Viyali | වියළි | Episode 17- (2024-07-07) | Rupavahini TeleDrama

  Рет қаралды 185,207

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

28 күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankarupavahini
Official Website : www.rupavahini.lk/channel1
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 449
@Nilusano
@Nilusano 26 күн бұрын
ඇත්තටම මේ වගේ ගමක ජිවත් වෙන්න ලැබුනොත්. යන්න කැමති අය ඉන්නොද 😊😊
@sureshkabral1767
@sureshkabral1767 26 күн бұрын
පිස්සුද බං අද ලොකේ සේරම හොයන්නේ ලක්ෂරි ලයිෆ් අනිත් එකාට වඩා ඉහලින් දියුණු වෙලා සැපට ජිවත් වෙන්න මේ කමන්ට් දාන එකෙක් කැමති නැ බං ඔහොම ජිවත් වෙන්න බොරැවට මේකේ කමන්ට් කලාට ඒත් අදටත් මෙහෙම ජිවත් වෙන ජනතාවක් ලංකාවේ ඉන්නවා
@anuradhasamarakoon9730
@anuradhasamarakoon9730 26 күн бұрын
අනිවාර්යයෙන්
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r 26 күн бұрын
වැව ලගට වෙලා ඉන්නම් ආසයි පුදුම ලස්සනක්❤
@padminijayamanna1799
@padminijayamanna1799 26 күн бұрын
Yes❤
@MooorzanSrilanka
@MooorzanSrilanka 26 күн бұрын
මම අසා වැවට විතරයි
@gaweshahathurusinghe333
@gaweshahathurusinghe333 25 күн бұрын
FB එකේ උඩට පල්ලෙහට යද්දි අහම්බෙන් වීඩියෝ එකක් දැකල අද උදේ ඉදන් episode 17 ම බලපු මං 🌝 මේ වගේ කතාවක් දැක්ක හැටියෙ හිතට වදිනව දැන් තියන ටෙලිඩ්‍රාම එකම කේන්ද්‍රයකින් නිර්මාණය කරද්දි මේවගේ ඒව නිර්මාණය වෙන්නෙ හරි කලාතුරකින් හරිම ලස්සනයි ❤
@niranjalahettiarachchi4952
@niranjalahettiarachchi4952 13 күн бұрын
මමත් අද බලන්න ගත්තේ
@nayanarathnayake7227
@nayanarathnayake7227 12 күн бұрын
මමත් 19 ම බැලුවා ​@@niranjalahettiarachchi4952
@NadeeshaKumarsinghe
@NadeeshaKumarsinghe 8 күн бұрын
මමත් දවස් දෙකට එපි 17තාම ඉවර නෑ බලනවා
@sarathchandra9893
@sarathchandra9893 26 күн бұрын
මේ කතා දෙක නොබලාම බැහැ. ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවට ස්තූති කර සිටිනවා වෙළෙඳ දැන්වීම් නොමැතිව ප්‍රදර්ශනය කරනවාට. ❤
@LalithaThotagamuwa
@LalithaThotagamuwa 26 күн бұрын
Anith kathawa mokadda
@krishokkv1907
@krishokkv1907 26 күн бұрын
ජතික නාලිකාවනෙ ජාතියටම උරුම කරන්න යන්නෙ ඔයටික තමයි
@user-rj7ex5cy9s
@user-rj7ex5cy9s 26 күн бұрын
Akane anit katawa mokakda
@user-oy8dx5sq6t
@user-oy8dx5sq6t 26 күн бұрын
මං හිතන්නේ "අපි" කතාව වෙන්න ඇති
@SheelaKw
@SheelaKw 26 күн бұрын
​@@LalithaThotagamuwaAPI APE NOWANA KATHAWA❤❤❤
@user-cx1it8vc5h
@user-cx1it8vc5h 26 күн бұрын
රජ මැදුරටත්,දනපති මැදුරටත් ,දුගී පැලටත්,හේනෙ පැලටත් වෙස් මාරු කරමින් චරිත මවන මාදනී❤ කලාවේ රැජිනමයි ... ආඩම්බරයි දිලෙන මැණිකකි නුබ සෑමදාමත් 🎉🎉🎉
@dhanushkachandrasekara887
@dhanushkachandrasekara887 22 күн бұрын
මෙලෝ රහක් නැති ටෙලි සංකෘතියක් තුල බිහි වෙච්ච තවත් එක් හොද නිර්මාණයක් ❤
@nadeesilva2561
@nadeesilva2561 26 күн бұрын
ඇත්තටම මිනිස්සු හොයන දියුනුව ටයිල් පොලව නම්,බාත්රූම් එකනම්,තට්ටු දෙක නම් ඇයි 99% කටත් වඩා මේවා දැක්කම මේ ගැමි කමට හූල්ලන්නේ,ආදරේ කරන්නේ....බැලුවම හිතෙනවා මිනිස්සු වෙච්ච අපි රටේ ලෝකෙ එක්ක රැල්ලට යනව විතරද කියලත්
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n 26 күн бұрын
දැක්කා ta asa හිතුනා ta දවසක් 2 .. යනකොට epa වෙනවා
@ims641
@ims641 26 күн бұрын
මිනිස්සුන් ට එහම අතීතයක් තිබුන නිසා
@user-pv6sg1ge9k
@user-pv6sg1ge9k 26 күн бұрын
Lassana katava
@chandraniwickramasinghe7129
@chandraniwickramasinghe7129 26 күн бұрын
අපි හංගන්න හැදුව ට අපි හැමෝගෙම ඇතුලෙ ගැමිකම තියනව.
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 26 күн бұрын
එකනෙ
@chandimashan9573
@chandimashan9573 18 күн бұрын
මේක තමයි අපි ජිවත්වුන ගම. ඉස්සර ඉස්කොලේ ගිහින් අවිත් හවස් වරුව ගතවුනේ ඔය වැවේ තමයි. ඔතනම මේහා තියනවා සොරොව්ව එක්ක ඇල එතන නාන්න මරු තැන. දැන් ඔය පෙන්නන ගහ තියන තැන මාදං ගස් තුනක් තිබුනා එක ලග තව තල් ගහක් එක්ක එතකොට හවසට තවත් ලස්සනයි. අනික ඔය පෙන්නන තරම් දුෂ්කර නැ දෙකන්නේම කුඹුරු කරන මාගම් මිටියාවතේ තියන සුන්දර ගමක්.
@donluke3900
@donluke3900 16 күн бұрын
Fb ඉන්නවා නම් නම ඩාන්ඩකො
@housekandsman8519
@housekandsman8519 3 күн бұрын
ඇත්තටම බං මෙ අහන්නේ..ඔය ගම් වල උන් ඇත්තටම ඔහොම චරිතද..
@chandimashan9573
@chandimashan9573 2 күн бұрын
@@housekandsman8519 ඔනම ගමක කලු සුදු චරිත තියනවා. එක පොදුයි
@shanthisilva2819
@shanthisilva2819 26 күн бұрын
අපේ කමට හිත දුවන අපූරු කථාව.හරිම සරළ ජීවිත තාප්ප වලින් වටඋනු.ඒකාකාරී ජීවිත ගෙවන අපට හිතින් හරි ගමේ සුන්දරබව ලබාගන්න පුලුවන්
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 26 күн бұрын
ගමක ජීවත්වෙන්න ලේසී නැතිඋනත් මිනිස්සුන්ගෙ හිත්වල හරි ලස්සන මතක තියනවා ගමේ.. මිනිස්සුන්ගෙ ජීවිත දුප්පත්කමත් අසරන කමත් එක්ක ඔට්ටුඅල්ලනවා..
@chandikalashantha7795
@chandikalashantha7795 26 күн бұрын
මුදලින් විතරයි දුප්පත් 😢❤
@chandikalashantha7795
@chandikalashantha7795 26 күн бұрын
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 26 күн бұрын
@@chandikalashantha7795 ඔව්. මුදල් අතින් මිනිස්සු දුප්පත්තමා. මානුශීය හැගිම් තියන මිනිස්සු ඉන්නවා.බහුතරයක් මිනිස්සු හරිම අමානුශිකයි. සමන්ත කුමාර ගමගේ මහත්මයගෙ වැඩසටහනක ගම සහා ගමේ මිනිස්සු ගැන කියපු වැඩසටහන් තියනවා ඒක බලන්න. ඒක අහද්දි ඇත්තටම සමහරක් මිනිස්සු එහෙම නේද කියලා හිතෙනවා 🌻
@Nilusano
@Nilusano 26 күн бұрын
කතාව පටන් ගන්නවා විතරයි නේ අෆ්ෆා. මෙච්චර ඉක්මනට ඉවර වෙලා දන්නෙත් නැ. හරි අසාදාරනයී ඒක නම් හ්ම්ම්ම් 🙄
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 26 күн бұрын
ඉතාමත් ලස්සනයි ! හරිම ආශාවෙන් බලන්නෙ . කලු , ඔයා කොඩිගගයට කලුට දෙවනි නැත. අපුරුවට රගපානවා. ඔබ . ජයවේවා !
@miuriewijesekara3623
@miuriewijesekara3623 26 күн бұрын
මේ කතාව ලස්සන වෙන්න සංගීතය විශාල රුකුලක් වෙලා තියනවා
@wasanawasana2412
@wasanawasana2412 26 күн бұрын
සිංදුව දිග උනාට හරිම ලස්සනයි හිතට දැනෙනවා ...❤❤
@thaksalalsilvaandradige118
@thaksalalsilvaandradige118 26 күн бұрын
සමන් වැඩ්ඩෙක් නියමයි කථාව දෙබස් හෙනෙ ජීවත් වුනා වගෙ දැනෙව ජයවේව අලුත් නිර්මාන කරන්න කරන්න හැකිවේවා බුදුසරනයි
@ranjanimanike1341
@ranjanimanike1341 26 күн бұрын
අපේ ගම මේ වගේමයි සිදුවීම් ද ඔය හා සමානයි වියළි කලාපීය ජනතාවගේ හද ගැහෙනා රාවය තමයි ඔය
@isurisandunika584
@isurisandunika584 26 күн бұрын
අපතේ
@anuraranasinghe8653
@anuraranasinghe8653 26 күн бұрын
Koheda
@hmwmwijewardhanawijewardha5427
@hmwmwijewardhanawijewardha5427 26 күн бұрын
මොකක්ද gama??
@LasanthaGUNARATHNA-if5yz
@LasanthaGUNARATHNA-if5yz 26 күн бұрын
Ethtatama tawamat me wage gammana tiyanawada?
@shanjayathilaka1012
@shanjayathilaka1012 26 күн бұрын
Matat me wge gamaka inna lasthi karala dennako. ❤❤
@senithhiroo3986
@senithhiroo3986 26 күн бұрын
මේවට තමා ඇත්තටම ලස්සන නිර්මාණ කියන්නෙ.ජාතික රූපවාහිනීය ඔබට ස්තූතියි❤
@achalaabeysekara6859
@achalaabeysekara6859 26 күн бұрын
පැල ගිනි ගනිද්දි නම් මාර දුකයි. කාටවත් කවදාවත් තමන් ඉන්න තැන අහිමි වෙන්න එපා 😢😢😢
@Mix01music
@Mix01music 26 күн бұрын
අද තමයි කලූගේ වීරක්‍රියා බලන්න පුලුවන් ❤❤
@wasundrabandara163
@wasundrabandara163 26 күн бұрын
Fb එකෙ අහම්බෙන් වගෙ දැකලා දවස් දෙකෙන් කොටස් 17 බැලුවා එ තරම් හරිම ලස්සනයි ❤
@SubhashiniLakmali
@SubhashiniLakmali 26 күн бұрын
Mat❤
@prasannadenesh8797
@prasannadenesh8797 25 күн бұрын
Me2
@dilrukshika8513
@dilrukshika8513 25 күн бұрын
මමත්
@captaingalway8005
@captaingalway8005 26 күн бұрын
සරත් කොතලාවල ඇතූළු අනිකූත් නළුවන් හොඳ නිර්මාණයක් ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි😂😂😂😂
@u.g....9819
@u.g....9819 26 күн бұрын
කෝ.මගෙ කලුවා අදරේයි අදරේයි අදරේයි ගොඩක් කලු.හද.බුදු සරනයි පරිස්සමෙන් ඉන්නේ.මහා.කෑලාවේ.❤
@metusinhga9481
@metusinhga9481 26 күн бұрын
මේ කතව හරිම ලස්සනයි .. කතාව විනඩි 30 දෙන්න කො
@sathyajayakody8673
@sathyajayakody8673 26 күн бұрын
පිං කරපු මිනිස්සු ජිවත් වෙන්නේ ගම්වල ❤
@renukakumari2492
@renukakumari2492 26 күн бұрын
,පුලුවන් නමි කියන්න මෙිකේ පුධාන චරිතේ මොකක්ද කියලා.හැම චරිතයක්ම එක වාගේ ලස්සනයි .❤❤❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 26 күн бұрын
Kaluu
@kamakada6717
@kamakada6717 26 күн бұрын
සුපිරිම කතාවක් ගැමි සුවද දැනෙනවා🥰
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r 26 күн бұрын
තරින්දි ❤️❤️
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 26 күн бұрын
කලුඉ නයිහාමි i😂 love ඒක epi 18 ඉඳන් 😂😂😂😂
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 26 күн бұрын
ඉන්න තැනක් නහැ... කළු එක්ක සෙට් වෙන්නකෝ... නයිහාමිනේ
@shanikamadushani1132
@shanikamadushani1132 26 күн бұрын
ඔව් අනේ
@user-ql8rq5uo8b
@user-ql8rq5uo8b 26 күн бұрын
😂
@shereekakariyapperuma4981
@shereekakariyapperuma4981 26 күн бұрын
විනාඩ් තුනහමාරකට වඩා නම්ටික දානව.අාසාවෙන් බලන කතාව ඉක්මනට ඉවරයි 😑😑😑😑
@padminijayamanna1799
@padminijayamanna1799 26 күн бұрын
හරිම ලස්සන ඩ්‍රාම එක ,
@dilshanmadushankaweerasinghe
@dilshanmadushankaweerasinghe 26 күн бұрын
කලු❤
@sameerakiri
@sameerakiri 26 күн бұрын
වියලි කලාපේ උන්ගේ හිතේ ගතේ හයිය එකෙක්ටවත් නැහැ, මෝල් ගායත් එලෙසමයි, ලංකාවේ කොහේ හරි ගැනු කේස් එකක් නන් හොයලා බලහන් වියලි කලාපේ එකෙක් ගැවිලා ඉන්නවමයි
@chandraediri6913
@chandraediri6913 26 күн бұрын
ඇත්තෙන්ම සතුටක් දැනෙන්නේ tail පොළොව barth rooms sapa වාහන වල නෙවෙයි කියලා me කතාවෙන් ඔප්පු වෙනවා .හිත යටින් ගොඩාක් අය කැමති me සරල සුන්දර ජීවිතේ ta.
@thilakjayasundara6094
@thilakjayasundara6094 25 күн бұрын
Film ekak beluwa wage ada 1_ 17 wenakan.supiri,supiri 🎉🎉🎉🎉🎉
@iskolehamine6824
@iskolehamine6824 25 күн бұрын
දැනටත් පනාමුරේ පැත්තේ මෙහෙම ගෙවල් පරිසරය තියනවා .😊
@user-jd7zc3de2g
@user-jd7zc3de2g 26 күн бұрын
අද බෑ ඕයි😂😂😂😂
@manelpathiranage1454
@manelpathiranage1454 26 күн бұрын
Sexs da
@chamalkumara606
@chamalkumara606 26 күн бұрын
ඔයාට තේරුම් ගන්න පුළුවන් වුණා නේද 😂
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 26 күн бұрын
😂😂😂😂
@kasunhettiarachchi8221
@kasunhettiarachchi8221 26 күн бұрын
Aththatama Dan rasa kathaa unnaata jiivitha kaaletama mathaka thiyena lassana athiithayaka suwadawathma mathaka thamai aaa deewal walin dasamayak hari vidapu ekekta loku husma poddak papuwe hirakaran eka paaratama eliyata daanawa wage hagiimak danenawa athi aniwarenma. Maaarama lassanai kathaawa
@ruwankumara3218
@ruwankumara3218 26 күн бұрын
තත්පරයක් දෙන්න ඩ්‍රාමා එකෙන් පස්සෙ බලන සුපිරිම විශිෂ්ට ම ආසම ටෙලිනාට්‍ය මේක..❤❤❤
@SanwaraThero
@SanwaraThero 6 күн бұрын
වැහි පිරිතනම් සුපිරියට ගැළපෙනවා බුදුසරණයි
@slunlimitedr2094
@slunlimitedr2094 26 күн бұрын
විනාඩි 3.45 කතාව නෑ ඉතුරු විනාඩි 18 බලන්න දෙයක් නෑ ආයේ සතියක් බලන් ඉන්න ඔනී
@SupunMax-t7j
@SupunMax-t7j 26 күн бұрын
මෑනියො තමයි ජයේගෙ නංගි රෙඩියෙක් එක්ක පැනල ගියා කිව්ව ඒවයින් ඉගන ගත්ත මන්ත තමා කරන්නෙ . කලූගෙ ලමයෙක් තමා එලවලු විකුනන කෙනාට හම්බෙම්න ඉන්නෙ 😂😂😂
@rukmalherath8633
@rukmalherath8633 26 күн бұрын
Rediyek nemei rodiyek . Kaluge lamayek wenna ba.
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 26 күн бұрын
Heena narakama naha baby part dammata.​@@rukmalherath8633
@DilhariDisna
@DilhariDisna 26 күн бұрын
නෑ ඒ දෙන්න අතරෙ තියෙන්නේ සහෝදර බැදීමක් කලුවගෙ හිතේ එහෙම අදහසක් නෑ ❤
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 25 күн бұрын
Niyamai lassanai...jathika Rupavahiniyata godak sthuthi.
@padminijayamanna1799
@padminijayamanna1799 26 күн бұрын
හීන තමයි හීන😂😂😂
@Ziggyzia4
@Ziggyzia4 26 күн бұрын
Harima lassana katawak…hamoma lassanata act karanawa..kalu hari pau.kaluge ammat😢 gamaka jeewitaya kochchara dushkara unat me wage gamaka jeewat wenna asa hitenawa❤
@user-qo6ct1ln4f
@user-qo6ct1ln4f 26 күн бұрын
හැමෝම මිදුලෙ ගිනිමැලයක් පත්තු කරන්නේ අලි එනවටද
@DilhariDisna
@DilhariDisna 26 күн бұрын
ඔව් .අලි වැට නැති හැම ගෙදරම ගිනි මැලයක් පත්තු කරනව
@kabeygunawardhana8378
@kabeygunawardhana8378 26 күн бұрын
ඔව්
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 26 күн бұрын
Yes
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 26 күн бұрын
තරින්දි.👍👍👍👍👍👍
@manjuhachimizu
@manjuhachimizu 26 күн бұрын
කමෙන්ට් බලලා ලයික් කරන්ඩ ආපු කට්ටිය කෝ
@nikusanu
@nikusanu 26 күн бұрын
මිනිස්සු ඇබ්බැහි වෙන්න ඕන මේ වගේ නිර්මාණ බලන්න ❤
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 26 күн бұрын
අයියෝ හිනා කරපු හදියක් ....තිබිබා නේද පැලට ගින්දර
@karunathilakashalu972
@karunathilakashalu972 26 күн бұрын
Dan tiyena lassanama kathawa.❤
@slmusic.modifiers5270
@slmusic.modifiers5270 25 күн бұрын
තප්පරයක් දෙන්න " කතාවෙන් පස්සේ මේක විතරයි තියෙන්නේ බලන්න.
@user-vn3mr1pn7c
@user-vn3mr1pn7c 26 күн бұрын
වියලි ❤❤
@nimashamadushani5711
@nimashamadushani5711 25 күн бұрын
කලුගෙ චරිතෙ රගපාන කෙනා " පොදු" කතාවෙත් හිටියා
@hk17601
@hk17601 22 күн бұрын
ගෙදරටත් සෙරෙප්පු දාලා ඉන්න කතාවගේද මෙව්වා ❤
@bimsarajayawardana8073
@bimsarajayawardana8073 26 күн бұрын
❤❤❤ දැන් නම් ඇබ්බැහි වෙලා 😍😍
@hashi6861
@hashi6861 26 күн бұрын
ඉංදියාවේ විකාර ටෙලිනාට්‍ය වලට වැඩිය මොන තරම් හොදද.
@s.pgunarathne4155
@s.pgunarathne4155 26 күн бұрын
හරිම සිත් ගත් කතාවක්. එ්ත් සතියක් බලාගෙන ඉන්න බැරි තරම්ම වටිනව. thank you නිර්මානයට.
@madusanjana7855
@madusanjana7855 26 күн бұрын
මාර ආසවෙන් බලනවා වෙන කතා නම් මම බලන්න නැහැ ❤
@swarnaganegoda4069
@swarnaganegoda4069 26 күн бұрын
ඉඩෝරයට ..පොද වැස්සක්... වි..ය..ළි..
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 4 күн бұрын
Sex based කරන් හැදෙන කතා වලට කියාදෙන්න ඕන ආදරය ලස්සනට උලුප්පන්නෙ කෝමද කියලා.කලුවෙ මෑනියො පරිස්සම් කරන්න ආව විදිය කීව වචන ටිකම ඇති හිත කීරි ගැහෙන්න❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 26 күн бұрын
වහින්න..වහින්න...ආදරේ වැස්සක්....මේ අපේ කතාව ❤❤❤
@RawindraDissanayaka-pr6yn
@RawindraDissanayaka-pr6yn 26 күн бұрын
Lassana kathawa😊
@dinukasampath1944
@dinukasampath1944 26 күн бұрын
කාන්තිගෙ තාත්තා මොනා හරි දෙයක් දන්නව
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 26 күн бұрын
කාන්තිගෙ මහත්තය ද,කලූ ගෙ තාත්තා 🤔ඒත් වෙන්න බෑ අවජාතකය කියල එයාම කිව්ව නේද කලූට දවසක්
@asokafernando2779
@asokafernando2779 26 күн бұрын
Tarindit.niyami onama.caritayak.niyamata.karanawa.jayawawa tanks
@ramyalatha9478
@ramyalatha9478 26 күн бұрын
මම මෙහෙමගමකතමයි ජිවත් වෙන්නේ
@GamagaGeetha
@GamagaGeetha 26 күн бұрын
හරිම ලස්සනයි 🥰🥰🥰
@dhammikawitharana2672
@dhammikawitharana2672 26 күн бұрын
මන්තර බලෙන් ගින්න නිවන්න බැරි උනානේ 😊
@gaymendis7733
@gaymendis7733 26 күн бұрын
මෙවැනි නිර්මාණ දැකිමත් 🎉🎉,,
@thusharakumara2362
@thusharakumara2362 26 күн бұрын
මේ කමෙන්ට් දාන බහුතරයක් එක සතියක් ඉන්න බලන්න ඔය වගේ ගමකට ගිහින් 😂 අපි දැන් මේ කොන්ක්‍රීට් වනන්තරේට හුරුවෙලා ඉවරයි 😢
@sankajayashan6469
@sankajayashan6469 21 күн бұрын
මේවා ටෙලි නාට්‍යය නෙවෙයි මේවා සැබෑ ජීවිත. රඟපෑමක් කියලා හිතන්න බෑ. සෑබෑ ජීවිත රූපගත කරලා පෙන්නනවා ❤❤❤❤❤
@Nimfa-fancy
@Nimfa-fancy 25 күн бұрын
ඒ ගමට ආස හිතෙනවා ❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 26 күн бұрын
හීන ගිනි තියන්න ගියා😮😮
@nevilwedaarachchi3797
@nevilwedaarachchi3797 26 күн бұрын
මායාකාරිට මාෙල් දුන්ෙන කරුණාපාල කියල හිෙතන්ෙන මට විතරද
@GayaniGunathilaka-zz5go
@GayaniGunathilaka-zz5go 26 күн бұрын
Super 👍❤
@niroshanilmini2612
@niroshanilmini2612 26 күн бұрын
කීපාරක් බැලුවත් එපාවෙන්නැති කතාවක් .මේවගෙ කතාවක් අපිට බලන්න සලස්සපු හැමෝමටම ස්තුතියි .පුදුම ලස්සන පරිසරයක් තියෙන්නේ .හරිම අසායි සතුටුයි
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 12 күн бұрын
මමත් ආසයි වැව් ලගට
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 26 күн бұрын
අද මට ෂුටින් අතර තුර මේහි ප්‍රධාන නළුවෝ දෙන්නෙක් හමුවුනා
@nadeebandara7838
@nadeebandara7838 26 күн бұрын
තරින්දි 👍👍👍
@Mandara-HNDE
@Mandara-HNDE Күн бұрын
ආදරෙයි ❤
@user-bn7wi6os6d
@user-bn7wi6os6d 26 күн бұрын
Ada ba oii niyama sinhala sagauna artha
@udariimesha6192
@udariimesha6192 25 күн бұрын
Tharindi ❤
@sanx579
@sanx579 26 күн бұрын
Patta❤
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 26 күн бұрын
ඉස්සර අපේ ගම වගේ .දන්නම් ඔක්කොම වෙනස්
@prasannakumara493
@prasannakumara493 18 күн бұрын
පලවේනි කොටසේ ඉදලම 19 වේනි කොටස වේනකම් එක දිගටම බැලුවා.පුදුම ලස්සනම කතාවක් ගැමි කම හිතට දැනේනවා.
@user-mx8ir2pi4f
@user-mx8ir2pi4f 26 күн бұрын
Lassanayi kathawa
@RanukaSri-f5p
@RanukaSri-f5p 26 күн бұрын
😊ou mama nam kamati Lassana parisara issara kala matakk wanawa
@user-gt5ss8or3o
@user-gt5ss8or3o 26 күн бұрын
Attatama me katawen kiyawenne attatama ape rate wena dewal ..harima arthawat katawak kiyalai mata hitenne ..ada kale yana mega kata walata wada vishesai
@chandraskg5927
@chandraskg5927 25 күн бұрын
Lassanai❤❤❤
@user-of8oo7mn6g
@user-of8oo7mn6g 26 күн бұрын
Harima lassana kathawak
@senarathjayasinghe6385
@senarathjayasinghe6385 23 күн бұрын
හොඳ නිර්මාණයක් .
@ishankagamage5133
@ishankagamage5133 25 күн бұрын
Eka husmata kotas 17ma baluwa lassanama lassanai ❤❤❤❤
@nuwanmadushanka134
@nuwanmadushanka134 26 күн бұрын
Sathiya daws 5m kthwa danwa nm 🤗 pissuwk meka nm
@ajith32
@ajith32 16 күн бұрын
බුදිය ගන්න බැහැ කියන එකෙක් දැක්කමයි....😇
@kabeygunawardhana8378
@kabeygunawardhana8378 26 күн бұрын
අද බෑයි ඕයි...😂😅
@user-jc1nd9rp1n
@user-jc1nd9rp1n 26 күн бұрын
ලස්සනයි කතාව
@janithkalhara7166
@janithkalhara7166 26 күн бұрын
කතාවට වඩා සිංදුව දිගයි
@dilshanmadushanka8510
@dilshanmadushanka8510 26 күн бұрын
patta teledrama eka balanna balanna asai
@Gayal-hi6ex
@Gayal-hi6ex 26 күн бұрын
හීනා කරපු හරියක් 😢
@dinadinu9811
@dinadinu9811 26 күн бұрын
❤❤
@milan7518
@milan7518 26 күн бұрын
Me drama ake time aka wedi karala danna puluwannam satiyatama peya bagayak wage tiyenne harima lassana drama akak ❤
Viyali | Episode 18 - (2024-07-13) | Rupavahini TeleDrama
20:52
Sri Lanka Rupavahini
Рет қаралды 180 М.
Viyali | Episode 21 - (2024-07-27) | Rupavahini TeleDrama
21:40
Sri Lanka Rupavahini
Рет қаралды 161 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Viyali | Episode 22 - (2024-07-28) | Rupavahini TeleDrama
21:13
Sri Lanka Rupavahini
Рет қаралды 164 М.
Viyali | Episode 19 - (2024-07-14) | Rupavahini TeleDrama
20:33
Sri Lanka Rupavahini
Рет қаралды 242 М.
ආ‌බේරත්නට මොකද වූනේ...  | වියළි
0:37
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Viyali | වියළි | Episode 01 | 2024-05-12 | Rupavahini TeleDrama
19:47
Sri Lanka Rupavahini
Рет қаралды 398 М.
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 22 М.
Isuru Yogaya | ඉසුරු යෝගය | Episode 01 | Rupavahini TeleDrama
22:27
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 4,7 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 3,6 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
小蚂蚁那么小气干嘛!#火影忍者 #佐助 #家庭
0:26
火影忍者一家
Рет қаралды 10 МЛН