No video

🔴SYSTEM එක වෙනස් කරමු ඩෝ | ISURU WITHANAGE ft.Sharki Shark, Shanthi Sri

  Рет қаралды 1,415

Isuru Withanage

Isuru Withanage

Күн бұрын

SYSTEM එක වෙනස් කරමු ඩෝ
Artist - Isuru Withanage ft. Sharki shark, Shanthi Sri
Lyrics- Isuru W/ Shark/ Shanthi
Music/ Mix & Master - Isuru Withanage
Lyric Video - Isuru Withanage @i Productions
....................................................
Isuru W
කාලා.. කාලා.. කට්ට කාලා කන්න කටුත් නෑනේ..
ඉඳලා.. ඉඳලා.. බලන් ඉඳලා ඇති වැඩකුත් නෑනේ..
උට මට බොට තොට අද හෙට ඉර පායන් නෑනේ..
එක එකාට වැඳ වැඳ පල එතකොට ගොඩ යයිනේ..
සා/පෙ, උ/පෙ කරලා ජොබක්
යුනිවර් සිටියේ ඩිග්ග්‍රි එකක්
පාට පාට කතිර ගොඩක්
චන්ද පොලේ හරක් ගොඩක්
මූණු පොතේ කතා බහක්
කරමුද අපි පේජ් එකක්
යුටුබ් එකේ ජෝක් එකක්
බලන් හිනා වෙමුද ටිකක්
SYSTEM එක වෙනස් කරමු ඩෝ
කිය කිය දැන් හවස් වෙන්නේ බ්‍රෝ
අපි ඔක්කොම මඩේ ඉන්නේ ඩෝ
යමු නාගෙන එන්න ඇලට බ්‍රෝ .. //
Shaki Shak
ජනයා ඉන්නේ ගිලලා ඇම
මහත බැංකු ගැහුවා වම
දෙසුම කවට කමට නොව
තොපිට රැපෙන් මන් කිවුවෙම බණ
නයන තෙමලා ඇරලා කබ
සුමට කරලා සවනේ කුණ
අවට ලෝකේ බලලා හෙන
සිහිය හොඳට ඇරපන් මොල
උඹටත් ඕනේ රට කරන්න ද වගේ ස්වර්ගයක්
අම්ල වැස්සක් උනත් අපි කට ඇරන් බොන ජාතියක්
පලස මත වඩින්නෙම වෙනස්ම හතර වර්ගයක්
උපාධි ගත්තට පස්සෙත් හඳට ගහන්නෙත් වැලි මිටක්
කල උපවාසේ සීමාවී පාරට
එපා කිවුවත් ඉර මුදුන් වෙයි යාමෙට
තිබ්බට තරුණ රැඩිකල් ගායට
ඉන්න බෑ හිටාන වැඩිකල් පාරක
ගැහුවෙ මන් වැවට ගලක්
පස්සේ හිත හදයි පොඩී රලක්
පාරට බැස්සෙ බලවේගේ
අහස බලන් අපි බිරුවානේ
SYSTEM එක වෙනස් කරමු ඩ
කිය කිය දැන් හවස් වෙන්නේ බ්‍රෝ
අපි ඔක්කොම මඩේ ඉන්නේ ඩෝ
යමු නාගෙන එන්න ඇලට බ්‍රෝ .. //
Shanthi Sri
හති දාගෙන කරපු හරිය
කට වහගෙන ගත්ත පිඩිය
නිකන් ගත්ත කරුම කුලිය
ගෙවමුද අපි අපෙම විලිය
බතල එරුණු කටේ බලිය
කියයි කරමු රට පෙරලිය
නොයයි හිනා කටින් එළියෙ
නවත්තපන් ඕන ඇනෙයි පලිහෙ
කතිරයක් උපද්දපු හිනාව
තාම ගහයි උන්ගෙ විණාව
අතින් ගත්තට අද පනාව
අපිට නෑනෙ කොණ්ඩෙ මනාව
වෙනස් කරන්නට කතාව
මාරු කරන අමුඩෙ පාට
උන්ගෙ ඔක්කොම බොරු මනාව
දැනගෙන යමු හිතේ කහට
වද්දන්න වද්දන්න හිතට වද්දන්න
පද්දන්න පද්දන්න මොළය පද්දන්න
අපෙ බොරුවෙන්ම අපිට කෙලින්න
කෙලවුන තැන ජාති අමතන්න
වචන අනුන්ගෙ කතාව මගේ
හිත යට එකක් තියාන අඩේ
හිත හදා ගනින් මේකයි රඟේ
කවුරු කීවත් උඹ නටපන් මඩේ....

Пікірлер: 35
@SharkiSharkOfficial
@SharkiSharkOfficial 2 жыл бұрын
lets go!💥
@ishendramolagoda
@ishendramolagoda 2 жыл бұрын
හිතනවනම් සිංදුවක්......... මේක වෙනස් කරන්න....... අපි ඔක්කොටම අමතක උන එකක් තමයි, මේ අවුලට අපි හැමෝම වගකියන්න ඕන කියන එක. සිස්ටම් එක වෙනස් කරන්න නම් ඉස්සෙල්ලම ගෙදර මිනිසුන්ගේ මෝඩ / වයස ඔලු ටික හදන්න ඕන ....... ආඩම්බරයි .... Isuru bokka... Shanthi Malli.. and Shaki.... වෙනස් කරමු.....!
@Thenameis_abi
@Thenameis_abi 2 жыл бұрын
LYRICS ❤️
@heartykaiz
@heartykaiz 2 жыл бұрын
Good work brothers😌💕🔥🙉
@chamalkanimnadaliyanaarach6881
@chamalkanimnadaliyanaarach6881 2 жыл бұрын
සුපිරියක් තමයි❤️❤️❤️
@kushanbandara3407
@kushanbandara3407 2 жыл бұрын
Head shot 💥 Nice one brothers❤️‍🔥
@thilinawijayasinghe-twj
@thilinawijayasinghe-twj 2 жыл бұрын
Valuable concept... Good job brothers... 👏💥💯
@ChandrikaWeerasinghe1983
@ChandrikaWeerasinghe1983 2 жыл бұрын
Wow great meaning ❤️🔥
@NimanthaBandara
@NimanthaBandara 2 жыл бұрын
Eka pahara🥰
@azreal1010
@azreal1010 2 жыл бұрын
nice one ❤🔥
@abeethakasunrathnayake1129
@abeethakasunrathnayake1129 2 жыл бұрын
Nice ❤️
@janakeshan
@janakeshan 2 жыл бұрын
Patta machan Isuru. Love it. 🔥
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 2 жыл бұрын
එළම
@maleeshapeiris2740
@maleeshapeiris2740 2 жыл бұрын
Perfect ❤
@BVNOfficial
@BVNOfficial 2 жыл бұрын
Wazii 💥❤️ up up 😈🖤
@DilshanWasala
@DilshanWasala 2 жыл бұрын
Bro ... ❤ 🇱🇰
@podi_rasi
@podi_rasi 2 жыл бұрын
Nice one aiyalaa ❤️
@SLVisualizer
@SLVisualizer 2 жыл бұрын
👿🔥
@RAPTOWNRECORDS
@RAPTOWNRECORDS 2 жыл бұрын
👆👆👆♥️♥️🔥🔥🔥
@dumidutharaka
@dumidutharaka 2 жыл бұрын
Ayyaa ♥️
@RAMITHAMUSIC
@RAMITHAMUSIC 2 жыл бұрын
Patta Bois !! ♥️🔥🔥
@nilukasamarakoonwathulanda3503
@nilukasamarakoonwathulanda3503 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰👍
@sheshanrashika
@sheshanrashika 2 жыл бұрын
❤️🔥🔥🔥🔥🔥
@ahamedmufeez
@ahamedmufeez 2 жыл бұрын
Gammak bn 🔥
@sumudumanelanga5873
@sumudumanelanga5873 2 жыл бұрын
🤘💪🥰😘
@nadundissanayake5678
@nadundissanayake5678 2 жыл бұрын
🌝❤️👀
@bodhakshinugawelawijeyerat8398
@bodhakshinugawelawijeyerat8398 2 жыл бұрын
👌🏻
@achinthachamod4026
@achinthachamod4026 2 жыл бұрын
😍❤️
@janmividanagama7899
@janmividanagama7899 2 жыл бұрын
❤👏
@shanthisri_official
@shanthisri_official 2 жыл бұрын
😈❤️‍🔥
@yugansandeepa7028
@yugansandeepa7028 2 жыл бұрын
🔥
@bhagyakodagoda4654
@bhagyakodagoda4654 2 жыл бұрын
❤️🙌🙏
@bhagyakodagoda4654
@bhagyakodagoda4654 2 жыл бұрын
Very Nice Guys
@anjanasahan4000
@anjanasahan4000 2 жыл бұрын
😍
@goldenmusicdreams7315
@goldenmusicdreams7315 2 жыл бұрын
BEYOND PROUD 🥺💪🏻
ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
4:09
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
ECFECTIO' 24 | Official Theme Song
4:08
Science Society of Dharmaraja College
Рет қаралды 4,8 М.
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН