No video

400W Computer Power supply repair - 400W කොම්පියුටර් පවර් සප්ලයි එක ගොඩදාමු..

  Рет қаралды 40,605

TechNiK Electronics

TechNiK Electronics

2 жыл бұрын

Welcome to TechNiK Electronics Repairing Chanel
400W Computer Power supply repair - 400W කොම්පියුටර් පවර් සප්ලයි එක ගොඩදාමු..

Пікірлер: 172
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
මුල ඉදල පිළිවලකට කියල දෙන නිසා හොදට තේරෙනව අයියේ ගොඩාක් ස්තුතියි අයියේ 🌟🌟🌟🌟🌟👍තවත් වීඩියෝ ඉක්මනින් ඕනි🙏❤❤❤❤🙏
@damindalakruwan4447
@damindalakruwan4447 Жыл бұрын
KZbin එකේ තියන electronic channel වලින් මම ආසම channel එක. පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා. Good luck අයියේ.. ♥️♥️
@ajithsilva5438
@ajithsilva5438 Жыл бұрын
Thanks for demonstrating an actual repair event without acting..
@padmalalwis7645
@padmalalwis7645 2 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සතුටුයි අද තමයි ඔබගේ මුන බලා ගත්තෙ ගොඩක් සතුටුයි බුදු සරණයි
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා
@thiwankasankalpa1393
@thiwankasankalpa1393 2 жыл бұрын
Niyami godak dewal igena gaththan thnkzzz sahoo
@chathurasampath2497
@chathurasampath2497 Жыл бұрын
Aththatama godak watinwa thanks 😊
@earandamadushanka8371
@earandamadushanka8371 2 жыл бұрын
Thank you aiye... Thawa repairs video danna aiye...
@rio_zia
@rio_zia 2 жыл бұрын
වීඩියෝ දිගටම දාන්නො👍👍👍
@janakabandara3704
@janakabandara3704 Жыл бұрын
godak danumak gaththa thans 🙏🙏🙏🙏
@senakawickramasuriya3552
@senakawickramasuriya3552 2 жыл бұрын
Excellent job. Appreciate. Good Luck.
@prithilalgunarathna6194
@prithilalgunarathna6194 2 жыл бұрын
Thanks good explanation
@surangakavndu27
@surangakavndu27 2 жыл бұрын
Niyamai ayye ithama pahadili
@wijenayaka8106
@wijenayaka8106 Жыл бұрын
Supiri aiye...thank you....
@erandasanjeewa282
@erandasanjeewa282 2 жыл бұрын
Godak watinawa ❤️
@thusitharathnayaka4966
@thusitharathnayaka4966 Жыл бұрын
Niyamai sir.godak watinawa.mage acer cpu eke power button ekata power enne ne.button ekath hodai.aragena masa 3k wath pavichchi kare ne.
@jshherath233
@jshherath233 2 жыл бұрын
Electronic components නිවැරදිව පරික්ෂා කරන විදිහ පැහැදිලිව කියා දෙන වීඩියෝ එකක් තියෙනවනම් දාන්න.. වටිනවා..
@judejayashanth7456
@judejayashanth7456 Жыл бұрын
Pahadiliwa kiyadunna sthuthi
@sampathrajitha6392
@sampathrajitha6392 2 жыл бұрын
Godaaak wadagath thank you
@amithhettiarachchi9703
@amithhettiarachchi9703 2 жыл бұрын
Godak danumak gaththa.thnx macho
@manojkorala
@manojkorala Жыл бұрын
නියමයි 🙏
@upalimahinda6120
@upalimahinda6120 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nirusl443
@nirusl443 Жыл бұрын
Thank you sir ....... 🏵️💮🌹🥀🌺
@chamindathushara9460
@chamindathushara9460 Ай бұрын
Oya waddek👍👍👍👍
@kawindakawinda9047
@kawindakawinda9047 5 ай бұрын
Piliwelata karanawa . Primary side eke smmothin cap deka laga ena rathu pata capasiter eka pupuranne ei samanayen . Transisters hodai
@abccompany144.
@abccompany144. Жыл бұрын
Thank you, sir
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 9 ай бұрын
Thank you very much.
@M.T.MYoosuf-nw1tf
@M.T.MYoosuf-nw1tf Ай бұрын
Thank you bro❤
@TheSandaru24
@TheSandaru24 Жыл бұрын
සුපිරි
@ruwankumara6312
@ruwankumara6312 Жыл бұрын
Good job
@shamikakarunathilake6342
@shamikakarunathilake6342 11 ай бұрын
sg6105dz supervisor ic eka thiyena power suppy ekaka me ledema thiyenawa.eke check karanna one than gana poddak kiyanna puluwanada?
@sameeramahesh4272
@sameeramahesh4272 Жыл бұрын
3v 9v canvaiter aka haduva videha kiyanavada? Maga gava akath battery bahinava ikmanata.
@i.anishshanka.970
@i.anishshanka.970 7 ай бұрын
supiri
@nimalbandara676
@nimalbandara676 11 ай бұрын
thanks a lot
@gamingab5946
@gamingab5946 6 ай бұрын
Thankyou ❤️
@isuruwijesinghe561
@isuruwijesinghe561 2 жыл бұрын
Super
@virajgeekshow1000
@virajgeekshow1000 2 жыл бұрын
5200/1943 පවර් ඈම්ප් එකක් මුල ඉදල චෙක් කරගෙන ගොඩදාන වීඩියෝ එකක් ඕනි.... ප්ලීස්....
@user-vg2tb9kc6f
@user-vg2tb9kc6f Жыл бұрын
aiye supiriyata theruna😄😄😄
@user-it7cx3tl7j
@user-it7cx3tl7j 9 ай бұрын
Mnii dell destop akakata loku machine akaka power supply aka hariyanawada thank
@GadJetPODDA-gl9kh
@GadJetPODDA-gl9kh 8 ай бұрын
nice
@anjuproduction3581
@anjuproduction3581 9 ай бұрын
thanks
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 10 ай бұрын
Good
@theeye6785
@theeye6785 Ай бұрын
Podi illimak ilaga ekedi logo eka poddak wada karana thanin ehata karanna puluwanda.oya bord eke samahara ewa chek karaddi pennaddi ewa apita penne na logo eka penne.logo eka video ekata badawak nowana thanakin display karanam watinawa
@chamikakeshan9067
@chamikakeshan9067 Жыл бұрын
Thanks 💯🙏🤟
@sameeradilshan496
@sameeradilshan496 8 ай бұрын
Standbuy green wire ekata 2.3v enawanam standbuy sectiin eka ok da
@Online_Pc_Store
@Online_Pc_Store 2 жыл бұрын
මාරම අයිඩියා ෙගාඩක් ගත්ත
@prabashbandara8209
@prabashbandara8209 Жыл бұрын
Aiye elephant fence circuit akak aluthinma hadaganna vidiya vedio akak dannako
@goldenfield7169
@goldenfield7169 Жыл бұрын
Man Cap 2ka seriyas karla thibaam aka cap eke voltej eka 213v pennva anith eka 0v penana vaa ayii e
@smasterelactrical3454
@smasterelactrical3454 Жыл бұрын
🙏 thanks..
@niluka8986
@niluka8986 6 ай бұрын
👍👍👍👍
@arunawijesinghe5887
@arunawijesinghe5887 2 жыл бұрын
Mage400w power supply eka rapyring krgana puluwanda ?
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
❤👍
@kasunanuranga8655
@kasunanuranga8655 2 жыл бұрын
On eke තියෙද්දි power giya එහෙමම අයෙ අවා. Power අවෙ ඩිම් වගෙ. එවලෙම power supply eken dum demma. කොහමද හදා ගන්නෙ ?
@ubapepi
@ubapepi 10 ай бұрын
❤👌
@TamiLBiteS
@TamiLBiteS Жыл бұрын
Bord eka remove karate transister test karala pannanada
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🙂👍🏻
@trend.lk21
@trend.lk21 2 жыл бұрын
Dell inspiron 5559 laptop ekk thiyenawa motherboard eke aulak mehen baluwama kiuwa aluthen danna one kiyla..I3 Oyta hadanna puluwanda?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Check කරල බලල තමා කියන්න වෙන්නෙ
@rukmaltharanga6979
@rukmaltharanga6979 2 жыл бұрын
Samsung PSD-350DHG9 කියන Computer power supply එකේ R-20 කියන Resistor එක මොකද්ද කියන්නකො? 😥 +5v (red wires) out එක ලඟ තියෙන්නේ.
@lakshmansenevirathne2908
@lakshmansenevirathne2908 2 жыл бұрын
very good, oyage logo ekata wade wahenawa,kudaa karala opacity wadi karanna,nathnam udata daanna...
@ashanravimal1125
@ashanravimal1125 Жыл бұрын
Aiye stand by voltage eka 3.9v thiyene ai e aduwen Ene moksha check karana one
@DammikaDanawardana-gt6sx
@DammikaDanawardana-gt6sx 8 ай бұрын
Powersuply aka gahuwama rip aka yanawa mokakda karanna puluwan
@nuwankumara3115
@nuwankumara3115 Жыл бұрын
Aiye mata oya capacitor deke value eka kiyannako.uf ekai voltage ekai.
@rohanranjandesilva465
@rohanranjandesilva465 3 ай бұрын
Oyawa contact karaganna puluwanda dell power supply ekaka fault ekak Gena denaganna
@user-hr3dr1se9d
@user-hr3dr1se9d 2 жыл бұрын
aiiy -24 v wire eki ground ekai short una ita passe on wenne nani eka hadanna puluwan weida
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
24v ??
@nilushaniluminda3702
@nilushaniluminda3702 16 күн бұрын
Aiye power supply eka වේලාවකට on වෙනwa මොකක් da අවුල
@imeshlakshan4449
@imeshlakshan4449 2 жыл бұрын
1st coment♥♥
@harshana790
@harshana790 2 ай бұрын
Componant tester circuit diagram ewanna puluwan da
@sameennishan5289
@sameennishan5289 2 жыл бұрын
මගෙ ලග hp l cfh0320awwa 2ක් තියෙනවා, ඔන් වෙනවා, ෆෑන් වැඩ කරනවා, පවර් අවුට් වෙනවා, මේක ඇම්පියර් 16 වෝල්ට් 12 2ක් , තියෙනවා, ඇම්පියර් 1,7 ක 12 එකක්, ඇම්පියර් .5 ක 12 එකක් තියෙනවා, තව රින 12 එකක් තියෙනවා, වෙන වෝල්ටේජ් නෑ, මේ දෙකෙනන් එකක් හොදට වැඩ කරලා දැන් 12 එන්නෙ කඩින් කඩ, බල්බ් එකක් දැම්මම නිවි නිවී පත්තු වෙන්නෙ, අනිත් එකේ 12.2 ඇවිත් අඩු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ 11.3 වෙනකන් ,ආයෙ 12.2 එනව, එක දිගටම වැඩ කරන්නෙ නෑ, මම 15 ක් ගන්න හිතාගෙන ප්‍රීසෙට් එක නම් කැරකුවා, 10 A 60 d mosfet 3 තියෙනවා, මේ තුන මාරු කරන්න බැලුවට ගන්න නෑ, මට ටිකක් උදව් කරන්න පුලුවනිද
@inokapiyadarshani2691
@inokapiyadarshani2691 Жыл бұрын
මගේ පවර් සප්ලයි එකේ පෑන් එක වැඩ ඒත් කරන්ට් අව්ට් වෙන්නෙ නෑ කෙනෙක් කිව්ව රිලේ එක අව්ල් ඇති කියල ඒක හදාගන්නෙ කොහොම ද කියනවද තෑන්ක්ස් ඔයාට
@kavinkavin4016
@kavinkavin4016 Жыл бұрын
සප්ලයි එක ඔන් එකෙ තිය්ද්දි 12 vout පැත්තෙන් වැරදීනකින් 12v ekak in put una supply eka evelema off una දැන් ඔන් වෙන්නෙ නෑ ස්ටැන්ඩ් බයි හැදෙනව 431 ic ekath pichchila තිබිල දැම්ම මොකක්ද දන්නැ වෙලා තියෙන්නෙ ලොකු උදවුවක්
@cuaturangaudith8168
@cuaturangaudith8168 2 жыл бұрын
Power on වෙන්නෙ නෑ...standby voltage eka 2.6 wage enawa...oaya ic eka wenna barida awla
@cockitty3344
@cockitty3344 8 ай бұрын
Plus minus short nam mokada wela thiyenne.
@hasi4tech931
@hasi4tech931 2 жыл бұрын
@TechNiK Electronics Repairing පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද වෙන්න ඇතිද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Zener diod, transistor ටික check කරන්න
@supungamage7007
@supungamage7007 9 ай бұрын
Den aluthin video karanne nedda?
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤ අර බවුත් එකත් එක්ක ගහන tool එක මොකද්ද ට්‍රාන්සිස්ටර් එහෙම ගලවනකොට ?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
desoldering pump
@hasi4tech931
@hasi4tech931 2 жыл бұрын
@@technikelectronics708 පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද
@goldenfield7169
@goldenfield7169 Жыл бұрын
Shakar ekak bn
@menakasamarasinghe3077
@menakasamarasinghe3077 Жыл бұрын
ඔබ youtube එක කරපු විදියේ power supply එකක් මම repair කරනවා. එකේ fuse එකයි diode 2 පිච්චිලා දැම්මා. දැන් එක ඔන් කරන විට RX EE 19 Transformer එක පිච්චුනා ඇයි ඒ.
@presannagunawardana5467
@presannagunawardana5467 2 жыл бұрын
Meken ganna wana wadak නැද්ද
@thishandulanjan4284
@thishandulanjan4284 Жыл бұрын
අයියෙ මගෙ එකෙ පැන් එක කැරකිලා නවතිනො කරන්ට් එකට ගහපු ගමන් මොකක්ද අවුල කියන්න කො pzzzzzzzzzzzz
@sudathsantha8874
@sudathsantha8874 Жыл бұрын
මල්ලි පිටකොටුවේ electronic හොද බඩු ගන්න තියෙන්නේ කොහෙද
@pavithradissanayaka6578
@pavithradissanayaka6578 8 ай бұрын
300 w ekak gana kiyala dannako
@gamininishantha2519
@gamininishantha2519 Жыл бұрын
Mage psu loku capacitor deken ekak idimila.fuse ekath kalu wela eka hadanna berida
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
පුලුවන්... Try කරල බලන්න
@gamininishantha2519
@gamininishantha2519 Жыл бұрын
@@technikelectronics708 whatsapp masege ekak danna berida mata.mama nombare dennam
@Ratta-rasa
@Ratta-rasa Жыл бұрын
Power on wenawa tikakin of wenawa මොකද වෙන්නෙ
@tharindumadushan5971
@tharindumadushan5971 Жыл бұрын
Aiya 12v sot una mage athin.ethakota mokakda yanna aththee.eth tl 431 mada yanna aththe
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
නෑ.. diode Check කරන්න.. සමහරවිට primary side එක අව්ල් වෙන්නත් පුළුවන්
@nisanthasilva1722
@nisanthasilva1722 Жыл бұрын
w 1000 amp බොඩ් එකක් ගන්න පුලුන් කොටුවෙ කොහෙන්ද
@tharushadineth9566
@tharushadineth9566 2 жыл бұрын
Ayye mage cola pata vayer ekak nane
@kavindusiriwardhana2100
@kavindusiriwardhana2100 2 жыл бұрын
මගෙ psu එකේ කරන්ට් ලීක් එකක් තියෙයි ඒක හදන්නෙ කොහොමද?
@dineshrox4256
@dineshrox4256 2 жыл бұрын
Power suply eka on wela senika off wenawa
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
ඔය ටාන්ස්සිස්ටර් චෙක් කරන එක කඩෙි ගන්න තියනවද
@supunjay3159
@supunjay3159 4 ай бұрын
Powersupply eke ic eka ගියොත් repair karanna barida
@technikelectronics708
@technikelectronics708 3 ай бұрын
පුලුවන්
@sadeepasupun2958
@sadeepasupun2958 2 жыл бұрын
අයියෙ ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක හැදෙන්නෙ නැත්නම් මොකද කරන්න ඕනි
@janakapiyantha5505
@janakapiyantha5505 2 жыл бұрын
AIYE thawa podi ට්‍රාන්ස්ෆොර්මෙර් akak tibune aka mokakda??
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Standby 5v
@nimnidujayasooriya6787
@nimnidujayasooriya6787 Жыл бұрын
අයියෙ මගෙමැශින්එක on උනුගමං of වෙනවනෙ අැයිඑ්
@manjulaekanayake4973
@manjulaekanayake4973 2 жыл бұрын
GODAK KAL SITA HOYA HOYA SITI DAWAL MAMA DANAGATHTHE OYAGE PADAM WALIN OYATA BUDUSARANAY.
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
ඔයාගේ computer power supply එක හදන හැටි බැලුවා .මා ගාවත් එකක් තියෙනවා වැඩ කරන්න නැති බලන්න ඕන ට්‍රයි එකක් දීලා හදා ගන්න .තවත් චූටි ප්‍රශ්නයක් තියෙනවා .මට hot ගන්න එකක් ගන්ඩ අවශ්‍යයි .සාමාන්‍යයෙන් hot ගන්න එකක් කීයට වගේ ගත්ත හැකිද ....?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
10k විතර වෙයි..
@senda2627
@senda2627 10 ай бұрын
26:55 දැන් නම් SMPS ගනන් අඩු නෑ හැබැයි..😢
@Chutiyh
@Chutiyh Жыл бұрын
මගෙ මැසින් එකට බැට්‍රියකුත් දැම්මා අද එත් තාම ටික් ටික් ගලා සික්නල් ලයිට් එක on වෙලාම තිනවා
@ThusithaJwg
@ThusithaJwg 4 күн бұрын
Smps 12v අඩු වැඩි වෙන්නෙ ඇයි
@randithaprasantha7962
@randithaprasantha7962 2 жыл бұрын
Ayye ic akak pichchunama aka aith danna number aka Panna nathiunama aka hadaganna kramayak nadda 😩😩❤️❤️🙏🙏🤔❓
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ගොඩක් දුරට නෑ..
@leddanushka1828
@leddanushka1828 Жыл бұрын
computer power supply voltage decrease and increase repair මේ ගැටලුව කරන්නේ කොහොමද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Dry joints check කරන්න
@damitharuwansiri3851
@damitharuwansiri3851 2 жыл бұрын
Computer motherboard repairing karanwada
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
only laptops
@jenusean5487
@jenusean5487 Жыл бұрын
I have 3 power supply All power supply working but no display i think CPU power 4 pin is not working Please help😥
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
First of all you have to check the RAM CPU voltage should be 12v Remove the CPU supply connector and check
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 28 М.
Computer Power Supply Repair
42:49
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 186 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 210 МЛН
How to repair Desktop motherboards ( Ram repair) | computer repair sinhala
34:36
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 77 М.
How to check basic electronic components (part 1) | electronic repair sinhala
26:05
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 53 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН