Talks With Bandu - Susila Kottage & Nilmini Kottegoda | EP 33 | 2021-03-21

  Рет қаралды 209,066

Hiru TV

Hiru TV

3 жыл бұрын

පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3j16Svf
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

Пікірлер: 270
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
සුෂී දැක්කම ලමස්සී කලේ කොච්චර ලස්සන ඇතිද අද මේවගේනම් නිල්මිණි koottaa goda ලස්සනයි බන්දු සමර සිංහ..සොහෝ ආදරෙයී ඉන්න කම් dam...DUBAi
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
සුසිලා දයාවතීගෙන් මිදෙන දවසක් එයිද? නිල්මිණි ඔබ හරි සරලයි. සැමට ජය.
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
විනිතව , නිහතමානීව කලා ලොව බැබළු කලාකරුවන් තිදෙනෙකි බුදු සරණයි 🌹❤️
@karona..8265
@karona..8265 3 жыл бұрын
අදනම් ලස්සනයි ආසාවෙන් බැලුවා බන්දු අයියේ ලස්සනයි වැඩ සටහන අපි සවුදීවෙල ඉදන් බලනවා සුසීලා අක්කා ඉන්නවා නම් පට්ටායි ඈ බූදුසරණයි
@chiranthadissanayaka6657
@chiranthadissanayaka6657 3 жыл бұрын
මර්සි එදිරිසිංහ මහත්මියගෙන් පසු බිහිවූ හෙළ ප්‍රහසන රැජිණ..සුසිලා කෝට්ටගේ මහත්මිය දැක්කත් හිනායනවා..ඔබතුමියටනිදුක් නිරෝගිසුවය දීර්ඝායුෂ ලැබේවා 🙏!!!
@thanushkachanuka7767
@thanushkachanuka7767 3 жыл бұрын
අනේ මේ තරු නැතිවුන දවසට සිනමාව ඉවරයි 😔😔😔😔❤❤❤❤
@maduasangika907
@maduasangika907 3 жыл бұрын
Sirama kathava
@shashiniweerasinghe1434
@shashiniweerasinghe1434 2 жыл бұрын
අනේ ඔව්. මාත් හිතුවේ මේ වගේ දක්ශ ප්‍රරහසන නිලියෝ වර්තමානයේ නැති එක ගැන දුකයි. සුසිලා misswa දැක්කත් හිතට සතුටුයි.
@padamakanthi9651
@padamakanthi9651 2 жыл бұрын
එකනම් ඇත්ත ......
@yureem
@yureem Жыл бұрын
😂😂😂
@nadeeshakuwait3236
@nadeeshakuwait3236 3 жыл бұрын
talk with bandu මම බලපු හොඳම වැඩසටහන ආදරෙයි තුන් දෙනාගේම රංගනයට ❤️❤️❤️❤️❤️
@world7450
@world7450 3 жыл бұрын
සුසිලා නිල්මිණි ඔබ දෙපලට ගොඩක් ආදරෙයි බන්දු මහතාටත් ආදරෙයි
@indraniperera2781
@indraniperera2781 3 жыл бұрын
හරිම ආසයි සුසිලක්කෙ නිල්මිණි අක්කෙ ඒවගේම බන්දු අයියේ ඔයාට ගොඩාක් පිං මෙවැනි වැඩසටහනකින් අපව සතුටු කරනවට 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
😗😗😗😗😗🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
@srilangka222
@srilangka222 3 жыл бұрын
1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾😕😕😕😕😕😕👌👌👌👌🤫🤫🤫🤫🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
නියමටම.ගැලපෙන තුන් දෙනෙක් 😂👌
@ruwaninilakshi4741
@ruwaninilakshi4741 3 жыл бұрын
Mata
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
අමිමෝ නියම තුන්දෙනා, කළාලොවෙ පෙරලික්කල තුන්දෙනෙක්, තවත් කාලක් කළා ලොවෙ වැඡබෙන්න ලැබේවා, බුදු සරණයි,
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
නිල්මිණි අක්කා නර්තනය ,ගායනය ,ඒ හැමදේකයම හරිම දක්ෂ නිහතමානී නිලියක් ආදරෙයි..❤️
@lh.s.s.3300
@lh.s.s.3300 3 жыл бұрын
මේ වගේ චරිත රටට ලොකු වාසනාවක් ජයවේවා බුදුන්ගේ සරනයි
@sandamaheshika1698
@sandamaheshika1698 3 жыл бұрын
ටෙනිසන් කුරේ අන්කලුත් උන්නනම් ලස්සනයි 😔
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 жыл бұрын
Api dakuna
@nirosans4345
@nirosans4345 3 жыл бұрын
සුසිලා අක්කේ ඔයා වයසට යන්නැද්ද අප්පා අද හරිම ලස්සනයි අනිත් අක්කත් එහේමයි හරිම ලස්සන කටහඩක් තියේන්නේ ජිවිතේ බාදකතියේන්නඔනා එතකොටයි ලස්සන ජිවිතේ දැන් ඔය ලස්සනට ඉන්නේ ලස්සනට ජිවත්වෙින්නේ අැයි එ ගොඩාක් දුක්විද්දා ගොඩාක් බදකතිබ්බා එනිසා ජිවිතේ අාපස්සට හැරිලා බැලුවහම සතුටුවෙින්නපුලුවන් අා ගමන් මගදිහා ජයවෙිවා අපේ අවිසත් අරගේන ජිවත්වෙින්න ඔනා ඔය තුන්දේනාම b.s .t.s
@anoma1245
@anoma1245 3 жыл бұрын
අදනම් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි
@sududoni8953
@sududoni8953 3 жыл бұрын
Math sawudiye👍
@slmedia9108
@slmedia9108 3 жыл бұрын
විහිලුවේ උපරිම තුන්දෙනෙක් ..බුදු සරනයි
@dvidanagamarachchi3191
@dvidanagamarachchi3191 3 жыл бұрын
Utik
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
ලංකාවේ මේ වගේ දක්ශ,ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන්ව අගයනවා අඩුයි.මේ තමයි අපේ රටේ සම්පත්.හරිම ආදරෙයි සුසිලා කෝට්ටගේ,නිල්මිනී කෝට්ටෙගොඩ මහත්මිය ❤❤
@arzzag1052
@arzzag1052 3 жыл бұрын
අනේ ඔයාලා හැමෝටම ස්තූතියි ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷💖💖💖💖💖
@Duli80
@Duli80 3 жыл бұрын
සුසිලා ආන්ටි අද හරි ලස්සනයි කලු පාටට...
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
නියම තුන්දෙනා ඉන්නෙ 😀😀😀😀
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
සුසිලා නිල්මිණි හරි අපූරු ගැලපීම බන්දු මහත්තයෝ බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@mankobb128
@mankobb128 3 жыл бұрын
අද නමි හරිම සතුටුයි ඔබලා තුන් දෙනා මෙ වැඩ සටහනෙනුත් දැකගන්න ලැබිම ගැන
@krikrisg5881
@krikrisg5881 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි හරිම සතුටුයි ජයේන් ජයේම වේවා කැමතිම දේන්නේක් ආදරෙයි ආදරෙයි තුන්දේනාටම
@samanmalioshada6091
@samanmalioshada6091 3 жыл бұрын
කැමති චරිත ටිකක් එකතුවුනාම නියමයී
@nanikachomar3135
@nanikachomar3135 3 жыл бұрын
නියමයි නියමයි ස්තූතියි තුන්දෙනා ට💕💕💕💕💕💗💗💗💗ආදරෙයි
@nethukavi5436
@nethukavi5436 3 жыл бұрын
😍😍 ආසම චරිත තුනක්. ❤️🌹❤️
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
දයාවති සුසිලා කොටිටගේ නිල්මිනි කොටිටෙි ගැලපිම ත් එහෙමයි අපි ගොඩක් ආදරය කරන චරිත දෙකක් ඒ වගේම.බන්දු අයියත් නියම චරිත තුනක් 👍👍👍💚💚💚
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
අදත් හරිම ලස්සනයි ❤️ ස්තූතියි බන්දු 💖
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
අදනමි පටිට වැඩසටහන් බුදුසරණයි ඔබ සැමට ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇧🇱🇧🇱🇧
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
අද නමි හරිම ලස්සනයි ගොඩක් ආදරේයි ආදරේයි තුන්දෙනාටම ගොඩක් ආදරේයි බුදු සරණයි 😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
අද මරු නියම 3න් දේනා
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
කෝ බන්දු අයියේ...අද නැද්ද මිටරේ පරතරය. මන් ගොඩක් ආස කරන 3 දෙනෙක් ජය වෙවා!!අද වෙනදාට වැඩිය ගොඩක් හීනා උනා සතුටුයි තෙරැවන් සරණයි 3 දෙනාටම
@ansalamfernando8700
@ansalamfernando8700 3 жыл бұрын
a madu kohomada
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@@ansalamfernando8700 👍👍👍
@ansalamfernando8700
@ansalamfernando8700 3 жыл бұрын
@@madukumari1764 grazie bohoma stuti oyata
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@@ansalamfernando8700 ok,tanks ,oya koyada
@ansalamfernando8700
@ansalamfernando8700 3 жыл бұрын
@@madukumari1764 mama 🇮🇹 itali inne oya koheda inne
@RANU113
@RANU113 7 ай бұрын
අම්මෝ මෙච්චර හිනා වෙන්න බෑ අප්පා අනේ තුන් දෙනාම මරු.. දිර්ඝායු ලැබේවා තෙන්දෙනාටම.🥰❤️🎉
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
සුසිලා නිල්මිණි අක්කාට බදු සමරසිංහ සියලුදෙනා අදරේයි ජෙසු පිහිටයි බදු අයියා ජවෙවා
@sunetrasunetra5163
@sunetrasunetra5163 3 жыл бұрын
Ada hari lassnai වැඩසටහන bandu sartai ඔබ depalstai දීර්ඝායුෂ ලැබේවා man kamathinam රංගන silpiniyan දෙපලක් bs jeshu පිහිටයි man සවුදි සිට
@mbvcxzmnbvcxz4978
@mbvcxzmnbvcxz4978 3 жыл бұрын
බල බලාම හිතනදවසක් ෙනාදනුවත්ම ඉවරඋනා හරිම සතුටුයි නැවතත් දවසක කැදවන්න ෙදපල ෙදවිපිහිටයි
@arzzag1052
@arzzag1052 3 жыл бұрын
Ane ඔයාලගෙ katha වලට හිනා වෙලා ඉන්න පුලුවන්
@madupremajayantha8104
@madupremajayantha8104 3 жыл бұрын
නිල්මිණි අක්කා❤❤❤ ලස්සනට කියනවා❤️❤️
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
ලස්සනයි අද.ආදරෙයි පැලෙන්න.බුදුසරණයි හැමෝටම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අද ඹබල තුන් දෙනාටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 жыл бұрын
අද නම් පට්ටයි .කියන්න වචන නහ බුදු සරනයි .
@premapanagoda7169
@premapanagoda7169 3 жыл бұрын
තිදෙනාම අති දක්ෂයි❤❤❤❤❤❤❤❤❤
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Good program supiri ❤👌
@chandralata2394
@chandralata2394 3 жыл бұрын
නිල්මිනී කෝට්ටේගොඩ ලස්සනට සින්දු කියනව
@shamilakalanka392
@shamilakalanka392 2 жыл бұрын
What a surprise ?😮Nilmini Kottagoda is singing.Her voice is too magical...Susila cannot shut her mouth😅....Love you both....❤😘
@shena7416
@shena7416 2 жыл бұрын
ආදරෙයි oyala 3n denatama..❤️❤️❤️
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
😂👍නියම තුන්දෙනා👍😂
@helensamara9379
@helensamara9379 3 жыл бұрын
Very good nilmini and susila god bless them I love them iam Helen samarathunga
@reemreem6373
@reemreem6373 3 жыл бұрын
නිහතමනි ඔබ තිදෙනාටම තෙරැවන් සරනයි සුබ ගමන්
@shena7416
@shena7416 2 жыл бұрын
Miss nilmini ge sindu kiyapu okkoma lassanai . Susila miss mage favorite . Bandu ser lassanai wadasatahana. Harima lassanai ...❤️❤️❤️
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Ane බුදු සරණයි oayhallata mam huagk adaray karana katiaya ❤️❤️❤️❤️❤️
@dhammikaherath4189
@dhammikaherath4189 3 жыл бұрын
Nice program Bandu aiye
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
ලස්සනයි නිල්මිණි 🌹🌹🌹🌹❤❤❤❤❤ සින්දුව
@Travelmomentsbydh
@Travelmomentsbydh 2 жыл бұрын
අපේ කුඩා/තරුණ විය හැඩ කෙරූ රියල් තරු..❤
@shashidancengvideo3159
@shashidancengvideo3159 3 жыл бұрын
තෙරුවන් සරණයි
@malaniperera295
@malaniperera295 3 жыл бұрын
Harima sathutui
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
ආදරෙයි හැමදාම තුන්දෙනා ටම උදවියමයි තෙරුවන් සරණයි මමකුවෙට්
@ramyakanthi226
@ramyakanthi226 3 жыл бұрын
Harima lassany ..tundenatama budu sarany ..🙏❤️
@sadaruwansupun3036
@sadaruwansupun3036 3 жыл бұрын
කොච්චර බැලුවත් එප වෙන්නැති කොටසක් 🤣🤣🤣🤣
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
කැමතිම💜️ චරිත තුනක්
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
ඇයි වරින් වර⁣ සවුන්ඩි එක නැතිව යන්නේ වීඩියෝ එකේ. අනේ තුන් දෙනාම ෂෝක්
@crispau7022
@crispau7022 3 жыл бұрын
හරිම ලස්සනයි. ❤
@gaminipriy5935
@gaminipriy5935 3 жыл бұрын
අදනම් සුපිරි හිනාකනවා සොක් ඇ
@PeirisVishmika-lt4ze
@PeirisVishmika-lt4ze 4 ай бұрын
හරිම ආදරෙයි මම සුසිලා ආන්ටිට...💗💗
@dayajayawardana4771
@dayajayawardana4771 3 жыл бұрын
හරිම ලස්සනයි අද ....
@chamudinimalsha7896
@chamudinimalsha7896 3 жыл бұрын
ආසම තුන්දෙනෙක් 💖😘
@sameerachammi5080
@sameerachammi5080 3 жыл бұрын
මේක තමයි හොදම එක
@vipulavip6094
@vipulavip6094 3 жыл бұрын
ලස්සනයි💗💗💗💗💗
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 3 жыл бұрын
❤️❤️❤️තුන්දෙනාට හරිම කැමතියි
@nandananda8347
@nandananda8347 6 ай бұрын
නියම තුන්දෙනා හරිම ආදරෙයි තුන්දෙනාටම
@chamilagodakubura7025
@chamilagodakubura7025 3 жыл бұрын
ආයෙත් එන්න .බුදු සරණයි thun දෙදෙනාටම
@asokarajapaksa2018
@asokarajapaksa2018 3 жыл бұрын
Niyamai Ape Dakune Kello Denna.
@aravindakasun813
@aravindakasun813 2 жыл бұрын
මගේ ආසම නිලියන් දෙපල. ගොඩක් ආදරෙයි මං තෙරුවන් සරණයි දෙපලටම.
@thakshiladesilva300
@thakshiladesilva300 3 жыл бұрын
Ardarei hemotama... Budu saranai ❤️♥️😍
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
බුදුසරණයි ♥♥♥
@indranichandralatha4877
@indranichandralatha4877 3 жыл бұрын
මරු.තුන්දේනා.හිනා.වෙිලා.බටත්.රිදේනා...අරපි.අමිමත්.බැන්නා.අද.මම.ඩුබායි
@kumarikumari8458
@kumarikumari8458 3 жыл бұрын
Niyamai nilmini akka 💞💞💞💞💞💞💯
@champikadhilrukshi1784
@champikadhilrukshi1784 3 жыл бұрын
ලස්සනම ලස්සන වැඩසටහන
@hansilanka4522
@hansilanka4522 3 жыл бұрын
බදුසරනයි. ❤️❤️❤️
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 3 жыл бұрын
jEevithaya ජයගත් දිරිය kaanthawa susila කෝට්ටගොඩ .
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
Hodata galapana 3kiwwoth නිවැරැදි ...ada susila harima lassanai ..mama dubai edala balana harima asama wada satahana ..bs ❤️❤️
@ranjanimalkanthi959
@ranjanimalkanthi959 3 жыл бұрын
Mewage.kenek..kawadawath.lankawata.ennaha.susila.kiyanne.mululoketama.watinawa..pahugiya.kale.ledauna.mama.harima.bayen.hitiye..deergayo.soyuriya
@seelagunawardena5999
@seelagunawardena5999 3 жыл бұрын
Adanam niyamai Asama aya avith innawa.dalada samiduga pihitai
@sarathvidanage7378
@sarathvidanage7378 Жыл бұрын
Nice singing Nilmini ❤ Bandu😊
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
මරු තුන් දෙනා 😄😄😄
@agriculture9969
@agriculture9969 3 жыл бұрын
Bohoma lassanai
@danieaviles576
@danieaviles576 3 жыл бұрын
Dakunee 💪💪❤❤🇱🇰🇱🇰adaree 3 denatama teruwan saranai 🤗
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
Budu saranai hamotama 🇰🇼🇰🇼🇰🇼💕❤️🇰🇼🙏
@shanthabasnayaka6964
@shanthabasnayaka6964 3 жыл бұрын
ලස්සනයි sinduwanam නිල්මිණි akke
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Ada harima lassanai asama karana silpin tidenek obalata teruan sarani.
@makdsjsjs7627
@makdsjsjs7627 3 жыл бұрын
ෂා නියමයිනේ
@danisasri2043
@danisasri2043 6 ай бұрын
පොඩ්.මහත්තයා.මැනිකේ.ඒ.දෙන්නා.සුපිරියි😊😊
@sarojanisaro1084
@sarojanisaro1084 3 жыл бұрын
Marui ane man as hama 3 Dena budusaranai deergausha mama dubaiwala
@nirmalagagani4253
@nirmalagagani4253 3 жыл бұрын
Lassanai sathuti 💞💞💞💞💞
@sumanalankara5139
@sumanalankara5139 2 жыл бұрын
තුන්දෙනා ට ම බුදු සරණයි
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
අද නම් හරිම ලස්සනයි ගොඩක් හොදයි හැමෝම අපින් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤🌷🌷🌷❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kumariwasanta1239
@kumariwasanta1239 3 жыл бұрын
Woooooow ada ලස්සනයි
@athulasomasiri9376
@athulasomasiri9376 3 жыл бұрын
Oba dapalata taruwan saranai 🙏👋👋👋👋👋⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦
@nalindaanuranga7196
@nalindaanuranga7196 3 жыл бұрын
Balapu hondama eke bandu aiye, susila akka kiyanne lankawatama ekai appa, dan inna genunta mehema kata arala kathakaraganna puluwanda, me manussayo dennama patta.
@kantikulasakra4970
@kantikulasakra4970 3 жыл бұрын
Lassanai
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Dishum Dishum | 17th February 2019
40:34
TV Derana
Рет қаралды 109 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 287 М.
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 221 М.
Ulug'bek Yulchiyev & Aziza Qobilova - Esim ko'p (Premyera Klip)
3:32
ULUG’BEK YULCHIYEV
Рет қаралды 1,9 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 12 МЛН
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 233 М.