tamil nadu 🇮🇳 Did lepord come in the middle of the night? | World Tour - India 32

  Рет қаралды 15,179

Magadige

Magadige

Күн бұрын

Пікірлер: 470
@hemanthachandana6733
@hemanthachandana6733 2 күн бұрын
මොකද කියන්නේ කට්ටිය එකතු වෙලා තව එක කෙනෙකුට හරි මේ වීඩියෝව share කරල මගදිගේ මල්ලිට 50k ගහන්න සහයෝගයක් දෙමුද ..දෙමු දෙමු මතක් කරල ගමු චැනල් එක උඩට කොල්ලගෙ ❤❤❤
@Magadige
@Magadige 2 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@AroshChandanayaka
@AroshChandanayaka 2 күн бұрын
Aniwarenma
@methminehara
@methminehara 2 күн бұрын
Mn kiwa godak ayata chanel eka gana
@hemanthachandana6733
@hemanthachandana6733 2 күн бұрын
​@@methmineharaඅනිවාර්යයෙන් ..ස්තුතියි මචං
@indikamix3997
@indikamix3997 Күн бұрын
එකෙන්ම
@AnuruddhaArunashantha
@AnuruddhaArunashantha 2 күн бұрын
මම යතුරු පැදි අනතුරක් වෙලා රෝහල් ගත වෙලා මාස ගානක් ලෙඩ ඇඳේ ඉඳන්. ඔබේ ඔය ලස්සන වැඩසටහන බලනවා. නමුත් ඔබ තනියම කන කට්ට වීඩියෝ හදන්නේ විඳින දුක අපට තේරෙනවා ඔබ‍ට බොහොම ස්තුතියි මල්ලි. ජයවේවා
@Zen_key
@Zen_key 2 күн бұрын
Get well soon ❤
@rmskbprathnayaka6541
@rmskbprathnayaka6541 2 күн бұрын
ම⁣ාත්..😊දැන් අවුරුදු දෙකක්
@මොංටි
@මොංටි Күн бұрын
Ikman suwa wewa sahodaraya ❤
@මොංටි
@මොංටි Күн бұрын
@@rmskbprathnayaka6541ikman suwa lebewa❤
@indikamix3997
@indikamix3997 Күн бұрын
ඉක්මනින් සුවවේවා !..........
@nimeshdilshan5616
@nimeshdilshan5616 2 күн бұрын
අම්බෝ මෙව්ව තමා ට්‍රැවල් වීඩියෝ❤ තව තවත් රටවල මෙහෙම ට්‍රැවල් කරන්න සුබ පතනවා❤❤
@dinithchamika61
@dinithchamika61 2 күн бұрын
නියමයි සහොදරයා ඔය වගේම කරන් යන්💓 අපි හැම දාම බලන් ඉන්නවා
@Magadige
@Magadige 2 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@musichitz8662
@musichitz8662 2 күн бұрын
Brother ටෙන්ට් එක ගහනකොට පොඩ්ඩක් ආරක්ශිත තැනක ගහා ගන්න ,ඔතන වංගුවත් ළඟ අරක්ශිත් නම් නැ පරිස්සමෙන් ජයවේවා
@Magadige
@Magadige 2 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@Chamiya_vlogs
@Chamiya_vlogs Күн бұрын
​@@Magadigeow aiye පාර අයිනේ ගහන්න එපා වංගුවක් එක්කනේ, පොඩ්ඩක් පරිස්සමෙන් අයියේ මොනා උනත් විඩිඔ එක මරැ❤ හැම එකක්ම බැලුවා
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 Күн бұрын
Eka aththa harima prisamen. Wish u all the best
@sanjayapradeep3123
@sanjayapradeep3123 7 сағат бұрын
සීරුවට 💯
@dilanthakavisara8632
@dilanthakavisara8632 Күн бұрын
දැං නම් නියමයි අයියා..skip කරන්න හිතෙන්නෙම නෑ...refresh කර කර ඉන්නෙ වීඩියෝ එකක් දාලද කියල..ආසාවෙන් බලං ඉන්නව වීඩියෝ එකක් එනකම්...හොඳම දේ වීඩියෝස් පැය භාගෙන් ඉවර නොකර පැයකට ආසන්න කාලයක් දෙන එක...පැය දෙකක් උනත් කමක් නෑ..( ඔයාට පුලුවන් නම් විතරක්) 🙏 කොටින්ම ඔයා ඇබ්බැහියක්...පරිස්සමෙන් ඉස්සරහටත් මේ feeling එක දෙන්න..ජය වේවා.....✊ බුදු සරණයි..❤️🙏
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Cric1nf0
@Cric1nf0 2 күн бұрын
මං දැකපු සුන්දරම මනුස්සයෙක් සහෝදරයා ඔයා..මේ චැනල් එක බලද්දී මාර හිතට free එකක් දැනෙනවා ❤❤ keep it up bro 😊
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@AbiFoodCloths
@AbiFoodCloths 2 күн бұрын
බලන්න වටින vedio ගොඩක් අරන් එනවට ස්තූතිය 🙏 ❤😊
@ishanimalsha6490
@ishanimalsha6490 2 күн бұрын
ඔයාගේ කලින් වීඩියෝ මං බලලා තියෙනවා.ඒත් මේ ඉන්දියාවේ වීඩියෝ ටිකනම් නියමයි.සමහරු ඔයාට බැනලා තිබ්බා ඔයාගේ මූණ ගොඩක් පෙන්නනවා කියලා ඒත් ඔයාගේ මූණ පෙන්නන එකෙත් මටනම් අමුතු ලස්සනක් තියෙනවා වීඩියෝ වල ❤
@kosalarathnayake8882
@kosalarathnayake8882 Күн бұрын
හැමදාම වීඩියෝ දාන්න බෑද සහෝදරයා... බලන වීඩියෝ එකත් දන්නෙම නැතිව ඉවර වෙනවා. ඒ තරම් හිතට වදිනවා. සුභ පැතුම් 🎉❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ edit කරහන්න time නෑනෙ ඒකනේ අවුල 🤗❤️
@lakshithavlogs
@lakshithavlogs 2 күн бұрын
මරු මල්ලි සුපිරි ජය වේවා ! ❤❤❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි වේවා 🤗❤️
@akilasachintha3900
@akilasachintha3900 2 күн бұрын
ඔයා නම් කරන්නේ මාර කැපකිරීමක්, උත්සාහයෙන් කරන දෙයක්.අවසානේ ලස්සන නිර්මාණාත්මක වීඩියෝ එකක්💝🇱🇰
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@samankumara1677
@samankumara1677 2 күн бұрын
මම ත් හරි ආසාවෙන් ඔබගේ වීඩියෝ බලනවා .❤
@kamanipathirana9861
@kamanipathirana9861 2 күн бұрын
පුතේ ඔයාට බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරගන්න❤
@KK_KING_official
@KK_KING_official 2 күн бұрын
ඌටි යනකන් බලන් හිටියේ.කමක් නෑ ඊළග වීඩියෝ එකේදි බලමු.
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands Күн бұрын
තවත් ලස්සන වීඩියෝ එකක්❤❤❤ මල්ලිට තෙරුවන් සරණයි🙏
@ShiranMadhushanka-tl7tn
@ShiranMadhushanka-tl7tn 2 күн бұрын
මචං පරිස්සමෙන් පාර අයිනේ tent එක ගහනකොට පොඩ්ඩක් මීට වඩා සැලකිලිමත් වෙයන්. බුදු සරනයි! ❤
@NandunMadhubhashana
@NandunMadhubhashana Күн бұрын
මේකනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ හොදේ❤❤❤❤❤❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@anumalvijitha6290
@anumalvijitha6290 Күн бұрын
අදත් ඉංදියාවේ ලස්සනම ලස්සන තැන් පෙන්නන්න ආපු ගමනට ඔයාට ගොඩක් ස්තුතියි ... කැමරාවට ඔහොම නම් ඇස් වලින් දැක්කාම කොහොමද කියලා හිතෙනවා. මමත් ආසම උස් තැන්වල ඉඳන් ඈත බලන්න. ඒක මාරම මාර හැගීමක්. පරිස්සමින් සංචාරය කරන්න ❤❤❤❤❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@shavindu777
@shavindu777 2 күн бұрын
මගදිගෙ channel එකට addict වෙලා 😁 . ඉන්දියන් ව්ලොග් එකක් දානකන් අයියගෙ පරන විදියෝ බලනවා ❤
@SithumLakshitha-g2s
@SithumLakshitha-g2s 2 күн бұрын
❤ අර සෝය කෑම එකට නම් හිත ගියා පෙරේත මට ...ජීවිතේම සෝය මගෙ නම් ❤😍
@Magadige
@Magadige 2 күн бұрын
😁😁❤️
@Pushparani422-ir6wf
@Pushparani422-ir6wf 2 күн бұрын
පුතා පරෙස්සමෙන් දළදා සමිදු පිහිටයි
@Nalakasdissanayaka
@Nalakasdissanayaka 2 күн бұрын
අයියේ පරිස්සමෙන් ඉන්න ❤ සුභ ගමන් 💪
@rohinimadurawala7957
@rohinimadurawala7957 Күн бұрын
ලස්සන පරිසරයක් .thanks for sharing
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@chathuraprasad1690
@chathuraprasad1690 23 сағат бұрын
ටෙන්ට් එක ගහපු තැන නම් එච්චර සුවර් නැ. වාහන යන එන මහ පාරක් නිසා අනතුරු වෙන්න පුලුවන්
@Magadige
@Magadige 21 сағат бұрын
ඔව් ඇත්තක් 🤗❤️
@paranormalcreation1084
@paranormalcreation1084 Күн бұрын
superiyaka.........
@malindajagath8224
@malindajagath8224 Күн бұрын
14:08 මං හිතනවා ඔයා කවදා හරි ගේමක් ගහයි.. ෆේමස් වෙලා..good luck and all the best..♥️♥️♥️
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@prasannafashion9720
@prasannafashion9720 Күн бұрын
ලෝකේ වටෙ යන අපේ සොඳුරු සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️ ආදරෙයි සුරා ❤❤❤❤❤❤❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Social-Blade_lk
@Social-Blade_lk 2 күн бұрын
Superrr ..ඉක්මනින් videos ටික දාන්න 🎉❤
@Magadige
@Magadige Күн бұрын
පුළුවන් ඉක්මනින්ම දාන්නම් 🤗❤️
@NuwanMalinga-f3b
@NuwanMalinga-f3b Күн бұрын
මාරම ෆීලින්ග් එක්ක් ❤ ආදරෙඉ❤🎉
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 2 күн бұрын
අදත් විඩියෝ එක ලස්සනයි. ඉන්දියාව ගැන ගොඩක් තොරතුරු දැන ගත්තා.පුතා පාර අයිනේ ටෙන්ටි ගහගන්න එක අවදානමි. අඩුමුදලක් හරි දිලා තැනක නතර වෙන්න.ඔයා යන මග කාත් කවුරුත් නැහැ.ඒ නිසා පරිස්සමින් යන්න.පුතාගෙ ගමන සාර්ථක වෙිවායි පතමි.ඔයා නිර්භිත දරැවෙක්.තෙරැවන් සරණයි.
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@samanpushpakumara2904
@samanpushpakumara2904 Күн бұрын
😊😊 suranga aiye ...diviya paninna tharam oya paw karala ne.sahodaraya...❤❤.ane aiye. Mage comments kiyawai kiyala balagena hitiya me video eke...😢😢.budu amme me video eka me mase 1 da.hadapu ekak.ada 18 .😢😢.thawa ithin godak kal balan inna epei 😮. adarei Mage aiye.budu saranai.parissamin idala lankawata enna hodeee.
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
@santhoshv3028
@santhoshv3028 2 күн бұрын
Brother can you please add English subtitles. It will increase your Indian subscribers. I am Indian but can't understand your language.
@sriyakumari4314
@sriyakumari4314 2 күн бұрын
මම videos dakke ..නැති නිසා ඉන්දියාවේ videos ඉවරයි කියලා ....පුතාගෙ videos harima ආසාවෙන් බලන්නේ පරිස්සමෙන් වැඩ ටික කරන්න ...❤❤❤❤❤ bs
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ .. නෑ තව අවුරුදු 3 ක් මයනවාඅ
@palithapalitha3357
@palithapalitha3357 2 күн бұрын
පන්සල් ගිහින් ආව ගමන් බලන්න ගත්තා.ඇබිබැහි වෙලා.නියමයි මල්ලි .ජයවෙිවා .පරිස්සමෙන් බුදු සරනයි
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@dushagamage4481
@dushagamage4481 2 күн бұрын
අදත් වෙනදා වගේම නියමයි අයියා vedio එක.💯💯👍💜️💜️
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@shenalcrishen
@shenalcrishen 2 күн бұрын
Subscribers ල ටික ටික වැඩි වෙනව පේනවා 😘 ජය වේවා ඉකමනින්ම 100k ගන්න පුලුවන් වෙයි ❤️
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Shanranasingh77
@Shanranasingh77 2 күн бұрын
Lankawe best youtube channel ekk wenw kyl sure ❤ adath wede lassanai aiye❤️
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@yehansampath8981
@yehansampath8981 2 күн бұрын
Ada video ekath supiri.. 💙 para ainema tent gahana eke arakshawak tiye sthunge ema. parisamin bro..
@Magadige
@Magadige Күн бұрын
ඔව් ඒකයි ගහන්නෙ.. විශේෂයෙන් කොටියා ඉන්නවනේ
@dhana.t.creations
@dhana.t.creations Күн бұрын
මේ ඉන්දියාව ද නවසීලන්තය ද ❤
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Күн бұрын
Supiri Aiye Video Aka Aka Aka Niyama View Point Ake Supiri Aiye ...❤❤Paresaman Kalpanawan Aiye❤❤🎉🎉👍👍🇱🇰🇱🇰🇮🇳🇮🇳💪💪💪👍👍Budusaranai❤❤❤🎉🎉👍👍
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@s2kyt349
@s2kyt349 2 күн бұрын
අදත් නියමයි ආසාවෙන් බලන්න පුලුවන් ❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@buddhikapradeep3584
@buddhikapradeep3584 Күн бұрын
කෙරල වල යන්නෙ නැද්ද අයියෙ.. ඒ පැත්තෙ ලස්සනයි කියල අහල තියනව
@Akarsha99
@Akarsha99 22 сағат бұрын
උti යනවා කිව්වාම mathak unema razz film එක good luck ❤
@Magadige
@Magadige 21 сағат бұрын
අනිවාර්යයෙන් සුපිරි film එක.. බොහෝම ස්තුතියි 🤗❤️
@shehanrashmina1734
@shehanrashmina1734 2 күн бұрын
අදත් සුපිරියක්
@Magadige
@Magadige 2 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@SepalaNew
@SepalaNew 2 күн бұрын
ඉන්දියාව වගේ රටක පරිස්සමෙන් වැඩ කරගන්න.තනියමනෙ තෙරුවන් සරනයි .
@JeevaniFrenando
@JeevaniFrenando Күн бұрын
Beautiful thamilnadu.magadige malliya parissamin. Budusaranay!
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@TECH-tc2le
@TECH-tc2le Күн бұрын
ඉන්දියාවෙ ලොකුම ප්‍රාන්තය රාජස්ථාන් වල තිබෙන තාර් කාන්තාරය බලන්න යන්න ඔටුවන් පිටේ යන්නත් පුළුවන් වේවි ,වීඩියෝ ඕන ඉස්සරහට
@Magadige
@Magadige Күн бұрын
ඔව් අනිවාර්යයෙන් යනවා 🤗❤️
@huvindinudaya6457
@huvindinudaya6457 Күн бұрын
පාරවල් අයිනෙ ,වංගුවල ටෙන්ට් එක ගහලා ඉන්නෙ පරිස්සමින්...තෙරුවන් සරණයි ..
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@Social-Blade_lk
@Social-Blade_lk Күн бұрын
Ayya adath live enawada fb eka?🎉
@Magadige
@Magadige Күн бұрын
අද බැරිඋනා signal කේස්
@nisalpiumantha775
@nisalpiumantha775 2 күн бұрын
Vedio hemadama balanawa supiri e 👍👍👍
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@ParamiWasana-x1x
@ParamiWasana-x1x Күн бұрын
මේ වීඩියෝ එකේ මුලින්ම තිබුණ ලොකේශන් ටික ෆට්ට ලස්සනයි...
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@ParamiWasana-x1x
@ParamiWasana-x1x Күн бұрын
@@Magadige ❤️❤️❤️
@siranthapradeep4512
@siranthapradeep4512 Күн бұрын
Scootye gihillanam petrol wali berenna හම්බවෙන්නේ naa
@YMofficial123
@YMofficial123 Күн бұрын
Supiri...Parissamen issarahata yan💯❤️
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@මොංටි
@මොංටි Күн бұрын
Travel video nm travel video supiriyak tmai ❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@NimsaraWeerawarna-bf6vz
@NimsaraWeerawarna-bf6vz 2 күн бұрын
මරු මරු අදත් ☺️🖤🫶
@Maduhansi465
@Maduhansi465 Күн бұрын
Wow supiriyak ❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@hangukdreams2349
@hangukdreams2349 Күн бұрын
Oyage wade lassanai.. mokakkda oyage drone eka ?
@Magadige
@Magadige Күн бұрын
Dji
@sudheerakasun5809
@sudheerakasun5809 Күн бұрын
Drone shot waladhi oya music danna epa..eka disturb..slow calm music pavichchi karanna..
@BuddhikaSameera-vf3pl
@BuddhikaSameera-vf3pl Күн бұрын
අයියා ට්න්ට් ගහනකොට පාර අයිනෙන් ගහන්න එපා වාහන යක් ආවොත් ❤❤
@Magadige
@Magadige Күн бұрын
ඔතනින් යන ඒව හෙමින් එන්නේ ❤️🤗
@UmiFox
@UmiFox Күн бұрын
මං මේ නිකමට අහන්නේ සනීපාරක්ෂක කටයුතුවලට ලගම තියන ටවුන් එකකටද යන්නෙ 😁😬
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s Күн бұрын
ආසාවෙන් ඔයාගෙ ගමන බලනව පුතා පරෙස්සමින් යන්න බුදු සරනයි
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@Airdropkollareal
@Airdropkollareal Күн бұрын
100k soon
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@N.B9060
@N.B9060 Күн бұрын
නියමයි. කෙරලේ පැත්තෙ ටව්න් වලත් ටිකක් ඇවිදල බලමු
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@Sadunperera-j1t
@Sadunperera-j1t 2 күн бұрын
සුපිරි ❤❤❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@janakaperera1242
@janakaperera1242 Күн бұрын
තෙරුවන් සරණයි 🙏❤️🇱🇰
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Facts30100
@Facts30100 2 күн бұрын
පාර අයිනේ ටෙන්ට් ගහද්දි එලියෙන් පොඩි එලියක් තිබ්බොත් හොදයි නේ නැත්තන් වාහන කාරයෝ කොහේ යයිද දන්නැ
@PushpaCanthy
@PushpaCanthy 2 күн бұрын
Harima lassanai eth maga dige gamana prawesamen jayawewa budu saranai❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 2 күн бұрын
ලස්සනයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪
@sulakshanaMihiraj
@sulakshanaMihiraj Күн бұрын
මල්ලි ඉක්මනින් අලුත් එක දාන්න kooo
@onlinefree304
@onlinefree304 Күн бұрын
pls make all videos as a album
@slkdimuthu9959
@slkdimuthu9959 2 күн бұрын
කොහොමද ඔයාගේ අනික් අවශ්‍යතා කරගන්නේ එවත් කියන්නකෝ අපිට දැනගන්න.වතුර කොහේන්ද එතකොට හදිසියක් වුනාම කොහොමද 😢😢
@Magadige
@Magadige Күн бұрын
ඇත්තටම ඒවට නම් යන්නේ petrol shed වලට
@slkdimuthu9959
@slkdimuthu9959 7 сағат бұрын
@@Magadige🙏🙏🙏🙏🙏
@Javascriptallabout-ss9my
@Javascriptallabout-ss9my 2 күн бұрын
පාරවල් අයිනේ ටෙන්ට් ගහන එක අනතුරුදායකයි, රෑට යන වාහන, බීමත් රියදුරෝ 🚗🚗
@Magadige
@Magadige Күн бұрын
ඇත්තක් 🤗❤️
@fsreffds-tr6ju
@fsreffds-tr6ju Күн бұрын
Nice සහෝදරයා 🎉
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@NiroVlogswithAravinda
@NiroVlogswithAravinda Күн бұрын
Don't set up the tent by road the bend, ලස්සන video එකක්
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@Gamingbox948
@Gamingbox948 Күн бұрын
Jeep 🚙 එකක් ගන්න තව මාස කීයක් විතර යයි ද 🤥
@danuitaly23
@danuitaly23 Күн бұрын
Ela lassanai Patta ❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@aj.personal_lk
@aj.personal_lk 2 күн бұрын
Hi bro, puluwan nam Sri Lankan flag eke podi badge ekak t-shirt ekata set karagena yanna (or flag ekak bike eke). eka apita loku adambarayak. 🇱🇰❤
@Magadige
@Magadige Күн бұрын
ඉස්සරහට බලන්නම්කෝ 🤗❤️
@Thisumidinethra
@Thisumidinethra 2 күн бұрын
Lassanai malli budusaranai parissamin yanna.
@ShehanSenavirathne
@ShehanSenavirathne Күн бұрын
Jaya wewa ayye❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Shan000-z7q
@Shan000-z7q 2 күн бұрын
Adath supiriyak 😍♥️
@janakasrilanka2215
@janakasrilanka2215 2 күн бұрын
දැන්නම් ඔයාගෙ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා සහෝදරයා ...පරිස්සමින් කරගෙන යන්න උදවුවක් කරන්න පුලුවන් උන දවසක අනිවා උදවු කරනවා....බොහෝ දුරට ලගදීම... මම රත්නපුර
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@catchupvlog2872
@catchupvlog2872 2 күн бұрын
jaya wewa parissmin karan yanna ayye
@dammikejayaweera1567
@dammikejayaweera1567 2 күн бұрын
ඔහොම ටෙන්ට් එකක් ගහගෙන ජොලියේ ඉන්න වාතාවරණයක් ආරක්‍ෂිත බවක් ලංකාවේ නැති ඒක ගැන අපිට දුකයි. උදේ වෙද්දී එක්කෝ bike ඒක නෑ නැත්තන් ටෙන්ට් එක නෑ. ඉන්දියාව ගැන සන්තෝසයි.
@PushpaCanthy
@PushpaCanthy 2 күн бұрын
Attama thamai monawa unath e athin indiawa kochcara honda
@cpproduction812
@cpproduction812 2 күн бұрын
පුක හොදයි ​@@PushpaCanthy
@simpleart2252
@simpleart2252 Күн бұрын
​@@cpproduction812 ඔව් සමහර ප්‍රදේශවල පට්ට හොරැ ලංකාවෙත් එහෙමයි ඉන්දියාවෙත් එහෙමයි වෙනසක් නැ
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk Күн бұрын
😂Ehmd india gana dne na oya
@N.B9060
@N.B9060 Күн бұрын
කාලකන්නි කොහෙත් ඉන්නව ,හැබැයි ලංකාවටවඩානම් ඉංදියාව හොඳයි කියන්න බෑ..
@santaff2679
@santaff2679 2 күн бұрын
Aiye oya bike eke thel bonawa ne 😢. Bike ekk hoyaganna balnna
@sachithsuraweera9492
@sachithsuraweera9492 Күн бұрын
supiri
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@nature_world2
@nature_world2 Күн бұрын
16:46 ඔක්කොම හරි වාහනයක් ඇවිත් යට කරන් ගියාම හිතාගන්නවත් වෙලාවක් නැති වෙයි.ඒ නිසා ආයෙ ඔය වගේ තැන් වල ටෙන්ට් ගහන්ඩ එපා
@theshalideumini6373
@theshalideumini6373 2 күн бұрын
1 වෙනි කමෙටි එක මගෙන් ❤
@Magadige
@Magadige 2 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@theshalideumini6373
@theshalideumini6373 2 күн бұрын
Me ,aiya oya kochchara kal indiyawe innawda?
@nirosha5388
@nirosha5388 2 күн бұрын
Lassanai parissamin aiya budusarani💖💖💖
@ChathurangaSrimal-u1o
@ChathurangaSrimal-u1o 2 күн бұрын
Wahinakota කූඩාරම ethule නියමයිනේ. දවසෙම ewidala මහන්සියට හොඳට නින්ද යනවා ද. 😊 කූඩාරම gahanakota වටපිටාව gena ටිකක් හොයල බලන්න.
@supundananjaya539
@supundananjaya539 Күн бұрын
ඔච්චරම පාරට කිට්ටුව ටෙන්ට් එක ගහන එක එච්චර හොද නෑනේ, අපි දන්නෙ නැනේ පාරෙ යන වාහන වල ඩ්‍රයිවර්ලා ගැන. හරක් වගේ පාරේ යන උං ඉන්නවා, බීලා යන උං ඉන්නවා. පාරෙන් ටිකක එහාට වෙන්න තැනක් හොයගන්නවනම් රිස්ක් එකක් නෑ
@senakaamarakeerthi5963
@senakaamarakeerthi5963 Күн бұрын
ස්තුතියි. ටෙන්ට් එකේ Amazon ලින්ක් එක දාන්න. අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි.
@Magadige
@Magadige Күн бұрын
හා හා ඉස්සරහට දාන්නම්කෝ
@lalaneeweerathunga2244
@lalaneeweerathunga2244 Күн бұрын
කේරළයේ වීඩියෝ නම් ඕනා... ගොඩක් ආසාවෙන් මලයාලම් ෆිල්ම් බලනවා මම
@Magadige
@Magadige Күн бұрын
ඉස්සරහට යනවා 🤗❤️
@shashinimurage2526
@shashinimurage2526 2 күн бұрын
Oyage video nm supiri aiye
@rohanabekumara6569
@rohanabekumara6569 Күн бұрын
පට්ටම ❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@rohanabekumara6569
@rohanabekumara6569 Күн бұрын
@@Magadige ජය වේවා
@Sanjula_Dissanayaka
@Sanjula_Dissanayaka 2 күн бұрын
Supiriiiii ❤🎉
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@kasun9091
@kasun9091 2 күн бұрын
Hay brother. Plz do not stay this kind of risky areas. I have seen lot of deadly accidents. Always use side of a straight road. God bless you and safe travels !!!
@tharanganilu8098
@tharanganilu8098 2 күн бұрын
Super ❤ watina deyak pennanawata thanks .
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Sagith_Dilshan
@Sagith_Dilshan 2 күн бұрын
Time gap එක දවස් 17ක් වැඩී, අඩුම සතියකටවත් අඩු කරගමු.එහෙම උනාම තමයි අපිටත් ආතල්😂❤
@Magadige
@Magadige Күн бұрын
😁❤️
@chandanasisirakumara3459
@chandanasisirakumara3459 Күн бұрын
❤❤❤❤adaryi maru
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 55 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН