KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lenovo Tablet in Sri Lanka
10:02
සුපිරි ලැප්ටොප් සෙට් එකක් ! ඔයාට සෙට් වෙන ලැප් එක ගමු - MD COMPUTERS
13:51
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
පොඩි පොඩි වැඩ වලට Tab එකක් හොයන අයට
Рет қаралды 149,539
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,1 МЛН
Chanux Bro
Күн бұрын
Пікірлер: 398
@gimhaniudayanthika4993
2 жыл бұрын
ඔයා ගාව තාක්ෂණික උපකරණ කොච්චර තියනවද...ලංකාවේ ඉන්නවා smart phone එකක් දැකපු නැති ළමයි...online clz වලට යන්න බැරි ළමයි..ඔයා ගාව වැඩිපුර තියෙන දේවල් ඒ වගේ අසරණ අයට දෙන්න..ලොකු පිනක් ඒක
@SS-vs2st
2 жыл бұрын
❤️❤️❤️
@thundergaming5410.
2 жыл бұрын
Gonna wada ow😠😠😠😠😠😠
@priyangaprathibha6724
Жыл бұрын
ඔයාගෙ සල්ලිත් දෙනවද
@slshaanaa7
2 жыл бұрын
රට කනපිට ගැහුවත් මේ යකා අන්බොක්ස් කරන එකනං නවත්තන්නෙ නෑ😂😂
@pawanathapaththu3853
2 жыл бұрын
Anna katava hariyata hari
@wajiraranjan8928
2 жыл бұрын
@@Ispanchiya123 😂😂😂😂😂
@comicart8588
2 жыл бұрын
Sira😂😂😂
@awishkaakalanka7751
Жыл бұрын
😂
@ThasanTech2023
2 жыл бұрын
Nice Background අයියේ. මමත් මේ වීඩියෝ එක බලන්නේ ඔය විදිහෙම specs තියෙන samsung tab එකකින්. සුපිරි 👍
@ThasanTech2023
2 жыл бұрын
@SL ආතල් පොඩ්ඩා YT ඔයා මටත් සප් දෙනවද. මට ඔයාට 4 දෙන්න පුලුවන්
@kitchensh6889
2 жыл бұрын
මොකද්ද වර්ගේ
@ThasanTech2023
2 жыл бұрын
@@kitchensh6889 Samsung Galaxy Tab A 2019
@rohanupul5479
2 жыл бұрын
මේ කාලෙ අඩුවටම තියෙන laptop ගැන video එකක් ඕනි.මදෑ O/L ඉවර උනාම lap එකක් ගන්න හිටිය.☹️
@neloniimasha8932
2 жыл бұрын
Matath
@yeshanjayalath3480
2 жыл бұрын
Ado math bn
@sujithkodithuwakku7998
2 жыл бұрын
ගෙවන ගානට පාඩුනැති ටැබ් එකක්.අඩුගානට ටැබ් එකක් හොයහොය හිටියේ. දැනුවත්කිරීමට බොහොම ස්තූතියි
@kokilarupasinha1519
2 жыл бұрын
ශ්‍රී ලංකාව වගේ රටකට අයියා සම්පතක් ... නියමයි chanux අයියා..❤️❤️
@kokilarupasinha1519
2 жыл бұрын
@SL ආතල් පොඩ්ඩා YT 👍
@HithataMuis
2 жыл бұрын
😋😋😋
@deekbro471
2 жыл бұрын
@SL පොඩ්ඩා YT මට ඩුන්නොත් මත් ඩෙනවා
@charithdilshan7791
2 жыл бұрын
Bitzean pavaa market karapu kenek 🤮🤮🤮
@dinethsasmitha
2 жыл бұрын
අයියේ මගෙ you tube චැනෙල් එකෙ ඉයෙ එක පාරටම මොනිටයිලෙශන් අයින් කරලානේ... ඇක්සෙන් එකවුන්ට් එකෙ අනන්‍යතාව තහවුරු කරන්න කියලා කියනවා ... අනෙ අයියේ මට මෙක තෙරෙන්නෙ නැ ... මම එකපාරක් අනන්‍යතාව තහවුරු කර එක වැරදියි කියනවා... දැන් මොනිටයිලෙශනුත් අයින් කරලා තියෙන්නෙ.😪😪😪 . අවුරුදු 2 එක දිගටම මහන්සි උනා .. මට පුලුවන්නාම් උදවු කරාන්නකො අයියේ. Plz ...😪😪😪😪😪😪😪
@ThasanTech2023
2 жыл бұрын
6:38 සුපිරියට specifications ටික පෙන්නනවා වම් පැත්තෙන්
@ThasanTech2023
2 жыл бұрын
ඔයාට පුලුවන්ද මටත් සප් දෙන්න
@ThasanTech2023
2 жыл бұрын
ඔයා සප් 4ක් දුන්නොත් මමත් ඒ ගානම දෙනවා. Pls
@dulshankaveesha9344
2 жыл бұрын
සුපිරියක් chanux bro
@nayanafashion5228
2 жыл бұрын
Singer duo කියල tablet ආවා කාලෙකට කලින් ඔය වගේ..ඒකේ windows එන්නේ..මාගාව තාමත් හොදට වැඩ කරන එකක් තියෙනවා
@richardjeevan20
2 жыл бұрын
Video hodata penawada
@malithmadhusanka3510
2 жыл бұрын
සුපිරියක් අයියේ වීඩියො එක 💙
@sanjukabandara7274
2 жыл бұрын
ෆෝන් එක්‌කටත් වැඩිය ගණන් අඩුයි නෙ මරු නියම වීඩියෝ එක
@Travel_Vlog_Gang
2 жыл бұрын
කෝ අයියෙ samsung a22 එකේ review එක 🤔 ඉක්මනට ඕනා 🥰
@kavishnakalhara
2 жыл бұрын
Mageth Samsung Galaxy A22 ❤️😁
@kavishnakalhara
2 жыл бұрын
@N.imantha de silva Oyageth ekamada ?
@malithmaduranga729
2 жыл бұрын
සුපිරියි ❤️🔥
@SethumliPathirana-vf9ks
Жыл бұрын
C idea tablet හොදයිද chinese ekak
@supundilshan1095
2 жыл бұрын
අදත් ඉතිම් සුපිරියක් තමා ...❤️❤️👍😎
@gamingpodda4924
2 жыл бұрын
පට්ට video එකක් මම tab එකක් හොය හොය හිටියෙ 👌🙏
@mihiranss3478
2 жыл бұрын
මාත් බන්...ගේම් වලට මේක මදි වගේ හැබැයි.🥺
@SS-vs2st
2 жыл бұрын
@@mihiranss3478 ow neda
@gamingpodda4924
2 жыл бұрын
උබත් සිරාවට game ගහන්නද හොයන්නෙ මමත් එහෙමයි 🤣🤣🤣
@gamingpodda4924
2 жыл бұрын
මම හොයන්නෙ ගාන අඩු game ගහන්න පුලුවන් tab එකක්
@mihiranss3478
2 жыл бұрын
@@gamingpodda4924 මාත් සගො..40,000 ශේප්,ඒත් මේ ටැබ් එක ඒකට මදි වගේ හැබැයි.😐ඒකනෙ අවුල.
@uvindujeevantha6843
2 жыл бұрын
මේ කාලේ ස්කෝලෙ වැඩ වලටනම් සුපිරියටම වටිනවා.
@Ispanchiya123
2 жыл бұрын
ispanchiya කියල සුපිරිම සුපිරි KZbin channel එකක් තියනව කියල දන්නවද
@Sashen____Uthpala
2 жыл бұрын
Ow ayiye
@dulshankaveesha9344
2 жыл бұрын
අයියෙ smart watch ගැනත් video එකක් අනිවාර්යයෙන් කරන්න පුළුවන් ද 👌👍♥️😥😍
@shm.kumari5161
2 жыл бұрын
Oyage..danuwath.kirima..agaya..karanawa..hamadama pahadiliwa.kiyannawa..thawath idiriyata ..yana..haki wawa..jayan.jaya.labawa..b..s
@mohamedafraz7797
2 жыл бұрын
Your program is good but please make sure to include the current market price also so that it would be much easier.
@ishaneranda9626
2 жыл бұрын
අයියේ apple tabs ගැන video එකක් අරන් එන්න පුළුවන්ද..
@dulshankaveesha9344
2 жыл бұрын
අයියෙ laptop එකෙ දූවිලි තියෙනවා නම් ඒවා පිරිසිදු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කියන්න ..please reply 😥👌👍♥️
@freedomlife9600
2 жыл бұрын
Air blower ekak ganna
@koreanmixwithsongs1103
2 жыл бұрын
Chanux aiyage sampurna mobile phone collection eke video ekak oni
@wajiradewasinghe4037
2 жыл бұрын
greentell a10 tab unboxing video එකක් ගේනවද 😥😥
@tkjayah4708
Ай бұрын
Price කොහොමද?
@cartoonmultiverse906
2 жыл бұрын
Man Laga thiyenawa oka.Okata tempered glass email Hoya Ganna thieyawada ?
@thilanfernando9962
2 жыл бұрын
Kohomada tab eka?
@ShashimaKumari-w6j
Жыл бұрын
Lenovo d330 ideapad tablet eka hoyaganna shop ekak nadda mama eka hamathanama hevva
@kavindiyaimasha100
2 жыл бұрын
Meka anith shop wala තියෙනවා da . Ane kauru hri kiynko 🥺
@dinithihansika2320
7 ай бұрын
Mekaka dan price kohomada.
@sandunimaduwanthi8600
2 жыл бұрын
අයියෙ කීබෝඩ් එකත් ඒ එක්කම හම්බෙනවද? අපි වෙනම ගන්න ඕනෙද??
@sandaruwan6376
2 жыл бұрын
Aiye Anydesk දාලා වැඩ කරන්න පුළුවන් ද මේකෙන්.
@nilukafernando898
2 жыл бұрын
මේ ටැබ් එක ගන්න payment එක කරන්න තියෙන්නෙ online හරහා එහෙම කරොත් එයාල අපිට ඇත්තටම මේක ගෙනල්ලා දෙයිද?
@sithijajayasundara9687
2 жыл бұрын
Aiya dropshippin meken krnna පුළුවන් wei da
@HotGammiris
2 жыл бұрын
👍👍 windows තියෙන tab + keyboard එකක් වටිනවා
@asiandiana6257
2 жыл бұрын
Etkota word / PowerPoint wage ewa meken krnna ba da ? 😐
@nilupulbandara5985
2 жыл бұрын
Ayye dan international drop shipping ape debit card eken karanada be ne ayye😰😰😰😰😰😰
@dinujaya_isuru
2 жыл бұрын
රට කනපිට ගැහුවත් මේ යකා අන්බොක්ස් කරන එකනං නවත්තන්නෙ නෑ🤣🤣🤣🤣
@gamingpodda4924
2 жыл бұрын
Zigo nebula 10.1 eka ganath video oona 🙏🙏
@teampatrol61
2 жыл бұрын
Huawei matepad t10s එක ගැන review එකක් ඕනෙ
@asankafernando1755
2 жыл бұрын
නියමයි, bro, vedio eka super 👍
@lahirusupun8299
Жыл бұрын
Windows tablet pc ගැනත් වීඩියෝ එකක් ඕනි අයියෙ 🥺❤
@DemonRazy_xd
Жыл бұрын
Mila kiyada?
@sithumvihanga998
2 жыл бұрын
Meke price eka kiyada aiye 39000 nethnam wena ganakda aa aiye
@cityboy9104
2 жыл бұрын
Tablet eka nam patta 🔥👌 tablet ekak hinda battery eka thamai madi 🙄😎
@shashikathathsarani9922
2 жыл бұрын
@SL ආතල් පොඩ්ඩා YT mn kara
@kitchensh6889
2 жыл бұрын
Battery එක මදිද මේකේ
@salaenterprises1992
2 жыл бұрын
@@kitchensh6889 Power through the day with a 6000 mAh battery which provides for 8 hours of runtime.
@kitchensh6889
2 жыл бұрын
@@salaenterprises1992 Thanks
@madushansubasinghe
2 жыл бұрын
ගැම්මක් තමයි 💪💖
@YoonaStudy
7 ай бұрын
Meke capcut use karana barida
@dinethheshan3013
2 жыл бұрын
eth loku deyk krgnn bane , game ghnn wage dewl wlt use krnn bane ithim ,eth me wage thathweka nm oka hodatama hodai 😄🤩
@prasadchandima710
2 жыл бұрын
ෆට්ට.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍✔✔✔✔
@cassianartz8193
2 жыл бұрын
Rog Zephyras Duo 16 review ekk karannako aiee
@BosaraAyomal
Жыл бұрын
Lenovo legion go එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ please ❤😢
@pathumiduwara5366
2 жыл бұрын
Oke free fire playing karanna puluwanda aiye
@jeewakaperera2262
2 жыл бұрын
මෙක් මිල කීයද මේකටම kyebod එක හම්බවෙනවද
@salaenterprises1992
2 жыл бұрын
Tab only Rs. 39,990/- with 1 year warranty. Tab + Case Rs. Rs 43,950/- with 1 year warranty. Tab + Keyboard & case Rs. 49,990/- with 1 year warranty.
@dilininadesha5794
2 жыл бұрын
@@salaenterprises1992 how can I get this
@susanthiwicramasingha9265
2 жыл бұрын
Super chanux bro ela
@Shan_X.
2 жыл бұрын
Aiyaa. puluwannam ROG phone 6 pro review ekak one❤️🔥
@jkdevonperera1714
2 жыл бұрын
Does this come with the accessories as well (Keyboard backcover)? Or just the tab?
@salaenterprises1992
2 жыл бұрын
Tab only Rs. 39,990/- Tab + Case Rs. Rs 43,950/- Tab + Keyboard & case Rs. 49,990/-
@Chamika_Supun
2 жыл бұрын
Aiye puluwan nm ipad walat whatsapp da gann widihak thiynwa nm video ekk krnnkoo.. wifi only ipad wla..
@chamidudinuwara2591
2 жыл бұрын
Hp 15s intel celeron laptop eka hodayida
@chamidudinuwara2591
2 жыл бұрын
Puluwannm Hp 15s intel celeron laptop eka gana review ekak karanna
@v.p.ulindusadaneth2559
2 жыл бұрын
අනේ අයියේ මම ඉයේ පොඩි subwoofer එකක් ඔඩෙර් කරා එකේ තිබ්බා ලැප් වලටත් ගහන්න පුලුවන් කියලා මන් ඒක ගහලා සින්දු ඇහුවා විනාඩි 15 විතරා ඉටපස්සේ ඒක ගවලා ඒක ගිහින් තියන්න කාමරේට ගියා ගිහිලා ලැප් එක off කරන්න එනකොට එකා auto off වෙලා දැන් on වෙන්නෙත් නෑ මොනවත් වෙන්නෙත් නෑ මොකක්ද කරන්නේ කියන්නකෝ 🥲🥲🥲🥲
@lakshanmaduwantha4814
2 жыл бұрын
වෙන ඒකක් අලුතින් අරන් බලන්න
@v.p.ulindusadaneth2559
2 жыл бұрын
@@lakshanmaduwantha4814 lap ekakda
@akarshajayasooriya1940
2 жыл бұрын
අය්යේ මේකෙන් මට AL ICT practical ටික කරගන්න පුලුවන් නේද ? Plz reply to me
@poornahardwellroxx5558
2 жыл бұрын
okenam sure ne aiye android ne run karanne anika.programming kadddi koma veida danne ne ne
@akarshajayasooriya1940
2 жыл бұрын
@@poornahardwellroxx5558 aul neda
@charithdilshan7791
2 жыл бұрын
Baa, meka android tab ekak Windows ekak ganna, meken programming karanna amarui
@ravinduthikshana341
2 жыл бұрын
අයියා ❤ එකක්වත් දෙන්නකො අප්පා කවදාවත් දෙන්නැනෙ අදවත් දෙම්නකො
@sadewbashitha3674
2 жыл бұрын
Xiomi i pad ekegana podi review ekak kerannako
@KAVI-v7v
2 жыл бұрын
Samsung 8A tab ekak keyboard ekakta set karanna puluwanda
@gunawardanakariyawasam4774
Жыл бұрын
මේකෙ tayiping ,Excel wagee weda karaganna puluwanda
@neloniimasha8932
2 жыл бұрын
Ms word , Ms exel & Ms power point walin wada karanna puluwanda me tab eken chanux aiye.???
@kumarasinhakumarasinha200
2 жыл бұрын
Ane ou matath dena gnnoni
@charithdilshan7791
2 жыл бұрын
Meka nam echchara honda tab ekak nevei vage habai 😬
@yasirudenuwantha7874
2 жыл бұрын
වෙනදා වගේම සුපිරියක් තමා ❤️❤️💪
@idunilkonara9722
2 жыл бұрын
Office package weda puluwanda aiye
@Ispanchiya123
2 жыл бұрын
ispanchiya කියල සුපිරිම සුපිරි KZbin channel එකක් තියනව කියල දන්නවද
@clashclans7902
2 жыл бұрын
එන්ට්‍රි ලෙවල් එකේ ටැබ් එකක් ගන්නත් දැන් 40ක් විතර යනව ද.... 😂😂😂😂😂😂😂😂😂☝️
@oldhits3850
2 жыл бұрын
අයියේ display එකක් දාද්දි හොද LCD ද LED ද නැත්නම් OLED ද කියලා කියන්නකෝ... Display එකක් දාන්න හොඳ එකක් බැලුවේ. Please give a answer quickly...
@wayomiwoliyanka
2 жыл бұрын
OLED
@oldhits3850
2 жыл бұрын
@@wayomiwoliyanka thanks
@පැංචී-ඣ2හ
2 жыл бұрын
කියද ඒක .කොහොමද ගන්න පුලුවන්
@rahumanrizwan
2 жыл бұрын
Congrats chanux Ayye for 1.7M Subscribers More To Come 🔥😈
@SadewLK
2 жыл бұрын
💖😮සුපිරි
@manju5087
2 жыл бұрын
Huawei t5 ekata mewage keabod eNA cover nadda
@isuruishara6623
2 жыл бұрын
මේකෙන් microsoft office package එක භාවිතා කරන්න බැරිද?
@salaenterprises1992
2 жыл бұрын
Microsoft office Online Use කරන්න පුලුවන්. Android Version එකක් තියෙන ටැබ් එකක් නිසා
@isuruishara6623
2 жыл бұрын
@@salaenterprises1992 online එකට සල්ලි ගෙවන්න ඕන.
@gihanikithma1937
2 жыл бұрын
Xiaomi 12 pro eke review ekk gennako
@පචයාඅැවිත්
2 жыл бұрын
Good job ....Thanks Chanux bro....💻
@techmark4931
2 жыл бұрын
Matath ekak one bn
@pasindulakshitha7695
Жыл бұрын
Meka order krnne kohomd
@vkworldlk
2 жыл бұрын
නියමයි. Thanks
@onlinePLAYLISTS
2 жыл бұрын
පට්ට ❤
@HithataMuis
2 жыл бұрын
Maru ayiye 😋😋😋
@amilasupun7743
2 жыл бұрын
Supiriyak😎😎👍👍👍
@asankalakmal4385
2 жыл бұрын
හැබැයි දැන් තියන තත්වෙ එක්ක ගාන ලොකු අවුලක් නෑ ..ඒත් තව පොඩ්ඩක් අඩු උනා නම් 😞💔
@ravindutheekshana1092
2 жыл бұрын
ඒ ගාණට ඒක සෑහෙන්න වටිනව..
@rvdcreations6882
2 жыл бұрын
Oya ganata 6000mah thiyenawa pudumai oita wada wadi wenna one
@සංගීතසලාදේ
2 жыл бұрын
අයියේ dialog win pad එකෙ drivers ගන්න site එකක් නැද්ද
@dulangakeshan7970
2 жыл бұрын
Superb Thankyou so much 🔥❤️
@Gaming-Bobcat
2 жыл бұрын
@SLR DEMON pala yanda gihin triposha kapan
@Song-sb8tg
2 жыл бұрын
අයියේ ඔන්ලයින් බුක් කරපු කොච්චි ටිකට්ස් කැන්සල් කරල ආයේ අපේ බැන්ක් එකටම සල්ලි ටික ගන්නේ කොමද ?
@randikaanupama9848
2 жыл бұрын
oya gawa tiyena poco x3 eka denna barida parana ganatama.
@dinushawijesinghe1340
2 жыл бұрын
office package aken vada karana puluvanda
@adfloxmusic
2 жыл бұрын
supiri video ekak
@wanninayakachandra5930
2 жыл бұрын
අය්යේ දැන් අර website එකෙන් තෙල් ගන්න ලියාපදිනචි වෙන්න බෑනේ?
@thushaidammika7542
2 жыл бұрын
Laptop ගැන vidio ekak karannako
@DIXPC
2 жыл бұрын
ewis octa 8 එකත් ගේන්නකො
@praveenmanohara7509
2 жыл бұрын
අනේ චනුස් අයියේ මට fuel pass account deleted කරන වීදිය එවන්නකො
@chathumibuddhakorala9262
2 жыл бұрын
Pen drive connect krnna barida
@themiyasapumal9980
2 жыл бұрын
Mama thama mulunma baluve 😍😍😍
@magegama980
2 жыл бұрын
අයියේ මන් ෆෝන් එකේ Genshin impact ගේම් එක ගහනවා නෝමල් බැටරි level 100 ඉදන් 50 ට විතර බහිනකල් පැය දෙකක් විතර ගහනවා දැන් මාස 5 ක විතර ඉදන්..ලගකදි ඉදන් මන් චාජ් එකට ගහගෙන ගහන්නෙ එතකොට හෙමින්ට චාජ් වෙන්නෙ ගේම් එකෙන් අයින් උනාම ගේම් එකට use උන battery usage එක 0 යි ඒ කියන්නෙ ඩිරෙක්ට්මද ගේම් එක ප්ලේ වෙන්නෙ චාජ් එකේ පවර් එකෙන්..මන් ෆෑන් එකක් දාගෙන ගහන්නෙ battery temperature එක 35C වගේ ..මෙහෙම දිගටම කලොත් බැටරි එකට හොද නැද්ද ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ..ගූගල් කලා එක එක අය එක එක ඒවා කිය්න්නෙ..අනේ වීඩියෝ එකක් කරන්නකෝ ගේම් ගහන අයට වැදගත් වෙයි
@udeshisuranga7551
2 жыл бұрын
Vidiyowa hodai.
@udeshisuranga7551
2 жыл бұрын
Aiye me battariya oyala laga tiyeda, lg v 20b
@pradeepranjan556
2 жыл бұрын
issellama awe e -tel 10.1 inch windows tab eka. eta passe singer duo windows tab eka.
@woofy_music
2 жыл бұрын
Chrome book kiyala ekak awith thiyenwa ne eka gana video ekak karannako
@rvdcreations6882
2 жыл бұрын
Aiye pdf wage kiyawanna hoda device ekak gennako
10:02
Lenovo Tablet in Sri Lanka
Chanux Bro
Рет қаралды 82 М.
13:51
සුපිරි ලැප්ටොප් සෙට් එකක් ! ඔයාට සෙට් වෙන ලැප් එක ගමු - MD COMPUTERS
SL PC LK
Рет қаралды 22 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
13:59
Apple iPad Pro in Sri Lanka
Chanux Bro
Рет қаралды 244 М.
13:01
Graphic Drawing Tablet Review - උගන්වන්න, චිත්‍ර අඳින්න වගේම Graphics වැඩ වලට
SL Geek
Рет қаралды 56 М.
5:08
office වැඩ වලට වගේම School වැඩ වලට සුපිරි Tab එකක් | Doogee T30 Pro | Best Budget Tablet | Bat Pedia
BAT PEDIA
Рет қаралды 918
15:49
පෙට්‍රල් නැතුව 100KM ගිය හැටි | A Day in My Life with TVS iQube in Colombo Sri Lanka
SL Geek
Рет қаралды 36 М.
27:02
PC Build for Little Aime
pcguide lk
Рет қаралды 43 М.
12:52
Teclast T60 Tablet full review | Sinhala review | AliExpress
Typical Buyer SL
Рет қаралды 9 М.
26:53
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - 12 Steps for Cinematic Video from Phone
R2 Studio Masterclass
Рет қаралды 171 М.
12:00
iPad එකක් රුපියල් 7500/= 🇦🇪
Ashen Senarathna
Рет қаралды 154 М.
19:03
Nothing Phone 1 in Sri Lanka
Chanux Bro
Рет қаралды 584 М.
9:06
Tablet for Students - GreenTel A9 Tab in Sri Lanka
Chanux Bro
Рет қаралды 144 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.