රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක්

  Рет қаралды 23,109

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

Пікірлер: 337
@cmkrangika1512
@cmkrangika1512 2 жыл бұрын
ආයේ නෑ කියන්න ඕන ටික නඩු නැති වෙන්නම කියනවා. අපේ මීඩියා කරන්නේ විව්ස් පස්සේ යන එක. සර් මේක පොඩි එකෙක් ට කියලා දෙනවා වගේ කියලා දෙන්නේ. සර්ගේ ඇස් වලින් පේනවා සර් මේ දේ කියන්නේ ඇත්තටම වෙන්න යන මහා විනාසේ දැක්ක නිසා කියලා. අම්මෝ මට දැන් තාමා තේරුනේ ඔය වීඩියෝ ටික revord කරපු අයටත් රසදිය විස වෙන්න පුළුවන් කියලා. මාරම සරළව විද්‍යාව නොදන්න කෙනෙක් ට උනත් තේරෙන්න මේක තියනවා. මේ වීඩියෝ එක තමා මීඩියා වල යන්න ඕන. ඔය රසදිය නාඩගම කලොත් ලංකාව left ම තමා
@sasankaasiry8306
@sasankaasiry8306 2 жыл бұрын
10000% agree with you.
@bimalasantha8699
@bimalasantha8699 2 жыл бұрын
well said bro
@michelandriyas4773
@michelandriyas4773 2 жыл бұрын
අනිවාරයෙන්ම එකගයි
@dwarhammer4729
@dwarhammer4729 2 жыл бұрын
Topiya hariyta kewa...
@susanthalalitha6819
@susanthalalitha6819 2 жыл бұрын
එකගායි
@රැවුලාgaming
@රැවුලාgaming 2 жыл бұрын
මහත්තයෝ ඔයා උගත් තමයි...දෙයක් දන්නවා තමයි...ඒත් ඔයා කියන විදියට ඒ දේවල් එක්ක සෙල්ලම් කරන්නෑ...ආරක්ෂක ක්‍රම භාවිතා කරලා තමයි දෙයක් නිපද වන්න ඕන....රටට දෙයක් එකතු කරන්න උදවු කරන්න....ජය වෙිවා ලක්මවට....
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
එහෙම කරන්න කියලා තමා මහත්තයෝ කියන්නේ
@flightstreamerlk
@flightstreamerlk 2 жыл бұрын
An A/L student here. Really happy to see this vid. Even got a bit disappointed because most of the people believe that Hg engine from Gampola and won'teven believeth real science. Keep on sharing info and keep on rocking. Good luck!
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Share this among your friends
@flightstreamerlk
@flightstreamerlk 2 жыл бұрын
@@MadujithSagara done already!
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
මෙම දීර්ඝ පැහැදිලි කිරීමට ඔබට බොහොමත්ම ස්තූතියි. විකුම් නිසා රසදිය පිළිබඳව ලංකාවාසීන් බොහෝ දේ දැනගත්තා. රසදිය සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වුනේ විකුම් නිසා. අපි කාලයක පටන් ගත් උත්සාහය සෑහෙන දුරට සාර්ථක කර ගන්නට හැකි වී ඇත. ඒ තමයි රසදිය ඇතුලු බැරලෝහ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා පරිසරයට එක් වීම වැළැක්වීම සහ ඉවත් කිරීමේ ක්‍රමවේද සැකසීම. බැරලෝහ වලින් මිනිස්සු වැඩ ගන්නවා. ඒවා මනා දැනුවත් භාවයකින්ම කළ යුතුයි. රසදියෙන් මිනිස්සු එදා සිට අද දක්වාම වැඩ ගන්නවා. රසදිය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය හා දේශීය තාක්ෂණය හා බැඳී තිබෙනවා. ඒ ඔස්සේ රසදියෙන් අවැඩක් නොව වැඩක්ම මානව සමාජයට සිද්ධ කර ගෙන තියෙනවා. හැබැයි වර්තමාන තාක්ෂණය සමග වෙළඳපලට පැමිණි රසදිය සහිත නිෂ්පාදන භාවිතය හා භාවිතයෙන් පසුව බැහැර කිරීම පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය අඩු වගේම ඒ පිළිබඳව නිෂ්පාදකයා වගකීම දරන බවක් පෙනෙන්නට නැහැ. මගේ පුද්ගලික මතය නම් විකුම්ගේ යන්ත්‍රය පිළිබඳව මනා අධ්‍යයනයක් කොට යම් අඩුපාඩුවක් ඇත්නම් ඒ සඳහා පිළියම් යෝජනා කර මානව උන්නතිය සඳහා යොදාගතහැකි මට්ටමට පත්කර ගැනීම පිළිබඳව සිතා බැලිය යුතු බවයි. එහිදී අවධානය යොමු විය යුතු කරුණු අතර අංක 01 ලෙස මා දකින්නේ මෙම යන්ත්‍රයේ රසදිය අඩංගු වන්නේ සංවෘත කුටියක් තුළ ද යන වගයි.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔය සෙල්ලම කරන්න අඩුම ගානේ mask එකක් gloves එහෙම දාගෙන හිටියානම් ඔයිට වඩා දෙයක් මාත් කරන්න තිබ්බා. ඒත් මම ආස නෑ පෙනි පෙනී භයානක සෙල්ලම් කරන්න ඊළගට මම කතාකරන්න ඉන්නේ පාරම්පරික රස වෙදකම ගැන. ඔබ ඒ ගැන දැනුවත් නම් මාව සම්බන්ධ කරගන්න. මම තරයේ විශ්වාස කරනවා නූතන විද්‍යාවට තවමත් ස්පර්ශ කරන්න බැරිඋන පෙරදිග ශාස්ත්‍ර තියනවා කියලා. ඒත් මට ඒවා සමාජ්ගත කරන්න තොරතුරු මදි. දෙය්යන්ගෙන් ලැබුනා කියලා ඕක කියලා joke එකක් වෙන්න බෑ මට. දැන් සමාජේ ඉන්න අයට facts and figures එක්ක විස්තර කරන්න ඕන. බලමි ඉදිරියට
@rawindulakshan5002
@rawindulakshan5002 2 жыл бұрын
@@MadujithSagara හ්ම්ම්.හොදයි වීඩියෝ එක.රසදිය ඇත්තටම භයානකයි තමයි.රසදිය වලින් ඔච්චර හානියක් වෙනවනම් මේ වෙනකොටත් විකුම් අයියා leftනේ.මට හිතෙන්නෙ එයා රසදිය පදම් කරල ගන්නවා ඇති.අපි නොදන්න දේවල් ටිකක් එයා දන්නවා ඇති කියලයි හිතන්නෙ.විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තාම මේ ලෝකේ තියනවනේ.මටනම් හරියටම මේක තමා විසින්ම දැකබලා ගන්නාතුරුම ඇත්තක්ද බොරුවක්ද යන්න තීරනය කිරීම අපහසුයි.මධ්‍යාස්තව සිටීම නුවනට හුරුයි.නැත්නම් ඔහුට ඔය විදිහට මෙච්චර කාලයක් ඉන්න බෑනේ.😊
@slvillageboy8622
@slvillageboy8622 2 жыл бұрын
මට දැනුන දෙයක් මම කියන්නට කැමැත්තෙමි, රසදිය එන්ජිම ඔහු අද ඊයෙක කල දෙයක් නෙමේ, ඔබ පවසන ආකාරයට අහිතකර බලපෑමක් ඇත,එහි කිසිදු තර්කයක් නැත , එලෙසම මෙම නිර්මාණ කරු පේටන්ට් බලපත්‍ර බොහෝ ගණනක හිමිකරුවෙක්, ඔහු ඒවා කිසි දිනෙක වෙන රටකට විකුණන්නේද නැත, එයිම් මේ රටටම වැඩක් ගන්න තියාගෙන සිටින අයෙක්, ඔබ පවසන ආකාරයට බටහිර රටවල තවම එහෙම කරලා නැහැ කරන්න බැහැ කියන දේ මම බොහොම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමි ,හේතුව අපේ රටේ කරපු බොහෝ නිර්මාණ දැන් අයිතිය සතු කරගෙන සිටින්නේ බටහිර රටවල්, අපේ රටේ මොළ තියනවා ලෝකය හොල්ලන පුළුවන් , එකේ තර්කයක් නැහැ, පොතින් පතින් පමණක් උගත් මිසිස්සු සහ අත්දැකීම් වලින් උගත් මිනිස්සු බොහෝ ප්‍රමාණයක් සිටිනවා සේම ඔවුන්ගේ උගත්කම කියන දේ දෙයාකාරයක් ගන්නවා, ඔබට දොසක් නගනවා නෙමේ, ඔබට හැකිනම් මෙම නිර්මාණ කරු සමග මේ පැවසු දෙය හමුවී පවසන්න අදහස් දෙන්න ඔහු ම දන්නා තරමින් නිහතමානී මිනිසෙක් , හෙලිකොප්ටරය ගුවන් ගත කල තැන සිට පයිනස් ගසෙන් පෙට්‍රල් ලබාගෙන රු 60 අලෙවි කල අයෙක්, නව නිර්මාණ විශාල ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍ර ඇත්තෙක් , එවන් අයෙක් සමග ඔබගේ ද විද්යා දැනුම එක් කලොත් මෙසේ වීඩියෝ කරලා දනාවට වඩා ලොකු දෙයක් නේද රටට, ඔහුට එය කල හැකි ආරක්‍ෂිත ක්‍රම ගැන කියන්න ,එකතු වෙන්න දෙයක් කරන්න. එයයි විය යුත්තේ, එසේම ඔබ සෝල පැනල වැඩිදියුණු කරන්න ඔහුගේ මොලය යොදවන්න කිව්වා වගේ මට එකට දෙයක් එකතු කිරීමට අවසර ,ඔබ දන්නවද ඔහු තමයි මෙතෙක් නිර්මාණය කල නිවැරදිම කාර්යක්ෂම සහ ප්‍රයෝගික කසල ප්‍රතිචක්‍රීය කරන මැෂිම නිපදවූයේ . එය ජනාදිපති පවා නිරීක්ෂණය කර කසල අංගනයකට ගෙනත් පරික්ශා කර බලා එය කසල අංගනයේ නවතා එයට අවසර ලබා දෙන්නට කල් මරනවා, ඒ අතරේ එතනම බැකෝ යොදාගෙන වලවල් කපල කසල වලලනව ඉන්ධන නාස්ති කරගෙන පරිසරය විනාශ කරගෙන , ඒ මැෂිම සෑම නගර සබාවකටම අනුමත කලොත් ඔහු රැකියා ලක්ෂයක් උත්පාදනය කරන බවට පවසනවා පමණක් නොව එහෙම නොකලොත් නඩු දාන්න කියනවා, එහෙම තියෙද්දී අපේ ලොක්කෝ දෙයිද වෙන විකල්ප බලශක්ති වලට අවසර, අන්න ඒ නිසා ඔය රසදියට කතා කල වගේ ඔබ වැනි උගතුන් කතා කරන්න ඒ වගේ දේවල් වලට, බඩ ඉරිගු වලින් ඇමරිකාවේ පෙට්‍රල් හදන දේ කරන්නේ ලංකාවේ කෙනෙක්, මේ මිනිසා පයිනස් වලින් පෙට්‍රල් හැදුව එක නතර කරන්න කිව්වා , ඉතින් හිතන්න , අනික එකක් මතක තියාගන්න බටහිර විද්යාවෙන් සොයාගෙන පරීක්ෂණ කරලා නැති ගොඩක් දේවල් අපේ උන්ට පුළුවන් බව , ඔබ ලෙක්චර් කෙනෙක් විය හැක, ඔහුට ඔබට වඩා දැනුම තිබිය හැක, එක එක අයගේ දැනුම උගත්කම බුද්දිය හැකියාව එකිනෙකාට වෙනස්, ඒ නිසා මම කියන්නේ ඔබ ඔහු සමග එකතු වෙන්න අදහස් දෙන්න ඒ වගේම එතැනදී රටේ බලදරින් හොද දේකදී මග හරිනවානම් එකට ඔබගේ චැනලය හරහාද කතා කරන්න . බොරතෙල් වලින් කැනීම් වලින් ලබාගත් ඉන්ධන අප ලෝකයට කලේ හොදක්ද කොච්චර විනාශයක්ද , එහෙම දැනගෙන අපේ කවුද වාහන වල නොයා කරත්ත වල වැඩට යන්නේ , කෘමි නාශක කොච්චර අහිත කරද කියල දැනගෙන මොන රටේද නොකර ඉන්නේ , යුධ උපකරණ කොච්චර හානිකරද එක නිෂ්පාදනය නොකර ඉන්නවද, අපි කන කෑම කොච්චර විෂ අඩංගු ද , අපි නොකා ඉන්නවද, ඒ වගේම අපේ රට මේ කාලකන්නි පාලකයෝ දාල තියන තැන බල බල උන්ට චන්දෙ නොදී ඉන්නවද ,කඩේ නොයා ඉන්නවද ,,, ඒ වගේම රසදිය මැෂිම බයානකයි හැමදේටම වැඩිය නමුත් ඕනෑම දෙයක එය කළහැකි ආකාරයක් ඇත සමහර විට ඒ ක්‍රමය ලංකාවෙන් ඔබත් මැදිහත්වී සොයාගන්න දෙයක් වන්නට පුළුවන්, එතරම් වටිනා මොලයක් අනතුරකට වැටුනොත් ජාතික අපරාදයක් , ඒ නිසා හැකි ඉක්මනින් එම නිර්මාණ කරු හමුවී අදහස් දෙන්න අනතුරක් නොවෙන්නට ඔහුව දැනුවත් කර ඔහුගේ එම නිර්මාණය ඉදිරියට ගන්න සහය දෙන්න, එයට විදුලිය සැපයීම ඔහු පළමු වතාවේ පිටින් ලබාදී පසුව එතුලින් ජනනය කරන විදුලිය ලබාදෙන ලෙසක් මට තේරුනේ, මෙය ලිව්වේ ඔබට චෝදනාවක් වශයෙන්වත් ඔහු 100% නිවැරදි කියන්නවත් නොව, නියමයි , හොදයි , වැදගත් වීඩියෝවක් කියන තැනින් එහාට ලියපු කමෙන්ටුවක් සහ අදහසක්, ලියන්න බොහෝ ඇතත් කාලය හරස් වෙයි, දිනෙක මේ කමෙන්ටුවමද භාවිතා කර වීඩියෝවක් කල හැකි වෙයි ඔබ දේපල එකතු වී දෙයක් කලොත්, යම් වචනෙකින් හෝ සිත රිදුනානම් සමාවෙන්න.... ඔබට තෙරුවන් සරණයි.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ස්තුතියි comment එක ට. ඔබ මා ගැන සිතා ඉන්න විදිය වැරදියි. මම හැමදාම කියන දෙයක් තමා විද්‍යාව තව දියුණු වෙන්න ඕන් සහ අපේ ඇතැම් පෙරදිග ශාස්ත්‍ර විද්‍යාවට තවමත් ස්පර්ශ කරන්න බැරි මානයක් තියනවා කියන එක. පොඩ්ඩක් scroll කරලා මගේ පරන වීඩියෝ බලන්න,ඔබට වැටහෙයි. මම කියනවා වීඩියෝ එකේ ඕක කරන්නම ඕන නම් ආරක්ශිතව කරන්න කියලා. ඕක භයානක සෙල්ලමක්. ඕක කරන විදියයි ගැටලුව. අනික අපරාදෙ ඔය මොලේ මම කීව renewable energy වලට යොමු කලා නම් මම තමා ඔහු වෙනුවෙන් කතා කරන කෙනා වෙන්නේ. ඇත්තටම මම ආසයි ඒ දවස උදා වෙනවානම්. තේරුම් ගන්න උත්සහ කරන්න. ඕන නම් telegram group එකෙන් මට direct message එකක් දාන්න. අපි කතා කරමු.
@slvillageboy8622
@slvillageboy8622 2 жыл бұрын
@@MadujithSagara මහත්මයා ඔබ ගැන වැරදියට හිතල කිසි දෙයක් කිව්වේ නැහැ ,ඔබ කියන ආකාරයට ආරක්ෂිතව ඔහුට ඒ දෙය කරලා දෙන විදිය කියල දෙන්න කිව්වේ , නැතිනම් එවැනි මොලයක් විනාශ වෙන එක අපරාදයක් , මම කිව්වා ටිකක් සැර වැඩි වෙන්න පුළුවන් සමාවෙන්න, මම ඔබගේ වීඩියෝ එදා ඉදලම බලන කෙනෙක් . සත්‍ය වශයෙන්ම මට කාලය මදි ලියන්න කරන්න, මොකද මම දවල් දවස මගේ අවුරුදු එකහමාරේ දරුවා බලාගන්නවා ඊට පස්සේ එළිවෙනකල් මගේ ජොබ් එක ඩිසයින් වැඩ කරනවා , එකත් ඇස මොලය වෙහෙසෙන වැඩක් ,,,, මට හැකි වෙලාවට අදහස් ප්‍රකාශ කරන්නම්.... ලියන කොට කියන කොට ටිකක් සමහර ඒවා සැර වෙන්න ඇති,,, ඒ ගැන හිතන්න එපා... මම කියන්නේ පුලුවන්නම් ඔහුට ඒ දේ කරන්න ආරක්‍ෂිත ක්‍රම වේදයක් හොයල දෙන්න සමහර විට අලුත් දෙයක්. මෙහෙම හිතන්න කෘෂිකර්මේ ඉහලම උපාදිය ගත්ත කෙනෙක් කියලා ජනාදිපති , අගමැති ප්‍රයෝගිකව ගොවියෙක් කියල එහෙම දෙන්න එකතු උනොත් කෘෂිකර්මාන්තය ගොඩ දාන එක කජ්ජක්ද , අන්න එහෙම දෙයක් මම කියන්නේ...
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
සතුටුයි ඔබේ අදහස් දැක්වීමට. බලමු අපි. මමත් out of box හිතන කෙනෙක්. සුහදශීලී ඕනම දේකට මම සූදානම් 🙏
@tharii314
@tharii314 2 жыл бұрын
එක අතකට අයියෙ, අපි පරක්කු වැඩියි. මිනිහා උගේ ජෙනරේටරේ රාවණටයි, විශ්වකර්මටයි, අමෙරිකානු මායාවරුන්ගෙ කැලැන්ඩරේ මැද වැඩ ඉන්නවයි කියන කාලි මෑණියන්ටයි ඩෙඩිකේට් කරල ඉවරයි. ඌ එක තැනකදි ආරාධනා කරනවා, "රසදිය පාවිච්චි කරන්න ඉතිහාසයේ ඉඳන් තහංචි පනවලා තියෙනවා. මගේ වැඩ වලට ඉදිරියේදී ඒක බාධාවක් වෙන්න පුළුවන්. රසදිය වලින් වෙන මහා ලොකු හානියක් නෑ, මේක ඉතාම ආරක්ෂිතයි" කියලා.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
පරක්කු නෑ මල්ලි. ඕක දැක්ක ගමන් මම් මේක හැදුවේ. ඔයාලට කරන්න තියෙන්නේ මේක share කරන එක. ඕන බැනුමක් අහන්නේ මමනේ. ඔයාලා share කරන්න.
@tharii314
@tharii314 2 жыл бұрын
@@MadujithSagara එකෙන්ම!
@tharii314
@tharii314 2 жыл бұрын
@@MadujithSagara Share කිරීමට අමතරව අයියගෙ පැත්තෙන් තව දෙයක් වෙන්න තියෙනවා. ඔය වීඩියෝ එකට English subtitle එකකුත් දැම්මම වඩා වැඩි Audience එකකට අයියා කියන දේ තේරුම්ගන්න පුළුවන්. අනික් පැත්තෙන් අර මිනිහා උගෙ මැෂිම වර්ණනා කරන එකත් Translate වෙන්න ඕන ඉංග්‍රීසියට, එතකොට පිටරට නමගිය සයන්ටිස්ට්ලා ටත් ලේසිවෙනවා උගේ වැඩේ debunk කරන්න.
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 2 ай бұрын
@@tharii314 ඔයගෙ වැඩවලට බාධාවක් වෙනවා කිවේ කොහොමද
@shehandissanayaka4107
@shehandissanayaka4107 2 жыл бұрын
පැහැදිලි කිරීම හොඳටම කරා ගොඩක් ස්තුතියි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා මම දන්න තරමට රසදිය භාවිතා කරන අනිකුත් උපකරණ ( ප්‍රතිදීපන බට පහන්, රසදිය වාෂ්ප පහන්, උෂ්ණත්ව මානය CFL) වගේ දේවල් වල රසදිය යම් තරමක් අඩංගු වෙනව. මේව බොහොමයක් දැනට දශක ගනනක තිස්සේ අදටත් භාවිතා කරනව 99.99%ක්ම මේව නිසි බැහැර කිරීමක් කරන්නෙ නෑ ඒවගෙන් කොච්චර පරසර හානියක් සිදුවෙලා ඇතිද. මිනිස්සුන්ට ඒවගෙන් බෙිරිලා ⁣ඉන්න විදිහක් තියනෙවද. රසදිය වාශ්ප එන්ජිම නිශ්පාදනය කරපු කෙනා කියන ආකාරයට කෙයිම ආකාරයකින්වත් රසදිය පරිසරයට නිරාවරනය වෙන්න විදිහක් නෑ. ඔහු කියනව රසදිය කි.-150කින් රටටම සදාකාලික විදුලිය දෙන්නම් කියල. එහෙම කරන්න පුලුවන් වෙනවද රසදිය වාෂ්ප විදිහට හරි පරිසරයට නිරාවරනය උනොත්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
කරන දේ කරන්න safety කියන දේ ගැනවත් හිතන්න ඕන. එහෙම නොහිතන කෙනෙක් කියන වචන පිළිගන්න බෑ
@bimalasantha8699
@bimalasantha8699 2 жыл бұрын
This is how a researcher see the danger by the corner. You will be blemed due to this video. Never mund. But you did the correct thing. A good researcher must have confidence to do such a task
@randikaashenweeragedara4781
@randikaashenweeragedara4781 2 жыл бұрын
Extremely important video. Thanks for making our community aware of this
@sltechking6477
@sltechking6477 2 жыл бұрын
aththa thmay. mama *9* wasare. apita podi vasaraval waladi *magnatc fild* gana kiyala dila tiyanava
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඒකනෙ කියන්නේ
@NishanthaPradhip
@NishanthaPradhip 7 ай бұрын
Mekata aniwaryenma uththara denna????? C.f.l balbs, unuwathura bothall, unabalana unakatu dameje unama parisarayatawisa nadda awage athule athte rasadiya noweda ???
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
Please use සිංහල අකුරු for sinhala typing. මට තේරෙන්නේ නෑ කියලා තියන දේ
@sriyaniukwatta7855
@sriyaniukwatta7855 15 күн бұрын
Apa nangiga putha auarudu dakai. Aya uanabalana uana katuwa athata aragana Bima vatila aka kadila arasadiya athagavila atha Katata dala. A putha dawas dakan maruna.
@mahelajeewantha5050
@mahelajeewantha5050 2 жыл бұрын
රසදිය පිලිබද. කිසිම දැනීමක් තිබුනෙ නෑ.. ඔබතුමා ගේ.. වීඩියෝ එක බලන්න කලින්. ඒ ලබාදුන්න දැනුමට. ගොඩක් ස්තුති..
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
රසදිය ගැන අංගසම්පූර්ණ වීඩියෝවක් දෙන්නම් ඉක්මනින් ම
@mahelajeewantha5050
@mahelajeewantha5050 2 жыл бұрын
ස්තූති ❤️
@chamodjayashanka8604
@chamodjayashanka8604 2 жыл бұрын
ඕක බොරු කියලා හිතන්න මහ ලොකු මොලයක් ඕන නෑ,හිරු එකේ පෙන්නපු එකම ඇති 😂😂පව් රසදිය බයියෝ
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
වීඩියෝ එක share කරන්න. ඔය විනාසේ පෙන්නන්නයි මට ඕන
@ajithwijayarathna3179
@ajithwijayarathna3179 17 күн бұрын
මම දන්නෙ නෑ රසදිය නෂ්ටික බලයට වඩා භයානක ද කියලා
@MadujithSagara
@MadujithSagara 17 күн бұрын
දන්නේ නැති නම් සොයා බලන්න. අදාල papers video එකේ පෙන්වනවා.
@dr_demel
@dr_demel 17 күн бұрын
මම මේ වීඩියෝ දෙක දැනුයි බැලුවේ. රසදිය ආයුර්වේද වෙදකමේ ශෝධන මාරන කරලා අවුරුදු 5000ක්‌ පමණ සිට බාවිත කරනවා. මේ එන්ජිම ගැන සොයා බලා විවේචනය කරන්න ඕන. බටහිර විද්‍යාවතුල නොමැති බොහෝ තාක්ෂන ක්‍රමවේද ආසියාවේ ඉතිහාසයේ සිට තියෙනවා. අනික නියෂ්ටික බළගාර නියෂ්ටික engin අද බාවිත වෙනවා.
@MadujithSagara
@MadujithSagara 17 күн бұрын
වීඩියෝව බාගෙට බැලුවම ඔහොම වෙනව. ඔබට පුළුවන් නම් රසදිය වාශ්ප ඔය පුත්ගලයා use කරන ප්‍රාථමික විදිහට භාවිතා කිරීම හානිකර නෑ කියලා ඔප්පු කරන්න, මම channel එක delete කරනව.
@mkrajapaksha8638
@mkrajapaksha8638 2 жыл бұрын
රාවන ලෙප්ට්. පට්ට ම වීඩියෝ එකක්. හරව හරව කනට ම ගහනවා විද්‍යාත්මකව ම
@sudeshchinthaka9120
@sudeshchinthaka9120 3 ай бұрын
විශිෂ්ඨ පැහැදිළි කිරීමක් ස්තූතියි.
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
❤️❤️❤️
@vidimujeevithe
@vidimujeevithe 5 күн бұрын
එහෙනම් ආරක්ෂිතව ඒ වැඩේ කරමු
@sjfernando3088
@sjfernando3088 2 жыл бұрын
නියම වෙලාවට දාපු සුපැහැදිලි වීඩියෝවක්. රසදිය සෙල්ලමේ භයානකම හොදටම පැහැදිලි කරනවා
@NalakaSenarathna-bz1tp
@NalakaSenarathna-bz1tp 11 ай бұрын
Nayashti balagara gena vistharayak saha ureniyam saha thoriyam da avasanvenawa neda a pilibada vistharayak laba denna
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
සිංහලෙන් type කරන්න. I can't understand your language
@slgamer9332
@slgamer9332 2 жыл бұрын
ස්තූතී අයියෙ අපි මේව ගැන ඇත්ත කියල කාමෙන්ට් කලාම ගොඩක් අය කියනව කුහකයොලු...මම දන්නෑ ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩ කියල ලංකාවට මෙහෙම වෙන එක ගැන අහන්නත් දෙයක් නෙවේ බලන් ගියාම ...හොදම එකතමා වගකිවය යුතු මාද්‍ය පවා මේව ප්‍රමෝට් කරන එක .දැනටම්ත් ඔය මිනිහ රසදිය කොච්චර පරිසරයරට මුදාහැරල ඇද්ද. එකෙක් රසදිය තියාගෙන කරකනකොට කට්ටියක් ඒක දිහා වට වෙලා බලන් ඉන්න ව උන් ටිකට අබ සරනයි
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔවු මල්ලි. ඒක කියලා දෙන්නයි ඕන උනේ. මේක share කරන්න පුළුවන් තරම්. කට්ටියම අන්දල ඉන්නේ
@sltechking6477
@sltechking6477 2 жыл бұрын
*ICT*WALATA E west valata *mercury*gana kiyala denawa
@AmilaHarshani
@AmilaHarshani 6 ай бұрын
🎉
@adeepakonara9843
@adeepakonara9843 2 жыл бұрын
Excellent information. I had a superb idea
@Ireshadilhani3853
@Ireshadilhani3853 2 жыл бұрын
හරි විදිහට විද්‍යාත්මකව ආරක්ෂිතව කරන ක්‍රමයකින් කරානම් හරි.මොකද මං හිතන් විදිහට මේකත් පරමාණු බෝම්බයේ අතුරුඵල වගේ.හිරෝශිමා නාගසාකි වලටත් පරම්පරා ගණනාවක් තිස්සේ ආබාධ තිබුනත් ආරක්ෂිතව ඒක පරිහරණය කරන්න තිබුණනම් හරි
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඉතාම කෙටියෙන්, Safety first
@chathumaloka7598
@chathumaloka7598 2 жыл бұрын
Niyamai me video eka nam. Kiyala wadak na supiri
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
Hydrogen වතුරෙන් වියෝජනය කරල එන්ජින් දිවීම ගැන වීඩියෝවක් කරන්න ..
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඒ දේ කරන කෙනෙක් මට කතා කලා, ඒ තැනට ගිහින් බලලාම ඒ වීඩියෝව කරන්න හිතන් ඉන්නේ
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
@@MadujithSagara thank 👍👍👍
@mobilegameshub8432
@mobilegameshub8432 2 жыл бұрын
ඔව් සර් ඒ ගැනත් ඕනේ
@rohanrodrigo661
@rohanrodrigo661 2 жыл бұрын
කියන්න ඕන ටික ගින්දර වගේ කියලා තියනවා. රසදිය ගැන සර්වසම්පූර්ණ වීඩියෝවක් කරන්න ඉක්මනින් ම
@susanthalalitha6819
@susanthalalitha6819 2 жыл бұрын
සුපැහැදිලි විස්තරයක. රසදිය ගැන වෙනම ම වීඩියෝවකුත් දෙන්න
@ashanlakshitha3658
@ashanlakshitha3658 2 жыл бұрын
දැනුවත් කිරිමට ස්තූතියි! උණ බලන කටුව වැටිලා කැඩුනාම එක බැහැර කරන්නෙ කොහෙටද ? ඒ ගැන මිනිසුන් දැනුවත් නෑ හරියට.පොලවට දාන්නත් බෑ රසදිය ටික.ගොඩක් අය toilet වලට දානවා.උණ කටුව කැඩුන විට එය ඉවත් කිරිමට නිසි ක්‍රමයක් නැද්ද.උණ කටුව zero කරන්න ගිහින් ගොඩක් අය උණ කටුව බිම වට්ට ගන්නවා.එක හින්දා ආයෙත් උණ කටුවක් ගේනවා.මෙහෙම උණ කටු කියක් විසි කරලා ඇද්ද.රසදිය උණ කටුව වෙනුවට විකල්පයක් නැද්ද මම හිතන විදියට වෙන රටවල උණ කටුව බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් ඇති.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
විකල්ප තියෙනවා. Digital thermometer. කොවිඩ් කාලෙ use කරන්න ආවේ
@ashanlakshitha3658
@ashanlakshitha3658 2 жыл бұрын
@@MadujithSagara ස්තූතියි ! ඔබ තුමාට.ලංකාවේ දැනට භාවිතා කර රසදිය උණ කටුව බැහැර කිරිමට ක්‍රමයක් නැද්ද.ගොඩක් අය මිලෙන් අඩු හින්දා ඒක භාවිතා කරන්නේ
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
මේක ලංකාවනේ 😑
@pradeepjy1
@pradeepjy1 4 ай бұрын
රසදිය ඔබ හැම දෙයක්ම දන්නව කියල හිතං ඔබ ඉන්නෙ අනික රසදිය පිිබදව ඔබෙ බයත් මෙයට දායක වෙල තියෙන්නෙ අතිශාක්තිය වැඩියි ප්‍රවෙසම ගැන වගබලාත යුතුබව සත්යයි
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
හා ඈ
@ranganahettiarachchi9888
@ranganahettiarachchi9888 2 жыл бұрын
ස්තුතියි .සත්‍ය ලෝකයට පහදා දෙනවට.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
වීඩියෝ එක share කරන්න
@janpur1417
@janpur1417 2 жыл бұрын
Hg makes a covalent bond with C atom which is the main building block of a human body. This will alter the reactions of proteins, DNA, RNS, metabolism, catabolism etc., leading to cancerous cells. One more thing, the energy cannot be destroyed. so to power a turbine, one should supply a higher current to spin the Hg, the energy associated with this current is much greater than the energy getting produced (friction, heat loss all comes into play)
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Agree
@RUKOREA7
@RUKOREA7 2 жыл бұрын
දැනගැනීම සඳහා අහන්නේ ඇයි එතරම් භයානක නම් උෂ්ණත්වමාන සඳහා රසදිය යොදා ගන්නේ..?
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඒව් සිරුරේ ගැටෙන්නේ නැතිවෙන්න model කරන්නේ. ඒ නිසාමයි ප්‍රමිතිගත රසදිය උශ්නත්වමාන විතරක් භාවිත කරන්න කියන්නේ
@tharushikalakmal4253
@tharushikalakmal4253 2 жыл бұрын
ගොඩක් ඒවා මධ්‍යසාර නේද
@chathurangalakshitha4472
@chathurangalakshitha4472 2 жыл бұрын
Hydrogen gas නිශ්පාදනය කිරීමේදී එම ගෑස් අවශෝෂණය වුනොත් මොකද වෙන්නේ.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
අවශෝෂණය නෙමෙයි release වීම. ඒකට විසදුම Hydrogen store නොකර එවෙලේ එන වායුව එවෙලේ දහනය කිරීම. අවධානමක් තියනවා ඒත්. නමුත් අඩුයි
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
How are you thinking perpetual motion for the mercery
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
I have mentioned the reason for that in the video clearly.
@greenhome4302
@greenhome4302 5 күн бұрын
oba thuma kauda kiyanna issella, science degree ekak thiyanwada, kohe campus ekeda, CFL bulb pawichchi karanna epa kiyala video ekak karamu, ewageth rasadiya thiyenne, mata ubawa sirawatama penne pothe baiyek wage, wikumta paragahuwata, u eka mona condition wala karanawada kiyala dannawada, methyl mercury thama toxic wenne, thawa rasadiya washpe, room temperature eke rasadiya toxic wenna widiyak na mokada agata paninna bari nisa, wikumge mercury engine eke conditions api danne nane, mama nam yojana karanne wikum ekka scientistlata wada karala oka thawa develop karanna puluwanda kiyala hoyanna kiyala, science thiyenne loketa wadak ganna, helayo rasadiya beheth walata gaththa, un sirawata science danan idala thopi wage pothe baiyo newe, science kiyanne negative infact aduwenna hamadeyakma positive widyata bawitha karana ekata,
@MadujithSagara
@MadujithSagara 4 күн бұрын
මහත්තයෝ, මුලින් ම සිංහලෙන් type කරන්න ඉගෙනගෙන එන්න. අදබාල මුග්දයෙක් වගේ singlish වලින් කොටන ඔබතුමා වහේ ඈයන්ට උත්තර දෙන්න මම සූදානම් නැහැ. මහත්මයා ට පුළුවන් Madujith Sagara කියලා google search කරලා ඔය degree සැකේ දුරලගන්න (but, if only you know the way of finding research profiles of researchers)
@rpconstructionssl
@rpconstructionssl 2 жыл бұрын
සර් අමිශ්‍ර හෙලජාන තියන යක්ඛ පුත්තු එක්ක හැප්පෙන්න ආසත
@Krishanjaguar
@Krishanjaguar Жыл бұрын
උබ බීලාද බන්🤣🤣
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Great exaplanation.
@nilanthafernando5808
@nilanthafernando5808 2 жыл бұрын
Hatts off. This is a national service
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
Sir battery ගැන battery acid ගැන lead හා Lead dioxide පිළිබඳ හැකිනම් video එකක් කරන්න. මෙදවස් වල මම වගෙම ගොඩක් අය මෙවා පරිහරණය කරනවා. වගෙම repair කරන්න triy කරනවා. බොහොම ස්තුතිය ඔබතුමාට.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
කරන්නම්
@vasana77
@vasana77 2 жыл бұрын
ඇයි අවුරුදු පතා පරිසරයට වීසි කරන සිය දහස් ගණන් ජංගම දුරකථන බැටරි, පරිගණක CRT මොනිටර්, LED බල්බ.... ??😲
@henepolaseewakathero121
@henepolaseewakathero121 2 жыл бұрын
මට හිතෙන්නෙ ජංගම දුරකතනයෙන් වෙන හානිය ඔයිට වඩා වැඩී. මේ ගැනත් පහදා දෙන්න සර්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔච්චර හානියක් නෑ. අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්නම්
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 12 күн бұрын
මහත්මයාණෙනි මම අහල තියෙනව පැරණි හෙල වෙදකමේදී ද ධකුෂ්ඨ හොඳකරන්න පාවිච්චි කරණුව කියල උදාහරණක් නම් කකුලෙ තියෙන හොද කරන්න අමාරු ද දකුෂ්ඨ හොද කරන්න රසදිය ම අත්ලට දාල කරන ප්‍රතිකාරයේද ඒ රසදිය කකුලෙ කුෂ්ඨය තියෙන තුනින් එලියට එනව කියල ඒ ගැනත් පහදල දෙන්න දැනුවත් කලාට බොහෝම ස්තුතියි
@MadujithSagara
@MadujithSagara 11 күн бұрын
ඔබතුමා ට පුළුවන් රස වෙදකමට අදාල පොත් පරිශීලනය කරලා ඒ ගැන ඉගෙනගන්න
@sachthchanaka4894
@sachthchanaka4894 2 жыл бұрын
අද්විතීය පැහැදිලිකිරීමක්
@ishanikodikara6487
@ishanikodikara6487 2 жыл бұрын
Great explanation. This is how KZbinrs must act. Good message for Sri Lanka
@amaljeewadharmasooriya2742
@amaljeewadharmasooriya2742 2 жыл бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලි කිර්‍ර්මට
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Video එක share කරන්න
@nihalabeyratne1025
@nihalabeyratne1025 2 жыл бұрын
Moone gana alepana walath rasadiya ane eke ganath monawa hari kiyannoko.
@ashanjt
@ashanjt 2 жыл бұрын
ලේසි නෑ ඔක්කොම නාලිකා දෙයක් ඔලුව උඩ තියාගත්තාම ඒ දේ වැරදියි කියලා තනිවම කියන එක. ඒකට මේ වගේ උගත්කමක් සහ කොන්දක් ඕන වෙනවා. අපේ මීඩියාකාරයන්ට මේ සිංහලයා ආදර්ශයක් දෙන්නේ. ඔබේ බුද්ධි අරගලයට ජය
@nuwannuwanchamara1166
@nuwannuwanchamara1166 2 жыл бұрын
ඔයාගෙ පැහැදිළි කිරීම ඉතාමත් වටිනව, නමුත් කෙටියෙන් රසවත්ව දෙන්න උත්සාහ කරන්න.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔයිට වඩා කෙටි කරන්න බැහැ. රසවත් කරන්න ඕන උනේ නෑ මොකද මෙතන පෙන්නන්නේ භයානකකම නිසා. ස්තුතියි අදහස් දැක්වීමට
@nisalfernando8296
@nisalfernando8296 2 жыл бұрын
ඔයා කොට ඒවටද ආස මැට්ටෝ
@chinthakasandamal8283
@chinthakasandamal8283 17 күн бұрын
Kumburakata wal pela merena gaha neth wasa thamai, onima deka awadanamak thiyenawa eth karanna oni ewa nisi paridi bawithaya thulin prayojanayata genima.
@MadujithSagara
@MadujithSagara 16 күн бұрын
සිංහලෙන් type කරන්න ඉගෙනගන්නකො යැයි යැයි ගාන්න කලින් 😂
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
කැමරාව ඉස්සරහට ගෙනත් කලත්තලත් පෙන්නුවාද කොහෙද රසදිය 🤔😑😑 මොනා උණත් හොද දැනුවත් කිරීමක්.ඔබතුමා මේ දේවල් හෙන බරපතලව කිව්වෙ.ඒකෙන්ම මේකෙ හානිය පේනව. 👍👍
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඕක වීඩියෝ කරන්න ගිය අයට mercury poisoning test එක කරගන්න කියලා මම වීඩියෝ එකේ කියලා පස්සේ කැපුවා ඒක. ඔලුවේ අත ගැස්සුනා කරපු හක්කලං ටික දැකලා. වීඩියෝ එක share කරන්න ඕන තැනක. මට මේ පනිවිඩේ දෙන්නයි ඕන
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
@@MadujithSagara අනිවාර්යයෙන් 👍👍
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
E engine eka sarthaka na namuth parisara haniyagena hithana ayata kiyanne rasadiya nisa cfl bulb ehema ganna epa anika neyashtika balagarawala pitiwenneth vikirinashili muladrawvya ewa nisi lesa behera krnna oni
@subramaniymbadrinath2659
@subramaniymbadrinath2659 2 жыл бұрын
Super amazing explanation
@waasankawickramaarachchi3807
@waasankawickramaarachchi3807 2 жыл бұрын
රසදිය වලින් තව ගොඩක් දේ කරන්න පුලුවන්.
@shanthapathinayaka675
@shanthapathinayaka675 2 жыл бұрын
කනට ගහලා, නැගිට්ටොලා වතුර පොවලා ආයෙත් ගහනවා. දෙන එක ඇඩ්‍රස් නැති වෙන්නම දෙනවා මේකේ. ඔන්න බලාගන්නලා රියල් යූටියුබ්කාරයෙක්
@isharaeranga1370
@isharaeranga1370 2 жыл бұрын
ඉස්කෝල වල රසදිය එක්ක කරන පරීක්ෂණ වලදි ඔච්චර safety එකක් ගැන හිතන් නැනෙ. ළමයි ඔව අල්ලනවත් එක්ක 🙂
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඒ නොදන්නකම
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
@Sanjaya sumeda වීඩියෝ එකේ කියන දේවල් නිවැරදිව තේරුම් ගන්න. Scientific proofs එක්ක පැහැදිලිකිරීමක් කරලා තිබේ. එය හොදට හොයාබලා කතාකිරීමක් තමයි 🤝
@WMWskg
@WMWskg 2 жыл бұрын
Thanks a lot for informing the public such a risky experiments.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Make the public further aware by sharing this
@senabasnayake8776
@senabasnayake8776 2 жыл бұрын
WE are grateful to you for the excellent explanation. Thank you.
@nisalfernando8296
@nisalfernando8296 2 жыл бұрын
You can thank him by sharing
@thilakshanamaduwantha5959
@thilakshanamaduwantha5959 2 жыл бұрын
Bio ඩීසල් ගැන එකකුත් ඕනේ 🙏
@nihalsusantha7317
@nihalsusantha7317 2 жыл бұрын
Amazing explanation
@samankumara9639
@samankumara9639 Жыл бұрын
oya engima seal wenna haduwoth aulak nadda
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
එතකොට එක ප්‍රශ්නයක් විසදෙනවා
@madushanka4738
@madushanka4738 2 жыл бұрын
මට තෙරෙන විදියට අවිද්‍යාව මුල් කරන් මෙව කර්න්න හොද නැ .. විද්‍යව ඉගෙන ගෙන හරියට කර්මු... දැනුවත් කරිමට ගොඩක් ස්තුතියී...
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Share among others
@winwayeducation1099
@winwayeducation1099 2 жыл бұрын
දැනුම ලබා දීම අගයමු....! නියමයි පැහැදිලිකිරිම... ජයවේවා..?
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Share the video
@nishanehara6842
@nishanehara6842 2 жыл бұрын
Critique explanation
@DiLupAnuraj
@DiLupAnuraj 21 күн бұрын
බලශක්තිය නිපදවනවනමි දියුණු කරන්නඔින
@MadujithSagara
@MadujithSagara 21 күн бұрын
මොනව ද ?
@sasanthayapa3573
@sasanthayapa3573 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් මේක නම්
@jeewanabhayawardhana1612
@jeewanabhayawardhana1612 2 жыл бұрын
Gedarata gena battary ekak eliyata wisi kararth ohoma wenawa.wade hariyata niwaradiwa araksha kariwa kirimai wadagath.
@ssholdings7665
@ssholdings7665 2 жыл бұрын
ඒක තමා මේ වීඩියෝ එකේ කියන්නේ
@ishangagihan377
@ishangagihan377 2 жыл бұрын
Great advice thanx
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 5 ай бұрын
රසදිය එක්ක සෙල්ලම් කරන්නවත් ඒව ආරක්ශිත ක්‍රමයකට භාවිතා කරල විදුලිය නිපදවන්න පුලුවන් බවය්,රසදිය කොතරම් විශ උනත් කුඩා දරුවෙකුගෙ උනත් උණ බලන්න කටට ඔබන උන කටුවෙ තියෙන්නෙත් රසදිය,න්‍යශ්ටික බලය කොතරම් හානිකර උනත් ඒකෙන් අද විදුලිය නිපදවනවා,ඒ මනුස්සයගෙ උත්සාහය විහිලුවට ලක්කරන්නෙ නැතිව ඒකට උදව්කරන්න බලන්න
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
වීඩියෝව බලන්න මහත්මයා. මම ඒ අවධානම තමා පෙන්වන්නේ. මට එයාව අතින් අල්ලන් කියලා දෙන්න නම් බෑ. වීඩියෝව බැලුවොත් එයාට අදාල දේවල් වැටහෙයි. ඔබට පුළුවන් එයාට උපකාර කරන්න
@pradeepwijayagoonawardana6358
@pradeepwijayagoonawardana6358 2 жыл бұрын
මෙ රසදිය මුලාව ශක්ති සංස්තිතිය පදනම් කරගෙන පැහදිලි කරානං මිට වඩා ගොඩක් හොඳයි. ලංකාවෙ හරක් කීපාරක් try කරාද මෙ නියමය කඩල විදුලිය මවන්න 🙄
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඒක කරලා තියෙන්නේ. බලන්න වීඩියෝව.
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 2 жыл бұрын
Very excellent explanation Great
@bbss7464
@bbss7464 2 жыл бұрын
ඉරාජ් ගෙ චැනල් එකේ ලන්කාවෙ කොල්ලෙක් කාර්‍යක්ශම සුලන් බලාගාරයක් (අනුරුවක්)හදලා තිබ්බ අය්ය ඒක චුට්ටක් පැහැදිලි කරලා ඒක ප්‍රායෝගිකද කියල වීඩීයෝ එකක් කරන්නකෝ 🤟🤟
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඒ වහන්සේගේ පච නම් මම බලන්නෙත් නෑ මල්ලි. පච දෙය්යෙක් ඔය ගොය්යා
@ruchiraperera6282
@ruchiraperera6282 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ඔබ කී දේ ඉතා නිවැරදියි. කරන්න ඔනේ හිරුඑළියෙන් වැඩක් ගන්න එක තමා. ඒත් ඒක නොකර මිත්‍යාවන් පස්සේ යනවා. රැල්ලය යන්න දන්නේ අපේ අය, වැඩක් කරන්න දන්නේ නෑ
@sumittaappuhamy6633
@sumittaappuhamy6633 3 ай бұрын
Thanks
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
Welcome ❤️
@vivanchez6555
@vivanchez6555 2 жыл бұрын
Valuable experience
@vakashchamuditha5884
@vakashchamuditha5884 2 жыл бұрын
රසදිය ගැන අංගසම්පූර්ණ විස්තරයක් බලාපොරොත්තු වෙමි
@ashenbandara2003
@ashenbandara2003 2 жыл бұрын
එක මී හරකෙක්ට පේන් නෑනේ මේවා.උන් දන්නේ මොකෙක් හරි මොන නාඩගම නැටුවත් අනේ මරු මොල ගෙනාපු නැවක් මෙයලට අත දෙන්නේ නෑනේ ගගා ගොන් කොමෙන්ට්ස් දාන්න විතරයි.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
තාම ඒ අය මේක බලලා නෑ. තාම මට බැන්නේ නෑ මේකට. මට ඕන ඒ අය මේක බලන්න. Video එක share කරන්න සහෝ. මේ දේ යවන්න
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
කැළණි ගඟේ ලැබෙන රත්රන් නිස්සරණය කරන්නත් මිනිස්සු දැනුමක් නොමැතිව, වගකීම විරහිතව රසදිය යොදා ගන්නව කියල දැනගන්න තියෙනවා. එසේ ම කැළණි ගංගාවේ සීතාවක කර්මාන්ත පුරයෙන් පටන් ගතහොත් කොළඹට යන තෙක් විශාල පාරිසරික ජල දුෂණයක්‌ සිද්ධ වෙන එක ප්‍රසිද්ධ කරුණක්. විශේෂයෙන් බැර ලෝහ ජලයට මිශ්‍ර වීම නිසා එහි ජීව පද්ධතියට, මිනිස් ප්‍රජාවට සිදු වෙන හානිය විශේෂයෙන් මේ ගඟ දෙපස සිටිනා එයින් පෝෂණය වන ජන කොටස් වලට සිදු විය හැකි අහිතකර බලපෑම සහ එහි බරපතල තත්ත්වය ගැන හරියාකාර දැනුම්වත් කිරීමක් හෝ නිසි ලෙස පරීක්ෂණ සිදු කිරීමක් හෝ සිදු වෙන පාටක් නෑ. බැර ලෝහ සංයුතිය ඉතා ඉහළ මට්ටමකට පත් වී ඇති මේ ගංගාවේ ජලය යොදා ගෙන විවිධ පානීය වාරි ව්‍යපෘති ක්‍රියාත්මක වෙනවා කියා දැනගන්න තියෙනවා. මා දන්නා තරමින් මේ බැර ලෝහ සාන්ද්‍රණය ඉවත් කිරීමට විශාල වියදම් දැරීමට සිදුවෙයි. එවැනි තත්ත්වයක් මත ඒ ආකාරයට විශාල වියදම් දරා අප වැනි රටක එවැනි ව්‍යපෘති කළ නො හැකි නම් සහ එසේ තිබියදීත් වෙනත් ලාභදායි ආකාර වලින් ඒවා ක්‍රියාත්මක වේ නම් ඒ පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම යුතුකමක් බැවින් ඔබතුමාව දැනුවත් කළෙමි.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ස්තුතියි දැනුවත්කිරීමට
@susanthakostha7844
@susanthakostha7844 2 жыл бұрын
විද්වතෙක් ලෝයය දකින විදිය සහ මෝඩයෙක් දකින විදිය අතර තියන වෙනස මේ වීඩියෝ එකෙන් මොනවට පේනවා
@tishanjayasena7615
@tishanjayasena7615 2 жыл бұрын
ඔන්න ඔහොමයි දෙයක් පැහැදිලි කරන්න ඕන. අති විශිෂ්ට විග්‍රහයක්
@ranganasampath5164
@ranganasampath5164 2 жыл бұрын
මාරම ගැම්මක් එනවා වීඩියෝ එක බලනකොට
@sandaluperera4428
@sandaluperera4428 2 жыл бұрын
thank you aiye...best of luck
@RumeshMadushanka-n3g
@RumeshMadushanka-n3g Ай бұрын
Deyak karanne nathuwa kiyawanna apa
@MadujithSagara
@MadujithSagara Ай бұрын
මහත්තයෝ google scholar කියලා එකක් ගැන අහලා තියෙනවා ද. ආන්න ඒකේ ඇති මම කොරපුවා
@ChamindaNagolla
@ChamindaNagolla 15 күн бұрын
oya ehema ipadichcha ekek wagei
@MadujithSagara
@MadujithSagara 15 күн бұрын
ඔයාගේ මවගෙන් අහ්න්න ඒක
@Nilanka_karunadhara
@Nilanka_karunadhara 2 жыл бұрын
වැදගත් විදිහේ පැහැදිළි කිරීමක්..
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Share this video
@samanthahettiarachchige9653
@samanthahettiarachchige9653 2 жыл бұрын
එතකොට NAZA එකෙන් ඇවිත් ලංකාවේ රතු රසදිය වැඩි මිලට අරන් ගියේ...ඇයි..ම්
@aravinm7039
@aravinm7039 2 жыл бұрын
මේ නව නිපයුම් වල අඩුපාඩු තියෙන්න පුළුවන් ඒත් ඒව ගැන මෙතරම් ද්වෙශයෙන් තරහෙන් කතාකරන්නෙ අැයි කියල තේරෙන්නෙ නැ.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
රසදිය use කරලා වැඩ කරනවා, නමුත් ඒවාට safety methods තියනවා. ඒ methods ගැන වීඩියෝ එකේ කියනවා. ඔයාලව දැනුවත් කරන්නයි වීඩියෝ එක කලේ. ඒක බලන්න්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Aravin අපහස කරපු තැන පෙන්වන්න, එවෙලෙදීම වීඩියෝව ඉවත් කරනවා මම
@michelandriyas4773
@michelandriyas4773 2 жыл бұрын
නියමෙටම විස්තර කරනවා. ඇස් දෙකෙන් පේනවා මේක කරන්නේ ඇත්තටම වෙන්න තියන හානිය දැක්ක නිසා කියලා. මේ වගේ channel තමා ලංකාවේ ඉන්න අයව දැනුමෙන් පුරවන්නේ. අපේ ජඩමාද්‍ය වලට හොද පාඩමක් මේ වගේ youtube channel. පුළුවන් නම් English subtitles දාන්න මේකට
@sahanasanka9038
@sahanasanka9038 2 жыл бұрын
ලක්ශ ගානක් බලන්න ඕන මෙන්න මේ වගේ වීඩියෝ තමා
@vasana77
@vasana77 2 жыл бұрын
දශක ගණනාවක ඉදන් අපේ වතුරට ක්ලෝරීන් මිශ්‍ර කරනවා, ආහාරයට ගන්න ලුණු වලට අයඩීන් මිශ්‍ර කරනවා, දන්තාලේපවලට ෆ්ලෝරයිඩ් අඩංගු කරනවා. දිගුකාලීනව මේවා අපේ ශරීරවල ට බලපාන්නේ කොහොමද.. ඒ ගැනත් දැනුවත් කරන මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න මහත්මයා .
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
කරන්නම්
@vasana77
@vasana77 2 жыл бұрын
@@MadujithSagara ✨🙋‍♂️
@පොඩිනිලමේ
@පොඩිනිලමේ 2 жыл бұрын
Mona de unath.නිර්මාණය wecha bala ශක්තිය nipada wanna ona..mokada ..para manu ..bala gara thiyanna..awata arakshakari dewall vidihata nirmanaya klanam harinna neda..?
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
සිංහල unicodes නැතිද ???
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
ඔයාල ඔක්කොම එකතු වෙලා... පුළුවන් න්ම් ගොඩ දාන්න
@maduwanthkumari7643
@maduwanthkumari7643 2 жыл бұрын
Supiri aiyaa
@edwardsmith6036
@edwardsmith6036 2 жыл бұрын
ඔයා මේවා කරන්නේ තියන කුහක කමට. අගයන්න බැරිනම් කට වහන් ඉන්න මේ වගේ කෑගහන්නේ නැතිව .....see more ඕන්න ඕම කෑගල්ලේ බය්යෙක් කියලා තිබ්බා. ගැබැයි මේක තාම් බය්යෝ දැකලා නෑ. එක්කො මේකෙන් උන් ට ඇපත් නැතිම කරලා
@nilshansampath2032
@nilshansampath2032 2 жыл бұрын
Respect sir
@english1minutes
@english1minutes 2 жыл бұрын
Good explanation
@eshandilhara2588
@eshandilhara2588 2 жыл бұрын
මන් school යන කාලේ උෂ්ණත්වමානයක් කැඩිලා ඒකේ තිබ්බ රසදිය මගේ ඇගේ ගෑවුනා එතන පොඩි ගෙඩියක් වගේ තියෙනවා ඒක මන් doctor කෙනෙක්ට පෙන්නුවා මන් doctor ඔය කතාව කියන්න ගියේ නෑ doctor බලලා ලොකු ප්‍රශ්නයක් නෑ කිව්වා ආයේ පෙන්නන්ඩ වෙයිද මන් ඒක
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
එක පාරක් ගෑඋනාට නම් ලොකු අවුලක් නැතිවෙයි. ඒත් බලවගන්න එක හොදයි
@eshandilhara2588
@eshandilhara2588 2 жыл бұрын
Thank you 🌻💛
@tehanasanka8713
@tehanasanka8713 2 жыл бұрын
What an amazing explanation is this. Wow ❤️
@slmemesfactory
@slmemesfactory 2 жыл бұрын
Good Explanation ❤️
@දිලාන්සේනානායක
@දිලාන්සේනානායක 2 жыл бұрын
ලක්කාවේ ඔක්කොම youtubersලා ඔය හනුමාව උඩදානකොට ඔබතුමා මේ තනියම කරන දේ කරන්න ලේසි පුතෙකුට බෑ. ඒකට කොන්දක් තියෙන්න ඕන. ඔබට ඒ හයිය තියනවා 🙏
@tiranjayamanna1803
@tiranjayamanna1803 2 жыл бұрын
ලක්සේ පැනලා views එන්න ඕන වීඩියෝ එකක් මේ
@roshanpriyadarshana5071
@roshanpriyadarshana5071 Жыл бұрын
👍
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 87 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,7 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 15 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 690 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 87 МЛН