Team Lahiru | Group Song | Grand Finale | The Voice Teens SL

  Рет қаралды 803,848

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 1 300
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
මම ලියපු ගීත වැඩිම ප්‍රමාණයක් එක දිගට ප්‍රචාරය වුනයි මායි හරි සතුටින් හදපු මේ ගීත ලහිරු යි ,මමයි හරි සතුටින් හදපු මේ ගීත ඔක්කොම අද අලුත් පරම්පරාව ගායනා කරනවා දැක්කහම ඇත්තටම හරි සතුටුයි❤️🙏🌏🌟⚡
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank u so much ayya .... ❤️
@danuklamasuriya
@danuklamasuriya 2 жыл бұрын
Thank you so much🥺❤✨
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
අපි godak ආස වින්ද maru😍aiye 5 වැඩ බැලුව forman karalpu vidiha supiri😍👊🏻
@hansikadananjani2704
@hansikadananjani2704 2 жыл бұрын
Thanx ❤️❤️
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
​@@naadamusicworld1968 😂😂😂😂
@shalanishalani8995
@shalanishalani8995 2 жыл бұрын
අනේ ඇයි Noah මේ තරන් හුරතල්... ස්වබාවයෙන් එන හුරතල්කමක් ඒක.. මවාපාන එකක් නෙවෙයි.. sooooo cute 💖💕💕💖💖
@sew5353
@sew5353 2 жыл бұрын
Ou appa soooooo cute ❤️
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Aniwaren 💪🏻
@shalanishalani8995
@shalanishalani8995 2 жыл бұрын
@@sew5353 shoooi neda eyaaaaa 🙃💕💕
@shalanishalani8995
@shalanishalani8995 2 жыл бұрын
@@sadidisal5328 🙃💕
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Aththatama mathath Noah kapilama pewna ane...❤
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
හොඳම Group performance එක මට හිතුන විදියට. Sirasa tv Reallity වලට ගහන්න වෙන Channels වලට බෑ. Special final night performances වලට කොහොමත් බෑ..සුපිරිම Final Night එකක් 🔥🔥
@Sanda2003
@Sanda2003 2 жыл бұрын
eka nam aththa sirase reallity walata gahanna wena channel ekak aththe na 💫
@dilipahettige51
@dilipahettige51 2 жыл бұрын
Reality nam sirasa tama Superb
@Sanda2003
@Sanda2003 2 жыл бұрын
@@dilipahettige51 ❤️‍🔥❤️‍🔥💥
@ruchiradesilva872
@ruchiradesilva872 2 жыл бұрын
But compared to the voice final and the previous voice teen final this was a huge let down
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
@@ruchiradesilva872 Compare the country of that time and the country of today 😞😔
@nimeshasewwandi9414
@nimeshasewwandi9414 2 жыл бұрын
පටන් ගත්ත වෙලේ ඉදන් Noah දිහා බලන් සිටිය මා වැනි තව අය සිටීද ❤️‍🩹😌 addicted
@vps12769
@vps12769 2 жыл бұрын
🙋💜️
@anngunasekara6657
@anngunasekara6657 2 жыл бұрын
✋😁
@malwana000
@malwana000 2 жыл бұрын
හොදම Team එක😂♥️ කවුරුදිහා බලන්න ගියත් බැලෙන්නෙම Noah දිහා විතරයි😂♥️ඔක්කොලාම සුපිරියක් තමා🥺💞 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ🤗 අද තමා noah ට ගොඩක්ම ආස හිතුනේ🥺♥️
@shalanishalani8995
@shalanishalani8995 2 жыл бұрын
අනේ ඔව් noah මරු අනේ.. sooo cute 💕💕 එයා මාර හුරතල් 🙂🙃💕💖
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
True
@nirogathejani8448
@nirogathejani8448 2 жыл бұрын
Ow ane math ehmi ❤️‍🔥😍
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
Yes, infact me!🤣 Balennema Noah malli dihaaaaaaa🤣🤣
@iroshafernando7499
@iroshafernando7499 2 жыл бұрын
Me tooo
@roshani850
@roshani850 2 жыл бұрын
බොරු කියන්න ඕන නෑ ඉතිං ටීම් පර්ෆෝමන්ස් වලින් මං එන්ජෝයි කරපු ඇක්ට් එක කෝච් ලහිරුගෙ ටීම් එකෙ ඇක්ට් එක.ඒක ෆට්ට.....👍👍👍🔥🔥🔥
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
කෝච් ළහිරුගෙ අව්‍යාජ බාවයයි,නිහතමානිකමයි මේ තරගය පටන්ගත්ත දවසේ ඉදන් වෙනම පෙව්න..හරිම සෝක් ගුරුවරයෙක්...ආදරෙයි කෝච් ළහිරු...❤️🙏 කොච්චර බැලුවත් මේක එපා වෙන්නෙ නැ...😘
@nilukadilrukshi5335
@nilukadilrukshi5335 2 жыл бұрын
Aththa ❤️🙏
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
Yes💯✔
@lakshmimanchanayake4956
@lakshmimanchanayake4956 2 жыл бұрын
Yes agree
@cl610
@cl610 2 жыл бұрын
True...
@gihanruwanpura5352
@gihanruwanpura5352 2 жыл бұрын
Mmm niyamai❤️❤️
@girlskye1695
@girlskye1695 2 жыл бұрын
සිංදු ටික ඔක්කොම දන්නෙම නැතුව කියවෙනවා! ළහිරු කියන්නෙ ඉතින් ලංකාවෙ ඉන්න best ම performer කෙනෙක් with great singing capability. Best coach in the season. හැම ළමයෙක්ටම එක වගේ සැලකුවෙ. I love this team so much! Gonna miss you guys. ❤️
@alexwiky
@alexwiky 2 жыл бұрын
Yes 💛
@charuamarathunga1348
@charuamarathunga1348 2 жыл бұрын
So true! ♥️ එයා interview එකේදිත් කිව්වේ කිසිම ලමයෙක්ව personal ගන්න හොඳ නැහැ කියල.. එයාලගෙ talents එලියට ගන්න එක තමයි එයාගෙ වැඩේ කියල.. හැමෝටම එක වගේම එකම හැන්දෙන් බෙදුව හොඳම හොඳ ගුරුවරයෙක් 🥰♥️♥️♥️ THESE KIDS ARE LUCKY TO HAVE HIM AND HE IS LUCKY TO WORK WITH THESE TALENTED YOUNG TEENAGERS TOO ♥️♥️♥️
@girlskye1695
@girlskye1695 2 жыл бұрын
@@charuamarathunga1348 Well said! 😊❤️
@chaliandsandu
@chaliandsandu 2 жыл бұрын
NOAH JESSE aneh eyage dance eka supiriiiiiii 😍❤️‍🔥 හරිම කියුට් 😍❤️‍🔥 මේක දානකල්මයි බලන් උන්නේ ඒ dance එක බලන්න 😍❤️‍🔥❤️❤️
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Same
@nethnavodya9277
@nethnavodya9277 2 жыл бұрын
Mmm Maru nee ekanm.🥰🥰
@hasijayaweera8064
@hasijayaweera8064 2 жыл бұрын
Me too...😍❤️❤️
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 2 жыл бұрын
මේවට තමයි group performance කියන්නෙ.. coachවයි ළමයි ටිකයි හැමෝමවම එකවගේ highlight වෙලා පෙණුන..❤🔥Coach Lahiru වැඩේ ලස්සනට Organiz කරල ..නියමයි..👌❤
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
Coach ලහිරු නම් නියමයි.... මාරම ලස්සනයි 💛🌼 dance එකත් superb ❤️‍🔥 Coach සංඛගෙයි , coach ලහිරුගෙයි තමා හොදම performance තිබ්බේ... නියමයි Noah my favorite 🥰🥀♥️
@sew5353
@sew5353 2 жыл бұрын
විනාඩි 8ම මං බලන් හිටියේ එකම එක එක්කෙනෙක් දිහාවිතරමයි...ඒ තමයි..........................Noah 😍 මං දන්නෙ නෑ මේ කොලුවා අපිව වශී කරනවා...❤️ ❤️ ❤️ ❤️
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Aniwaren 🥺❤ final හිටියා නම් dance එක්කම දෙයක් කරන්න තිබුනා
@nathashaaroshani5950
@nathashaaroshani5950 2 жыл бұрын
එයාගේ dancing හොදයි singing හොදයි ඇත්තටම වශී වුණා
@damalimadhushani2461
@damalimadhushani2461 2 жыл бұрын
❤️❤️
@sew5353
@sew5353 2 жыл бұрын
@@sadidisal5328 ou International level hitapu ekama lamaya noah mata nam eyata semi finals wala galapena sinduwak dunna nm 😔😔
@broony8547
@broony8547 2 жыл бұрын
Team Lahiru's was the most amazing and most iconic group performance out of all the teams...(eka ශෝක් අනේ😂) And NOAH JESSE ... I couldn't take my eyes off from you dude....❤️😂 lysm
@JeonJungkook-ji3on
@JeonJungkook-ji3on 2 жыл бұрын
Yeahh. Noah's dance steps were so cute 😂♥️
@broony8547
@broony8547 2 жыл бұрын
Yeahhh...💕
@kalanawijesekara2817
@kalanawijesekara2817 2 жыл бұрын
I think sanka and lahiru did a amazing job
@shasheeeliza3233
@shasheeeliza3233 2 жыл бұрын
Yeahhh same here 😂😂😂 most iconic voices were in his team. Best group performance ❤️❤️❤️
@sampath0413
@sampath0413 2 жыл бұрын
Noah is the amazing performance than others
@alexwiky
@alexwiky 2 жыл бұрын
වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ආතල්ම Team performance එක 😁👏🏼❤️ Thank you Coach Lahiru! මෙතැන coach කරන අයගේ කැපී පෙනෙනම Stage personality එක තියෙන්නේ Lahiru ට කතා 2ක් නෑ. ඒ උනාට මෙකේ ගාණට balance කරලා තියෙනවා. නියමයි!!!
@saraperera1406
@saraperera1406 2 жыл бұрын
Coahes ලා හතර දෙනාගෙන් තමන් හැර තමන්ගෙ team එකේ හැමෝ‌ටම 'කැපි පෙනෙන්න' දුන්න එකම coach.
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
අනේ මේ ලමයි කොච්චර වාසනාවන්ත ඇතිද මේ තරම් ආදරණීය coach කෙනෙක් ලබන්න 😥🌻🌼💛❤️🎀✨🎊️💫
@kavindidharmasena642
@kavindidharmasena642 2 жыл бұрын
Voice grand final එකේ දැක්ක හොදම සුපිරිම group performance ❤ එක වීඩියෝ එක 10 පාරක් දැනට බැලුවා එ තරමටම ආස හිතුනා මාරම ලස්සනයි නිකන්ම නැටවෙනවා අපිවත් 💃😄 coach lahiru super 👍👍👍 noah දිහා තමා ගොඩක් බැලුනේ "අරලු පෙති දෙකක් බිව්වම බඩට හොදා " කියපු කොල්ලත් මරු 😄👍 අනිත් team වලට වඩා ළමයින්ට ගොඩක් තැන දිලා තිබ්බා coach sankat එ වගේ ❤
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Same Noah 💪🏻
@sonaldinindu9474
@sonaldinindu9474 2 жыл бұрын
Noah අනිත් අය අතරින් වෙනස් ඒ වෙනස තමයි එයාව Hero කෙනෙක් කරේ Noahට ආදරේ අය මේ කොනට 😘
@shalanishalani8995
@shalanishalani8995 2 жыл бұрын
love uuuuuuuu Noah 🙃🙃🙃💖💖
@nellykav25
@nellykav25 2 жыл бұрын
My crush 😍❤
@lakshmimanchanayake4956
@lakshmimanchanayake4956 2 жыл бұрын
Noah🌟
@sew5353
@sew5353 2 жыл бұрын
Love you noah darling 😍
@rebekahansani2173
@rebekahansani2173 2 жыл бұрын
my crush too..love u noah 😘😘😘
@Sanda2003
@Sanda2003 2 жыл бұрын
ලමයි ටිකත් එක්ක group song එක හොදටම enjoy කරේ ලහිරු super performance ❤️‍🔥💥
@binarisandunika6049
@binarisandunika6049 2 жыл бұрын
Noah නටන විදිය දැක්කම මට මම මොන්ටිසෝරියේ නටපු විදිය මතක් වෙනවා Cute හොදේ 🤭😂💜✨🌼
@vps12769
@vps12769 2 жыл бұрын
😂❤️
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
🤣🤣
@wishwishq9045
@wishwishq9045 2 жыл бұрын
Effortless and he's enjoying it to the max🥰👍
@chinthakachinthaka8537
@chinthakachinthaka8537 2 жыл бұрын
මෙව්වනෙ යකො Group performance කියන්නෙ 😂❤️‍🔥
@bodinisahansa_29
@bodinisahansa_29 2 жыл бұрын
Kiyala vadak na mekanam marama lassana performance ekak mata kochchara baluvath epa vennema naane ne team eka coach lahiruta hodata galapenava ❤️‍🔥❤️‍🔥💃🕺
@shavindiedirisinghe9949
@shavindiedirisinghe9949 2 жыл бұрын
Lahiru aiyage මනබැන්දු හද බැන්දු සිංදුවත් මේකේ තිබුනා නම් තවත් නියමයි.🤟🤟😍
@abfheart9849
@abfheart9849 2 жыл бұрын
හින්දි ටැමිල් ෆිල්ම් එකක ෆිල්ම් ඩාන්ස් එකක් වගෙ එක අතකින් තවත් අතකින් කොරියන් ගෘප් ඩාන්ස් සොන්ග් ටීම් එකක් වගෙ ලෝකෙටම අබියෝගයක් සුපර් 🤩🤩🤩🤩
@Soe_Soe_
@Soe_Soe_ 2 жыл бұрын
Eah yeah true bro
@nadeeshakasthuriarachchi7148
@nadeeshakasthuriarachchi7148 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද? 😮 20 පරකට වඩා බැලුවා 😜Best group performance! Noha තමයි කැපිලම පෙනෙන්නේ ..Cute🤗
@vihang_ii
@vihang_ii 2 жыл бұрын
නිර්මාණශීලීම Group Performance එක. නියමයි කෝච් ළහිරු 🤍👌🏼
@saraperera1406
@saraperera1406 2 жыл бұрын
මං Reality shows වැඩිය බලන කෙනෙක් නෙමෙයි හැබැයි මේ වෙනතෙක් දැක්ක ලස්සනම team performance එක. ඇ‌ත්තටම වචන නෑ. Coahes ලා හතර දෙනාගෙන් තමන් හැර තමන්ගෙ team එකේ හැමෝ‌ටම 'කැපි පෙනෙන්න' දුන්න එකම coach. අනෙ එයාලත් උපරිම සාධාරණය කරා. තව දැක්ක දෙයක් team එක හැමෝ‌ගෙම talents එකිනෙකට වෙනස් හබැයි මාර variation එකක් තිබුන එකම team එක. එතනින් ලහිරැ ගො‌ඩක් දේවල් පෙන්නලා ඉවරයි.
@Aash-1999
@Aash-1999 2 жыл бұрын
Coach සංඛ & coach ලහිරු ගේ තමයි හොදම group performance එක 💗👏
@senithweerathunga6218
@senithweerathunga6218 2 жыл бұрын
Next Level Job😍❤.. මේ සැරේ Final එකේ Team Sanka and Team Lahiru ගේ තමයි සුපිරිම Group Performances තිබ්බේ❤❤❤🔥🔥🔥
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
ළහිරු ඔයත් රංජන් අයියා වගෙ , කටට break නෑ , කියන්න ඕනි ඕන් දෙයක් කියල දානවා . පොලොවේ පය ගහන් ඉන්න කලාකරුවෙක් . ආදරෙයි සැමදා.
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
so energetic… 🤩👏👏 ළහිරු තමන්ගේ ටීම් එකේ වගේම අනිත් ටීම් වල දරුවන් කෙරෙහිත් අව්‍යාජව ආදරයක් දක්වන බව දැක්කා.. I love this performance ... Its Amazing ... Good luck guys... God Bless you all.. ♥️🔥
@song-cs1dk
@song-cs1dk 2 жыл бұрын
යලි කිසිදා නොලියු මේ ආදරේ ඒ කෑල්ල මරුවට කිව්වා ❤🔥 noah එයා නම් මරු.මේ ටීම් එක නම් හෙන් fun ❤🥰
@mandy7026
@mandy7026 2 жыл бұрын
ළහිරු...අපේ කාලයේ ගායකයා❤❤❤ කවදත් ආදරෙයි❤❤❤❤💖💖💖💖 Good musician, good dancer , good actor, The best performer💕 හොඳම group performance එක මේක..මනුස්සකම අතින් ඉහළ කලාකරුවෙක්.. අපේ දරුවන් ටිකත් සුපිරි👌👌 Noah 😘😘😘
@shinyfernando287
@shinyfernando287 2 жыл бұрын
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද? ♥️✨ Noah's dance😂😘 what an amazing performance 🔥✨ fire on coach Lahiru! Your team is the best! And your finalist Sasindu also! 🤩🔥 He was deserved to win this competition as everyone said! Anyway He has already won this competition!
@digishine2790
@digishine2790 2 жыл бұрын
Same
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Noah 💪🏻මරු
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
Mta😍
@Itsme88319
@Itsme88319 2 жыл бұрын
ළමයි ටිකට ඉඩ දීපු හොදම group performance එක..පළවෙනි ගායකයා හෝ ගායිකාව ලස්සන සින්දුවකින් එන්නෙ මේ කණ්ඩායමෙන් තමයි...
@ishara6632
@ishara6632 2 жыл бұрын
Coach Sankage team perfomance ekth ehemai😍
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
Sanka Abhisheka දෙන්නත් ලමයින්ව Highlight කරේ❤️🔥
@musicismyli2197
@musicismyli2197 2 жыл бұрын
ඔව්
@musicismyli2197
@musicismyli2197 2 жыл бұрын
රයනි තමා කෑවෙ
@hansi3942
@hansi3942 2 жыл бұрын
කෝච් ළහිරු තෝරපු හැම හඩක්ම හරිම ලස්සනයි හොදම දක්ශයෝ තමයි 😍😍😍
@nilminipatabandige8598
@nilminipatabandige8598 2 жыл бұрын
Yes. When you see thiese performances one wonder how hard it would have been to eliminate these young talents thru out the competition. I have not watched the competition until came upon a performance of Noah just before the semi finals. I still think this group would have a had a slight edge of winning chance if Noah was in the finals because his performances were so different to others. I am not undervaluing other finalists. But again it was majorities choice 😀 Wish everyone all the best 🥰🥰
@saraperera1406
@saraperera1406 2 жыл бұрын
Ow dakshama team eka Lariruge. Pudhuma variation ekak ❤️
@hansi3942
@hansi3942 2 жыл бұрын
@@nilminipatabandige8598 true ❤ noah , sasidu , tharushi , eshal, udula so talented unique voices truely.... they all pretend to win The Voice.... 😍 hope they will be good singers in future 🙏❤
@hansi3942
@hansi3942 2 жыл бұрын
@@saraperera1406 අනිවා.... 😍 ළහිරුගෙ හැම ළමයාම එකම වගේ දක්ශයි එයාලගෙ performance උනත් නියමයි
@dehemitimasha5175
@dehemitimasha5175 2 жыл бұрын
පට්ටම performance එක.. ♥️✨ හැම ලමයටම ලස්සනට තැනක් දීලා තිබුනා.. රයිනිගෙ ටීම් එකේ ලමයි පව් අනේ ඇත්තම එයාලා ගැන දුකයි.. 🥺💔 අනිත් ටීම් තුනේම ලමයින්ම කෝච්ට වැඩිය හරි ලස්සනට Highlight කරලා තිබුනා.. 🥰🔥
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 2 жыл бұрын
මේක තමයි මට නම් හොඳම grp performance එක.පට්ටම entertaining ❤️🥵 coach ළහිරු වෙනස් විදිහට හිතන අළුත් අදහස් තියන කෙනෙක්.ඒක මාරයි 😍🔥
@rosa_sayoas9278
@rosa_sayoas9278 2 жыл бұрын
COACH LAHIRUUU a real ,honest coach I have ever seen in Srilankan realities. Well perfomed. Coach highlighted his upcoming members to audience .. that s the greatness of him .. !!❤️ Noah .. yr smile. That was amazing 😄
@wmd2927
@wmd2927 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි 😍කෝච් ළහිරු කියන්න වචන නෑ ඔබ හරිම නිහතමානී කලාකරුවෙක්💙ඔබ ගායනා කරන හැම සින්දුවක්ම එදා වගේම අදත් හරිම ආසාවෙන් බලන්න පුලුවන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. 💙 TEAM එකෙ හැමෝම හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කළා 💙සුබ පැතුම් හැමෝටම 💙ජය වේවා..❤️‍🔥
@hasini..6475
@hasini..6475 2 жыл бұрын
මේ වෙලාවෙ මිනිස්සුන්ට සතුටක් ගෙනාවට coach ලහිරුට පින්.... Best team with best performance❤
@trixy-sx4uw
@trixy-sx4uw 2 жыл бұрын
Hey noah ,most iconic character in voice teens 😅i can't get my eyes off from you dude 😍good luck for the future
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Same
@samudriwijesiriwardena6263
@samudriwijesiriwardena6263 2 жыл бұрын
ලහිරුගේ team එකේ performance එක නියමයි. ලමයින්ගේ ඇදුම් වලට ලොකුවට වියදම් යන විදියට වැඩ කරලා නැහැ. ඒ ඇදුම් ඒ ලමයින්ට නැවත නැවතත් අදින්න පුලුවන්.
@Madhushan3403
@Madhushan3403 2 жыл бұрын
ඇඳුම් වලට කෝච්වත ඒ ළමයිවත් වියදම් කරන්නෙ නෑ.. ඒවා දෙන්නෙ සිරසෙන්මයි
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
denim jaket nm 5000 tath wadi neda?
@kekille7437
@kekille7437 2 жыл бұрын
ඊයේ දවස නිකන් කොන්සර්ට් එකක් බැලුවා වගේ කෝච් සංඛ, කෝච් ළහිරු ඔය දෙන්නම ආයේ අපිට ඊයේ දවසේ නිමේෂයකට සියලු ආතතීන් අමතක කරවීමට සමත් සංගීතමය ප්‍රසංගයක් නිර්මාණය කරා ❤️🙌🤟
@ama5557
@ama5557 2 жыл бұрын
Coach ව අඩුවෙන්ම highlight වෙච්ච performance එක. well done coach Lahiru. ♥♥
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
සංඛගේ team එකෙත් එහෙමයි 🙃 අභීත් ලොකුවට හයිලයිට් වෙන්නේ නෑ
@adw4036
@adw4036 2 жыл бұрын
@@thehidden4478 abhishekage nam grp song eka kthai
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
සංකගේ එකත් එහෙමයි
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
abhisheka too
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
@@adw4036 e sindu issra idan ahala tiyena ayata lassnai
@thamoj_lasitha_rukshan
@thamoj_lasitha_rukshan 2 жыл бұрын
Noahගේ කටහඩ ලහිරුගේ වගේමයි🥲❤0:43
@oshadee_shanadee
@oshadee_shanadee 2 жыл бұрын
Noah Jesse දිහා විතරක් බලන් හිටිය මං.. 😍❤️
@sunanthigamage3370
@sunanthigamage3370 2 жыл бұрын
අද තමයි මේක බලන්න උනේ .මාරම මාරයි. මුලු පෆෝමන්ස් එකම හිනා වෙලා බැලුවේ 🥺 තෑන්ක්ස් ලහිරු සර්
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤️ කවිනු ගෙ Singing , Instrument playing, Music Composition , Mixing, Mastering, Dancing හැකියාව දැකල ඒවට අවස්තාව දීපු, ඒවා අගයපු, දරුවන්ට ආදරෙන් සලකපු, සැමට සමසේ ආදරය කරපු, ............ලහිරුට අපේ මුලු රුහුණෙම ආදරය ........මීට පෙර ලහිරු වෙනුවෙන් ඇරුනු හදවත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වොයිස් ටීන් තුලින් ලහිරුට විවුර්ත වුණා . මාද්‍යයේ තමන්ට ඉඩ ලැබුණු මොහොතේ තමන්ව රටට පෙන්වූ දක්ශයෙක් ... ❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️
@ganganiwijesundara8752
@ganganiwijesundara8752 2 жыл бұрын
This is the Best team performance ....මේ ළමයි ටිකත් එක්ක ලස්සන concert එකක් බලන්න තියනව නං නියමයි ලහිරු
@lakshmimanchanayake4956
@lakshmimanchanayake4956 2 жыл бұрын
ඇත්තටම මේ ලමයි ටිකත් එක්ක concert එකක් කරා නම් නියමයි ලහිරැ
@harshiindrachapa7399
@harshiindrachapa7399 2 жыл бұрын
වෙනස්ම විදිහේ දක්ෂතා තියෙන team එකක් එකට එකතු වෙලා කරපු ලස්සනම performance එකක්.. All the best coach Lahiru & others
@radical1455
@radical1455 2 жыл бұрын
Brilliant performance of 2022 voice sri lanka,, පට්ටම ලස්සනයි...ඔබට පිං මෙහෙම සතුටක් ගෙනත් දුන්නට.. ඒ වගේම ආඩම්බරයි ඔබ ගැන,,ලහිරූ.( අහිංසකයන් වෙනුවෙන් දෙයක් කරන්න) අපේ හිත් ගත් ආදරනීය තාරකාව ඔබ,චිරං ජයතූ..!!!
@MelaniRodrigo
@MelaniRodrigo 2 жыл бұрын
ඉඳගෙන අහන් ඉන්න බැරිවුනු, හැමෝවම නැගිටලා නටවන්න පුළුවන් උන සිංදු ටිකක්..! ලස්සන voices, ලස්සන performance එකක්..! Good Luck Guys..! God Bless..!♥️
@kalaniedirisinghe4355
@kalaniedirisinghe4355 2 жыл бұрын
Oh my god. ❤ Noah ❤ Wish if someone could have captured noah's dancing separately . 😍😍 He is tooooooo cute ❤
@vps12769
@vps12769 2 жыл бұрын
Yup thats right, hes unbearably cute 😂❤️
@thalaruudanceacademy8850
@thalaruudanceacademy8850 2 жыл бұрын
නියමයි...සුපිරිම් performance එකක්..voice final එකේ පට්ටම performance 1..ඔයාගෙ team 1 ලමයි සේරම දක්ෂයි..මේ තරමින් ඉදිරිපත් කිරීම කරන්න ඔයාලා practice කරපු එකම වටිනවා..& I lv u noah malli....
@santhushyaabekoon292
@santhushyaabekoon292 2 жыл бұрын
මේක තමා මටනම් සුපිරිම group performance එක 🤟
@Ruhansa3574
@Ruhansa3574 2 жыл бұрын
මටත්❤️
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
මටත්
@DS-rj4bw
@DS-rj4bw 2 жыл бұрын
Me too 😜
@chalanipathirana1525
@chalanipathirana1525 2 жыл бұрын
Mth❤️
@dihansaransiluni1874
@dihansaransiluni1874 2 жыл бұрын
Me too
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
Noah is sooo cute when doing රම්පෙට පොරි හැලී🤩🤩
@lakshmimanchanayake4956
@lakshmimanchanayake4956 2 жыл бұрын
😍☺️☺️❤️
@amayakarunasekara480
@amayakarunasekara480 2 жыл бұрын
ලමයින්ට ප්‍රමුඛත්වය දීලා තියෙනවා❤ අනිත් ⁣කෝච්ලට වඩා
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Sanka only performed one song and that too with kids and all the other songs performed by kids
@amayakarunasekara480
@amayakarunasekara480 2 жыл бұрын
@@udanigunarathne6693 yes❤️
@hansib298
@hansib298 2 жыл бұрын
@@udanigunarathne6693 ya
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
@@hansib298 abhisheka too.....
@amithajayasekara
@amithajayasekara 2 жыл бұрын
Agreed
@amila5979
@amila5979 2 жыл бұрын
Superb performance coach ලහිරු කියලා වැඩක් නැහැ හොදම team performance එක ලහිරු ගේ team එක හැම තරගකරුවෙකුටම අවස්ථාවක දුන්න performance එකක් well done ලහිරු කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැහැ ❤
@Kavi9702
@Kavi9702 2 жыл бұрын
Lahiru Perera කියන්නෙ superb Entertainer කෙනෙක් 🖤 The way he managed to give a chance to each and everyone of his kids , is amazing. He proved that he is the best Coach ♥️ and this is the best group performance 🔥
@binithipahanya3694
@binithipahanya3694 2 жыл бұрын
හම්මෝ මෙකනම් පිස්සුවක්.. බලනවා බලනවා ඉවරයක් නැ..😍😍😍😍 කොච් ළහිරැ 👊🤘👌
@euphoria6181
@euphoria6181 2 жыл бұрын
Dude seriously.!!! This performance is literally a bomb 💣 Noah stole the whole performance though 😂❤️
@vinuthehasna6410
@vinuthehasna6410 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති තිබ්බ ලස්සනම group performance එක 🤗💗
@senithweerathunga6218
@senithweerathunga6218 2 жыл бұрын
Noah's both Performance and Singing on Next Level❤❤🔥🔥
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Yes💪🏻
@ahkprabhashi870
@ahkprabhashi870 2 жыл бұрын
Noah ඉන්න නිසාම දහ පාරකටත් වඩා බැලුවා. එයා හරිම ශෝක් අනේ. හුරතල් හිනාවක් 😃
@sew5353
@sew5353 2 жыл бұрын
Me too 😁
@radinifernando4280
@radinifernando4280 2 жыл бұрын
Let's goo team Lahiru!!🥳 can't stop watching💖
@Chamari_Sithari
@Chamari_Sithari 2 жыл бұрын
💗
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
💖😎
@zainabamani1169
@zainabamani1169 2 жыл бұрын
එක වගේ පේන්න ඕන විදියකට නටපල්ල කියලා සේරෝම ට්ක ස්ටේජ් එකට දාලා අනේ... 😍😍😍❤❤❤❤
@vps12769
@vps12769 2 жыл бұрын
😂❤️
@ruwiniperera3884
@ruwiniperera3884 2 жыл бұрын
😂
@incognitonissa9528
@incognitonissa9528 2 жыл бұрын
😂🤣😂🤗
@villstatus
@villstatus 2 жыл бұрын
NOAH is too cute 😁😍💖 just seriously can't get eyes off from you dude🤗🤗 soo cute...💖
@himansaparami9959
@himansaparami9959 2 жыл бұрын
Noahhhhh !! You are pure ART! HOW COULD A MAN CAN GET SUCH MAGICAL VOICE? 😭❤
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
Noah 🥺❤️ ඒ හිනාව හරිම සිරියාවන්තයි මැණික 🔥
@shilpanethmi2110
@shilpanethmi2110 2 жыл бұрын
Group performances වලින් හොඳම එක මේක තමයි. ඇත්තටම මේකට වෙන ම තෑග්ගක් දුන්නා නම් හොඳයි කියලා හිතුණා 😍 හැම ළමයෙක්ටම sing කරන්න අවස්ථාව දීලා තියෙනවා. හොඳට practice කරලත් තියෙනවා. නියමයි 👌😘
@tharanya7133
@tharanya7133 2 жыл бұрын
Noah ❤️i couldn't get my eyes off from you. you're multi talented .❤️
@yashodhathennakoon5339
@yashodhathennakoon5339 2 жыл бұрын
I can't get my eyes off from Noah...❤😍 lv u Noah..😘😘😘😘😘😘😘😘
@SemageNamalSurendra
@SemageNamalSurendra 2 жыл бұрын
ඔන්න ඕකයි ලහිරු වගේ artist කෙනෙක් coach කෙනෙක් වෙන එකේ වටිනාකම. ඊයේ තව ටිකෙන් නින්ද යනවා 😅
@shalanishalani8995
@shalanishalani8995 2 жыл бұрын
ඔව් ඇත්තමයි මාර කම්මැලි කමේ හිටියේ.. ලහිරු ආවා විතරයි සුපිරි ඉතින්... NOAH 🙂💕💖💖💕
@ruwiniperera3884
@ruwiniperera3884 2 жыл бұрын
😂😂😂
@prasadisandakelum5665
@prasadisandakelum5665 2 жыл бұрын
Noah is the best..එයාගේ කටහඩ පිස්සුවක් 😍🔥. Waiting for his originals.💓
@madeinsrilanka3851
@madeinsrilanka3851 2 жыл бұрын
Nooo sasindu is the best
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Singing + dance ❤
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 2 жыл бұрын
Wooow superb ❤️‍🔥 Noah හරිම cute ..ඔක්කොමලා නියමයි..
@shamilaperera9463
@shamilaperera9463 2 жыл бұрын
ළමයි සේරටම වෙනම කොටසක් කියන්න දුන්න හොදම ලස්සනම performance එක 👍
@ThamaliEpa
@ThamaliEpa 2 жыл бұрын
Imagine the fun they had during this ! All were given equal opportunities to sing . Also Noah and Meesara ♥️😘 ( Could not get my eyes off them 😂😍 )
@himasha8013
@himasha8013 2 жыл бұрын
තාමත් බලනවා.. කී වෙනි පාරද කියලා මතක නෑ ❤️🥺
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
Team ලහිරු හොඳම සොයාගැනීම් දෙක Noah සහ ඒශල්❤
@saraperera1406
@saraperera1406 2 жыл бұрын
Meesara too 👏🏼
@incognitonissa9528
@incognitonissa9528 2 жыл бұрын
And the best steal Meesara
@ruwangarivisiluni6228
@ruwangarivisiluni6228 2 жыл бұрын
eshal ! he was one of my classmate .. so proud of him
@dilani12345
@dilani12345 2 жыл бұрын
Sasindu too..... he is the best ♥️
@kaveejayarathna425
@kaveejayarathna425 2 жыл бұрын
මට නම් හොදම group performance එක coah ලහිරුගේ 😍😍
@yoha8626
@yoha8626 2 жыл бұрын
Amazing performance guys 😘❤️ and i coudn't get my eyes from you NOAH JESSE.. Super cute😂❤️ Good luck all of you team LAHIRU❤️
@anushiudalamatta6270
@anushiudalamatta6270 2 жыл бұрын
Wooow superb coach Lahiru....Best of Luck All...Noah my favorite ❤️❤️❤️
@chathuranathunga463
@chathuranathunga463 2 жыл бұрын
This one is the best group song ♥️ And Noah YOU! So cute kollek 👀♥️
@sena2000s
@sena2000s 2 жыл бұрын
Taem Lahiru 😍 They are really talented. OMG Noah Malli your voice is very nice..
@broony8547
@broony8547 2 жыл бұрын
Every group performance is soo iconic in their own way but Team Lahiru's one is something aahhh...💕☺️💕
@manaseeweerathunga560
@manaseeweerathunga560 2 жыл бұрын
Noah was simply outstanding!
@charuamarathunga1348
@charuamarathunga1348 2 жыл бұрын
Aneh Noah 😭♥️♥️♥️ Such a cutie!!!
@supunchamara2591
@supunchamara2591 2 жыл бұрын
මේක තමයි group performance වලින් හොදම එක.නියමයි❤️❤️❤️
@urekaushani3522
@urekaushani3522 2 жыл бұрын
අම්බෝ..සරඹ සන්දර්ශනයකුත් වගේ..😇සුපිරියි..😘😘😘😘😘😘😘😘ගොඩක්ම ලමයින්ට අවස්ථාව දීලා තිබ්බ...
@alexwiky
@alexwiky 2 жыл бұрын
Performance එක කරන ලමයින්ටත් සතුටුයි, coach ටත් සතුටුයි. Audience එකටත් සතුටුයි 🔥🔥 ... මෙවා දැක්කම coach R ගෙ team එකේ ලමයින්ට දුක හිතෙනවා ඇති 😐
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
Apo R wede chora Kara gaththa .... 🤭
@tsuchus
@tsuchus 2 жыл бұрын
@@rehshah8707 ow ban
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
ඍඅයිනි ලමයිව හොදට Train කලාට ගිය පාර වැඩිපුර ලමයිට චාබ්ස් එක දුන්නට අන්තිම දවසේ එයා ලමයිට අඩුවෙන් චාන්ස් එක දුන්න නිසා ගොඩක් අය දොස් කියල තිබුන
@pawanisandalika2732
@pawanisandalika2732 2 жыл бұрын
😊
@incognitonissa9528
@incognitonissa9528 2 жыл бұрын
No words to say. If Coach Lahiru do a show with these kids I will be the first to buy the tickets (this means a lot as I hate going to live shows). This season Lahiru is the best coach and this was the best group performance. No one was unnecessarily highlighted (coaches Abhi and Sanka did good performances but it was plain to see Nadhuni and Sankaaja was highlighted in them) And everyone got a chance to sing and show off and it was plain to see that the kids enjoyed themselves (I feel that Sasindu must be feeling sad that he wasn't a part of this) As Meesara said 'Coach Lahiru කියන්නේ වෙනසක්ම තමා' And Noah so cute 😍 he showed that he can even sing songs with this vibe (not only emotional songs) Eeshal's, Meesara's vocals 🎵 Kavindu, Udul, Nithil and all the boys actions 🕺 Tharushi and the rest of the girls both handsome and beautiful performance 💃 This was brilliant and I keep watching this in a loop Team Lahiru was the best and I am sure all of them will reach the stars one day 💖 Specially you Noah 🔥
@vps12769
@vps12769 2 жыл бұрын
👌
@hasinijayasekara3772
@hasinijayasekara3772 2 жыл бұрын
Noah, I don’t know why but I couldn’t take my eyes off you. You have such a great personality. Also coach Lahiru did great job.
@Maria-bw4ll
@Maria-bw4ll 2 жыл бұрын
Oh cute little Noah Jesse😘 I couldn’t take my eyes off you darling 🥰 I waited until 4am( my time) to see team Lahiru’s performance and I do not regret it at all. For me this was the best team performance yesterday! ♥️☺️♥️
@anne3908
@anne3908 2 жыл бұрын
Yesss... was waiting impatiently to see him perform ♥️♥️
@erandi7058
@erandi7058 2 жыл бұрын
❤️❤️❤️
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Same
@achiniwijesiri2455
@achiniwijesiri2455 2 жыл бұрын
Noah proved that he is not only a good singer but also an amazing performer.. well done everyone this is the best group performance
@wishwishq9045
@wishwishq9045 2 жыл бұрын
Seriously... did someone set the spotlight on NOAH..? 😲🤩🤩I can only see him no matter how many times I watch... Eye magnet 😂What a performance 👌.. 🤩🤩 Good Job all.. 💖
@Maria-bw4ll
@Maria-bw4ll 2 жыл бұрын
He doesn’t need to wear glittery clothes or perform alone on the stage to stand out♥️ he is already a shining star 🥰🌟
@wishwishq9045
@wishwishq9045 2 жыл бұрын
Yeah.. . 😍Some people are born with such a charisma.. ❤️Truly blessed. 👏
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Angle❤ We have already a Future IDOL
@jamnadevasurendra1828
@jamnadevasurendra1828 2 жыл бұрын
Team Lahiru is the best. This performance is the best out of all. Full of energy and joy. And I wanted to tell you one more thing. I thought Lahiru Perera is just a singer… But after watching this voice 2022 program, I realised who Lahiru Perera is. You are a fantastic person; the human qualities you have is speechless. Thank you, Sirasa - you brought him to this platform and showed us how lovely this human is. All the very best, Lahiru… You are amazing. 🙏
@thanuthathsarani6234
@thanuthathsarani6234 2 жыл бұрын
Best group Performance and Best Song Collection
@vihansakandage9034
@vihansakandage9034 2 жыл бұрын
Yasssss
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Coaches ලගෙ සුපිරිම Performance එක.... 🤝💪👍🏼👍🏼 ඊළගට Coach සංකගෙ
@hollyseommak4383
@hollyseommak4383 2 жыл бұрын
Finally Lahiru is getting attention and affection he deserves from Sri Lankans because of voice teen.
@kawyasayurangi9743
@kawyasayurangi9743 2 жыл бұрын
Lahiruge Team Eka Thamai Lassanatama Kare.. Niyamai......
@asanthanamal98
@asanthanamal98 2 жыл бұрын
ලහිරුගෙ තියෙන නිහතමානීකම මූනෙ තියෙන හිනාවෙන්ම පේනවා.good luck
@anjalizen2009
@anjalizen2009 2 жыл бұрын
Cute noah😁😁😁😘
Team Sanka | Group Song | Grand Finale | The Voice Teens SL
5:40
The Voice Sri Lanka
Рет қаралды 637 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Team Raini | Group Song | Grand Finale | The Voice Teens SL
8:09
The Voice Sri Lanka
Рет қаралды 699 М.
Zelensky reveals Putin’s plan / Russia loses territory
12:10
NEXTA Live
Рет қаралды 441 М.
Heart Salvador | Kamp Kawayan | The Voice Teens season 2 Grand Champion
20:42
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Nilushi Pawanya & Narendra | Hiru Mega Stars - Season 04 🌟
7:06
Hiru Mega Stars
Рет қаралды 11 М.
Sunil Perera Songs | Grand Finale | The Voice Teens Sri Lanka
11:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН
Group Act | Team BNS | Grand Finale | The Voice Sri Lanka
11:57
The Voice Sri Lanka
Рет қаралды 171 М.