Talks With Bandu | EP 05 | 2020-08-30

  Рет қаралды 273,926

Hiru TV

Hiru TV

3 жыл бұрын

පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

Пікірлер: 482
@chathuumeshika6653
@chathuumeshika6653 2 жыл бұрын
විශ්ව අයියාට නම් මම ගොඩාක්ම කැමති .හැම චරිතයක්ම අපිට දැනෙන්න කරනවා.එරන්දි දුවයි පුතා එක්ක හැමදාම සතුටින් ඉන්න.ඔයා වගේ නිහතමානී ආදරනීය චරිත තමයි අපිට වටින්නේ.අනාගතයට සුභපතනවා අයියෙ.දැක්කත් හිත පිරෙනවා.බුදුසරණයි
@SureshJayarathne
@SureshJayarathne 2 ай бұрын
Q
@nisansila_1237
@nisansila_1237 3 жыл бұрын
විස්වගේ හිනාව මරු ...😍😍
@kumarichandrika5198
@kumarichandrika5198 3 жыл бұрын
Me too like so much👌🌹🌹🌹
@kumarikumara7846
@kumarikumara7846 3 жыл бұрын
මරු විශ්ව මල්ලි හිනා වෙලා පන යනවා කියන කතා වලට මම ආසම නලුවෙක් ඔයා ඉන්න හැම කතාවක්ම බලනවා බුදු සරණයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
විශ්ව අයියා සෝයි අනේ මම ගොඩක් කැමැති කලාකරුවෙක් අපේ ගෙවල් පැත්තේ කොල්ලා ❤️❤️
@kasunfernando4315
@kasunfernando4315 3 жыл бұрын
එහෙමද?
@Green.BIZ-88
@Green.BIZ-88 3 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි jaya wewa
@tabranepharmastores0245
@tabranepharmastores0245 3 жыл бұрын
ow math kamathi vishwa ayyata lokukam nathi niyama minihek gewal koheda nangi
@udawaththagedinushalakmali2790
@udawaththagedinushalakmali2790 3 жыл бұрын
@@kasunfernando4315 aaaaaaaaaaaaaaa
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
Khd wishwage gewal
@ajfkf2677
@ajfkf2677 3 жыл бұрын
අනේ අදනම් ගොඩක් හිනා උනා.බන්දු,ගයාන් විශ්ව ඉතාමත් නිහතමානී තුන් දෙනෙක් .ගොඩක් ප්‍රිය කරනවා.ජය වේවා ඔබලාට .🌹🌹🌹🌹❤❤❤❤
@mspfight8334
@mspfight8334 3 жыл бұрын
විශ්ව සුපිරියටම සින්දුව කියනවා ඒ වගෙමයි ගයාන් අයියත් පට්ට චරිතයක් , ඒ වගෙම බන්දු සමරසිංහ ගැන ඉතින් කියල වැඩක් නෑනේ.....👍👍👍 ජය වේවා තුන් දෙනාටම. බුදුසරණයි.
@user-kq3ko6er9e
@user-kq3ko6er9e 3 жыл бұрын
ව්ස්ව ඔයගේ හිනව මරු මම අසම නළුවා ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 3 жыл бұрын
අම්මෝ විශ්ව අයියේ ඔයා බන්දු සර් ඔයයි අපිව හිනස්සලා මරන්නද හදන්නේ 🤗🤗🤗🤗🤗 ගොඩාක් සතුටින් බැලුවා ජේසු පිහිටයි බුදු සරණයි ඔක්කොටම 🖤🌹🖤🌹🖤🌹
@chanapriyan4663
@chanapriyan4663 3 жыл бұрын
Hi akki
@indraashan2026
@indraashan2026 2 жыл бұрын
Akanee
@asitadewinda218
@asitadewinda218 2 жыл бұрын
විරාජනී ❤️❤️❤️🤗
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
පිස්සු tribbl adanm😂😂😂😂
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
අපි පිටරටවල් වල සිට ආසාවෙන් බලනවා.හරිම විනෝදයි.හිනාවෙලා ඉන්න ඵක ජීවිත වලට වටිනවා. අදත් හරිම ලස්සනයි
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 3 жыл бұрын
විශ්ව නියමයිනේ ගොඩක් ලස්සනයි ගොඩක් ආදරේ විශ්ව බන්දු අයියේ ඔයා නම් නියමයිනේ අයියේ තෙරුවන් සරණයි ලස්සනයි
@gemunukumara7210
@gemunukumara7210 3 жыл бұрын
විශ්ව ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාම සතුටෙන් ඉන්න
@shantapriya5006
@shantapriya5006 3 жыл бұрын
නිහතමානී නලුවා විශ්ව ජයවේවා තෙරුවන් සරනයි ඔබට සහ පව්ලේ සැමට
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Komada kema විශ්ව not control 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@naturefan7131
@naturefan7131 3 жыл бұрын
අම්මෝ ....සුපිරි . බන්දු සර්,විශ්ව අයියා ගයාන් අයියා නියමයි .ආසාවෙන් සතුටින් බැලුවා .හිනා වුනා....සෑහෙන්න .😂😂😂😂
@janakijanaki6598
@janakijanaki6598 3 жыл бұрын
විශ්ව ඔයාට සුභ අනාගතයක් අනෙ ඔයාගෙ ටෙලි නාට්‍ය දැන් අඩුයිනේ අපි ආසාවෙන් බලනවා
@amayawaragoda4304
@amayawaragoda4304 3 жыл бұрын
විශ්ව කොඩිකාර නිහතමානී කලාකරුවෙක්❤❤💐💐
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
විශ්ව ta hinawa palanaya karanna අමාරු mata wage wasthuuu ehema na😂😂😂😂❤❤❤
@ayeshaimanthi2050
@ayeshaimanthi2050 2 жыл бұрын
විශ්ව ඔයාගේ හිනාව මරු. අපි කැමතිම නලුවා ඔයා .ඔයාගේ හැම කතාවක් බැලුවා..ලස්සනයි.බුදු සරණයි .....
@user-gd1xd8mn4k
@user-gd1xd8mn4k 3 жыл бұрын
අදනමි හරි ම ලස්සනයි මන් ආසම නලුවා විස්ව කොඩිකාරි නිහතමානි කලාකරැවෙක් වැඩසටහන අවසන් වෙනතුරු හිනාවුනා බුදු සරනයි
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
කොටස් pahama balala ada තමයි හොඳටම hina wela pan giye harima lassani vishwa අයියා 👍❤️❤️❤️🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Ammo විශ්ව පිස්සු වක් හිනාව 🤭🤣🤣🤣🤣🤣🤣🤣
@dinushavindya3241
@dinushavindya3241 3 жыл бұрын
අපි හැමදාමත් හරිම ආශාවෙන්ම බලන වැඩසටහන .mr.bandu we love you forever.wish you all the best
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
විශ්ව අයියා තමයි මගේ FEVOURITE ACTOR
@vijesirigunawardana8157
@vijesirigunawardana8157 3 жыл бұрын
හරිම ලස්සනයි විශ්ව හරිම අහිංසක යි ගයාන් දෙන්නාම බන්දු වැඩසටහන හිනා වෙන්න හරි ම ලස්සන යි බුදු සරණයි ❤❤
@manorifernando4981
@manorifernando4981 3 жыл бұрын
හරිම ලස්සනයි . අම්බෝ අපි නොවරදවාම බලනවා . අදනම් හිනාවෙලා පණ ගියා.❤❤❤
@nirmalagagani4253
@nirmalagagani4253 3 жыл бұрын
අපෝ ගයාන්ගේ ලොකුකම විශ්ව ඔයාට අපි ගොඩක් adarei
@Green.BIZ-88
@Green.BIZ-88 3 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි jaya wewa
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 жыл бұрын
Gayanga mona lokukamakda gayan hoda niyama senhalayak ubalata amatakunata rata jatiya gana katakarapu hoda naluwak oya akak ratawanuwankata kala na gayan tami mulinma ratawanuwan katakala🌹
@TjamammThaa
@TjamammThaa 3 ай бұрын
මම ආසම වැඩසටහනක්.කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැ.බලපු වාර ගාන මතක නැ.තාමත් බලනවා.ෂෝයි අනේ.
@nilmini7271
@nilmini7271 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️මෙියාල හිනහවෙලා කදුළුත් ආවා 💕💕💕💕💕
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Humm oyalat hina giyat mewa jok nevei😮 mage ade wali kiyala aiya wali eyage midulewath na echchara wali😮 ane mnda😢😅😅😅
@Seeha-ng2oo
@Seeha-ng2oo 3 жыл бұрын
විශ්ව පුතේ ඔයානම් ඉතින් ෂෝයි අනේ හිනාවෙලා පනගියා මගේ ප්‍රියම නලුව ආදරෙයි ගොඩක් බුදු සරණයි!!!!!!
@dilhanikj1666
@dilhanikj1666 3 жыл бұрын
වැඩ සටහන හැරීම ලස්සනයි අයියා ada man බැලුවේ විස්ව කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්
@surangizen3024
@surangizen3024 3 жыл бұрын
අපොයි හිනා වෙලා පන ගියා බන්දු සර් නියමටම වැඩසටහන කරනවා ඔයාලට බුදු සරනයි
@ayeshayomali1990
@ayeshayomali1990 3 жыл бұрын
අනේ විශ්ව අයියා.........එදත් අදත් එකවගේ ආදරෙයි අපි හැමෝම ....😍😍😍😍😍😍😍😍😍😍
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 3 жыл бұрын
අම්මෝ හැමදාම බලන වැඩසටහනක්.ආදරෙයි බන්දු මහත්තයා තෙරුවන් සරණයි
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මරැ විශ්ව අයියා ඔයා තමයි මගේ කැමතිම නලුවා
@kumarikumar7530
@kumarikumar7530 3 жыл бұрын
Ane wiswa oyata සුබපැතුම් ගොඩක් adarai budusaranai ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
මං ආසම කලාකරුවෙක් විශ්ව අයිය හරිම නිහතමානී කලා කරුවෙක් .ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා ......
@dulajinavodya2272
@dulajinavodya2272 3 жыл бұрын
Wishwa aiye godaaaaaaak adareiiiii harima නිහතමානීව inna naluwek 👍🙏🙏😍😍😘😘😘🤗
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 7 ай бұрын
දැක්කත් හිතට සතුටුයි ගොඩාක් ආසම නළුවා විශ්ව හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි
@ciciliyaperera
@ciciliyaperera 3 жыл бұрын
Aththatama puduma widiyata ada nam hina wuna as walin kadulu hennama.great talk with bandu
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
අනේ.විස්ව .ඔයානමිි .සොක්.හිනාවෙලාපනගියා.
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 3 жыл бұрын
ආ.....හිනා වෙලා ඔයාගේ පන ගියා ද මැණික? 😋
@ireshairesha4665
@ireshairesha4665 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ප්‍රෝගෑම් එක බුදුසරණයි තුන්දෙනාටම.
@suseemasanjeewani6505
@suseemasanjeewani6505 3 жыл бұрын
විශ්ව කියන්නෙ.නිහතමානී ,දක්ෂ ,නලුවෙක්...සුභ අනාගතයක්
@sahananurada3237
@sahananurada3237 3 жыл бұрын
හිනා වේලා මගේ බඩ කොර උනා අද නම් ලස්සනයි බදු අයිය ගොඩක් ආදරෙයි
@user-ox3cr2qg6u
@user-ox3cr2qg6u 3 жыл бұрын
අනේ අද ගයන් අයියයි විශ්වයි සුපිරි
@mebalfernando1045
@mebalfernando1045 3 жыл бұрын
විශ්ව වැදගත්කම්අගයකරනවා👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏
@sldreams2646
@sldreams2646 3 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්....හිනාවේලා..හිනාවේලා.. කදුලුත් එනවා..😀😀
@niroshniranaveera586
@niroshniranaveera586 3 жыл бұрын
ලස්සනායි හෙඩක් මම කෑමනිම විෂ්ව බන්දු අයියා ඉන්නවා නෙ තුදෙනාටම මම කෑමනියි බුදුසරණයි ආසාවෙන් බලනවා
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 3 жыл бұрын
Wishwa innawanam man aniwaryenma balanawa onima chanal ekakata wishwa enawa keyanne mulu wishwayama Loku aalokayak enawa wage lassana heenaawak ekka lassanata jewathwena hoda nihathamaani kalaakaruwek api godak adare karana naluwek ❤️ bandu mahathmaya oyatath deeragau pathanawa thawa thawath kaalayak ape athara innata labewa nerogi suwaya labewa keyaa
@siriyawathie4977
@siriyawathie4977 3 жыл бұрын
ඇත්තටම අද හරිම.. ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
නියමයි ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ සියලු දෙනාටම බුදු සරනයි
@randinethra3612
@randinethra3612 3 жыл бұрын
Vishwa aiye niyamai oya harima නිහතමානී daksha kalakaruwek hemadama oya widihta sathutin inn bs good luck
@gunarathnayake7840
@gunarathnayake7840 3 жыл бұрын
හිනාවෙලා මහන්සියිනේද බොන්න කොපි එකක් ☕️☕️☕️
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
Bandu,gayan ,viswa, ඔබලාට තෙරුවන් සරණයි 🧚🧚🧚🧚🧚🧚🙏🙏🙏🙏🙏❤️❤️❤️💕💕
@rawdybaby1809
@rawdybaby1809 3 жыл бұрын
Harima lasanai.. bandu unkal shoooii.. vishwa malli man adaree charithayak.. song aeka lassanai bs.
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Bandu uncle nam patta. Marama dakshai. Vishwa aiya hitha hoda kenek. Gayan aiya tikak napuru patai. Et hodai
@inupavithana2420
@inupavithana2420 3 жыл бұрын
Aeththatama bandu saho mage ledath adu wela thiyenne me weda satahana balala. Obata bohoma pin
@malikamalika3875
@malikamalika3875 3 жыл бұрын
විශ්ව මල්ලි අපි ඔයාට ආදරේයි 💖
@jayanikalhari8405
@jayanikalhari8405 3 жыл бұрын
So good man vishwa really God bless you
@binuliimashi864
@binuliimashi864 3 жыл бұрын
Lassni.mn Godak garu karana kenek obathuma.hoda wdak.digtma kragena ynna.suba pathanawa.kmthi aya me wdasatahana balai. Kamathi nathi aya nobala idi.🙄.viwechana meadde idiriyta.👍
@madupremajayantha8104
@madupremajayantha8104 3 жыл бұрын
බුදු අම්ම්මෝ ඉතිම් දානකම් හිටියේ මරු වැඩ සටහන ඇහ්
@sriyanijayalath7881
@sriyanijayalath7881 3 жыл бұрын
😂😂😂😂💕💕අම්මෝ ගොඩක් හීනා උනා.තුන් දෙනාටම ගොඩක් ආදරෙයි .හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා .බුදු සරනයි
@mnera7875
@mnera7875 3 жыл бұрын
විශ්ව ලස්සනයි සින්දුව💓❤️💓
@siromokaperera3458
@siromokaperera3458 3 жыл бұрын
Niyamai vishwa ayiya .man asama naluwa .jaya wewa ayiye .satutin inna hamadama .bs.💞💞💞💝💝💝💕💕💕💕💕
@chandralata2394
@chandralata2394 3 жыл бұрын
Lassanai bandu mahatanani wiswa godak lassani .digatama karagana yanna wadasatahana
@user-bw6ou8vh6k
@user-bw6ou8vh6k 3 жыл бұрын
Woow නියමයි... විශ්ව aiya, bandu uncle 💓💓💓
@NisiRanu14
@NisiRanu14 3 жыл бұрын
Niyamaiii ada awa dennam .. adareii bandu aiye ... ❤️❤️❤️👌👌🤗🤗
@nilukakumari9231
@nilukakumari9231 3 жыл бұрын
Ada programme aka maru wishwa ayya shok anee suba anagathyak 🌺🌺🌺
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
තෙරුවන් සරණයි !තුන්දෙනාටම
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
බන්දු අයියා මරු අනේ අන්තිම ටික මරු 😀😀😀😀
@dilrukushedilrukushe1411
@dilrukushedilrukushe1411 3 жыл бұрын
විස්වා මල්ලියේ hinawa හරි lasisani gayan අයියේ katawata හරි adari.awagama ape bandu sarta බුදු සරණයි හැමදාමත් adari
@deepthiramani9061
@deepthiramani9061 3 жыл бұрын
ලස්සනයි වැඩසටහන good luck 😃😃😃👏👏👏👏👏👏
@andraandra3768
@andraandra3768 3 жыл бұрын
ගයාන් මල්ලි විස්ව මල්ලි ඔයාලට අපි හැමදාමත් ආදරෙයි ජයෙන් ජය
@kumarikumari1217
@kumarikumari1217 3 жыл бұрын
Gagentath vishwatath subama suba anagaya theruwan saranay oba depalata 💖💖❤️❤️❤️🌹🌹🌹💖💖💖❤️❤️❤️💞💞💞
@shanvlogs8683
@shanvlogs8683 3 жыл бұрын
ලස්සන වැඩක් ♥️♥️♥️♥️ තෙරුවන් සරණයි
@sujanihera6596
@sujanihera6596 3 жыл бұрын
Ane visva godak hodai oya niliyak bende neti eka .visva ge katahada godak lassanai vagema vivath godak lassanai .mage lokumallith visva vagemai.
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 3 жыл бұрын
විශ්ව බලගෙන දැන් බන්දු අයියා දැන් ගහනවා හොදේ නියමයිනේ
@nishanprasad5443
@nishanprasad5443 3 жыл бұрын
Bandu අයියා මරු හිනා කලා marannada හදන්නේ ☺️😁😂😂😂😂🤣🤣🤣🤣🤣❤️🤘🤘
@shahidumar9331
@shahidumar9331 3 жыл бұрын
😘😘ලස්සනයි විශ්ව 😘😘ලස්සනයි ගයන් ලස්සනයි බන්දු ශීර් ♥️♥️😍😍🙏🙏🌹🌹👑ලස්සනයි ♥️♥️ලස්සනයි ♥️♥️ලස්සනයි ♥️♥️ලස්සනයි
@anomarankoth2199
@anomarankoth2199 3 жыл бұрын
Ammooooo Viswa hinawela panagiya...budu saranai
@ragamalanka6099
@ragamalanka6099 3 жыл бұрын
විශව 🙏🌷👍💕💯🥰ඔයා නියමයි ගයන් අම්මෝ 💔💔💔💔💔💔💔
@wppreethu4992
@wppreethu4992 3 жыл бұрын
Mage asama wadasatahana thanks bandy mahaththaya api obata thamath adarei 🙏🙏😁
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 3 жыл бұрын
විශ්ව ගොඩක් අදරෙයි
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
විශ්ව අයියා ඔයාගේ හිනාව මරැ
@deepagayani6926
@deepagayani6926 3 жыл бұрын
Woooow good good ok god bless.
@roshaniruwanthika4558
@roshaniruwanthika4558 3 жыл бұрын
Viswa ayya gayn ayya bandu sir . dirgausama labwa ape hithe tiyaa hama pirshnyakma amthka karanwa meka baldi .. Badu sir ta godak pi. Budu sarni .. Oyla tun dentama
@ajealajeal6343
@ajealajeal6343 3 жыл бұрын
Niyamai program eka
@chalanikaushalya4222
@chalanikaushalya4222 3 жыл бұрын
Badu sir wedasatahana lassanata karanawa wishwa aiyata api godak kemati
@anushakuwt4528
@anushakuwt4528 3 жыл бұрын
Bandu ayya ada lassanama charitha dekak theruwansaranay
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 3 жыл бұрын
විශ්ව ගේ හිනාව ගොඩක් ලස්සනයි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Mandale kachal😂😂😂
@susilagunawardana615
@susilagunawardana615 3 жыл бұрын
Aiyooo viswa malli oyanammasekata hina una ada oya inna hema weda satahanakma man nidi maragena balanwa mamacyprus
@saurisaurij3583
@saurisaurij3583 3 жыл бұрын
බංදු ඔයා සුපිරි එළ ආදරේ පන හැමදාම.
@ramyanaif7184
@ramyanaif7184 3 жыл бұрын
හරි ම ලස්සනයි ඔයා ලා බුදුසරණයි
@kathandarananda9600
@kathandarananda9600 3 жыл бұрын
අම්මේ,,,ව්ශ්ව,,හිනා වෙලා,,මැරෙනවා අපි,🤣😁😀🤣
@ranjithkumara6123
@ranjithkumara6123 3 жыл бұрын
බන්දු මරැ ජයවෙවා
@laksharipriyanjana5234
@laksharipriyanjana5234 9 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට ❤
@indraniamarakoon9760
@indraniamarakoon9760 3 жыл бұрын
Vishwa mage priyathama naluwa.
@pimix2000
@pimix2000 3 жыл бұрын
ලස්සනයි
@dilaninuwara3587
@dilaninuwara3587 3 жыл бұрын
Godak hina una suba pathanawa viswa gayan oba depalatama
@rinozashashika7082
@rinozashashika7082 3 жыл бұрын
Bandu aiya dekkath aethi hina wenna vishwa gayan niyamai ane💜️💜️💜️💜️
@tilaktilak2536
@tilaktilak2536 3 жыл бұрын
හරිම හොඳයි ලස්සනයි බුදු සරණයි මම කුවේට්
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
ගයාන් අයියාගේ ලොකු කම නෙවෙයි ඒ ගයාන් අයියාගේ හැටි ලස්සනයි කටහඬ
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
දෙන්නාම හොද රංගන ශිල්පින් .ඉස්සර ගයාන්ට සිංදු කියන්න බැ දැන් චතුරිකා උගන්වනලා කොගෙද ? ලස්සන ට කිව්වා
@hamilahamila1524
@hamilahamila1524 3 жыл бұрын
Me payanam bada korawenakam hina wenna puluwan obata dergausha prarthana karanawa vishwage hinawa lassanai
Talks With Bandu | EP 06 | 2020-09-06
46:59
Hiru TV
Рет қаралды 177 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 65 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 89 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 41 МЛН
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 143 М.
Joke With Bandu And Tenison
37:47
SL FunnY VideoS
Рет қаралды 1,3 МЛН
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 259 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 30 МЛН
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 223 М.
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 208 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 259 М.