ගුරු විභාගය - teaching exam

  Рет қаралды 11,866

Cyber Awakashaya - සයිබර් අවකාශය

Cyber Awakashaya - සයිබර් අවකාශය

Күн бұрын

Пікірлер: 80
@sandunimansala9973
@sandunimansala9973 7 ай бұрын
BED primary education degree ekata IQ group ekak tiyeda whats app mta link dennako tiyenm 🙏🙏🥺
@apeuruma9543
@apeuruma9543 2 жыл бұрын
බොහොම ස්තූතී මේවා දානවට.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
😀😀😀
@raveenadinakshi2310
@raveenadinakshi2310 2 жыл бұрын
සාගර විශ්ව විද්‍යාල පිහිටා ඇත්තේ කොහෙද කියලා ඇහුවොත් ඒකට උත්තරෙ තංගල්ලද මට්ටක්කුලියද .
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මූලස්ථානය තියෙන්නේ මට්ටක්කුලියේ ශාඛා තවත් තියනවා තංගල්ලෙත් තියනවා
@raveenadinakshi2310
@raveenadinakshi2310 2 жыл бұрын
Thank you
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
Bed degrees එක කරම්න..o/l maths wlata S ekk..apply krnn පුළුවන් da
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
Ethkt...me degrees eki...be degrees ekki කියන්නෙ එකම degrees එකක්ද..නැත්තං වෙනස්ද...
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පැහැදිලි මදි ඔබේ ප්‍රශ්නය BA සහ B.Ed කියන්නේ නම් ඩිග්‍රි දෙකක්
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
@@cyberawakashaya-9693 ekthkt me primary education degrees එක යි...bed degrees එකයි...කියන්නෙ ව්‍ර්නස් degrees ද
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
අක්කෙ..මට teacher කෙනෙක් වෙන්න ඔනෙ..teaching yanna පුළුවන් kiyaa degrees වර්ග කිහිපයක්ම කියනවා..BA,primary education degrees ,bed degrees ...මෙවාවැන් වඩාත් හොද මොකක්ද කියලා මන් දන්නැ..teaching yanna gdkm udau wena..degrees ek mt krnn one..අනික මට o/l Maths walata S එකක් තියෙන්නෙ..man apply කරන්න ඔනෙ degrees එක මොකක්ද හරියටම..මට mthas වලට S එකක් තියාගෙන apply karanna පුළුවන් qa ඒ අදලා degrees එකට..මට uththryk denn..plz..akkee
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මෙහෙමයි ගුරුවරයෙක් වෙන්න BA හෝ b.ed කරන්න විශ්වවිද්‍යාලෙට තේරුණ කෙනෙක් නෙමෙයි නම් අපි බලන්නේ බාහිර හරි BA හෝ b.ed උපාධියක් කරලා ගුරුවරයෙක් වෙන්න. ඕන තරම් බාහිර විදියට BA උපාධි ගන්න තැන් තියනවා. ඒත් BA උපාධිය කරලා ගුරු විභාගේ පාස් වෙන්නම ඕන ගුරුවරයෙක් වෙන්න. නමුත් ගුරු සේවයට තියන පිළිගැනීම සහ පළවෙනි පත්වීමම BA එකට වඩා ඉහල ශ්‍රේණියක පිහිටුවන උපාධියක් තමා B.ed උපාධිය කියන්නේ. මේක කලාම ගුරු විභාග ලියන්න ඕනේ නෑ කියලා තමා මම නම් දැනුවත්. පත්වීම් දෙද්දි එකටම මේ උපාධිය කරපු අයව බදවා ගන්නවා. විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයෙක් නොවන නිසා B.ed එකක් කරන එක පහසු නෑ. නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ 1-5 පන්තිවලට අදාලව B.ed උපාධියක් දාලා තියනවා..ප්‍රාතමික ශ්‍රේණිවලට අදාලව ගුරුවරයෙක් විය හැකිය. කවුරුත් කතා කරලා පත්වීම් දෙන්නේ නෑ.එකටම සුදුසුකම් තියෙන්න ඕන පත්වීම් දෙන කාලෙට ඒවට ඉල්ලුම් කරන්න. උදාහරණ රජයෙන් කිව්වොත් උපාධිදාරීන් 50000 ගුරුසේවයට ගන්නවා කියලා අනිවාර්‍යෙන් ඉල්ලන්න පුලුවන් එතකොට ගුරුවිභාග බලන්නේ නෑ. නමුත් රජයෙන් සාමන්‍යයෙන් පුරප්පාඩුවලට බදවා ගද්දි ගුරුවිභාගේ සමත් අය ගන්නේ කොහොමත් BA උපාදියට වඩා B. Ed පිළිගැනීම වැඩියි. ප්‍රමුඛතාවය ලැබෙනවා ශ්‍රේණියත් ඉහලට දානවා නමුත් උපාධිය තිබ්බ පමණින් ගුරුවරයෙක් වෙන්න බෑ ඒක අධ්‍යාපන සුදුසුකමක් විතරයි. ලංකාවේ කලා උපාධි අභ්‍යනතර සහ බාහිර විදියට කොච්චර එක අවුරුද්දකට එලියට එනවද ඒ ඔක්කෝටම එකපාර ගුරු සේවයට එන්න බෑනේ පලාත් මට්ටමින් තියන ගුරුවිභාගේ ලියලා පාස් වෙන්න ඕනේ.BA කරපු ගමන් කතා කරලා ගුරුවරයෙක් කරන්නේ නෑ අක්කා කෙනෙක් නෙමේ😷😷😷 ජය👍👍👍👍
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
@@cyberawakashaya-9693 gdk ස්තුතිය ...අනෙ සර් thank you so much..
@ShashiBandara-ju2bv
@ShashiBandara-ju2bv Жыл бұрын
Kalin vidiyo eke sagara wishwawidyala thiyenne mattakuliye kiyalani thiyenne.meke thangalle kiyalani thiyenne.hari mokakda
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ප්‍රධාන ශාඛාව මට්ටක්කුලියේ තියෙන්නේ
@වැලමාටියා
@වැලමාටියා 2 жыл бұрын
විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන් සඳහා විශ්වවිද්‍යාලය තත්වය පිරිනැමූ වර්ෂය මොකක් ද?
@rasangarasanga9734
@rasangarasanga9734 2 жыл бұрын
Thank you very much!!!😊😊😊😊
@වැලමාටියා
@වැලමාටියා 2 жыл бұрын
මෝර්ගන් කමිටුව පත් කළ අවුරුද්ද මොකක්ද?
@pravanikaushi8258
@pravanikaushi8258 2 жыл бұрын
ලංකා විශ්වවිද්යාලය පේරාදෙණිය විශ්වවිද්යාලයට ගෙන යනු ලැබුවේ 1952 ද?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
1952 ඔක්තොම්බර් 6 දින පේරාදෙණියට අරන් එනවා. නමුත් විවෘත කරන්නේ 1954 අප්‍රේල් මස 20. පේරාදෙණියට ගෙනාපු වර්ෂය 1952
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
Aiye oya dapu padam kotas wala 2 wani kotase 43 prashnaye kiyanawa sagara wishwa widyalaya thiyenne mattakkuliye kiyala.me vidio eka 40 prshnedi thangalle kiyala kiyanawa .mokak peper ekata liyanna one uththaraya
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
සමාවන්න මට්ටක්කුලියේ තමයි මූලස්ථානය තියෙන්නේ තංගල්ලේ ශාඛාවක් තියෙන්නේ
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 2 жыл бұрын
සර් සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් නැද්ද?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
FB පිටුව බලන්න
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 2 жыл бұрын
@@cyberawakashaya-9693 මම FB නෑ සර්😥
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
දැන ගැනීමට අවශ්‍ය දෙයක් වේ නම් කොමෙන්ටුවක් තබන්න.
