නිවන් දකින්න කාලයයි.Tapowanya/ යෝගාවචරයන්ට මගපෙන්වීම....

  Рет қаралды 26,041

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 151
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
පස් වෙනි වතාවටත් මෙම දේශනාව ශ්‍රවණය කරා....අහන්න අහන්න; ටිකෙන් ටික දැනීම අවබෝධයක් බවට පත්වෙනවා වගේ දැනෙනවා 🙏🙏🙏
@SunethraAmarasooriya
@SunethraAmarasooriya 5 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන සියලු පින්වත් පිරිස නිවනින්ම සැනසේවා...ගුරුපියානන් වහන්ස ඔබ වහන්සේට ධ්‍ර්‍ර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .....
@SanjeewaGamage-ll1fg
@SanjeewaGamage-ll1fg 3 ай бұрын
ස්වාමින් වහන්ස අපි රූකඩයක් වගේ නේද එලියේ දේවල් වලට අපි නැටවෙනවා මොනතරම් මුලා වෙලා අපි කෙතරම් අසරණ ද 🙏🙏🙏මටත් මේ සියුම් තැන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මේ දර්ශනය අවබෝධ වේවා සිතින් මිදී නිදහස් වෙන්න මේ දේශනාව පාරුවක් වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මේ සත්‍ය පෙන්වා දෙන අපගේ ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
අති ගාම්භීරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දේශනාව ........... ඔබ වහන්සේගේ කරුණාබර වදන් ලෝකයක් සුවපත් කරනවා අපෙ හාමුදුරුවනේ මහා කරුණාවෙන් දේශනා කරන ඔබ වහන්සේගේ දේශනා අසා මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නේ බොහෝ ගුණදම් පිරූ නිහතමානී උත්තමයෙක් උත්තමාවියක්මයි ......... සාධු! සාධු! සාධු! මාගේ උත්තම නමස්කාරය වේවා........ මේ ඝෝර කටුක සංසාරයෙන් එතෙර වෙනවා යැයි සිතා ධර්ම මාර්ගයේ ගමන් කරන සෑම කෙනෙකුටම ඔබ වහන්සේගේ පරම සත්‍ය ගම්භීර දේශනා අතට ලැබෙනවාමයි , එය සත්‍යයක් ම යි ඒ අය ධර්මය අසා අවබෝධ කරගෙන නිවනින්ම සැනසෙනවා සාදු සාදු සාදු. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවත් තෙවනුවත් ඔබ වහන්සේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ 🙏🙏🙏
@AnulaWijewardhana-hn7qs
@AnulaWijewardhana-hn7qs 6 ай бұрын
🌸🌸🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike 28 күн бұрын
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය , ඔබ පැවසූ සියල්ලම සත්‍යක්මයි .මුල ඉදන්ම අසන අයට ඉතාම වැදගත් දේශනාවක්මයි .ඔබගේ ගෞරවාන්විත කාරුනික සටහන හා වන්දනීය නමස්කාරයන් අප පූජනීය ගුරුසමිදුන් හට බලවත්වූ ආශීර්වාදයක්ම වේවා .දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪔🪔🪔🪷🪷🪷
@zunemob2327
@zunemob2327 11 ай бұрын
🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
@nishanthipriyadarshika5266
@nishanthipriyadarshika5266 11 ай бұрын
🎉theruwan saranai swamin wahansa me desana ahanna ahanna puduma widiyata darma awabodayak labenawa swamin wahansa Obama wahanseta nirathuruwama pada namaskara karami 🎉
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
සත්‍ය දර්මය අවබොද කර ගන්න උත්සාහය ක් ගන්න කාලයක් මේ ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@rmbsarathbandula8553
@rmbsarathbandula8553 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏
@ishanigunasekara5245
@ishanigunasekara5245 Жыл бұрын
🙏🙏🙏 ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරම් .🙏🙏🙏 මේ දහම අවබෝධ කර ගැනීමට මටත් හැකි වේවා !!! 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@Padmini-Menike
@Padmini-Menike 28 күн бұрын
එසේම වේවා සොයුරිය, සාදූ සාදූ සාදූ 🌹🌹🌹🪷🪷🪷
@aththanayake6896
@aththanayake6896 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ අනුබුදු හිමිපානන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනම වෙත්වා ඹබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@buddhikadamayanthi-re1ud
@buddhikadamayanthi-re1ud Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
@inokadayawansha-ii4el
@inokadayawansha-ii4el Жыл бұрын
නමස්කාර වෙවා ඔබ වහන්සේ ට. මෙවැනි දහමක් ඇසෙන්නට සැලැස්වීම ගැන නිදුක් නිරොගි සුවය ලැබේවා 🎉️🎉️🎉️
@kusummanike1539
@kusummanike1539 2 ай бұрын
තෙරුවන්සරණයි අපේ ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු ....🙏🙏🙏🎑️🎑️🎑️🙏🙏🙏🙏🌾🌾🌾🌾🙏🙏🙏🙏🌸🌸🌸🎇🎇🎇🎇🥀🥀🥀🥀🪷🪷🪷🌷🌷🌷🌺🌺🌺🎑️🎑️🎑️🎑️🌾🌾🌾🌾🍂🍂🍂🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 Ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි පින් වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@glindrani1052
@glindrani1052 4 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සියළුම සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@neethahatharasinghe9846
@neethahatharasinghe9846 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට පාද නමස්කාර වන්දනා වේවා
@aththanayake6896
@aththanayake6896 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ පින්වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusummanike1539
@kusummanike1539 6 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. .........සාදු සාදු සාදු..🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 7 ай бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට උතුම් නිර්වානය ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ Жыл бұрын
හරි යටම හරි. අපේ හාමුදුරුවන්ගේ. දෙශනය. සාදු සාදු අපේ හාමුදුරුවන් ට. මගේ. නමස්කාරය වේවා
@GunawathiAmma-cx4xz
@GunawathiAmma-cx4xz Жыл бұрын
තෙරැවන් සරණයි අපේ පිනිවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට.මම මෙි ධර්මය අහනවා.නෙබෛා්දිනකින් ඔබ වහන්සේට කතා කරනවා.දිර්ගායු වෙිවා.
@BetelehamTegene
@BetelehamTegene Жыл бұрын
sadu sadu sadu
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 Ай бұрын
තෙරුවන් සරණයි පුජනීය වන්දනිය පින්වන්ත ස්වාමීන්වහන්සේ වන්දනා කරමි මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 තව තවත් ධර්ම සාකච්ඡා පවත්වා ගන යාමට ශක්තිය ධෞයිරිය ලැබෙවා නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃
@vijithakumari9216
@vijithakumari9216 6 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාධු! මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@deshakamahendra1001
@deshakamahendra1001 2 ай бұрын
සාදු සාදු සාදු!!! 🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 5 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා.🌷🙏
@vidurayasas5189
@vidurayasas5189 2 ай бұрын
ර්‍ සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ගුණ මෙතෙකැයි කියා නිම කල නොහැකිය ...සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike 28 күн бұрын
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය, අතිශය පරම සත්‍යක්මයි ඔබ පැවසුවේ. ගුරු දේවේන්ද්‍රයානන් වහන්සේගේ ගුනයන් වචනයෙන් කිව නොහැකි තරම්ය . දයාබර ඔබට අතිඋතුම් නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪷🪷🪷🪔🪔🪔
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🙏🙏ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@marieperera1709
@marieperera1709 8 күн бұрын
තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ධර්ම ශ්‍රවණය කරන සියළු දෙනාටම ධර්ම අවබෝධය ලැබේවා
@hirushikallapatha2376
@hirushikallapatha2376 4 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@uakumuduni5558
@uakumuduni5558 Жыл бұрын
Oba wahanse matada pihitawewa
@anojasenanayake7984
@anojasenanayake7984 2 жыл бұрын
බුදුන් දේශනා කල පරම සත්‍යය දර්ශනය මෙයයි ...සිතුවිල්ලක ඇති බයානක බව, උපත ,මරණය එතනින් වටහා ගන්න කරුණාබර වදනින් පහදා දෙන උතුම් දේශකයානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා ...!හිමියනි..!🙏🙏🙏පින් ඇත්තෝ අප්‍රමාදව මේ උතුම් දහම අවබෝධ කර ගනිත්වා ...! සුවපත් වේවා ! දිර්ඝායු වේවා හිමියනි...!🙏🙏🙏
@u.kdhammika8341
@u.kdhammika8341 Жыл бұрын
අනේ මට අපේ ස්වාමින් වහන්සේ දුරකතන අංකය දෙන්නපුලුවන්ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PremnathHerath
@PremnathHerath Жыл бұрын
අවසර අතිගරු අරිහතුන් වහන්ස ඔබවහන්සේගේ දුරකථන⁣යෙන් මෙ මෙහොතේ කෙරෙන සාකච්ඡාව මට හොඳට ⁣තේරැනා.මමත් මාතලේ අකුරමබොඩ Akuramboda.ඇත්ත වශයෙන්ම මම හරිම වාසනාවන්තයි.මෙම මොහොතේම සම්බන්ධ විම.මට ඔබවහන්සේ අමතන්න අවස්ථාවක් ලබාදෙන මැනවි.අවසර මම පෙු්මනාත් ⁣හේරත් පානදුර.ඔබ දැකුමෙන් මම පින්කල බව දැනිනි.
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 11 ай бұрын
ඔබ වහන්සේගේ මහා කරුණාව හරිම වටිනවා මේ ලෝක සත්වයාට සසරින් එතෙර වීමට සාදු සාදු සාදු !!!
@GnanaPilapitiya
@GnanaPilapitiya Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි
@AvishkaAvishka-qb9qw
@AvishkaAvishka-qb9qw 3 ай бұрын
සාදු සාදු සාදු දිර්ඝයුෂ ලැබේ තෙරුවන් සරණයි
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
🙏🙏🙏sadhu sadhu saadhuuu.....maagee namaskarayama wewaaa....saadhuuu...🙏🙏
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 Жыл бұрын
මේ ගැන උනන්දුවෙන මුලවස්තාවේ ඉන්න අපිට මේ දෙශනාව ඉතාම වටිනව..ඔබ වහන්සේට නිරෝගිසුව ලැබේව..🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike 28 күн бұрын
සත්තකින්ම. ඔබට යහපතක්ම වේවා .🪷🪷🪔🪔🪔
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 7 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
තපෝවනයේ සද්ධර්ම දේශනා ශ්‍රවනය කරන හැම දෙනාටම උතුම් නිවනින් සැනසීම ලැබීම ට හැකි වේවා ..🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි දයාබර ඔබතුමියට , ඔබතුමියගේ පැතුමන් එලෙසින් ම ඉටු වේවා ඔබද උතුම් නිවනින්ම නිවී සැනසේවා දයාබර මිතුරියේ තෙරුවන්සරණයි !!!
@uthpalaubhayamali9630
@uthpalaubhayamali9630 5 ай бұрын
🙏🙏🙏🙏සියලු දෙනා නිවනින් නිවීසැනසේවා
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
​@@Nirvanaya5871තෙරුවන් සරණයි සොයුරිය ඔබට නිවනින් සැනසීමට පත් වේවා 🙏 ❤️🌹
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
​@@uthpalaubhayamali9630තෙරුවන් සරණයි ඔබට
@Padmini-Menike
@Padmini-Menike 28 күн бұрын
තුනුරුවන්ගේම සරනයි සොයුරිය , ඔබගේ හර්දයාන්ගම උතුම්වූ අපේක්ෂාව එලෙසින්ම මුදුන්පත් වේවා .දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪷🪷🪷🪔🪔🪔
@Nandaathauda
@Nandaathauda Ай бұрын
☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu..... thunuruwan sathu anantha maha guna balayen pinwath ape swamin wahanseta niduk nirogi dhirghau sampaththiyama lebewaaa.....samma sambudu saranai....saadhuuu......🙏🙏🙏
@sitharalakmini3230
@sitharalakmini3230 4 ай бұрын
අපේ පවුලේ සියලු දෙනටම මෙ දෙසන අසන.සියලු දෙනටම උතම්.නිවනට පතනව සාදු සාදු සාදු
@sitharalakmini3230
@sitharalakmini3230 4 ай бұрын
තපොවනෙ.පවුලේ සියලු දෙනටම
@KamalPushpakumara-j4h
@KamalPushpakumara-j4h Ай бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
Oba wahansege maha karunawa adahagatha nohekie wishmithai mage namaskaraya wewa 🙇🙇🙇
@NilmniNoilmni
@NilmniNoilmni 3 ай бұрын
පාද නමස්කාර වේවා සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike 28 күн бұрын
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය , ඔබගේ හදවතේ සතුට සැනසීම සෑම වචනයකින්ම පේනවා. දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪔🪔🪔🪷🪷🪷
@DhammiKumuduni
@DhammiKumuduni 9 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
@sadunanuranga9841
@sadunanuranga9841 5 ай бұрын
Sadu sadu sadu dirgauwewa pinwath swamin wahansa
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 6 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@nilminijayasinghe7165
@nilminijayasinghe7165 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.... 🌼🙏🌼🙏
@nilminijayasinghe7165
@nilminijayasinghe7165 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ආර්‍යයන් වහන්ස..🙏🌼🙏
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ,!🙏🙏🙏
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai
@dona5713
@dona5713 Жыл бұрын
Saadu saaadu saaadu aryan wahanseta deergausama lebewa
@tharangaalwis6866
@tharangaalwis6866 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 2 жыл бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,සත්‍ය ධර්මය ඇසෙත්වා, අවබෝධ වේවා, නිවන් දකිත්වා,
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai
@abekonabekon1255
@abekonabekon1255 2 жыл бұрын
හරිම සරලව wchana ලබා දෙනවා . Saadu ...... saadu ..... saadu .🙇🙇🙇
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු 🌹💐🥀🌻🌾🌺🌺🌺🌺🧎🧎🧎🧎🧎 පැහැදිලිවම ඇත්ත හිමියණි හිත සැහැල්ලු වෙනව හිතේ බර අඩුවෙනව පැහැදිලිවම සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌸🌾🥀💐🌹🌹🌹🌹🌻🌻
@dharmasenarajapaksha8196
@dharmasenarajapaksha8196 6 ай бұрын
තෙරුවන්සරනයි ස්වාමීන් වහන්සෙ මම මේ ඩෙසනාව පටන් ගැන්මෙ ඉදලා කිපයක් වතාවක් අහල මමත් උත්සාහ ගන්නෙ මෙ මර්ගෙට එන්න ඒත් පොඩි පැටලිල්ලක් තියනවා ස්වාමීන් වහන්ස මටත් තියන කමටහන මයි ඒත් මට පැටලිලි සහියි
@chandrikaranasinghe1971
@chandrikaranasinghe1971 Ай бұрын
සාදූ සාදූ සාදූ මෙම දහම් මටත් අවබෝධ වෙවා
@swarnamalkanthi5676
@swarnamalkanthi5676 2 жыл бұрын
Oba wahanseta namaskara karami🌹🌹🌹🥀🥀🥀
@nirosharanatunga9141
@nirosharanatunga9141 2 жыл бұрын
තෙරුවන් සරනයි .ස්වාමීන් වහන්සේ ට..
@lakshikagalkotuwa5654
@lakshikagalkotuwa5654 Жыл бұрын
සාදු සාදු සාදු !
@damayanthidesilva7894
@damayanthidesilva7894 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthibo4242
@shanthibo4242 2 жыл бұрын
සාදු සාදු සාදු
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ..
@supunsandakelum1357
@supunsandakelum1357 2 жыл бұрын
Suwamin wahansa oba wahansaeta magae nmskarya wewa pohn nambaraya deanna
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@Jayantha.
@Jayantha. 2 жыл бұрын
තෙරුවන් සරනයි
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@teenablacky4230
@teenablacky4230 4 ай бұрын
අනේ oba වහන්සේ podi හාමුදුරුවෝ kenek neme .ඔබවහන්සේ අනුබුදු නමක් me ලෝකෙට 🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
@PadmaLatha-ex8wx
@PadmaLatha-ex8wx 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු
@chandibogas6918
@chandibogas6918 2 жыл бұрын
Sadu sadu sadu
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴෴සාදු෴෴සාදු෴෴෴෴෴෴!!!
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@priyanthiperera1004
@priyanthiperera1004 Жыл бұрын
Sadhu....Sadhu....Sadhu 🙏🙏🙏
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinihettiarachchi6419
@rohinihettiarachchi6419 2 жыл бұрын
🙏🙏🙏🏵️🏵️🏵️
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@devikasuwandarathna8578
@devikasuwandarathna8578 2 жыл бұрын
සාධු...සාධු..........සාධූ..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
🙏🙏🙏🌹
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 Жыл бұрын
🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻
@chamindasilva6912
@chamindasilva6912 2 жыл бұрын
🏵️🙏🏵️🙏🏵️🙏
@nilukapriydarshani
@nilukapriydarshani Жыл бұрын
Mata kathakarannna number eka ewanna sadu sadu....
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
නමස්කාර වේවා පින්වත් සුවාමීන්වහන්ස 🙏🙏🙏
@manojdenipitiya4871
@manojdenipitiya4871 2 жыл бұрын
🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@jeanandrew8033
@jeanandrew8033 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤
@mallikasrilanka1402
@mallikasrilanka1402 10 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@indrasenanayake6996
@indrasenanayake6996 Жыл бұрын
බාහිර කුරැල්ලෙකුගේ ශබ්දය මනෝ විඥ්ඤාණයේ මායාව වනවිට ස්වාමීන් වහන්සේගේ ශබ්දය එසේවිය නොහැකියිනේද
@sheelarodrigo4964
@sheelarodrigo4964 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සම්බන්ද කර ගනීම සදහා number එක හෝ වැඩ සිටින ස්ථානයක් දැන ගැනීමට පුලුවන්ද🙏🙏🙏
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mithnila2674
@mithnila2674 2 жыл бұрын
Swamin wahansa ta katha karanna puluwan number ekakk danaganna puluwanda mata 🙏🙏🙏
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@mithnila2674
@mithnila2674 2 жыл бұрын
🙏🙏🙏
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu... Sadu... Sadu...
@sethunisanudhika5862
@sethunisanudhika5862 2 жыл бұрын
ස්වාමින්වහන්සේගේ නම් බරේ තියේනකේනෙක් දාන්න
@wengappuli3294
@wengappuli3294 2 жыл бұрын
Api swaminwanse kiyana widiyata kara gena yana kota apta msthuwana getalu saha kamatahan gelapena akarayata laba ganna swameen wahanse sambanda kara gannne kohomada?
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@u.kdhammika8341
@u.kdhammika8341 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට මට කතා කරන්න ඉඩක් ගන්න පුලුවන්ද?
@KTSampath-dg7gr
@KTSampath-dg7gr 2 жыл бұрын
සාධූ සාධූ සාධූ !!!
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
מאתאיסט שמאלני לאברך חרדי - סיפור אישי
27:51
דולב דוידוביץ'
Рет қаралды 4,4 М.