ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone

  Рет қаралды 34,274

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 333
@ninjagameing4405
@ninjagameing4405 16 күн бұрын
මේ වගේ වීඩියොස් මේ වගේ දෙවල් ගැන සොයා බලන්නෙ වෙනස්ම මයින්ඩ් සෙට් එකක් තියන පිරිසක් . ඉතිං මචන් ඔයා මෙක දිගටම කරගන යන්න .බලන අය බලයි 😊
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z 15 күн бұрын
A asse uba wage pissoth innwa
@nipunsathsara9153
@nipunsathsara9153 15 күн бұрын
හා
@ninjagameing4405
@ninjagameing4405 15 күн бұрын
@@sajithpremadasa-l1z සජිත් පේරෙමදාසද් ඔයා 🤣
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z 15 күн бұрын
@@ninjagameing4405 ow mn tamai. Alimanthrayk kiynnd?
@lionelranasinghe6262
@lionelranasinghe6262 16 күн бұрын
පුතා ඔයා මේ හැම දෙයක් නියමිත විදිහට ගවේෂණාත්මක පෙල ගස් වනවා සුභ පැතුම් ❤❤❤
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@roshan197575
@roshan197575 16 күн бұрын
ඔයාගේ ඉදිරිපත් කිරීම හරි විද්‍යාත්මකයි තවත් මේ වගේ වැඩසටහන් කරන්ඩ ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@ChamindaNeel-f3q
@ChamindaNeel-f3q 16 күн бұрын
පැය ගානක් උනත් බලන්න ආස හිතෙනවා ❤❤ නියමයි ❤ මහන්සියෙන් තොරතුරු හොයලා අපිට ගෙනවට ❤❤ ආයුබොහො වේවා .
@ishankavlogs1185
@ishankavlogs1185 16 күн бұрын
සුපිරි බ්‍රෝ වටිනා channel එකක් රාමුව ට වඩා සරල පැහැදිලි කිරීම හා කටහඩ සුපිරි ❤❤❤
@NissankaAmaranath-tx6qc
@NissankaAmaranath-tx6qc 12 күн бұрын
රාමුවා මීට වඩා හොදයි
@YtBoss-d8x
@YtBoss-d8x 11 күн бұрын
Redda
@YtBoss-d8x
@YtBoss-d8x 11 күн бұрын
Balapan පැහැදිලි karana lassana
@thisarunaotunna4734
@thisarunaotunna4734 15 күн бұрын
මේ හැමදේකටම ලංකාවේ හෙල ශිෂ්ටාචාරය සම්බන්ධ ඇති කියලා හිතෙන්නේ මට විතරද 🥲
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 14 күн бұрын
අනිවාර්යයෙන්ම එහෙම තමයි, ☺️💚
@dragonkollagaming319
@dragonkollagaming319 13 күн бұрын
Matath hithennama ravana seen eka 🥲
@rijithaumesha8911
@rijithaumesha8911 13 күн бұрын
මොංගල් ද බං 😅
@sparklesense7336
@sparklesense7336 12 күн бұрын
සොයා නොගත් ඇට්ලාන්ටික්/ අට ලංකාව ?
@thisarunaotunna4734
@thisarunaotunna4734 11 күн бұрын
@@sparklesense7336 Hariyatama hari❤️🙂
@ChanakaRanaweera
@ChanakaRanaweera 2 күн бұрын
මේක ඇත්තටම මරු channel එකක්, මේක දිගටම කරගෙන යන්න. ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්න පිරිසක් ඔයාට හැදිලා ඉන්නවා.විශ්ම ලෝකය channel එක වගේ නම්.. අප්පිරියා කරන්න එපා channel එක. Good luck❤️
@chamarifernando7578
@chamarifernando7578 16 күн бұрын
❤❤❤ මේ චැනල් එකෙන් තමයි අලුත් දැනුමක් ලබා ගන්න ආසාවක් ආවෙ...ඒ පැහැදිලි කිරීම හරි අපූරුයි ...ආසවෙන් අහන් ඉන්න පුළුවන් ...දිගටම වීඩියො ගේන්න චාරක.❤❤❤
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️🙏❤️
@kosalaabc
@kosalaabc 15 күн бұрын
මොකක්... තව 600 කින්.... 😮 මචං.. මේ දෙවෙනි පාරට කියන්නෙ... උඹේ research එක නම් පට්ට බං ❤
@roadlens1
@roadlens1 16 күн бұрын
ඇත්තටම මමත් ආසම සබ්ජේට් ගැන තමයි මේ චැනල් එකේ තියෙන්නේ. පට්ට. ඉස්සර නම් පිස්සුවෙන වගේ සමුදුර පත්තරේ අරගෙන මේ වගේ අමුතු දේවල් ගැන තියෙනෙ ආටිකල් කියෙව්ව්වෙ.. බොහෝම ස්තුතියි මෙවැනි විඩියෝ නිර්මානය කරනවට. පුළුවන් අම් Podcast එකක් කරමුද? සතියට එකක් වගේ live
@ruwanthidias1044
@ruwanthidias1044 16 күн бұрын
මන් තදින්ම විශ්වාස කරන 🙂 දේවල් මේ ඇත්තටම අද වීඩියෝ එකත් මරු අයියේ ❤ බලන ගමන් තව
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@exsaicenisalaranmantha8860
@exsaicenisalaranmantha8860 16 күн бұрын
Mamath
@Sanaboy79
@Sanaboy79 16 күн бұрын
අදත් සුපිරි අයියේ ඔයා දිගටම වීඩියෝ දාන්න...❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@gehankaushitha8249
@gehankaushitha8249 15 күн бұрын
​@@tagknowledge7පට්ටම ආසාවෙන් බලන්නෙ😍
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 15 күн бұрын
ගොඩාක් වටිනවා , ඇත්තටම අපි කැමති අභිරහස් ඒ වාගේම කාල තරනය වගේ දේවල් වලට❤❤❤❤❤
@tharinisulochana6765
@tharinisulochana6765 15 күн бұрын
අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි 😉 අද video එකේ ආසම හිතුන කොටස ඒක 😁😁 කොහොම හරි මට පෙනුනේ ඔයා phelosiphus stone එක හදන්න හිතන් ඉන්නවා වගේ..හැදුවොත් මරු හැබැයි 😌
@charithjayanath1292
@charithjayanath1292 15 күн бұрын
eka nam matath theruna😁
@Zeero-Ceero
@Zeero-Ceero 13 күн бұрын
😌hadamu
@beautyofjapan7367
@beautyofjapan7367 13 күн бұрын
හදනන හිතන් ඉන්නව නෙමෙයි හදන්න පටන් අරන් වගෙයි මට හිට්නෙන්නෙ,යම් මට්ටමකට සාර්ථකත්වයක් ලබල තියෙනව කියලත් මට ගිතෙනව...අව්රුදු 600 යන්නෙ නෑ ඊට කලින් ඔයාට email එකක් එයි😉
@AkashKavinda-jl5tm
@AkashKavinda-jl5tm 16 күн бұрын
කොහොමද hennig brand යූරියා ගැලුම් 1500 ක් හොයාගත්තේ 🤔😂 අයියා ෆිලෝසිපස් ටෝන් එක හොයා ගද්දි මන් නැවත පුනුරුප්පත්තිය ලබලා ඉදී එතකොට අපි දෙන්නට ගොඩක් දේවල් කතකරන්ඩ ඉතුරු වෙලා තියෙයි .. කොහොම උනත් channel එකටම් මාර විදිහට addict වෙලා ඉන්නෙ video එකක් බැලුවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ කෑම කන්නෙත් මේක බල බල , අයියා ඔය ගල හොයාගෙ තව අවුරුදු 600 ක් දිගට මෙ channel එක කරගෙන යන්ඩ . හොයා ගත්තොත් අපි ටිකක් share කරගමු ඕක ❤😂 .. thanks මෙ වගේ video ගේනවට .ඔයා වගෙ එක්කෙනෙක් අපේ school එකේ අපිට ඉගැන්නුවානම් මම හැමදාම පන්තියෙ ප්ලවෙනියා .ජය වේවා 🤝
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️🙏
@asangamendis6105
@asangamendis6105 12 күн бұрын
ස්තුති, ඔබගේ ඔය වගේ විඩියෝ බොහොම සිත් ගන්නවා, මගේ අදහසනම් ඒ කාලයේ කියවිම ලිවිම ඉතාමත් අඩු පිරිසක් හිටිියේ එයත් බහුතරයක් සංඛෙතාත්මකව, තාක්ෂණයත් බොහොම අඩුයි, ඉතින් යම් කිසි කෙනෙක් යම් දෙයක් කර එහි පරික්ෂණ නිරික්ෂණ ඒ කාලයට සාපෙක්ෂව ටැබ්ලට් කලොත් එය එම කාලයට අනුව මහා ලොකු දෙයක්, එතකොට දැන් වෙන්නේ එහි අවුරුදු ගණන අනුව කෞතුක වටිනාකමක් ඇති වීමයි, නමුත් නව තාක්ෂණය ඉතාමත් ප්‍රබල ස්ථානයකට ඇවිල්ලා 🤔
@dinethpasindu5725
@dinethpasindu5725 10 күн бұрын
ඔයාගෙ වීඩියො නම් නියමයි අයියෙ.... අනිවාරෙන් ඔයාට හරියන්න ඕනෙ..ජයවේවා❤
@prabhashadinith3923
@prabhashadinith3923 6 күн бұрын
Thumbnail එකෙ ඉදන් ending එක වෙනකන් පට්ටම creative...ගින්දර💗✨️
@ruwanwellappili4141
@ruwanwellappili4141 14 күн бұрын
අදත් සුපිරි තමා 😊💝 අගහරු දරුවා ගැනත් වීඩියො එකක් ඕන.
@MJJNamalDias
@MJJNamalDias 16 күн бұрын
ඇට්ලැන්ටිස්, අනුනාකි, ජලගැල්ම වගේ කරුණු කිහිපයක් බොහෝ කතාවලට මූලාශ්‍ර වෙලා තියෙන බවක් පේනවා... පරිච්ඡේද වගේ කොටස් වෙන් කරන්න අලුත් clip එකක් යොදලා නේද...🥺 කලින් තිබුණ clip එකත ලස්සනයි... ඒකත් ඉදිරියෙචි ආයෙත් යොදාගන්න 🥺 අමරණීයත්වය සංකල්පය තාවකාලික දිවි පෙවෙතක් ගෙවන අපිට හොඳයි වගේ පෙනුනට... මට හිතෙනවා ඒක හරිම කටුක සහ මිනිස් මනසට ව්‍යාකූල තත්ත්වයක් ඇතිකරන දෙයක් කියලා...❤️
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z 15 күн бұрын
Wathayak wenna epa.. Dana ekk balahn
@MJJNamalDias
@MJJNamalDias 15 күн бұрын
@sajithpremadasa-l1z 😄🤦
@Withthefacts
@Withthefacts 15 күн бұрын
අයියෙ,,,,,ලංකාවේ අනාගතය, දියසෙන් කුමරු, හෙල අනාගත පුරාවෘත්ත ගැන Video එකක් ඕනේ... ❤ Like කරන්න ❤✨
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 15 күн бұрын
@@Withthefacts e gana thiyanawa ruchira sirge chanel eke awashyanam.
@Withthefacts
@Withthefacts 15 күн бұрын
@aestheticisarelaxedpartofl5594 Thank you
@TateTalks9
@TateTalks9 12 күн бұрын
Video එක ඉවර කරපු විඳිය තමා මරු ❤
@MDS1992-mj1kd
@MDS1992-mj1kd 12 күн бұрын
කාල තරණය සම්බන්ධ දෙයක් ඉඳිරිපත් කරන්නකො ,,,🙏🙏👍👍
@al_music_entertainment
@al_music_entertainment 11 күн бұрын
Oyage video supiri ayye 🥺 loke sagawechchi godak dewal dana ganna puluwan . thawath me wage video essarahata karagena yanna
@riderjey2690
@riderjey2690 14 күн бұрын
හුගක් දෙවල් දැනගත්තා 👍 ස්තුති සහොදරයා
@rajindragayan5276
@rajindragayan5276 15 күн бұрын
ඔන්න එහෙනම් අපි හදන්න ගන්නවා .මරු❤
@leenafernando7276
@leenafernando7276 16 күн бұрын
❤✨ඔබගේ මහන්සියට ගොඩාක් ස්තූතියි, අදත් ආශාවෙන් අහන් හිටිය ❤️😘
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@Russband999
@Russband999 16 күн бұрын
Supiriyak Sagoo 1 coment eka magen ❤❤❤
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
@Deshanaaradana8346
@Deshanaaradana8346 16 күн бұрын
Video ඒක බලන්න කලින්ම comment කරන්නේ. සුපිරියක් නිසා ජයවේවා
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@anurakumaradisanayakaAKD
@anurakumaradisanayakaAKD 16 күн бұрын
Saratama puka denwa wage
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 12 күн бұрын
Nodanna godak Deval ahuwe puthage videos walin, godak sthuthi 😍
@MrDSBro
@MrDSBro 8 күн бұрын
අන්තිමේටම කියපු වදන් ටික සැක සහිතයි❤😂
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 16 күн бұрын
අලුත්ම දැනුම් ගොඩක් ගෙනාවට ස්තුතියි ඔබට
@IndrajithRajapaksha-x3r
@IndrajithRajapaksha-x3r 15 күн бұрын
Obage vadasatahan mama ithaa hondin aasaawen balanawa. I like your programme. Thank you.
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 16 күн бұрын
දිගටම video ඕනේ සහෝදරයා ජයවේවා
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@truedetective780
@truedetective780 12 күн бұрын
Hugaaaaak isthuthi 🙏🙏🙏🙏🙏aiyeee......me දැනුවත් kireem valata
@thecoffeeguy96
@thecoffeeguy96 16 күн бұрын
Brother my wife is from India she’s very much interested in your contents I’m explaining things while I’m watching I would like to suggest you to put English subtitles for your upcoming videos if possible! Thank you for these informative videos you do ❤
@tagknowledge7
@tagknowledge7 15 күн бұрын
❤️❤️❤️ Thank you.. I'll try my best to add subtitles for future videos
@thecoffeeguy96
@thecoffeeguy96 15 күн бұрын
@ Thank you so much 😊
@champaindumathi7709
@champaindumathi7709 15 күн бұрын
අන්තිමට කිව්ව එක ටිකක් සැක සහිතයි .තව අවුරුදු 600කට පස්සෙ කිව්වෙ ,, 🤔🤔🤔🤔😮😮😮😮
@ThisaraniPunsara
@ThisaraniPunsara 11 күн бұрын
හරිම පැහැදිලී ❤
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 15 күн бұрын
❤️🙏🙏🙏❤️සුපිරි
@samneth24
@samneth24 5 күн бұрын
Very beautifully explained nice why not write a book about everything you describe here. I also read old books about Rawana History of Buddha and St Germain great white brotherhood good wishes for your knowledge and programme
@ThilinaPrasad-lf4lw
@ThilinaPrasad-lf4lw 16 күн бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ.අදත් නියමයි සහෝ.ඔයාගේ වීඩියෝ බලනවා කියන්නේම චිත්‍රපටියක් බලනවා වගේ. මගේ පුතා තාම පොඩියි එයත් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගේ වීඩියෝ බලන්න. ❤❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@dahamdeshan61
@dahamdeshan61 9 күн бұрын
Brand ground sound එක මරු❤❤❤
@annamarasinghe
@annamarasinghe 15 күн бұрын
ඒ කියන්නේ දැනටමත් ඔයා ඒක හදලා ඉවරයි... අවුරුදු 600කින් මම message කරන්නම්..😂😂👊... මල්ලී ඔයාගේ හැම වීඩියෝවක්ම හරීම රසවත්... ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා..❤❤
@techster7590
@techster7590 13 күн бұрын
බලන්න ආස හිතෙනවා ❤
@vtunehub8917
@vtunehub8917 15 күн бұрын
කරුනු සොයාගත් මූලාශ්‍යත් දැම්මනම් තමා වඩාත් හොද් 👍❤️
@LahiruBethmage-e7f
@LahiruBethmage-e7f 16 күн бұрын
Bagawath geetha ගැන පැහැදිලි කිරීමක් කරන්න
@harshanilumbika898
@harshanilumbika898 5 күн бұрын
Owu ,api asawen balanawa,asawak nemeyi eththatama meka matanam podikale idalama thibuna pisswak, Me samahara dewal podikale idalama සමහර ඉගැන්විම් මට දැනුනෙ විහුලුවක් වගෙයි,සමහර විට අපි යටිහිත් වල දියුනු අතිතයක් හොල්මන් කරනව ,අපි අයෙ ආයෙ ඉපදෙනව,මේ පොලවෙ, ඒත් ඒ අපිත් නෙමෙ,හැබැයි අපිම තමයි, ඒකයි ඇත්ත ,😮
@supun1183
@supun1183 14 күн бұрын
recomend contend and srilankan frist this vibe contend creater and amazing video ,i loved this
@Ravindukanishka358
@Ravindukanishka358 14 күн бұрын
සුපිරියක් ❤❤
@Hey_Skyyy
@Hey_Skyyy 15 күн бұрын
අදත් නියම වීඩියො එකක් 🤗❤️
@charithjayanath1292
@charithjayanath1292 15 күн бұрын
Supiriyak brother...❤❤
@danuka_jayawardena
@danuka_jayawardena 14 күн бұрын
දිගටම දාන්න ♥️
@achintharavindu243
@achintharavindu243 15 күн бұрын
ගයාන් සදකැලුම් මහත්මාගේ චක්‍රායුදය වැඩසටහන බලන්න. 😁🖤
@cinderella3738
@cinderella3738 14 күн бұрын
Me ayiyata patta adareyi mn balanawa meyage katha ee katahada pattama deyak hith sanasanna puluwan❤
@sb-ex6qy
@sb-ex6qy 11 күн бұрын
Uriya wala wediyen tiyenne nitrogen loke vadima nitrogen medha jiva shakthiya ..urine wal meruna cells wala th ethi
@LasiduDilanjna
@LasiduDilanjna 16 күн бұрын
🎉🎉 විඩියෝ එක සුපිරි👍 ඒත් ඇයි අවුරුදු 600යකින් කිවුවෙ මට ඒක තෙරුන් නෑ🤔🤔🤔
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@viranrandikadharmavardhana9763
@viranrandikadharmavardhana9763 15 күн бұрын
සුපිරි අයියේ ❤️
@Sura_de_ruwan
@Sura_de_ruwan 15 күн бұрын
දූපත් 10 කතාව කියද්දි මට හිතුණා ඒ තෝත් කියන්නෙ දසිස් රාවණ ගැනද. කියලත්
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 16 күн бұрын
ගැම්මක් තමයි .... 😂🎉
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@chanukadananjaya8048
@chanukadananjaya8048 12 күн бұрын
මුස්ලිම්වරුන් ගැන වීඩීයෝ එකක් ඕනී අනිවරෙන්. ඔවුන් ඒ තරම් බක්තියෙන් වන්දනා මාන කරන හෙතුත් එක්ක👍👍
@HarshanaRajapaksha-iv8is
@HarshanaRajapaksha-iv8is 15 күн бұрын
මෙම වීඩියෝ එකක් බලන්න පටන් ගත්තම ඉවත් වෙන්න බෑ හදිසියේ වත්
@Chalana_Denuwana
@Chalana_Denuwana 15 күн бұрын
අනිවාර්‍යෙන් අපි තව අවුරුදු 600කින් හම්බ වෙමු.❤
@wesamun1
@wesamun1 14 күн бұрын
ඔයා දාන මූලාශ්‍ර ඩවුන්ලෝඩ් කරල බලනවා.පුදුම වටිනවා.තව ඇඩ්වාන්ස් කරන්න ඩවුන්ලෝඩ් ලින්ක් ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න.ඔයා වටේ බුද්ධිමතුන් රොද බැදෙයි 🥰 ජයවේවා
@kasunLankaweera
@kasunLankaweera 13 күн бұрын
සූපිරි🔥
@shandewanarayana4586
@shandewanarayana4586 16 күн бұрын
❤ mage sihinaya siduwenna kiyala prarthana karannko yaluwane pin oyalat🫶
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@KavinduSamarakoon
@KavinduSamarakoon 13 күн бұрын
මායා ගල=මරනයක් නොමැති ජීවිතය බුදු දහම=ජීවිතයක් නොමැති මරනය(නිවන)🤔
@divinejourney-official50
@divinejourney-official50 15 күн бұрын
තෝත් සහ රා කියන්නේ එන්කිග් පුතාල දෙන්නා එන්කි / එන්ලිල් කියන්නේ අනුගේ පුතාල දෙන්නා අනූ කියන්නේ නෙබීරූ වල අනුනාකි නායකයා
@PiushanDananjaya
@PiushanDananjaya 16 күн бұрын
Brother hood එක Assassin's Creed එකේත් තියේනවා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@KavindiApsara-l3r
@KavindiApsara-l3r 13 күн бұрын
සුපිරි🥺
@SacheeAbeyrathna
@SacheeAbeyrathna 8 күн бұрын
එකියන්නේ ඔයාත් එක හදන්න උත්සහ කරනවද බුදුසරණයි ❤
@ආදිය-ශ7ජ
@ආදිය-ශ7ජ 13 күн бұрын
එයි එයි මොකද්ද ඒ අන්තිමට කිවුවෙ
@dhammikaudayakantha7492
@dhammikaudayakantha7492 13 күн бұрын
ආයුර්වේදයේ රස විද්‍යාව කියන කොටසේ කියවෙනවා රසදිය නිශ්චල කිරීමේ ක්‍රියාවලියක් ගැන .එසේ නිර්මාණය කල රසදීය යකඩ හා මිශ්‍ර කර රත්රන් නිර්මාණය කරන්න පුළුවන් ලු .හෙළයේ මෙය භාවිතා කල බවට ශාක්ෂි තියෙනවා .මේ ක්‍රමය ඌව වෙල්ලස්සේ වේද පරපුර තුල තිබිලා තියෙනවා .ඊට අදාළ පුස්කොල පොත් දැනට බ්‍රිතාන්‍ය පුස්තකාලේ තියෙනවා කියලා විශ්වාස කරනවා .ඒ ඌව වෙල්ලස්ස කැරැල්ලට පසු බලහත්කාරෙන් රැගෙන් ගිය නිසා .දැනට රාජගිරිය ආයුර්වේද පර්යේෂණ ආයතනයේ මේ ගැන යමක් කෙරෙන බවට ආරංචියක් තියෙනවා ඉහත කී පොත්වල තොරතුරු වේද ගැට ලෙස සටහන්ව ඇති බැවින් ඊට අදාළ පරපුර දැනට සිටිනවා නම් ඒ තොරතුරු කියවීමට හැකියාව ඇත . මේ ගැන ටිකක් සොයා බලන්න .
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 6 күн бұрын
රාවනා මේ කියන අනුනාකි වරුන්ගෙන්(දෙවියන්ගෙන්)ඒ දැණුම ගත්ත.ශිව දෙවියන්ගෙන් ලොකු දැනුම සම්භාරයක් ගත්ත කියනවනෙ.ඒ දැනුම තමයි එතුමා භාවිතාවට ගත්තෙ.ශිව දෙවියන් සහ අදාළ දෙවිවරු අතලොස්සක්ම අනුනාකිවරු.දේවත්වයෙන් නැත්නම් ඇදහිල්ලක් ලෙස ඒ කාලයේ සිට පටන්ගත් වන්දනා මාන කිරීම අද දක්වා විවිධ ශිශ්ටාචාර වල විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනව.මේ ලෝක ඉතිහාසය ලෝකෙන් වසන් කරල තියෙනව මේ සම්බන්ධව පාසලකවත් උගන්වන්නෙ නෑ. ඇදහැලි කරීම පවා මිත්‍යාවක් බොරුවක් කියල සත්‍ය නොවන ගානට මිනිසුන්ගෙ මනස හැඩගැස්වෙන විදියට සත්‍ය නොවන ගානට වැඩ සකස් කරල තියෙන්නෙ.මේව කරන්නෙ ලෝකෙ යම්කිසි රහස් කන්ඩායම් කීපයක්. ඔවුන්ට ඕන ඔවුන් පවසන දේවල් ටික විතරක් මිනිසුන්ට පැහැදිළි කරවන්න. මොකද ඒ අයගෙ පැවැත්ම සදහා ඒ දේ බලපාන නිසා ඒත් ඉස්සරහට ඒ අයට අමාරුයි.හැමදාම බොරු කරන්න බෑ.ඒ අයගෙ බලය බිදෙමින් පවතිනව.ඉදිරියෙදි මිනිසුන්ට සත්‍ය දැනගන්න ලැබෙනව තවත් බොහෝ දේ සමග......
@SLYTYMovielK349
@SLYTYMovielK349 15 күн бұрын
සුපිරි ❤
@sampaonline-2003
@sampaonline-2003 15 күн бұрын
Link eka වැඩ කරානම් අවුරුදු 600 ක් නෙවෙයි 800කින් හරි හම්බ වෙන්න පුලුවන් ඒත් බඩු වැඩ නෑ 😪
@champikarunanayake2149
@champikarunanayake2149 12 күн бұрын
Good luck ❤
@AdithyaRanasinghaTk
@AdithyaRanasinghaTk 15 күн бұрын
Keep it Up 😍 Broo
@EngeloSuneth
@EngeloSuneth 13 күн бұрын
James web space telescope alien life discovered on proxima b . E gana video ekak Ona ❤
@rmfranando5756
@rmfranando5756 11 күн бұрын
Mali oya kaweru kiwe wath elumanatisla geana thora thuru soyanna eppa. Anthimata oyata unadaey appith hoya ganna beari vai. Weana ona deayak hoyanna. Mhajanathawata watinawa. Magey yalu wek illuminlatis geayna hoyanna gatta vithari adath miniha athuru dahan.
@lochanarajapakse3417
@lochanarajapakse3417 15 күн бұрын
Woow superb🎉
@vandanavandanaherath3299
@vandanavandanaherath3299 14 күн бұрын
Are you trying to make this stone
@krishathnalaka
@krishathnalaka 16 күн бұрын
mamath oyaga hama video akakma balanawa balnna asa hitana vediyata ederipht karanawa visasayanma mama godak asai a katahadata digatama ma wada kaeagana yanna obata taruwansaranai
@sb-ex6qy
@sb-ex6qy 11 күн бұрын
Loke akawadawath nothibunaa warga as warga enda botanicap pithak amuthu basawakin liwa rka gena hoyaa tawa program ekak laranna
@madushankpathama8381
@madushankpathama8381 11 күн бұрын
රස වෙදකම අපේ පාරමිපරික වෙදකමෙත් තියනව.
@Mr.sanuthYT1972
@Mr.sanuthYT1972 7 күн бұрын
Very interesting
@presaanju3219
@presaanju3219 7 күн бұрын
රෙප්ටීලියන් ගැන ඕනෙ
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 16 күн бұрын
Balannath kalin like kara. Komath channel eka niyamai
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
@ChethanaSenanayaka
@ChethanaSenanayaka Күн бұрын
අන්තිම ටික 🥹🥲
@Harsh34529
@Harsh34529 16 күн бұрын
උබේ වීඩියෝ නම් සුපිරි බං....පොඩි request එකක් තියෙනවා උබේ background එකට blue screen එකක් නැතුව වීඩියෝ එකට අදාලා මොකක් හරි පොටෝ එකක් දානවනම් මරු❤️❤️
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
@Uchiha_Madara-4871
@Uchiha_Madara-4871 15 күн бұрын
100k walata thawa chuttai ❤❤❤
@ChethanaPrashadani
@ChethanaPrashadani 16 күн бұрын
Mona unat rawanage video wge nm danenne na,Rawanage thawa video oni apit❤😊
@sameerakumara4963
@sameerakumara4963 16 күн бұрын
මර්ගත මාණික්ය කියන එක අපේ සීයගෙ පොතක තියෙනවා . දෙමළෙන් කියන්නෙත් මරගත කියලා දෙමල ෆිල්ම් එකක් තියෙනවා maragadha naayam කියල😊
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@lahiruartcreation
@lahiruartcreation 13 күн бұрын
Supiri aiyandi 😘🥰
@mrblackbeardofficial
@mrblackbeardofficial 5 күн бұрын
ayyo mn gawa oya stone stock ekak thiyenawa , mn ewa hadagaththe wakugaduwe haduna muthra gal walin 😎
@KKamal-q2f
@KKamal-q2f 14 күн бұрын
යූරින් කියලා හිතාගෙන හිටිය⁣ට ඒ ලේ වෙන්න බැ⁣රිද.
@sachinthaprabode7524
@sachinthaprabode7524 16 күн бұрын
Harry potter ඒකේ මායාගල මතක්වුන අය 🤍🔥
@tagknowledge7
@tagknowledge7 16 күн бұрын
❤️❤️❤️
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 15 күн бұрын
Adarei❤ gemmak tamai 🔥💪
@さんSチャンネルSsanschann
@さんSチャンネルSsanschann 15 күн бұрын
නියමයි 👍👍👍
@sameerakumara4963
@sameerakumara4963 16 күн бұрын
maragadha naayam දෙමළ film එකෙ ඔය ගල හොයන්න ලංකාවට එනවා හම්බෙනවා එක
@Millionarie.
@Millionarie. 12 күн бұрын
Aththa loken hanganawa wage danne nadda
@smartthinker5197
@smartthinker5197 12 күн бұрын
Oya try karala heduwane... 😮
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 74 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 7 МЛН
Knjiga Postanka
3:49:20
Zaklada Čujem Vjerujem Vidim
Рет қаралды 1,6 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
IS THE QUR'AN GOD'S WORD? | LECTURE + Q & A | DR ZAKIR NAIK
3:27:19
Dr Zakir Naik
Рет қаралды 223 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 74 МЛН