක්වත් පොඩි වීඩියෝ එකක් කරමුද..මොකද අක්කෙ swiss වලට යන vedios ඒවා ගැන වැඩිය න..❤️
@DiwJayarathna-ng4er
@DiwJayarathna-ng4er 10 ай бұрын
🍃❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
❤️
@ishisamee5670
@ishisamee5670 10 ай бұрын
❤❤❤❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
❤️
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 10 ай бұрын
💙💖💜️🧡❤️❤💚👍
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
❤️
@umedamadushani6378
@umedamadushani6378 10 ай бұрын
🕊️🦋🐎🦅❤️🌹❤️🥰🕊️😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you heaps🥹❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka 10 ай бұрын
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Grateful as always ❤️
@sashinimadhushani3766
@sashinimadhushani3766 10 ай бұрын
❤😊
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Thank you❤️
@madushiliyanage9882
@madushiliyanage9882 10 ай бұрын
❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
Same❤️
@udeshikamihirangi
@udeshikamihirangi 3 ай бұрын
❤❤❤❤❤
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН