සිරියාවට යන-එන මං නැති කළ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර මාළාව | Syrian Revolution

  Рет қаралды 33,094

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 61
@Slarmysf
@Slarmysf 25 күн бұрын
එකපාරක් දවසෙන් මුලු අරාබි රටවල් 5 කම මුලු ගුවන්හමුදා ශක්තිය දවසෙන් අඩපන කරා ඊශ්‍රරාලය දැං සිරියාවෙි මුලු නාවික හමුදාවම දවසෙන් අඩපන කලා🔥
@Don2345yy
@Don2345yy 25 күн бұрын
හමාස් පතිරණ චාමර සුමතිපාල ව⁣ගේ එකපාර්ශික රැසියන් මුස්ලිමි වහල් ජිවිත වලට මෙි විඩියෝව පෙනියං
@Kolupatiya
@Kolupatiya 25 күн бұрын
චාමර සුමතිපාල කියන්නේ පොල් බූරුවෙක්. ඉරානයේ අල්කමේනිට රෙවිලා ඉන්න කාලේ චාමරයා අල්කමේනිගේ ජොකා මාරු කරන්නත් යන්න ඇති 😂😂😂😂
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 23 күн бұрын
නොදන්නා තොරතුරු වලින් දැනුවත් කරාට ගොඩාක් ස්තුතියි ❤අදත් සුපිරි ❤️❤️👌👌
@Don2345yy
@Don2345yy 25 күн бұрын
මම දැකපු එකපාර්ශික නොවන සුපිරිම විග්‍රහය හමාස් පතිරණලාට චාමර සුමතිපාල මෙිවා බලලා ඉගෙනගනිං කාලකන්නි දෙන්නා😂
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 24 күн бұрын
😂😂 උඹට තේරුම්ගැනීමේ ශක්තිය අඩුයි නේ 😂😂 ගොනා
@kasun-b9w
@kasun-b9w 24 күн бұрын
මේං ඇමරිකාවට බටහිරට පශ්චාත් භාගය අල්ලන බූරුවො
@MrDuleepa
@MrDuleepa 24 күн бұрын
ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්
@IronMan-u2m
@IronMan-u2m 24 күн бұрын
ඊස්‍රායලයට ජයග්‍රහණය ❤ 🇮🇱
@UpaliSenarath-i2u
@UpaliSenarath-i2u 25 күн бұрын
මේ වගේ කෙටි කලකින් බලය අල්ලා ගැනීමට හමුදාවේ සහය ලැබෙන්නම ඇති.
@isurueranga3218
@isurueranga3218 25 күн бұрын
ඹබ තූමාට පූළුවන් ද අපෙ ගුවන් හමුදාවෙ වත්මන් තත්වය ගැන වීඩියෝවක් ගෙන්න.අර පකිස්ථානයෙන් ගන්න හදන ප්‍රහාරක යානා ගැන,තව ඹවහොල් අපෙ කපීර් දැං බාවිතා කරනවද කියලා.. අපි දූප්පත් රටක්.ආන්ඩූවට අළුත් යානා ගන්න ඹ්න නැතූව ඇති. ඒත් තාමත් ඉස්සර වගෙ mi24, , jets වල හඩ අහන්න ආසයි... දිවි තියන තූරාවට මම මගෙ ත්‍රිවිධ හමූදාවටම ආදරෙයි...
@vbsruchira-jt3sb
@vbsruchira-jt3sb 24 күн бұрын
කොහොම උනත් රුසියාව සිරියාවෙන් බැහැර කිරීම අනාගතයේ සිරියාවට දැඩි පීඩනයකට ලක් වෙන්න හේතුවක් වෙයි.
@RamithD
@RamithD 24 күн бұрын
Perfect 👌
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 24 күн бұрын
ඊශ්රායල් ❤❤❤❤❤❤
@chathurangadilhara4573
@chathurangadilhara4573 24 күн бұрын
කෝ අද හතරවෙනි ඊලාම් යුද්දෙ වීඩියෝස් නෑ නේද😢😢
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 25 күн бұрын
ඊශ්‍රායල් ඉරානෙට ගහන්න සිරියාව පාවිච්චි කරන්න තමයි මේ හදන්නේ 😂😂😂😂 අපි ඉවරයි පුටියෝ🤣🤪
@Thisaraperera-km
@Thisaraperera-km 25 күн бұрын
ඔවි ඉලග ඉලක්කය ඉරානය පුටින්ගේ ප්‍රදාන යාලුවා ලගදිම ඉවරයි😂
@razzakabdulhasan737
@razzakabdulhasan737 23 күн бұрын
Israelayata siriyawa kohamawathma Nawaganna behe Siriyawen israelayata aniwaryen padamak Igenaganna wey
@NihalRanjith-e3k
@NihalRanjith-e3k 25 күн бұрын
👍❤❤❤
@kandybeauty6345
@kandybeauty6345 25 күн бұрын
අනුන්ගේ ආගම ගැන සොයන්නට කලින් බෞද්ධයන්ගේ එකමුතුකම පිළිබඳව රට දැනුවත් කරපියවු. මල්වතු සහ අශ්ගිරි පාර්ශවයන් දෙක හැකි නම් එක වේදිකාවකට ගෙනවිත් වාඩිකර මාධ්‍යය සාකච්ඡාවක් පවත්වන්න බලපියවු බලන්න. මෙම වැඩසටහන පවත්වන තොටත් මෙය අදාළයි හොඳේ..!!
@kalpamadushantha5587
@kalpamadushantha5587 24 күн бұрын
අනේ පල තම්බියා යන්න😂😂😂
@kandeupul9414
@kandeupul9414 24 күн бұрын
තවත් ත්‍රස්තවාදියෙක්. උඹත් පලයන් සිරියාවට. කෑම ලැස්ති කරල තියෙන්නේ israel වලින්. උඔ පයර් උනාට වැඩක් නැ සෞදි කටාර් බහරේන් යන රටවලුත් ඔය මෙහෙයුමෙිදි israel වලට උදවි කරලා කියලා උඹ දන්නේ නැද්ද.
@LalithLalith-jm4ir
@LalithLalith-jm4ir 15 күн бұрын
ඇයි බන් උබලා මෙහෙම.කපුටො විතරක් ලෝකේ මැවුවා කියන දෙවියා මැවුවේ නැනේ තවත් කුරුල්ලො මැවුවා ඒවගේ තමයි මිනිස්සු විවිදයි කපුටො විතරක් හිටියොත් මොකද වෙන්නේ
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 24 күн бұрын
🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾
@Kolupatiya
@Kolupatiya 25 күн бұрын
හමාස් පතිරණගේ සහ චාමර පම්කයාගේ තියෙන්නේ නොදැනුවත් කම සහ මානසික දුබලතාවය. උන්ට ගොඩයන්න ඕන නම් මේ වගේ චැනල් එකක් බලන්න වෙයි.
@Thisaraperera-km
@Thisaraperera-km 25 күн бұрын
අන්න ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වලට ඊශ්‍රරාලය ගහන්න යන්නේ දැං ඉරානයත් අඩපන කරලා උං⁣ගෙ ත්‍රස්තකල්ලි ටිකත් අඩපන වෙලා නිසා😂
@LakruwanAbeykoon
@LakruwanAbeykoon 25 күн бұрын
Eka thama israel plane eka ❤
@Don2345yy
@Don2345yy 25 күн бұрын
මෙන්න නියම විග්‍රහයවල් අර හමාස් පතිරණයා කියලා තිබිබෙි යුක්ක්‍රෙනයේ උගුලක්ලු සිරියා කැරලිකාරයෝ😂
@udhayanthakumara4734
@udhayanthakumara4734 25 күн бұрын
❤❤
@ScepticusHistoricus
@ScepticusHistoricus 25 күн бұрын
සිරියාවෙ යුද බලය නම් පට්ට චාටර්. 2014දි isis එකත් ඔය වගේම වේගයෙන් සිරියාවෙ බලය අල්ල ගත්තා.
@LakruwanAbeykoon
@LakruwanAbeykoon 25 күн бұрын
Baduwak wage wate inna un hithena hithena welawata gahala yanawa 😢
@asankabuddi9692
@asankabuddi9692 25 күн бұрын
Oba thuma ai guwan yana accident dana chanal eka ai dan Video danna naththa.😢
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 24 күн бұрын
💘💘💘💘🇮🇱🇮🇱🇮🇱💘💘💘IDF🌹🌹🌹🌹
@AKVN7936
@AKVN7936 25 күн бұрын
Anith channel eka lagakadi aayeth patan gannawada sir
@Rajini-d7y
@Rajini-d7y 25 күн бұрын
ඔය සිරියා ජනාධිපතිවරයා නමටයි හිටියේ ඔය රට පාලනය කරේ ඉරානයයි රුසියාවයි මේ දෙගොල්ලන්ගෙන්ම යටි පූට්ටු වැඩ කරේ ඔය නරියා ලෙබනාන් අමාස් හවුදි තව නොයෙකුත් ත්‍රස්ත වාදීන්ට උදව් කරපු ඔය නරියා රටින් පැනලා අමාරයි ඊශ්‍රායල් කියන්නේ මුලකාරයෝ ඔවුන්ට දුන්න ගේම ඔවුන්ට ඉතලවත් බලන්න බැරිවේවි දැන් ඉරානයට දෙයියන්ගේම පිහිටයි 👈 රුසියාවගේ යටි පූට්ටු වැඩත් ඉවරයි 🙆🤣
@kasun-b9w
@kasun-b9w 24 күн бұрын
අල්කයිඩා එක සහ තවත් ගොඩක් ත්‍රස්තවාදී සංවිධාන හැදුවේ CIA එක අන්තිමට ඇමරිකාවට පු⁣ෙ. ඇරියා වුන
@kdroshan3302
@kdroshan3302 25 күн бұрын
අවි ගත්තො අවියෙන්ම නසී ....ඇමරිකාව වැනි රටවලට තාම ඒ වාරය දුරයි ...COVID වසන්ගතය .ලොවට .පෑවේ අනතුරක් ...(පාපයෙන් මිදෙන්න ).වෙන කල හැකි කිසිවක් නෑ . විශ්වය සියල්ල තීරනය කරයි .
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 25 күн бұрын
කොවිඩි කියන්නේ කෘත්‍රිමව හදපු එකක්
@AraNisa-t8x
@AraNisa-t8x 25 күн бұрын
@razzakabdulhasan737
@razzakabdulhasan737 23 күн бұрын
Iwasagena innako israelata Thiyanawa parippu kemak Israelata wediye Darunu palanaya thamay bashshar Al asad ge palanaya utath kelawuna
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 24 күн бұрын
සංවිධාන, ගෑනු, ළමයින්ට වැඩ්ඩ දානවා සාතන්‍යාහුගේ සමූලඝාතක හමුදාව ඉතින් 😂😂😂
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t 24 күн бұрын
රැසියන් ගනිකාවට රිදිලා😂
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 23 күн бұрын
@KavindaMadusanka-t5t ආ මේ ඇවිත් ඉන්නේ සාත්තුසේවිකාවගේ ගොපලු පුතා 😂
@thushankalansooriya5440
@thushankalansooriya5440 25 күн бұрын
Oya Muslim pakayala okkoma patta modaya bayagullo
@MAFuard
@MAFuard 24 күн бұрын
Patta moda baiyek 69 ratta bankolothakara rajapakshalage gukewa. Ratta Gena denumak nethiun fb weerayo
@suddaisrael138
@suddaisrael138 25 күн бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱
@ilyasalabdeen
@ilyasalabdeen 24 күн бұрын
වැඩිය දගලන්න එපා බං. කැරලි කරුවෝ ඊශ්‍රායලයට අවසන් නිවේදනය දීලා තියෙන්නේ සිරියාව ඇතුලේ ඊශ්‍රායලයේ මෙහෙයුම් නවත්වන්න කියලා. නැත්නම් වැඩ වරදී කියලා තුර්කී හමුදාව මෙතෙක් HDS හමුදාව මෙහෙය වුයේ. දං තුර්කිය හා HDS හමුදාව සිරියාවෙ බලය ලබාගනි.
@charithsenanayake8416
@charithsenanayake8416 22 күн бұрын
තුර්කිය ඊශ්‍රායල සමග ගැටුමක් ඇතිකරගන්න පුලුවන් අවස්ථාව අවමයි.හේතුව තුර්කිය NATO සංවිධායට අයිති රටක්.සියලු NATO රාජ්‍යය න් සහය දක්වන්නෙ ඊශ්‍රායලයට.ඊශ්‍රායල හෝ තුර්කිය තම තනිමතයට ගැටෙන්න ගියොත් දෙරටම NATO බලපැමට යටත් වෙන්න වෙනවා.විශේෂයෙන්ම තුර්කියට තම මිත්‍ර NATO රාජ්‍ය න් ගේ බලපැම ,ඉල්ලිම වලට කන් දෙන්න වෙනවා.හේතුව NATO සම්මුතියේ එක වගන්තියක්"nato සංවිධානයට අයත් රටකට සතුරු රටක් පහරදුන්නොත් එය තමාගේ රාජ්‍ය ට පහර දීමකට සමානය"රටවල් 30 ක් ඍජුවම යුධයක අවතීරනය වෙනවා nato හි ගජමිතුරු ඊශ්‍රායෙලට විරුද්ධව.ඔක මේ ආත්මේ වෙන වැඩක් නෙවෙයි😂 ඊශායලය මේ වෙලවේ බොරදියේ මාලු බනවා.උන් රුසියාව හෝ තුර්කිය සමග කිසිම ගැටුමකට යන් නැ. උන් දගලන්නෙ නෑ.උන් master mind
@dharmasena2550
@dharmasena2550 25 күн бұрын
❤❤❤❤
@roshanjayalath7812
@roshanjayalath7812 24 күн бұрын
❤❤❤❤
@chasithasanoj601
@chasithasanoj601 23 күн бұрын
@rohithanandasena2218
@rohithanandasena2218 21 күн бұрын
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Trump announced the end date of the war / Emergency plane landing
14:05
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН