Savior of the World - We are Proud of You

  Рет қаралды 141,279

Kalu Sudu Athara

Kalu Sudu Athara

Күн бұрын

Пікірлер: 780
@Asankawethasinghe
@Asankawethasinghe Ай бұрын
මේක අනුර සහෝදරයා දන්නේ නැ මේක එයාට ලිපියකින් දන්වන්න ජය ඔබතුමාට
@chanda874
@chanda874 4 жыл бұрын
ගරු ජනාධිපති තුමනි මේ රටේ බලශක්ති අර්බුදයට මේ තියෙන්නෙ අපූරු විසදුමක්.ඇයි මේ වගේ රත්තරන් මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනයක් නොගන්නෙ.ඔබතුම රට හදන්න අව ජනාධිපති .ඔබතුමාගේ අවධානයට මේ උතුම් මහා නිර්මාණය යොමුවේවා ....ස්තූතියි නිර්මාතෘ තුමනි.තෙරුවන් සරණයි ඔබට ....🙏🙏🙏
@thushansaminda2495
@thushansaminda2495 4 жыл бұрын
👍
@dhothaka
@dhothaka 4 жыл бұрын
Comment කියෙව්වාම තෙරුනා ගොඩක් අය 1st Law of Thermodynamics ඉගෙනගෙන නැති බව. මේ කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර උස ටැංකියට වතුර පුරවන්න ඕනෙ. ඒ වතුරෙ විභව ශක්තියෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නෙ. ඔය ටැංකියට වතුර පුරවන්න යන ශක්තියට වඩා වැඩි ශක්තියක් කවදාවත් කිසිම යන්ත්‍රයකට නිශ්පාදනය කරන්න බෑ. න්‍යෂ්ටික ශක්තිය ඇරුනම අනිත් හැම යන්ත්‍රයක්ම කරන්නෙ යම් කිසි ශක්තියක් අපට අවශ්‍ය වෙනත් ශක්තියකට හරවන එක. නැතුව පදාර්ථයෙන් ශක්තිය නිශ්පාදනය කිරීම නෙමෙයි. ඒක නිසා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර ටැංකියට පුරවන්ම ඕනෙ. ඉතිං මෝටරයක් දාල ඒ ටැංකිය පුරවන්න යන විදුලිටවත් ඒ යන්ත්‍රයට නිශ්පාදනය කරන්න බෑ. කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි උස ජල ප්‍රබවයකින් ටැංකියට වතුර පිරෙන්න හරින එක. එතකොට මේකත් සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් වගේ තමයි. මෙය සාර්තකද බලන්න කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි ජලයේ විභව ශක්තියට කොච්චර කාර්‍යක්ශමව විදුලිය බවට පත් කරන්න පුලුවනද කියල මැනල කියන එක. ගොඩක් අය මේකෙ වතුර ටැංකිය පිරෙන්නෙ කොහොමද කියල හිතල නෑ. ඒක තමයි වැදගත්ම.
@prasasea
@prasasea 4 жыл бұрын
@@dhothaka sad but true..many people do not understand the basics of science
@ravindramadushanka2938
@ravindramadushanka2938 4 жыл бұрын
Pora tank ekak gena katha karanne ne ne bun podi jala paharak gena kiyanne. Ethakota uba kiyanne කාර්යක්ෂමතාව wedi karannath be kiyalada. Balapan honat ekakai ct 100 ehekai thel weda karana widiya yanne ekama dura hebei thel gahanna oni gana wenas.uba dan jawaya gena kiyai hebei api yanna oni gamana dekenma giyaheki loku wela wenasak nethuwa.man hebei uba tharam iganagena nee.habei man negative hithanne nee
@gishanj1563
@gishanj1563 3 жыл бұрын
​@@dhothaka YES, THAT IS TRUE. EMA TANKIYA YATA ATHATA UDU YATKURU KARALA SEA EKE PAVENNA DAMMA NAM, SEA EKEN YATIN ENA UDUKURU THERUPAMA NISA POWER EKA PRODUCE KARANNA THIBUNA.
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
අනේ වාසනාවන් .... ඔයාට ගොඩක් පිං අයියෙ .... මේක රජයට පෙන්වල දෙන්න... ඉදිරි අනාගත පරපුරට ගොඩාක් ලොකු අද්දැකීමක් වගේම ආඩම්බරයක් වේවි... made in SRI LANKA... ලංකා මෑනිගෙ දරුවෝ බලවත් පිං වන්ත නුමුත් ඒ බව නොදැන ජීවත් වෙන පිරිසක්... ඉදිරිකාලෙදිවත් මේවගේ වටිනාකම අවබෝධ කරගෙන මොලකාරයින්ගෙන් වැඩක්ගන්න පාලක තන්ත්‍රයේ හොද මොලකාරයෝ මගේ මාතෘ භූමියේ බිහිවේවා.... මගේ එකම ප්‍රාර්ථනයයි ...
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 🙏
@akalankaweerasinghe998
@akalankaweerasinghe998 4 жыл бұрын
මේක රජයට පෙන්නුවට වැඩක් නෑ දැන්වත් ඔය මානසික තට්ග්වයෙන් මිදෙන්න මගෙ මිත්‍රයා .
@thilinachaturanga6274
@thilinachaturanga6274 4 жыл бұрын
@@akalankaweerasinghe998 මට මතක් වුනේ ගුරු ගීතයේ අපේ රට මේ අගාධයට ගිය විදිහ පෙන්නපු විදිහ ගැන.
@madusank2424
@madusank2424 Ай бұрын
මේක රජයට පෙන්වල දෙන්න.🤣🤣🤣🤣🤣
@samgam7864
@samgam7864 Ай бұрын
.මාලිමා අවදානයට
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
ගොඩාක් පින් මිත්‍රයා ඔබට. මෙවැනි දෙයක් මෙවැනි දක්ෂයෙකු ඉන්නවා කියලා පෙන්විම ගැන . මගේ රට ගැන ආඩම්බරයි බන් 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සියලුම දෙනාට
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 22 күн бұрын
Excellent news 🙏
@sundaralokaya4824
@sundaralokaya4824 4 жыл бұрын
මේ පුංචි රටේ මේ වගේ මිනිස්සු ඉන්නව කියල දැනගන්න ලැබීමත් ගොඩක් සතුටුයි. පුලුවන් නම් මේ වගේ තව තවත් අති දක්ශ මිනිකැට සමාජගත කරන්න . බලදාරීන්ගේ අවදානය නොලැබුනත් කාගේ හෝ අවදානයට මේ වගේ මිනිස්සු ලක්වේවි. බොහොම ස්තූති ඔබට. ඔබට ජය.. 🙏🙏
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 жыл бұрын
ඔබතුමාගේ උස්සහවන්ත කමට ගොඩක් ආදරෙයි......ජය වේවා.....තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..දුරකථන අංකය දෙන්න..... කැමති වචනයක් හරි කතා කරන්න
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
හරිම ආඩම්බරයි මොන තරම් බුද්ධිමත් වටිනා සම්පත් අපේ රටේ තියනවද අපේ රටට පිරට පහළ වුණු මෙම මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා තව තවත් මෙවැනි විශිෂ්ට නිමයුම් කිරීමට හැකියාව ලැබේවා මෙම නිමයුම් en නිමවූ මෙන් මුළු ලොව ම ඵල නෙලාගෙන පල නෙළාගෙන අපේ රටට මෙම මහත්මයාට කීර්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ පවතින බලවත්ම ශක්තීන්ගේ ආශිර්වාදය මෙම මහත්මයාට ලැබේවා
@sanjayakulathunga439
@sanjayakulathunga439 4 жыл бұрын
ලස්සන කතාව "අල්පෙනිත්තක් වත් හදපු නැති මිනිස්සු " නව නිර්මාණ කරුවන් ඇගඉමකට ලක් කරනකොට " මෙහෙම දෙයක් කියන්න මේ මහත්මයාගේ හිතේ කොච්චර දුකක් ඇතිද ?
@amivitana961
@amivitana961 4 жыл бұрын
අල්පෙනිත්තක් නෙවෙයි ..ලන්කාවෙ නට්ගලවන ටුුල්ස් හැදුවා එ කාලෙ. දැන්නැතිවුනාට
@malalachernobyl5594
@malalachernobyl5594 4 жыл бұрын
Sanjaya Kulathunga නිර්මාන කරැවන් යතාර්ථය තේරැම් ගත යුතුය්. නිර්මානයකට පේටන්ට් එකක් ලැබෙන එකය් එය වානිජව සාර්ථක වෙනවාය කියන්නෙ දෙකක්. ඒ කියන්නෙ ඕනෑම නිර්මානයක සාර්ථකත්වය රඳා පවතින්නෙ එයට ඇති වානිජ ඉල්ලුම අනුවය්.
@amivitana961
@amivitana961 4 жыл бұрын
@@malalachernobyl5594 අනිවා
@dhothaka
@dhothaka 4 жыл бұрын
Comment කියෙව්වාම තෙරුනා ගොඩක් අය 1st Law of Thermodynamics ඉගෙනගෙන නැති බව. මේ කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර උස ටැංකියට වතුර පුරවන්න ඕනෙ. ඒ වතුරෙ විභව ශක්තියෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නෙ. ඔය ටැංකියට වතුර පුරවන්න යන ශක්තියට වඩා වැඩි ශක්තියක් කවදාවත් කිසිම යන්ත්‍රයකට නිශ්පාදනය කරන්න බෑ. න්‍යෂ්ටික ශක්තිය ඇරුනම අනිත් හැම යන්ත්‍රයක්ම කරන්නෙ යම් කිසි ශක්තියක් අපට අවශ්‍ය වෙනත් ශක්තියකට හරවන එක. නැතුව පදාර්ථයෙන් ශක්තිය නිශ්පාදනය කිරීම නෙමෙයි. ඒක නිසා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර ටැංකියට පුරවන්ම ඕනෙ. ඉතිං මෝටරයක් දාල ඒ ටැංකිය පුරවන්න යන විදුලිටවත් ඒ යන්ත්‍රයට නිශ්පාදනය කරන්න බෑ. කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි උස ජල ප්‍රබවයකින් ටැංකියට වතුර පිරෙන්න හරින එක. එතකොට මේකත් සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් වගේ තමයි. මෙය සාර්තකද බලන්න කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි ජලයේ විභව ශක්තියට කොච්චර කාර්‍යක්ශමව විදුලිය බවට පත් කරන්න පුලුවනද කියල මැනල කියන එක. ගොඩක් අය මේකෙ වතුර ටැංකිය පිරෙන්නෙ කොහොමද කියල හිතල නෑ. ඒක තමයි වැදගත්ම.
@malalachernobyl5594
@malalachernobyl5594 4 жыл бұрын
Videha Dhothaka ඔබ මෙහි කොමන්ටේට්ලා ගැන කියන මූලික කතාව ඇත්ත. ඔබ බටහිර විද්‍යාවෙ මූලික නියමයක් වන නිව්ටන්ගෙ ගුරුත්ව ආකර්ෂනය අයින්ස්ටයින් ගෙ සාපේක්ෂවාදයට නොගැලපෙන බවත් බටහිර විද්‍යාව සර්ව බලධාරී නොවන බවත් පෙන්වා දෙන නලීන් ද සිල්වා ගේ ලිපි කියවා තිබේද?
@kalumgunasekera8826
@kalumgunasekera8826 4 жыл бұрын
ඔබ ගැන කියන්න වචන නෑ හරිම ආඩම්බරයි ඔබ ගැන මමත් නව නිර්මාණ ක්ෂේත්‍රයේ මීට වසර 20 පමණ පෙර ක්‍රියා කරයි ආර්ථික ප්‍රශ්න මත මට නව නිර්මාණ ශේස්ත්‍රය අතාරින්න සිද්ධ වුණා ඔබ මෙම නිර්මාණය සාර්ථකත්වයට පමුණුවා ගැනීම ගැන ශ්‍රී ලාංකිකයකු වශයෙන් මටත් ආඩම්බරයි මෙවැනි සාර්ථක නව නිර්මාණ මතුවටත් ඔබට කිරීමට ශක්තිය ධෛර්යය සියලු දෙවියන්ගේ රැකවරණය ඔබට ලැබේවා
@madusanthafernando2982
@madusanthafernando2982 4 жыл бұрын
අප රටේ මෙවැනි මිනිසුන් ඉදිරියට ගෙන රටේ දියුණුවට යොදා ගැනීමට පාලකයින්ට ඇස් ඇරේවා.
@mithsiriabeyratne8285
@mithsiriabeyratne8285 4 жыл бұрын
ආඩම්බරයි මහත්මයා, ඔබගේ නිර්මානයට සියළු දෙනාගේම අවධානය යොමුවී රටට ලෝකයට යහපතක්ම වේවා .
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
දැනට 2 ක් මේක unlike කරලා.. උන්ගේ ජාතකේ විශාල වැරැද්දක් ඇති.. කෙසේ වෙතත් ඔබ තුමාගේ ජාන ශක්තිය ඉහලයි.🙏
@mathaka-ekathuwa
@mathaka-ekathuwa 4 жыл бұрын
"අල්පෙනිත්තක් වත් හදපු නැති මිනිස්සු " set eka wenna oni dislike karapu set eka
@trangajith
@trangajith 4 жыл бұрын
ජාතකේ වැරැද්ද නෙමෙයි, හේතු තියනවා, ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මේ වගේ youtube channel හදා ගත්තු අය ඒ channel promote කරන්න ඕනම දෙයක් කරනවා. මෙතන කියල තියන කිසිම දෙයක් අලුත් දේවල් නෙමෙයි, මීට අවුරුදු ගානකට කලින් මම මෙයාගෙ video එකක් දැක්කා, කිසිම විද්‍යාත්මක පදනමක් නෑ දැනට තියන ක්‍රම වලට වඩා ලාබයි කියන්න තරම්. එහෙමනම් ඒක සරලව ඔප්පු කරල පෙන්නන තිබුනා.
@sanchithakodagoda1737
@sanchithakodagoda1737 4 жыл бұрын
Tiran Rangajith machan oya ema kiyannath hethuwak athine, Ethakota meyage patent 1 gana mokuth kiyanna thiyenawada?
@trangajith
@trangajith 4 жыл бұрын
@@sanchithakodagoda1737 patent තියන අය ඕන තරම් ලංකාවෙ ඉන්නවා.... 😀 ඔය කියන patent එක ඔය තරම් වටිනවා නම් මෙයාව $ මිලියන ගානකට වෙන රටකින් අරන් ගිහින්... පොඩ්ඩක් හිතල බලන්න වතුර compress කරන්න කොච්චර energy එකක් යනවද කියලා, ඒ energy එක දෙන්නත් ඕන අර water head එකෙන්, compression cycle එකේ loss එකයි, turbine එකේ loss එකයි, generator එකේ loss එකයි, ආපහු ටෑන්ක් එකට වතුර pump කරන කොට තියෙන loss එකයි ගත්තම් efficiency එක ගැන කියන්න තරම් දෙයක් නෑ... සරලවම කියනවනම් දැනට තියෙන energy conservation law එකට වඩා වැඩි දෙයක් තියනව නම්, සරලව කොලේකුයි පෑනකුයි අරගෙන හදල පෙන්නන්න තිබුනා.
@dhothaka
@dhothaka 4 жыл бұрын
Comment කියෙව්වාම තෙරුනා ගොඩක් අය 1st Law of Thermodynamics ඉගෙනගෙන නැති බව. මේ කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර උස ටැංකියට වතුර පුරවන්න ඕනෙ. ඒ වතුරෙ විභව ශක්තියෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නෙ. ඔය ටැංකියට වතුර පුරවන්න යන ශක්තියට වඩා වැඩි ශක්තියක් කවදාවත් කිසිම යන්ත්‍රයකට නිශ්පාදනය කරන්න බෑ. න්‍යෂ්ටික ශක්තිය ඇරුනම අනිත් හැම යන්ත්‍රයක්ම කරන්නෙ යම් කිසි ශක්තියක් අපට අවශ්‍ය වෙනත් ශක්තියකට හරවන එක. නැතුව පදාර්ථයෙන් ශක්තිය නිශ්පාදනය කිරීම නෙමෙයි. ඒක නිසා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අර ටැංකියට පුරවන්ම ඕනෙ. ඉතිං මෝටරයක් දාල ඒ ටැංකිය පුරවන්න යන විදුලිටවත් ඒ යන්ත්‍රයට නිශ්පාදනය කරන්න බෑ. කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි උස ජල ප්‍රබවයකින් ටැංකියට වතුර පිරෙන්න හරින එක. එතකොට මේකත් සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් වගේ තමයි. මෙය සාර්තකද බලන්න කරන්න පුලුවන් එකම ක්‍රිමය තමයි ජලයේ විභව ශක්තියට කොච්චර කාර්‍යක්ශමව විදුලිය බවට පත් කරන්න පුලුවනද කියල මැනල කියන එක. ගොඩක් අය මේකෙ වතුර ටැංකිය පිරෙන්නෙ කොහොමද කියල හිතල නෑ. ඒක තමයි වැදගත්ම.
@hashanyuwanjanamillawithan2157
@hashanyuwanjanamillawithan2157 4 жыл бұрын
ලෝකෙන්ම පිම්මක් පනින්න පුලුවන් නිර්මාණයක්. බලධාරින්ගෙන් අවදානය ලැබුනොත් හොඳයි
@ranasinghebandara3991
@ranasinghebandara3991 4 жыл бұрын
සුද්දා අවුරුදු 200 ක් සූරගෙන කාලා කරගන්න බැරිඋනාම දාලා ගිය රට, කාලකන්නි දේශපාලුවො බලය අතට අරං කාබාසිනියාම කරල දැම්මා. ඔබතුමා බොහොම ශ්‍රේෂ්ඨයි. උත්සහය සාර්ථක වේවා...
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
අත දීපං යකෝ මේ මිනිස්සුන්ට පර්ලිමේන්තුවේ කුනුහරුප කිය කිය ඉන්නෙ නැතුව.......
@bbandara221
@bbandara221 4 жыл бұрын
Athta kathawa
@malanimalani4521
@malanimalani4521 4 жыл бұрын
Mulu ratawatema einne ape lankawa hoda buddimath menissu ea ayata lankawe thenak nethi nisa ape oya einna patta hour tikai gon harak tikai pannala demmanam me wage hoda buddimath ayata ape rata eka awuruthden goda ganna puluwan
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
@@malanimalani4521 අනිවාර්යයෙන් ❤️
@NadishanMaduranga
@NadishanMaduranga 4 жыл бұрын
අයියා ඔයා මේ කරන දේ මාර විදියට වටිනවා..අතාරින්නෙපා දිගටම මේ වගේ දක්ෂ හෙලයන් ලොකේටම පෙන්නන්න..තෙරුවන් සරණයි
@PrasanthPeiris-lm2ef
@PrasanthPeiris-lm2ef Ай бұрын
Well done congratulations and Best Wishes.
@kennydave438
@kennydave438 4 жыл бұрын
If you lived in America, you would have been a billionaire as they would have appreciated you. You should win the Nobel prize!
@tharindudeshapriya
@tharindudeshapriya 29 күн бұрын
Respect you Sir ❤️🇱🇰🇱🇰
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 4 жыл бұрын
ඔබතුමා විසින් කර තිබෙන මෙම විශ්මිත නිර්මාණය මුළු ලොවටම පැතිරයාවා. තෙරුවන් සරණයි. මොළය බුද්ධිමත්ම හැසිරවූ අවශ්‍යතාවය සඳහා වෙහෙස වූ ඔබතුමන් වැනි ශ්‍රේෂ්ඨ යන්ට ජාතියේ ප්‍රණාමය. මෙම යන්ත්‍රය තවත් බොහෝ කුඩාවට නිර්මාණය කරගැනීමට මෙතුමන්ට හැකි වේවා ජය වේවා
@MrCrishantha
@MrCrishantha Ай бұрын
Respect sir................
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
අපි අපේ නවෝත්පාදක උතුමාලාන්ට මහත් ගෞරවය පිදිය යුතුයි.. ඔබ අපටත් අප රටටත් මහත් සම්පතකි,ගෞරවයකි. 🙏🙏🙏🙏🙏🙏
@ChamaraBandara-y7r
@ChamaraBandara-y7r Ай бұрын
This is great optunitie for srilanka
@kevindhananjaya1525
@kevindhananjaya1525 4 жыл бұрын
ලංකාවටම ආඩම්බර වෙන්න පුලුවන් මනුස්සයෙක්...!! ජය වේවා...!!
@M.Sapumalee
@M.Sapumalee 8 күн бұрын
පරණ හිටිය දේශපාලුවො ටික මකබෑවිලා ගියා , දැන් දේශපාලකයො පත් වෙලා තියෙන වෙලාවේ ඔබතුමා මේ ගැන රජයේ වගකිව යුත්තන්ට දැනුම් දෙන්න, ඔවුන්යට අනිවාර්යයෙන්ම හොද ප්‍රතිචාරයක් දක්වාවි, ඔබතුමා මේ රටට සම්පතක් විතරක් නොවෙයි මුළු ලොවටම මේ ලෝක පරිසර පද්ධතියටම ආශිර්වාදයක්, පරිසර පද්ධතිය සොබාදහමට ආදරය කරන පුද්ගලයාට මේ මහා විශ්වයම ආශිර්වාද කරනු ඇත
@poornakaushalya4176
@poornakaushalya4176 4 жыл бұрын
ලොවම බබලවන මිනිස්සුන් 🔥🙏 .මෙහෙ එව්න් සලකන්නෙ නැතිනම් තමන්ගෙ ගමන ලෝකෙ කොහෙටහරි ගිහිල්ලා සාර්ථක කරගන්න.
@miulamiula328
@miulamiula328 4 жыл бұрын
කොචිචර සුපිරි මොල කරයෝ හිටියක් ලංකාවෙි වැඩක් නැ එ් මොල වලින් වැඩ ගන්න ඉදිරියට එන්න දෙන්නැ එ්ක තමා රටෙි අවාසනාව මෙිවා බලදාරින්ගේ අැස් යොමු වෙිවා.
@sampathyoutub
@sampathyoutub 4 жыл бұрын
මේකේ පලමු නිර්මාණය කරත්දී මම ඕක දැක්කා මට පුදුම ආසාවක් ආව ඕක ඛලන්න ඒත් තියන තැන නෝදන්න නිසා අදහස යටගියා ඔබට රටට ජය
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
පට්ටම පට්ට මහත්මයා ....ඔබ රාවණා පරපුරේ මිනිසෙක් .....
@kamal92606
@kamal92606 2 жыл бұрын
රාවණාට .කන්න කියහං...
@ChamikaBandaranayaka.
@ChamikaBandaranayaka. 4 жыл бұрын
Ptta මාරයි ඈ සුපිරිම මීටරයක් 👉✌️
@reverbnation2389
@reverbnation2389 4 жыл бұрын
අයියේ වීඩියෝ එක නම් පට්ට. එත් ටැග් ලයින් එක එන්න ඕන we are proud of you නෙමේද 🤔
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
මම මෙය දන්නා ඉහල තැන් වලට ලින්ක් එක යොමු කරා බලමු ඉදිරියට කුමක් සිදු වේද කියා
@arunindika6595
@arunindika6595 4 жыл бұрын
Thanks Bro..
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
නියමයි මහත්මයා ඔබගේ උත්සහය සාර්තක වේවා තෙරුවන් සරණයි
@500sameera
@500sameera 4 жыл бұрын
Niyamai kolla 😃
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ස්තුතියි ඔබට.....
@ruwansamanpriya6085
@ruwansamanpriya6085 4 жыл бұрын
ශ්‍රී ලාංකිකයකු ලෙස ඔබගේ වටිනා නිර්මාණය ගැන මහත් සේ ආඩම්බර වෙමි..
@asangakodithuwakku2890
@asangakodithuwakku2890 4 жыл бұрын
අතිගරු ජනාධිපතිතුමනි මේ රත්තරං මිනිසාගේ රත්තරං නිර්මාණය ලෝකයට ගෙනයාමට ඔබට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනමෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලීමක් කරමි
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
🤣🤣🤣🤣
@WhitaDanial-tb3vx
@WhitaDanial-tb3vx 5 ай бұрын
පිස්සුද බන් මේව වලින් කොමිස් ගහන්න බෑ
@sameeraliyanage6109
@sameeraliyanage6109 4 жыл бұрын
නි⁣වේදක තුමාට සහ මල්ලවආරච්චි මහතා සම්බන්ධ කරපු සියළුම දෙනාට ස්තුයි.. මේ වගේ අති දක්ෂ මිනිස්සුන්ට යන කල දසාව නම් හරිම සෝචනීයයි... තවත් මෙවැනි උදාර මිනිස්සු මේ වැඩසටහන් තුලින් ⁣⁣⁣⁣රැගෙන එන්න,ඒක මහත් කුසල කර්මයක් ඔබතුන්ලාට...
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි මහත්මයා 🙏
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 4 жыл бұрын
🙏👏🏻👏🏻👏🏻මේ දේවල් ලංකාවේ ප්‍රයෝජනයට විශේෂයෙන්ම ගත යුතුයි....ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා මෙවැනි දේවල් නිපදවීමට..🇱🇰🇱🇰🇱🇰🇱🇰🤝
@niwanmaga9852
@niwanmaga9852 4 жыл бұрын
අපේ රටට හරිම අාඩම්බරයක් ඔබතුමා. රටට සම්පතක්. අපේ ජනාධිපතිතුමා ඔබතුමාගේ දක්ෂතාවය හඳුනාගෙන උදව් කරන එක අනිවාර්යයි. ජයවේවා.
@upaliupaligunawardhana1739
@upaliupaligunawardhana1739 2 жыл бұрын
3 පාරක් බැලුවා පට්ට ආදරේ ජය නියතයි
@littlelion9979
@littlelion9979 4 жыл бұрын
Dear President,please take notice and try to get the services of this brilliant person for our country and the rest of the peoples benefit.
@wikumdilusha776
@wikumdilusha776 4 жыл бұрын
වීඩියෝ එක බලද්දී ඇස් දෙකට කදුළු ආව.අපේ රටේ තාමත් මේ වගෙ සුන්දර මිනිසුන් ඉන්නව නේද කියල හිතනකොට නිහතමානී ආඩම්බරයක් දැනෙනව...
@RuviniFernando-fm9fh
@RuviniFernando-fm9fh Ай бұрын
Pls inform this to the present president mr. Anura Kumara Dissanayaka. Definitely, he will understand the value of this creation.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
ජයවේවා ❤️🇱🇰👍
@hgnbuddhika1232
@hgnbuddhika1232 Жыл бұрын
ඇලුමිනියම් කාස්ටින් එකක් කරගන්න ඉන්දියාවට ගියාම එහේ අය හිතන්න ඇති ලංකාව තාම ගල්යුගේය කියල
@දිනේශ්තරින්දු
@දිනේශ්තරින්දු 4 жыл бұрын
පට්ට වැඩසටහන සුපිරි
@sasankawimalasundara4131
@sasankawimalasundara4131 2 жыл бұрын
රටකට වටින උතුම් මිනිසෙක් ඉදිරියටම යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.! තෙරුවන් සරණයි..! 🙏🙏🙏
@himashirangika9948
@himashirangika9948 4 жыл бұрын
නියමයි...මේ වගේ අය රටට ගොඩාක් වටිනවා..බුදු සරනයි..
@abdullatifmohammedfowmi3708
@abdullatifmohammedfowmi3708 2 жыл бұрын
Appreciated Brother Malllawa R., You are very creative , we need people like you in Sri Lanka. Since I am in,Computer field, i love creative peoples. Since our country is not a supportive in creative things, please take this project to UAE, approach MBZ in Abu Dhabi or MBR in Dubai. They will spend any amout for such project. During my employement in Abu Dhabi, UAE, i have noticed how much the government of UAE support the creative ideas. You remember the Satilite project , the Rocket project etc. So please don't worry, the world is their for supporting you. Please don't hesitate to contact the UAE government via our Embassy in Abu Dhabi asap. May God bless you for bring this project as universal and solve the huge problem what the world is facing now. Try to have a stole in IDEX dubai or ADEX in Abu Dhabi during the season. The big Shots usually vist during this yearly exhibition. They will get idea from you and you can reach to high level soon. Good luck....
@cmgeeks
@cmgeeks 4 жыл бұрын
කවුද බොල unlike කරපු පරයෝ දෙන්නා. රටට හොදක් වෙනවාට කැමති නැති කාලක$%. my hope is Made in sri lanka. ❤️❤️😍😍🙏🙏🙏
@Deeptharohansuranga
@Deeptharohansuranga 4 жыл бұрын
Unlike කරල තියෙන්නේ ඉන්ජිනේරු උපාදි දෙක දෙක තියෙන අය.🤣
@nirmaanacreation3115
@nirmaanacreation3115 24 күн бұрын
Superb cinematography nd Editing. Wish you to all.
@buddhikarathnayake1294
@buddhikarathnayake1294 4 жыл бұрын
Please promote this.. very valuable equipment... proud of you🇱🇰🇱🇰🇱🇰
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
Thank you🙏
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 4 жыл бұрын
වැඩ්ඩෙක් ❤️🔥💙
@info-kurullo
@info-kurullo 4 жыл бұрын
මමත් නව නිර්මාණ කරුවෙක් නව නිර්මාණ කරනවා කියන්නෙ ඉතා අමාරු වැඩක්.. ඒ වගේම මිනිසුන්ගෙන් බැනුම් අහන්න ඕන නම් නව නිර්මාණ කරන්න ඕන.
@sanodyaKavindi
@sanodyaKavindi 4 жыл бұрын
Great work by a real Sri Lankan 👍
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
බොහොම අපූරුයි ජයවේවා බුදුසරණයි
@KaluSuduAthara
@KaluSuduAthara 2 жыл бұрын
ස්තුතියි 😍🙏
@janakigunasinghe9634
@janakigunasinghe9634 2 жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බර යි.ඔබතුමා ටජයෙන් ජය මවේවා,!💐💐💐♥️🙏🙏🙏🙏♥️♥️
@Zah-pb8sc
@Zah-pb8sc 4 жыл бұрын
That was Significant question Who demolished our country? common citizens ......? Sir I am proud of you and your invention. Published the expected sales statistics with turnover for annum and try to converse amongst diaspora and call for share holders. My prayers for you and all Sri Lanka’s to overcome all the stalemate. All the god bless our mother land.
@sunjeewa2333
@sunjeewa2333 4 жыл бұрын
අපේ රටට ආඩම්බරයක් ජයවේවා බුදුසරණයි
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 4 жыл бұрын
You Are Great We are Very Proud of You May the Triple Gem Bless You. Ratata Adaraya Karana Minissu Mevani Ayata Kamathi
@AyurvedaSriLanka
@AyurvedaSriLanka 4 жыл бұрын
ජයවේවා! රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවනම් ඉතාම වටින වැඩක් !
@gayashanisurinda2427
@gayashanisurinda2427 4 жыл бұрын
ගරු ජනාධිපතිතුමනි,මේ දෙස විශේෂයෙන් සලකා බලන මෙන් ඉල්ලා සිටිමි🙏🙏
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
සුපිරි මිනිසෙක් .. ජය ජය ජය ජය ජය 🌷🌷🌷🌷🌷🌷
@trangajith
@trangajith 4 жыл бұрын
ලෝකෙ දැනට තියන theory වලට වඩා වෙනස් දෙයක් නම්, ඒක මොකක්ද කියල විස්තර කරල, efficiency එක කොච්චරද කියල කිව්වනම් හරි. නිකන් වැල්වටාරම් ඕන නෑ. එතකොට පුලුවන් මේකෙ තියන වාසි අවාසි මොනවද, practically කරන්න පුලුවන්ද බැරිද, කියල හිතල බලන්න. අනිත් එක තමයි නළු නිලියො interview කරනව වගේ technical interview කරන්න බෑ. ඒකට අවශ්‍ය දැනුම තියන අය අරගෙන යන්න ඕන.
@mallawarupasinghe8372
@mallawarupasinghe8372 4 жыл бұрын
Yes,
@dhothaka
@dhothaka 4 жыл бұрын
මට තියන ප්‍රශ්නෙ අර වතුර ටැංකියට වතුර පුරවන්නෙ කොහොමද?
@warnakag
@warnakag 4 жыл бұрын
True, The comments section highlights the lack of physics knowledge in the general public.
@imalmadhusanka3929
@imalmadhusanka3929 4 жыл бұрын
@@dhothaka මේක ප්‍රොටෝටයිප් එකක්. එතනදි අනවශ්‍ය කතාවක්නේ ස්ටෝරේජ් එක තියාගන්න විදිය. ඕක රියල් ටයිම් සිමියුලේශන්වලදි ඩෑම් එකකින් හෙඩ් එක ඩිසයිඩ් කරලා පෙන්ස්ටොක් හරහා අවශ්‍ය ෆෝර්ස් එක හදාගන්න පුලුවන්. සරල දෙයක් ඕක
@dhothaka
@dhothaka 4 жыл бұрын
Imal madhusanka dam ekakin mekata feed karana ekei dan thiyana turbine system ekei wenasa mokadda. Mekata wada turbine eka simple. Repair and maintenance lesiy. Ithin, dan hodata thiyana ekak mokatada api eeta wada complicated system ekakata wenas karanne? Kohoma kalath hadanna puluwan max energy = dam eke wathura wala potential energy.
@anushabandara6484
@anushabandara6484 4 жыл бұрын
I am proud of you sir. Nature will always bless you to successes.
@prabathsena5647
@prabathsena5647 4 жыл бұрын
Wonderful, let’s introduce this product to the world.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
Great....උමන්දාවෙ හාමුදුරැවො කියන්නේ ඇත්ත...නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජාතියක්....මෙ රටෙ ඉන්නෙ.. එතුමා කිව්වා ඉතා කුඩා වෙලාවකින් ලංකාවේ වරතමාන තත්වය ගැන.....සම්පුරන ඇත්ත....ගොවිතැන් කරන මිනිස්සු හොදයි හොරාකන සියළු මිනිසුන්ට වඩා..ඔබතුමාට යහපතක් වෙවා...🙏🙏🙏
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo Ай бұрын
Umandawe pakaya mewata gawanna epa..u kelinma karanne kalu salli sudu karama eka
@rupasiriperera5526
@rupasiriperera5526 4 жыл бұрын
මෙන්න සුදු කලු මල්ලගේ තවත් නියම රජ වැඩක් මල්ලව මහතා නම් අපේ හෙළ මහා බල කණුවක් ජයගත්තේ ඔහු දරාගත නොහැකි බාධා කප්පරක් දීපල්ලකෝ දැන්වත් ඔහුට සුදුසු ඉහළම තනතුරක් මල්ලව වැනි අයට සුදු කලු ඔබ දෙන්නෙ ලොකු දිරියක් ඔබටත් තියෙනවා රටට වැඩදායක හොද හිතක් පපුවක් දේසපාලුවෝ නිලතල දරණ එවුන් රටට මහ ඇණයක් ගහනු මැන වැහිවලා දෙවියනි උන්ට දැ‍න‍ෙන්න හෙණයක් විස්කම අභිමානය වුවත් හිතේ ඇත්තේ රට ගැන දුකක් නැගිටපල්ලා දැන්වත් ජනතාවනි නගමු අපි මහ හඩක් ඉතිරි කර යන්නට දුවට පුතාට අභිමානවත් රටක් දැයක් තෝරාගමු රටට වැඩදායක අවංක හොද පාලක කැලක්
@ajanthaweerakoon61
@ajanthaweerakoon61 4 жыл бұрын
මේ වගේ ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ මේ කතාව අහනකොට ලංකාවේ දේශපාලනය මොනතරම් පහත් කියලා හිතෙනවා මේ කාලකන්නි ඉන්නකන් මේ රට දියුණු කරන්න බෑ හරිම කණගාටුයි
@jadhucreation2804
@jadhucreation2804 4 жыл бұрын
Wow excellent job 💪💪💪🥰
@adjayasinghe6503
@adjayasinghe6503 4 жыл бұрын
හැමදාමත් වගේ ලාංකීය දක්ෂයෙක් ගැන වටිනා විස්තරයක් ගෙන ඒම ආඩම්බරයක් '' කලු සුදු අතර '' විශිෂ්ටයි. ❤❤❤
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 😍🙏🙏🙏
@wasanthakuwait7593
@wasanthakuwait7593 4 жыл бұрын
හොද දේවල් ආඩමිබරයි මෙි වගේ අය සිටිම
@malshaindeevari6335
@malshaindeevari6335 Ай бұрын
Me rajayata nawa janadi pathi thumanta denuwath karanna berida me awasthawe me rata godanegimata meya mahagu sewawak wei .meya denuwath kala me chenal ekata bohoma sthuthi ❤❤❤
@dhahamesa
@dhahamesa 2 жыл бұрын
තෙරුවණ් සරණයි !!! 🙏🙏🙏
@mohansilva9379
@mohansilva9379 2 жыл бұрын
Excellent invention. I think this is the right time to open blind eyes of the relevant authorities.
@prasannapushpakumara4533
@prasannapushpakumara4533 4 жыл бұрын
ඔබ තුමාට තව තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා ..අපරටෙ සිස්සිස්ටම් චෙන්ජෙක්විය යුතුයි ..
@nimaljayasekara6493
@nimaljayasekara6493 Жыл бұрын
I am proud of you,may tripple gem blessed you .
@chandanaart3584
@chandanaart3584 26 күн бұрын
මෙ මහතාගේ දැනුමෙන් දැන් වැඩ ගන්න කාලය ඈවිත් ..ජයවේවා
@ishantharindu3935
@ishantharindu3935 2 жыл бұрын
වටින මනුස්ස්සයෙක්.. පට්ට වටින මනුස්සයෙක්..
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
ithama agei. harima kanagatui kiyanna , kalakanni parayo deshapaluwo....kisima udaww karanne nehane. obathumata jayawewa, wedak neha kalakkani unp pohottuwa, javp okkoma ekai...lejjai. oba thumata theruwan sarnai
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි ඔබට😍🙏
@jayantha4
@jayantha4 4 жыл бұрын
I think he should be given a chance to demonstrate his plant. If he can show that he can produce power out of nothing it shall be given all the support. He looks very confident. According to scientific jargon, such devices are classified as perpetual machines.
@dhothaka
@dhothaka 4 жыл бұрын
Jayantha Ranatunga If this machine works by pumping water to an overhead tank to use that water to produce power, then it's like pumping water back to a dam to produce hydropower. 😂
@upulpriyantha3289
@upulpriyantha3289 4 жыл бұрын
පොඩි අපිට කලහැකි දේනම් හදව්ස්තින්ම සුභපැතීම. ජයවේවා.
@senadheerathennakoon5970
@senadheerathennakoon5970 7 ай бұрын
හිතවත, අනිවාර්යෙන් ම ඔබ‍ට ජයවේවා. කරුණාකර මේ ගැ න නිතරම සතුටින් ඉන්න. සෑම දිනකම ජයම සිතන්න. ජයනියතයි. කැමති ටිකක් කතාකරන්න.
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 жыл бұрын
⁣ජාතික වාදියෙක් ,රට ගැන හරිම නිහතමානී ආඩම්බරයක්, තියෙනවා,ඔබ තුමාට ජයෙන් ජය ,තව නිර්මාණ බිහි කිරිමට හැකිවේවා ,ඔබ තුමාට තෙරුවන් සරනයි
@upaliwijewardana3842
@upaliwijewardana3842 2 жыл бұрын
Marvelous. Sri. Lanka. Son. You. Are. Great. Wish. You. All. The. Best.
@palithaweerasooriya4361
@palithaweerasooriya4361 4 жыл бұрын
අදහා ගන්න බැරි විශ්වකර්ම වැඩ කල අපේ මුතුන් මිත්තන්ගෙන් එන ජාන තවමත් අපතුල නිද්‍රාශීලීව තියනවා කියන එකට හොදම උදාහරණයක් මේ. අවුරුදු 500 කට අධික කාලයක් ඒවා ක්‍රියාකාරී නොවී තිබූ නිසා දැන් අලුත් සංකල්ප ඇතිවෙන්නෙ නෑ. නමුත් මේ වගේ කාර්‍යයන්ට උදව් කරන ආයතනයක් මගින් මිනිසුන්ට සිතන්නට අවස්ථාව ලබාදුන්නොත් අනාගතයේදී අදහාගත නොහැකි දේවල් නිපදවෙයි. වේගා කාරය, පිලිකා බෙහෙත,කසල ප්‍රතිචක්‍රීකරන යන්ත්‍රය උදාහරණවිදිහට ගන්නපුලුවනි. ජනපතිගේ අවදානයට ලක්වෙනව නම් හොදයි. ඔබතුමාගේ කාර්‍යයන් සදහා ත්‍රිකුණාමලයේ නාවික හමුදා තටාකාංගනයේ කර්මාන්තශාලාවෙන් වැඩක්ගන්න පුලුවන් වෙයි. ඔවුන් විශාල නැව් සදහා අවශ්‍ය අවරපෙති මෝල්ඩ් පවා හදනවා. අනික ඉතාම දක්ශ පරිකල්පන ශක්තියක් ඇති ශිල්පීන් එහි ඉන්නවා.
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
ඔබේ ශක්තියට බලයක් ආශිර්වාද යක්වී. සාදාරනය ඉටුකරත්වා
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 🙏
@romaxhub
@romaxhub 4 жыл бұрын
ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය මේ වෙත යොමු කරන්න..
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
යෝජනාවට සරිලන ජනාධිපති කෙනෙක් පත්කර ගන්න.
@dhlgalle9624
@dhlgalle9624 Ай бұрын
ඔබ ඇත්තටම දක්ෂ වැඩක්..... grateful
@123diamond1000
@123diamond1000 4 күн бұрын
You must inform your new pilot project with our New President AKD and the country will be proud about your new creation. A true Sri-lankan. Well done. Jaya wewa Sri-lanka 🎉
@D2DSPECIAL
@D2DSPECIAL 4 жыл бұрын
good job sir gud luck bring it to action sir ape gon deshapaluwanta kisideyak therenne naha mun gon pakku
@lasithaindunil643
@lasithaindunil643 4 жыл бұрын
Obathuma hariyata hari.
@kelumnawarathna3051
@kelumnawarathna3051 2 жыл бұрын
ඇත්තටම වටිනවා නව නිර්මාණය . ඒ වගේම කාලීන නිර්මාණක්, නමුත් මට ගැටලුවක් තියෙනවා .. මෙම උපකරණයට බලය සැපයෙන ජල කඳේ උස ඒකාජාරීව පවත්වා ගන්න.. ජලය නැවත පිරවීම සිදු කිරීමට වැයවෙන ශක්තිය සහ නිපදවන ශක්තිය අතර කාර්යක්ෂමතාව ගැන විස්තරයක් කරානම් තවත් වටිනවා .. ඔබේ කැපවීම සහ උත්සාහය ඉතා අගය කරනවා...🙋🙋🙋💐💐💐
@panditharathnagunawardana6235
@panditharathnagunawardana6235 2 жыл бұрын
ගොඩක් හොඳ නිර්මානයක්.ඔබට ජය.
@cruzebow7784
@cruzebow7784 4 жыл бұрын
Best youtube channel in srilanka ♥️
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 4 жыл бұрын
රාවණාගෙ නැදැයෝ ජයවේවා ඔබතුමන්ට
@kangaroointernational3843
@kangaroointernational3843 4 жыл бұрын
PLEASE FORWARD THIS ... YOUR ALL FRENDS & OTHERS TKS krish
@sihasitv5459
@sihasitv5459 4 жыл бұрын
ආඩම්බර sri 🇱🇰 sri lanka
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sihasitv5459
@sihasitv5459 4 жыл бұрын
Me wage minissu rakaganna one meya vena rataka hitiyanam ada me venakota inna thana hithagannawath ba
@makatiakati2838
@makatiakati2838 4 жыл бұрын
wow what a genius
@mihirangaliyanage7987
@mihirangaliyanage7987 4 жыл бұрын
Me wage Aya apita puduma sampathak.sampurna atta kathawak ape rata gana kiyanne.puduma dukak.janadipathi thumawath me gana hoyabaliya yuthui.oba wani minisun apita loku sampathak.
@sajithjayaweera6541
@sajithjayaweera6541 4 жыл бұрын
Thankyou black and white for this
@gaminibandula8766
@gaminibandula8766 Ай бұрын
අපේ යුග පුරැශයානන්ට මෙවැනි දක්ශයින්ව ඇස ගැටෙිිවාාාාාාාාා🎉🎉🎉🎉😊
@kalum123100
@kalum123100 4 жыл бұрын
Hon G.R Sir obe awadanaya pinisai..
Resources Lost to the Country
29:41
Kalu Sudu Athara
Рет қаралды 187 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,9 МЛН
The sad story of Nasa Star
36:14
Kalu Sudu Athara
Рет қаралды 216 М.
new invented Srilanka liquid thrust engine
5:24
Calistus Perera
Рет қаралды 2,9 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН