Team Raini | Group Song | Grand Finale | The Voice Teens SL

  Рет қаралды 692,758

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер
@evzen222
@evzen222 2 жыл бұрын
0:04 චංචල දෑසේ 1:56 විසික්කෙරුව සිත 3:21 කළුවරට හිත බය හින්දා 5:31 මතකද හැන්දෑවේ
@OddesseyOnline
@OddesseyOnline 2 жыл бұрын
හැම coach කෙනෙක්ම තම තමන්ගෙ සිංදු අරන් තියෙන්නෙ..ඒ හඩවල්වලට ගැලපෙන කටහඩවල් තිබුනා ඒ ටීම්වල..ඒත් රයිනිගෙ කටහඩට ගැලපෙන එක කටහඩක්වත් ඇහුනෙ නෑ..ඉතින් ලමයින්ට අවස්තාව දුන්නට වඩා එයාම කියපු එකෙන් ආකර්ශනේ වැඩි💞😊
@sachinialagiyawanna6471
@sachinialagiyawanna6471 2 жыл бұрын
Raini 's performance is exellent .but she should get the more contribution of her group members..as this not her concert and this is voice teen concert.
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 жыл бұрын
Hemal Ranasingha ගෙන් පසුව ලංකාවෙ දැක්ක හොද personality එකක් තියෙන actor Dharshan Thawaraja...
@chathuteacher311
@chathuteacher311 8 ай бұрын
💯
@justindrewbieber2627
@justindrewbieber2627 2 жыл бұрын
ඇත්තටම අනිත් group සෝන්ග් 3 එක්ක බලද්දි මෙතන තනිකරම සින්දු කියන්නෙයි නටන්නෙයි රයිනි විතරයි , එයා විතරක් highlight වෙන්න ඇදලා , රයිනි මාර ආත්මාර්තකාමි වගේනෙ අනිත් අය එක්ක බලද්දි
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මෙතන කමෙන්ට් දාන අය හොදට අහගන්න.රයිනි ලමයිට වැඩ්පුර චාන්ස් එක දුන්නෙ නැතත් ඒකෙන් කියවෙන්නෙ නෑ එයා හොද නෑ කියල.වොයි ටීන් පලවෙනි එකේ වැඩිපුරම ලමයිට චාන්ස් එක දුන්නේඑයාසෙමිබ්ෆයිනල් රයිනිගෙ ජජ්මන්ටෙක බලන්න.එයා එදා ඇඩුවා.එයා ඒපුටුවෙන් අයින් වෙලා පුලුවන්නම් ලමයිව ඉස්සරහට ගෙනියනව කියල.රයිනි කොයන්නෙ මැනික්කැට වෙනුවට ගල්කැය අහුලල දියමන්ති බවට පත් කරපු කෝව්හ් කෙනෙක්.
@gavee4565
@gavee4565 2 жыл бұрын
ඇත්තටම මේක මාරම ලස්සනයි..කී පාරක් බැලුවද කියලා මතක නැති තරම් 🥺❤️ ඇයි මේ මිනිස්සු මෙහෙම..රයිනි ළමයින්ට තැන දීලා නෑ කියන්නේ..මෙච්චර කල් ළමයි නේ වැඩ පෙන්නුවේ..ඉතින් අන්තිම දවසේ කෝච් ගේ වැඩ පෙන්නුවා😌 මිනිස්සුන්ට ඉතින් ලස්සන දේක මොකක් හරි ඇදයක් පේනවා නේ..ලංකාවනේ එනී වේ මාරම ලස්සනයි 🥺❤️& Good luck pranirsha
@youtubeking235
@youtubeking235 Жыл бұрын
ඔව් කෝච්ගේ වැඩ අවසානේට පෙන්නන්න ඔනේ..සුපිරියක් අප්පා
@Savininathara-qn3jn
@Savininathara-qn3jn 2 ай бұрын
Ow eka aththa😊
@methuligamlath5099
@methuligamlath5099 2 жыл бұрын
0:27 කොච්චර ලස්සනයිද ashanya සින්දු කියද්දී.. එයාට කොහෙත්ම ගැලපෙන්නේ නැති සින්දු ටිකක් දීලා ඒ ළමයව කෑවා.. But team performance එක ලස්සනයි.. එකෙත් ඒ වුණාට ළමයින්ට දුන්න තැන හරිම අඩුයි.. Ashanya ට සින්දු කියන්න බෑ කියලා බනින උන්ට ඇවිත් මේක බලන්න කියන්න.. ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙල්ලෙක් ට එයාගේ voice එකට කොහෙත්ම ගැලපෙන්නේ නැති සින්දු ටිකක් දීලා ඒ කෙල්ලව කෑවා.. 🤧🤧
@3tsoyzasoyza141
@3tsoyzasoyza141 2 жыл бұрын
This is a already recorded one not live ....
@hansicgunarathna1981
@hansicgunarathna1981 2 жыл бұрын
Damn true 😌
@methuligamlath3062
@methuligamlath3062 2 жыл бұрын
true .... monawa unath talanted kellek. mama nm aththatama eyt kmthi. hari siriyawantha muunak thiyenne ashanyata..
@from_2050
@from_2050 2 жыл бұрын
අශාන්‍යාගේ අමුතු ලස්සනක් තියෙනවා නේ 😁❤️ programme එක බැලුවේ නැ මඩගහලා දාපු videos ටික තමාදැක්කේ එයාගේ 💔 anyway කියන්න වචන නැ 😢❤️ ලංකාව ගැන අමුතු ආඩම්බරක් දැනෙනවා මේවා දකිද්දි 😢❤️
@harisban6742
@harisban6742 2 жыл бұрын
0:27 Ashanya, මාරම ලස්සනයි ඒ ටික 👍
@dilumiabeykoon3665
@dilumiabeykoon3665 2 жыл бұрын
agree💯
@sithangahansana4979
@sithangahansana4979 2 жыл бұрын
Yeah 🥺
@fathimaasma
@fathimaasma 2 жыл бұрын
I thought group song is to showcase talents of the team. But here coach stole the limelight and made it her own concert.
@m.r.Wickramasinghe
@m.r.Wickramasinghe 2 жыл бұрын
Exactly
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 2 жыл бұрын
Trye
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 2 жыл бұрын
True
@yu12769
@yu12769 2 жыл бұрын
Raini stooping to the lowest possible
@hansanisewwandi4985
@hansanisewwandi4985 2 жыл бұрын
True..
@broony8547
@broony8547 2 жыл бұрын
ලමයි ඔක්කොම black ඇදලා...එයාලට camera එක focus උනේම නෑ.. අනිත් groups වල නම් හරිම ලස්සනයි... මට ඒ ලමයි පවු කියල හිතුනා..🥺
@madu8705
@madu8705 2 жыл бұрын
thaniyen karanna bari kamata boruwata lamaiwa dala wage
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
අනේ ඔව්.. මටත් අර ළමයි පව් කියලා හිතුනා.. ළමයිට sing කරන්න chance දුන්න හොදටම මදි 🥺💔
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
හරියට ම හරි🥺
@isu-palace
@isu-palace 2 жыл бұрын
Eka atta
@isu-palace
@isu-palace 2 жыл бұрын
Aththa
@kavinjey9149
@kavinjey9149 2 жыл бұрын
රයිනි විතරමනෙ අනේ singing, dancing කරන්නේ...මෙයා ලමයින්ට ලොකු චාන්ස් එකක් දෙන්නෙ නැනෙ..රසාල් එක්ක කිව්ව එකෙත් රසාලට තනියම කියන්න දුන්නෙ පේලි 4 යි.මට නම් හිතෙන්නෙ මෙතනදි ලමයින්ටයි වැඩි චාන්ස් එකක් දෙන්න ඕනෙ...🙂
@yehansaminagi5188
@yehansaminagi5188 2 жыл бұрын
Athth
@sidny379
@sidny379 2 жыл бұрын
Aththa
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
එයා මේ පාර එහෙම උනාට ගිය පාර හතර දෙනාගෙන්ම වැඩියෙන්ම ලමයිට චාන්ස් එක දුන්නෙ රයිනි.
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
Aththa
@imalihewapathirana8167
@imalihewapathirana8167 2 жыл бұрын
Woooooww.. Ruka.. Lekha.. Vindy.. Sanuka.. RAINI.. Darshan
@sahanalwis403
@sahanalwis403 2 жыл бұрын
රයිනි විතරනේ කියන්නේ .රසාල් එක්ක කරපු performance එක්කෙත් කොල්ලා කිව්වේ පේලි 4 යි මරු 🤣
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
ඔව්ව් 🥺💔
@chalanipathirana1525
@chalanipathirana1525 2 жыл бұрын
Ooow aththa🙄
@Helaa111
@Helaa111 2 жыл бұрын
ඒකේ උනේ දෙන්නම කියන parats හෙන ගොඩක් තිබ්බා. ඒවාවල රයිනිගේ කටහඬ ඉස්මතු වෙලා පෙනුණා.මට තේරුන හැටියට
@yohankaushan5341
@yohankaushan5341 2 жыл бұрын
@@Helaa111 නෑ තනියම කීවෙ ගොඩක් රයිනි
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Eka atta meka baladdi Mata hitune anith lamai tika Aran tiyenne raini Sindu kiyaddi natann kiyala.anika raini Sindu kiyaddi eyat ekk lamai kiwwata e katahadwal ahenne ne mkada rainige voice eka ismatu wela ahenwa
@auroralane002
@auroralane002 2 жыл бұрын
Literally Darshan stole the whole show with his entrance. Couldn't take my eyes off him. Such an elegant personality 🔥And coach Raini looks prettier than ever ❤️
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
Are you a girl?
@yu12769
@yu12769 2 жыл бұрын
Thats the issue. To steal the show, was this Darshan's show to begin with?
@auroralane002
@auroralane002 2 жыл бұрын
@@yu12769 That is something they should've thought at the first place whether it's gonna be Darshan's show or not. Here I was just talking about his performance ✌️
@Samarakoon9677
@Samarakoon9677 2 жыл бұрын
Agreed 🙌
@Aanyaperer
@Aanyaperer 2 жыл бұрын
@@shawnfernando5616 what if she or he is a boy ?
@numanmanthila8347
@numanmanthila8347 2 жыл бұрын
කළුවරට හිත බය හින්දා ඔය පපුවේ උණුහුම වින්දා... ඒ ටිකනම් මාරයි🥺❣️
@fernandopulle2749
@fernandopulle2749 2 жыл бұрын
රයිනි තමයි voice teen. පිටිපස්සේ ඉදලා නටපු ලමයි කට්ටියට good luck😍😍
@kavishkamaduranga
@kavishkamaduranga 2 жыл бұрын
Gammac 😂
@hpmax4510
@hpmax4510 2 жыл бұрын
🤣🤣🤣🤣
@manukesh
@manukesh 2 жыл бұрын
Amoo 😂
@poornimakumari9161
@poornimakumari9161 2 жыл бұрын
Aththa aththa
@asirihansa246
@asirihansa246 2 жыл бұрын
Oi oi🤣🤣🤣
@denethperera7493
@denethperera7493 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් මේක බලන්න ආස හිතෙන performance එකක්‌ 👌❤‍🩹🥺
@malinduwenushka6979
@malinduwenushka6979 2 жыл бұрын
අපේ අය ඉතින් මොකක් හරි ඇදයක් හොයන්න බලාගෙනමනෙ ඉන්නෙ බනින්න ගිය සීසන් එකේ ඉදන් රයිනිට පන දෙන්න වගේ හිටියෙ මුලදි 🤷
@denethperera7493
@denethperera7493 2 жыл бұрын
@@malinduwenushka6979 සිරාම 🤍
@ryanpasse7658
@ryanpasse7658 2 жыл бұрын
ලන්කාවනෙ බන් මිනිස්සු හැදෙන්නේ නෑ. මොන දේ උනත් මේක සුපිරිම වැඩක් මේක
@kavip1088
@kavip1088 2 жыл бұрын
💖
@ruchikasampath7910
@ruchikasampath7910 2 жыл бұрын
One man show Superb
@Travelwith398
@Travelwith398 2 жыл бұрын
මේ performance එකේ වැඩි ඉඩක් ගන්නේ රයිනිම තමයි , අන්තිමට මල් ☔😉 nice performance 👍
@tharuprathibha23
@tharuprathibha23 2 жыл бұрын
Team song එකක් උනාට Raini විතරනෙ sing කලේ 🤔 එහෙම කරපු එක හරි නැහැ නේද 😶 අනිත් team වල එහෙම නැහැ ... Raini ගෙ grp එකේ ලමයින්ට දුක හිතෙවි😥
@chean5608
@chean5608 2 жыл бұрын
team song කිව්වට රයිනි විතර නේ කියන්නේ!!! 😂
@timetogetit1384
@timetogetit1384 2 жыл бұрын
It's so nice of her to let the kids perform as backup singers during her solo performance 😂 ngl she indeed is a good performer and she proved it once again but who's gonna tell her that this is a team performance ?
@yu12769
@yu12769 2 жыл бұрын
😂👌
@shamandivaas
@shamandivaas 2 жыл бұрын
💯💯💯
@enemy1301
@enemy1301 2 жыл бұрын
That's the point😐
@woyniedirisinghe2271
@woyniedirisinghe2271 2 жыл бұрын
I was thinking the same.. 😅😅
@sandraedmund9811
@sandraedmund9811 2 жыл бұрын
Performance එකනම් ඇත්තටම බලාගෙන ඉන්න ලස්සනයි,ඒත් මේක රයිනිගේ concert එකක් නෙමෙයි නේ ඒ නිසා මීට වඩා ළමයින්ට තැන දෙන්න තිබුණා එයාලට sing කරන්න ඩාන්ස් කරන්න අවස්ථාවක් දුන්නෙම නෑ,රසල්ගේ song එකේදිත් rainima කිව්වා ඒ ලමයට පේලි කීයද කියන්න දුන්නේ,අනිත් coachesලා තුන්දෙනාම දරුවන්ට තැන දීලා ලස්සනට proform කලා,raini නිකන් one-man show වගේ
@oshanisam
@oshanisam 2 жыл бұрын
ඔව් රසල් and raini duet එකේ රසල් sing කරේ නැති තරම් . ඒක මාත් note කරා .
@inokalakmali2790
@inokalakmali2790 2 жыл бұрын
Ow eka attha
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
ඔව් ඒක නම් අපිටත් තේරුණා
@nadidisanayeka2654
@nadidisanayeka2654 2 жыл бұрын
Sira kathawa hinath yanawa halo😍
@hividoji-han6672
@hividoji-han6672 2 жыл бұрын
Raini is best, so Raini can do a one-man show. Don't jealous for her talent ❤🤞
@tharindirasikaq8701
@tharindirasikaq8701 2 жыл бұрын
මේකෙදි ළමයින්ට දීලා තියෙන අවස්ථාව ගොඩක් අඩුයි..එයාලගේ දක්ෂතා පෙන්නන්න අවස්ථාවක් දීලා නැති තරම්..ඒක රයිනිගෙම show එකක් වගේ..ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා කියලා හිතෙනවා ..මොනවා උනත් vedio එක ලස්සනයි
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
එහෙම කියන්න එපා මෙච්චර කාලයක් ළමයින් දක්ෂතා පෙන්නුවේ.......රයිනිත් ඉදිරිපත් කරාපුවවේ........😂💓😍
@tharindirasikaq8701
@tharindirasikaq8701 2 жыл бұрын
@@w.ssumedha4990 හරි .හරි😊😊
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
@@tharindirasikaq8701 😍
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
වොයිස් ටීන් පලවෙනි එකේ සෙමිෆයිනල් රයිනිගෙ ජජ්මන්ට් එක ටිකක් බලන්නකෝ.
@anushawijesinghe1087
@anushawijesinghe1087 2 жыл бұрын
අයියෝ තනිකරම couch ge performance vitharayi..ළමයින්ට chance1k ඇත්තෙම නැහැ ..😥....couch sanaka n lahiru teams wala ළමයින් හොඳටම enjoy kala..ළමයි black adala කළුවරේ penneth නැහැ 😥
@alexwiky
@alexwiky 2 жыл бұрын
හැම එකටම production team එක, reality show concept එක අල්ලගන්න එපා යකුනේ 😂 රයිනි ට ඕනේ නිසා තමා මෙහෙම performance එකක් කරේ. ඒකට කියන්නේ ආත්මාර්ථකාමී කම. හොඳම stage personality එක තියෙන්නේ coach Lahiru ට. ඒ උනාට ගාණට ලමයි highlight කරා. Coach Abhi, Sanka කියනව වගේ මේක දරුවන්ගේ දක්ෂතාව පෙන්නන තැන. Coach ගෙ නෙවෙයි
@yu12769
@yu12769 2 жыл бұрын
👌
@manulijayasena329
@manulijayasena329 2 жыл бұрын
Soooo True♥️💯
@Someone-br3rq
@Someone-br3rq 2 жыл бұрын
@@calmworld6331 I get the urge to comment, but let me say this, PLEASE THINK WISE, AND BE MATURED
@shanikajayaweera8
@shanikajayaweera8 2 жыл бұрын
@@calmworld6331 suere ekata meee 40 panapu nakichchyek 😂
@stg9264
@stg9264 2 жыл бұрын
@@shanikajayaweera8 sirawatama aaa
@shar605
@shar605 2 жыл бұрын
ස්ටෙෆනි කෝච් කෙනෙක් වුනා නම් මීට වඩා හොදයි, එයා ලමයින්ට ආදරෙයි ජෙනුඉන්ම❤️🌹
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
ඇයි එහෙම කියන්නෙ?රයිනි ගැන ඔයා ඒනම් හරියට දන්නෙ නැතුව.වොයිස් ටීන් පලවෙනි එක ගැන ටිකක් හොයල බලන්න එතකොට තේරෙයිරයිනි කියන්නෙ මොන වගේ කෝච් කෙනෙක්ද කියල.
@digishine2790
@digishine2790 2 жыл бұрын
@@s.upamali1528 👌
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
upload කරකන් බලන් හිටපු performance එකක්.. Raini next level 🔥... Sirasa tv Reallity වලට ගහන්න වෙන Channels වලට බෑ. Special final night performances වලට 🔥 සුපිරිම Final එකක්
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 2 жыл бұрын
But awards yanne 3rd class programme walata
@nathashafernandez342
@nathashafernandez342 2 жыл бұрын
@@tharakanaveenabeywickrama9607 ekne😔
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
@@tharakanaveenabeywickrama9607 e mond
@vishwanaveen
@vishwanaveen 2 жыл бұрын
මේකට ටීම් performance කියන්නෙ නැතුව රයිනිගෙ performance එකක් කිව්වනම් වඩාත් නිවැරදී
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
This is just raini performing her songs with daarshan... 😅 And her team backing up the songs while wearing WHOLE BLACK 😩
@hashinithilakarathne729
@hashinithilakarathne729 2 жыл бұрын
මේ අර්බුදය අප විසින් ඇතිකළ එකක් නොවේ. - මීට කැමරමන් සහ කොරියෝග්‍රැෆර් 🥴🥴
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
අනේ 😥 Hiran , Ashanya , Aaron, Amavi ටවත් අඩුගානෙ මීට වඩා perform කරන්න chance එකක් දෙයි කියල ආසාවෙන් බලන් හිටියෙ 💔 කොහොමවෙතත් සිංදු ටික ලස්සනයි ❤️
@pushpakanthi9297
@pushpakanthi9297 2 жыл бұрын
Aaron voice ek ai ahnn asawen hitiye 😥
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
Hmmm Hiran❤
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
@@pushpakanthi9297 😁ai?
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
හිරාන් කෝ කෝ කියල බලන් හිටපු මම 💔
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
@@kawmiathapatthu1659 😥😓
@senithweerathunga6218
@senithweerathunga6218 2 жыл бұрын
Aaron,Ashanya and Hiran තමයි රයිනිගේ Team එකෙන් ලස්සනටම Perform කළේ😍😍❤❤🔥🔥
@akiladenuwan625
@akiladenuwan625 2 жыл бұрын
Eth eyalata meke perform karanna chans ekk dila ne.
@shar605
@shar605 2 жыл бұрын
Perform කෙරුවෙ රයිනි විතරයි ලමයින්ට chance එකක් දුන්නෙ ne. තොරොම්බල් කරත්තයක් වගෙයි. හරිම unprofessional and selfish 🤮
@tsuchus
@tsuchus 2 жыл бұрын
@@shar605 agreed
@oshanisam
@oshanisam 2 жыл бұрын
@@shar605 raini and rasal duet එකෙත් රසල් ට singing parts නැති තරම් ඔක්කම Raini
@Tokyo_dt7
@Tokyo_dt7 2 жыл бұрын
ඔව් ashanya මරූ 😍😍❤️❤️
@Hansi_94
@Hansi_94 2 жыл бұрын
Rainige group song ekei, rasal ekka kiwa ekei dekemaa eya witharai kiwwe eya witharai highlight kale... nirmanayak widiyata lassana unath methendi lamainta thanak dunna nam watinawa anith teams wala nam eka lassanata lamainwa issrahata dala thibba..eka hari watinawa .coach highlight wenawata wada lamainge hakiyawal group ekak widiyata dena ekai watinne...
@ishish7384
@ishish7384 2 жыл бұрын
00:27 Her voice is Beautiful 🥺❤🔥
@rukmal4511
@rukmal4511 2 жыл бұрын
කුජීත සිංදු ටිකක් හින්දා කෙල්ල චාටර්ම වුනා 😥, කවුරු කොහොම කීවත් වොයිස් එක ලස්සනයි එයාගෙ.❤
@ishish7384
@ishish7384 2 жыл бұрын
@@rukmal4511 aththa 🥺 eyata hambuna sindu eyage gener eka neme.
@kavieditz47
@kavieditz47 2 жыл бұрын
@@rukmal4511 ඇත්තම කතාව...
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
❤❤❤ ashanya
@chalanipathirana1525
@chalanipathirana1525 2 жыл бұрын
Ow.
@oshadividurangi100
@oshadividurangi100 2 жыл бұрын
කවුරු මොනා කිව්වත් මං බලන් හිටියේ දර්ශන් එනකම් 😍❤️dharshu ❤️❤️
@woow01
@woow01 2 жыл бұрын
ලස්සනයි ඒත් ලමයින්ට වැඩියෙන් sing කරන්න දුන්නනම් හොඳයි 👍
@dulmi9257
@dulmi9257 2 жыл бұрын
Ashanya your part was so beautiful in this performance. Try songs of that type too.
@mariebernadeth1146
@mariebernadeth1146 2 жыл бұрын
Ou ane e lmayge voice eken competition eke hri wdk gatte ndda mnda...instagram eke lssnata sing krnwaa english songs godk thiyenwaa...meya chooty kale kiypuwai...lgdi kiwwa ewa wgykui🙂
@pawanianjalika7628
@pawanianjalika7628 2 жыл бұрын
Ey team ekt amuthuma eliyak 😍
@sriyanirupasinghe3691
@sriyanirupasinghe3691 2 жыл бұрын
Dancing group ekak ekka raini sing krnwa 😂 lahiruge group performance eka thama lassanama. Eya ganata lamainwat highlight krla tibba. eth meka one man show ekak wage.anik cochla 3 denama lamainta mul thana dila tibba ❤ me lamai nam mata paw kiyla hituna 💔
@nontoxicsm131andygartistst9
@nontoxicsm131andygartistst9 2 жыл бұрын
Cameraman ගොඩක් lines වලදී focus කරේ රයිනිට වුණාට ඒ වෙන ළමයි කිව්ව ඒවා. Voices වල වෙනස aduraganna පුළුවන්
@SG-ys4mf
@SG-ys4mf 2 жыл бұрын
0:34 අමාවිගෙ ලස්සන voice එක😍 සිංහල සිංදුවක් කියන්න chance එකක් ලැබුණෙ නෑනෙ එයාට කලින්😕 කෝච් රයිනි ළමයින්ට අවස්ථාව දුන්නා නම් හොඳයි මීට වඩා..එයාමනෙ sing කරන්නෙ🙄
@ruchiradesilva872
@ruchiradesilva872 2 жыл бұрын
This is not team Rainis performance.. this is Raini's performance only. Please watch team BNS performance and see how they let their team to shine
@Nuhansadeww
@Nuhansadeww 2 жыл бұрын
අද තමයි ashanyage voice එක ලස්සනටම ඇහුනේ..❤️😍
@mariebernadeth1146
@mariebernadeth1146 2 жыл бұрын
Ou eka thama eyge real voice eka...mn kalin hithan idiyeth e nangita live sing krnna amrui kiyala...eth instagram eke thiyenwa eya phone eken wage record krpu kisima edit ekak nathi english songs wgyk e tika hariyta ahuwama therenwa voice ela eyata depend wechcha god gifted ekak kiyala....mokada ona tharam western voices thibbth meka western kiynnth bari mara amuthu tone ekak....kwdhri hoda thanakata ei ithin.
@sithangahansana4979
@sithangahansana4979 2 жыл бұрын
Ekane, minissu boruwata katha haduwata; eyata loku talent ekak thiyenawa. 🥺❤️🙏
@shayoni123
@shayoni123 2 жыл бұрын
@@mariebernadeth1146 agreed..but who is the god lol
@kasunsurindu5527
@kasunsurindu5527 2 жыл бұрын
Pre recorded with effects Lel
@shayoni123
@shayoni123 2 жыл бұрын
@@kasunsurindu5527 eka ona modayek dannwa.finals gdk ewage pre recorded thamai group performance..lol
@malinduwenushka6979
@malinduwenushka6979 2 жыл бұрын
මේක voice competition එකක් නැතුව dancing එකක් නෙවෙයි ඒක හින්දා කෝච් act කරාට මොකද ලමයි ටික sing කරන්නනෙ ඕනෙ හැමදේකම ඇදයක් හොයන්නෙ නැතුව ඉන්න🙄
@manushadevindi867
@manushadevindi867 2 жыл бұрын
Rayini sing කරනවා වැඩි වගේ නැද්ද? 🤔 Rasaal එක්ක කිව්ව ඒකෙත් එහෙමයි.. ඒක ටිකක් අවුල් neh...
@indikaamarasinha1056
@indikaamarasinha1056 2 жыл бұрын
Rayini විතරයි නි sing කරේ.. ළමයිටත් අවස්ථාවක්‌ දෙන්න ඕන.. අනිත් group වල koch ල ළමයින්ට අවස්ථාව දුන්න.. මේක group song එකක්ද 💔💔
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
Good performance if this was Raini's solo concert ,ofcourse we love to see handsome Dharshan. But really we were waiting to see our favorite young talents sing & show their vocals not to be Rainee's backup dancers.
@yashodhathennakoon5339
@yashodhathennakoon5339 2 жыл бұрын
Performance එක මරු..ඒත් හිරාන් සින්දු කියනකම් බලන් හිටියේ. දුකයි..😰😰😰 දර්ශන් ගත්ත එකත් මරු..✌️😍 lv u Darshan..😍😘
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
Hiran❤❤❤
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
මාත්😢😢😢
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
Asahnaya nisa palce eka miss una hiran meketh kapala
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
@@lasanthiranasinghe1827 Hmm Hiran hitiyanam eya thmi trophy ekt sudusu❤
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
බලන්න ආස හිතෙන හොදම ගෘප් සෝන්ග් එක මේක.❤️‍🔥හැබැයි තව පෝඩ්ඩක් ලමයින්ගෙත් කටහඩවල් ඇහුනනම් තවත් ලස්සනයි.❤️‍🔥😍
@sasirunima3733
@sasirunima3733 2 жыл бұрын
අශන්‍යාගෙ වොයිස් එක ලස්සනයි මෙතන 😐. ඒ ලමයට නොගැලපෙන ගීත දීලා , ඒ සිංදුත් කාලා තරගෙදි 💔 ඒ ලමයට හොද ගීත තෝරලා දුන්නනම් මඩ නැහැ ❤
@duybenifp
@duybenifp 2 жыл бұрын
yess💔
@digishine2790
@digishine2790 2 жыл бұрын
Yeah
@chathurikamalkanthi2263
@chathurikamalkanthi2263 2 жыл бұрын
Eka nee
@yasawathijayalath5921
@yasawathijayalath5921 2 жыл бұрын
Definitely
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Song zdalamana a word cleen seen my hart ok
@imeshamadhushani1223
@imeshamadhushani1223 2 жыл бұрын
Translator (Mr.Darshan) එනකන් බලන් හිටිය මම 🥹❤️
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
4:18 Hiran❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Raini should have given more chance for children to sing
@samanperera3099
@samanperera3099 2 жыл бұрын
Hiran's voice 💕
@t.s.g.perera9515
@t.s.g.perera9515 2 жыл бұрын
Yeah
@shandev249
@shandev249 2 жыл бұрын
Congratulations Rayani and Darshan . Lovely couple
@KaZzaBeatZ
@KaZzaBeatZ 2 жыл бұрын
මම ඇසූ ලංකාවේ ලස්සනම female voice එක ❤️🥀🎶
@chulanimalkanthi9212
@chulanimalkanthi9212 Жыл бұрын
මමත් අද තමයි බැළුවේ හරිම ලස්සනයි ඔයාලා දේන්නම ලස්සනයි මම දේන්නටම කැමති හදවතින්ම සුබ පතනවා හැමදේම සාර්ථක වේන්න කියලා
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
මම උනත් රයිනි ලමයින්ට අවස්ථාව දුන්නා අඩුයි කියලා වගේ දැනුනා..හැබැයි වෙනත් කටහඩවල් අතර රයිනි දිහාවට විතරක් කැමරාව focus උනා වැඩියි ..video කරපු විදිහේ අවුලකුත් තිබුනා..අනේක් ලමයි sing කලත් එකයි අඩුවෙන් පෙනුනේ..
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
Personally I love Raini as a vocalist and a human. But she did the same mistake of not letting her students to sing and highlight her voice. she did the same yesterday also 💔 we all know that she has a magical voice. but the stage was for her students 😕 Anyways, this performance was good if this was The Voice. But it's, "Voice Teens". Raini's performance was way too much for teens
@tharukathilakasiri7103
@tharukathilakasiri7103 2 жыл бұрын
Very true this performance is too much for kids and she has not given tiny chance to her kids to sing on this stage. For some kids this may be the last chance to sing on this kind of stage
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
@@tharukathilakasiri7103 strongly agree
@amaliatthanayake7100
@amaliatthanayake7100 2 жыл бұрын
Yes. In duets Rasal left...🥺
@shar605
@shar605 2 жыл бұрын
Sorry she doesn’t have a magical voice. There’s so many talented artists in Sri Lanka better than her. She is a star kid taking all attention to herself. I hope next season she will be replaced. As a coach she didn’t do much to help the teens but brag about self and her father. Disgusting
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
හිරාන්ව කපලම දැම්මා 💔
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
0:26 අනේ අපෙ අසන්‍යා චූටිගෙ ලස්සන 😌
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
Wooow. Darshan & Raini. What a performance. Love it.❤❤❤🎉️
@dammikaaththanayaka195
@dammikaaththanayaka195 2 жыл бұрын
ආදරේයි මන් ඔයාට ගොඩාක් ලස්සන හිනාවක් තියෙන්නෙ කෝච් රයිනී🌷🌷🌷🌷😘😘😘❤❤❤❤
@dhanuchandra6454
@dhanuchandra6454 2 жыл бұрын
Raini is dancing realy good and so confident the only problem is that she dosen't give the kids to sing a lot only her the most thats not nice
@geeth-9117
@geeth-9117 2 жыл бұрын
true
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
None was singing live, all were recording, soo if kids were not able to come to the recording due to the current crisis, they have nothing to do but go with Raini’s recording.
@HIRANCHARUKA
@HIRANCHARUKA 2 жыл бұрын
Our Queen Coach ❤️R Coach, it is a great honor for Us to perform with you and Dharshan Ayya Love You Soo Much..! ❤️🥺
@kavindigunathilaka2150
@kavindigunathilaka2150 2 жыл бұрын
Ur dance moves with couch also very beautiful I love that act❤️❤️
@හායිහූයි
@හායිහූයි 2 жыл бұрын
Dancing team එකක් එක්ක රයිනි සිංදු කියනවා
@semira9469
@semira9469 2 жыл бұрын
😂😂😂
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Hee yako ekamai matat hitune man comment ekakut damma.raini Sindu kiyaddi lamai tika natann Aran tiyenne kiyala..
@samisilva7978
@samisilva7978 2 жыл бұрын
අනේද කියන්නෙ ලමයි ටික පව්
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මෙතන කමෙන්ට් දාන අය හොදට අහගන්න.රයිනි ලමයිට වැඩ්පුර චාන්ස් එක දුන්නෙ නැතත් ඒකෙන් කියවෙන්නෙ නෑ එයා හොද නෑ කියල.වොයි ටීන් පලවෙනි එකේ වැඩිපුරම ලමයිට චාන්ස් එක දුන්නේඑයාසෙමිබ්ෆයිනල් රයිනිගෙ ජජ්මන්ටෙක බලන්න.එයා එදා ඇඩුවා.එයා ඒපුටුවෙන් අයින් වෙලා පුලුවන්නම් ලමයිව ඉස්සරහට ගෙනියනව කියල.රයිනි කොයන්නෙ මැනික්කැට වෙනුවට ගල්කැය අහුලල දියමන්ති බවට පත් කරපු කෝව්හ් කෙනෙක්.
@හායිහූයි
@හායිහූයි 2 жыл бұрын
@@s.upamali1528 ko ithin a lamai kwrut nane 😂😂
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
0:27 ❤❤❤ ashanya beautiful.
@vindyavilashini7589
@vindyavilashini7589 2 жыл бұрын
Wade lassanai.. Lamaita mita wada thanak dunna nam thawath lassanai. Aran bandara malli, Ashanya, hiran supar❤️❤️❤️
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
අන්තිමට Sinhawalokanaya song එක නම් සුපිරි.... මතක ද හැන්දෑවේ.... 😔😍😍
@p.g8580
@p.g8580 2 жыл бұрын
Why is this called a "group" song when Raini literally stole the show from the kids and made them her background dancers? Feel bad for the kids who might've travelled from all over the country in this fuel crisis just to be used as stage props. Kudos to Lahiru for including every single voice on his team! Now that's a group song.
@hermoinegranger7155
@hermoinegranger7155 2 жыл бұрын
Did you see Rasal's performance with her. She made Rasal's competition as her concert. Not a good coach 😕
@7289you
@7289you 2 жыл бұрын
Agreed, it was a nice solo performance. Not a group performance. So pathetic
@chandralathajayakody2407
@chandralathajayakody2407 2 жыл бұрын
That's true
@yasharashamendika2462
@yasharashamendika2462 2 жыл бұрын
Agreed..
@princess8884
@princess8884 2 жыл бұрын
raini ට බනින්න එපා කියන අයට කියන්නේ, ඔයත් raini ගෙ team එකේ ලමයෙක් උනා නම් ඔයාටත් දුක හිතෙයි හැමෝම ආසයි Final දවසක හැමෝම බලන් ඉන්න දවසක සින්ග් කරන්න. අනිත් Group වල ලමයින් හොඳට highlight වෙන්කොට මේ Group එකේ ලමයින්ට ඇත්තටම අවුල්. ඒකයි කියන්නේ නැතුව raini ගෙ singing හරි නැ කියලා නෙවෙයි 😂
@nishankaasandamali4229
@nishankaasandamali4229 2 жыл бұрын
ඔව් ඒක තමයි උනුත් රයිනී වගේම coach විතරක් group song එකේ sing කරාම ඇති කියලා හිතන් ඉන්නේ😂💔
@broony8547
@broony8547 2 жыл бұрын
අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම..😄 රයිනිව විතරනෙ පෙන්නුවේ..😂
@malkinuwanthika8569
@malkinuwanthika8569 2 жыл бұрын
වීඩියෝ එක එනකම් මාර ආසාවෙන් බලාගෙන බලා ගෙගෙන හිටියේ ගොඩක් ලස්සනයි . මේ වැඩේ නියමයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@chandranijayamaha8928
@chandranijayamaha8928 2 жыл бұрын
Best.
@nimaliperera7746
@nimaliperera7746 Жыл бұрын
Godak ලස්සනයි eath මිනිස්සු harima katha vadiyata oyala deanna deha බලන්නේ .hariyata maha loku val kamak karala vage.kiyana un eeta eha jara මිනිස්සු .mama nam hari kamathi oyala deannata suba pathanava
@lyncolnfernando4107
@lyncolnfernando4107 2 жыл бұрын
Congratulations Raini and Dharshan, the up and coming star. I have to say that Dharshan stole the show, though. 👍🏼❤️
@renukamalkanthi241
@renukamalkanthi241 2 жыл бұрын
Only Rainy is singing. Not team members. It is not nice
@charuamarathunga1348
@charuamarathunga1348 2 жыл бұрын
I truly loved this performance. Plus Raini is my favorite female voice 🥰🥰🥰 but I was waiting to see Hiran's performance 😭 The teens could've been given more opportunities. Anyway this was an eye catching performance Raini! Well done ♥️♥️♥️ Hiran & Amavi Good luck for your bright future!!!
@MsMBGZ
@MsMBGZ 2 жыл бұрын
While agree only Raini getting highlighted here it has to be production team's ideas in execution.
@yu12769
@yu12769 2 жыл бұрын
Was it also Prod teams idea that Rasal should not be let to sing, in the duet?
@DineshaThennakoon1
@DineshaThennakoon1 2 жыл бұрын
Hiran,Aron,Ashanya,Amavi,Nupetha,Andrew,Prakash,............... love you guys❤
@nithinshenal3024
@nithinshenal3024 2 жыл бұрын
අනිත් හැම team එකේම ලමයි sing kra coachට වඩා.. ඒත් මේකේ ඉන්නෙම රයිනි විතරයි ලමයි කොහෙද දන්නෙ නෑ 🙄😅... ඒක හොදට කැපිල පේනවා 🥴🥴
@ravishannilaweera3730
@ravishannilaweera3730 2 жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එක 🥺😍♥️
@amashakya1298
@amashakya1298 2 жыл бұрын
මේක මාර ලස්සනයි . හැබැයි වන් මෑන් ශෝ එකක් කලා වගේ රයිනි. ළමයින්ට තැනක් දුන්නෙ නෑ නේද ?
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මේකෙ එහෙම උනාට රයිනි එහෙම කෙනෙක් නෙමේ අනේ.වොයිස් ටීන් පලවෙනි එකේ සෙමිෆයිනල් රයිනිගෙ ජජ්මන්ට් එක ටිකක් බලන්නකො.
@chamalsachintha4554
@chamalsachintha4554 2 жыл бұрын
Poddak Ehemai
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Samaha dewal nodenne adare wadi nisa, lamai kiyanne lamaint eyala hoda naraka danna amma wagema thaththa wagema barakauth mamai
@ruu4156
@ruu4156 2 жыл бұрын
Rainige performance dakala nathuwa nemeine. Lamainta me stage eke perform labena anthima dwse eyalata wadi thanak dunna nam watinwa.❤️
@cricbuzz250
@cricbuzz250 2 жыл бұрын
රයිනිගෙ event එක මරු... කෝ බන් ලමයි
@alegrailmazz......8451
@alegrailmazz......8451 2 жыл бұрын
ළමයි නිකන් නැටුම් කණ්ඩායමක් වගේ...🙄💔 සින්දු කියනවද එයාලා..? මට නම් ඇහුනේ රයිනිට සින්දු කියන්න පිටින් sup එකක් දුන්නා කියලා විතරයි ඒ ළමයි සෙට් එක....
@marinamarikar3684
@marinamarikar3684 8 ай бұрын
It certainly is a group song. The kids are joining in too🤷🏻‍♀️. Raini should take centre stage as she is her coach people
@Ruhansa3574
@Ruhansa3574 2 жыл бұрын
මොනා උනත් මාරම ලස්සනයි❤️👌
@Itsme88319
@Itsme88319 2 жыл бұрын
ලස්සනයි රයිනි මගේ favourite ඒත් group performance එකේ ළමයින්ට අවස්ථාව මීට වඩා දෙන්න ඕනි..
@dsvidanage6476
@dsvidanage6476 2 жыл бұрын
Aniwa
@mahelamaduranga7649
@mahelamaduranga7649 2 жыл бұрын
Ai ethakota competition eke sing kare raini da
@cricbuzz250
@cricbuzz250 2 жыл бұрын
Accept
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මේ පර එහෙම උනාට ගිය පාර රයිමි තමයි වැඩිපුරම ලමයිට චාන්ස් එක දුන්නෙ.
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
Ow ane
@chamis3582
@chamis3582 2 жыл бұрын
Upload කරනකම් බලන් ඉදපු performance එකක්🥺 coach raini❤️ best performance with hottest darshan 🥵
@anne_ishuwara
@anne_ishuwara 2 жыл бұрын
Omg this was so beautiful! Well done coach Raini! Hope to see you again for another year!!
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 2 жыл бұрын
Voice Teen ද ? රයිනී's concert ද ? Confused 🙄
@youtubeking235
@youtubeking235 Жыл бұрын
වාව් ඒකනම් සුපිරී..ආසවෙන් බැලුවේ..නියමයි😍
@chandramalini6813
@chandramalini6813 2 жыл бұрын
Excellent wooooow darshu raini. Putha duwa all the very best.
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Raini Prinses🤗👏👏👏👏👏beautiful performance thank you🤗❤❤❤❤💐🇪🇸😍
@sandithimihinsa5270
@sandithimihinsa5270 2 жыл бұрын
Darshan ayya dkkm ek paratama confused unga bunga unaa....Aneeee ey apiw surprise kr🥺🥺❤❤
@ThewayUK_RESH
@ThewayUK_RESH 2 жыл бұрын
Aaawshhh our chubby Rachini coach killed this song with her dancing performing. Multitasking coach congratulations you and your team. ❤️
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
wow coach raini and darshen you guys are amazing.prakash , hiran you both are multi talented guys in this competition
@nilushapriyadarshani4
@nilushapriyadarshani4 2 жыл бұрын
Woooooow.........කෝචි රෛනි.....No words to say..Amazing....🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️
@savinivinulya7049
@savinivinulya7049 2 жыл бұрын
රයිනි විතරයි නෙ කියන්නෙ , රයිනි විතරයි නෙ කියන්නෙ ගගා වැළලෙන ගමෙ ගොඩේ ගෑණු ටිකගෙ පුදුමාකාර ඉරිසියාවක් නෙ තියෙන්නෙ රයිනි එක්ක.. කොච්චර ලස්සනද මේ performance එක ... මේකෙ Coach ව තමා කොහොමත් කැපිලා පේන්න ඕනි.. එයා තමයි ප්‍රධාන..
@stg9264
@stg9264 2 жыл бұрын
Menna thiyenawa niyama comment eka 👍 anith un okoma rayini ekka tharahayi
@nimma4200
@nimma4200 2 жыл бұрын
කැපිලා පේන එකයි coach විතරක් 90% ක් විතර sing කරන එකයි දෙකක්නේ😹 අදාළම නැති එකෙක්ව ගෙනල්ලා වැස්සෙ නනා performance කරන එක team එකේ ලමයින්ට කරන අසාධාරණයක් නෙවේ ද? ගිය පාර BnS යොහානිව ගෙනල්ලා එයාලගෙ අලුත් සින්දුව promote කළාට team members ලට sing කරන්න ලොකු වෙලාවක් දුන්නා.. මේකෙ රයිනියි අර අදාළම නැති එකෙකුයි විතරක් highlight වෙවී ඉන්නවා ලමයි ටික පේන්නෙම නෑ 😹
@MsMBGZ
@MsMBGZ 2 жыл бұрын
@Hasini Dilinika they were paid to do a job possibly lakhs. It wasn't their voluntary work.
@stg9264
@stg9264 2 жыл бұрын
@@nimma4200 eya adala nathi kenek wennne කොහොමද yaku eyaa thama team rayinige translater
@nithuuswaraa3393
@nithuuswaraa3393 2 жыл бұрын
එයා ප්‍රධාන වෙන්න පුලුවන්. ඒත් මේ final performance එකේදී හැම ළමයෙක් ටම තැනක් දීලා ලස්සනට කරන්න තිබුන වැඩක් එයා විනාස කලා වගේ දෙයක් තමා මට නම් පේන්නේ. එයා sing කරන එකට වඩා ළමයින් ගේ talents බලන්න තමා හැමෝම බලාගෙන ඉන්නේ. මේ coaches ලා විතරක් නෙවෙයි. Voice එකේ හිටපු BnS, Kasun, Umaria &Shashika හැමෝම sing කරන්න finals වලදි තැන දුන්නා ළමයින්ට. ඉතින් මේක මල විකාරයක් කියලා ඕනේ ගොනෙක් ට තේරෙනවා. Guess she wanted some attention. Such a selfish attitude.
@sulogunathilake9518
@sulogunathilake9518 2 жыл бұрын
Translator අයියා😍😍😍 පිස්සුවක් අනේ ඔයා නම්❤️7:37😍
@nishukadahettige151
@nishukadahettige151 2 жыл бұрын
දර්ශූ...........😭♥️
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
❤️‍🔥😍
@Malindudasun
@Malindudasun 2 жыл бұрын
තමන් විසින් තමන් කැපිපෙන්න දගලනවා කියන්නේ මෙන්න මෙකට. රයිනි තමයි හොදටම කරේ. 😂😂
@chathuribuddhika8664
@chathuribuddhika8664 2 жыл бұрын
Susume weli unusum wewi wassanaye api lan u heti( ආසම සිංදුවක් )
@shakuniupeksha8966
@shakuniupeksha8966 2 жыл бұрын
Lassanai raini akke. Ekanam kochchara baluwath epa wenna. Darshan aiyai oyai lassanatama natuwa❤❤❤😘
Team Lahiru | Group Song | Grand Finale | The Voice Teens SL
8:16
The Voice Sri Lanka
Рет қаралды 796 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Team Umaria | Group Song | The Voice Sri Lanka
9:04
The Voice Sri Lanka
Рет қаралды 732 М.
Sihinen Sihineta oba enawa
5:06
My Twins
Рет қаралды 710 М.
Team Sanka | Group Song | Grand Finale | The Voice Teens SL
5:40
The Voice Sri Lanka
Рет қаралды 629 М.