@FMGCAberathna
@FMGCAberathna 2 жыл бұрын
21 ප්‍රශ්නයට 3 i (අ) පිළිතුර පිළිබඳ ගැටලුවක් තියනවා සර්..ඒ විද්‍යාපීඨය අයගේ ශ්‍රේණිය නේද?
@sldvkeverything7241
@sldvkeverything7241 2 жыл бұрын
Vidyapeeta aya 3 1(ආ)
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
ඉරි ගහන්න විතරද පේපර් එකේ තියෙන්නේ?iq ප්‍රශ්න එනවද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඉරි ගහන්න ලියන්න එනවා හැබැයි කෙටි උත්තර
@prasadikadissanayake9038
@prasadikadissanayake9038 2 жыл бұрын
Education department eke den inna ayage nam danna puluwanda ?
@suseemasajiwanee4194
@suseemasajiwanee4194 2 жыл бұрын
Lama sanwardana nyayan praahne tikak pehedili karanna puluwand.nyayan idiripath karapu ayage namd dala thinna.
@dilankaprasad8601
@dilankaprasad8601 Жыл бұрын
Me degree ekata kochra mudalak ynawad
@prasadikadissanayake9038
@prasadikadissanayake9038 2 жыл бұрын
25 question eke (Pooshitha pasal ,dvithiika pasal ) Thawa me wage thiyana pasal warga gena vsthara danna .
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඊලග වීඩියෝ එකට දාන්නම්
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
Mn me exam eka aplicashon ekata damme gampaha open university eka kiyala waradila nawala ekata one ekata mokada karanne plzz
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පෝස්ට් එකේ තිබ්බ නම්බර් එකට කෝල් කරන්න
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
Mona poster ekada kiyala dana ganna puluwanda plz aplicashon ekawath admishon ekawath nb ekak na
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
අපේ fb පිටුවට මැසේජ් එකක් දාන්න පෝස්ට් එක එවන්නම් facebook.com/profile.php?id=100068897844421
@ShashiBandara-ju2bv
@ShashiBandara-ju2bv Жыл бұрын
Plz kiyannako
@dilkiweerasingheweerasingh9555
@dilkiweerasingheweerasingh9555 2 жыл бұрын
Primary education degree ekai,bed degree ekai dekama ekakkda?plz kiyanna.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
B.ed එක primary කියන්නේ ප්‍රාතමික පන්තිවලට අදාලව තමයි. ඉගැන්වීම් සහ ගුරු පුහුණුව තියෙන්නේ නිකන්ම b.ed කිව්වාහම විවෘතයි. ඕනම ශ්‍රේණියකට ඕක තමා වෙනස
@sachinisewwandi2442
@sachinisewwandi2442 2 жыл бұрын
@@cyberawakashaya-9693 මට කියන්න පුළුවන්ද secondary උගන්වන්න මොන b.ed degree එකද කරන්න ඕනි කියලා 😢
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පේරාදෙණිය,කොළඹ, අනුරාධපුර භික්ෂු එක, ජාතික අධ්‍යාපන ආයතනය, විවෘත විශ්වවිද්‍යාලය වගේ ආයතන වල B.ED එක ක්‍රියාතමකයි.......මේ අතරින් බොහොමයක් බාහිර ශිෂ්‍යන්ට සුදුසුකම් ලබන්න බෑ කැම්පස් යන්නම වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ B.ED එක කරන්න දැනට ගුරුසේවයේ ඉන්න කෙනෙක් වෙන්න ඕන. විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙක් ආයතනවල කරන්න නම් විශ්ව විද්‍යාලයට යන්න ඕන.
@sachinisewwandi2442
@sachinisewwandi2442 2 жыл бұрын
@@cyberawakashaya-9693 thank you
@sandeepanirangika458
@sandeepanirangika458 2 жыл бұрын
Thank you very much 👍
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ස්තූතියි
@sakuniimalsha9461
@sakuniimalsha9461 2 жыл бұрын
Govermant scl walata yanna puluwand me degree eken.. plz kiynnko..
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඔව්
@sakuniimalsha9461
@sakuniimalsha9461 2 жыл бұрын
Hri tnq miss. Godak aya kiynawa govermanet teaching ynna ba kiyla.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මිස් කෙනෙක් නෙමේ 😀😀 Open univesrsity කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයක්
@sakuniimalsha9461
@sakuniimalsha9461 2 жыл бұрын
@@cyberawakashaya-9693 🤭.. hri tnq kiyla dunnata.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ජය
@chandaniiresha8906
@chandaniiresha8906 2 жыл бұрын
20 weni prashnaya pahadili karanna puluwanda mis?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දැන් ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාල ලෙස වෙනස් කිරීමට මූලිකත්වය ගත්තේ s. w. r. d. බණ්ඩාරනායක මහතා
@prasadikadissanayake9038
@prasadikadissanayake9038 2 жыл бұрын
Thunwana panthiya (grade 3 )ayath wane mona kandayatada ?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පැහැදිලි නෑ ප්‍රශ්නය
@prasadikadissanayake9038
@prasadikadissanayake9038 2 жыл бұрын
@@cyberawakashaya-9693 mama dekka prashnayak ahala thiyenawa 3 wana sreniya aithi wenne kumana kandayatada kiyala ? Deke deana kandayata wage uththara thibune .
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
උසස්පෙල සමතුන් 3 ¡¡ ඩිප්ලෝමාධාරීන් 3¡ ඇ උපාධිදාරීන් 3 ¡ අ අධ්‍යාපනවේදී 2¡¡ විද්‍යාපීඨ 3¡ ආ
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පලවෙනි පත්වීම වැටෙන්නේ ඔය ශ්‍රේණිවලට
@prasadikadissanayake9038
@prasadikadissanayake9038 2 жыл бұрын
ThanQ 😊
@harshanigamage6561
@harshanigamage6561 2 жыл бұрын
Thank you.godak vatinawa❤️
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ස්තූතියි
@shashiwellappili3857
@shashiwellappili3857 2 жыл бұрын
Iq vedio ekkakuth dann.❤
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
Ok
@hasinipraboda2735
@hasinipraboda2735 2 жыл бұрын
26 prashne tharuna asahana kiyana eka werdi neda
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
හරි
@suseemasajiwanee4194
@suseemasajiwanee4194 2 жыл бұрын
26prashne dewani warathawa tharuna asahana komishan saba warathawad.asahana kiyanna eka hrid
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඔව් ඒක හරි 1971 තරුණ කැරැල්ල පිළිබද විමර්ශනය සඳහා පත් කල කොමිසම තරුණ අසහන කොමිසම
@niroshikamadushani7097
@niroshikamadushani7097 2 жыл бұрын
Mcq witharada test ekata enne
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පිළිතුරු දීලා තෝරන්න එනවා කෙටි පිලිතුරු ලියන්න එනවා
@niroshikamadushani7097
@niroshikamadushani7097 2 жыл бұрын
@@cyberawakashaya-9693 thank you ❤️
@suseemasajiwanee4194
@suseemasajiwanee4194 2 жыл бұрын
Sagara vishwavidyalaya thinna mattakkuliyed thangalled kila kinawad
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මට්ටක්කුලියේ තියෙන්නේ තංගල්ලේ ශාකා කිහිපයක් තියනවා
@ireshamadushani6529
@ireshamadushani6529 2 жыл бұрын
meka kochchara kal yanawada
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
කාලය අවුරුදු හතරයි
@dinuriwijesinghe951
@dinuriwijesinghe951 2 жыл бұрын
bms exam eke ahana prashanth krnnko
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
OK
open university selection test තෝරාගැනීමේ පරීක්ෂණය
22:27
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 26 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
B.Ed (Hons) in Primary Education Degree 2023/2024 OUSL - Introduction Seminar (11.06.2023)
1:43:56
තිළිණ මුතුනායක බාහිර උපාධි පීඨය
Рет қаралды 10 М.
bachelor management study degree open university (selection test)
14:16
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 4,6 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН