රෝස්ට් Chicken පිඟානක්ම Rs 20 /= ට 😱 තමිල්නාඩුවේ 🇮🇳 ... ඉන්දියාවේ | World Tour - India | Magadige

  Рет қаралды 25,768

Magadige

Magadige

Күн бұрын

Пікірлер: 282
@cg-fq2im
@cg-fq2im 6 күн бұрын
මේ වෙනකං කවුරුත් තමිල්නාඩු ප්‍රාන්තය ගැන මේ තරම් දිගු පැහැදිලි වැඩසටහන් කරලා නෑ අඩුම තරමේ දෙමළ මනුස්සයෙක්වත් කරලා නෑ... ඒ අතින් ඉන්දියාව බයිට් කරන එවුන්ට ඉන්දියාවේ සැගවුණ නොදකින පැත්ත පෙන්නල දෙන එක මාර වටිනවා ... තමිල්නාඩු ප්‍රාන්තයේ නගර වල සහ ග්‍රාමීය පැති අහසයි පොළොවයි වගේ. ග්‍රාමීය වට පිටාව මාරම ලස්සනයි. බොහොම ස්තුතියි ඔබේ මහන්සියට🫡
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@asankaamarasinghe7624
@asankaamarasinghe7624 6 күн бұрын
👍
@jpSL
@jpSL 6 күн бұрын
ඇත්ත වශයෙන්ම ❤
@jees261
@jees261 6 күн бұрын
වැඩිය කට් කරන්නැතුව typical road vibe එක දෙන එක නම් මරු..දිගටම මෙහෙම නියමයි..❤🌼🎉
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@kamanipathirana9861
@kamanipathirana9861 6 күн бұрын
පුතේ ඔයාගේ වීඩියෝ මම දාන පමාවට මම ඛලනව මටත් ආසාවක් තිබුන උතුරු ඉනදියාවෙ ඇවිදින්න මට දැන් යන්න ඛෑ වකුගඩු බද්ධ කරලා ඉන්නෙ සුනේත්‍රාගේ පොත් බලල තමයි පිස්සුව හැදුනෙ පුතාට පින් මෙහෙම හරි බලන්න සැලැස්සුවට පරිස්සම ට ගමන යන්න බුදු සරණ යි
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@Social-Blade_lk
@Social-Blade_lk 6 күн бұрын
අපි කැමති මේ අමුවෙන්ම style එකට❤🎉😊
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@shavindu777
@shavindu777 6 күн бұрын
අනිව 😍❤️‍🔥
@diaryoflife7266
@diaryoflife7266 6 күн бұрын
අයියේ ඔයාගෙ තමිල් නාඩු විඩියොස් ටික ඔක්කොම බලනවා මොකද මම තමිල් film නිතරම බලනවා මං හරි ආසයි ඉදියාවෙ රවුමක් ගහන්න කවදා හරි යනවා කියලා තමා හිතන් ඉන්නේ , පුලුවන්නම් කෙරල පැත්‍තෙත් ගිහින් විඩියො ටිකක් දාන්න.
@Magadige
@Magadige 6 күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@nirowaduge6319
@nirowaduge6319 6 күн бұрын
බයිසිකලේ යන අතරේ තනි අතින් විඩියෝ කරන එක නම් මාර ඩේන්ජරස්.....
@Magadige
@Magadige 6 күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@shanukamalshan3441
@shanukamalshan3441 6 күн бұрын
මලයාලම් පැත්තට කිට්ටු කරලා බලන්න පිස්සු හැදෙන වටපිටාවක් තියෙන්නේ ❤
@Magadige
@Magadige 6 күн бұрын
ඉස්සරහට යන්න ඕනේ 🤗❤️
@fazcapz
@fazcapz 5 күн бұрын
මං ඇත්තටම ඔයාගේ අර පේස්බුක් රියැක්ෂන් වීඩියෝ නිසා ඔයාව පේන්න බැරුව හිටි කෙනෙක්... ඒත් මේ ව්ලොග් නම් හොදට කරනවා.. අපිට යන්න සල්ලි නැති නිසා මෙහෙම හරි බලනවා මං... හුගක් ආසයි මේ කල්චර් එකට.. ගොඩක් පිං ඔහොම කරනවට... පුලුවන්නම් තව විස්තරත් කියන්න ඒ ගම්මාන ගැන හොයලා.. ජයවේවා...
@Magadige
@Magadige 4 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@YMofficial123
@YMofficial123 6 күн бұрын
සුපිරියක්❤️💯...මටනම් කියන්න දෙයක් නෑ වීඩියෝස් දානකම් බලන් ඉන්නෙ😇 පරිස්සමෙන් වැඩේ කරගෙන යන්න🤍🍂
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@areeshk3173
@areeshk3173 4 күн бұрын
welcome to tamil nadu Nanba
@Magadige
@Magadige 3 күн бұрын
🤗❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 күн бұрын
ලෝකයේ බොහෝ සංචාරකයන් ඉන්දියාවේ සැරිසරනමුත් තමිල්නාඩුවේ මේ වගේ මේ තරම්ම වීඩියෝ දැම්මේ ඔයා මල්ලී...ඒ සුන්දර ගම්මාන මොනතරම් සරල ජීවන රටාවන් පිළිබිඹු කරනවද....හදබැඳි ස්තූතිය....👌🍃🌼
@Magadige
@Magadige 4 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@balangodatech5678
@balangodatech5678 6 күн бұрын
චිංගි බලකොටුව දුවන ගමන් වගේ විඩියෝව. වේගෙන් කැමරාව එහෙ මෙහෙ හරවනවා හති දාගෙන.ඇස්වලට අමාරුයි බලනකොට. අමාරුවෙන් උනත් බැලුවා.ලෝකේ අපිට ළගම තියෙන රටේ ප්‍රාන්තය ගැන නොදැන වෙන රටවල් ගැන දැනගෙන පලක්ද.. හොද වැඩක්.අගය කරනවා😊👍
@Magadige
@Magadige 5 күн бұрын
🤗
@isharaudayanga6882
@isharaudayanga6882 6 күн бұрын
මේක මගේ පෞද්ගලික අදහසක් ඔය වගේ අමාරුවෙන් රටකට ගිහිල්ලා Videos කරන නිසා තව පොඩ්ඩක් සැලසුම් සහගතව කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද ඉතිං පොඩි කට්ටක් නෙවෙයිනෙ කන්නේ ඔය වගේ වීඩියෝ එකක් කරන්න විශේෂයෙන් වෙන රටකට ගිහිල්ලා
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@nimesh-official
@nimesh-official 6 күн бұрын
ආයේ ඉතින් කියන්න දෙයක් නැ අද විඩියෝ එකත් සුපිරි
@Magadige
@Magadige 5 күн бұрын
🤗❤️
@Social-Blade_lk
@Social-Blade_lk 6 күн бұрын
වාහන sale එකක වගේ visit එකක් දාන්නකො අය්යේ.❤🎉
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@Social-Blade_lk
@Social-Blade_lk 6 күн бұрын
Counting Days for කාශ්මීර් ❄ ❄ 🎉
@Magadige
@Magadige 6 күн бұрын
මමත් 😁😁❤️
@samanpushpakumara2904
@samanpushpakumara2904 11 сағат бұрын
Aiye me video eke godak then wala boda wela wage penne.ane adareta kiwe.❤❤.
@Magadige
@Magadige 9 сағат бұрын
❤️❤️
@බියසුළුසක්මන්
@බියසුළුසක්මන් 12 сағат бұрын
ඔයිට වැඩිය ලස්සනයි ලංකාව❤❤❤❤
@Magadige
@Magadige 9 сағат бұрын
හැම රටක්ම ලස්සනයි
@kavindudilshan9347
@kavindudilshan9347 5 күн бұрын
අයියෙ ඔයා නම් මාර චරිතයක් ලන්කාවෙ මෙහෙම චැනල් තියෙන්නෙ බොහොම අතලොස්සක් .ඔයා ඔය ගමනට සල්ලි හොයා ගන්නෙ කොහොමද
@Magadige
@Magadige 5 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ online tuition වලින් තමා 🤗
@paranormalcreation1084
@paranormalcreation1084 6 күн бұрын
patta aiyaaa suerrii.. hata video ekka dannwa neda?
@Magadige
@Magadige 6 күн бұрын
ඔව් මල්ලි සෙනසුරාදා , ඉරිදා දානවා හෙට එකේ තමා නියම. Drone එක 3 පාරක් දැම්මා තැන් 3 ක
@MaheshSampath-pb6vy
@MaheshSampath-pb6vy 6 күн бұрын
Drone shot එකේදී 360° ගන්න පුළුවන් උනානම් තවත් වටිනවා .
@Magadige
@Magadige 6 күн бұрын
හැම එකේම වගේ ගන්නවා. මේකේ ගන්න අමතක වෙලා 😑❤️
@yasintharashandee
@yasintharashandee 6 күн бұрын
කොහේ හරි place එකකට යද්දී මං යු ටියුබ කෙනෙක්. විඩීයෝ කරාට අවුලක් නැද්ද කියල අහගෙන යන්න පුළුවන් නේ ? කෑම කන්න කඩේකට යද්දී උනත්. වැඩේ මරු දිගටම කරන් යන්න ජය වේවා. බයික් එකේ වීඩියෝ කරද්දී පරිස්සමින් කරන්න ❤
@Magadige
@Magadige 6 күн бұрын
දිනපතා non stop යද්දී ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි
@ishdi4104
@ishdi4104 4 күн бұрын
ගමේ ගෙදරකට ගිහිල්ලත් බලමු නේද
@Magadige
@Magadige 3 күн бұрын
අනිවාර්යයෙන් ඉස්සරහට යමූ
@naradamadushanka5044
@naradamadushanka5044 6 күн бұрын
පාරේ යනකොට පුලුවන් තරම් වටපිටාව පෙන්නන්න පෙන්නනගමන් කතා කරන්න මූන face කරන්නෙ නැතුව . ඔයා කියන එක ඇහෙනවනම් ප්‍රස්නයක් නෑ වටපිටාව හොදට පේන්නයී අවශ්‍ය
@Magadige
@Magadige 6 күн бұрын
🤗
@nuwanranaweera4889
@nuwanranaweera4889 6 күн бұрын
Sirawatama camarawata tiyana dura ekanam muna pathta arwwa iyala ahena eke wenasak wenne na ekaparatama cam eke harawaddi balan inna apitath amarui. Menna gewal kiyala muna harawanawa etakota gewal tika pass wela gihin iwarai.
@nuwanranaweera4889
@nuwanranaweera4889 6 күн бұрын
Me vlog eka patta amaruwen baluwe cam eka munata harawana pramanaya wadi oluwai asui okkoma ridenna gathta iwara weddi.
@nuwanranaweera4889
@nuwanranaweera4889 6 күн бұрын
Digatama me vidiyata present karothnam magadige chanel ekata bye kiyanna wei wage
@shehanudayanga3548
@shehanudayanga3548 6 күн бұрын
ඒක ඇත්ත , මාත් නිවාඩු දවසට පොඩි අඩියක් ගහන ගමන් මේක බලන්නෙ , මේක බලන්න ගියාම ඔලුව විකාර වෙනවා , වෙන ඉතිං අපිට බලන්න වෙලාවකුත් නෑ වැඩත් එක්ක 😢
@Samithlakshan13
@Samithlakshan13 6 күн бұрын
Aththatama Hodai.parissamen good luck 🔥💕
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@sunilabeythunga873
@sunilabeythunga873 4 күн бұрын
ලස්සනයි වීඩියෝ එක ඔය තරම් දුර බයික් පදින්න පුලුවන් ද ? බයික් තියෙන්නෙ කෙටි දුරක් යන්න අනෙක ස්කූටි
@Magadige
@Magadige 3 күн бұрын
දැන් හුරුවෙලා 🤗❤️
@AsithChamidu
@AsithChamidu 6 күн бұрын
36:18 ඇග බස්ස ගන්නෝනෙනම් බත්, රොටී, පැනිරස වගේ කෑම කන එක අඩු කරපන් බං. චිකන් කෑව කියල අවුලක් නෑ. මස් නොකා බත් කොතක් විතර දීල ඇදපුවාම ඇග කෙට්ටු වෙන්නෙ නෑ. ඔයා ඔය බොන මික්ස් ෆෘට් එකේ කොච්චර සීනි තියෙනව කියලද ඔයා හිතන්නෙ 😄
@Magadige
@Magadige 6 күн бұрын
Mix fruit එකේ සීනි තියනව හැබැයි ඇඟට අවශ්‍ය විටමින් කොයිතරම් තියනවද ? චිකන් වල සෑහෙන තෙල් තියනව . පිටි කොහොමත් අඩුවෙන් කන්නෙ. වැඩේ තියෙන්නෙ මම කන ඒව record කරන නිසා හිතන්නේ මම කන එකමයි වැඩේ කියල හැබැයි ඇත්තටම ඒක එහෙම නෙවේ
@samithanisayuru7339
@samithanisayuru7339 6 күн бұрын
diga vidios damu eketh vibe ekk thiynva bro😊
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 6 күн бұрын
ලංකාව වගේ ආවාම දියුණුයි❤😍
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@Facts30100
@Facts30100 6 күн бұрын
ochchara lassanata sindu kiyanna epa copy right wadii 😂
@Magadige
@Magadige 6 күн бұрын
🤣🤣
@darshanamadushanka7930
@darshanamadushanka7930 6 күн бұрын
Mic ekak ගමු නේ සද්දේ මදි මචෝ😍😍😍😍😍😍 ආදරේ ❤
@Magadige
@Magadige 6 күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@UmiFox
@UmiFox 5 күн бұрын
සල් ගස් වනාන්තරයකත් යමු දවසක
@Magadige
@Magadige 5 күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@puja_kalhari
@puja_kalhari Күн бұрын
Video clear Madi. Sound adui
@Magadige
@Magadige Күн бұрын
ඉස්සරහට වෙන cam එකක් ගන්න ඉන්නෙ බලමුකෝ 🤗❤️
@dewmikamalintha3954
@dewmikamalintha3954 6 күн бұрын
Aiye thani athim bike eka control karan yaddi prissmata indiyawe kattiya wahana danne hithuna gaman ne❤jaya wewa aiye
@Magadige
@Magadige 6 күн бұрын
අනිවාර්යයෙන් මල්ලි 🤗❤️
@gayanindika9363
@gayanindika9363 6 күн бұрын
❤🇮🇳 magadige 💯💯💯💯💯💯💯😍
@Magadige
@Magadige 6 күн бұрын
🥰❤️
@TECH-tc2le
@TECH-tc2le 6 күн бұрын
ඉන්දියාවෙ ප්‍රාන්ත විසි අටේම සංචාරය කරමු ද , තව බලන්න දේවල් ගොඩක් ඇති, හම්බෙමු ඉස්සරහට
@Magadige
@Magadige 6 күн бұрын
ඔව්.. සේරගෙම යනවෝ 🤗❤️
@Damayanthi-ln7gt
@Damayanthi-ln7gt 21 сағат бұрын
Kohe giyath thamage parissama gena hithanna. Npdanna keleka neda yanne.takecare👍
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@Dprasanna1430
@Dprasanna1430 6 күн бұрын
Beef අහනවා 😂😂ගූටි කන වා 😂
@user-ih3nw2pj4j
@user-ih3nw2pj4j 6 күн бұрын
මුව මස් කරලා කනවා උන් 😂😂
@Magadige
@Magadige 6 күн бұрын
😁❤️
@naradamadushanka5044
@naradamadushanka5044 6 күн бұрын
😂සිරාවටම
@RoshanParera-n9i
@RoshanParera-n9i 6 күн бұрын
🤣🤣🤣
@sureshmano4243
@sureshmano4243 6 күн бұрын
Parawala terrific police ne ne brother. Lankawe terrific policeye wedi ne🙂
@Magadige
@Magadige 6 күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i 6 күн бұрын
Supiri Aiya❤❤🎉🎉👍👍🇮🇳🇮🇳❤️❤️❤️👍👍👍👍
@Magadige
@Magadige 5 күн бұрын
🤗❤️
@Vihangansathsara
@Vihangansathsara 6 күн бұрын
bike eke yana ek video karan ek supiri❤❤
@Magadige
@Magadige 6 күн бұрын
😍❤️
@nirma812
@nirma812 6 күн бұрын
දේසාදාරූ kiyala liquor shop akata gihin ahannako දේසාදාරූ kiyanne kasippu wage dekata mn hithanne
@Magadige
@Magadige 6 күн бұрын
ඔව් ඔව්.. හැබැයි මම වැඩියේ බොන්නෑනේ කලාතුරකින් තමා ඒකයි අවුල
@janakakumara3234
@janakakumara3234 5 күн бұрын
බාර් එකකට ගිහිල්ලා ඒ එක එක brand වල ගණන්
@Magadige
@Magadige 5 күн бұрын
😁😁
@devikaarampath1467
@devikaarampath1467 6 күн бұрын
Malli yana place kiyanna
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@akilasachintha3900
@akilasachintha3900 6 күн бұрын
Bike eke yaddi parissamin .india wala thitharads mewage travel karanna blaporoththuwa
@Magadige
@Magadige 6 күн бұрын
නෑ ලෝකෙ වටේම යන්නයි ඕනෙ 🤗❤️
@nirowaduge6319
@nirowaduge6319 6 күн бұрын
කේරලේ වීඩියෝ ගොඩක් ඕන
@Magadige
@Magadige 6 күн бұрын
ඔව් ඔව් ඉස්සරහට දාන්නම්කෝ
@Pasiya6900
@Pasiya6900 6 күн бұрын
Aluth video ekak danakan balagena hitiye🤭😁❤
@Magadige
@Magadige 6 күн бұрын
😍❤️
@GnarathnaJayaweera
@GnarathnaJayaweera 4 күн бұрын
යාළුවො ඔයා අත හෝදන්න නැතිවෙන කන්න ලැජ්ජයි
@Magadige
@Magadige 4 күн бұрын
🤔
@prashanherath9944
@prashanherath9944 5 күн бұрын
maru bro
@Magadige
@Magadige 5 күн бұрын
🤗❤️
@kapilakumara8987
@kapilakumara8987 6 күн бұрын
Tawa lassanai nawath wala katha karala giyanam
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@ThimiraNawodya
@ThimiraNawodya 6 күн бұрын
පෙට්‍රල් 102 අපි පව් දෙයියනේ😢🥺🥺
@Magadige
@Magadige 6 күн бұрын
ලංකාවේ ගානම තමා.. 3.63 න් වැඩිකරාම
@jithumsanketh
@jithumsanketh 6 күн бұрын
අනිත් ප්‍රාන්ත වලට බයික් එකෙන්ද යන්නේ අයියෙ ❤
@Magadige
@Magadige 6 күн бұрын
මේ අවුරුද්දේ එහෙම තමා යන්න ඉන්නේ 🤗❤️
@jithumsanketh
@jithumsanketh 6 күн бұрын
@@Magadige nice
@samithdesilva50
@samithdesilva50 6 күн бұрын
අර ආච්චි කිව්වේ මාවත් ඉස්සරහින් බස්සන් පලයන් පුතේ කියලා.😊
@Magadige
@Magadige 6 күн бұрын
😁😁 එහෙමද මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ
@kkamal9554
@kkamal9554 6 күн бұрын
ටජ් මහලට යන පාරෙ වීඩියෝ එකක් ඕනි😅
@Magadige
@Magadige 6 күн бұрын
ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තය ..
@kkamal9554
@kkamal9554 6 күн бұрын
@@Magadige සර් දැන් විදයාත්මක වීඩියෝ කරන්නෙ නැද්ද 🤔❤️
@Wi-Fi_Wizards
@Wi-Fi_Wizards 6 күн бұрын
helmet eke set karana cam ekak gattanm hari bike eke yaddi..
@Magadige
@Magadige 6 күн бұрын
කියන ඒව ඇහෙන්නෑ එතකොට ඒකයි
@dasunshanaka4137
@dasunshanaka4137 4 күн бұрын
Malayalm paththata ymu ko 🥺🌷🌸
@Magadige
@Magadige 4 күн бұрын
🤗❤️
@travelsrilanka9899
@travelsrilanka9899 6 күн бұрын
ඇඟ අඩු කරගන්න නම් බත්, පිටි කෑම අඩු කරලා මස්, එලවලු කන එක වැඩි කරන්න
@Magadige
@Magadige 6 күн бұрын
ඇඟටත් වඩා අරවල තෙලුත් තියනව නේ 🤗❤️
@sindupotha18
@sindupotha18 6 күн бұрын
​@@Magadigeබත්,පරිප්පු වගේ කාබෝහයිඩ්‍රේට් වැඩි ඒවා අඩු කරලා ප්‍රෝටීන් වැඩි කරගන්න. අත්දැකීමෙන් කියන්නෙ.. ෆෘට් ජූස් එකයි කිරි එකයි ගැහුවා කියන්නෙ වෙන මොනා කොන්ට්‍රෝල් කරත් වැඩක් නෑ.. සීනි,පිටි 0 කරගන්න
@jayapriya668
@jayapriya668 5 күн бұрын
ඔය ඩ්‍රෝන් එක මොකක්ද ,කීයක් උනාද ?
@Magadige
@Magadige 5 күн бұрын
DJI Mavic 2 Zoom Ali express දැක්කා අලුත් එක නම් ලක්ෂ 5.5 ක් වගේ වෙනව
@chamaraweerasinghe716
@chamaraweerasinghe716 6 күн бұрын
❤️
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@WasanJaya
@WasanJaya 4 сағат бұрын
very derty restaurent
@paranormalcreation1084
@paranormalcreation1084 6 күн бұрын
patreon membership eka mama gannaw aniwarennma oyage aiya..//
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි මල්ලි 🤗❤️
@SrilankanStatusGallery
@SrilankanStatusGallery 6 күн бұрын
ikmanata lakshe gahanna oni danna hama ekatama kiyanawa
@Magadige
@Magadige 6 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@sahandhananjaya3452
@sahandhananjaya3452 4 күн бұрын
❤✌️
@Magadige
@Magadige 4 күн бұрын
🤗❤️
@madusankad5845
@madusankad5845 6 күн бұрын
oya those kade table eke ehapatte inna eka da uyanne,
@Magadige
@Magadige 6 күн бұрын
🤣🤣 නෑ නෑ 😁😁
@shavindu777
@shavindu777 6 күн бұрын
❤️‍🔥❤️😍
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@c.a2295
@c.a2295 6 күн бұрын
Video danakan hitiye ayya 👍👍👍👍
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@thushankalansooriya5440
@thushankalansooriya5440 5 күн бұрын
Marganithiya pilibada kiyanna
@Magadige
@Magadige 5 күн бұрын
🤗❤️
@sudathshirani8097
@sudathshirani8097 5 күн бұрын
apo hirikitha kadawal.oya laaba than hoya hoya yanawa appiriyawe ba
@Magadige
@Magadige 4 күн бұрын
හිරිකිත 🤔🤔 මම නම් හරි ආසයි
@WarunaSampath-n6o
@WarunaSampath-n6o 6 күн бұрын
එල 👍 ❤ 🙂
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@KingFrag.official
@KingFrag.official 6 күн бұрын
Patta labaine
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@dulachsenura6080
@dulachsenura6080 6 күн бұрын
bike එකෙන්ම යන වීඩියෝ නැතුව තැනක ඇවිදින වීඩියෝ එකක් කරහං බන් එතකොටනේ බලන්න ආස හිතෙන්නේ.අනික bike එකේ යනකොට තනි අතින් වීඩියෝ කරන්න එපා බොසා අවදානම් වැඩි නේ .වැරදි හදාගෙන හොද ගමනක් යමු බොසා good luck
@Magadige
@Magadige 6 күн бұрын
මම වීඩියෝ කරන්න ඕනෙ නිසා Travel කරනවා නෙවේ.. මම මගේ ආසාවට travel කරන්නෙ.. ඒක තමා ඔයාලට පෙන්නන්නේ.. 🤗
@jithumsanketh
@jithumsanketh 6 күн бұрын
මාස කීයක් ඉන්නවද ඔහේ?
@Magadige
@Magadige 6 күн бұрын
ලබන මාසේ කෂ්මීර් 🤗❤️
@LcSandaruwan
@LcSandaruwan 5 күн бұрын
ඔයා හැමවෙලේම මූණ පෙන්නුවම වීඩියෝ එක මගහැරෙනව ඒක අඩු කළානම් හොඳයි
@Magadige
@Magadige 5 күн бұрын
🤔
@Travewithson
@Travewithson 6 күн бұрын
ලංකාවේ මහා පාරෙ බොනවා තියා අඩුමතරමෙ බිලා පයින් යන්නවත් බැ නෙ පොලිසියෙන් කුදලන් යනවානෙ.
@Magadige
@Magadige 6 күн бұрын
😑❤️
@user-vi9ts4bw2j
@user-vi9ts4bw2j 6 күн бұрын
කෑම වල ගනන් එහෙමත් කියන්න හම්බෙමු හම්බෙමු කිය්න්නේ 😂
@Magadige
@Magadige 6 күн бұрын
😁❤️
@mosquesintamilnadu557
@mosquesintamilnadu557 6 күн бұрын
Mention town village name
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@sarathjayakodi2962
@sarathjayakodi2962 6 күн бұрын
Niyamayi
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@buddhika_ns
@buddhika_ns 5 күн бұрын
@Magadige
@Magadige 5 күн бұрын
🤗❤️
@ඉසුරුජයමාල්
@ඉසුරුජයමාල් 5 күн бұрын
වචනයක් කියන්නත් cam එක මූනට අල්ලනවා එපා වෙනවා එහෙම වෙනකොට වීඩියෝ බලන්න..😊
@Magadige
@Magadige 5 күн бұрын
👍
@lakshanhewage7338
@lakshanhewage7338 6 күн бұрын
Travel vlog karanawanam muna nathuwa watapitawa pennanna..
@Magadige
@Magadige 6 күн бұрын
🤗🤗
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 6 күн бұрын
කැලෑවල් වල ව්‍යාග්‍රයො ඉන්නවා බලාගෙන යන්න
@Magadige
@Magadige 6 күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@Facts30100
@Facts30100 6 күн бұрын
konda iwarayi habai ohoma bike padinna giyaama
@Magadige
@Magadige 6 күн бұрын
අම්මෝ ඒකනම් ඇත්ත 🤗❤️
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 6 күн бұрын
4:20 ඇයි හොදි නැතුව කන්නේ🙂
@Magadige
@Magadige 6 күн бұрын
😁😁
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 18 сағат бұрын
රු.20 ලංකා මුදල්ද ඉංදියන් මුදල්ද?
@Magadige
@Magadige 18 сағат бұрын
ඉංදියානු රුපියල්
@naradamadushanka5044
@naradamadushanka5044 6 күн бұрын
ඉන්දියාවේ හෙලිවෙන් ඉන්න ජාතියකුත් ඉන්නවා අන්කල් එහෙමද දන්නෑ😂
@Magadige
@Magadige 6 күн бұрын
🤔🤔
@Magadige
@Magadige 6 күн бұрын
🤣
@pathmifernando
@pathmifernando 6 күн бұрын
Kada kama kala bade amaruwa Hadennathiwenna monawada Beheth gaththe, Giya sathiyeth ape game Kenek maruna indiyawe Gihin bade amaruwak hadila.
@Magadige
@Magadige 6 күн бұрын
බඩේ අමාරුව නිසා නෙවේ වෙන ලෙඩක් ඇත්.. නැත්නම් බඩේඅමාරුවට මැරුන ඇහුවමයි 🤔
@Magadige
@Magadige 6 күн бұрын
🤔🤔
@pathmifernando
@pathmifernando 4 күн бұрын
@@Magadige ow badaeliya yama nisa.
@Javascriptallabout-ss9my
@Javascriptallabout-ss9my 6 күн бұрын
Gopro එක හෙල්මට් එකේ මවුන්ට් කරන්නෙ නැත්තෙ ඇයි?? 🤔🤔
@Magadige
@Magadige 6 күн бұрын
කියන දේවල් ඇහෙන්නෑ ඒකයි
@Sl_gamerHD
@Sl_gamerHD 6 күн бұрын
npp ekata chande dhenna lankawata enna
@Magadige
@Magadige 6 күн бұрын
October 22 flight එක 🤗
@SL-ci7dg
@SL-ci7dg 6 күн бұрын
බයිසිකලේ සයිලන්සරය හදා ගත්තද ?🙋
@Magadige
@Magadige 6 күн бұрын
දැන් හදාගෙන තියෙන්නෙ . හැබැයි තව වීඩියෝ කීපයක් ම යනවා ඔය සද්දෙන්
@vajirakalutarage7462
@vajirakalutarage7462 6 күн бұрын
Gami gedaraka navatinna balanna
@Magadige
@Magadige 6 күн бұрын
ඉස්සරහට බලමුකෝ 🤗❤️
@Wi-Fi_Wizards
@Wi-Fi_Wizards 6 күн бұрын
54:01 eheth pabayo innane..
@Magadige
@Magadige 6 күн бұрын
හොඳ ඇහැක් තියනව ඈ.. මම තාම දැක්කෙ නැ 😁😁❤️
@heshanwelagedara2975
@heshanwelagedara2975 6 күн бұрын
Gimble ekak gaththada bro?
@Magadige
@Magadige 5 күн бұрын
Cam එකක් ගන්න ඉන්නෙ
@heshanwelagedara2975
@heshanwelagedara2975 5 күн бұрын
Puluwannam dji osmo pocket 3 eka ganna.supiri camera eka tikak ganan habei
@user-ih3nw2pj4j
@user-ih3nw2pj4j 6 күн бұрын
අම්මට සිරි කැප්ටන් හැඩොක් නේ මේ 😂😂
@Magadige
@Magadige 6 күн бұрын
😁😁
@Harshana-j3b
@Harshana-j3b 6 күн бұрын
පොරගේ විඩියෝ හොදයි වටපිටාව තම පෙන්නවනම් තවත් හොදයි
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 6 күн бұрын
😮👌🔥
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@medcarepharmacy699
@medcarepharmacy699 6 күн бұрын
🌏🌍
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@hansaraperera744
@hansaraperera744 6 күн бұрын
🔥🔥🔥
@Magadige
@Magadige 6 күн бұрын
🤗❤️
@Shevigo
@Shevigo 3 күн бұрын
ඇයි බන් දැන් ඇඩ් ප්ලේ වෙන්නේ නැත්තේ. ඒක පාඩුයිනේ බන් උබට 🤨🤨🤨🤨
@Magadige
@Magadige 3 күн бұрын
KZbin එකෙන් තමා අහන්න වෙන්නෙ 😁
@Magadige
@Magadige 3 күн бұрын
KZbin එකෙන් තමා අහන්න වෙන්නෙ 😁
@vten46channel33
@vten46channel33 4 күн бұрын
අවට වට පිටාව පෙන්නන්න මූනට කැමරාව හරවන්න එපා.
@Magadige
@Magadige 4 күн бұрын
👍
@WarunaSampath-n6o
@WarunaSampath-n6o 6 күн бұрын
බාල්දියේ තියන හොදි ඉතුරු උනාම අරං යන්න බෑද 😅
@Magadige
@Magadige 6 күн бұрын
😁😁
@nuwanchanaka8445
@nuwanchanaka8445 6 күн бұрын
බාගෙට අත හොදලා වෙනම ලෙඩක් හැදෙනවා😂
@Magadige
@Magadige 6 күн бұрын
😁❤️
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 574 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 23 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 44 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 19 МЛН
උල්හිටියාවේ මඩුදැල් මෝරදැල් ධීවරයෝ @wishwatiyubaya 🐋😲🎣
22:18
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН