අපේ තෙල් වලින් අපි රේස් යනවා යකෝ! රටේම ජාතික ප්‍රශ්නයක් වී ඇති SR ලගේ පැටිකිරිය| talk with heshitha

  Рет қаралды 87,009

Talk with Heshitha

Talk with Heshitha

Күн бұрын

Пікірлер: 1 100
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
මෙහි කමෙන්ට් කිරීමට ප්‍රතමව , මෙම විඩියෝව සම්පුර්ණයෙන් නරඹන මෙන් ඉල්ලා සිටිමි ❤️🤟🏻 ආදරෙයි හැමෝටම
@PoornaRodrigo
@PoornaRodrigo 2 жыл бұрын
මුල ටිකේ අහල අමතන්න හැදුවේ 😂
@kamalhewage3196
@kamalhewage3196 2 жыл бұрын
Aiye. Kadeyannepa oya. Babekda Oyadannadda. Rate tathwaya..Rajaye.Anughayen.yanne
@sheltonsilva6609
@sheltonsilva6609 2 жыл бұрын
@NSK Gaming Studio p ppp
@sheltonsilva6609
@sheltonsilva6609 2 жыл бұрын
@NSK Gaming Studio p p
@sheltonsilva6609
@sheltonsilva6609 2 жыл бұрын
@NSK Gaming Studio ppp p
@vitanagepriyankara306
@vitanagepriyankara306 2 жыл бұрын
මමත් වැරදි අවබෝධයකින් හිටියෙ ඔබගේ කතාවෙන් පසු ඒ වැරදි අවබෝධය නිවරිදි කරගත් හේසිත ඔබට තෙරුවන්සරණයි
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
නියමයි !!! Respect ❤️
@kavishgimhan8106
@kavishgimhan8106 2 жыл бұрын
මාත් ගියා Ride එකේ 🙂👍 මටත් පට්ට විදිහට බැන්න 😂 දැන් මං ඒ බැන්න උන්ට මේක ශෙයා කරා🖤 Respect Brother 🙂
@malidu4907
@malidu4907 2 жыл бұрын
මම දැක්ක අයියා ඔයාව 🙂👍
@dulipdeshitha1713
@dulipdeshitha1713 2 жыл бұрын
අයියා 🖤🙂 අර කලු පාට R1 එකේ ආවෙ ඔයා නේද 🖤 කලුපාට හෙල්මට් එකක් දාන් ආවෙ. මම අයියට කත කරා 🙂🖤
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
බල්ලෝ සොයන්නේ බලන්නේ නැතුව බුරති නමුත් කදු පාත් නොවෙති ! Respect bossa ❤️ Thanks
@melvinshenal4164
@melvinshenal4164 2 жыл бұрын
E parade eka nm pissuwak
@kavishgimhan8106
@kavishgimhan8106 2 жыл бұрын
@@malidu4907 🙂🖤
@දගකාරසුද්දා-ඨ5ම
@දගකාරසුද්දා-ඨ5ම 2 жыл бұрын
SR කොල්ලා ටික මේ කොනට 🤘🏻❤️අපිට බැනපු හැමෝටම පට්ට උත්තර ටිකක් දීලා හේෂිත අයියා හැමෝම ගැම්මට සෙයා කරමු මේක ! බැනපු උන්ට ගොඩක් රිදෙයි හැබැයි
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Thanks ❤️❤️❤️✌🏻
@shortvideos7000
@shortvideos7000 2 жыл бұрын
Adarei
@harshanaamarathunga689
@harshanaamarathunga689 Жыл бұрын
උබ ගියා වගේ රගන්න එපා බන් 😂👍
@rashalghul
@rashalghul 8 ай бұрын
Den kohomada sr 😁
@dumindamadushanka7452
@dumindamadushanka7452 2 жыл бұрын
Sr ලට ජය..බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ..ඔයාලගේ ගමන ඔයාලා යන්න..ඔයාලට තව තවත් පිරිස වැඩි වෙයි..ජය වේවා සහෝදරවරුණි...❤️
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
ඕක තේරැම් කරලා දුන්න ඵක ගොඩක් වටිනවා.....👍👍👍👍👍
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Always ❤️
@champ_textiles
@champ_textiles 2 жыл бұрын
SR Team එකට පට්ට ආදරෙයි...හිත හොද මිනිස්සු ඉන්නේ එතන...මාත් හුගක් ආසයි High capacity ගන්න සල්ලී නෑ ඒත් ඒ කොල්ලෝ සෙට් එක යන ගමනට පට්ට ආදරෙයි....ගොඩක් ස්තූති හේශිත අයියා ❤️😍
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම ❤️🤟🏻
@sonofmothernature6263
@sonofmothernature6263 2 жыл бұрын
ඕයි ඕයි 😂 මෙච්චරකල් හොඳට හිටපු එකා මොංගලයෙක් වෙලාවත්ද කියලා හිතුන එකපාරට මුලින්ම 😂💔
@x-oneff6009
@x-oneff6009 2 жыл бұрын
Sirawatama 😂
@jokersytgaming2367
@jokersytgaming2367 2 жыл бұрын
SR කියන්නේ සුපිරි කොල්ලෝ ටිකක් ♥️♥️♥️
@priyangadinesh7453
@priyangadinesh7453 2 жыл бұрын
මීරිගම ස්පින් රයිඩස්... ආඩම්බරයක් අපේ ගමට. මෙතන කොල්ලෝ ගොඩක් ඉන්නේ පට්ට දුක් විදලා බයික් ගත්ත උන්. උන් කාපු ආතල් එකක් ගත්තට මොකක්ද අවුල.
@charudissanayaka9892
@charudissanayaka9892 2 жыл бұрын
රටේ මොලේ නැති හැත්තට මොලේ පාදනවට respect අයියේ ❤️
@S_NINE
@S_NINE 2 жыл бұрын
Bike එකක් Ride කරන්න පාට්ටම ආසයී...🥺යාළුවන්ටත් Bike තියනවා මට Foot bicycle එකක් වත් නෑ...🥺එදා ඒ Ride එක දැක්කේ යාළුවො status දාලා තියෙද්දි...ඇත්තටම උන් හිත හොද කොල්ලා ටිකක්...ආදරෙයී ඉතින්...❤️❤️❤️❤️Respect heshitha brother මේ තත්වේ එළි කලාටා...👍❤️❤️❤️❤️සුභ ගමනක් යන්න🌼❤️ජය වේවා...💥💯❤️❤️❤️❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 2 жыл бұрын
ඇත්තො කති බොති නැත්තො එ දෙස බලා සුසුම් සලති ..උන්ට නැති හින්දා අනිකට තියනවනන් පට්ට පැලියාව 😣
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ආන්න ඒකයි
@hasankachamara0
@hasankachamara0 2 жыл бұрын
මචන් මට නම් අදාලම නෑ ඔය වාහන වල කොහොම ගියත් ඒත් මේ රට යන විදියට කාල කන්නි වෙච්ච රටක ඔහොම තෙල් ටික විනාස කරන එක නෙවෙයි ඒ සල්ලිත් ඔය ඔය කියන දේකට යොදවන්න තිබ්බා අපිටත් වාහන තියෙනවා බන්කොලොත් වෙච්ච රටක් ඔහොම හැසිරෙන එක හරි මදි මේක මගේ මතේ අපිත් කන බොන මිනිස්සු සමාජ සත් කාර කරන්නේ අනිත් මිනිස්සුන්ට හිරි හැරයක් වෙන විදියට නම් ඒක සමාජ සත්කාරයක් වෙන්නෑ
@PoornaRodrigo
@PoornaRodrigo 2 жыл бұрын
@@hasankachamara0 බයියෙක් 😂
@jenitapiyasena5340
@jenitapiyasena5340 2 жыл бұрын
රාජ පකේල වටේ යන ගමන් මුගෙ අම්මට කෙලල තමයි මූ වදල තියෙන්නෙ රටේ මිනිස්සු බදු ගෙවල දුක් විදිනව ඒව හොරාකන හැතිකරේගෙ පැටව්ගෙ එහෙයියො ජොලි කරනව
@kostagamini3031
@kostagamini3031 2 жыл бұрын
@@විමානප්රේතයා mata meka kiyapan club ekata 1000cc padinna denawa kiyala mona neethi sangrayeda thiyenne kiyapan neethi werodine ban mona club ekatawath padinna denne nhha 1000cc rate neethi wen karala naha ban eka eka ewunta ona widihata ara sanath nisahanthaya helmet nathuwa giye eka wage thamai neethiya ekai katath ekata payin gahana ekai me karanne mage yaluwek 14days hitiya 1000cc padala
@RYkA-k5k
@RYkA-k5k 2 жыл бұрын
අම්බෝ හෙෂිත අයියා Respect ඔයි❤️මගෙත් පට්ටම හිනයක් බලමු ඇගෙ කැල්ලක් හරි විකුනලා කැපැසිටියක් ගෙනවා🙂සිරාවටම රෙස්පට් අයියේ🙂💕
@skyeandstar521
@skyeandstar521 2 жыл бұрын
ඇත්ත කතා කරන එකට ගොඩාක් සතුටුයි එළ අයියේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හැදුන දවසක ලංකාව ගොඩ යයි එතකන් මොන දේශපාලන ගෙනාවොත් වැඩක් නෑ
@yasiruudayanga2876
@yasiruudayanga2876 2 жыл бұрын
හැමදාම ඇත්ත කතා කරන හිත හොද මනුස්සයෙක් ආදරෙයි අයියා හැමදාම ❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි
@dimethnimsith7116
@dimethnimsith7116 2 жыл бұрын
කව්රු කෝමගැරහුවත් ඒ පුංචි මුණවල් වල හිනාවක් ගෙන්න උබලට පුළුවන් උණා....🥺❤️ Spin Riders Club 🇱🇰🖤
@tmdthennakoon1297
@tmdthennakoon1297 2 жыл бұрын
පට්ටඉ මල්ලි ඔහොම යමො
@surajharsha4406
@surajharsha4406 2 жыл бұрын
මෙහෙම එකක් තියෙනවා සහෝදරයා... ඒ හාමුදුරුවෝ කියන කතාව සම්පූර්ණ ඇත්ත. මේ රටේ මිනිස්සු තෙල් ටිකක් ගහගන්න විදියක් නැතුව දුක් විදිනව, පෝලිම් වල මැරිලා වැටෙනවා, ඒ ගොල්ලෝ වෙනුවෙන් කතාකරන්න සද්ද දාන කවුරුත් නෑ... මිනිස්සු කුඹුරේ ගොයම් ටික කපාගන්න විදියක් නැතුව ඉන්නව, මෝටර් වලින්, ට්‍රැක්ටර් වලින් වතුර ගහන මිනිස්සු ඉන්නව වතුර ටිකක් ගහගන්න විදියක් නෑ තෙල් නැතුව. ඒ මිනිස්සුන්ගේ දුක කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.. අනික මේ ride එක ගියේ පොලිසියේ ආරක්ෂාවත් ඇතුව නේ.. දේශපාලන සහයෝගය නෑ කියලා කියනවා හැබැයි සංවිධායක මණ්ඩලේ දේශපාලන ක්‍රියාකාරීන් ඉන්නව 🤣🤣 අදහස් දැක්වීම හොදයි ඒ ගොල්ලන්ට අසාධාරණයක් උනා කියලා උබ කියනව වගේම අර දුක් විදින මිනිස්සු ගාවට ගිහින් එයාලගේ දුක වෙනුවෙනුත් කතා කලා නම් හොදා.. උබේ වීඩියෝ කලින් ඉදන් බලන එකෙක් මම.. ඒ වීඩියෝ වලට ගරු කරනවා.. හැබැයි මේක විතරක් නොදා කලින් කිව්ව වගේ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සු ලගටත් ගිහින් වීඩියෝ එකක් කරලා දාපන්.. සමහර ෂෙඩ් වල සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න ඩීසල් නැත කියලා බෝර්ඩ් දාලා තියෙනවා හැබැයි දේශපාලක පක්කුන්ගේ වාහන ආවම ඒ පොම්ප වලින්ම ගහල දෙනවා ඒවත් අසාධාරණ තමා බන්..
@vihangazz3089
@vihangazz3089 2 жыл бұрын
උන් කරල තියෙන්නෙත් උදවු කරපු එක තමයි
@surajharsha4406
@surajharsha4406 2 жыл бұрын
@@vihangazz3089 උදව් කලේ නෑ කියලා කිව්වද 🥴🥴
@danushkadanushka1481
@danushkadanushka1481 2 жыл бұрын
මේ රට හදන්න නම් ඔහොම ආතල් අරන් වැඩක් නෑ බං..අන්න අර පකේ රාජපක්ෂලා එලවලා හිටපන්...
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@skyeandstar521 අනේ පල.
@praveensandanayaka5052
@praveensandanayaka5052 2 жыл бұрын
Thanks ban kollo ...❤ api wenuwen uba hari kathaa karaata . Anthimat kiwwa ara amma maga hitiyanam ape set ekee ekek wath kawadawath maga dala yanna dennaa ban kollo loweth. ❤🙏
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම බොසා ! Respect
@janakakumara2535
@janakakumara2535 2 жыл бұрын
මුල් ටික විතරක් අහල බනින්න හැදුවෙ පෝට යන්න 🤭😁💖 රෙක්ස්පට්
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
අයියගෙ කතාව 1000% ඇත්ත. Respect හේශිත අයියා සහ SR Club...❤️❤️❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Thank you !!!
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
කෝටි ගණන් හොරා කාල හරි කමක් නැ සුපිරි වාහනේක යනවනං වැඳගෙන හිටපන්.
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
මොනාද හුත්තො හොරා කාලා තියෙන්නේ නොදන්න පකවල් නොකියා හිටපන්.. පුස්සයිකලයක්වත් නැති තොට ඉතින් මේවා හොරා කාපු සල්ලි වෙන්නැති හිගන්නා😂😂
@chaturangaudayakumara1446
@chaturangaudayakumara1446 2 жыл бұрын
@@xxxtentacionofficial9466 උඹනම් වසලයෙක් බන්😔🙏🙏
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
@@chaturangaudayakumara1446 ඇයි😂
@chaturangaudayakumara1446
@chaturangaudayakumara1446 2 жыл бұрын
@@xxxtentacionofficial9466 හතර වටේට මිනිස්සුන්ට හිඟන්නා කියන්නේ හිඟන්නටත් වඩා පල්ලෙහා මට්ටමේ උන් තමයි.
@akilasenevirathna9890
@akilasenevirathna9890 2 жыл бұрын
සුපිරි වාහන නිකන් පාත් වෙන්නේ නෑනේ.මුන් ටික කොහොම මහන්සි වෙන්න ඇතිද බං මේ වාහන ගන්න.උන්ට බැන බැන හුල්ලන්නේ නැතුව ඒ වගේ වාහනයක් ගන්න ගේමක් ගහපන්.❤️🔥🤘💪හේශිත අයියා මේ ගෙන කතකරපු එකනම් ගොඩක් වටිනවා.හැමදාම ඉතින් ගැම්මක් තමයි.🔥❤️.
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ! ස්තුතියි ❤️
@vimuvlog9113
@vimuvlog9113 2 жыл бұрын
මෙච්චර ප්‍රශ්න තියෙන රටක කතා කරන්න වෙන දේවල් නැතුවට මිනිස්සු ඉරිසියාවට බනිනවා ඒ උන්ගේ කුහක කම අපේ ලස්සන රට විනාස කරන්නේ මුන් කොල්ලෙක් ගෙ ලස්සන ආසාවක් හැමදෙයකින් ම අවසර අරගෙන උන් ඒ දවස එනකම් කොච්චර කල් බලන් ඉන්නවද උන් විතරක් නෙමෙයි වටේ ඉන්න අයත් සතුටු කරලා ඉතාමත් හොද වැඩ කරලා බැනුම් අහන්නත් වෙන තරම් ජරා මිනිස්සු ජීවත් වෙන රටක් මේක ඔය බනින කවුරුත් නොකරන අපේක්ෂා රෝහලටත් සල්ලි දුන්න නිසාද අපේ කොල්ලො ටික නරක් උනේ ඇත්තටම සතුටුයි හේශිත අයියේ මේවගේ දෙයකට කතා කරන්න ඉදිරි පත් උන එක ගැන සින්හල ජාතියෙ ජරා ගතියක් ඉරිසියා මේක නැති කරන්න බෑ අය්යේ මේ රට වෙනස් කරන්න ගොඩාක් අමාරුයි SR බැන්නේ මුන් දැනගෙන නෙමෙයි අයියේ හැමෝම බනිද්දි බනිනවා ඒකයි වෙන්නෙ අපේ අහින්සක කොල්ලොන්ට හැමදාම හරියනවා උන්ගාව කුහක කම ඉරිසියා නෑ නියමයි මේ ගැන කතාකරපු එක ගැන 👍✊♥️🤝🤝🤝♥️♥️♥️♥️♥️♥️
@lofibeats90
@lofibeats90 2 жыл бұрын
RESPECT BROTHER......❤️❤️ කෙලින් කතාව....උබට ආදරෙයි❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි
@samanmendis5994
@samanmendis5994 2 жыл бұрын
රටෙි මෙි ආකාරයට මින් පෙර ඉතිහාසයේ ගියා අද මෙි ගමන යාම වැරදි .ආතල් ගැනිමට කාලය නොවෙි.
@dinukalakshan2831
@dinukalakshan2831 2 жыл бұрын
උන්ගේ ආතල් එක උන් ගනී ...නිකං කුහක වෙන්න එපා මනුස්සයෝ
@sandarusandaruwan5809
@sandarusandaruwan5809 2 жыл бұрын
ආතල් එක අරන් උන් නිකන් හිටියෙ නෑ.video එක භාගෙටද බැලුවේ..
@sheranperera8014
@sheranperera8014 2 жыл бұрын
මේ වගේ මිනිස්සු හින්දා තමයි මේ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නේ ඉතිහාසයක් ගැන වැඩක් නෑ අනාගතේ ගැන හිතපන් මොකද අපි එන්න එන්නම යන්නේ ඉතිහාසයට නෙමේ නේ 😂 ඔහොම හිතන හින්දා තමයි වෙන රටවල් වල prasidant ලා මේ රටට හිනා වෙන්නේ😂 🤣
@teamdemons712
@teamdemons712 2 жыл бұрын
Uba komada kiyanne meka kalaya nowe kiyala unta onnam un yanawa ekata kalayak kiyala na unge salli nm puke amaruwada 🤢appiriyai uba wage un
@dinukalakshan2831
@dinukalakshan2831 2 жыл бұрын
@@sandarusandaruwan5809 aniwa
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
SR කොල්ලොත් සුපිරි වගෙම හේෂිත අයියාගෙ කතාව ෆට්ට සුබ පැතුම් ❤
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි මල්ලි
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
මූ S R කාරයන්ට බෑන්නනන් කමෙන්ට් දාන එවුන් බැනල කමෙන්ට් දානව.මූ S R කාරයාගේ හොඳ කිව්ව නිසා හොඳ කියල කෑමෙන්ට් දානව. වැ්ල යන පැත්තට මැස්ස ගහනව. නිවටයෝ වගේ කියන කියන පැත්තට නැවෙනව.
@chaturangaudayakumara1446
@chaturangaudayakumara1446 2 жыл бұрын
මූ ගානක් අරන් බන්😂😂😂😂. කමෙන්ට් දාන්නෙත් උන්මයි
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
@@chaturangaudayakumara1446 ඔව් බං ඌට පුදුම අමාරුවක් තියෙන්නෙ ඒකයි.
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
ලක්ෂ 4 ක ආධාරයක් දීල කෝටියක ආතල් ගන්නව. නියම තියරිය.
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
මේක annual Club Tour එකක්.. යතුරැපැදි කරැවන්ගේ club එකක්.. ඒකේ උන් බයික් වල යන්නැතුව ලොරියක යන්නද කියන්නෙ 😂😂😂 උබලා වගේ ලිං මැඩියෝ මැරිලා ගිය දවසට මේ රටට හරියයි.. උන් ටුවර් එක සංවිධානය කරපු නිසා තමයි අපේක්ශා එකට ලක්ස 12 ක් , ලමයින්ට ලක්ස 5ක බඩුයි දුන්නෙ.. ඒක සංවිධානය කරේ නැත්තන් ලක්ස 5ත් නෑ ලක්ස 12 ත් නෑ.. නිකන් මරිමෝල් මෝඩ කතා කියන්න එපා.. 😂😂 Spin Riders Club කියන්නේ පරණ bike club එකක්.. උබලා වගේ දූපත් ජීවින්ට ඕවා තේරෙන්නෙ නෑ.. අනික රටේ තෙල් නැති උනේ උන් හින්දා නෙවේනේ.. උබ ඉස්සෙල්ලම ගිහින් පාලකයන්ට කියාගනින් තෙල් නෑ කියලා.. මේ එකක්වත් රජයේ වාහන නෙවේනේ.. ඒ කොල්ලන්ගෙ බයික්.. ඒක නිසා කුහකයෙක් වෙන්න එපා මෝඩයා 😂😂
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
@@xxxtentacionofficial9466 ඔල්මොට්ටාල ගොන් තඩිය උන් කෝටියක ආතල් එකක් ගත්ත සොච්චං ආධාරයක් ඉස්සරහට දාල. දේශපාලුවොත් ඕවාගේ තමයි ගොන් තඩියෝ
@kasunmarasinghe7599
@kasunmarasinghe7599 2 жыл бұрын
@@andrasgraant3983 කුහකයා පොන්නයා.
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
@@kasunmarasinghe7599 උඹට ඇත්ත කියනකොට උඹෙ ජාතකේ මතක්වෙන්නේ නේද ගොන් තඩියෝ
@kasunmarasinghe7599
@kasunmarasinghe7599 2 жыл бұрын
@@andrasgraant3983 තෝ මහා කුහක ගොනෙක්නෙ, තොපි වගේ ගෝතයෝ තමයි රට කන්නෙ.ගොනා.🐂🐂
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
මිනිස්සුන්ට ජීවත්වෙන්න විදියක් නැතිව ඉන්න රටක එකපාරට මෙහෙම දෙයක් දකිද්දි කවුරුත් බනින එක සාදාරනයි.. මොකද මේ ගැන මීට කලින් දන්නේ නැහැනේ ... අනික රටේ තෙල් පෝලිම්වල විදින දුක ඒ අයත් අත්දැකලා තියෙනවානේ .... මිනිස්සු ඉන්නේ ශාරීරික මානසික පීඩනයකින්... මිනිස්සුන්ට දොස් කියන්න බැහැ ... රටේ නායකයාගේ වරදින් තමා මිනිස්සුන් මේ තැනට පත් වෙලා තියෙන්නේ .... රටේ වර්තමාන තත්ත්වය මේ විදියට නැතිව යහපත් තත්වයක තිබුනානම් ඒ රේස් එක දැකලා හැමෝම සතුටු වෙයි ...
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
මේක annual Club Tour එකක්.. යතුරැපැදි කරැවන්ගේ club එකක්.. ඒකේ උන් බයික් වල යන්නැතුව ලොරියක යන්නද කියන්නෙ 😂😂😂 උබලා වගේ ලිං මැඩියෝ මැරිලා ගිය දවසට මේ රටට හරියයි.. උන් ටුවර් එක සංවිධානය කරපු නිසා තමයි අපේක්ශා එකට ලක්ස 12 ක් , ලමයින්ට ලක්ස 5ක බඩුයි දුන්නෙ.. ඒක සංවිධානය කරේ නැත්තන් ලක්ස 5ත් නෑ ලක්ස 12 ත් නෑ.. නිකන් මරිමෝල් මෝඩ කතා කියන්න එපා.. 😂😂 Spin Riders Club කියන්නේ පරණ bike club එකක්.. උබලා වගේ දූපත් ජීවින්ට ඕවා තේරෙන්නෙ නෑ.. අනික රටේ තෙල් නැති උනේ උන් හින්දා නෙවේනේ.. උබ ඉස්සෙල්ලම ගිහින් පාලකයන්ට කියාගනින් තෙල් නෑ කියලා.. මේ එකක්වත් රජයේ වාහන නෙවේනේ.. ඒ කොල්ලන්ගෙ බයික්.. ඒක නිසා කුහකයෙක් වෙන්න එපා මෝඩයා 😂😂
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ඔයා ලංකාවේ නෙවෙයි ද මේ bike රැලි අපේ තාත්තලාගේ කාලේ ඉදලා යනවා , ගෝත්‍රික බාවයෙන් මිදේන්න බලන්න ! ඔයාගේ ජීවිතේ ලස්සන වේවි
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
@@TalkwithHeshitha අපේ තාත්තත් ටුවර් යනවා කට්ටිය එක්ක ඉස්සර බයික් වල
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
👍
@shan.1K
@shan.1K 2 жыл бұрын
😂😂😂😂😂😂
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 2 жыл бұрын
ලංකාවේ ඉන්නේ කුහකයෝ යි කම්මැලි ජාතියයි ඒකයි ලංකාවට හෙන ගහලා තියෙන්නේ ඒක කොල්ලන්ගෙ ආතල් එක ඒක අපෙත් ආතල් එක ජය වේවා
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම බොසා !
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 2 жыл бұрын
අපේ රටට කෙල වෙලා තියෙන්නෙ ඇත්තටම ඒ නිසා තමය් තව එකෙක්ට හරි යනවට අනිකා කැමති නෑ..සුපිරි හේශිත අය්යා✊ දිගටම ඇත්ත කථා කරන්න 🙏
@srilankabrave4654
@srilankabrave4654 2 жыл бұрын
නැතුව නැතුව කවුරු පෝලිමෙ ගෑස් නැතුව, තෙල් නැතුව , කිරිපිටි නැතුව , මොන පෝලිමේ හිටියත් මොකෝ මචං , ඇත්තෝ කති බොති හුXX, මයි කා.. මයි පැට්‍රොල් නැත්ද බ්‍රෝ... ✌️🖕🤣
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි මල්ලි ❤️
@dmbncd
@dmbncd 2 жыл бұрын
1st mama
@ssydgaming4156
@ssydgaming4156 2 жыл бұрын
big fan sirr
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
jaya wewa !!!
@sanjumahesh3138
@sanjumahesh3138 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කතාව ඇත්ත අපේ මිනිස්සු දකින කෝණය හරිම පජාතයි සැක් මේ sr ලා කරපු දේ අගයන්න ඕනේ තැන පැත්තකින් බලන් ඉන්න නයට පඩින කාලකණ්ණි හැත්තට දරාගන්න බැරිව කියන පජාත කතා ඕවා අදාල නැ කරන් යන දේ ගැම්මට කරන් යන්න sr vith heshitha එකෙන්ම ආදරෙයි
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ජය ශ්‍රි 🤟🏻❤️
@neron5930
@neron5930 2 жыл бұрын
තිත්ත ඇත්ත 🤟🏻 ගොඩක් අයට රිදෙයි !!!
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
අනිවාර්යයෙන්
@PrasadPrasad-hv1tf
@PrasadPrasad-hv1tf 2 жыл бұрын
එකඟයි❤️✨️✌️හේශිත අයියා සුපිරියක් තමා දෙයක් කරගන්න බැරි උන් කියන කතා දෙයක් බලන්න බැරිව කුහකකමේ ඇඹරෙනවා ඔය මානසිකත්වයෙන් මිදෙන්නැතුව ගොඩ යන්න බෑ😪රජයටම විතරක් බැනලා වැඩක් නෑ 😥
@mgayan2310
@mgayan2310 2 жыл бұрын
උබ නම් මගෙ එකා බන්..හැමදාමත් වගෙ අසාධාරණයට එකෙන්ම ඉන්න කොල්ලෙක්..ආදරෙයි සහෝ..ජය වේවා✌️💪❤️🤗
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි මචං ❤️🤟🏻
@sanjulakavishka9902
@sanjulakavishka9902 2 жыл бұрын
SR Team Highly Respect එකෙන්ම ✋🔥😍🤘✋🤟 Heshitha Tnxku 🤘🔥✋meka pahadili karata. Ape un ge hati ne knk amaruwen dyak karala udata emma den na kakulen adala palhayata dana eka num karanwa e tmi real thirisannu😡 SR Team ubalata wadi wadiyenuth ශක්තිය lebenna ona me wage dewal karana ✋🔥🤘🤟🙏
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ජයවේවා !!!
@t.p.i.w.gamingchannel247
@t.p.i.w.gamingchannel247 2 жыл бұрын
Niyamai ayye.respect.banapu ewnta adennama kiwwa.kalakanni haththa.💪💪💪💪👍👍👍👍🤩🤩🤩🤩😍😍😍😍
@dinadrums6546
@dinadrums6546 2 жыл бұрын
අඩේ සිරාම කතාව අයියේ ❤️ ඉරිසියා කරයෝ හැම ගමකම ඉන්නවා මන් මුලින්ම පැද්දෙ ඩියෝ එකක් දැන් පදින්නෙ හොනට් එකක් අපෙ ගම් වල කැරියොත් කියනවා අරුගෙ පඩ බලපන්කෝ කියලා එහෙම හැබැයි ඒ කියන උන්ට පුට් සයිකල් එකක්වත් නැ 💔😔😔😔😓
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ආන්න ඒකයි බං
@oshadhaprince8172
@oshadhaprince8172 2 жыл бұрын
වෙනදා වගේම ආසාධාරණය වෙනුවෙන් කතා කරාට ස්තූතියී හේශිත අයියේ ♥️
@dinukalakshan6857
@dinukalakshan6857 2 жыл бұрын
අනුන්ගෙ සතුට දැකලා සතුටුවෙන මිනිස්සු අපි ❤️😍
@amilairanga4732
@amilairanga4732 2 жыл бұрын
Oya kalin hodata Kara eth oya Meka weradi malli
@amilairanga4732
@amilairanga4732 2 жыл бұрын
Ethin oya Tika bus eka gehin dunnanam e wiyadan karapu salli tikath denna thebuna neda ethakota oya salli denna kiyak weyadam wenna athida oyata ekan kiyak dunnada mehama kiyanna kiyala kalin porgem hodai oyage hebai oya Meka aul
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
respect
@dhamenjd6104
@dhamenjd6104 2 жыл бұрын
@@amilairanga4732 yes brother tharunayooo komath aasai bike ride valata math aasai meh dawas tiken oya ride eka aparadayak therumak nah 😕😕😕
@isuandchaanu
@isuandchaanu 2 жыл бұрын
එකෙන්ම වට්නවා බං, ම් හරක්ට මේවා තෙරුම් කරනව⁣ට. අර මොකක්ද වගන්තියක් ගැන කියවන එකා නං සෙට්වෙන්නෙම නෑ. Spin Riders ☝️💪👊 ,ගැමිමක් ❤️ ආදරෙයි බං Heshithay 😘
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි මල්ලි
@deshandoranegama2874
@deshandoranegama2874 2 жыл бұрын
දීලා තියනවා රෙවෙන්නම..🤣🤣
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Hahaha 😉
@chamara662233
@chamara662233 2 жыл бұрын
හිරොෂිමාවට දෙවන ලෝක යුද්ධෙදි බෝම්බ ගහලා රට සමතලා වෙලා අවුරැදු 40ක් යනකොට ඒ රට ආසියාවෙ දියුනුම රටක් බවට පත්වුනේ කොහොමද කියලා හොයලා බලපං කොල්ලො ........ SR එකෙන් මේ episode එකට උඹට කීයක් හරි හමුබවුනානම් මට සමාවෙයං කොල්ලො ..... මොකද එහෙමනං මං උඹට මොනවත් කියන්නෙ නෑ ... මං ඒ ගැන සතුටු වෙනවා මොකද මේ අමාරැ කාලේ ඒක ලොකු දෙයක් නිසා ..... හැබැයි එහෙම නැතිව උඹ බොක්කෙන්ම උන් වෙනුවෙන් පෙනී හිටිනවනං මේක හොඳට කියවපං ....... ජපානය පරමානු බෝම්බෙකින් සමතලා වෙලා ඊට අවුරැදු 30ක්-40ක් යනකොට ආසියාවෙ මුලටම ආවේ ඒ රටේ මතයක් සමාජගත කලා "රට තියෙන්නෙ අන්තිම අඩියේ ... එයින් ගොඩ එන්නනං ජාතියක් විදිහට ව්‍යසනයක් ඇති බව හඳුනාගෙන ජාතියක් විදිහට එකාවන්ව එක අරමුනකට වැඩ කරන එක අත්‍යාවශ්‍ය බව " අර්බුදය හඳුනාගෙන රටම එක අරමුනකට ඇවිල්ලා උන් ඒක ජයගත්තා ..... ඒක 1965දි වගේ අන්ත දුගී රටක් වුන singapore වලටත් අදාලයි ... දකුණු කොරියාවටත් අදාලයි ...... අර්බුදය හඳුනා නොගත් කිසිම රටක් දියුනු වෙන්නෙ නෑ .... අර්බුදයෙන් ගොඩ එන්නෙත් නෑ,...... එක පැත්තකින් ඒක ලංකාවටත් අදාලයි .... යුද්ධය තිබුන කාලේ රටම එකාවන්ව අරමුනක් වෙනුවෙන් වැඩ කලා ..... ලොකු පාටි .... සංගීත නැවැත්වූවා. අරමුන ජයගත්තා ..... මේක ඉරිසියාව ගැන ප්‍රශ්නයක් නොවෙයි කොල්ලො ...... ඇත්ත කතාව ඇවිල්ලා ඔය RALLY එකේ පොඩි trail බයික්වල 250cc එකක ගියවුන් සල්ලිකාරයො නෙමෙයි. උන් අපි වගේම සාමාන්‍ය මිනිස්සු,... රැපියල් 16දාහක් හොයාගන්ඩ ඇත්තේ අමාරැවෙන් ... සමහර විට ණයවෙලා ...... හැබැයි කොල්ලො ඔතන තිබුන wrangler , prado , Audi ටික මහන්සියෙන් හම්බකරපුවා නෙමෙයි .... ඔය ටික දේශපාලකයොන්ගෙ පුත්තුන්ගේ. ..... ඔතන හොඳම ආතල් එක ගන්නෙ උන් ටික,..... මහන්සි වෙලා Wrangler ගත්ත එකෙක් පෙන්නපන් ඔතන මට,........ නෑ බං ...... මෙතන දැන් හෙන සද්දෙට කෑ ගහන උඹටවත් මැරෙන්ඩ කලින් Wrangler එකක් ගන්ඩ හම්බවෙන්නෙ නෑ කොල්ලො,...... අන්න එතනයි අවුල තියෙන්නෙ ...... ඒ වගේම රටේම තෙල් හිඟයක් තියෙන වෙලාවකදි ව්‍යසනය අඳුනගෙන ඊට පිලියං සොයන කිසිම රජයක් ඔයවගේ දේට අනුමැතිය දෙන්නෙ නෑ .... ඒ ගැන පුදුමයක් නෑ .... මෙකෙද මේ ව්‍යසනය ආන්ඩුව කරන වුන් තාම අඳුනගෙනත් නෑනෙ ..... චාටර්ම සීන් එක ඒ ව්‍යසනය තාම උඹ අපි වගේ සාමාන්‍ය උන්වත් අඳුනගෙන නැති එකයි. මම පුද්ගලිකව හිතනවා මේ ලියපු කිසි දෙයක් උඹ පිලිගන්නෙ නෑ කියලා. ........... ඒකට කමක් නෑ ...... එකෙක් හරි මේක පිලිගන්ඩ හිටියොත් ඇති ...... එච්චරයි කොල්ලො ....... ටිකක් පතපොත කියවලා ඊව පස්සෙ "මුඛරි" වෙයං
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
ඩුබායි වලට වරෙන්කෝ😂😂 මෙහෙ Wrangler , prado ගනං ගන්නෙත් නෑ😂😂 උබ කිව්වෙ මැරෙන්ඩ කලින් ගන්න කියලනේ 😂 නිකං බොරැ දාන්න එපා හුත්තො😂
@chamara662233
@chamara662233 2 жыл бұрын
@@xxxtentacionofficial9466 ඒකනෙ පකෝ කියන්නෙ මුලික අධ්‍යාපනය මඳකම නිසා තමයි උඹ ඩුබායි වල කටු කන්නෙ,..... ඔයිට වඩා ටිකක් පඩිය වැඩිපුර ගෙවන රටකට පලයං ... උඹ ඔහෙට වෙලා චාටර් වෙවී හොයන ගාන ලංකාවෙ කඩල කඩයක් හරියට කරත් හොයන්ඩ පුලුවන්. මං කතා කරන්නෙ ලංකාව ගැන. උඹ කතා කරන්නෙ ඩුබායි ගැන. ඒත මං දන්නවා ඩුබායි වලත් උඹට wrangler එකක් ගන්ඩ බැරි බව 😅😅
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
@@chamara662233 පුස්සයිකලයවත් නැති උබව දැක්කම පුකෙන් හිනා 😂😂😂
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
@@chamara662233 උබ මං ගන්න පඩියවත් දන්නවද හුත්තෝ 😂😂 තොට මාස 5ක පඩිය එකතු කරත් බෑ මගෙ පඩිය ගානට එන්න 😂😂😂
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
@@chamara662233 මෝඩපකයා උබ අද මොන පෝලිමේද ඉන්නෙ ? 😂
@sajeewabandara4494
@sajeewabandara4494 2 жыл бұрын
අනේ හරකෝ තෝව උලතියන්ට ඕන යකෝ රටේ නීතියක් තිබෙනවා මෙතන මේරටේ මාර්ග වල පදින්න තහනම් ලියාපදිංචි නැති බයික් කීයක් තිබ්බද? හිතහන් වෙඩිතියන තරගයක් තියනවා තරග කරන අය ගෙදරින් තුවක්කු අරගෙන එනවා සමහර ඒවා රටේ භාවිත කරන තහනම් රජය කරන්නට ඕන මේ නීති විරෝධී බඩු ගෙනාවෙ කොහොමද කියල පරීක්ෂණ යක් කරන එකද උන් කොල්ලෝ කියල නිහඩව සිටින එකද ?ඔයිට වැඩිය මිනිසුන් පිංකම් කරනව බං ඒ උනාට ඔහොම ලෝකෙට පේන්න නොවේ ඔය පිංකම් කලාට පිං නෑ පවු සිද්ධ වෙන්නෙ
@leequonu3528
@leequonu3528 2 жыл бұрын
Aniwaren bro supiri kathavak .🖒🖒.uunam lassana modayek katha rkarapu eka
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
100% ක් ඔයා හරි ... මමත් එකගයි
@dumindamadushanka7452
@dumindamadushanka7452 2 жыл бұрын
Ane nikan palayan gono yanna..moda haraka..thopi wage dennek hitiya nm athi me ratata
@sandaruwanmadhusanka4196
@sandaruwanmadhusanka4196 2 жыл бұрын
අඩේ කවුද අඩේ වෙඩි තියන තරඟ තියන්නෙ?මොන රටේද ඒක විනෝදයක් කරං තියෙන්නෙ 🤣
@sajeewabandara4494
@sajeewabandara4494 2 жыл бұрын
නිකම් මෝඩයෙක් වෙන්න එපා මල්ලියෝ ඒක උදාහරණයක් අර්ථය තේරුම්ගන්න යෙදූ ජීවිතේ හැම දෙයක්ම පන් එකෙන් හිතන උන් අම්ම මල දාට ඒකත් පන් කරාගනී අහෝ කාලය අකාලය වී ඇත
@shavinnimsara2114
@shavinnimsara2114 2 жыл бұрын
නියමයි අයියා නියමයි කතා කරා කතා කරන්න ඔනෙ ටිකක්.ක්තා කරන්න ඔනෙ තැනදි කතා නොකරන හැත්තක් තමා මේ සීන් එකට බැන්නෙ.රටෙ හැමොම ප්‍රශ්න කියල හැම ඒකාම ඒ ප්‍රශ්න එක්කම ඉන්න ඔනෙ කියල නිතියක් නැ.සිරාවටම ඇත්ත තියෙන එකාට තමා ඊර්ශයා කරන්නෙ එහෙම වෙන්න එපා සතුටු වෙන්න ඔනෙ දෙයක් කරගත්තු එකක් දිහා බලලා.රෙජිස්ටර් කරල තියෙනවාද කිය කිය අහන්නෙ ඇයි උන් රෙජිස්ටර් කරන්නද.රටෙ කතා කරන්න ඔනෙ දේවල් තියෙනව අන්න ඒවට හඩක් නගන්නයි ඕනෙ.👌 අයිය respect 👌
@heshanarasald9816
@heshanarasald9816 2 жыл бұрын
අපි tour එක දිවුවෙ අපේ සල්ලි වලින් ගියපු උන් දන්නව ඇත්ත කතාව
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම
@Bikehub5981
@Bikehub5981 2 жыл бұрын
එක ඇත්ත අයියේ 🥺 මේ රටේ ඉන්නේ හෙනම හෙන ගොම් මිනිස්සූ ඒ කොල්ලෝ ට්‍රිප් එක යන ගමන් මිනිස්සුන්ට උදවුවක් කරන්න ගියම බැන්ම් අහන්නත් ඔනී අන්න හෙම බැනුම් අහගේන ගියට ඉස්සරහට respect ඌ ටිකට අයියේ ඔයටත් respect ඒ ගැම එකේන්ම කිවුවට ❤️❤️❤️
@ksn_kolla4072
@ksn_kolla4072 2 жыл бұрын
තාමත් ගෝත්‍රිකයො අපේ රටේ ඉතුරුයි ඒකයි මේ..මගෙත් හීනේ කවදා හරි High Capacity බයික් එකක් අරන් හැමතැනම Ride කරන්න.SR Tour එකේ videos හොය හොය බලලා සතුටු උනා පට්ට විදිහට😍😍අර සිවුර පොරවගත්තු එකා තමා ගම කෑවෙ😢😢
@KalinduHansaka
@KalinduHansaka 5 ай бұрын
මාත් කවද හරි hi capacity bike එකක් ගත්ත දවසට SR team එකට බැදෙනවා එක මගෙ හීනයක් ආදරෙයි HESHITHA අය්යේ ❤❤
@ADD.HIMASHA
@ADD.HIMASHA 2 жыл бұрын
Recspet හේශිත අයියේ.❤️🙂.හැමදාම ඔය වගේ ඇත්ත පැත්ත අරන් කතා කරන්න බුදු සරණයි ජය වේවා..☝️❤️.
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි මල්ලි
@truthworld8970
@truthworld8970 2 жыл бұрын
කොල්ලෝ යකඩ හීනවලට ආසයි .කොල්ලෝ කෝමටවත් බයික් වලට බයින් නෑ.මොක්ද උන් පට්ට ආදරෙයි .යක්ක පුත්තුන්ගේ යකඩ හීනේ ටාගට් කරලා විඩියෝ එක දාලා හරි වාරද්ද අනිත් පැත්ත ගැස්සුවා..
@akhilainduvara7090
@akhilainduvara7090 2 жыл бұрын
SR team එකට ඔය බනින උන් හිගන්නෙකුට රුපියල් 10ක් දීලා තියනවද දන්නෙ නෑ, උන්ට තනිකර තියෙන්නෙ තිරිසියාව අයිය, ආදරෙයි අයිය මේක පැහැදිලි කලාට🌹😘😘😘😘
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි ! ස්තුතියි ❤️
@tharangawimalaweera4896
@tharangawimalaweera4896 2 жыл бұрын
වීඩියෝ එක මුල ටික බලද්දි උබත් එක්කත් මල පැනල බැනල කොමෙන්ට් එකකුත් දාල අන් සබ්ස්ක්‍රයි කරලම දාන්න හැදුවෙ. වෙලාවට වීඩියෝ එක බැලුවෙ. කුහකොයොන්ට කුහක කම මතක් කරල දුන්න එක පට්ට මචෝ.. මේක ගැන කතා කරපු එක සුපිරි. මට මේ වගේ බයික් ගන්න පුලුවන් කමක් නම් නැහැ. හැබැයි ආසයි. දැකල හරි අපිත් සතුටු වෙනව.
@truthworld8970
@truthworld8970 2 жыл бұрын
බයියා වනාහි බඩ ගින්නේ තැබිය යුතු සත්වයකි.බඩ පිරුනු ගමන් ඌට වද කොත්තු රට ජාතිය මතක් වේ.
@ChamindaKumara-wh2rf
@ChamindaKumara-wh2rf Жыл бұрын
ගන්න සල්ලි නැතත් මෙම එවා බලලා සැනසෙන් උන් ගොඩයි ඉතින් 𝚜𝚛 ගොඩක් ආදරෙයි .
@lalith9415
@lalith9415 2 жыл бұрын
පිටරට මෙි වගේ කමිබ හොරැ නැ.......... මෙි කමෙන්ටි SR කල්ලියේ ........
@gamingwithnaleesh
@gamingwithnaleesh 2 жыл бұрын
සාදාරනව දිගටම ඉදින් ඔහොම අයියෙ කතා කරන්න එකෙක් අනිව ඉන්න ඕන උබල වගේ 💪💪💪💪💪
@sahandilanka7089
@sahandilanka7089 2 жыл бұрын
පාරෙ යන කොල්ලො නවත්තල රගන්න එපා ගිහින් ජනාධිපති මන්දිරයේ වටලපන්. පාර්ලිමේන්තුව වටලපන්. සල්ලි තියෙන උන් එව කරයි. නැති උන් ඒ මට්ටමට එන්න උස්සාහ කරපන්. ලංකාවෙ කුහක මිනිස්සුනේ
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම
@abhishekwijethunga1987
@abhishekwijethunga1987 2 жыл бұрын
Proud to be a SPIN RIDER ❤ Respect Heshitha bro 👍👌 Tour එක ලොකු ලොකු bike වලින් ගියාම බලන් ඉන්න මිනිස්සු සහ කතා කියන අය හිතන් ඉන්නෙ අපි මේ මහලොකු සල්ලි කාරයො කියල. ඒත් ඇත්තටම අපිත් සාමාන්‍ය විදියට දුක් මහන්සි වෙලා කට්ට කාල තමයි ඔය කියනව වගේ ලොකු bike අරන් ඔය tour එක දුවන්නේ. ඒක විතරක් පොඩ්ඩක් තේරුම් ගන්න. 🙏
@yehanvidanapathirana6959
@yehanvidanapathirana6959 2 жыл бұрын
Respect heshitha ayya ❤️SR club eke inne supiri kollo 🏍 🔥
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි
@gishanrukmal810
@gishanrukmal810 2 жыл бұрын
ඔයා රටට ගැම්මක් හොදෙ කියන්න තියන දේ මුහුනට කියන හරි පිරිමියෙක් අයියෙ ඔයා මරු good bles you
@Boiskitchen
@Boiskitchen 2 жыл бұрын
හැමෝටම බේක බලන්න ශෙයා කරපල්ලා... වටිනව මේ කතාව
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි ❤️
@slmusic6340
@slmusic6340 Жыл бұрын
ඇත්ත කාතාව බන් SR පට්ට හොද ක්ල්බ් එකක් 🥰🥰❤️❤️❤️
@musicworld248
@musicworld248 2 жыл бұрын
ලැජ්ජයි කියන්න් අපේ මහ අමු සක්කිලි ජාතියක්. බහුතරයක් ඉන්නෙ මහ අමුම අමු සක්කිලි ලැජ්ජාවක් නැති මිනිස්සු. මතු කිසිම ආත්මෙක මෙහෙම සක්කිලි ඉන්න රටක ඉපදෙන්නනම් එපා.
@erangasudarshani9216
@erangasudarshani9216 2 жыл бұрын
Oi oi heshitha aiye niyamai aa...🤣🤣ara hamudunta pansalata wela inna tibbe 😂
@pmsbagshous123
@pmsbagshous123 2 жыл бұрын
සුපිරි අයියෙ .නියමයි .හොදෙ ❤️❤️❤️ .මෙක අනිව ශෙයා වෙන්න් ඔනි ❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ජය වේවා
@D더샨
@D더샨 2 жыл бұрын
පට්ට ලස්සන කතාවක් අයියේ මේ කුහක හැත්ත කවදාවත් හදන්න බැහැ. කුහක කම නිසා කවදාවත් නැගිටින්න බැරි මේ කුහක කම නිසා නේ SR ටිම් එකේ හැමොටම බුදු සරණයි! ඇත්ත කතාව ගෙනාවාට අයියේ උඹටත් බුදු සරණයි අයියේ,
@thuwansekideen3235
@thuwansekideen3235 2 жыл бұрын
මගෙ වාහනය මගෙ සල්ලි කාටවත් වැඩක් නෑ අපි පිලිගන්නවා නමූත් විනෝද වෙන්ඩ ෙවලාවක් නෙමෙයි මිනූස්සූ කන්ඩ නෑතිව පෝලිමිවල ඔිවා දකින විට තරහ ඇතිවිම සාදාරනයි
@nvishin
@nvishin 2 жыл бұрын
Ow
@thusithachanaka8014
@thusithachanaka8014 2 жыл бұрын
ජනවාරි වල හොටෙල් බුක් කරේ ලන්කාවෙ මේ වගේ තත්වයක් මේ කාලෙ ඇති වෙයි කියලා හිතුවෙ නෑ.කලින් ගෙවපු නිසයි කට්ටිය ගියේ..කාටවත් කරදර කරන්න හිතන් නෙමෙයි.ලන්කාව පුරාම ඉන්න අය ඉන්නවා ඒකයි පිරිස වැඩි.දේශපාලන සීන් නම් අපිට නෑ..තනි තනියෙන් බයික් වලට පෝලිම් වල ඉදලා කට්ටිය තෙල් ගැහුවේ.මිනිස්සු ඉන්න පීඩනේට අපිව අල්ල ගන්න එක වැරදි නේ..ඒක අපි නිර්මාණය කරපු එකක් නෙමෙයිනේ..
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 2 жыл бұрын
මේක annual Club Tour එකක්.. යතුරැපැදි කරැවන්ගේ club එකක්.. ඒකේ උන් බයික් වල යන්නැතුව ලොරියක යන්නද කියන්නෙ 😂😂😂 උබලා වගේ ලිං මැඩියෝ මැරිලා ගිය දවසට මේ රටට හරියයි.. උන් ටුවර් එක සංවිධානය කරපු නිසා තමයි අපේක්ශා එකට ලක්ස 12 ක් , ලමයින්ට ලක්ස 5ක බඩුයි දුන්නෙ.. ඒක සංවිධානය කරේ නැත්තන් ලක්ස 5ත් නෑ ලක්ස 12 ත් නෑ.. නිකන් මරිමෝල් මෝඩ කතා කියන්න එපා.. 😂😂 Spin Riders Club කියන්නේ පරණ bike club එකක්.. උබලා වගේ දූපත් ජීවින්ට ඕවා තේරෙන්නෙ නෑ.. අනික රටේ තෙල් නැති උනේ උන් හින්දා නෙවේනේ.. උබ ඉස්සෙල්ලම ගිහින් පාලකයන්ට කියාගනින් තෙල් නෑ කියලා.. මේ එකක්වත් රජයේ වාහන නෙවේනේ.. ඒ කොල්ලන්ගෙ බයික්.. ඒක නිසා කුහකයෙක් වෙන්න එපා මෝඩයා 😂😂
@dinukalakshan2831
@dinukalakshan2831 2 жыл бұрын
@@xxxtentacionofficial9466 සිරා කතාවක්
@dinukalakshan2831
@dinukalakshan2831 2 жыл бұрын
ඇයි විනෝද නොවී ඉන්න ඕනේ 😏
@waraworldeye4445
@waraworldeye4445 2 жыл бұрын
කුහක කම් ඉරිසියාව ගැන කියපු කථා ඔක්කොම ඇත්ත මේ රටට කෙලඋනේ උන් නිසා. පරවල් බ්ලොක් කරන් ඉන්නේ නැතුව කඩා පනින්න ඕනේ ජනදිපති මන්දිරේට් එකත් හරි. නමුත් රැලිය එක අනුමත කරන්නේ නෑ උන්ගේ ආතල් එක සතුට එක හරි ඒවා ගන්න ඕනේ මොලේ කල්පනා කරලා.ඔව් ඔව් මම කියන්නෙත් තෙල් ප්‍රශ්නේ ගැන තමයි මගේ අදහස කියන එක මගේ අයිතියක්. මොනවා උනත් මගේ රටේ මිනිස්සු සතුටින් ඉන්න එක මට වැදගත් වැඩි දෙනාගේ සතුට වෙනුවෙන් සුළු පිරිස් පිටුවල් කරන එක වෙන්න ඕනේ. ලොකු කමට හිස නවන්නෙත් නැති පොඩි කම නොහැකියාව කියලා හිතන්නෙට් නැති. අවදානෙ ගන්න වාසි පැත්තේ හිට ගන්නෙත් නැති එඋන් වඩියෙන් මේ රටේ බිහිවේවා!🙏🙏🙏
@adithyabro352
@adithyabro352 2 жыл бұрын
ලංකාවේ එවුන් කොහොමත් ඉරිසියාව, කුහක කමින් පිරිලා, කොල්ලෙක් බයික් එකක වහනයක යද්දී අනිත් උන් සතුටු වෙන්නේ නෑ ඉරිසියා කරනවා 😔
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Yes true
@danushithadeshan6359
@danushithadeshan6359 2 жыл бұрын
සුපිරී අයියේ වැදෙන්න දීල තීනව වීඩියෝ එක. කුහකයන්ට ඇඩෙන්න දීල තියෙනව.❤ ආදෙයි
@srasith2925
@srasith2925 2 жыл бұрын
සිරා කතාව, ඔය town එක මැද බැනපු ගොබ්බයො ටික Decent විදිහට යන bike ride එකකට කෑගහන්නෙ උන්ගෙ නූගත් කම නිසා. ජිවිතේට 1000cc bike එකක් දැකලා නැති ගොබ්බයාෙ, රටේ පාලකයන්ගෙ තරහ තරුණ කොල්ලො කෙල්ලො පිටින් යවනවා
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
සිරා බං
@wismithadiyatha6285
@wismithadiyatha6285 2 жыл бұрын
මාර්ග නීති left
@amilairanga4732
@amilairanga4732 2 жыл бұрын
Ethin oya toure eka bus eka gehin dunnanam supiri neda Ara wahana walata wiyadan karapu salli tikath kata Hari duppath kenakta dunnanam weda supiri
@wismithadiyatha6285
@wismithadiyatha6285 2 жыл бұрын
@@sandaruhasintha7552 vamen pedavima, padika maruvk matha issra kirima
@yjsudda1767
@yjsudda1767 2 жыл бұрын
Sira kathawak ban hesitha ape minissunge irisiyawa hithwala pirila ban ekai ban thawama api eka thena sihinhala kiyanne ban hesithaya irisiyawen pirila ekemma patta kathawak ban 👍👍💪💪🍁🍁🍁🍁🙏🙏🙏🙏🙏
@robinff2616
@robinff2616 2 жыл бұрын
ගැම්මක් බං ඉතින් මේ වගේ එකක් ශේයා කරේ නැත්තන් ඌ බයික් පිස්සෙක් නෙවේ බං ♥ respect 🤜💟
@Sam77429
@Sam77429 4 ай бұрын
සාදුගේ කතාව ඉතා වටිනවා. දුප්පතාගේ හිත.
@petfashi.c0m672
@petfashi.c0m672 2 жыл бұрын
මේ මොන පිස්සු කතාවක්ද මේ කියවන්නෙ මේකා,මෙතන මේ ප්රශ්නය තියෙන්නෙ වැරදි වෙලාවෙ මේ දේවල් කරන එක . මිනිස්සු තෙල් පොඩ්ඩක් හොයාගන්න බලුදුක් විදිනව , පෝලින්වල ඉදල මැරිල වැටෙනව .. මේයක්කු high capacity bikes වලින් රවුමිගහනව. ඔය bike එකක petrol consumption රෝද හතරෙ වාහනයකටත් වඩා වැඩි. මිනිස්සු මල පැනල ඉන්න වෙලාවෙ මේවගෙ දේවල් කරාම බැනුම් අහන්න වෙනව. මේවා හරියට මිනිස්සුන්ට තොපි දුක්විදපියවු අපි fun ගන්නව කියල කියනව වගේ වැඩක් . ඔය petrol අනිවාර්යයෙන් පෝලින් වල දුක්විදල ගනිපුවා වෙන්න බැ . අනෙක ඔය set එකම කියනවනෙ පොලිසියට ලක්ශගානක් ගෙවුවා කියල permit එක ගන්න . ඉතින් ඔචිචර මිනිස්සුන්ට ආදරෙනම් ඒසල්ලිවලිනුත් මිනිස්සුන්ට උදවුකරන්න තිබුනනෙ .බලාපොරොත්තු වෙන්න එපා මිනිස්සු reasonable වෙයිකියල . මේව දැක්කම මිනිස්සු හිතනව දේශපාලුවො පිටිපස්සෙ ඉන්නව කියල. බොලා මොලෙ නැති මිහරක් වෙන මොනවත් නෙවෙයි . මේයකාට සල්ලි දිලා මේක කියවගන්න ඇති අනිවාර්යයෙන්ම . මම ජපානෙ ජිවත්වෙන Daihatsu එකෙ engineer කෙනෙක් තොපිට වඩා අපි ලන්කාවෙ දුක්විදින මිනිස්සු ගැන දුක්වෙනව . ඒනිසා මේවෙලාවෙ බොරු show නොදා ඉදපල්ලා . හොයපල්ලා ජනාදිපතියව එලවන්න විදියක්.
@leequonu3528
@leequonu3528 2 жыл бұрын
🖒🖒🖒
@storiesofchathu97
@storiesofchathu97 2 жыл бұрын
කට්ටියත් එක්ක සල්ලි එකතු කරලා ඔයාට පුලුවන්ද පොඩි උන්ට තෑගි ටිකක්වත් දෙන්න,අපේක්ශා රෝහලට ආදාර කරන්න..දූපතෙන් ගියත් මානසිකත්වෙන් මිදිලා නෑ ඔයා.😂.කොයි වෙලාවකද යන්න කියන්නෙ ඔයාලා😂😂
@dumindamadushanka7452
@dumindamadushanka7452 2 жыл бұрын
Yako weradi karapu unta benapalla..un nemei me rate petrol,desal iwara kare..iwara wenna heethuwa meka kaapu maha ewun..කුහක wenna epa..issarlsma ubalage ආකල්ප hada ganin..tharuna පරපුරට me wage ආකල්ප nam denna epa
@vihangazz3089
@vihangazz3089 2 жыл бұрын
@@storiesofchathu97 අනේ මේ පිස්සු හුකන්නා හදපූ අම්මා පව් බ්න් 😹හුත්තිගෙ පුතා
@vihangazz3089
@vihangazz3089 2 жыл бұрын
@@storiesofchathu97 උබේ නෙමේ ඔය කමේන්ට් එකක් දාල තියෙන එකාගෙ
@pamuduudaradesilva
@pamuduudaradesilva Жыл бұрын
Respect heshitha aiya❤‍🩹
@gamingpodda5246
@gamingpodda5246 2 жыл бұрын
දෙයක් කරනකොට එකට Help ekak දෙන්න ඔනේ නැතුව මට නැතන්ම් උට තියෙන්න බැහැ කියන පටු අදහසින් ඉන්නේ නැතුව සතුටු වෙයනන් .ඉරිසියා නොකර
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
එකෙන්ම 🤟🏻 respect ❤️
@ruzaikahmed4012
@ruzaikahmed4012 2 жыл бұрын
Thank you brother well said♥️
@pahanpeiris519
@pahanpeiris519 2 жыл бұрын
SR කොල්ලෝ ඔක්කොම එකට ගිය එකනේ ප්‍රශ්නේ තනි තනියෙන් ගියානන් මුකුත් කියන්නේ නෑනේ 😂 අල්ලපු ගෙදරට වාහනයක් ගෙනාවත් ඉරිසියා කරන මිනිස්සුනේ 😂 කොල්ලෝ ටික එකට යද්දී නවත්තලා තෙල් කොහෙන්ද කියලා අහනවා 😂 සජිත් ගේ රැලියටත් වාහන වලින් මිනිස්සු අවා ඒවාට තෙල් කොහෙන්ද කියලා අහුවේ නෑ 😂 කුහකයි ලන්කාවනන් 💔
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
Video එක හරියට බලන්න
@saveenravindu8702
@saveenravindu8702 2 жыл бұрын
මාත් බයික් පිස්සෙක් තමා අයියේ ඔයා පට්ටම කතාවක් කරේ නියමයි මෙකතමා ඇත්ත
@hkrathnayaka9735
@hkrathnayaka9735 2 жыл бұрын
Respect හේෂිත අයියේ, මේක ලංකාවේ ඉන්න ගොබ්බයන්ට තේරුම් කරාට, ඔය මොනවා කිවත් ලංකාවේ වුන්ගේ ඊරිසියාව ,කුහකකම කවදාවත් නැති වෙන්නේ නෑ
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ආන්න ඒකයි
@kevinchanaka1942
@kevinchanaka1942 2 жыл бұрын
සමගි ජන බල වෙගයෙන් කොළඹට ලක්ෂ ගනන් සෙනග අදින්ඩ බස් වලට කොහෙන්ද ඩිසල් ගැහුවේ අහන්ඩ එකෙක් නෑ…කොල්ලො ටිකට බයික් වලට තෙල් කොහෙන්ද අහන්ඩ නං ඉන්නවා… මම බෞද්ධ. රටේ ජනප්‍රිය පන්සල් තිනවා.එවට ලක්ෂ ගනන් මුදල් හම්බ වෙනවා සැදැහැ වතුන්ගෙන්. ඒ සල්ලි වලින් සාමාජ සේවයක් වෙනවද අහන්ඩ එකෙක් නෑ..අර කෑ ගහන හාමුදුරුවෝ පොඩ්ඩක් එකට කෑ ගැහුවොත් නරකද.. මටත් ලොකු බයික් ගන්ඩ තරන් සල්ලි තියන කෙනෙක් නෙවේ..එත් උන්ගේ රැලිය දැකලා මටත් සතුටුයි… මගේ අරමුනත් දවසක බයික් එකක් අරගෙන රැලියට යන්ඩ..දරුවෝ ,මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්ඩ..මොකද මැරෙනකොට ගෙනියන්ඩ ඉතුරුවෙන්නෙ අපි කරපු කියපු දෙවල් විතරයි…නියමයි හේෂිත ඔයා මේ වෙනුවෙන් කතා කරපු එක…🤗
@shalindakasun4418
@shalindakasun4418 2 жыл бұрын
ඇත්තෝ කති බොති. නැත්තෝ බුරති😌🤣
@tilakaratnayake4015
@tilakaratnayake4015 2 жыл бұрын
හිතා ගන්න බෑ කවුරැ හරිද වැරදිද කාට ද පන්දම .?
@techwithdroid3072
@techwithdroid3072 2 жыл бұрын
අයියා මේක ගැන කතා කර එක නම් පට්ට වටිනවා අයියේ.. ❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි 🙏🏻
@kaveeshmaduranga455
@kaveeshmaduranga455 2 жыл бұрын
තව පොඩ්ඩෙන් මුල් ටික බලලා පයර් වෙනවා වෙලාවට ඉවර වෙනකල් වැලුවෙ රෙස්පෙක්ට් හේශිත අයියා 😍
@anurapradeep3984
@anurapradeep3984 2 жыл бұрын
ඔච්චර ලොකු දේවල් ඕනෙ නෑ බං හොදට කෑම වේලක් කනව දැක්කත් ඇස්වල කටු ඇනෙනව වගේ දැනෙන උන් ඕනෙ තරම් ඉන්නව ඉරිසියාව කුහක කම කියන්නෙ රජකාලෙ ඉදල එන එකක් ඒක නැති කරන්න සක්කරයටවත් බෑ...
@vihanganimsara6417
@vihanganimsara6417 2 жыл бұрын
ලන්කාවෙ මිනිස්සුන්ගෙ කුහක කම තමා මෙ ලන්කාවටම හෙන ගහල තියෙන්නෙ කතාව නම් පට්ට හෙෂිත අයියෙ නියමයි ❤️
@vimukthichamod125
@vimukthichamod125 2 жыл бұрын
බනින උන්ට දැන් මේක පෙන්නන්න පුලුවන්🤗❤️
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
🤟🏻❤️
@bro9651
@bro9651 2 жыл бұрын
හේශිත අයියා එලම අපේ උන් ඉතින් ඉන්නේ අනුග්‍රෙ කුනු හොයන්නනේ අනික ඉරිසියාවට ඔය ගොඩක් උන් කෑගහන්නේ මොකද්ද කරන්නෙ මොකද්ද වෙන්නේ බලන් නැතුව ඔහේ කෑගහනවා කාලකන්නී sr respect ❤️🤟
@ameeshachamindu5913
@ameeshachamindu5913 2 жыл бұрын
රටේ පින්න ගවයන්ගෙ මොලේ දැන්වත් පෑදෙවා❤️❤️❤️❤️
@damishagimshan9064
@damishagimshan9064 2 жыл бұрын
සoකෘතිය අස්සේ ගහන් ඉන්න මොඩ මිනිස්සු කියන්න කතා ඔවා... ඊර්ෂ්‍යාව තමා ඉතින්. දියුණු වෙනකොට බලන් ඉන්න බෑ.. තරුණ කොල්ලොත් එහෙම හිත ඒක තමා අවුල.. කවුද හැදෙයිද දන්න.. 😡නියමට ඔයා කියලා දුන්නා..❤ සුපිරි
@theekshanadineth993
@theekshanadineth993 2 жыл бұрын
ඇයි 196/2 වගන්තිය හඳුන්වා දුන්න අර වැලි ලලියා කියන පින්නියා ඌ තමා ආතල්ම 🤣🤣🤣🤣
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
අමෝ අමෝ 😂😂😂😂
@sureshmaduwantha8945
@sureshmaduwantha8945 2 жыл бұрын
අඩෝ ඔව් බන්...😂😂😂 කවුද ඒ පිංපියා.... ......කේ ලොජික්😂😂😂
@theekshanadineth993
@theekshanadineth993 2 жыл бұрын
පරි ලලියා
@kalindukalindu4445
@kalindukalindu4445 2 жыл бұрын
නොදනුවත් කමෙන්හරි වැරැද්දක් කලානමිි එයාලට ඒදේ තෝරල බෙිිරල පහ්දලා දීපුඑක වටිනව මල්ලී ඔයා හැමදාමත් කරන්නෙ හොදදේවල් නේ එ්නිසාතමයි අපි ඔයාට ගොඩක් ආදරේ බුදු සරණයි මල්ලි ඔයාට👍😍
@TalkwithHeshitha
@TalkwithHeshitha 2 жыл бұрын
ස්තුතියි ❤️
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
අනේ බං මාත් පොත් පරිත්‍යාග කරනවා කල්පිටියෙ අරාමයකට.. එත් විඩියෝ කරන්නේ නැහැ.. එ පොඩි අය මම එනකම් බලාගෙන ඉන්නවා අවුරුද්ද මුල එනකල්.. මෙන්න මේකයි තත්ත්වය කොටසක් ජනප්‍රිය වෙන්න මේ වගෙ දෙවල් යොදා ගන්නවා..
@kapasanchanukakuruppu7565
@kapasanchanukakuruppu7565 2 жыл бұрын
sr lath kawadawarh video kara kara damme karapu palaweni donation ekath meka neme hama awruddema bara ganak club ekn danation krnwa habai mechchr kal ewa prasidda kale nee mee prashne nisa thama ewa prasidda kale
@KushmithaKannangara
@KushmithaKannangara 2 жыл бұрын
සුපිරි. ඕක කවුරු හරි කියනකම් තමයි බලන් හිටියේ. මරු. Heshitha අයියේ මරු. ලස්සනට ඒක තේරුම් කරා. 👍👍👍👍👍👍
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 131 М.
නාමල්ගේ YouTube වාර්තාව
1:11:16
SL VLOG
Рет қаралды 85 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН