KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවුරුත් දන්න, නොදන්න පියුමි | Piumi Hansamali
1:16:59
වෙන්න හස්බන්ඩ් නෙමේ මේ මගේ සැමියා - Nimnavi සියල්ල ප්‍රථම වරට හෙලිකරයි - Pata Kurullo - Piyumali
8:52
Как Ходили родители в ШКОЛУ!
0:49
요즘유행 찍는법
0:34
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
මට රගන්න ආණ්ඩු අවශ්‍ය නැහැ මම Piumi Hansamali
Рет қаралды 182,240
Facebook
Twitter
Жүктеу
1
Жазылу 280 М.
Tharindu Welhenage
Күн бұрын
Пікірлер: 507
@tharinduwelhenage
2 ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage නාලිකාව Subscribe කරන්න www.youtube.com/@talkwiththarindu
@nishkorale9510
2 ай бұрын
Ane pala gobbayo.. me wage ewun form kara kara ubala tama ban saaapa kiyanne
@ishanik6240
2 ай бұрын
ඔයා හොඳ මාධ්‍ය වේදියෙක් වෙනව නම් මල්ලි, ජන මාධ්‍ය ආචාර ධර්ම තියනවා අනුගමනය කළ යුතු. ඔයා ඡ්න්දෙ දුන්නෙ කාටද කියල අහපු ප්‍රශ්නෙ වැරදියි. සමහර විට මාලිමාවට දැන් ලොකු ජනප්‍රියත්වයක් තියෙන නිසා ඒකෙන් වීව්ස් ගන්න වෙන්න පුළුවන්. ඒත් ඒවගෙන් ඔයාගෙ තත්ත්වය බහිනව.. ඒ ලැබෙන ජනප්‍රියත්වය තාවකාලිකයි. හොඳ නමක් හදාගන්න නම් ළඟ බලන්න එපා. දුර බලන්න. මාලිමාව අදට හොඳයි. බහුතරයක් මිනිස්සුන්ට ආතල්. ඒත් ඔයාගෙ ප්‍රතිරූපය හානි වෙනව. ඔයා ඉන්න ඕනෙ ඔයා කාටද ඡ්න්දෙ දුන්නෙ කියල හොයන්න බැරි මට්ටමට පරිනත වෙලා. හොඳ ජනමාධ්‍ය වේදියෙක් තමන්ගෙ දේශපාලන මතය සමාජෙට දෙන්නෙ නෑ. හරෙන්ද්‍ර ජයලාල් වගේ ප්‍රවීණ අයව ආදර්ශයට ගන්න. ගොඩක් දේවල් තියනවා ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න. ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් වැදගත් විදියට වැඩ කරන කෙනෙක්. වැඩකට නැති සෝබන කාරයෙකුට නම් මේව කියල වැඩක් නෑ. මේක උදව්වක් වෙයි දුර ගමනක් යන්න. ඔයා ගොඩක් දක්ෂ නව පරපුරේ නිවේදකයෙක්. ඔයාට තව ගොඩක් දුර යන්න පුළුවන්. මම ආයෙත් කියනව. ළඟ නොබලන්න. දුර බලන්න. හදවතින්ම සුබ පතනව ඔයාට. ❤❤❤
@anuanuu1816
2 ай бұрын
මේ වගේ වැදගත් පුවත් අපි වෙත ගේන උබලට ජාතියේ උත්තමාචාරය..🤮🤮🤮🤢🤮🤮🤮
@umeshisurupathirana.9597
2 ай бұрын
හරිම නිහතමානි එයාගේ පෞද්ගලික චරිතෙ ගැන අපිට අදාලම නැ...හරි නිහතමානි කෙනෙක් ..🎉❤
@shaseen8772
2 ай бұрын
කෙලින් කතා කරනවනම් හැමෝම අකුල් හෙලනවා.... ඔයානම් හරිම respect ❤
@SuraniVideesha-gk4tu
2 ай бұрын
අනේ මන්ද,මමනම් පියුමිට කැමති..කාටවත් ඕන විදිහට නැතිව තමන්ට ඕන විදිහට ජීවත්වන ගෑනු දැක්කම සමහර පිරිමින්ට ,ගෑනුන්ට ඉවසන්න බෑ...
@sanduninayanathara4836
2 ай бұрын
මාත් ආසම චරිතයක්
@Supu-s4h
2 ай бұрын
😂😂😂😂😂😂ow ne.paw dayaka sabawe aya😅😂😂😂😂ewagema aya thama eyata aasa.😂😅😂😅😂😅😂😅😂😅😂😅
@renukamalkanthi6063
2 ай бұрын
Oyath kudu vikunanavatha❤
@renukamalkanthi6063
2 ай бұрын
@@sanduninayanathara4836 Oyath heluva pennanne asatha😅
@k.j.sl.8823
2 ай бұрын
Umbe Gedara genuntath oni oni widihata inna deela balapan😂😂😂
@Nishu-NM
2 ай бұрын
කවුරු මොනව කීවත් මං ආසයි මේ චරිතෙට...බොරු රඟපෑම් මවාපෑම් නෑ කැමරාව ඉස්සරහා..තමන් තමන් විඳිහට ජීවත් වෙන එක තරම් නිදහසක් නෑ මේ ලෝකෙ❤❤❤
@magwijayawardana5275
2 ай бұрын
😂😂😂😂😂😂
@dssamaranayake9744
2 ай бұрын
ගොංකම ප්‍රදර්ශනය එපා 😂😂😂😂😂😂
@Nishu-NM
2 ай бұрын
@@dssamaranayake9744 ගොන්කම තමයි විඳින්න තියෙන ජීවිතේ මිනිස්සු මොනව හිතයිද කිය කියා හිත යටින් හූල්ල හූල්ල දුක් විඳ විඳ අනුන්ට අපහස කර කර ඉන්න එක😌
@powerbutton6305
2 ай бұрын
😂😂
@ContentCrayons-zw1do
2 ай бұрын
Boru ragapam walata ahuwennepa bn
@ashenpriyanjan5075
2 ай бұрын
පියුමි වයසට යන්න යන්න තව ලස්සන වෙනවා. ඉදිරියේදී තව ලස්සන වෙයි❤❤❤
@chammasamma8151
2 ай бұрын
Makeup with whiting
@ashenpriyanjan5075
2 ай бұрын
ඇත්තට දැක්කොත් එහෙම කියන්නේ නෑ
@RanjaneeLathika
2 ай бұрын
Ada ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤
@renukamalkanthi6063
2 ай бұрын
Oh really 😅
@kumudinihettige2823
2 ай бұрын
මේවා form කරන මාධ්‍යට,මාධ්‍යවේදීන් ට අපගේ උත්තමාචාරය 🤮🤮🤮🤮🤮🤮🤮🤮
@changunchangun2556
2 ай бұрын
Meyath ekkenek thamai
@chinthasenadira3220
2 ай бұрын
කටඋත්තර දෙන්න ගිහින් එද්දී මෙයා අතුරුදන් ,කීයක් හරි කඩාගන්න පුළුවන් වෙද්දී පස්සෙන් යනවා සල්ලි වලට .
@Waru-kanchi
2 ай бұрын
මූ මාධ්‍යවේදියෙක් ද බන්😂ගූ බඩු ෆෝම් කරන ඇඹලයෙක්න්‍ර්😂
@nisansalachathu2523
2 ай бұрын
Tharidu kiyanne Hoda kenek.kagewath kunu hara hara hoyanne
@suminda1000
2 ай бұрын
මේ කුණක් නෙ බං
@rajithapadmani2631
2 ай бұрын
පියුමි ඔයත් ලස්සණයි දරැවෙක් සිටියාට ඔයත් ලබනවසරේ ඉදිරිපත් වෙන්න ජය නියතයි🎉🎉❤😊
@hkkahkka7827
2 ай бұрын
Mamath meyata kematy ettatama . Vivurtha geheniyak. Adarei
@renukamalkanthi6063
2 ай бұрын
Mahitha naha than parajaya noyathai😊
@cookingshortvideo9557
2 ай бұрын
තමුන්ට කුඩු නම් විකුණන්න වෙන්නෑ අපේ ජනාධිපතිත් එක්ක
@kumarilakshmi5132
2 ай бұрын
😅😅මෙච්චර කෙලවලා තියෙද්දි එකම ආසෙට තවත් හීන දකින උඹල වගේ ගවරලක් තවත්් නෑ😅😅
@Sashi_11
2 ай бұрын
😂ඔයාලගෙ ගමේ ගේ ඉස්සරහ බෝඩ් එකක් ගහගන්න 😅
@Funnymoments584
2 ай бұрын
උඹලගේ බයිලා විතරයි යකෝ
@AAphoneShop-l5k
2 ай бұрын
Boru kiyanna epa ban
@AhinsaSewwandi-z9u
2 ай бұрын
Ubata karai aluth janadipathi 😂😂😂😂😂
@shaniqueen-f8l
2 ай бұрын
මමනම් හරිම කැමති කොහේ හිටියත් කෙලින් කතා කරනවා.දැන් කාලේ ලැජ්ජ බයට හිටියම මිනිස්සු ඔලුවට අත හෝදනවා. හොදින් හිටියත් මිනිස්සු බනිනවා ඉරිසියා කරනවා. අපි කැතට හිටියත් මිනිස්සු බනිනවා..ඒකේ අඩුවක් නෑ. ලමයෙක්ට හොද මවක් උනානේ..මහත්තයට හොද බිරිදක් උනා..අම්මට හොද දුවක් උනා..අනිත් දේවල් වලින් මිනිස්සුන්ට වැඩක් නෑ..එයාට ඕනී විදිහට එයා ඉන්නේ..හැමදාම සතුටින් ඉන්න ❤❤
@Anushamaduwanthi-f5w
2 ай бұрын
මරු නංගි හැමදාම ඇත්ත කතා කරනවා ට
@SANJANALASHIKA
2 ай бұрын
❤❤❤❤❤❤පියුමි කියන්න ඇත්තටම ලස්සන හොද කෙනෙක් ❤❤❤❤❤
@RenukaDamayanthi-og2bu
Ай бұрын
කවුරු මොනා කීවාත් මං කැමතිම චරිතයක් පියුමි..ඒ එයාගෙ මනුස්සකම නිසා..අවංක කම නිසා..එයා හොද අම්ම කෙනෙක් නිසා...එයා හොද පුතෙක් හදනව.. එයා ඒ පුතාට ජීවිතය දුන්න..ඔයාට තව තවත් හරියන්න ඕන..සතුටින් ඉන්න හැමදාමත්
@user-Dhanu.
2 ай бұрын
ගෝඨා ගේ වාහනේ පැද ලා අනුරට ඡන්දෙ දුන්නේ ලු😂😂😂
@jayasanka3096
2 ай бұрын
😂😂😂 eka aththha minissu gon kiyala mun hithanne
@Waru-kanchi
2 ай бұрын
නඩු වලින් බේරෙන්න.😂 මේකි දෙයි මාලිමාවට😂
@risithhansidu
2 ай бұрын
කාවද මේ රවට්ටන්නෙ...😂😂😂
@SanChan-q4z
2 ай бұрын
Meka ලන්කාවනෙ onama horekwa media හරහා hodala අරගෙන සුදුහූනු ගාන රටක්.😂😂
@SmilingLaboratory-ej5ho
2 ай бұрын
@@Waru-kanchimaki දෙන්නේ naa maliwate,,,,,,,
@vidanagamagepathmini8324
2 ай бұрын
අනේ ඔව් ඔයා මාලිමාවට දෙන්න යන්න ඇති ගන්න කෙනෙක් ඉන්න නැතුව ඇති කොළඹ මහ නගර සභා වේ කක්කුස්සිය ....(රාජපක්ෂ ආණ්ඩුවේ )
@mashisherath
Ай бұрын
එයා කතා කරන විදිය ටිකක් අමුතුයි තමයි ඒත් එයා ගොඩක් වෙලාවට ඇත්ත කෙලින්ම කියන කෙනෙක්..
@SriyaniChandralatha-hw3hb
2 ай бұрын
ඔයා කියන දේ සහාතික ඇත්ත,,,👌👌👌 ,,,,රගපාන අය රගපාන්න ඕනේ , ,දේශපාලනයට ගිහින් නිකන් සවුත්තු වෙනවා,,,,ලැජ්ජයි,,,,,
@indraniranasinghe6189
2 ай бұрын
අද නම් පියුම් හරිම ලස්සනයි
@PriyanthaRA
2 ай бұрын
ජනාදීපතිතුමනි මේ ඔබතුමාගේ අවදානය යොමු වේවා .
@ChathuraKumara-rn2sl
2 ай бұрын
අක්කා ඇතුලට ගියාම කැත වෙයිද දන්නැහැ 😢😢😢
@Ewjin-n2t
2 ай бұрын
මාලිමාවට නම් රිංගන්න බැරිවෙයි,දැන් මාලිමාව ගැන දැන්නම් වර්ණනා කරන්න ඕනෙ නැහැ,
@LinukiNumaya
2 ай бұрын
සම්පූර්න ඇත්ත ..පියුම් ❤
@madushikasandamali-d6t
2 ай бұрын
පියුමි අක්කා ජය වේවා❤️
@D.D.W-w7r
2 ай бұрын
5:38 මූණේ නපුරු කම දෙන්නගේම 😂
@Everythingwithshesha77-77
2 ай бұрын
පියුමි කියන එක බොක්කෙන්මයි කියන්නේ..මං හිතන්නේ නෑ එයා කිසිම ජරා රස්සාවකින් ගොඩ ඇවිත් ඇත්තේ කියලා...
@ShailaRandeniya-up4es
2 ай бұрын
ඊර්ශ්‍යාවට ,තමන්ට නැති දේවල් තව කෙනෙකුට තියෙනවට කතන්දර කියන චරිත අතර ,අවංක සිතින් කෙනෙකුව අගය කරන්න ත්,හිත පිරිසිදු වෙන්න ඕනේ,කුඩු විකුනන අය ඕනේ තරම් ඉන්නවා ඒ අයගැන ඉහල අය බලාගන්නී ඒ න්නිසා අවංකවම පියුමිගේ දක්ශතාවයන් අගය කලයුතුයි
@niffy1866
2 ай бұрын
පියුමි ලස්සනට හිටියා දැන් නම් කැතයි නහය හදලා..මයිකල් ජැක්සන් වගෙත් පේනව ටිකක්..තව කාලයක් යද්දි මොනවා වෙයිද මංදා ඕනවට වඩා ප්ලාස්ටික් සර්ජරි කරලා
@indikaprasannarajapaksha8942
2 ай бұрын
තමන් ගැන කිය කිය ඔච්චර දගලන්න එපා,ලංකාවම ඔයා ගැන දන්නවා😂😂😂
@AAphoneShop-l5k
2 ай бұрын
@@indikaprasannarajapaksha8942 lankawe kotasakma eyata kamathi
@MetharaMetharabaddage
2 ай бұрын
Ubt kiwwe na ne ahn nis kiynne 😂
@heiflee-pw2ud
2 ай бұрын
කිසිම හැදියාවක් වැදගත් කමක් ගෑවිලාවත් na
@chandramallawarachchi1122
2 ай бұрын
👍👍
@AAphoneShop-l5k
2 ай бұрын
Hadiyawai wadagath kamai uyagena kapan..eyage krame nisai eyawa piliganne...ubage wadagath kama thibunata ..ohoma salakili nane e eyage hakiyawa
@SamiBeauty-e5x
2 ай бұрын
ඇයි ගොන්ජාගෙ පවර් එක
@KGAndrayas
2 ай бұрын
ඇයි උඹ හොඳට හැදිච්ච වැඩිච්ච හොඳ හැදියාවක් තියෙන එකෙක්ද බං 😂
@PriyanthaRA
2 ай бұрын
ඕකි ඉගන ගන නෑ කක්කුස්සි කට 😄
@matrixhub3449
2 ай бұрын
මටනම් 100%ක් ෂුවර් මෙයානම් මාලිමාවට චන්දෙ දුන්නෙ නෑ. මෙයා හොදාකාරවම දන්නව මාලිමාව ආවොත් මෙයාලගෙ කලු සල්ලිවලට කෙලවෙනව කියන එක. සජිත්ටහරි රනිල්ටහරි තමයි මුන් දෙන්නෙ. 🤣
@Kamalajayanthi
2 ай бұрын
අයිස් මත්ද්‍රව්‍ය වලට තැන නැ පියුමි.
@natashacassim1162
2 ай бұрын
Piyumi oyage kathawa nam maru ane kelin katha karanawa🌹🌹
@kalanimendis1406
2 ай бұрын
පන්‍තිය පේනවා හිනාවෙන් සහ කටින්. කට පාලනය කරගෙන, පොඩ්ඩක් හැසිරීම හදාගත්තොත් පියුම් දිනුම් තව.
@AAphoneShop-l5k
2 ай бұрын
Adambaren hitiyanam ekatath ubala kiyai udagu kam kiyala...eyage presddiya eya hadagena inna vidiya
@heiflee-pw2ud
2 ай бұрын
හිනා වෙන හැටි
@sathsarani.
2 ай бұрын
I really like her and her lifestyle ❤😘😂
@NenukaVimeth-ry4wc
2 ай бұрын
කියන්න ඕන ටික කෙලින් කියනවා ❤😊
@AparnaAmilani
2 ай бұрын
5.38 එපා උනා..දෙන්නම
@HansiAberathna-h8b
2 ай бұрын
වීඩියෝ එක බලන්න ගත්ත වෙලේ ඉදලා හිනා යනවා මොනවා උනත් අපි ඔයාට හැමදාම ආදරෙයි පියුමි අක්කෙ 🌺🌺🌺🌺
@wasanthakorale
2 ай бұрын
ඒත් මේ බිබික්කමව කොහොමත් ඇතුලට යවනවා
@Sashi_11
2 ай бұрын
Ay oya අදිකරණය ද😅
@DonAjantha
2 ай бұрын
Palayan hukanno yanna
@HasinduNirmal-ld3gm
2 ай бұрын
බිබික්කම් ඇති බේකරියේ බලා ගනිම් ගිහිල්ලා එහෙම නැත්නම් දෙකට නැමිලා බලාගනිම් බිබික්කම
@chandanikumary1303
Ай бұрын
Eya hari lassana ganu lamayek❤
@JethuJethu-b5o
2 ай бұрын
ලස්සන කෙනෙක් කියලනම් කියන්න පුලුවන්...අපි දැක්ක ඉතින් Newsවල ගියපුවත් ...හැම අතින්ම හොඳ කෙනෙක් වෙන්න බලන්න
@8sමුතුබංඩා
2 ай бұрын
පියුම් මාලිමාවට චන්දේ දුන්නාට කමන් නෑ ලැස්ති වෙන්න ඇතුලේ.සැප.ගන්න ආප්ප කෙස් තියෙනවා ගිහින්ම.බලන්න කො😊
@ajanthawickramaarachchi6963
2 ай бұрын
ගවුම හරිම ලස්සනයි
@Vibes95.0
2 ай бұрын
5:38 ammoo . Her reality character came out
@AAphoneShop-l5k
2 ай бұрын
Thish good not the pada sow
@nethmikavya-xw2ct
2 ай бұрын
ඔයා හරි ලස්සනයි ❤
@lifewithpeeranadz7470
2 ай бұрын
Piumi harima lassanai ❤️
@VisuVisu-ic1jg
2 ай бұрын
Adarey...nagi...issarahata yanna.oya..💎
@TusariGilani-qf9dx
2 ай бұрын
Mamat.harieama.adarie.❤️❤️❤️❤️❤️👍👍👍👍🌹🌹🌹🌹
@djdjsjsjsnsmsbfbcbdhd
2 ай бұрын
හැමෝම එක විදිහ වෙන්න බෑනේ මෙහෙම අයත් ඉන්න ඕන
@sandunimekala6416
2 ай бұрын
Ane amme comment dna un hariytma meki gana dangenda danne.. 😂😂😂 mara jathine piyumi krla thiyenne nedaaaaa...😂😂😂 Mehemai aththa hariytma dnnvnn vithrak ehema kiynda. Mokda api hamoma dnne kauruhri kiyapu deykne .. ehema venda epa.. aththa danagena oy kiyna minissu sakshi ekka katha krnda... ❤❤❤
@desikagimhani5248
2 ай бұрын
Missis world piumi yannama oni❤
@ChandrikaBandarathilaka
2 ай бұрын
Oya honda darwek.balamu.hamadema hoda.wei.sthuthi❤❤❤❤❤
@NadeekaDilrukshi-fp4se
2 ай бұрын
Oya godak lassanata ada adala.oyata lassana ohoma andama.😊
@pushpafernando8255
2 ай бұрын
හරිම ලස්සනයි හැමදේම හොද විදියට විසදෙයි සතුටින් ඉන්න අනේ❤❤❤❤❤❤❤
@tissaKarunakotuwa
2 ай бұрын
අනේ මන්දා මේවට Comments දාන අපිට පිස්සු.😮
@nirmalacool5122
2 ай бұрын
මම ආසම චරිතයකොයා ශක්තිමත් ගැහැණියක්
@AshanArhos
2 ай бұрын
ආදරෙයි අක්කි❤❤❤
@janakiwickramasinghe4552
2 ай бұрын
You're a loving character....❤️
@prishkagamage
2 ай бұрын
පියුමි දැන් ලස්සනයි අනේ
@tharinduwelhenage
2 ай бұрын
❤️
@kumarimishal7231
2 ай бұрын
@@tharinduwelhenageපියුමිගෙ පැත්තට ඉන්න සෙට් එකට විතරයි නේහ් රෙප්ලයි 😂😂😂
@UshaR.A
2 ай бұрын
@@kumarimishal7231😂
@KalyaniChandra-gv9nw
2 ай бұрын
සල්ලි තමා ලස්සන කරලා තියෙන්නේ
@monicavirginiaahangamavith8761
2 ай бұрын
❤❤adarei piyumi❤❤
@Imasha_Welivita
2 ай бұрын
මෙයාව උඩ දාන්නැතුව හිටිය නම් හරි නේ.. මෙයාට බැනලා වැඩක් නෑ..උඩ දාන්නැතුව හිටිය නම් හරි නේ
@caandiiruupasingha350
2 ай бұрын
Adarey ❤❤❤
@reemahedha7096
2 ай бұрын
We proud about our new honarable prasident ❤❤❤❤❤❤❤
@isharahettiarachchi786
2 ай бұрын
මං ගොඩාක් ආස චරිතයක්
@tharinduwelhenage
2 ай бұрын
❤️
@PrasadWickamsingha
2 ай бұрын
Miminissu monava kiuvath oya kelin inna akke oyate appi❤❤❤❤❤❤
@KaushiRajapaksha-m8w
2 ай бұрын
Ammooo Dan ithin okkoma dila thiyenneee 🧭 luuu 😂😂😅
@chamathka2801
2 ай бұрын
ඒ වෙන වෙනම රූප සුන්දරියො, අම්මෝ ඒකනම් කිවුවෙ ශලනිට😂😂😂😂😂
@GeenDissanayaka
2 ай бұрын
අනේ ඉතිං...මාලිමාවට දුන්නද?හා...ඉතිං අපි විශ්වාස කලා ඇ...🙄🙄
@S_____71
2 ай бұрын
මෙයා Birkin කියල කියවන සේරම bag fake!!! ඒකවත් තේරුම්ගන්න තරම් මොලයක් නෑ ..🤦🏻♀️ Birkin ගන්න waiting list ඉන්න ඕන අවුරුදු ගානක් hollywood celebrity කෙනෙක්ට උනත්
@madusanju5721
2 ай бұрын
අන්න හරි ඩුබායි කටාර් කුවෙට් වල.කියන්නෙ රුපියල් 10000විතර තියෙනවා
@madusanju5721
2 ай бұрын
අනික හොදම එක ගන්න කොහොමත් බැ ලොකු සල්ලි කාර අය පිට රට use karapu ew තමා ඒකටත් ඉලන් ඉන්න ඔන මෙයා තනිනරම බොරු කරන්නෙ මෙක ලංකා සල්ලි ලක්වස ගානක් තුර්කි ගිහිල්ලා අරන් රනවා ඩුබායි වලින් ගන්නත් ලක්ෂ 30 වඩා යනවා brand 2,hand shop බොරුමයි කරන්නෙ
@AAphoneShop-l5k
2 ай бұрын
Sanasenna oyala...matath oya kiyana branded bag ekak hambuna aluthen pare aine daala gihin..nathi oyalata lokui
@S_____71
2 ай бұрын
@@AAphoneShop-l5k oyalata owa kiyala dila wadak nah ane… dakina ahena hamadema aththa kiyala hithana minissu oyalaa.
@kevinyaSesadi-m8j
2 ай бұрын
මට ඉස්සර පොඩි කාලේ මතකයී පංති බාර මැඩම් කවුරු ගැන හරි හොදක් කියද්දී පන්තියම ඒ ලමයගේ හොද කියනවා...ඔව් මැඩම් එයා හරි හොදයී...එයා හැමෝටම උදව් කරනවා.... අරකයී මේකයී ගගා නැති හොදත් දාලා කියනවා...පස්සේ දවසක පොඩි හරි වැරද්දකට මැඩම් බැන්නොත් ඔව් මැඩම් එයා ඔහොම්මයී...හරි නපුරුයී....කියලා නැති වැරදිත් කියනවා....අනේ මන්දා ඉතින් මේක අපේ රටේම මිනිස්සුන්ගේ හැටියක්....හොදක් දැක්කම ඒක ගැන කතා වෙනවටත් වඩා...පොඩි දෙයක් හරි බොරුවක් කියපු ගමන් ගොබ්බයෝ ටික ෆෝම් කරම්න ලේසි කියලා දන්න නිසා නැති වැරදි කියලා මිනිස්සුන්ව අපහසු තාවයට පත් කරන්න තියෙනවනම් අපේ මිනිස්සුන්ට ඊට වඩා දෙයක් නෑ.....ඔන්න බලන්නකෝ බැරි වෙලාහරි පියුමි වැරදි නෑ කියලා කියපූ කාලෙක...බැනපු උන්ම කියයී...එයා හොද කෙනෙක් එයා එහෙම නෑ කියලා.....@piumi hansamali අක්කේ මේ comment එක ඔයාට එදාට මතක් වෙයී සමහර විට....
@Waru-kanchi
2 ай бұрын
පියුමි වැරදි විදිහට සල්ලි හම්බකලේ නෑ කියල හිතෙන්නෙ නැත්තම් ඔයා පියුමිටත් වඩා ගොනෙක්😂
@IraniFernando-pu9it
2 ай бұрын
මොකද දන් නැහැ දැන් මාලිමාව වටේ යන්නේ ඡන්දය මාලිමාව ට දුන්නට නම් කමක් නැහැ නැති ප්‍රශ්න ඇති කරන්න නම් එපා
@madupfenando4499
2 ай бұрын
Piyumi akki godak lassanai .💕
@dinufernando9751
2 ай бұрын
5:36 දෙන්නගෙම ඇත්තම තත්ත්වය පෙන්නුවා
@Sanuhansamali-hn5mf
Ай бұрын
Aneh ❤
@Ashbah-z2
2 ай бұрын
I swear after surgery piumi Aunty also looks exactly like chandimal. Same nose surgeon I guess now both look like sisters 😂..
@AAphoneShop-l5k
2 ай бұрын
You got blind
@thineth4905
2 ай бұрын
මාලිමා ෆෑන්ස්ල පියුමි වගෙ අය තම😂😂😂😂
@chandidasnayaka
2 ай бұрын
oyata therena tharama😂😂😂😂
@chandidasnayaka
2 ай бұрын
Npp❤️❤️❤️❤️🌷🌷🌷🌷good
@asangikamadhurangani6789
2 ай бұрын
අනේ පිස්සෙක්
@RochaniHw
2 ай бұрын
ඔයා කොහොමත් ❤❤❤❤❤
@DeepalSarathe-jx2ip
2 ай бұрын
ලංකාවේ මොංගල් චරිත
@KGAndrayas
2 ай бұрын
ෂුගර් ඩැඩී 😂😂😂😂 ශුභය ඩැඩී කියන්නේ මයෙ හිතේ ශුගර් ලිප්ස් කෙල්ලට වෙන්නැති 😂😂😂
@jayasinghedanu.-pe8ps
2 ай бұрын
ඔයා දුන්නේ රනිල්ටනේ 😂
@christeenlaity3201
2 ай бұрын
ගොඨාගේ කැච්එක වාසිපැත්තට රටම දන්නවා පියුමි කවුදකියලා කුිම් වලින් පොහොස් වුනා හරිමපුදුමයි නේද බලමු 😅
@AAphoneShop-l5k
2 ай бұрын
Modlin kenek sow walata ganna gana dannawada..oya ada enneth nomileda..loke gana danuwath weyan ban
@HiruniFernando-r8s
2 ай бұрын
Marama lassanai 💕❤️
@Daysna-h6z
2 ай бұрын
කව්රු මොනවා කිවුවත් බොරුවට රගන්නෙ නැති ඔයාට සුබ ගමන් .
@roshanaharrison6002
2 ай бұрын
Gorgeous and stunning ❤
@maureenfernando5553
2 ай бұрын
Lovely daughter god blessing ❤🌹❤🌹❤🌹🙏🇸🇨🇱🇰🇸🇨🇱🇰
@sitagunawardana5701
2 ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤
@JethuJethu-b5o
2 ай бұрын
5:38 කව්ද ගියේ😂😂
@tharushihansika367
2 ай бұрын
Piyumi aththatama patta ane❤
@gayanisrima4202
2 ай бұрын
බුදු අම්මේ මොකද්ද ඒ බිස්නස් කෝටි ගානක ගෙවල් ගන්න පවු 35අම්ට චේන් ගෙනත් දෙන්න.ඔය සේරම කරන්නේ කුිරිම් බිස්නස් එකෙන්ද
@Waru-kanchi
2 ай бұрын
ඒ කතා විශ්වාස කරන මෝඩ හරකුත් ඉන්නවනෙ තාමත්.
@DularaSampath-qg8dy
2 ай бұрын
@Waru-kanchi ගොනො උබ හිතන්නෙ ක්‍රීම් මිනිස්සු ගන්නෑ කියලද 😂පොඩ්ඩක් news බලපන් නිව්ස් වලත් යන්නෙම ක්‍රීම් ගැන ක්‍රීම් ගාන්න එපා කියලා 😹 අනික මේකිගෙ full cream සෙට් එකම 76000ක් වෙනවා,මේකිගෙ ක්‍රීන් එක රටවල් වල ඉන්ජ කට්ටිය ගන්නව දැන් කාලේ කෙල්ලො බඩට කන්නැතිව ක්‍රීම් වලට වියදම් කරනවා 😂❤❤
@AAphoneShop-l5k
2 ай бұрын
Samanya you tuber la super wahana aran me wage loke pura ..sabadatha thiyena kenekta monawa ganna barida..uthsaha karapalla
@damai4603
2 ай бұрын
බය වෙන්න එපා 14පස්සෙ
@sanjikapriyamanori4696
2 ай бұрын
මාලිමාවට ඔයාදුන්නාට ගන්නෑ😂😂😂😂
@thakshilasandeepani2936
2 ай бұрын
ලස්සනයි ❤
@Nilanthiabewardhana-vz8sl
2 ай бұрын
මාළිමාව ට චන්දේ දුන්න නිසා ,පියුමිත් අද සිට හරිම හොද කාන්තාවක් වේවිනේ
@Waru-kanchi
2 ай бұрын
මාලිමාවෙ බෑ එහෙම ගොන්නු. ඒ අර 69 ලක්ශෙ ඉදලා මාලිමාව පැත්තට හැරැන උන්😂
@chandramallawarachchi1122
2 ай бұрын
👍👍🤣🤣🤣
@mangalikaperera1393
2 ай бұрын
අනිවා අනිවා 👍👍
@UshaR.A
2 ай бұрын
නෑ😅
@FathimaNasliya-tl6fk
2 ай бұрын
😂😂😂
@amaliperera1508
2 ай бұрын
රටේ බහුතරය මාලිමාවට දුන්නෙ නෑ..42%
@chathurawijesinghe1917
2 ай бұрын
This time 55%@Fantasylove.
@chandramallawarachchi1122
2 ай бұрын
👍👍
@chandanawasantha9786
2 ай бұрын
Ubala wage gu kana wahallu dunne naha
@UshaR.A
2 ай бұрын
සජිත්ට ඊටත් අඩුයි 😂
@gayanianuruddhika6459
2 ай бұрын
ඉතින් අනිත් උන්ට ඊට වඩා තිබුනද😂😂සජිත්ට රනිල්ට නාමල්ට එහෙම😂 සුළුතරයකින්ද 42%ආවේ මෝඩ වාහේ
@sagarikawickramanayaka-vj2tu
2 ай бұрын
ඇත්තටම ලස්සන බව පීගනව ඒත් වැඩක් නැහැ
@sammanisanjula9218
2 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@ContentCrayons-zw1do
2 ай бұрын
8.05 thamay meyage aththa kiyawenne😮😮😮
@maheshshalu-u7g
2 ай бұрын
නංගී බුදුසරනයී
@nipuniumanda2973
2 ай бұрын
මේකිගෙ මොකක්ද හොද කියපල්ලකො 😂😂😂
@chandramallawarachchi1122
2 ай бұрын
👍
1:16:59
කවුරුත් දන්න, නොදන්න පියුමි | Piumi Hansamali
Newsfirst Sri Lanka
Рет қаралды 526 М.
8:52
වෙන්න හස්බන්ඩ් නෙමේ මේ මගේ සැමියා - Nimnavi සියල්ල ප්‍රථම වරට හෙලිකරයි - Pata Kurullo - Piyumali
Tharindu Welhenage
Рет қаралды 100 М.
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
3:10
"මුළු ලංකාවම දන්නවා...මගේ බිස්නස් එක"... පියුමි හංසමාලි සල්ලි හම්බකරපු විදිය කියයි...
Ada Derana
Рет қаралды 661 М.
58:14
මම සිය දිවි නසාගන්න ගිය කෙනෙක්. එහෙම හිතෙන අය ඉන්නවා නම් මට කතා කරන්න | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 148 М.
21:20
ෆින්ලන්තයේ පාසල් නිවාඩුව 2024 | Morning Routine | Porkkalanniemi Beach Finland
Hiruni´s Northern Life
Рет қаралды 211 М.
1:38:34
ඇයටත් කතාවක් ඇත - පියුමි හංසමාලි | TALK WITH CHATHURA #piyumihansamali #talkwithchatura
Talk with Chatura
Рет қаралды 2 МЛН
43:52
මම තනිකඩ වෙලා ඉන්න හේතුව පළමු වතාවට කියන්නම්Iහැමවෙලේම සිනහවෙන් ඉන්න නිරෝෂා පෙරේරාගේ ඇත්තම පැත්ත|
Harindra Jayalal
Рет қаралды 537 М.
53:03
Yureni Noshika on Culture Unplugged with Mimi | an Aus News Lanka Podcast
Aus News Lanka
Рет қаралды 22 М.
47:45
සතෙන් සතේ රුපියලෙන් රුපියල - එකතු කරල එකතු කරල.පුංචි කාලෙ අපිට ඉතිරිකිරීම පුරුදුකරපු ඒ පුංචි කෙල්ල🥰
Kalum Wijesooriya
Рет қаралды 97 М.
10:42
බැණුම් අහන එක මට පුරුදුයි දැන් - Dinakshi Priyasad කෙලින්ම කියපු කතාව
Tharindu Welhenage
Рет қаралды 99 М.
28:01
Danuට කියන්න! | චලිත වීරක්කොඩි - Pissu Kanna (Danuta kiyanna! Chalitha Weerakkody)
Lankadeepa
Рет қаралды 471 М.
10:04
රන්ජන් පියුමි මහා රෑ කරපු දේ
Ranjan Ramanayake
Рет қаралды 5 МЛН
43:52
Семь страниц страха (2022). 1 серия. Детектив, сериал, премьера.
KINOFABRIKA
Рет қаралды 653 М.
0:51
Встреча Тора с Детпулом. Варенберг и голос Васи
WARENBERG PRODUCTION
Рет қаралды 1,5 МЛН
2:2:45
MILLION JAMOASI 2022
Million Jamoasi ™
Рет қаралды 18 МЛН
20:51
Арсен & Мереке | 1-серия
Арс & Мер
Рет қаралды 65 М.
25:18
Директордын баласы / қазақша кино 2022
Киностудия Мейрам
Рет қаралды 172 М.
1:01
great comedy very nice video👻🧚♂️♥️
Gültekin Ailesi
Рет қаралды 5 МЛН
0:50
ТТ 15 в действии 🐀💀 #shorts #lovedeathandrobots #films #сериалы
an4ous
Рет қаралды 817 М.