battery charger power supply | සුපිරි බැටරි චාර්ජර් එකක් පවර් සප්ලයි එකෙන්

  Рет қаралды 34,677

sl janaka

sl janaka

Жыл бұрын

01 battery charger power supply
02 battery charger power supply mode
03 battery charging power supply battery
04 battery charger variable power supply
05 battery charger vs power supply
06 12 volt battery charger power
07 create battery charger
08 make battery charger
09 make battery charger from power
10 supply build battery charger 12v
11 build battery charger
12 make charging battery
my special videos👇
battery repair 👇
• සෙල් බැහැපු බැටරියක් අ...
mobitel package activite and deactivate 👇
• mobitel package activi...
online oder 👇
• aliexpress | ebay | Al...
Online oder 👇
• aliexpress | online sh...
aliexpress tutorial මේ වැරදි කරන්න එපා 👇
• aliexpress | aliexpres...
how to increase you tube income👇w to connect 12v charger and battery with wifi lead
qqkzbin.info/www/bejne/haS3eKGfhdhke5I
payment hold poblam adsense account👇
• payment hold google ad...
all account password recovery👇
• gmail password forgot ...
how to monetization youtube👇

Пікірлер: 61
@amilaperera2217
@amilaperera2217 3 ай бұрын
විදියට share කිරීම ගැන බෙහෙවින්ම අගේ කරනවා. මොකද මේකේ වටිනාකම නොදන්න එවුන්ට boring වගේ පෙනුනට power supply එක මේ වගේ usefull විදියට භාවිතා කරන්න පුළුවන් කියල ඉගෙන ගත්ත මටනම් පට්ට වටිනවා. ඔබට ජය.👍
@ESCS-os6eq
@ESCS-os6eq Жыл бұрын
නියමයි බ්‍රෝ... මට කරගන්න තිබ්බ වැඩක් මේ වීඩියෝ එක නිසා කර ගත්තා. බොහොම ස්තුතියි.
@AnanmananTV7500
@AnanmananTV7500 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ ගෙනාවට .බොහොම හොඳට පැහැදිලි කර දුන්නා...මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න..ස්තුතියි ජය වේවා👍
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 4 ай бұрын
ඔබ තුමා ගෙ දැනුවත් කිරිම අතිවිෂිශ්ඨයි.මම බොහො දේ දැනුවත් වුනා ස්තුතියි ❤❤❤
@kumudulakshman
@kumudulakshman Жыл бұрын
Godak watina programme ekak thanks
@tennakoontmbk7677
@tennakoontmbk7677 Жыл бұрын
ගොඩක් වටිනවා ❤️
@lasithfernando6748
@lasithfernando6748 Жыл бұрын
Valuable video. Thanks
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Very important video great work 🤝👌❤️
@user-ew5oy7zy7n
@user-ew5oy7zy7n Жыл бұрын
Excellent sharing dear brother 👍
@pramodvoice-4817
@pramodvoice-4817 Жыл бұрын
සුපිරි .. ජයවේවා ..❤️❤️❤️❤️❤️
@VishkamArt
@VishkamArt Жыл бұрын
නියම වැඩක් 😍
@kumaranayananayaka-ip8tp
@kumaranayananayaka-ip8tp Жыл бұрын
thank you very much
@mandaracreations
@mandaracreations Жыл бұрын
You have a good knowledge .
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Sir green wire eka hama power suply ekaka switch wire ekada neth num hoyanne kohomada
@HGGLP
@HGGLP Жыл бұрын
Very useful video👌👌👌
@user-fh1gl2yf6j
@user-fh1gl2yf6j 5 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්
@pmoda259
@pmoda259 Жыл бұрын
Niyamayi 💓
@darshanathennakoon8459
@darshanathennakoon8459 Жыл бұрын
Godak watina video ekak
@aroundtheclocknews
@aroundtheclocknews Жыл бұрын
It's very useful content.
@slshanboy
@slshanboy Жыл бұрын
Valuable video
@viralvideobss3324
@viralvideobss3324 Жыл бұрын
Godak hoda idiripathkirimak.. bohomathma sthuthi obata..
@mdrathnasiri501
@mdrathnasiri501 Жыл бұрын
ගොඩක් වටිනව, විස්තර කිරීම පැහැදිලියි. ජයවේවා ඔබට..!
@nishanthagajanayaka889
@nishanthagajanayaka889 11 ай бұрын
hi niyamai pahadile
@nishanthanedurananedurana5942
@nishanthanedurananedurana5942 9 ай бұрын
Orenge wayer tika saha kalu wayar tika ekathu karala wena wenama aran on karlama fan eka off wenawa .mokada ehema wenne
@rangapathum67
@rangapathum67 5 күн бұрын
Ane sir mt kiyannako 12v 2.5Ah bike battery ekk charge karaganna මොන පාට වයර් දෙකද ගන්න ඕනෙ පැය කීයක් තියන්න ඕනෙද mata meekata reply ekk denna plzzzz 🙂🙂
@user-st8vq5zg6u
@user-st8vq5zg6u Жыл бұрын
Good
@slshana9618
@slshana9618 8 ай бұрын
Godak watinawa
@southtech1993
@southtech1993 Жыл бұрын
20A unata 3.3v e enne
@sachithsaranga3228
@sachithsaranga3228 Жыл бұрын
කලු පාට වයර් තැඹිලි පාට වයර් ඔක්කොම එකතුකරල හදාගන්න එකෙන් බයික් එකක බැට්‍රියක් වගේ පොඩි එකක් උනත් චාජ් කරගන්න පුලුවන්ද. බැට්‍රියට අවුලක් නැද්ද
@nishanthanedurananedurana5942
@nishanthanedurananedurana5942 9 ай бұрын
Fan eka off wenawa .kalu wayar tika wenamath.kaha wenagath.raha wenama aragathtja.mokada karanna oni ekata
@southtech1993
@southtech1993 Жыл бұрын
Meke ayye orange eke enne 3.3v ne.
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
😌♥️
@pradeepnuwan-jg2ch
@pradeepnuwan-jg2ch 11 ай бұрын
Power supply ek on krnn vire 2 connect klm fan ek on wela off wenwne ai e aiye.
@surangaPradeep-nr4gu
@surangaPradeep-nr4gu 9 ай бұрын
හ්ම්ම්
@southtech1993
@southtech1993 Жыл бұрын
Bettrya charge wenna ampiar witrak madine
@sltech6944
@sltech6944 6 ай бұрын
❤❤❤
@hashithbandara111
@hashithbandara111 Жыл бұрын
beetry acid ganne kohenda
@sljanakayt
@sljanakayt Жыл бұрын
බැටරි කඩ වල බලන්න
@sasmithadasanayaka6142
@sasmithadasanayaka6142 Жыл бұрын
ohoma charge karanna ba 14.2v oni battery charge karanna
@user-zt8hk7gb9n
@user-zt8hk7gb9n Жыл бұрын
Hada ganna widiha kiyala diyanko bn..nodannna kenekta hari hada ganna..uben videos 1 dapanko bn..hemotama wedagath wei
@rajapakshatharanga1106
@rajapakshatharanga1106 Жыл бұрын
Pahedili karanawa madi
@methsiriukwattage8447
@methsiriukwattage8447 11 ай бұрын
කහ පාට වයර් කිව්වහම ලොකු ක්ලිප් එකේ වයර් විතරද? නැති නම් පොඩි වයර් ක්ලිප් වල ඒවත් එක්කද ? එකතු කර ගන්නෙ. ලොකු බැට්‍ර්‍ යක් චාර්ජ් කර ගන්න.
@slrotation4520
@slrotation4520 2 ай бұрын
මේ වැඩේ හරියන්නේ නෑ බ්රෝ 20A ආවට කෝ voltage බැටරියක් චාජ් වෙන්න 14 වලින් එහා ඔන 3.3 v මදි 100A ආවත්
@Animex-w7j
@Animex-w7j 9 ай бұрын
කොන්ටොල එකක් නෑනේ. ඒකට මොකද්ද කරන්නෙ.
@gamage9533
@gamage9533 8 ай бұрын
අවශ්‍යකතාවැඩියි
@sajithsamanthaliyanage6890
@sajithsamanthaliyanage6890 Жыл бұрын
කාර් සෙට් එකක් power supply එකෙන් ampier හරි ගනනට කිරියාත්මක කර ගන්නේ කොහොමද කියල කියන්න කරුණාකරලා????
@sljanakayt
@sljanakayt Жыл бұрын
අදාල ගාන වයර් වල අව්ට් නොවේ නම් කෙන්ට්‍රොල් එකෙන් එජස්ට් කරන්න පුළුවන්. හැබයි සමහර ඒවල නෑ
@davindamalshan
@davindamalshan Жыл бұрын
Magi passe apply eka piccuna booo
@user-ty1wr5gs7b
@user-ty1wr5gs7b 8 ай бұрын
Charge karanne Honda?
@surangaPradeep-nr4gu
@surangaPradeep-nr4gu 9 ай бұрын
වැඩකට තියෙන දේවල් විතරක් කතා කරානම් එපා වෙන්නෙ නැතුව බලන්න තිබුන
@azankaferdinance5450
@azankaferdinance5450 11 ай бұрын
Voltage එක වෙනස් කරන්න බැරි පවර් සප්ලයි වල කොහොමද 12v වල⁣ට වඩා වැඩි කරගන්නෙ
@sljanakayt
@sljanakayt 10 ай бұрын
වයර් එකතු කරල ගන්න වෙනව
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
Lead acid බැටරි එකක් සම්පූර්ණයෙන් චාර්ජ් වෙද්දී 14.5 V වගේ වෙනවනේ 12 V දීලා සම්පූර්ණයෙන් චාජර් කරන්න බැහැ නේද
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 6 ай бұрын
Ow
@user-rq9ni3je3b
@user-rq9ni3je3b 7 ай бұрын
වැඩේ බ්කරලම පේන්නනවනම් ගෝඩක් හහෝදයි
@FxckmeXx
@FxckmeXx 8 ай бұрын
අයියෙ මං ඔක්කොම සෙලෝටේප් කරල ගානට හැදුව 😬 ඒත් plug කරල බලද්දි power supply එකෙනුයි , car set එකෙනුයි දෙකෙම්ම කරන්ට් වදිනවනෙ 🥲 ටෙස්ටර් එකත් පත්තුවෙනව
@samanthakularathne539
@samanthakularathne539 Жыл бұрын
Contact nomber eka ewanna please
@mohamedshiyam1456
@mohamedshiyam1456 4 ай бұрын
😂 phone number sent me
@athulakumara6860
@athulakumara6860 11 ай бұрын
Godak watina video ekak
@travelwith7164
@travelwith7164 Жыл бұрын
Godak watina video ekak
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 99 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Computer Power Supply Repair lesson 01
38:41
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 28 МЛН
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 2,1 МЛН