දුක කියන්නේ කයේ වේදනාවෙන් හටගන්න දුක විතරක්ම නොවෙයි ඉපදීමම දුකක්

  Рет қаралды 24,630

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

දුක කියන්නේ කයේ වේදනාවෙන් හටගන්න දුක විතරක්ම නොවෙයි ඉපදීමම දුකක්
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඉපදෙමින් මැරමින් යන සංසාර ගමන නවත්තන්න පාර පෙන්නනවා නම් එය වටහා ගන්න කෙනා ආයේ ලෙඩ වෙන කයක් හදාගන්න ඉපදෙන්න දඟලන්නේ නෑ ධර්මය අවබෝධ කර නැවත ඉපදීම නතර කරනවා...........🏵🏵🏵
www.facebook.c...
www.facebook.c...
#niwana #gana #danagammu

Пікірлер: 158
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට!!!
@marieperera1709
@marieperera1709 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දහම් ඇස පහළ වේවා
@niranjalawijekoon1747
@niranjalawijekoon1747 3 ай бұрын
කිරි දරුවෙක්ට කියා දෙනවා වාගේ උතුරන කරුනාවක් සෙනෙහසක් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා !🙏
@ChandraSiriwardhana-ui2bt
@ChandraSiriwardhana-ui2bt 3 ай бұрын
😊 ඔබ වහන්සේ අසරණ රෝගි යකුගේ සිතත් ගතත් දෙක ම ධර්මයෙන් සුවපත් කලා නිවනින්ම සැනසේවා සාදු සාදු සාදු🎉🎉🎉
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 4 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@zunemob2327
@zunemob2327 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි 🙏 සැම සිත් නිවි සැනසෙත්වා 🙏
@NilmniNoilmni
@NilmniNoilmni 4 ай бұрын
අනුබුදු පියාණන් වහන්ස දිර්ගායු වේවා නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@ChandaniRanathunga-nm3ks
@ChandaniRanathunga-nm3ks 3 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේ ගේ මහා කරුණාව එතුමියට diviya ඖෂධ ලබා දුන්නා සේ දැනෙනවා හිමියනි 🙏🙏🙏 එතුමිය මහාපුණ්‍ය වන්තියක්!!!. 🙏🙏🙏
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 3 ай бұрын
තෙරුවන්සරනඉ අපේ හමුඩුරුවනෙ .ඔබ වහන්සේට නිරොර්‍ගසම්පත්ති දිර්ගායු සම්පත්තිය ලෙබෙවා .🙏🙏🙏 ඔබ වහන්සේගේ වචන වල තියන සිසිලසින්ම මේ දේශනාවට සවන්දෙන මොහොතේම ලෙඩ දුක් තිබ්බ සෙම දෙනගේම ලෙඩත් සුවපත් වෙනව.පුදුම කරුණා ගුණයක්.මාගේ බුදුපියාණන් වහන්සේ වෙඩියා හා සමානඉ.තව තවත් නිර්මල ධර්මය දේශනා කරන්න ශක්තිය දෛර්‍ය ලෙබෙවා ඔබවහන්සේට.උදේ හවා බුද්ඩපුජා තබා බුදුරජාණන් වහන්සේට වන්දනාකර ,ඔබ වහන්සේටත් මා නමස්කාර කරනව.මමද වීර්‍යක් වඩමින් ඉන්නෙ මේ ධර්මය අවබෝධ කරගන්න.තෙරුවන්සරනඉ 🙏🙏🙏
@aidaathukorala9592
@aidaathukorala9592 4 ай бұрын
සාදු සාදු සාදු මේ සත්‍ය දහම දකින්න දැනෙන්න තෙරුවන් සරණම හේතුවේවා,ඔබ වහන්සේට තෙරුවන් සරණින් සුවපත්, දීර්ගායු වේවා.
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌹🌻🥀🥀🌺🌷🌷🌷🌺🥀🌾💐💐🌾🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@marieperera1709
@marieperera1709 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට
@vijithakumari9216
@vijithakumari9216 6 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු සාදු! පුදුමාකාර පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස
@wijekoonbandara5682
@wijekoonbandara5682 Жыл бұрын
Sadu sadu sadu nirmala margayami mr sadu sadu mata poon nammar aka awanawada pinwat ariyan wahansa
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@dona5713
@dona5713 Жыл бұрын
Saadu saaadu saaadu aryañ wahanseta ðeergausama wewa
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 ай бұрын
නිවාතාප ලෝ කතරේ අමාවතුර ගලාබසී🙏🙏🙏🙏🙏🙏
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
Sadhu sadhu saadhuuu.....pinwath ape aryan wahanseta dhirghau sampaththiyama lebewaaa saadhuuu.....🙏🙏🙏samma sambudu saranai.....
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
සාදු සාදු සාදු මහා ප්‍රාඥායානන් වහන්සේ ට සක්තිය දෛරයලැබෙවා දිර්ගායුවෙවායි අදිටන් කරමි
@manamperiupul
@manamperiupul Жыл бұрын
ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර වේවි !
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
සුවපත් වේවා පින්වත් ගරු arryanwahansa ....bohomapin me ලබාදුන් උතුම් darmadanayata ....teruwan saranai නිදුක් නිරෝගී deegayu ලැබේවා ...
@gayanikulasinghe5499
@gayanikulasinghe5499 Жыл бұрын
🙏🏾🙏🏼🙏🏽🙏🏾🙏🏼🙏🏽🙏🏼🙏🏽
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 7 ай бұрын
පාද නමස්කාර කරන්න අවසරයි ආර්යයන් වහන්ස සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට මේ උතුම් දේශනා මාලාව තවත් චිරාත් කාලයක් කරගෙන යන්න ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේගේ කරුණාවට, ඉවසීමට, යොමුවූ සියළුදෙනාම සංසාර රෝගයෙන් සුවපත්වීමටම පත්වෙනවා . ඔබවහන්සේට දීර්ඝායුෂත් නීරෝගීභාවයත් ලැබේවා . තෙරුවන් සරණයි !
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu...sadu...sadu...
@sadunanuranga9841
@sadunanuranga9841 11 ай бұрын
Sadu sadu sadu
@dayaathukorala6901
@dayaathukorala6901 9 ай бұрын
උතුම් ස්වාමීන් වහන්ස .මේ දේශනා කෙමෙන් වියපත් වන සිරුරෙහි හට ගන්නා බොහෝ ව්‍යාධිවලට අගනා ඔසුවක් මයි.ඔබ වහන්සේ ගේ දේශනා විලාසය ,අප්‍රමාණ වූ කරුණාවන්ත හඬ සියලු ලෝක සත්වයාගේ දුක් ගිණි නිවාලන අමා දිය දහරක්මයි.දුක් ගිණි පරයා නැගෙන අප්‍රමාණ සතුට නිවීම කෙරෙහි අපව බොහෝ සෙයින් ළං කරන බවක් දැනෙනවා .ඒ සතුට කියා නිම කළ නොහැකියි . ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරමි.චිරාත් කාලය ක් දහම් දේශනා කිරීමට ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා ......
@veenanisha478
@veenanisha478 6 күн бұрын
සාදු... සාදු... සාදු.... නිවීම කරා ම පැමිණෙත්වා.. 🙏🙏🙏 උන් වහන්සේ ගේ මහා කරුණාවෙන් නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏
@GnanaPilapitiya
@GnanaPilapitiya Жыл бұрын
සාදු සාදු සාදුස්වාමින් වහන්ම
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌹🌺💐🌾🌾🌻🌻🌻🌾💐🌺🌹🌷🌷🙏🙏🙏🙏
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹samawela rasethureshenawe ganth hithe athiwen future plans upadaneye nawathwene hath pahadili keran hamuduruwane
@Shavin-l4r
@Shavin-l4r 11 ай бұрын
වචන ගැැට ගසා ගන්න බැරිව කථා ක ල ඇයට අපගේ ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාව අසා ලැබුණු චිත්ත ශක්තිය අවසානයේ ඇගේ කථාවෙන් පැහැදිලි වුනා ස්වාමීන් වහන්ස සිත කය දෙක රෝගී වු අහිංසකයින්ට ඔබ වහන්සේගේ දහමි ශ්‍රවණයයෙන් සිත කය දෙකම සුවපත් වු බව මට හැගෙනවා අපගේ ගුරු ස්වාමීන් වහන්ස අපගේ ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේට වෙිවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 18 күн бұрын
බුදුන් පියාණන් වහන්සෙ දැක්කා හා සමානයි....ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා...සොබාදහමේ ආශිර්වාදය ලැබේවා...🙏
@AjanthaWeerasekara-xo8wd
@AjanthaWeerasekara-xo8wd Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය
@deepakumari-j8u
@deepakumari-j8u 2 ай бұрын
සාදු සාදු සාදු එතුමියත් අමා මහා නිවන ස්පර්ශය ලබත්වා සාදු.අපෙ ගූරු දේවොත්තමයන් ව්ශන්ස විශ්වයේ ශක්තියෙ රකිත්වා.දීර්ඝායුශම ලබත්වා සාදු.....
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 29 күн бұрын
තෙරුවන් සරණයි පුජනීය ස්වාමීන්වහන්සේ වන්දනා කරමි🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 12 күн бұрын
මාගේ උතුම් ගුරු පියානන් වහන්ස ඔබ වහන්සේ ගේ මහා කරුනාව ආස්චර්‍යි
@RenukaNarasinghe
@RenukaNarasinghe 2 ай бұрын
මේ තපෝවනය චැනලය දිනෙන් දින දියුණුවේවා දීර්ඝායු වේවා
@bmkbandara3762
@bmkbandara3762 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@RenukaNarasinghe
@RenukaNarasinghe 2 ай бұрын
අති ගෞරවනීය පූජනීය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ට සියලූම දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
පැහැදිලිවම හිමියණි හටගන්නෙම හැම සතිවිල්ලක්ම අලුතෙන් මයි පැහැදිලිවම එහෙමයි හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
බුදුපියාණන් වහන්සේ දේශනා කලා, කය ලෙඩ උනත් හිත ලෙඩ කරගන්න එපා කියලා "ඒ දේශනාව සිහී කරමින්, අර්යන්වහන්සේ දර්මාලෝකය නම් පහණ දල්වා, හිතේ ලෙඩේ සුවපත් කලා,... ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@B.K.Hemalatha
@B.K.Hemalatha 3 ай бұрын
තෙරුවන් සරණයි ගුරු දේවෝත්තමයාණන් වහන්ස ! තපෝවනය සිත නිවන තැනමයි කියන සත්‍යය දවසින් දවස සනාථ වෙනවා. මොනතරම් පීඩනයක, ගැටලුවක, ගින්නක දුක් විඳින ඕනෑම කෙනෙක් ගුරු දෙවිඳුන්ගේ මහා කරුණාව ළඟ නිවී සැනසෙන අයුරු විශ්මයජනකයි. මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය සනාතන සත්‍යයක් බවට වෙනත් සාක්ෂි කුමටද, කිසාගෝතමීලා, පටාචාරලා, සුනීත සෝපාකලා අදත් අපගේ ගුරු පියාණන් පාමුල නිවී සැනසෙනවා. මේ නම් ආශ්චර්‍යයක්මයි. අනේ චිරාත් කාලයක් අසරණ සත්වයාට පිහිට වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ! මැසි මදුරුවෙක්ගෙන් වත් පීඩාවක් සිදු නොවේවා ! නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා මගේ ගුරු දෙවිඳුනි! තපෝවනයේ සැමටත්, සියලු දෙනාටත් යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස; මේ බණ දේශනා ව නම් මටම දේශනා කරපු එකක්..මොකද මම පිලිකා රෝගියෙක් කියලා "ශබ්දය සහ වර්ණ සටහන කින් ( CT Scan)" මගේ සිතේ සැදුන මායාවක් පමණයි කියලා දැං මට වැටහුනා ආර්‍යයන් වහන්ස ...අම්මෝ මෙවැනි දේශනාවක්, මෙවැනි පැහැදිලි කිරීමක් කලහැක්කේ ඔබවහන්සේට පමණක්මයි. ..සාදු සාදු සාදු ....🙏🙏🙏
@sarathrathnayaka8395
@sarathrathnayaka8395 Жыл бұрын
විශිෂ්ඨයි...පුදුමයි ස්වාමීන් වහන්ස 👍👍👍
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
සිතේ හදාගන්නා දුක්ගින්දර කරුණාව උතුරා යන සෙනෙහස පිරුනු වදනින් පහදා දී ,නිවීම කරා රැගෙන යන උතුම් නිදුකාණනී ....ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ..!🙏🙏🙏...දිර්ඝායු වේවා ! සුවපත් වේවා ! හිමියනි ...🙏🙏🙏....
@naynaynay8429
@naynaynay8429 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@gunawardanamkd2153
@gunawardanamkd2153 Ай бұрын
සාධූ...සාධූ....සාධූ.. ලොව සෑමදෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වේවා.....
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 2 ай бұрын
මොන තරම් නම් කරුණාවන්ත ද මේ ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@Mnet4
@Mnet4 Жыл бұрын
දුල්ලබෙන මයා ලද්දන් බුද්ද පුත්තන් නමා මහං 🙏🙏🙏
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ගිණිගෙන තැවෙන සිත් නිවාලන ඔබවහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කාර වෙිවි 🙏🙏🙏🌻🌻🌻 සියළු සත්වයෝ සත්‍ය දර්මය ශ්‍රවනය කර නිවනින් නිවෙත්වා🌻🌻🌻
@ranjanimallawaarachchi5703
@ranjanimallawaarachchi5703 Жыл бұрын
ලෙඩ සුව වෙන්නේ weda කමින් නොවේ හෙද කමින් ya ඔබ වහන්සේ ge කරුණා ගුණ යට ලෙඩ සුව වේවා Sadu sadu sadoo!!!!!!!
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 Жыл бұрын
එතුමිය සුවපත් වේවා. ස්වාමීන්වහන්සේ ගේ මහා කරුණාව දිව ඔසුවක්.
@chandragamage3346
@chandragamage3346 Жыл бұрын
ගිනිගෙන දැවෙන හදවත් වලට සිසිල් දිය දහරක් වැනි වූ ඔබ වහන්සේ ගේ කාරුණික වදන් වලින් ලබාදෙන සුන්දර වූ ලොව්තුරු දහම මො නතරම් වටිනවද. අසරණ අපගේ හදවත්වලට දිව්‍ය මය අවුසදයක්, ,ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි,
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 2 ай бұрын
තෙරුවන් සරණයි පුජනීය වන්දනිය පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා ඔබ වාහාන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@mervinsenarath4794
@mervinsenarath4794 Жыл бұрын
බුදුන් මනෝවෛද්‍යවරයෙක් බව සැබෑය ...
@deviiaranabahu8448
@deviiaranabahu8448 Жыл бұрын
අරිහතුන් වහන්සේ ට දීඉර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු
@chandragodakumbura3366
@chandragodakumbura3366 Жыл бұрын
මගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවාබුදුකෙනෙක් ලොවට වැඩියා වාගේ හැමදෙනාටම මේ සත්‍යය ධර්මය අසන්නට ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏
@yamunathomas1915
@yamunathomas1915 2 ай бұрын
ඔබ වහන්සේගේ මහා කරුණාව අති උත්තමයි. එතුමියට එය සියලු දුක් දොම්නස් දුරු කරන අනර්ග ඹෂධකි. නිවනින්ම සැනසීම ලැබේවා. මාගේ නමස්කාරය ඔබ වහන්සේලාට වේවා! 🙏🙏🙏
@edirisinhachithra8332
@edirisinhachithra8332 9 ай бұрын
සාදු සාදු මටත් ඉක්මනටම මේ දර්වය අවබෝධ වේවා
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
පින්වන්ත සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා ! උතුම් ආර්‍යයන් වහන්සේ ට නමස්කාරය වේවා !!
@thejanilmini1334
@thejanilmini1334 Жыл бұрын
ඔබ වහන්සේ ගේ උතුරා ගලායන අප්‍රමාණ කරුණා ව,දේශනා ප්‍රාතිහාර්‍ය,උපමා,උපමේය හරිම අපූරුයි ආර්‍යයන්වහන්ස,කදිම ට වැටහෙනවා .ඒක වචන වලට නගන්න බැහැ ස්වාමීන් වහන්ස . තව ,තවත් ගිනිගත් සිත් සත්දර්ම අමාපැනින් නිවාලන්නට ඔබවහන්සේට නිදුක් ,නිරෝගි සුව චිරජීවනය ලැබේවා !!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
හරියට හරි හිමියණි මෙි සත්‍යය නොදැක්ක කෙනා ලෙඩෙක්මයි හිමියණි පැහැදිලිවම සත්‍යයි සාධු සාධු සාධු සාධු සාධු සාධු
@MulinAmarasinghe
@MulinAmarasinghe 2 ай бұрын
තෙරැවන් සරණයි උතුම් කල්‍යාණ මිත්‍ර අති ගෞරවනීය ගුරැ ස්වාමීන් වහන්ස. අප්‍රමාණ කරැණාවකින් දයාවකින් මෙතුමියගේ ගතත් සිතත් සුවපත් කර ඔබ වහන්සේ ගැන කියන්න වචන නැත.ආශ්චර්යයි ගුරැ සමිඳුන් වහන්ස. ඔබ වහන්සේගේ උතුම් පායුග වන්දනා කරමි.සාදූ සාදූ සාදූ !!!!!!!
@chandraaa3849
@chandraaa3849 Жыл бұрын
🙏🙏🙏සංසාර රෝගයට ඖෂධයි මේ බෙදා දෙන්නේ🙏🙏🙏
@luckshmisilva8632
@luckshmisilva8632 Жыл бұрын
ගිනිගෙන දැවෙන හදවත් නිවාසනසන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම අත්වේවා !!!
@indukumari9957
@indukumari9957 Жыл бұрын
Exllance sir
@SripaliSilva-un4hi
@SripaliSilva-un4hi Ай бұрын
අසරණ වු කෙනෙකුගේ සිතක්...අනේ ඒ සිත නිවන විදිය..විශ්වාසය ගොඩනගන විදිය.. ඔබ වහන්සේ අසරන වු මිනිසුන්ගේ පිනට පහල උණ ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .හැදුවැඩු දෙමාපියන්ටත්,ගුරුවරුන්ටත්, සිවුපස සපයන දායකාරාදීන්ටත් , මේ දහම විශ්වයට මුදාහරින්න කැපවන පින්වත් නිරෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි සියල්ලෝම නීවි සැනසේවා .තෙරුවන් සරණයි .
@vortex9909
@vortex9909 Жыл бұрын
.මනෝ විඥාන මායාවට හසු වී ගිනිගත් සිත් සතන් සිසිල් දිය පහරක් මෙන් ගලාවිත් ඔබ වහන්සේගේ ධර්ම ත්ඥානයෙන් අප සිත් නිවා දැමුවා...🙏🏻🙏🏻සියලු ලෝ සතුනට අමා වැස්සක් වේවා....🙏🏻🙏🏻ගිනි ගත් සිත් නිවේවා..🙏🏻🙏🏻🙏🏻 සියල්ලෝම උතුම් නිවනින් සැනසීම ලබත්වා...සාදු!!! සාදු!!! සාදු!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jenatsomalatha
@jenatsomalatha Жыл бұрын
Lowapahalaunajeewakathumek
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@MallikaWeerasoorya
@MallikaWeerasoorya 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට අනේ මෙි සුන්දර දහම මටද අවබෝධ වෙිවා 🙏🙏🙏🙏
@kanthiilleperuma2275
@kanthiilleperuma2275 Жыл бұрын
නමස්කාර වේවා ස්වාම්න් වහන්ස මෙවැනි වචන අහන්න ලැබිමත් පිනක් 🙏🙏🙏🙏
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@charlottebandara9672
@charlottebandara9672 Жыл бұрын
Mahakarunikayanwahansa සියලු රෝගීන් හට maya asimata hetuwewa.Obawahansela නමස්කාර වේවා .
@lathajayawardana9454
@lathajayawardana9454 Жыл бұрын
සාදු..සාදු..මාගේ.නමස්කාරය.වෙිවා
@ashokajayawardhana4546
@ashokajayawardhana4546 Жыл бұрын
පොඩි දරුවෙක් සනසනව වගේ ඔබ වහන්සේ දහම පැහැදිලි කලා සාදු සාදු සාදු එතුමියට වහ වහා දහම අවබෝධ වේවා
@kaveeshanethmini-yv1mt
@kaveeshanethmini-yv1mt Жыл бұрын
Sadu sadu sadu!!siyelu sathweyanta mee sathya darmaya aweboda wewaaaa!!!!!🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
සාදු සාදු සාදු අපේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට පෙර මග බලා සිටින කෝටි ලක්ශයක් සැදැහැවතුන් හට ඔබවහන්සේගේ මේ ධර්ම දේශනයත් වාලුකා කතරක අතරමං වූ වන්ගේ පිපාසය සංසිදවන අමා පැන් බිදක්ම වේවා 🙏🙏🙏🌷🌷🌷🌷
@gnkmakavita
@gnkmakavita Жыл бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹
@PremnathHerath
@PremnathHerath Жыл бұрын
අවසර අරිහතුන් වහන්ස, මම ලොවුතුරු දහම වටහා ගත්තා තරමක් දුරට.තව තව එය පුගුණ කරන්න ඔනෑ. ඔබවහන්සේට දිර්ගායු වෙිවා මැසි මදුරුවකුගෙන්වත් පිඩාවක් නොවෙවා ඔසවන අඩියක් අඩියක් පාසා යහපතක් ම වෙිවා තව තවත් ගස් ගල්වල එල්ලි සිටින ළදරුවන්ට prakgnagnawa පහල වො.දෙපනැමද ඔබවහන්සේගේ දුරකථන අංකයබ ලබා දෙන්නෙනමි ඉතාමත් අගේකොට සලකමි. ඔබවහන්සේට මෑසිමදුරැවකුගෙන් වත් පිඩාවත් නොවෙවා.දිර්ගායු වෙිවා.අවසර පෙු්මනාත් ⁣හේරත් පානදුර
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@chitraranhotigamage400
@chitraranhotigamage400 Жыл бұрын
ආශ්චර්යයි ආර්යයනවහන්ස.... එතුමියට කයට මනසට දුන් ඖෂධය දුක් මවාගෙන දුක් පීඩා විදින සියලු සත්වයන්ටම දුන් අමිල ශාන්තියක්මයි.... සුවයක්මයි.... ඔබවහන්සේ්ට මෙම උතුම් ශාසනික මෙහෙවර කිරීම සඳහා නීරෝගී සුවය දීර්ගායු ලැබේවා!!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@induwarasanhin1647
@induwarasanhin1647 Жыл бұрын
කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ දේශනා අහද්දී හිතට මාර සැනසීමක් තියෙන්නේ.❤❤
@mguide449
@mguide449 Жыл бұрын
සාදු සාදු ආර්‍යන් වහන්ස....ලොවට බෙදන දම් සිසිල අපමණයි...
@padminiperera7522
@padminiperera7522 Ай бұрын
තෙරුවන් සරණයි,අපේ පින්වත් ගෞරවනීය ගුරුපියාණන් වහන්සේට අවසරයි,නමස්කාර කරමි බැතියෙන්.සාදූ!!!සාදූ!!!සාදූ!!!🙏🙏🙏🙏🙏🙏🙏 මේ ධර්ම දේශනාව මීට පෙර අසා තිබුණත් කයට හැදෙන රෝගත් මනෝ විඤ්ඤාණ මායාවෙන් මවාගත් බොරුවක් බව සිතට වැදුනේ දැනුයි.මගෙත් කකුලකට ,ලොකු ආබාධයක් ඇතිවී ඇති නිසා ඇවිදීමට අපහසු තත්ත්වයකින් පීඩා විඳිමින් සිටිමි.මේ මොහොතේ සිට එම පීඩාව අතහැර දැමීම කළ හැක.නිදහසේ ධර්මයටම සිත යොමුකර ගනිමින් කාලය ගත කිරීමට මහත් ශක්තියක් ලැබුණි. පින්වත් ගුරු පියාණෙනි,මේ පැහැදිලි කිරීමට මම කෙසේ නම් කෘතගුණ සලකන්නද? ඔබ වහන්සේට කිසිදු කායික මානසික රෝග පීඩාවක් ඇති නොවේවා!!! සියලු විශ්ව ශක්තීන්ගේ බල මහිමයෙන් නිරතුරුවම ආරක්ෂා වෙත්වා!!!දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .
@damayanthidesilva7894
@damayanthidesilva7894 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthakumara3590
@priyanthakumara3590 Жыл бұрын
ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
සාධු සාධු සාධු !!!ඔබවහන්සේ පතන්නා වු බෝධීයෙන් උතුම් නිවනම වෙත්වා !තෙරුවන් සරණයි !
@milanshanaka5068
@milanshanaka5068 Жыл бұрын
අපේ ස්වාමීන්වහන්සේගේ දුරකතන අංකයක් දන්න කෙනෙක් ඉන්නවා නම් ලබා දෙන්න ... ගොඩක් ම පිං .... එ කුසලය ම නිවනට උපනිශ්‍රය වෙයි... තෙරුවන් සරණයි
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@apeteacher6738
@apeteacher6738 Жыл бұрын
Theruwan saranai oba wahanseta
@dayapanawala
@dayapanawala Жыл бұрын
Asarana sarana obawahanseta namaskaraweva sadu sadu sadu
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
තෙරුවන්සරනය් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@greasemonkeys329
@greasemonkeys329 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අද අනාගාමී භුමිය යට ....ඔනෙ ටිකක් කිව්වෙ ....මුල ....තෙරුම් ....ගියේ අහ්නකොට......ලහු පරිවර්තනය තවම වෙලා නොමැති නිසා ....අපි හිතෙනවා තව ....අර්‍යන් වහන්සේ ...කම්පනය ...විතරයි එතන .....feel wela ynawa ........dwasin භාගයක් buddauthpado ,tapowanaya dn.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН