ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video

  Рет қаралды 2,948,195

Isuru Withanage

Isuru Withanage

Жыл бұрын

ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
🎵 Stream/Download: vyd.co/Aalaadawwa
Apple : rb.gy/sjfwf0
Spotify : rb.gy/2nqjy9
Artist - Isuru Withanage
Music - Isuru Withanage
Lyrics - Rajitha Rajapakshe
Mix and Master - Isuru Withanage @ iPRODUCTIONS
Director - Mohamed Fayad
D.O.P - Srinika Liyange
Editor and VFX - Mohamed Fayad
Colorist - Ananda Bandara
Camera Assistant, Focus Puller - Nuwan Sameera
Gaffer - T. Surendra Kumara
Lighting crew - M.Upul, Pasan Avishka @ Millennium Audio
Make-up - Anusha Sajeewani @ Salon Anusha
Prosthetic Make-Up Artist - Opula Fonseka @bluebloodelf
Make-up Assistant - Arshika f.Barfika @ Salon Anusha
Still Photographer - Kavinda Gimhan Photography
Production Manager - Kalpani Ehelepola

Cast - Ann Sathsarani, Darshan Senarath Bandara, Chathura Pitawala,Dinawansha
Dancers - Shanilka Nimsara, Podi Kevin
Guitar - Kanishka Udugoda, Kalum Sapumal Herath
Yak Bera - Sumudu Wikasitha Manelanga
Background Voice - Pamuditha Manelanga, Vimukthi Jayasankha
Art - Sumudu Wikasitha Manelanga, Tharaka Dayarathne, Udara Achala Pathirana
Ann's costume- Diodhani designer costumes
Catering - Shavin Felix
Location - Pathum Silva
Crew
Akila Dishan
Ishara Dananjaya
Hareem Infaz
Ishendra Molagoda
Special Thanks
Dulani Athukorala
Ameer Abdeen
Jayani Tennakoon
Pamuditha Gabadage
Chamith Ishara
Malinda Herath
Arshad Noorie
Melani Dayas
Laksman Jayakodi
Follow ISURU WITHANAGE
Instagram - / isurutwithanage
Facebook page - / isurumusic
TikTok : www.tiktok.com/@isuruwithanag...
.........................................................................
යක්බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා
මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
සාර සදිසි නුබේ රාග නොවන සිත
මේඝ ගර්ජනා හීන නොවන කල
සීල බිඳින හද ප්‍රේම සොයන දින
මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ
මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
....................................................................
#aalaadawwa #isuruwithanage
Music video by ISURU WITHANAGE performing "Aala Adawwa".
© ℗ 2022 Zeylan Records , Licensed by Zeylan Records.

Пікірлер: 3 100
@Rajithaniroshana
@Rajithaniroshana Жыл бұрын
ආල අඩව්ව:: අපි අපිව සාපෙක්ශව හිතන කාලය එක්ක පොඩ්ඩක් හිතන්න වෙනවා අපි වටෙට ඉන්න හැම ප්‍රාණියෙක්ම මිනිස්සුම නොවෙනකොට තමයි අපි විශ්වාස පස්සෙ දුවන්න පටන්ගන්නවා කියන එක. ආදරය කියන සාදකය එක්ක අපි විශ්වස කරනව මිනිස්සු විදියට අපිට තමයි ආදරය කියන එක නියමෙටම විදින්න හො කරන්න පුලුවන් කියලා. ගොම්මනෙ සක්මනෙ සැරිසරන ආදෘශ්මාන විදියෙ දෙවල් වලින් අපි අපිව බෙරගන්න දගලන්න ගන්නවා.ඇත්තටම මෙක වෙන්න පුලුවන්ද. යක්කු කියන්නෙම මිනිස්සු විසින් ප්‍රතික්ශේප කරන කොට්ඨාසයක්. එ අතරෙ අපි හිතනවා අපි ආදරය කරන දෙවල් වලින් මේ යක්කු වෙන් කරන්න ඕනෙ කියලා. ඒත් දන්න්වද. අපෙ ඒ හිතුවිල්ලම හෙතුවක් වෙනවා යකෙක්ට හිතක් දකින්න වගේම අල්ලගන්න. යකෙක් නෙවෙයි කවුරු වුනත් අපි හිතමු දැනීමක් තියෙන්නෙ අපිට විතරද. නැ හිතන්න මේක ටිකක් හොදට. යකෙක් කියන්නෙත් දැනීමක් තිබුන හෝ බලාපොරොත්තුවුන කොටසක්. සමාජයෙන් වෙන්කරන පන්නන මේ කොටස දවසක ආදරෙ හොයන්න ගත්තම හිතක් ඇතුලෙන් යන්න බැරි තැනට පත්වෙනවා. ඉතින් එලවන්න කොච්චර හිතුනත් උත්සහකරත් යන්න කැමැත්තක් නොදක්වන යකෙක් වුනත් ඉන්න පුලුවන්. ඒ නිසා යකෙක් කියනවා " මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා" ඒ කියන්නෙ මාව එලවන්න හදන වුන්ට කියන්නෙ " ප්‍රේමි නුඹයි මට ගින්න වගේ හිදිනා " ඉතින් මේ කතාව අහන වුන් දැනගන්න ඕනෙ " ඒක තමයි හැරදා මම නොයන ඉනා" මට ආදරෙ අහිමිකල තැන් අහිමිකල අය මතක තියාගන්න ඕනෙ " ඇත්ත තමයි මට යන්නම බැ හිතුනා" හැමෝම මතක තියාගන්න...යකෙක් වුනත් පෙමක් ළග මනුස්සයෙක් කියලා... මම - රජිත රාජපක්ෂ මීඩියා සන්නි
@himarshikumaranayaka414
@himarshikumaranayaka414 Жыл бұрын
👏♥️
@thashmijayawardhana8228
@thashmijayawardhana8228 Жыл бұрын
❤❤
@naveennilaksha2262
@naveennilaksha2262 Жыл бұрын
@anumusic1990
@anumusic1990 Жыл бұрын
අම්මෝ ගැම්මක් 💪 ... ගීතයෙ හඩ රස වගේම තමයි , ගීතයේ කාතා වස්තුවත්... තේරුම් කරලා තියෙනවා එලෙසටම 😍❤ GOOD LUCK අයියා 💙😍
@pawiialwis9996
@pawiialwis9996 Жыл бұрын
❤️💥
@WIRASINH
@WIRASINH 2 ай бұрын
2024 අහන කට්ටිය ඉන්න්වාද😮
@rasikaakalanka3278
@rasikaakalanka3278 11 күн бұрын
2025 th ahana mama
@user-wr5jv1or2c
@user-wr5jv1or2c Жыл бұрын
lyrics👇 යක්බෙර නාදෙට තාන සොයා රැදුනා තාන තනම් මහ පොලවකි ගිගුම් ලබනා තාම නුබෙ සුව හීන නොවෙයි සිතුනා ආල අඩව්වට විලක්කු හිත දැවුනා මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ බෑ හිතුනා සාර සදිසි නුබෙ රාග නොවුන සිත මේඝ කර්ශනා හීන නොවන කල සීල බිදින හද ප්‍රේම සොයන දින මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සිල්ලාරේ සිත කොහෙද දැනෙන දිනේ සංසාරේ නො එනා මතක නුබේ ගම්මානේ සරනා එකම පැයේ මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ බෑ හිතුනා ලයික් එකක් දාන් යමු😊👍💫
@wenuriwenuri814
@wenuriwenuri814 Жыл бұрын
❤️
@chuiyagaming8612
@chuiyagaming8612 Жыл бұрын
B
@crazygirl..........2972
@crazygirl..........2972 Жыл бұрын
ඇත්තටම මේක නම් පිස්සුවක් පට්ට ලස්සනයි 😍
@hasithasenarathne8999
@hasithasenarathne8999 Жыл бұрын
Lyrics 🖤💣💥
@csaw7064
@csaw7064 Жыл бұрын
උකුමගර බක්කි කුරා ... danna ekek lyrics deepanko??
@achinthasasanga786
@achinthasasanga786 Жыл бұрын
කෑලි කෑලි ඇහානට මෙච්චර සැර සින්දුවක් කියල කීයටවත් හිතුවේ නෑ 😃 ජය ❤ ✊️
@fictionistsworld2935
@fictionistsworld2935 Жыл бұрын
🪸 _ආල අඩව්ව ..._💓 යක්ශයා:-"යකෙක්ට උනත් ප්‍රේමය දැනුනම හිත දැවෙනවා .. විලක්කුවක් වගේ මගෙ හිතට ගින්නක් වෙලා, හිත දැවුවෙ මේ තරුණිය ❤‍🔥... (මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා.. ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා) ඒ ඇති උන ප්‍රේමය මට දීපු ඉනාවක් වගේ.. ඉතින් තොවිල් නැටුවට මං කොහොමද මැයව දාල යන්නෙ...? මට දාල යන්න බෑ හිතුනා🥺" (ඒක තමයි හැරදා මම නොයන ඉනා... ඇත්ත තමයි මට යන්නට බෑ හිතුනා) 🌸Sachi Writes🌸
@Mihiran
@Mihiran Жыл бұрын
Chorus එක වදිනවා මොළ ගැලවෙන්න 🧠💘
@lovelyharts2943
@lovelyharts2943 Жыл бұрын
මිහිරාන්❤❤
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
මිහිරාන්❤️
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
අඩේ ආදරෙයි බ්‍රෝ 🙏
@dinudarajapaksha2657
@dinudarajapaksha2657 Жыл бұрын
මිහිරාන් 🌸
@swethaaravindi3942
@swethaaravindi3942 Жыл бұрын
🖤
@user-xo1ft9uu3f
@user-xo1ft9uu3f Жыл бұрын
Kingswood කොල්ලෙක්. නුවර ගැම්මක් තමා ඉතිම්..❤️‍🔥🖤
@vikumthiwanka6061
@vikumthiwanka6061 Жыл бұрын
සිලිලාරේ සිත කොහෙදෝ දැනෙන දිනේ කියන කෑල්ලෙන් වෙනම Feel එකක් දැනෙනවා. ඒක මාර ලස්සන හැගීමක් 😍♥️
@buddhininawodhya3161
@buddhininawodhya3161 Жыл бұрын
මමත් 🥺❤️❤️
@saaragenie8151
@saaragenie8151 Жыл бұрын
මේක මෑත කාලීනව මම දැකපු හොඳම නිර්මාණයක්..ඒ වගේම නියම පිරිමි හඬක්..all the best sahodaraya .ඔයා වගේ කලාකරුවෝ තමයි ජීවිතේ සුවපත් කරන්නේ..❤️
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
@chanunwee4898
@chanunwee4898 Жыл бұрын
ඇයි පන්දම
@dinethkavisekara5261
@dinethkavisekara5261 Жыл бұрын
​@@chanunwee4898 Pandama කියන්නෙත් kingswoodian knk thmi 😊❤
@imeshasewmini6279
@imeshasewmini6279 Жыл бұрын
සිලිරාරේ කියද්දී හැමදේම අමතක වෙලා වෙනම ලෝකෙකට යනවා වගෙ දැනෙනවා..😊❤️ ඒ වොයිස් එක..
@pinchahewagechandanachitra8107
@pinchahewagechandanachitra8107 Жыл бұрын
😘
@sherrif_co
@sherrif_co Жыл бұрын
Ubata ledak
@cnsmusic3716
@cnsmusic3716 Жыл бұрын
යක් බෙර නාදෙට තාන සොයා රඟනා තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා ආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සාර සදිසි නුබේ රාග නොවන සිත මේඝ ගර්ජනා හීන නොවන කල සීල බිඳින හද ප්‍රේම සොයන දින මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ සංසාරේ නොයෙනා මතක නුබේ ගම්බාරේ සරනා එකම තැනේ මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
@kaushalsaranga964
@kaushalsaranga964 Жыл бұрын
Patta
@csaw7064
@csaw7064 8 ай бұрын
උකුමගර බක්කි කුරා ... danna ekek lyrics deepanko?
@pradeeplakshitha8034
@pradeeplakshitha8034 Жыл бұрын
මගෙ ජීවිතේට අහපු ලස්සනම සින්දුව බොරු කියන්න ඕනි නෑනේ😍😍 මං සියපාරකට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ සහෝදරයා නියම වැඩක්❤️❤️❤️😘😘👊👊👊
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
@oshadanawodya9414
@oshadanawodya9414 Жыл бұрын
සින්දුව 20 වතාවකට වඩා බලපු අය මේ පැත්තට..💯🔥. සුපිරි isuru bro....💯🔥
@pinchahewagechandanachitra8107
@pinchahewagechandanachitra8107 Жыл бұрын
💖❤️
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 Жыл бұрын
මොන විස්සද මේ 50 වෙනි පාරද කොහෙද😂
@sujithnilanka1018
@sujithnilanka1018 Жыл бұрын
🙂🙂🙂🙂🙂🙂
@kulathungamadawagurugelage8526
@kulathungamadawagurugelage8526 Жыл бұрын
Man 🥰🤟
@rkdshashikalaseuwandi2725
@rkdshashikalaseuwandi2725 Жыл бұрын
Than that ♥️
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 Жыл бұрын
එදා සිරස සුපර් ස්ටාර් 7 එකෙන් අයින් වෙන දවසෙ කිව්වා අරමුණ කවදහරි ලංකාවේ music industry එකේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක කියලා... ඒ හීනේ වැඩිය දුර නෑ වගේ... සුපිරියක් සින්දුව
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
man 😳 kohomada oyaata mathaka thibbe eeka
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 Жыл бұрын
@@isuruwithanageofficial සාමාන්‍යයෙන් මම ආසාවෙන් බලන දේක දේවල් මතකයි 😋 එදා ගම්පහ ගර්ල් කෙනෙක් උන්නා ඩ්‍රාමා කරපු... මම කැමැත්තෙන් හිටියෙ එයා ඉස්සරහට යනවනම්..ඒත් ගියෙ ඔයා... ඊටපස්සෙ අයින් වෙන දවසෙ අරක කිව්වා මතකයි....සින්දු ලොකුවට ෆේමස් නොවුනට mp3 දෙකක් මගෙ ලිස්ට් එකේ තියෙනවා... ඒ වොයිස් එක මැජිකල්....❤💙
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
@@rumeshwijesundara5767 me comment eka mata raththaran watinawa !
@KNithy
@KNithy Жыл бұрын
කෙනෙක්ව වචනෙන් හරි සතුටු කරන්න හැමොටම බෑ 🥺 ලස්සන හදවත් දෙකක් 🥺❤️😇 සුභ අනාගතයක් දෙන්නටම 😇
@kdgbeats4133
@kdgbeats4133 Жыл бұрын
Lochana Broh 🙄
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
Congratulations brother ❤️ proud of u .K C K Talents 🙏
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
Ayya 🥰 thank you for your guidance. ❤
@dinethkavisekara5261
@dinethkavisekara5261 Жыл бұрын
Kingswood ❤
@nisalpiyumantha8710
@nisalpiyumantha8710 Жыл бұрын
ලංකාවේ වර්තමාන නාහෙන් අඩන කලාවට අතුල් පහරක් ගහපු තවත් එකෙක්......... සුපිරියක්.........දිගටම මේ ආරය continue කරන්න කියල ඉල්ලනවා රසිකයෙක් විදිහට .......❤🔥
@pathumsathsara5652
@pathumsathsara5652 Жыл бұрын
අතීත ගායකයො මියැදුනත් හරි තේරුමක් තියෙන සාහිත්‍ය රසයක් තියෙන සින්දුවක් දැක්කෙ අවුරුදු 20 කින් වගේ අදමයි.....😍
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
❤️❤️🙇‍♂️
@kawiruthejitha6635
@kawiruthejitha6635 Жыл бұрын
Sirawatama
@thisumudantha526
@thisumudantha526 Жыл бұрын
චනුක මෝරා දනිත් ස්‍රී කියල සර්ච් කරන්න😅 මේ වගේම පට්ටයි😁♥️
@lahiruwijekoon6928
@lahiruwijekoon6928 Жыл бұрын
Charitha aththalage කියලත් සච් කරලා බලන්න.. ලස්සන සින්දු ටිකක් එනවා
@sadithaniman8179
@sadithaniman8179 Жыл бұрын
Puthage name eka wenna ඇති දාලා තියෙන්නේ maye හිතේ 😏
@pathumsathsara5652
@pathumsathsara5652 Жыл бұрын
සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම් කියලා නිම කරන්න බෑ.....ඒ හඩහ්😍.........මේ යුගයේ නැගී එන ගායකයා වීමට ප්‍රාර්ථනා කරනවා....
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
♥♥♥♥
@NadeeshaNisansala
@NadeeshaNisansala Жыл бұрын
හරි බරට ඇහෙන සුපිරි voice එකක් අයියේ... අහපු ලස්සනම voice එකක් 😎
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
ado ඒ voice එක 💥 Acting එක 💥 Track එක 💥 වචන 💥 කාලෙකින් ආහපු හොදම song එකක් මේ වගේ නිර්මාණ ඉස්සරහට ඕනි 😍❤️
@induwarapasindu153
@induwarapasindu153 Жыл бұрын
අවවාදයයි මෙමෙ ගීතය ඇබ්බැහි වෙන සුලුය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethmidhil74
@nethmidhil74 Жыл бұрын
😍😍😍
@a.gkalyani7436
@a.gkalyani7436 Жыл бұрын
Ane pala
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka Жыл бұрын
යක් බෙරයත් එක්ක කල අඩව්ව ඇත්තටම අඩව්වක් බොල❤️ දනිත් ශ්‍රී | මොරා| ඉසුරු 📌 .
@thathsari_dehigahawaththa
@thathsari_dehigahawaththa Жыл бұрын
ඒක තමයි හැරදා මම නොයෙන ඉනා......❤️‍🔥🎧
@DinuJaymusic
@DinuJaymusic Жыл бұрын
ආල අඩව්ව ❤️ මේ වයිබ් එකෙන් එන සින්දු අසාමාන්‍ය විදියට මිනිස්සු අරක්ගන්නවා !!! පන්දම / යක්කුත් පිටියට / ආල අඩව්ව ❤️ සුපිරියක් තමයි 💗
@dilshanranasinha2599
@dilshanranasinha2599 Жыл бұрын
Dinu ayiya ❤️🙌
@lakpriyafonseka9146
@lakpriyafonseka9146 Жыл бұрын
Srilankan vibe ❤️❤️❤️
@ayeshakumari6053
@ayeshakumari6053 Жыл бұрын
Jayavava
@keheliyavimukthi9481
@keheliyavimukthi9481 Жыл бұрын
2 of above songs came from same origin KFE ❤💙
@sanujaik
@sanujaik Жыл бұрын
චානුක මෝරා, යකා Crewe වගේ ලංකාවේ යක්කුන් අතරට අනිවාර්යයෙන් එන්නම ඕන, අනිවාර්යයෙන් ලංකාවේ Hit එකක් වෙන්නම ඕන සිංදුවක් සත්තයි....!! සුපිරියක්ම තමා ඉසුරු විතානගේ අයියේ...!! 🖤🔥❤️ මේ වගේ තව ආල අඩව්වක් ඕනමයි 🖤🔥❤️
@swethaaravindi3942
@swethaaravindi3942 Жыл бұрын
🖤
@taemi6713
@taemi6713 Жыл бұрын
අයියෙ කියන්න වචන නෑ සුපිරි මේක.සමහර කෑලි වලදි හිත හිරි වැටිලා යනවා. සිලිලාරේ කියද්දී...අම්මෝ ඒක පිස්සුවක් වගේ... best of luck අයියේ
@lanka7781
@lanka7781 Жыл бұрын
Eka num aththa
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
ටික් ටොක් එකේ girl කෙනෙක් මේ සිංදුවේ කොටසක් කියනවා දැකලා ආවේ මං විතරද... 😊 අයියේ ඔයා සුපිරියටම Sing කරනවා💪🎶 ජය වේවා අයියේ ❤️🔥Good luck ❤️
@eshanweerakkody9225
@eshanweerakkody9225 Жыл бұрын
Spotify වලීන් පැලේන්න අහලා ඉන්නේ ❤ Music Arrengment And Voice is Brilliantly ❤💘
@harshahd1985
@harshahd1985 Жыл бұрын
පැලුනෙ කොහෙද
@Kesharahishad
@Kesharahishad Жыл бұрын
@@harshahd1985 😂😂
@harshahd1985
@harshahd1985 Жыл бұрын
@@eshanweerakkody9225 ආ වෙන පැලුන් නැද්ද කොහෙවත්
@harshahd1985
@harshahd1985 Жыл бұрын
@@eshanweerakkody9225 බලාගෙන පරිස්සමෙන් අහන්න ඕනේ සින්දු අහද්දි
@harshahd1985
@harshahd1985 Жыл бұрын
@@eshanweerakkody9225 එහෙම කියල බෑනෙ වෙන කොහෙහරි පැලුනනන්ම් එහෙම
@ari4495
@ari4495 Жыл бұрын
හිරිගඩු පෙපෙන සීන් එකක් වෙන්නෙ මට විතරද 😨 සුපිරියි සහෝ ❤️‍🔥
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
❤❤❤
@rivipahanviksura6325
@rivipahanviksura6325 Жыл бұрын
මටත්...
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
@@isuruwithanageofficial විරාජ් පෙරේරාගේ voice එකමයි මැද තීන්නේ 😇
@shaminidaniel
@shaminidaniel Жыл бұрын
ඇත්තටම මාර කටහඩක් ... ඔබට ජය
@tharushalakshan6986
@tharushalakshan6986 Жыл бұрын
Matath bn🥴
@Sudassithero
@Sudassithero Жыл бұрын
වෙනම රසයක් තියෙන්නේ මේකේ කියන්න වචන නෑ සින්දුවනම් ගොඩක්ම ලස්සනයි.. ඉදිරි අනාගතයට සුබ පතනවා.. තෙරුවන් සරණයි (ආසම සින්දුව)
@danukakaushalya942
@danukakaushalya942 Жыл бұрын
අඩො මරු බොසා මෙක 😺❤️..... කලෙකට පස්සේ අහපු සුපිරිම ගැම්මක්.. හැමතිස්සෙම අහනවා පඩම් කර ගන්න ... ❤️🌹🌹..... තව එකක් ඔනේ මේ වගේ ..ගැම්මක් ❤️❤️😺🌹🎉️
@chathuri318
@chathuri318 Жыл бұрын
release උණු දවසේ ඉඳන් කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ.. තනිකරම පිස්සුවක් .. පිස්සු හැදෙන කටහඬක් .. පිස්සු වැහෙන කන්සෙප්ට් එකක්.. Chorus එක වදිනවා මොළ ගලවගෙන.. අතිශයින්ම ඇබ්බැහිවෙන සුලුයි.. Good luck ..❤️ ලංකාවේ music industry එකේ මේ වගේ හොඳ සිංදු රික්තකයක් තියනවා .. දිගටම ලස්සන වැඩ කරලා දිග ගමනක් යන්න විශ් කරනවා ...
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
❤️🔥
@gunasiripathirana6740
@gunasiripathirana6740 Жыл бұрын
Ane ow thanikarama pissuvak...😍😍
@paramiumayanga3150
@paramiumayanga3150 Жыл бұрын
සිරාවටම ඒක නම් පිස්සුවක්.... පනස් වතාවක් විතර ඇහුවා... " ඒක තමයි හැරදා මම නොයන ඉනා " 😍😍😍😍
@jayamininirasha7253
@jayamininirasha7253 Жыл бұрын
නියම පිරිමි හිතක ඇතිවෙන සිතිවිල්ලකට, නියම පිරිමි කටහඩක් මුසු උනාම ඒක මෙන්න මේ වගේ....... කියන්න වචනෑ ඉස්තරම්❤❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
damn 🙏
@ameshisuru
@ameshisuru Жыл бұрын
මල් සින්දු වලට වඩා,හිතට දැනෙන්න,ලොකු තේරුමක් තියෙන දෙයක් ලේසියෙන් පැහැදිලි කරනවා කියන්නෙ ඒක පට්ට සහෝදරයා😊😇❤,ජය වේවා😊,ආදරෙයි❤
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 Жыл бұрын
හැමෝම රැල්ලට යන කාලේ වෙනස්ම විදියේ රසයක් ලබා දීලා තියෙනවා.කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති පිස්සුවක්.ජයවේවා 🖤✨️🌸
@shalikasandaruwan2159
@shalikasandaruwan2159 Жыл бұрын
අවුරුදු 4කට විතර කලින් ඔයාගෙ "හුරු පුරුදු හීනේ" සිංදුව අහපු දවසෙම හිතුනා. මේ වගේ අය කවදාහරි ලංකාවෙ hit වෙන්න ඕනි කියලා. දැන් ඒක වෙලා තියනවා. නියමයි සහෝදරයා ලස්සන වැඩටිකක් එක්ක ඉස්සරහටම යමු. ජයවෙවා🔥🔥🔥🤟❤️
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
a😍aadarei bro
@piyath1004
@piyath1004 Жыл бұрын
All the Best Isuru. So happy for you❣️ This is your moment to shine. Make it count❤️ Much love
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
thanx bea ❤️🥹
@user-xo1ft9uu3f
@user-xo1ft9uu3f Жыл бұрын
Piyath ❤️‍🔥
@Blitzyshorts4k
@Blitzyshorts4k Жыл бұрын
drohi pa#aya.....wanchakaraya🥲🥲🥲
@kavindunimesh8431
@kavindunimesh8431 Жыл бұрын
වෙනසක් මරු
@supundissanayaka2237
@supundissanayaka2237 Жыл бұрын
මේක නම් වාසියක් කොල්ලෝ.. ආසාවෙන් අවසන් වෙනකන් අහන්න ඉන්න පුලුවන් ලස්සන සින්දුවක්..ලස්සන වචන එක්ක ලස්සන තේරුමක්.. උබට ජය❤👍
@losiflute
@losiflute Жыл бұрын
Final voice එක දාද්දී මමත් studio එකෙ . ඒ දැනුන ෆීල් එකම අදත් එතන ඉදලම අහද්දී දැනුනා. මේ Voice එක international යන දවස වැඩි ඈතක නෑ. ජයවේවා අය්යන්ඩී❤️‍🔥
@r.marosha4699
@r.marosha4699 Жыл бұрын
ආයි ඉතින් කියන්න දෙයක් නෑ Voice 💯 Sound 💯 Video💯 Lyrics 💯 ❤️❤️❤️
@user-bf9cz8ur5c
@user-bf9cz8ur5c Жыл бұрын
බරම අවියක් 💘🎶🎧🎤.........
@wickramasinghathushari2705
@wickramasinghathushari2705 Жыл бұрын
Patta eka nan pissuvak ♥️🥰♥️🥰
@WatapitaVlog
@WatapitaVlog Жыл бұрын
nice song brother 😍
@DOOM999.
@DOOM999. Жыл бұрын
🙂
@kavindyaedirisuriya8928
@kavindyaedirisuriya8928 Жыл бұрын
නියම පිරිමි කටහඬක්…. සුභ අනාගතයක් සහෝදරයා🤞❤️
@keshanjayawardana6513
@keshanjayawardana6513 Жыл бұрын
ආදරයේ හිඩැස් තියන්න එපා .. යක්කූ රිංගයි . 😊
@lakshanwenumax672
@lakshanwenumax672 Жыл бұрын
Wow, කලුකුමාර දිශ්ටිය..❤️ Well done Brother 😍
@RAMITHAMUSIC
@RAMITHAMUSIC Жыл бұрын
දැන් අවුරුදු එක හමාරකට විතර කලින් උඹ මේක මට ස්ටූඩියෝ එකේ අහන්න දුන්නම මම දීපු කමෙන්ට් එක මතක ඇති කියලා හිතනවා මචං.. අද ඒක හරි ගිහින් කිව්වා වගේම.. සුපිරියක් මචං.. 😍😍 පට්ට වැඩ්ඩෙක් කොල්ලෝ.. 🔥🔥🔥 මගේ පලවෙනි සිංදුවට දාපු පට්ටම මියුසික් පාරත් අමතක වෙන්නෙම නෑ ❤️❤️ ජයෙන් ජය !!! 💪💪
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 Жыл бұрын
Tiktok හොල්ලපු වෙනම රහක් තියෙන සින්දුවක් 🥺❤ ඉස්සරහට හොද ගමනක් යන්ඩහ් ප්‍රාර්ථනා කරනවා..
@dinethinduwara6170
@dinethinduwara6170 Жыл бұрын
Kingswood ගැම්මක් ✌️✌️✌️
@sudaradeshan426
@sudaradeshan426 Жыл бұрын
ඇබ්බැහිවෙන සුළුයි.. පරිස්සමින් රසික රසිකාවියනි.. 😂😂😂😂😂😂😂 good luck... goodma good product.. ❤❤❤❤❤❤
@kevinyasesadi7440
@kevinyasesadi7440 Жыл бұрын
ඒක තමයී හැරදා මම නොයන ඉනා.... ඇත්ත තමයීමට යන්නම බෑ හිතුනා.....🥺❤️❤️❤️❤️ පිස්සුවක් මේක නම්.....◁◁◁♥️♥️♥️♥️
@nishchalasewwandi3435
@nishchalasewwandi3435 Жыл бұрын
මේක පිස්සුවක්..❤️😣වෙනම රහක් ...වෙනම කතාවක්......💜️පපුවටම වදින්න දීලා තියනවා..සුපිරි අයියේ .💜️
@tharushadilshan4487
@tharushadilshan4487 Жыл бұрын
lyrics යක්බෙර නාදෙට තාන සොයා රඟනා තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා ආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සාර සදිසි නුබේ රාග නොවන සිත මේඝ ගර්ජනා හීන නොවන කල සීල බිඳින හද ප්‍රේම සොයන දින මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ සංසාරේ නොයෙනා මතක නුබේ ගම්බාරේ සරනා එකම තැනේ මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
@niranjalamolagoda6574
@niranjalamolagoda6574 Жыл бұрын
ලස්සන වැඩක් පුතේ.... ඔයාගේ හැකියාව ගැන විශ්වාසය තියාගෙන......සංගීත ශේස්ත්‍රයේ ඉහලටම යන්න...අපි ඔක්කොම ඒ දවස එනකන් ආදරෙන් බලාගෙන ඉන්නව....
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
මැඩම්ලගේ ආදරේ නිසා තමයි මට මෙහෙම වටිනකම් හම්බවෙන්නේ ❤
@Voyagersahan21
@Voyagersahan21 Жыл бұрын
Addicted with this song…හරිම ආඩම්බරයි Rajitha sir,, තවත් අඩව්වක් අල්ලමු sir.. Lyrics by - our media sir 🖤
@Mr.DCL_Memes
@Mr.DCL_Memes Жыл бұрын
🔥🤘🔥
@theekshanawijesingha5481
@theekshanawijesingha5481 Жыл бұрын
කියන්න දෙයක් නෑ පට්ට සින්දුව 😍💖කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍මාරම ෆීලින් එකක් දැනෙන්නේ 💖මේ වගේ සින්දු දිගටම ඕනෙ 💖✨️බුදුසරණයි ☸️💖ජයවේවා 💖💖
@srrash4284
@srrash4284 Жыл бұрын
🥺❤️ ඒකනම් පිස්සුවක්...කොච්චර ඇහුවත් එපා උන්නැති සින්දුවක්...වොයිස් එකත් මරු චොයිස් එකත් මරු 😌❤️ ලගදි අහපු සුපිරිම සින්දුවක්...💆 සිය පාරකට වැඩිය ඇහුවා...
@lakshianuththara2769
@lakshianuththara2769 Жыл бұрын
මේක නම් පට්ටයි හැමදාම අහන ඒවාට වඩා ගොඩාක්ම වෙනස්.. ඒ වෙනස තමයි නියම 👍😍
@mdcsanjeewani
@mdcsanjeewani Жыл бұрын
යක් බෙර නාදෙට තාන සොයා රඟනා තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා ආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සාර සදිසි නුබේ රාග නොවන සිත මේඝ ගර්ජනා හීන නොවන කල සීල බිඳින හද ප්‍රේම සොයන දින මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ සංසාරේ නොයෙනා මතක නුබේ ගම්බාරේ සරනා එකම තැනේ මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
@abhilashchandrasekara6374
@abhilashchandrasekara6374 Жыл бұрын
මාරම feelng එකක්...🖐️👁️‍🗨️ 4million ටත් එහා යයි...🖐️😼
@deepikajayasundara5476
@deepikajayasundara5476 10 ай бұрын
මේ ගීතය සත්‍යක්.යක්කු එන්නෙ අවිවාහක තරුනියෝ ගාවට.මන් නිදන් ඉන්නකොට ඇද ගාව කවුද ඉන්නව තේරෙනව.ගැස්සිලා ඇහැරෙනව.බෙල්ල මිරිකනව.ude ඇහැරෙන කොට ඇගේ නිය පාරවල්.බොරු බයිල නැතුව නොපෙනෙන බලවේග පිලිබඳ හරි ලස්සනට ලිය උන ලස්සන ගීතයක් .එ මල්ලි හරි ලස්සනට කියනව.
@kingvirah6997
@kingvirah6997 Жыл бұрын
Ptta
@UMDSithu
@UMDSithu Жыл бұрын
සිංදුව ලස්සනයි . ජීවිත පළවෙනි පාරට යකෙක්ට ආදරේ හිතුණා 🥺❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
❤❤
@dilkiamasha2433
@dilkiamasha2433 Жыл бұрын
අමෝ කලු කුමාරයා වැහෙය් 😄
@UMDSithu
@UMDSithu Жыл бұрын
@@dilkiamasha2433 ඒකනෙ 🤣
@sewmininavodya3588
@sewmininavodya3588 Жыл бұрын
මටත්... 😍 අව්ලක් නෑ මගෙ bf ගෙ පෙනුම ටිකක් ඔයවගේ 😹 අං දෙක විතරයි අඩු
@lahirujayashan1267
@lahirujayashan1267 Жыл бұрын
එක ඉල්ලීමක් මම ආරක්ෂක අංශයේ රැකියාව කරන්නේ......Lyrics ලියනවා කියන්නෙ මගෙ ජීවිතේ කොටසක්.,...ඔයාට සින්දුවක් ලියන්න අවස්ථාවක් දෙනවද? මම මේකට addict වෙලා
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
Instagram හරි fb හරි msg එකක් දාන් සහෝදරයා set නම් කරමු අපි
@lahirujayashan1267
@lahirujayashan1267 Жыл бұрын
@@isuruwithanageofficial give me few days....I'll send you it with my lyrics
@collection432
@collection432 Жыл бұрын
Math singer kenek wenn bln innw..mtth denawada oyage liyerks walin song ekk ☺️
@gummysmile.
@gummysmile. Жыл бұрын
යකාට ආදරෙ හිතුන හ්ම් 😌❤ ලස්සනයි සුබපැතුම් ඉදිරියට යන්න 💕
@kusanthekanayaka2773
@kusanthekanayaka2773 Жыл бұрын
සිරාවටම සුපිරි ඈ.හිරිගඩු පිපෙන්නම දීලා තියෙනවා.👹️❤️❤️‍🔥
@Dulshan_Sameera
@Dulshan_Sameera Жыл бұрын
ප්‍රගීත් පෙරේරාගෙ වගෙ වොයිස් එක...❤️‍🔥 ඒක තමයි මා හැරදා නොයන ඉනා හරියෙ ඉදන්
@ima__5988
@ima__5988 Жыл бұрын
.ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා...කියද්දි හිතුනෙ නෑ...මෙහෙම එකක් කියලා....Perfect Idea....කවදාවත් නොදැකපු විදියෙ Song එකක්...I'havent words interdus that....❤️💪👌🔥
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
@dilhanweerasinghe5528
@dilhanweerasinghe5528 Жыл бұрын
උබ නම් සාහිත්‍ය සර් කෙනෙක් 😍 මේකෙන් ඔයාගේ මියුසික් ලයිෆ් එකට පිකප් එක ගනින්... ජයෙන් ජය වේවා ඉසුරු ❤ ලන්කාවේ මිනිස්සු මේ වගේ රහකට හුරු කරමු.
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Amuthu gammak thiyenawa 😍😍😍😎😵😵‍💫
@hasindujayarathne9318
@hasindujayarathne9318 Жыл бұрын
මේවා ඉතින් පිට වැඩ නෙවෙයි නේ, මේවා ඉතින් අපේ වැඩ නේ 😜😁 Keep it up brother ❤
@danuka_prasantha
@danuka_prasantha Жыл бұрын
Music field එකේ Icon එකක් වෙන දවස වැඩි ඈතක නෑ 😍 ඔයා හදපු ඔක්කොම සිංදු මං අහලා තියෙනවා. පිස්සුවක් ඈ ඒවා නම්... හැංගිච්ච වැඩ්ඩෙක් ඔයා ❤️
@anushkakavindi5663
@anushkakavindi5663 Жыл бұрын
ඇහෙද්දි හිරිගඩු පිපෙන තරම් සින්දුවක් කරන්න හැම artist කෙනෙක්ටම බෑ.. Best of luck 💗
@sithilthewjan9879
@sithilthewjan9879 Жыл бұрын
1m gammak thamayi
@mnwhatsappstatus1915
@mnwhatsappstatus1915 Жыл бұрын
මේක නම් පිස්සුවක් බ්‍රෝ ❤️🎤 අනිවාර්යයෙන් TRENDING තමා ඉතිම්. Female verse එක්ක තිබ්බා ඒකත් පහරක් 🔥
@lightbeam2261
@lightbeam2261 Жыл бұрын
Female එකක් සෙට් නෑ බං
@bhawaniumansha843
@bhawaniumansha843 Жыл бұрын
සිලිරාරේ....💆‍♂‍💆‍♂‍Favorite part ..beautiful song ❤❤❤
@dinurafernando4369
@dinurafernando4369 Жыл бұрын
තේරුමයි, රසයයි තාලයෙන් ලබා දෙන හරිම ලස්සන සිඳුවක්. Voice එකත් ඒ වගේ ම feeling එක දෙන්න සමත් වෙනවා. හැමෝම වගේම මමත් ආවේ මේ සින්දුවේ cover එක අහලා. ඇත්ත තමයි මට යන්න බැහැ හිතුනා❤️. Wish you all the very best. And Good luck Brother❤️
@cdherath7168
@cdherath7168 Жыл бұрын
පට්ට concept එක ........❤❤❤
@ravidhumadhuranga9098
@ravidhumadhuranga9098 Жыл бұрын
මේ vibe එක මීට කාලෙකට කලින් ඔයාට දෙන්න තිබුනනෙ අයියෙ,එහෙනම් ලංකාවෙ මියුසික් වෙනම ලෙවල් එක්කට යනව අනිවාරෙන්ම,මේ අඩව්ව මරු 🤩 Vocals,Music, lyrics හැමදේම international level එක්ක තියෙනවා, මේ පටන් ගත්තු ගැම්ම ඒ විදියටම තියාගන්න අයියෙ, අතාරින්න නම් එපා.ඔයාට ලොකු වෙනසක් කරන්න පුළුවන් 🥺
@dilinidilrukshi5310
@dilinidilrukshi5310 Жыл бұрын
Woooh♥ ඇත්තටම මුල් කෑල්ල විතරක් අහද්දි හිතුවේ මේකත් නෝමල් බූට් සින්දුවක් කියලා ඒත් original එක බැලුවම සම්පූර්නයෙන්ම වෙනස්♥ කියන්න දෙයක් නෑ අයියේ wooooww♥✨ congratulations and all the best♥✨ (🙂ඒක තමයි හැරදා මම නොයනා ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා🙂) - addict line 🥺♥✨
@dilkiamasha2433
@dilkiamasha2433 Жыл бұрын
ඇත්තටම මාත් හිතුවෙ තිවන්කගෙ සින්දුවක් කියලා
@harshaniayodhya3918
@harshaniayodhya3918 Жыл бұрын
Mat hituwe ehem sinduwk wen ati kiyla.. et balldi tamai dengtte 😍🥲❤
@100mcreations6
@100mcreations6 Жыл бұрын
@@dilkiamasha2433 මේ වගේ දෙයක් එක්ක තිවංක ලව ගාව ගන්න වත් එපා.. මෙව සුපිරි metal blended with Sri Lankan Traditional ❤🔥
@Yashboyofficial
@Yashboyofficial Жыл бұрын
යක්බෙර නාදෙට තාන සොයා රඟනා තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා ආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සාර සදිසි නුබේ රාග නොවන සිත මේඝ ගර්ජනා හීන නොවන කල සීල බිඳින හද ප්‍රේම සොයන දින මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ සංසාරේ නොයෙනා මතක නුබේ ගම්බාරේ සරනා එකම තැනේ මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා ඒක තමයි හැරදා මම නොයන ඉනා ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
@streetlynx8544
@streetlynx8544 Жыл бұрын
අමතුයි....වෙනස්... පට්ට රහයි♥️🌈....සුබම වේවා 🙏
@Sewwandi_Music
@Sewwandi_Music Жыл бұрын
voice එක විදින්න පුලුවන් අමුතුම ලස්සනක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ..international යන්න ඕන voice එකක්💆♥️👌
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
ඒක මාර අඩව්වක් නේහ්... 😍❤️🌹 ආල අඩව්ව දැන් පාඩම්.. පැයක විතර ඉදන් එක දිගට අහනවා... ❤️🌹❤️👍👍👍 පරණ අඩව් ටිකත් අහන ගමන්.. ඉස්සරහටත් තව සුපිරි අඩව් ඕනේ...✨️ Good Luck!! Isuru Ayya...❤️👍✨️
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
❤️❤️
@gadolmachine6024
@gadolmachine6024 Жыл бұрын
වෙනස්ම විදිහේ අදහසක් ,සින්දුවක් ❤️‍🔥 ඇබ්බැහියක්....❤️‍🔥🌟
@lakmalichathuranga4921
@lakmalichathuranga4921 Жыл бұрын
සාතනුත් ඉන්නව නේ..සාතන් වෙනුවට අපේ බ්‍රෑන්ඩ් එක වෙච්ච මහසෝනා ගත්තනන් තමා තවත් සුපිරි..😁👽😋
@lakshanmk1912
@lakshanmk1912 Жыл бұрын
සාතන් වගේ අං දැම්මට. ඔතන නිරූපනය කරන්නෙ කලු යකා( කලු කුමාර)
@dabliproductions
@dabliproductions Жыл бұрын
සිලිලාරේ....සිත කොහෙදෝ...දැනෙන දිනෙ 🥺💖💥
@harithkrishmindh3322
@harithkrishmindh3322 Жыл бұрын
Rock metal music වල ලංකාවෙ අලුත් ඇරබුමක් වගේ ❤️ ගින්දර 🔥
@McHappyY
@McHappyY Жыл бұрын
Rock metal music අහල නැති උන්ට හොදයි 😂 ඉදා අහල නැත්නම් අහපන් hardrock heavy metal kzbin.info/www/bejne/p4Ccon9vfpqIl8U ❤❤
@harithkrishmindh3322
@harithkrishmindh3322 Жыл бұрын
Hardrock heavy metal විතරක් නෙමෙයි බන් ඊට වඩා metal genres පොඩි කාලෙ කැසට් ඇල්බම් කිලෝමීටර් ගනං පයිං ගිහින් හොයං ඇවිල්ල ඇහුවෙ , තවටත් හොද metal head ල තමයි බං උඹලා වගේ කීබෝඩ් වලිං රගපාන්නෙ නැති උනාට. සිරාවටම ලංකාවෙ අලුතෙන් ගොඩක් ගූ songs ගහන අතරෙ මෙහෙම වෙනසක් කරන එකෙක් දැක්කහම කුහක නොවී වචනෙකින් හරි පුලුවන් නම් සප් එකක් දියන්. බොරුවට පොර වෙන්න රැගුවා කියලා උබටවත් මටවත් ලැබෙන දෙයක් නෑ.
@McHappyY
@McHappyY Жыл бұрын
@@harithkrishmindh3322 මේ වගේ mediocre දේවල් ෆෝම් කරන්න තරම් ඉත්තෑවෙක් නෑ දැන්.ඉස්සර තිබ්බා දැන් නෑ. ෆෝම් කරන්න තරම් දෙයක් අපේ කිසිම ඉන්ඩස්ට්‍රි එකක නෑ.මේ වගේ mediocre ලබ්බවල් ෆෝම් කරනකන් වැඩක් ඇති දෙයක් එන්නෙත් නෑ.ලංකාවේ කිසිම ඉන්ඩස්ට්‍රියක් දියුණු වෙන්නෙත් නෑ😒
@dinatechno
@dinatechno Жыл бұрын
@@McHappyY මුලින්ම කිසි දෙයක් බැ කියන එක ඔලුවෙන් අයින් කරගනින්..ඊටපස්සෙ පුළුවන් බැරි දේවලුත් කරල පෙන්නන්න 👹️
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
අදී මාත්‍රා ❤❤❤😘😘
@supuniweerakkody4689
@supuniweerakkody4689 Жыл бұрын
❤ ඒක තමයි හැරදා මම නොයන ඉනා
@VNWofficial
@VNWofficial Жыл бұрын
Girl කියන එක අහලා ආපු අය කෝ.. දෙන්නගෙම mix එක මරු 😍🖤
@pubudubandara7293
@pubudubandara7293 Жыл бұрын
ආදරේට වැහුන යකෙක් ❤️
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
got it ❤
@newone5089
@newone5089 Жыл бұрын
#trending😃
@pabaa7011
@pabaa7011 Жыл бұрын
මාරම powerfull voice එකක්...🔥🤍 #trending
@mila6491
@mila6491 Жыл бұрын
Teaser එකේ ඉදන් අහලා පිස්සු වැටිලා හිටියෙ ♥️
@TheDilshanM
@TheDilshanM Жыл бұрын
ඉසුරු මේක tranding 1 වෙනව ❤️❤️❤️❤️❤️
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
ආදරෙයි අයියා ❤️🫡
@bantanarmygirl858
@bantanarmygirl858 Жыл бұрын
යක්බෙර රැප් එක නම් මරු හැබැයි 😁😍
@salithakumara4323
@salithakumara4323 Жыл бұрын
හොද ගමනක් යන්න පුලුවන් talented කොල්ලෙක්...ටික්ටොක් එකෙන් අහම්බෙන් ඇහිලා පිස්සුවෙන් වගේ හොයාගෙන ආවේ අහන්න ආසාවෙන්.සිංදුවේ තේමාවට හරියන මෙලඩි පද බැඳුම් හොදටම තියේ කොටින්ම කිව්වොත් මේක වෙනම ලෙවල් එකක පිස්සුවක් .මුලු හදවතින්ම සුභ පතනවා මේවගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ජයෙන් ජය තෙරුවන් සරණයි...❤️
@nimesh6905
@nimesh6905 Жыл бұрын
අම්මෝ ඕයි ඒ voice එක... ඇබ්බැහිවුනා මම 😍😘❤️ මේකනම් සිරාවටම පිස්සුවක් තම...😍❤️ Good luck ayye 🖤
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 2,7 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 109 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 1,3 МЛН
Sirasa Superstars season 6 - Boot Song 2014 | Boot Sinduwa
3:55
Sirasa TV
Рет қаралды 1,4 МЛН
DHANITH SRI - Pandama (පන්දම) Official Music Video
4:12
Dhanith Sri
Рет қаралды 10 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 462 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН